Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ඔය කියන සහනය ලැබුණු අය ඉන්නවද ඒ වගේම මාර්තු අප්රේල් විදුලි බිල කපනවා කීවා | oya kiyana sahanaya lebunu aya innawada e wagema marthu aprel widuli bila kapanawa keewa |
මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වී සිටින මන්ත්රීවරුන්ගෙන් වැඩි පිරිසක් හොරුන් සහ දූෂිතයින් බව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි | mewara parlimenthuwata thereepathwee sitina manthreewarungen wedi pirisak horun saha dushithayin bawa prajathanthrawadee pakshaye nayaka feeld mashal sarath fonseka mahatha pawasayi |
ඒ නිසා මෙම ව්යවස්ථා සංශෝධනයේදී අන්තර්කාලීන විධිවිධානයක් ලෙස වර්තමාන පාර්ලිමේන්තුවේ කාලය සම්බන්ධ සීමාවක් ඇතුළත් කළ යුතු යැයි අපි යෝජනා කරනවා | e nisa mema wyawastha sanshodhanayedee antharkaleena widhiwidhanayak lesa warthamana parlimenthuwe kalaya sambandha seemawak ethulath kala yuthu yeyi api yojana karanawa |
යේසුරාජ් සහ රාජකුමාරි දරුවන් තුන් දෙනෙකුගේ දෙමව්පියන් වන අතර ඔවුහූ අවුරුදු යන වයස්වල පසුවෙති | yesuraj saha rajakumari daruwan thun denekuge demawpiyan wana athara owuhu awurudu yana wayaswala pasuwethi |
කෙසේ වෙතත් යළිත් අවස්ථා කිහිපයකදීම මේ පිළිබඳව විමසු නමුත් ඔහු පිළිතුරු දීම මගහැරියේය | kese wethath yalith awastha kihipayakadeema me pilibandawa wimasu namuth ohu pilithuru deema magaheriyeya |
රටට පැහැදිලි වෙනසක් අවශ්ය බැවින් වහාම මැතිවරණයකට යන්නැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටීයි | ratata pehedili wenasak awashya bewin wahama methiwaranayakata yanneyi wipaksha nayaka sajith premadasa mahatha anduwen illa siteeyi |
එම මාධ්ය ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කටයුතු කළ මාධ්යවේදීන් සහ නිලධාරීන් දැඩි වික්ෂිප්ත භායකට පත්ව රාජකාරි පවා නිසිපරිදි කර ගත නොහැකිව සිටින බව අනාවරණය වේ | ema madhya aranchimarga sandahan karana akarayata mahinda rajapaksha mahatha wenuwen katayuthu kala madhyawedeen saha niladhareen dedi wikshiptha bhayakata pathwa rajakari pawa nisiparidi kara gatha nohekiwa sitina bawa anawaranaya we |
මධ්යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන් උතුර පළාතේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ යලි එම පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා | madhyama palath andukarawaraya lesa diwurum dun uthura palathe hitapu andukara rejinoln kure yali ema palathe andukarawaraya lesa diwurum dee thibenawa |
දේශපාලකයා හා සමාන බලයකින් ඔවුහු කටයුතු කරති | deshapalakaya ha samana balayakin owuhu katayuthu karathi |
යනුවෙන් ඇය ලිපියේ සඳහන් කර තිබෙනවා | yanuwen eya lipiye sandahan kara thibenawa |
අද කාලගුණය | ada kalagunaya |
සී | see |
ඒක හරියටම තිතට වෙලාවට හුළං එන පැත්ත බලල දියවැල යන දිශාව බලල කරන්න ඕන වැඩක් | eka hariyatama thithata welawata hulan ena peththa balala diyawela yana dishawa balala karanna ona wedak |
අදාළ අනතුරින් මියගොස් ඇත්තේ කරඳගොල්ල ප්රදේශයේ පදිංචි බස්නාහිර පළාත් දකුණ රථවාහන කොට්ඨාසයට අනුයුත්ත පොලිස් කොස්තාපල්වරයෙක් | adala anathurin miyagos eththe karandagolla pradeshaye padinchi basnahira palath dakuna rathawahana kottasayata anuyuththa polis kosthapalwarayek |
ජාත්යන්තර වෙළෙඳාම සහ දේශ සීමා අතර සිදුවන බැංකු ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් ශ්රී ලංකා මහ බැංකුව විසින් වරින් වර තෝරාගත් විදේශ ව්යවහාර මුදල් නම් කරන ලද විදේශ ව්යවහාර මුදල් ලෙස අනුමත කරනු ලබයි | jathyanthara welendama saha desha seema athara siduwana benku ganudenu sandaha pahasukam selaseeme aramunin shree lanka maha benkuwa wisin warin wara thoragath widesha wyawahara mudal nam karana lada widesha wyawahara mudal lesa anumatha karanu labayi |
සනත් ජයසුරිය සහ නායක මහේල ජයවර්ධන ලකුණු පසුකළ ශ්රී ලංකා පිතිකරුවෝ වෙති | sanath jayasuriya saha nayaka mahela jayawardhana lakunu pasukala shree lanka pithikaruwo wethi |
එහෙත් එම තැන්පත්කරුවන් ශිරානී බණ්ඩාරනායකගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණය කළා සේ කබ්රාල් මහතාගේ නිවස ඉදිරිපස උද්ඝෝෂණය කළොත් වැඩ වරදින්නට පුලූවන | eheth ema thenpathkaruwan shiranee bandaranayakage niwasa idiripita udghoshanaya kala se kabral mahathage niwasa idiripasa udghoshanaya kaloth weda waradinnata puluwana |
කූනිස්සන් සම්බෝලය | kunissan sambolaya |
පුලස්තිපුර පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි | pulasthipura polisiya me pilibandawa pareekshana pawathwayi |
පූජා භූමියක් ලෙස මහියංගන පුදබිමේ නීත්යානුකූල අයිතිය තහවුරු කිරීම පිළිබඳ රජයේ අවධානය යොමු වී තිබෙනවා | puja bhumiyak lesa mahiyangana pudabime neethyanukula ayithiya thahawuru kireema pilibanda rajaye awadhanaya yomu wee thibenawa |
ආණ්ඩුව හම්බවුණාම හාමුදුරුවො වෙන වෙන කට්ටියත් එක්ක රැස්වීම් තියලා හරියන්නෙ නැහැ | anduwa hambawunama hamuduruwo wena wena kattiyath ekka resweem thiyala hariyanne nehe |
ඒ වෙනුවෙන් මා අසීරුවෙන් හිමිකරගත් දෙයක් අහිමි කරගෙන හෝ පෙනී සිටිය යුතු බව මගේ ඇදහීමයි | e wenuwen ma aseeruwen himikaragath deyak ahimi karagena ho penee sitiya yuthu bawa mage edaheemayi |
මේ කාන්තාව කිරිබත්ගොඩ මාකොළ පාර ප්රදේශයේ නිවෙසක මෙහෙකාරිය ලෙස කටයුතු කරමින් සිටියදී නිවැසියාගේ ඒ | me kanthawa kiribathgoda makola para pradeshaye niwesaka mehekariya lesa katayuthu karamin sitiyadee niwesiyage e |
අපි දේශපාලන මණ්ඩලය ඒ අවස්ථාවේ එළැඹ තිබූ තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කතාකර ඒ මොහොතේ රටටත් පක්ෂයටත් වඩා හිතකර තීරණයකට එළැඹුණා | api deshapalana mandalaya e awasthawe elemba thibu thaththwaya pilibandawa deergha washayen kathakara e mohothe ratatath pakshayatath wada hithakara theeranayakata elembuna |
ගාල්ල දෙස සිට ලොරි රථය කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී එම දිශාවට යතුරුපැදියෙන් යමින් සිටි අබාධිත හමුදා සෙබලා ලොරි රථයේ වම් පසින් එයට ඉස්සර කිරිමට යාමේ දී මෙම අනතුර සිදුවී තිබේ | galla desa sita lori rathaya kolamba desata dhawanaya wemin thibiyadee ema dishawata yathurupediyen yamin siti abadhitha hamuda sebala lori rathaye wam pasin eyata issara kirimata yame dee mema anathura siduwee thibe |
දක්වා මෙම අදහස් හා යෝජනා ලබා දිය හැක | dakwa mema adahas ha yojana laba diya heka |
එමෙන්ම සෞඛ්ය සම්පන්න භාවය රැකගෙන සිරුරේ හැඩයද පවත්වාගෙන යාමට මේ හරහා හැකියාව ලැබේ | emenma saukya sampanna bhawaya rekagena sirure hedayada pawathwagena yamata me haraha hekiyawa lebe |
ක අලාභයක් වාර්තාකොට තිබුණි | ka alabhayak warthakota thibuni |
ත්රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙස ශ්රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්ය මහකොමසාරිස් නාඩා අල් නෂීෆ් පවසයි | thrasthawadaya welekweeme panatha awalangu karana lesa shree lanka rajayen illeemak karana bawa eksath jatheenge manawa himikam pilibanda niyojya mahakomasaris nada al nasheef pawasayi |
මහමදුල්ලාගේ එම පන්දු වාරය තුළදී ලකුණු ක් උදුරා ගත් අතර ශ්රී ලංකා පිතිකරුවන් දෙදෙනා මොහොමඞ් සයිෆුඞීන් ක්රියාත්මක කළ පන්දු වාරය ලකුණු කින් පුරවනු ලැබුවේය | mahamadullage ema pandu waraya thuladee lakunu k udura gath athara shree lanka pithikaruwan dedena mohoman sayifuneen kriyathmaka kala pandu waraya lakunu kin purawanu lebuweya |
සෝමසිරි මහතා ලියා එවූ කතාවක් මෙසේය | somasiri mahatha liya ewu kathawak meseya |
ඒ නිහතමානී බව මෙන්ම එදා සිට අද දක්වාම වෙනස් නොවූ පෙනුම ඔහුගෙන් කිසි විටෙකත් ගිලිහෙනු මා දුටුවේ නැත | e nihathamanee bawa menma eda sita ada dakwama wenas nowu penuma ohugen kisi witekath gilihenu ma dutuwe netha |
එම අවස්ථාවේ ආණ්ඩුපක්ෂ මන්ත්රීවරු දස දෙනෙක් ද විපක්ෂයේ මන්ත්රිවරු පහළොස්දෙනා ද පැමිණ සිටියහ | ema awasthawe andupaksha manthreewaru dasa denek da wipakshaye manthriwaru pahalosdena da pemina sitiyaha |
විදේශීය සිසුන් සඳහා | widesheeya sisun sandaha |
වසරේ රට වසා දැමූ අවස්ථාවේ දී මාසයක පමණ කාලයක් සංචරණ සීමා ලිහිල් කිරීමකින් තොරව රට පවත්වාගෙන ගිය අතර එම කාලය තුළ දී ද මෙවැනිම අපහසුතාවයන්ට පත් වීමට ජනතාවට සිදු වූ අතර එහෙත් පෙර අදියරයනට වඩා මෙවර කොරෝනා ව්යාප්තිය පැතිර යන අවස්ථාවක ජනතාව ඊට ගොදුරු වීම වැලැක්වීම සඳහා රජය විසින් ගෙන ඇති ක්රියාමාර්ග වලට අනුගතව කටයුතු කිරීම ජ... | wasare rata wasa demu awasthawe dee masayaka pamana kalayak sancharana seema lihil kireemakin thorawa rata pawathwagena giya athara ema kalaya thula dee da mewenima apahasuthawayanta path weemata janathawata sidu wu athara eheth pera adiyarayanata wada mewara korona wyapthiya pethira yana awasthawaka janathawa eeta god... |
අධික වර්ෂාවත් සමඟ කළු ගඟේ සහ නිල්වලා ගඟේ ජල මට්ටම ද ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය ප්රකාශ කළා | adhika warshawath samanga kalu gange saha nilwala gange jala mattama da ihala yamin pawathina bawa apada kalamanakarana madhyasthanaya prakasha kala |
අතුල බණ්ඩාර වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් සහ බදින තුවක්කු ක් ළඟ තබාගෙන සිටි ඔලුකරඳ වැව පාරේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්බව කැකිරාව පොලිසිය පවසයි | athula bandara wedi beheth kotana thuwakkuwak saha badina thuwakku k langa thabagena siti olukaranda wewa pare padinchi pudgalayek athadanguwata gathbawa kekirawa polisiya pawasayi |
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැක | negenahira saha uwa palathwala wesi swalpayak ethiwiya heka |
එකිනෙකාගේ පැවැත්ම එකිනෙකාගෙන් සන්තර්පණය වනු ලැබීම | ekinekage pewethma ekinekagen santharpanaya wanu lebeema |
රටේත් ජනතාවගේත් අනාගතය තීන්දු කරන මැතිවරණ තුනක් අත ළඟය | rateth janathawageth anagathaya theendu karana methiwarana thunak atha langaya |
එම රට තුල පවතින අධිකරණ ක්රමයට අවහිර කරමින් අධිකරණයකට පැන නාඩගම් නැටීමට කිසියම්ම රාජ්ය ක්රමයක් ඉඩ නොදෙන අතර එසේ ඉඩ හරිනවානම් එහි ඇත්තේ අරාජික බවකි | ema rata thula pawathina adhikarana kramayata awahira karamin adhikaranayakata pena nadagam neteemata kisiyamma rajya kramayak ida nodena athara ese ida harinawanam ehi eththe arajika bawaki |
හිටපු ඇමැතිවරයකුගේ බිරිය පසුගිය සෙනසුරාදා නුවරඑළියේ සීතල මැදුරක දී සාදයක දී හිටි ගමන් කෝපයෙන් පිපිරෙමින් බැන වැදුනාය | hitapu emethiwarayakuge biriya pasugiya senasurada nuwaraeliye seethala meduraka dee sadayaka dee hiti gaman kopayen pipiremin bena wedunaya |
අධික වැස්සෙන් ප්රදේශ රැසක් ජලයෙන් යටවෙයි | adhika wessen pradesha resak jalayen yataweyi |
ජ | ja |
මොසාඩ් සංවිධානයේ උපදෙස් අනුව ඊශ්රායල් ජාතිකයෝ තම දරුවන්ගේ යුද මානසිකත්වය වැඩිදියුණු කිරීම උදෙසා ප්රචණ්ඩත්වයෙන් පිරුණ චිත්රපට හා කෙටි වීඩියෝ පට ඔවුන්ට නැරඹීමට අවස්ථාව ලබා දීමට අමතක නොකරති | mosad sanwidhanaye upades anuwa eeshrayal jathikayo thama daruwange yuda manasikathwaya wedidiyunu kireema udesa prachandathwayen piruna chithrapata ha keti weediyo pata owunta nerambeemata awasthawa laba deemata amathaka nokarathi |
ලංකාවේ යුක්තිය සෙවීමේ තවත් ක්රමයකි | lankawe yukthiya seweeme thawath kramayaki |
කොහෙමද වතුර පාර | kohemada wathura para |
වත්තල ප්රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්යවරයා මෙම අදහස් පළ කළේය | waththala pradeshaye pewathi wedasatahanakata sahabhagee wemin amathyawaraya mema adahas pala kaleya |
විකල්ප රුපියල් | wikalpa rupiyal |
නිමළරාජන්ගේ ඝාතනයෙන් වසර කට පසු වුවද එය නැවත නැවතත් සිහිකරවන්නේ ඒ යුක්තිගරුක සමාජය සදහා අපෙක්ෂාවෙන් ය | nimalarajange ghathanayen wasara kata pasu wuwada eya newatha newathath sihikarawanne e yukthigaruka samajaya sadaha apekshawen ya |
බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්යන්තර විශේෂඥයින් කණ්ඩායමකට මෙම වසරේ ජුලි අගෝස්තු මාසවල මෙරටට | bil saha melinda gets padaname deshagunika wiparyasa pilibanda jathyanthara wisheshagnayin kandayamakata mema wasare juli agosthu masawala meratata |
බුද්ධික සේනාධීර | buddhika senadheera |
රජයන් මඟින් නීතීඥවරුන්ට සහ විනිසුරුවරුන්ට බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් මෙන්ම එම බලපෑම්වලට එරෙහිව ස්වාධීනව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් නීතීඥවරුන් සාකච්ඡා කිරීමට නියමිතයි | rajayan mangin neetheegnawarunta saha winisuruwarunta balapem ella kireema sambandhayen menma ema balapemwalata erehiwa swadheenawa katayuthu karana akaraya sambandhayen neetheegnawarun sakachcha kireemata niyamithayi |
නින්ද නොඑනා අන්ධකාරය රළ නඟයි | ninda noena andhakaraya rala nangayi |
මේ අතර ප්රදේශවාසීන් පිරිසක් අද බරවකුඹුක පිවිසුම අසළදී විරෝධතාවක නිරතවුණේ අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී හානිවූ ග්රාමීය මාර්ග යළි සකස් නොකිරීම සිය නිවෙස්වල බිත්ති පුපුරායාම මෙන්ම වාරිමාර්ග පද්ධතියට සිදුවූ හානි යළි ප්රතිසංස්කරණය නොකිරීම ඇතුලූ කරුණු කිහිපයක් මුල් කරගනිමින් | me athara pradeshawaseen pirisak ada barawakumbuka piwisuma asaladee wirodhathawaka nirathawune adhiwegee margaya idi kireemedee haniwu grameeya marga yali sakas nokireema siya niweswala biththi pupurayama menma warimarga paddhathiyata siduwu hani yali prathisanskaranaya nokireema ethulu karunu kihipayak mul karaganimi... |
නමුත් මංගල දර්ශනය අවසන් වුණායින් පස්සෙ ඔය ලූෂන් බුලත්සිංහල කියන එක්කෙනාට එන්න කියනවා කියලා මට පණිවුඩයක් එව්වා | namuth mangala darshanaya awasan wunayin passe oya lushan bulathsinhala kiyana ekkenata enna kiyanawa kiyala mata paniwudayak ewwa |
අල්විස් පෙරේරා මාවත කටුබැද්ද මොරටුව | alwis perera mawatha katubedda moratuwa |
අසල්වැසියන් පොලිසියට පවසා ඇත්තේ මේ කාරයේ සිටි පිරිස වෙනත් කාරයකට නැග යනු දුටු බවයි | asalwesiyan polisiyata pawasa eththe me karaye siti pirisa wenath karayakata nega yanu dutu bawayi |
අයෝමාල් අකලංක අඹගමුව ම | ayomal akalanka ambagamuwa ma |
අධිවේගී මාර්ගයේ දෙපස දැන්වීම් පුවරු ඉවත් කිරීමට යයි | adhiwegee margaye depasa denweem puwaru iwath kireemata yayi |
ලබන නව වැනිදාත් සුනාමියක් එන්න ලෑස්තිලු නේද මන්ත්රීවරයෙක් කීවේය | labana nawa wenidath sunamiyak enna lesthilu neda manthreewarayek keeweya |
ඔහුගේ උපදෙස් හිස් මුදුනින් පිළිගත් මොළේ නැති රජා මහා විනාශයකට මුලපිරීය | ohuge upades his mudunin piligath mole nethi raja maha winashayakata mulapireeya |
හිටපු වරාය සභාපති ප්රියත් බන්දු වික්රම සහ තවත් දෙදෙනකුට එරෙහිව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවරා තිබූ නඩුව අද විභාගයට ගත් අතර එහිදී එක් අයකුට රුපියල් ලක්ෂ බැගින්වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරීමට ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය | hitapu waraya sabhapathi priyath bandu wikrama saha thawath dedenakuta erehiwa kolamba pradhana mahesthrath adhikaranaye allas ho dushana wimarshana komisama pawara thibu naduwa ada wibhagayata gath athara ehidee ek ayakuta rupiyal laksha beginwu shareera epa dekak matha owun muda hereemata pradhana mahesthrath gihan p... |
එහිදී අපේ කී්රඩකයන් ලසිත් මාලිංගට සෑහෙන්න මුහුණ දුන්නා | ehidee ape keeradakayan lasith malingata sehenna muhuna dunna |
රතු පැහැයෙන් දිස්වන අඟහරු ග්රහයා අතීතයේ සිටම පෘථිවි වාසීන්ගේ අවධානයට ලක්වූ ග්රහලොවකි | rathu peheyen diswana angaharu grahaya atheethaye sitama pthiwi waseenge awadhanayata lakwu grahalowaki |
එයින් කේවල ක්රමය යටතේ කොපමණ පිරිසක් පාර්ලිමෙන්තුවට තෝරා ගැනෙනවාද සමානුපාතික ක්රමය යටතේ කොපමණ පිරිසක් තෝරා ගැනෙනවාද පාර්ලිමෙන්තුවේ කොපමණ සාමාජික පිරිසක් සිටිය යුතුද යන කරුණු මනාව පැහැදිලි විය යුතුය | eyin kewala kramaya yatathe kopamana pirisak parlimenthuwata thora genenawada samanupathika kramaya yatathe kopamana pirisak thora genenawada parlimenthuwe kopamana samajika pirisak sitiya yuthuda yana karunu manawa pehedili wiya yuthuya |
අම්පාර සියඹලාණ්ඩුව කළුගොල්ලයායේ වගා ඉඩමකට ඇද තිබූ අනවසර විදුලි කම්බියක් පෑගීමෙන් සමෘද්ධි නියාමක වරයෙක් මරුමුවට පත් වූ බව සියඹලාන්ඩුව පොලීසිය කියයි | ampara siyambalanduwa kalugollayaye waga idamakata eda thibu anawasara widuli kambiyak pegeemen samddhi niyamaka warayek marumuwata path wu bawa siyambalanduwa poleesiya kiyayi |
සත්යතාව තහවුරු කළ නොහැකි තොරතුරු මුළුමනින්ම බැහැර කළද මෙහි ඇතුළත් තොරතුරු ස්වල්පය මගින්ද මේ තරුණයින් තිදෙනා මැදමුලන ප්රදේශයේ සෙසු තරුණයින්ට පමණක් නොව හෙටක් හැදෙනවා යැයි කියනු ලබන රටේම තරුණයින්ට වඩා වැඩිදුරක් ගොස් ඇති බව පැහැදිලිය | sathyathawa thahawuru kala noheki thorathuru mulumaninma behera kalada mehi ethulath thorathuru swalpaya maginda me tharunayin thidena medamulana pradeshaye sesu tharunayinta pamanak nowa hetak hedenawa yeyi kiyanu labana ratema tharunayinta wada wedidurak gos ethi bawa pehediliya |
ඔක්තෝබරයේදී හිරු කණ්ඩායම විසින් කොළඹ දී සංවිධානය කළ සිංහල දෙමළ සංස්කෘතික සමුළුවේ කතා කළ සිවරාම්ගෙන් කෙනෙක් අසන ලද්දේ ඔහුට එතරම් ජීවිත අනතුරක් ඇති කොළඹ නගරයේම ජීවත්වන්නේ මන්දැයි කියා ය | okthobarayedee hiru kandayama wisin kolamba dee sanwidhanaya kala sinhala demala sanskthika samuluwe katha kala siwaramgen kenek asana ladde ohuta etharam jeewitha anathurak ethi kolamba nagarayema jeewathwanne mandeyi kiya ya |
ඔහුගේ මුහුණේ රැුවුලක් නැත | ohuge muhune reuwulak netha |
සුසුමක් හෙලූ සාධාරණ මිතුරා සිදුවී ඇති දේ පිළිබඳව කල්පනා කරමින් නැවත ආවේ දැන් ඉතින් වෙන අතක් බලාගත යුතු යැයි සිතමිනි | susumak helu sadharana mithura siduwee ethi de pilibandawa kalpana karamin newatha awe den ithin wena athak balagatha yuthu yeyi sithamini |
ප්රියකරු හුරුබුහුටිකමක් | priyakaru hurubuhutikamak |
කොහුවල ප්රදේශයේ තෙමහල් ගොඩනැඟිල්ලක කාමරයක් තුළ මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂකවරයකුගේ ස්ථානීය පරීක්ෂණයක් සිදු නොකොට රෝහලට රැගෙන ආ මළ සිරුරේ ස්ථාන රැසක සැකකටයුතු සීරීම් තුවාල තිබීම නිසා එහි ඉදිරි විමර්ශන කටයුතු මහේස්ත්රාත් පරීක්ෂණයක් හරහා සිදුකිරීමට කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්ය නිලධාරි ... | kohuwala pradeshaye themahal godanengillaka kamarayak thula miyagiya pudgalayakuge mala sirurak sambandhayen hadisi marana pareekshakawarayakuge sthaneeya pareekshanayak sidu nokota rohalata regena a mala sirure sthana resaka sekakatayuthu seereem thuwala thibeema nisa ehi idiri wimarshana katayuthu mahesthrath pareeks... |
ඊ | ee |
එඩ්මන් මහතා ය | edman mahatha ya |
රාජපක්ෂ මෙන්ම ඔහුගේ පවුලේ අයවලුන් කතෝලික පල්ලිය සම්බන්ධයෙන් වූ වැඩපිළිවෙල වඩාත් මැනවින් මෙහෙයවනු ලැබුවේය | rajapaksha menma ohuge pawule ayawalun katholika palliya sambandhayen wu wedapiliwela wadath menawin meheyawanu lebuweya |
මහ බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක් | maha benkuwen janathawata wishesha denum deemak |
ඩුබායි නුවරට පැනවූ ලොක්ඩවුන් සීමා ලිහිල් කරයි | dubayi nuwarata penawu lokdawun seema lihil karayi |
නිල ඡන්ද පත්රිකා බෙදාහැරීමේ විශේෂ දිනය අදයි | nila chanda pathrika bedahereeme wishesha dinaya adayi |
ඇතැම් දේශපාලනඥයන්ගේ බිරින්දෑවරු සහෝදරියන් මවුවරු මෙරට ක්රියාත්මක ප්රබල මූලධර්මවාදී ආගමික කණ්ඩායමක් අල්ලාගෙන සිටින බව ආරංචියි | ethem deshapalanagnayange birindewaru sahodariyan mawuwaru merata kriyathmaka prabala muladharmawadee agamika kandayamak allagena sitina bawa aranchiyi |
මෙම මාධ්ය හමුවේදී අදහස් දැක්වූ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු හිටපු නියෝජ්ය අමාත්ය තිලංග සුමතිපාල මහතා පැවසුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හා කතානායක චමල් රාජපක්ෂ මහතා පසුගිය වැනිදා මුණගැසී සාකච්ඡා කර ඇති අතර එය ඉතා සාර්ථක වී ඇති බවයි | mema madhya hamuwedee adahas dekwu nipunatha sanwardhana ha wththeeya puhunu hitapu niyojya amathya thilanga sumathipala mahatha pewasuwe janadhipathi maithreepala sirisena mahatha ha kathanayaka chamal rajapaksha mahatha pasugiya wenida munagesee sakachcha kara ethi athara eya itha sarthaka wee ethi bawayi |
අනිත් එක පුරුපුරු තමන්ගෙ දුවගේ පෙම්වතා බව තවමත් ඔප්පුවෙලා නොතිබුනු නිසා ඉන්ටර්වීව් එක ඔෆිෂියල් තත්ත්වයෙන් නැතුව සුහදතාවයෙන් පවත්වාගෙන යන්නත් මාමණ්ඩි පියවර ගත්තා | anith eka purupuru thamange duwage pemwatha bawa thawamath oppuwela nothibunu nisa intarweew eka ofishiyal thaththwayen nethuwa suhadathawayen pawathwagena yannath mamandi piyawara gaththa |
වාර්ගික ප්රචණ්ඩ ක්රියා නිසා පිටමං වීම | wargika prachanda kriya nisa pitaman weema |
නමැති රසායනික වර්ගය අපේ තේ වගාවට යෙදීමය | namethi rasayanika wargaya ape the wagawata yedeemaya |
නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමාගේ ප්රධානත්වයෙන් උත්සවාකාරයෙන් වැනිදා විවෘත කිරීමට නියමිතය | nawaweni parlimenthuwe siwweni sabhawaraya janadhipathi ranil wikramasinha methithumage pradhanathwayen uthsawakarayen wenida wiwtha kireemata niyamithaya |
ලෝක කුසලාන තරඟයේ තනාපති කුමාර් සංගක්කාර බුද්ධිමත්ව සිතන්න නමැති දැනුවත් කිරීමේ ව්යාපාරයට සහයෝගය දක්වන ලෙස තම රසිකයින්ගෙන් ඉල්ලා සිටී | loka kusalana tharangaye thanapathi kumar sangakkara buddhimathwa sithanna namethi denuwath kireeme wyaparayata sahayogaya dakwana lesa thama rasikayingen illa sitee |
හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට සොව පළවේ | hitapu parlimenthu manthreewarunta sowa palawe |
අත්තනකඩවල ගොවියෝ අසරණ වෙති | aththanakadawala gowiyo asarana wethi |
එම ප්රදේශයට ආවේණිික ගැටලූවක්ව පවතින වල්අලි ගැටලූව මෙන්ම තවත් බොහෝ ප්රශ්න සම්බන්ධයෙන් උන්වහන්සේ අපව දැනුවත් කළහ | ema pradeshayata aweniika getaluwakwa pawathina walali getaluwa menma thawath boho prashna sambandhayen unwahanse apawa denuwath kalaha |
දකුණේ ජීවත්වන ද්රවිඩ ජනයාට තම ජාතිකත්වයේ හා සංස්කෘතියේ සලකුණු මකන්නට සිදුව තිබේ | dakune jeewathwana drawida janayata thama jathikathwaye ha sanskthiye salakunu makannata siduwa thibe |
අදත් අපේ දේශප්රේමීහු එදා එළාරගෙන් මේ රට නිදහස් කරගත් දුටුගැමුණු රජු ගැන කතා කරති | adath ape deshapremeehu eda elaragen me rata nidahas karagath dutugemunu raju gena katha karathi |
කල්පිටියේදී කාන්තා හැඳුනුම්පත් ක් ළඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට | kalpitiyedee kantha hendunumpath k langa thaba gath pudgalayeku athadanguwata |
ආදරෙයි පන | adareyi pana |
අදාළ ප්රදේශවල සිටින ජනතාව මේ පිළිබඳව වඩාත් කල්පනාකාරී වන ලෙස ආපදා කලමනාකරණ මධ්යස්ථානය ඉල්ලීමක් කරයි | adala pradeshawala sitina janathawa me pilibandawa wadath kalpanakaree wana lesa apada kalamanakarana madhyasthanaya illeemak karayi |
අපි මහනුවර හෙළවිජය තරුණ සංවිධානයේ තුරුණු පාරමී වැඩසටහන් මාලාව යටතේ පෙරේදා සැප්තැම්බර් සවස මහනුවර හන්තාන වතුයායේ සේවය කරන අසරණ මිනිසුන්ගේ දරුවන් වෙනුවෙන් පුංචි වැඩසටහනක් සිදුකළා | api mahanuwara helawijaya tharuna sanwidhanaye thurunu paramee wedasatahan malawa yatathe pereda septhembar sawasa mahanuwara hanthana wathuyaye sewaya karana asarana minisunge daruwan wenuwen punchi wedasatahanak sidukala |
අපනයනවල වර්ධනයක් | apanayanawala wardhanayak |
හැට වසරකට පෙර අපේ තරුණියන්ට හැදුණු පෙක් පෙක් පිස්සුව | heta wasarakata pera ape tharuniyanta hedunu pek pek pissuwa |
අයි | ayi |
දී ලලිතා පෙරේරා මහත්මිය සමඟ විවාහ වූ එතුමා තිදරු පියෙකි | dee lalitha perera mahathmiya samanga wiwaha wu ethuma thidaru piyeki |
පලයන් වනචර බල්ලා | palayan wanachara balla |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.