Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
නිහඬතාවයක් ආ උඹ කතාකරන් නෑ එතකොට
nihandathawayak a umba kathakaran ne ethakota
එහෙත් කිසිම වෙලාවක අසාධාරණ ලෙස අපි මිල වැඩි කිරීම් කරලා නැහැ
eheth kisima welawaka asadharana lesa api mila wedi kireem karala nehe
මේ පැහැර ගැනීම් නාවුක හමුදාවේ පිරිසක් විසින් ගෙන ගිය සංවිධානාත්මක ජාවාරමක කොටසක් බව දශකයක කාලයක් තිස්සේ සිදු කෙරුණු පොලිස් පරීක්ෂණ ආශ්රයෙන් අනාවරණය විය
me pehera geneem nawuka hamudawe pirisak wisin gena giya sanwidhanathmaka jawaramaka kotasak bawa dashakayaka kalayak thisse sidu kerunu polis pareekshana ashrayen anawaranaya wiya
ඉන් ඩොලර් බිලියන කට වඩා ප්රමාණයක ණය ලංකාවට ලබා දී ඇත්තේ චීන එක්සීම් බැංකුව විසිනි
in dolar biliyana kata wada pramanayaka naya lankawata laba dee eththe cheena ekseem benkuwa wisini
මෙය මගේ දෙවැනි නිල සංචාරය
meya mage deweni nila sancharaya
ඔබේ මනසේ තැන්පත් විය යුත්තේ මේ පිළිබඳව යි
obe manase thenpath wiya yuththe me pilibandawa yi
එම්
em
මහ මැතිවරණයෙන් පසුව පත්වන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ක් දක්වා අඩුකරන බවට රජය ගෙන යන ප්රකාශ පිළිගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි
maha methiwaranayen pasuwa pathwana anduwe kebinat mandalaya k dakwa adukarana bawata rajaya gena yana prakasha piligatha noheki bawa eksath jathika pakshaye mahalekam thissa aththanayaka mahatha pawasayi
සභාපති තිලක් කොල්ලුරේඅධ්යක්ෂ ලෙස සුසන්ත සිල්වා හෑන්ස් විජේසුරිය නලීන් පැටිකිරි කෝරාල වේ
sabhapathi thilak kollureadhyaksha lesa susantha silwa hens wijesuriya naleen petikiri korala we
එහිදී තමයි අපි දෙන්නා කතාවෙලා වීඩියෝවක් නිකුත් කළේ
ehidee thamayi api denna kathawela weediyowak nikuth kale
වෙළේ සුදා වැනි බොහෝ අපරාධකරුවන් පැන යාමට තැත් කිරීමේදී හෝ පොලීසියට ප්රහාර එල්ල කිරීමේදී හෝ මරුමුවට පත්වූ බවට පොලීසිය කී කතා සැබවින්ම මිනිසුන් එදා විශ්වාස කෙළේ නැත
wele suda weni boho aparadhakaruwan pena yamata theth kireemedee ho poleesiyata prahara ella kireemedee ho marumuwata pathwu bawata poleesiya kee katha sebawinma minisun eda wishwasa kele netha
ඉතිහාසයේ සටන් පිළිබඳ මතකය අනුව පසුගියදා මා මුල්ඔය වත්තට පිවිසෙද්දී මුලින්ම දුටුවේ කම්කරු සටනේදී දිවි පිදු ගෝවින්දන් සිහිවීම පිණිස තනා ඇති කුඩා ස්මාරකයයි
ithihasaye satan pilibanda mathakaya anuwa pasugiyada ma muloya waththata piwiseddee mulinma dutuwe kamkaru satanedee diwi pidu gowindan sihiweema pinisa thana ethi kuda smarakayayi
යහපත් අරමුණකින් යුතුව නැවුම් අදහස් සමග තම ගොවිබිමට යන ගොවියාගේ හදවත් තුළ වාන් දාන ආදරණීය අපේක්ෂාව නව බලාපොරොත්තු ඇති කිරීමට සමත් විය
yahapath aramunakin yuthuwa newum adahas samaga thama gowibimata yana gowiyage hadawath thula wan dana adaraneeya apekshawa nawa balaporoththu ethi kireemata samath wiya
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියන් ගණනාවක් ධාවනය නොවු නිසා පොඩි මැණිකේ දුම්රියෙන් ගමන් කිරිමට විදේශිය සංචාරකයන් ඇතුළු දේශිය මගින් විශාල පිරිසක් පැමිණ සිටි බවයි වාර්තා වන්නේ
udarata dumriya margaye dumriyan gananawak dhawanaya nowu nisa podi menike dumriyen gaman kirimata wideshiya sancharakayan ethulu deshiya magin wishala pirisak pemina siti bawayi wartha wanne
තෙල් ඉවර වූ පසු ඉන්ධනහලේ හිමිකරුගේ නිවෙසට ගිනි තියලා
thel iwara wu pasu indhanahale himikaruge niwesata gini thiyala
වයඹට තියෙන බෞද්ධ උරුමය දිහා බැලුවාම බෞද්ධ ජනතාවට සහ භික්ෂූන් වහන්සේලාට මගේ පත්වීම ගැන සැකයක් ඇතිවීම සාධාරණයි
wayambata thiyena bauddha urumaya diha beluwama bauddha janathawata saha bhikshun wahanselata mage pathweema gena sekayak ethiweema sadharanayi
තුන් හෙලේ රකින ණය නැති මිනිහෙක්
thun hele rakina naya nethi minihek
ඔහු නොසිටියේ පාර්ලිමේන්තුවේ පමණක් නොව අමාත්ය ධුරයද අතහැර දමා ගොස් සිටියේය
ohu nositiye parlimenthuwe pamanak nowa amathya dhurayada athahera dama gos sitiyeya
එංගලන්ත ලයන්ස් හසීබ් හමීඩ් ඇලෙක්ස් ලීස් ටොම් හේන්ස් නොදැවී පන්දු යැවීම ලසිත් ඇඹුල්දෙණිය සහන් ආරච්චිගේ
engalantha layans haseeb hameed eleks lees tom hens nodewee pandu yeweema lasith embuldeniya sahan arachchige
ජාන මගින් මහ තැලසීමියා රෝගය ඇතිවුනු කෙනෙක්ට තමජීවිත කාලය පුරාම රුධිරය සහ ශරීරයේ යකඩ අඩු කරන බෙහෙත් එන්නත් මගින් ශරීරගත කරගන්නවෙනවා දවසක් ගානෙම
jana magin maha thelaseemiya rogaya ethiwunu kenekta thamajeewitha kalaya purama rudhiraya saha shareeraye yakada adu karana beheth ennath magin shareeragatha karagannawenawa dawasak ganema
ඒ වගේම දරුවන් සමග මව්වරු ගඟට පැන්නා
e wagema daruwan samaga mawwaru gangata penna
කරුණානිධිගේ නිවස ඉදිරිපිට ද ජයලලිතාගේ ආධාරකරුවන් විරෝධතා දක්වා ඇතැයි පැවසේ
karunanidhige niwasa idiripita da jayalalithage adharakaruwan wirodhatha dakwa etheyi pewase
ප්රචණ්ඩත්වයට හේතු වන දේශපාලන අන්තවාදය
prachandathwayata hethu wana deshapalana anthawadaya
සයිගොන් බි දවැටෙන විට ඇමෙරිකාවේ ජනපති වූයේ ජනාධිපති ජෙරල්ඞ් ෆෝඞ් වේ
sayigon bi dawetena wita emerikawe janapathi wuye janadhipathi jeraln fon we
එම බලය උපයෝගී කරගෙන විරුද්ධ දේශපාලන මත දරන්නන් මර්දනය කිරීම ඡන්ද කාර්යාල ගිනි තැබීම නීතිවිරෝධී පෝස්ටර් කටවුට් සවිකිරීම විරුද්ධවාදීන්ගේ දේපොළවලට අලාභ හානි සිදුකිරීම විරුද්ධ දේශපාලන මත දරන්නන් බිය වැද්දවීම ආදී ප්රචණ්ඩක්රියා සිදුකිරීමට උක්කුවාට හැකියාව ලැබිණි
ema balaya upayogee karagena wiruddha deshapalana matha darannan mardanaya kireema chanda karyala gini thebeema neethiwirodhee postar katawut sawikireema wiruddhawadeenge depolawalata alabha hani sidukireema wiruddha deshapalana matha darannan biya weddaweema adee prachandakriya sidukireemata ukkuwata hekiyawa lebini
සභාගය සමග වර්තමාන පාලනය සසඳන විට එදා සහ අද සිටින පුද්ගලයන් සහ ඔවුන්ගේ චරිත ලක්ෂණත් ප්රසිද්ධියේ සහ පෞද්ගලික තලයේ මේ නියෝජිතයන් හැසිරෙන විලාසයත් අතර බොහෝ සමානතා හමු වෙයි
sabhagaya samaga warthamana palanaya sasandana wita eda saha ada sitina pudgalayan saha owunge charitha lakshanath prasiddhiye saha paudgalika thalaye me niyojithayan hesirena wilasayath athara boho samanatha hamu weyi
ඉට පස්සේ ඒක බිරිදටත් දෙන්න ඔනිලු
ita passe eka biridatath denna onilu
එමනිසා ආසියානු කලාපය තුළ කුරුළු උණ වෛරසයෙන් නිදහස් එකම රට ශ්රී ලංකාව නිසා එම කීර්ති නාමය අපේ රටේ සත්ව නිෂ්පාදන ලෝක වෙළෙඳපොළ තුළ ප්රවර්ධනය සඳහා සියලු පියවර ගත යුතු යැයි අමාත්ය මහින්ද අමරවීර මහතා සත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය
emanisa asiyanu kalapaya thula kurulu una wairasayen nidahas ekama rata shree lankawa nisa ema keerthi namaya ape rate sathwa nishpadana loka welendapola thula prawardhanaya sandaha siyalu piyawara gatha yuthu yeyi amathya mahinda amaraweera mahatha sathwa nishpadana ha saukya departhamenthuwata upades dunneya
ja
පාස්කු දින ප්රහාරයෙන් වසර ක් ගතවන මේ මොහොත වන විට යුක්තිය ඉටු නොවීම නිසා යුක්තිය ඉටු කරන ලෙස බලකරමින් කිතුණු ප්රජාව මූලික කර ගත් ප්රගතිශීලී ජනයා විසින් ජන පවුරක් සංවිධාන කළේය
pasku dina praharayen wasara k gathawana me mohotha wana wita yukthiya itu noweema nisa yukthiya itu karana lesa balakaramin kithunu prajawa mulika kara gath pragathisheelee janaya wisin jana pawurak sanwidhana kaleya
ආර්
ar
මේ පැරැණි බිම්තැන්න යන කදිම හෙළසඳ මහියංගණ කියා පාලියට පෙරළුෑ සැටිත් එය ම පසුව මියුඟුණු කියා සිංහලට පෙරළා ගත් සැටිත් තේරුම් ගත යුතුය
me pereni bimthenna yana kadima helasanda mahiyangana kiya paliyata peralue setith eya ma pasuwa miyungunu kiya sinhalata perala gath setith therum gatha yuthuya
කේ
ke
ඇතැම් වෙලාවට අපි දන්නවා මේ සඳහා සතුන් භාවිත කළා
ethem welawata api dannawa me sandaha sathun bhawitha kala
ඒ අනුව හැටන් නෝටන්බ්රිජ් නල්ලතන්නිය ප්රදේශය හරහා පැමිණෙන බැතිමතුන් සඳහා සහ දුරකථන අංකයට ඇමතීමෙන් බැතිමතුන්ට හදිසි අවස්ථා දැනුම්දීමේ හැකියාව පවතිනවා
e anuwa hetan notanbrij nallathanniya pradeshaya haraha peminena bethimathun sandaha saha durakathana ankayata ematheemen bethimathunta hadisi awastha denumdeeme hekiyawa pawathinawa
අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාර්ටින් චොන්ගොන් මහතා අද දිවයිනට පැමිණිමට නියමිත බව ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා
anthar parlimenthu sangamaye mahalekam martin chongon mahatha ada diwayinata peminimata niyamitha bawa shree lanka parlimenthuwe mahalekam dhammika dasanayaka mahatha pawasanawa
කුරුණෑගල උහුමීය හරහා හංහමුණ මාර්ගය පිළිසකර කරදෙන ලෙස ඉල්ලා පිරිසක් එම මාර්ගයට ගස් කපා ගල් දමා කළු කොඩි ඔසවා ගමන් කිරීමට අපහසුවන ආකාරයෙන් අවහිර කර තිබෙනවා
kurunegala uhumeeya haraha hanhamuna margaya pilisakara karadena lesa illa pirisak ema margayata gas kapa gal dama kalu kodi osawa gaman kireemata apahasuwana akarayen awahira kara thibenawa
දැයට කිරුළ වැනි සංදර්ශන එක උදාහරණයක් විතරයි
deyata kirula weni sandarshana eka udaharanayak witharayi
ඔහු කියාසිටියේ ශ්රී ලංකා යුද හමුදාවේ ශක්තිය රටේ සංවර්ධනය වෙුනවේන උපරිමයෙන් දායක කිරීමට කැපවී කටයුතු කළ බවයි
ohu kiyasitiye shree lanka yuda hamudawe shakthiya rate sanwardhanaya weunawena uparimayen dayaka kireemata kepawee katayuthu kala bawayi
රෝහල් අසල ගැවසී රෝගීන්ගේ ඥාතීන් බිලිගන්නා කාක්කෝ
rohal asala gewasee rogeenge gnatheen biliganna kakko
ඒ නැවත මෙවැනි අර්බුදයක් ඇති වීමට ඇති සියලු ඉඩකඩ අවුරා දැමීම
e newatha meweni arbudayak ethi weemata ethi siyalu idakada awura demeema
මෙම අත්යාවශ්ය ද්රව්ය සාධාරණ මිලකට ලබා දෙන්නේ කවදාද යන්න ජනතාවට දැනුම් දෙන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිනවා
mema athyawashya drawya sadharana milakata laba denne kawadada yanna janathawata denum dena lesa mama rajayen illa sitinawa
වැල්ලම්පිටිය මීතොටමුල්ල පොතුවිල්කුඹුර ප්රදේශයට කසල දැමීමට විරෝධය පළ කරමින් උද්ඝෝෂණය කළ උදුල් පේ්රමරත්න නුවන් බෝපගේ සහ කීර්ති පෙරේරාට අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතු ඇතොත් දන්වන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්රාත් ප්රසාර රණසිංහ මහතා නියෝග කළේය
wellampitiya meethotamulla pothuwilkumbura pradeshayata kasala demeemata wirodhaya pala karamin udghoshanaya kala udul peramarathna nuwan bopage saha keerthi pererata adhikaranaya hamuwe penee sita danduwam nokireemata hethu ethoth danwana lesata kolamba athireka mahesthrath prasara ranasinha mahatha niyoga kaleya
ඒක සරල අනතුරක් හිටපු ඇමති පාඨලී කියයි
eka sarala anathurak hitapu emathi patalee kiyayi
එහෙත් සියල්ල හෙළි වෙද්දී ඔවුන්ගේ ජීවිත විනාශ වී හමාරයි
eheth siyalla heli weddee owunge jeewitha winasha wee hamarayi
ඒ වගේම වැඩිකල් යන්නට පෙර ඩොලර් තිබෙනවා
e wagema wedikal yannata pera dolar thibenawa
වසර පුරාම දිළිඳු බවෙන් පීඩා විඳින මිනිසුන්ට තමන්ගේ දෛනික වියදම් වන වතුර බිල් විදුලි බිල් සෞඛ්ය සඳහා දරන වියදම් සහ ආහාර පාන සඳහා වියදම් කල විට බොහෝ අයගේ ඉතිරි ශේෂය සෘණ බවට පත්වේ
wasara purama dilindu bawen peeda windina minisunta thamange dainika wiyadam wana wathura bil widuli bil saukya sandaha darana wiyadam saha ahara pana sandaha wiyadam kala wita boho ayage ithiri sheshaya sna bawata pathwe
යම් ස්නායුවේද අධ්යාපන අංශයකත් ඔහු සුදුස්සෙකු නොවේද මගේ ඉමහත් අපේක්ෂාව එයින් තවත් තර වෙයි
yam snayuweda adhyapana anshayakath ohu sudusseku noweda mage imahath apekshawa eyin thawath thara weyi
හසලක කඳන්හේන ශ්රී බෝධි මහා විහාරස්ථානයට අද අලුයම මුහුණු ආවරණය කරගෙන කඩා වැදුණු පුද්ගලයන් දෙනෙකු එම විහාරස්ථානයේ වැඩ වාසය කරන හිමිනමකට පිහියක් පෙන්වා තර්ජනය කර විහාරස්ථානයේ තිබු රුපියල් ලක්ෂ ක මුදලක් රැගෙන පලා ගොස් තිබෙනවා
hasalaka kandanhena shree bodhi maha wiharasthanayata ada aluyama muhunu awaranaya karagena kada wedunu pudgalayan deneku ema wiharasthanaye weda wasaya karana himinamakata pihiyak penwa tharjanaya kara wiharasthanaye thibu rupiyal laksha ka mudalak regena pala gos thibenawa
යුද හමුදාව හා පොලිසිය විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම භාණ්ඩ සොයාගෙන ඇත
yuda hamudawa ha polisiya wisin sidukala sodisi meheyumakadee mema bhanda soyagena etha
පසුගිය වසරේ අප රටේ කිරි නිෂ්පාදනය ලීටර් මිලියන ක් බවත් වාර්ෂික කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ ඉලක්ක සපුරා ගැනීමට දැනට රට පුරා පවතින දැඩි නියඟය සහිත කාලගුණික තත්ත්වය බාධාවක් බවත් ඇමැතිවරයා පැවැසීය
pasugiya wasare apa rate kiri nishpadanaya leetar miliyana k bawath warshika kiri nishpadanaya ihala nenweeme ilakka sapura geneemata denata rata pura pawathina dedi niyangaya sahitha kalagunika thaththwaya badhawak bawath emethiwaraya peweseeya
මේ සහශ්රගත යානය නිෂ්පාදනය වුණේ ලකේගල කන්දේය
me sahashragatha yanaya nishpadanaya wune lakegala kandeya
පොලිස් පොතෙන්
polis pothen
ශ්රී ලංකාවට හිරු මුදුන්වීම මේ දිනවල සිදුවන අතර අද දහවල්
shree lankawata hiru mudunweema me dinawala siduwana athara ada dahawal
කේ සමන්ත කුමාර ප්රකාශ කර තිබේ
ke samantha kumara prakasha kara thibe
එම අවිය මෙතෙක් සොයාගෙන නැත
ema awiya methek soyagena netha
අධ්යාපන අමාත්යංශය මගින් නව ඩිජිටල්කරණය සඳහා එකක් මේ වන විටත් නිර්මාණය කරමින් තිබෙන බවද හෙතෙම පැවසීය
adhyapana amathyanshaya magin nawa dijitalkaranaya sandaha ekak me wana witath nirmanaya karamin thibena bawada hethema pewaseeya
අවජාතක දේශද්රෝහි බල්ලන්ට අනුව එය වැරදි ක්රියාවක් විය හැක
awajathaka deshadrohi ballanta anuwa eya weradi kriyawak wiya heka
නමුත් නිතිපතා එවැනි දේ කරන ගෘහණියන් ගැන මම ආඩම්බර වෙනවා
namuth nithipatha eweni de karana ghaniyan gena mama adambara wenawa
එමෙන්ම කූඩාරම් කිහිපයක සිටි පිරිස් එම ස්ථානයෙන් ඉවත්ව ගිය අතර තවත් පිරිසක් මෙහි තවදුරටත් රැදී සිටිනවා
emenma kudaram kihipayaka siti piris ema sthanayen iwathwa giya athara thawath pirisak mehi thawaduratath redee sitinawa
දැන් මේ ආණ්ඩු බලය ලබා සිටින පිරිස පහුගිය ජනාධිපතිවරණයේ දී ඉතාම ඉහළින් දේශීයත්වය අපේකම ස්වදේශීකත්වය රටටත් ජනතාවටත් මුල්තැන දිම ගැන ඉතාම ඉහලින් කතා කළා
den me andu balaya laba sitina pirisa pahugiya janadhipathiwaranaye dee ithama ihalin desheeyathwaya apekama swadesheekathwaya ratatath janathawatath multhena dima gena ithama ihalin katha kala
එනම් තරුණිය මව හා මැහැල්ල යන සංකල්පයයි
enam tharuniya mawa ha mehella yana sankalpayayi
සෙසු තුවාලකරුවෝ මොරටුවේ පදිංචිකරුවෝ වෙති
sesu thuwalakaruwo moratuwe padinchikaruwo wethi
දෝෂාභියෝගයේදී ක්රියා කළේ ව්යවස්ථානූකූලවයි
doshabhiyogayedee kriya kale wyawasthanukulawayi
ජිහාද් සටන්කාමීන් බවට සැක කෙරෙන පුද්ගලයන් හමුදා භාරයේ රඳවා ඇති අතර අනෙක් පිරිස සරණාගත කඳවුරුවලට යොමුකර ඇත
jihad satankameen bawata seka kerena pudgalayan hamuda bharaye randawa ethi athara anek pirisa saranagatha kandawuruwalata yomukara etha
මානව හිමිකම් මහ කොමසාරිස්වරියකගෙන් මෙවැනි චරිත සහතිකයක් ලබාගැනීමට සෑම රටකටම පහසු නැත රාජ්යතාන්ත්රික වශයෙන් ආණ්ඩුවේ අමනෝඥභාවය කෙතරම්ද යන්න පෙන්වා දුන් තවත් ප්රධානතම කරුණක් වූයේ උතුරේ සංචාරය අතරතුර පිල්ලේ මහත්මිය හමුවූ සිවිල් වැසියන් හමුවීමට ආරක්ෂක අංශ සාමාජිකයින් යාමය
manawa himikam maha komasariswariyakagen meweni charitha sahathikayak labageneemata sema ratakatama pahasu netha rajyathanthrika washayen anduwe amanognabhawaya ketharamda yanna penwa dun thawath pradhanathama karunak wuye uthure sancharaya atharathura pille mahathmiya hamuwu siwil wesiyan hamuweemata arakshaka ansha s...
ක දීමනාවක් ලබාදීම රුපියල් ක ඉන්ධන දීමනාවක් ලබාදීම හා නාගරිකව රුපියල් ක් හා ග්රාමීයව රුපියල් ක් බැගින් වූ කාර්යාල දීමනාවක් ලබාදීම යන ඉල්ලීම් මුල් කර ගෙන මෙම අඛණ්ඩ වැඩ වර්ජනය දියත් කිරීමට තීරණය වී තිබේ
ka deemanawak labadeema rupiyal ka indhana deemanawak labadeema ha nagarikawa rupiyal k ha grameeyawa rupiyal k begin wu karyala deemanawak labadeema yana illeem mul kara gena mema akanda weda warjanaya diyath kireemata theeranaya wee thibe
ජයසුන්දර යන මහත්වරු කැබිනට් සහ රාජ්ය අමාත්යාංශ ලේකම්වරු රේඛීය ආයතනවල නිලධාරීහූ හා කොන්ත්රාත් සමාගම් නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ
jayasundara yana mahathwaru kebinat saha rajya amathyansha lekamwaru rekeeya ayathanawala niladhareehu ha konthrath samagam niyojithayo sakachchawata ekwa sitiyaha
පොදු අපේක්ෂකයාගෙන් බණ්ඩාරනායක සමාධියට ප්රතිඥාවක්
podu apekshakayagen bandaranayaka samadhiyata prathignawak
ඇසුරුම්කරණය දීර්ඝ කාලීන ආයෝජනයක්
esurumkaranaya deergha kaleena ayojanayak
සැකකාර හැවිරිදි පියා හා හැවිරිදි බාප්පා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි
sekakara hewiridi piya ha hewiridi bappa polisiya wisin athadanguwata gena thibini
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය නොමැතිව නීති විරෝධී ලෙස තායිවානයට ගෙන යාමට සුදානම් කර තිබු පන පිටින් පොකිරිස්සන් පෙට්ටි ක් කටුනායත ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේදී අද අළුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධය ප්රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය
dheewara ha jalaja sampath departhamenthuwe anumethiya nomethiwa neethi wirodhee lesa thayiwanayata gena yamata sudanam kara thibu pana pitin pokirissan petti k katunayatha guwanthotupola guwan bhanda paryanthayedee ada aluyama ath adanguwata gath bawa regu madhaya prakashaka lesli gaminee mahatha pewasuweya
ත් පස්වරු
th paswaru
අද දිනයේදී බස්නාහිර පළාතේ ස්ථාන කදී ඇස්ට්රාසෙනකා දෙවන මාත්රාව ලබාදීම ආරම්භ කෙරුණා
ada dinayedee basnahira palathe sthana kadee estrasenaka dewana mathrawa labadeema arambha keruna
ඉහගම රතනපාල හිමියන්ට නොවැම්බර් වැනිදා අධිකරණ තීන්දුවක් මගින් මරණ දඬුවම ලබා දුන්නා
ihagama rathanapala himiyanta nowembar wenida adhikarana theenduwak magin marana danduwama laba dunna
මාස හයකට වැඩි කාලයක් ආණ්ඩුවේ බෝඩිමේ ගතකළ අත්තනායක ආපසු නිවසට එද්දී රැකියාව අහිමි වී තිබුණේය
masa hayakata wedi kalayak anduwe bodime gathakala aththanayaka apasu niwasata eddee rekiyawa ahimi wee thibuneya
තෙල් කාන්දුවීම් නිසා ජනතාව පීඩාවට පත්වීම විවිධ අවස්ථාවලදි සිදුවෙලා තියෙනවා
thel kanduweem nisa janathawa peedawata pathweema wiwidha awasthawaladi siduwela thiyenawa
මෙය මඩ ගැසීමකි
meya mada geseemaki
එක්ස්ප්රස් පර්ල් නෞකාවේ නයිට්රික් ඇසිඩ් ගබඩාකර තිබූ කන්ටේනර් එකක කාන්දුවක් සිදුවන බව දැන දැනත් එම නැවට කොළඹ වරායට ඇතුළුවීමට අවසර ලබාදීම හා ඒ සම්බන්ධව බලධාරීන් නොදැන සිටීම ආදී කරුණු කාරණා රැසක් දේශපාලන කරළියේ කතා බහට ලක් වූයේය
ekspras parl naukawe nayitrik esid gabadakara thibu kantenar ekaka kanduwak siduwana bawa dena denath ema newata kolamba warayata ethuluweemata awasara labadeema ha e sambandhawa baladhareen nodena siteema adee karunu karana resak deshapalana karaliye katha bahata lak wuyeya
අපි හැමෝම මොහොතකට ගල් ගැසුනාක් මෙන් කිසිවක් කර කියා ගත නොහැකිව බලා සිටියා
api hemoma mohothakata gal gesunak men kisiwak kara kiya gatha nohekiwa bala sitiya
වැඩිදුරටත් අදහස් දැක්වූ සම්බන්දන් මහතා මෙසේද කීය මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය ඉතිහාසයේ වැදගත්ම මැතිවරණයක් වෙනවා
wediduratath adahas dekwu sambandan mahatha meseda keeya mewara parlimenthu maha methiwaranaya ithihasaye wedagathma methiwaranayak wenawa
සල්ලිවලට තමයි පංචි දමන්නේ
salliwalata thamayi panchi damanne
රාජගිරිය පිහිටි ජාතික සංවිධාන පොදු මධ්යස්ථානයේදී ජාතික සංවිධාන එකමුතුව අද කැඳවූ මාධ්ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය
rajagiriya pihiti jathika sanwidhana podu madhyasthanayedee jathika sanwidhana ekamuthuwa ada kendawu madhya hamuwakata ekwemin e mahatha me bawa pewaseeya
ඒ ගැන රජය දැනුවත් කිරීම අවශ්යයි
e gena rajaya denuwath kireema awashyayi
කාන්තා හා ළමා කටයුතු අමාත්ය ගරු චන්ද්රාණි බණ්ඩාර මැතිණියගේ උපදෙස් මත ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් සංවිධානය කරන ලද ළමා අපයෝජනයන්ගෙන් දරුවන් ආරක්ෂා කිරීමට අදාල දැනුවත් කිරීම යන මාතෘකාව යටතේ පාසල් සිසුන්ප්රජාව හා රාජ්ය නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අනුරාධපුර දීපානි මහා විදුහලේ දී පැවත්විය
kantha ha lama katayuthu amathya garu chandrani bandara methiniyage upades matha jathika lama arakshaka adhikariya magin sanwidhanaya karana lada lama apayojanayangen daruwan araksha kireemata adala denuwath kireema yana mathkawa yatathe pasal sisunprajawa ha rajya niladhareen denuwath kireeme wedasatahanak anuradhapur...
මෛත්රීපාල සිරිසේන මහතාගේ දින වැඩපිළිවෙල තුළද මෙම ඖෂධ පනත ඉදිරිපත් කරන බව සඳහන් කර තිබිණි
maithreepala sirisena mahathage dina wedapiliwela thulada mema aushadha panatha idiripath karana bawa sandahan kara thibini
ජනප්රිය නිළි මිෂේල් වසර කට පසු යුග දිවියට
janapriya nili mishel wasara kata pasu yuga diwiyata
ශ්රී ලංකා වරාය අධිකාරිය මෙහෙයුම් කටයුතු අරඹයි
shree lanka waraya adhikariya meheyum katayuthu arambayi
විදේශ ගමන් බිමන් අගෝස්තු න් පසුව ඇතිකර ගන්න
widesha gaman biman agosthu n pasuwa ethikara ganna
ගාල්ල කොටුවේ ඔරලෝසු කණුව අසළ ඇති බංකුවක වාඩිවී මම සමනල පාලමට පිටුපසින් පෙනෙන හරිතවන් තුරු ගොමුවෙන් ගැවසී ගත් ධර්මපාල උද්යානයත් ඊට ඉහළින් මලානික වූ රක්ත වර්ණ හිරු බැස යන ආකාරයත් බලා සිටියෙමි
galla kotuwe oralosu kanuwa asala ethi bankuwaka wadiwee mama samanala palamata pitupasin penena harithawan thuru gomuwen gewasee gath dharmapala udyanayath eeta ihalin malanika wu raktha warna hiru besa yana akarayath bala sitiyemi
ලේ රස අත්විඳ ඇති උතුරේ ඇතැම් දෙමළ මිනිසුන්ට පුරාවිද්යා නිලධාරියකුගේ ගමන සදහටම නතර කිරීම අපහසු දෙයක් නොවේ
le rasa athwinda ethi uthure ethem demala minisunta purawidya niladhariyakuge gamana sadahatama nathara kireema apahasu deyak nowe
සාමාන්ය ජනතාවගේ යහපත පිණිස නොවෙයි එය උපයෝගී කරගන්නේ
samanya janathawage yahapatha pinisa noweyi eya upayogee karaganne
අප රටේ පාලකයන් ප්රශ්න විසදා ගැනීම වෙනුවට ඒවා අනා ගැනීමට අති දක්ෂය
apa rate palakayan prashna wisada geneema wenuwata ewa ana geneemata athi dakshaya
පසුව එස්
pasuwa es
මීට අමතර ව මැතිවරණ කොමසාරිස්වරයාගේ විශේෂ අනුමැතිය යටතේ පොලිස් නිලධාරීන්ට පසුගිය දා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව ලබා දී තිබුණි
meeta amathara wa methiwarana komasariswarayage wishesha anumethiya yatathe polis niladhareenta pasugiya da thepel chanda salakunu kireemata awasthawa laba dee thibuni
අකටයුත්තට ම්ලේච්ඡත්වයට ගොදුරු වූවන්ය
akatayuththata mlechchathwayata goduru wuwanya
එම ලිපිය අක්රිය වී ඇතැයි පෙන්නුම් කළවිට ජුනි දා ලිපියෙන් එම බලය තවදුරටත් ලැබී ඇතැයි පෙන්නුම් කළා
ema lipiya akriya wee etheyi pennum kalawita juni da lipiyen ema balaya thawaduratath lebee etheyi pennum kala
දරුවන් පාසලට පැමිණෙන්නේ බොහෝ ප්රශ්න දුක් ගැහැටවලින් මිරිකෙමින්ය
daruwan pasalata peminenne boho prashna duk gehetawalin mirikeminya
අද වැඩියෙන්ම කලකිරිලා ඉන්නේ මේ පිරිසමයි
ada wediyenma kalakirila inne me pirisamayi
ඒ නිසා සදා කොට උඩ නොරොච්චෝලේ මෙන් නොව අගේට ඉදි වුණු නියමෙට වැඩ කරන ජීවන අවකාශයක විසීමට අපේ මන්ත්රීවරුන් භාග්යමත් වනු ඇත
e nisa sada kota uda norochchole men nowa ageta idi wunu niyameta weda karana jeewana awakashayaka wiseemata ape manthreewarun bhagyamath wanu etha