Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ලේ ගමන අවහිර විමෙන් ඇතිවන ආඝාතයේදී මොළයේ හානිවන ප්රෙද්ශ අනුව ඇතිවන රෝග ලක්ෂණ විවිධ වේ | le gamana awahira wimen ethiwana aghathayedee molaye haniwana predsha anuwa ethiwana roga lakshana wiwidha we |
මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළ අවස්ථාවේදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූවේඅර්ථ සාධක අරමුදලෙන් බදු අයකර ගැනීමට අදාළ කාරණය ඉවත් කරන බව මුදල් ඇමැතිවරයා පැවසූවත් පනත් කෙටුම්පතේ එය තවමත් සඳහන්ව තිබෙන බවයි | mema panath ketumpatha idiripath kala awasthawedee adahas dekwu wipakshaye pradhana sanwidhayaka lakshman kiriella mahatha pewasuweartha sadhaka aramudalen badu ayakara geneemata adala karanaya iwath karana bawa mudal emethiwaraya pewasuwath panath ketumpathe eya thawamath sandahanwa thibena bawayi |
මහියංගණ වැඩබලන මහේස්ත්රාත් ගාමිණි පී | mahiyangana wedabalana mahesthrath gamini pee |
ගරු අග්රාමාත්යතුමන් ප්රමුඛ මෙරට දූත පිරිස නවසීලන්ත අග්රාමාත්ය ජෝන් කී මහතා එරට ඕක්ලන්ඩ්හි පිහිටි රාජ්ය මන්දිරයේදී හමුවුණා එහිදී දෙරටටම වැදගත්වන ද්විපර්ෂික සාකච්ජා අංශ කිහිපයක් ඔස්සේ පැවැත්වුණා ප්රධාන වශයෙන්ම මෙරට දක්ෂිණ සංවර්ධන ව්යපෘති යටතට ගැනෙන හම්බන්තොට වරාය මත්තල ගුවන් තොටුපල ආදී සංවර්ධන ව්යපෘති පිළිබදව මෙහිදී විශේ... | garu agramathyathuman pramuka merata dutha pirisa nawaseelantha agramathya jon kee mahatha erata oklandhi pihiti rajya mandirayedee hamuwuna ehidee deratatama wedagathwana dwiparshika sakachja ansha kihipayak osse pewethwuna pradhana washayenma merata dakshina sanwardhana wyapthi yatathata genena hambanthota waraya mat... |
ප්රතිසංවිධාන අස්සේ ගුටි බැට | prathisanwidhana asse guti beta |
ඝාතනයට ලක්වූ තරුණයා නිරන්තරයෙන් දඹුල්ල නගරයේ රාත්රී කාලයේ කාන්තා ඇඳුමින් සැරසී සිටින බව පොලීසිය පවසන්නේ | ghathanayata lakwu tharunaya nirantharayen dambulla nagaraye rathree kalaye kantha endumin serasee sitina bawa poleesiya pawasanne |
වැල්ලවාය හඳපානාගල කැහැළිය පුරාණ රජමහා විහාරස්ථානයේ නව විහාර මන්දිරය විවෘත කිරීමේ පිංකම පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්රධානත්වයෙන් සිදුවිය මෙම අවස්ථාව සඳහා මොණරාගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී විජිත බේරුගොඩ ඌව පළාත් හිටපු මහ ඇමති ශෂීන්ද්ර රාජපක්ෂ මැතිතුමන් ඇතුළු පළාත් සභා හා පළාත් පාලන මන්ත්රීවරුන... | wellawaya handapanagala keheliya purana rajamaha wiharasthanaye nawa wihara mandiraya wiwtha kireeme pinkama paswana widhayaka janadhipathi mahinda rajapaksha methithumange pradhanathwayen siduwiya mema awasthawa sandaha monaragala disthrik parlimenthu manthree wijitha berugoda uwa palath hitapu maha emathi shasheendra... |
මෙහි ඇරඹුම වැනි ශතවර්ෂයේදීයී | mehi erambuma weni shathawarshayedeeyee |
ජී පෙරාරිවාලන්ට එල්ල වී ඇති චෝදනාවයි | jee perariwalanta ella wee ethi chodanawayi |
නොයෙක් ප්රදේශ වලින් පුපුරන ද්රව්ය සොයා ගන්නා විට දැනෙන්නේ බියකි | noyek pradesha walin pupurana drawya soya ganna wita denenne biyaki |
රාජපක්ෂ මහනුවරට නුදුරු ගමක පිහිටි ලද යකඩ භාණ්ඩ වෙළෙඳසැලක හිමි කරුවකුට තම භාණ්ඩත් මුදලුත් යන දෙකම අහිමි වීමේ සිදු වීමක් පසුගියදා සිදු විය | rajapaksha mahanuwarata nuduru gamaka pihiti lada yakada bhanda welendaselaka himi karuwakuta thama bhandath mudaluth yana dekama ahimi weeme sidu weemak pasugiyada sidu wiya |
විස්ස ජනතා ඉල්ලීමක් | wissa janatha illeemak |
මෙම පොලිස් කොස්තාපල්වරයාත් පහර කැමට ලක්වු හැවිරිදි සැමියා සහ ඔහුගේ හැවිරිදි බිරිදත් අසල්වාසින් බව පොලිසිය කියයි | mema polis kosthapalwarayath pahara kemata lakwu hewiridi semiya saha ohuge hewiridi biridath asalwasin bawa polisiya kiyayi |
සී | see |
ඔවුන්ට අරගල කරන්නට සැබෑ ප්රශ්නයක් තිබේ | owunta aragala karannata sebe prashnayak thibe |
වන සියවස ආරම්භයේ ජාතික රාජ්යන්ගේ උන්නතිකාමය නිසාවෙන් ඇති කළ මහා ව්යසනයන් වන ලෝක යුද්ධ දෙකක පල විපාක සලකා බැලීම තුල එවන්නක නැවත් ඇති වීම වලක්වා ගැනීම මුල් කර ගනිමින් යුරෝපා සංගමය ඇති කර ගනු ලැබීය | wana siyawasa arambhaye jathika rajyange unnathikamaya nisawen ethi kala maha wyasanayan wana loka yuddha dekaka pala wipaka salaka beleema thula ewannaka newath ethi weema walakwa geneema mul kara ganimin yuropa sangamaya ethi kara ganu lebeeya |
අභාවප්රාප්ත වූ හිටපු අග්රාමාත්ය දී මු ජයරත්න මහතාගේ දේහයට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්වීය | abhawapraptha wu hitapu agramathya dee mu jayarathna mahathage dehayata janapathi gotabhaya rajapaksha mahatha awasan gaurawa dekweeya |
එබඳු රෝගී පොකුරක් බිහිවීම කෙසේ හෝ වළක්වා ගත යුතු වුවද කුමන හෝ අත්වැරැද්දක ප්රතිඵලයක් ලෙස එම පොකුර බිහිවිය | ebandu rogee pokurak bihiweema kese ho walakwa gatha yuthu wuwada kumana ho athwereddaka prathipalayak lesa ema pokura bihiwiya |
නවරත්න සමරතුංග කල්මුණේ ප්රාදේශීය ලේකම් කාර්යාලය පූර්ණ බලතල සහිතව ප්රාදේශීය මහලේකම් කාර්යාලයක් බවට පත්කර එයට මහජන සුභ සිද්ධිය උදෙසා මූල්ය ප්රතිපාදන ලබා ගැනීම ඇතුලු අනෙකුත් පරිපාලන කටයුතු සඳහා බලතල ලබා දෙන ලෙස බල කරමින් පසුගියදා ආරම්භ කළ මාරාන්තික උපවාසය මේ වන විට ද ක්රියාත්මක වේ | nawarathna samarathunga kalmune pradesheeya lekam karyalaya purna balathala sahithawa pradesheeya mahalekam karyalayak bawata pathkara eyata mahajana subha siddhiya udesa mulya prathipadana laba geneema ethulu anekuth paripalana katayuthu sandaha balathala laba dena lesa bala karamin pasugiyada arambha kala maranthika ... |
අනතුරුව අලුත්කඩේ අධිකරණයේ මහේස්ත්රාත්වරියක වන කාංචනා සිල්වා විසින් මෙම මරණය පිළිබඳව මහේස්ත්රාත් පරීක්ෂණය පවත්වා තිබුණි | anathuruwa aluthkade adhikaranaye mahesthrathwariyaka wana kanchana silwa wisin mema maranaya pilibandawa mahesthrath pareekshanaya pawathwa thibuni |
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්යාව ක් දක්වා ඉහළ ගියා | e anuwa merata samastha korona asadithayin sankyawa k dakwa ihala giya |
මෙම ගැසට් නිවේදන වල සදහන් වන ආකාරයට මහජනතාවගේ හිතසුව පිණිස උග්ර විෂ වල්නාශක භාවිත කිරීම හා විකිණීමේ අවසරය ලබා දුන් පළමු අවස්ථාව මෙයයි | mema gesat niwedana wala sadahan wana akarayata mahajanathawage hithasuwa pinisa ugra wisha walnashaka bhawitha kireema ha wikineeme awasaraya laba dun palamu awasthawa meyayi |
අධිකරණ අමාත්යංශයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ඊයේ දින රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්ය නාපානේ ප්රේමසිරි නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමට එක්වීමෙන් පසු මාධ්ය වෙත අදහස් දක්වමින් | adhikarana amathyanshaye weda bharageneemen anathuruwa eeye dina ramaknkna maha nikaye mahanayaka athipujya napane premasiri nayaka himiyan behedeka ashirwada labageneemata ekweemen pasu madhya wetha adahas dakwamin |
මේ අතර රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ කොස්වැටිය විහාරස්ථානය අසලදී ඊයේ රාත්රී | me athara rathnapura embilipitiya margaye koswetiya wiharasthanaya asaladee eeye rathree |
එහිදී තවත් ධීවරයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව අදාළ වාර්තාවල සඳහන් වේ | ehidee thawath dheewarayin thideneku thuwala laba ethi bawa adala warthawala sandahan we |
එමෙන්ම රජයේ කාර්යාලවලට ඇතුළුවීම ද අදාළ නියෝගයෙන් ඔවුන්ට තහනම් කර ඇති බවයි පොලිස් මාධ්ය ප්රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ | emenma rajaye karyalawalata ethuluweema da adala niyogayen owunta thahanam kara ethi bawayi polis madhya prakashaka polis adhikari ruwan gunasekara kiya sitiye |
එදින දෙවැනි වර හා තුන් වැනි වර කියවීමෙන් පසු සංශෝධන සහිතව සම්මත වූ අංක දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්යන්තර සම්මුතිය අයි | edina deweni wara ha thun weni wara kiyaweemen pasu sanshodhana sahithawa sammatha wu anka darana siwil ha deshapalana ayithiwasikam pilibanda jathyanthara sammuthiya ayi |
ඒ වියත්කම උගත්කම ගැන ප්රචාරය කර කර ඉන්නේ නැතිව ඒකෙන් රටට වැඩක් කළා | e wiyathkama ugathkama gena pracharaya kara kara inne nethiwa eken ratata wedak kala |
දයාසිරිට ආපහු එන්න පුළුවන් හැබැයි තනතුරු නෑ | dayasirita apahu enna puluwan hebeyi thanathuru ne |
ඡායාරූප ශාන්ත රත්නායක | chayarupa shantha rathnayaka |
ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ | uwa palatheth ampara saha madakalapuwa disthrikkawalath sawas kalayedee ho rathree kalayedee sthana swalpayaka wesi ho gigurum sahitha wesi ethiwiya heki bawayi ema departhamenthuwa sandahan kara sitinne |
ඊට කලින් ඉඳලම කතා කරලා මුණගැහිලා තියෙනවා | eeta kalin indalama katha karala munagehila thiyenawa |
මෙයින් කිරළා වන්නම මගින් පෙර ඍෂිවරයන්ගේ බුද්ධි මහිමය ශිල්ප මහිමය අපට පැහැදිලි කරයි | meyin kirala wannama magin pera rishiwarayange buddhi mahimaya shilpa mahimaya apata pehedili karayi |
හත්දෙයියනේ හැමුදුරුවනේ මේ රට හොර ගුහාවක් වෙලා | hathdeyiyane hemuduruwane me rata hora guhawak wela |
එමෙන්ම දකුණු අප්රිකාවේ මෙන් සත්යය සහ සංහිඳියා කොමිසමක් පත් කිරීමට ද පියවර ගැනීමට නියමිතය | emenma dakunu aprikawe men sathyaya saha sanhindiya komisamak path kireemata da piyawara geneemata niyamithaya |
කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා විශේෂයෙන් මතු කළ කාරණාවක් වූයේ රජයේ වියදම් පියවා ගැනීමයි | kebinat resweemedee janadhipathiwaraya wisheshayen mathu kala karanawak wuye rajaye wiyadam piyawa geneemayi |
ලබන මහ කන්නයේ දී ශ්රී ලංකාවේ හෙක්ටයාර් ක බඩඉරිඟු වගා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්යාංශය යටතේ ඇති හෙවත් කුඩාපරිමාණ කෘෂිව්යවසායකත්ව සහභාගිත්ව වැඩ සටහන මඟින් අවශ්ය සහයෝගය පළ කරන බව කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල එකඟතාවය පළ කර තිබෙනවා | labana maha kannaye dee shree lankawe hektayar ka badairingu waga kireema sandaha kshikarma amathyanshaya yatathe ethi hewath kudaparimana kshiwyawasayakathwa sahabhagithwa weda satahana mangin awashya sahayogaya pala karana bawa kshikarmika sanwardhanaya sandaha wana antharjathika aramudala ekangathawaya pala kara thi... |
මොනවාහරි කරලා දිනන්නට ඕනෙ කියන මානසිකත්වයක් නම් නෑ | monawahari karala dinannata one kiyana manasikathwayak nam ne |
එහෙත් මෙම යන්ත්රයෙන් ඒ සියලු අවහිරතා මඟහැර දේශීය ඖෂධත් නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබේ | eheth mema yanthrayen e siyalu awahiratha mangahera desheeya aushadhath nishpadanaya kireeme hekiyawa thibe |
එහෙත් රෝහණ සහෝදරයාට ආණ්ඩුව වැටබැන්දේ රට වටාවමය | eheth rohana sahodarayata anduwa wetabende rata watawamaya |
මල්ලී මැරුවැයි අයියා සැක පිට | mallee meruweyi ayiya seka pita |
මම ඉන්දියාවේ ඉදලා ආවේ වයස අවුරුදු දි අම්මයි තාත්තයි තමයි මාව ලංකාවට එක්කං ආවේ | mama indiyawe idala awe wayasa awurudu di ammayi thaththayi thamayi mawa lankawata ekkan awe |
එසේම ගංවතුරින් පුද්ගලයින් කට අධික සංඛ්යාවක් අවතැන්ව සිටිනවා | esema ganwathurin pudgalayin kata adhika sankyawak awathenwa sitinawa |
හැමදාම ලැබෙන ආදායමෙන් කඩ කුලිය රුපියල් දාහක් අයින් කරන්න ඕන | hemadama lebena adayamen kada kuliya rupiyal dahak ayin karanna ona |
මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය | malwathu saha asgiri mahanahimiwarun behedekeemen anathuruwa madhya wetha adahas dakwamin amathyawaraya me bawa sandahan kaleya |
නිදසුනක් ලෙස අත්දැකීමකින් එය පැහැදිලි කිරීමට අදහස් කරමි | nidasunak lesa athdekeemakin eya pehedili kireemata adahas karami |
මහේසන් වාරිමාර්ග අමාත්යාංශයේ ලේකම් යූ | mahesan warimarga amathyanshaye lekam yu |
කොළඹ වරාය මෙන් ත්රිකුණාමල වරායද ශීඝ්ර දියුණුවකට පත්වීම නියතවම සිදුවන්නකි | kolamba waraya men thrikunamala warayada sheeghra diyunuwakata pathweema niyathawama siduwannaki |
පුලුවන්නම් මාව හොයාගන්න | puluwannam mawa hoyaganna |
ඩිවිලියස් සහ ඩුප්ලෙසි දකුණු අප්රිකාව වෙනුවෙන් ශතක රැස් කළා | diwiliyas saha duplesi dakunu aprikawa wenuwen shathaka res kala |
වැසි දිනවලදි පන්ති කාමර තෙමෙන බවට මට වාර්තා වුනා | wesi dinawaladi panthi kamara themena bawata mata wartha wuna |
විස්සයි විස්ස අස්සේ තවත් බොහෝ දේ ආණ්ඩුව විසින් සැලසුම් කෙරිණ | wissayi wissa asse thawath boho de anduwa wisin selasum kerina |
මේ පිලිබඳව මාධ්යට ප්රකාශයක් කරමින් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ මාධ්ය ප්රකාශිකා ඩේලියා ෆිෂර් මහත්මිය පැවසුවේ සුආරෙස් දුර්ලභ ප්රහාරකයෙක් සහ දක්ෂයෙක් බව ලෝකයම දන්නව වුනත් ක්රීඩාවේ විනය පවත්වාගෙන යාමට මෙවැනි තීරණයක් ගැනීම වැදගත් බවයි | me pilibandawa madhyata prakashayak karamin antharjathika papandu sammelanaye madhya prakashika deliya fishar mahathmiya pewasuwe suares durlabha praharakayek saha dakshayek bawa lokayama dannawa wunath kreedawe winaya pawathwagena yamata meweni theeranayak geneema wedagath bawayi |
උණු වතුර බෝතලයත් රැගෙන වැසිකිළියට දිව ගිය ඇය යහළුවාට හා රෝගියාට සැර වචන දෙක තුනක් කියා මත් වතුර බෝතලයම කැසිකිළි බේසමට හැලූවාලූ | unu wathura bothalayath regena wesikiliyata diwa giya eya yahaluwata ha rogiyata sera wachana deka thunak kiya math wathura bothalayama kesikili besamata heluwalu |
පාකිස්තාන කාන්තා ක්රිකට් පිළ එක්දින සහ විස්සයි විස්ස ජාත්යන්තර තරගාවලියක් සඳහා ලබන මාර්තු වන දා ශ්රී ලංකාවට පැමිණෙනවා | pakisthana kantha krikat pila ekdina saha wissayi wissa jathyanthara tharagawaliyak sandaha labana marthu wana da shree lankawata peminenawa |
ඔය ඔඩු දුවපු ගොඩක් සීන් එහෙම තමා | oya odu duwapu godak seen ehema thama |
සුජිත් හේවාජුලිගේ ජනතාව සෞඛ්ය නීතිවලට නිවැරදිව අනුගත නොවුණහොත් ශ්රී ලංකාව ඉදිරි දෙසතියේ දී ඉන්දියාවේ තත්වයට පත්විය හැකි යැයි ශ්රී ලංකා වෛද්ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය | sujith hewajulige janathawa saukya neethiwalata niweradiwa anugatha nowunahoth shree lankawa idiri desathiye dee indiyawe thathwayata pathwiya heki yeyi shree lanka waidya sangamaye sabhapathini wisheshagna waidya padma gunarathna mahathmiya pewasuwaya |
හුණුගල් උළු සහ මැටියෙන් නිර්මාණය කර ඇති මෙම මන්දිරය විශාල කාමර කින් සමන්විත බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ | hunugal ulu saha metiyen nirmanaya kara ethi mema mandiraya wishala kamara kin samanwitha bawayi wides wartha penwa denne |
අපි කරන වගකීම එහි ගැඹුර තේරුම්ගත යුතුයි | api karana wagakeema ehi gembura therumgatha yuthuyi |
අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය විසින් මහජනතාව වෙත සැකකරුගේ සී | adala sekakaru athadanguwata geneemata poleesiya wisin mahajanathawa wetha sekakaruge see |
එම පැමිණිල්ලට අනුව විමර්ශන කටයුතු සිදු කර ඇති කම්කරු නිලධාරීන් පැමිණිලිකාර සේවකයන්ට වසර ක කාලයකින් අතිකාල දීමනා නිසි පරිදි ගෙවා නොමැති බවට අනාවරණය කර ගෙන තිබේ | ema peminillata anuwa wimarshana katayuthu sidu kara ethi kamkaru niladhareen peminilikara sewakayanta wasara ka kalayakin athikala deemana nisi paridi gewa nomethi bawata anawaranaya kara gena thibe |
රතු පාට නැත්නම් එතැන මැයි දිනයක් නෑ සම්පූර්ණ වීඩියෝව මෙතැනින් | rathu pata nethnam ethena meyi dinayak ne sampurna weediyowa methenin |
වැනි රයිගම් ටෙලි සම්මාන උළෙලට අයදුම්පත් භාරගැනේ | weni rayigam teli sammana ulelata ayadumpath bharagene |
ලොව වටා බිලියනයකට අධික ජනතාවක් චන්ද්ර නව වසර සමරනවා | lowa wata biliyanayakata adhika janathawak chandra nawa wasara samaranawa |
නුගේගොඩ ශා ජෝසප් බාලිකා විද්යාලය | nugegoda sha josap balika widyalaya |
උරුමය කාව්ය සංග්රහය | urumaya kawya sangrahaya |
මැතිවරණ සටනට අගමැති මහින්ද ඉදිරිපත්වන දිස්ත්රික්කය මෙන්න | methiwarana satanata agamethi mahinda idiripathwana disthrikkaya menna |
මේ සම්බන්ධයෙන් සොයා බැලීමට සෞදි රජු විසින් එරට ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන්ගේ ප්රධානත්වයෙන් කමිටුවක් පත් කළ අතර එමඟින් හෙළිකරගත් තොරතුරුවලට අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබෙනවා | me sambandhayen soya beleemata saudi raju wisin erata otunna himi kumaru wana mohomad bin salmange pradhanathwayen kamituwak path kala athara emangin helikaragath thorathuruwalata anuwa mema athadanguwata geneem sidukara thibenawa |
දැන් හරි නේද අපගේ ප්රධාන අරමුණ යලිත් එල්ටීටීඊය ගෙන ඒමයි | den hari neda apage pradhana aramuna yalith elteeteeeeya gena emayi |
මේ අතර ඊයේ පැවති මාතලේ දිස්ත්රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී ලොකු ලූණූ ආනයනය සීමා කරන ලෙස ආර්ථික සංවර්ධන අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා ද උපදෙස් ලබා දී ඇතැයි සඳහන් වේ | me athara eeye pewathi mathale disthrik sanwardhana kamitu resweeme dee loku lunu anayanaya seema karana lesa arthika sanwardhana amathya besil rajapaksha mahatha da upades laba dee etheyi sandahan we |
අද දහවල් සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව එම කොමිසම සඳහන් කරයි | ada dahawal sidukala wetaleemaka dee sekakaru athadanguwata geneemata hekiwu bawa ema komisama sandahan karayi |
ගනුදෙනුව නිසා සිදුවූ පාඩුව අති විශාලය | ganudenuwa nisa siduwu paduwa athi wishalaya |
ආකල්ප සංවර්ධනයෙන් තොරව මිනිසාගේ සිස්ටම් චේන්ජ් කරන්නට ඔබට මට කළ නොහැකි දෙයකි | akalpa sanwardhanayen thorawa minisage sistam chenj karannata obata mata kala noheki deyaki |
මෙවන් ප්රවීණ ජනමාධ්යවේදියෙකු දේශපාලන විශ්ලේෂකයෙකු ලංකාවේ පොලීසියක් ඉදිරිපිටදී පැහැරගෙන ගොස් ඝාතනය කලේ ය | mewan praweena janamadhyawediyeku deshapalana wishleshakayeku lankawe poleesiyak idiripitadee peheragena gos ghathanaya kale ya |
ග්රාම්ස්චි අක්රීය විප්ලවය පිළිබඳ සංකල්පය භාවිතා කරන්නේ ඔහු විසූ ඉතාලියේ ධනේශ්වර පරිවර්තනය ආශ්රිත ගැටළු තේරුම් කිරීම සඳහාය | gramschi akreeya wiplawaya pilibanda sankalpaya bhawitha karanne ohu wisu ithaliye dhaneshwara pariwarthanaya ashritha getalu therum kireema sandahaya |
දක්වා ඉහළ ගිය බවයි ඔවුන් නිවේදනය කළේ | dakwa ihala giya bawayi owun niwedanaya kale |
සමුළුව අතරවාරයේ දී සාර්ක් කලාපයේ සහයෝගීතාවය වර්ධනය කිරීමට අදාළ ගිවිසුම් ට අත්සන් තැබීමට නියමිතය | samuluwa atharawaraye dee sark kalapaye sahayogeethawaya wardhanaya kireemata adala giwisum ta athsan thebeemata niyamithaya |
ඉන් අනතුරුවයි එම පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමේ කටයුතු ආරම්භ කරන ලෙසට අමාත්යාංශ ලේකම්වරයා මධ්යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී ඇත්තේ | in anathuruwayi ema pudgalayinta erehiwa nadu pewareeme katayuthu arambha karana lesata amathyansha lekamwaraya madhyama parisara adhikariyata upades labadee eththe |
ආහාර වෙනුවට කොන්ක්රීට් ඇණ ගිල්ලවා ඇත්තේ සෞදි අරාබියේ තායිඩ් ප්රදේශයේ ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් සිටි එම් | ahara wenuwata konkreet ena gillawa eththe saudi arabiye thayid pradeshaye gha sewikawaka lesa sewaya karamin siti em |
සංගීතයේ ක්ෂේත්ර ගණනානාවකම දක්ෂතා දැක්වූ මෙන්ම ඇමෙරිකානු සංගිතයේ විශිෂ්ඨ පුද්ගලයෙකු ලෙසින් හැඳින්වෙන පොප් ගායක ප්රින්ස් සිය දිවියෙන් සමුගෙන තිබේ | sangeethaye kshethra ganananawakama dakshatha dekwu menma emerikanu sangithaye wishishta pudgalayeku lesin hendinwena pop gayaka prins siya diwiyen samugena thibe |
සිකුරාදා දිනයේ සිට පැවති උද්ඝෝෂණ අතරවාරයේ ඔවුන් ත්රස්තවාදී ක්රියා සිදුකර ඇති බව ඊජිප්තු අභ්යන්තර කටයුතු අමාත්යංශය සඳහන් කළේය | sikurada dinaye sita pewathi udghoshana atharawaraye owun thrasthawadee kriya sidukara ethi bawa eejipthu abhyanthara katayuthu amathyanshaya sandahan kaleya |
ට පමණ සිදු වූ මෙම බිඳ වැටීම හේතුවෙන් බලංගොඩ රත්නපුරය ඇඹිලිපිටිය බෙලිඅත්ත නුවරඑළිය සහ දෙණියාය යන ප්රදේශවලට විදුලිය විසන්ධි වීමක් සිදුව තිබේ | ta pamana sidu wu mema binda weteema hethuwen balangoda rathnapuraya embilipitiya beliaththa nuwaraeliya saha deniyaya yana pradeshawalata widuliya wisandhi weemak siduwa thibe |
නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරය | nethrabhiwandana maha dhathu namaskaraya |
ජීවිතේ රහයි කියලා අපි යන්න හදන හැම මාවතකම අපි නොදකින අපි නොසිතන දේවල් රාශියක් තියෙනවා | jeewithe rahayi kiyala api yanna hadana hema mawathakama api nodakina api nosithana dewal rashiyak thiyenawa |
ලක්හඩ ප්රතිව්යුහගත කරන්නට පියවර ගෙන තිබෙනවා | lakhada prathiwyuhagatha karannata piyawara gena thibenawa |
රොෂාන් | roshan |
සාලාව වැසියන් වන්දි තීරණය කළ නිර්ණායක ඉල්ලයි | salawa wesiyan wandi theeranaya kala nirnayaka illayi |
මයිකල් ටර්නර් හෙවත් ලී වෙල් ලෙස හඳුන්වන අදාළ පුද්ගලයා ලබන වන දින අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති | mayikal tarnar hewath lee wel lesa handunwana adala pudgalaya labana wana dina adhikaranayata idiripath kerenu ethi |
කෙසේ වෙතත් එහි දී පවා දෙන ලද තීන්දුව නැවතත් වලංගු වීමට ඇති ඉඩකඩ බොහෝ ය | kese wethath ehi dee pawa dena lada theenduwa newathath walangu weemata ethi idakada boho ya |
රාහුල් මේ වන විට ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා ය | rahul me wana wita indeeya test kandayame upa nayakaya ya |
බුදුරුවට සමාන රුව සහිත සාරියක් පැළද අවුරුදු උත්සවයකට සහභාගිවූ කාන්තාවක අවවාද කර මුදාහැරීමේ පුවතක් තලවකැලේ ආගරපතන ප්රදේශයෙන් වාර්තාවුණා | buduruwata samana ruwa sahitha sariyak pelada awurudu uthsawayakata sahabhagiwu kanthawaka awawada kara mudahereeme puwathak thalawakele agarapathana pradeshayen warthawuna |
ඉන්දියාවට ගිය සිය සහෝදරියන් පිළිබඳව මතක ආවර්ජනය කරමින් මුත්තම්මා මෙසේ පැවසුවාය | indiyawata giya siya sahodariyan pilibandawa mathaka awarjanaya karamin muththamma mese pewasuwaya |
සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ නියෝජ්ය ප්රධාන ලේකම් පී | samastha lanka waraya podu sewaka samithiye niyojya pradhana lekam pee |
සී | see |
මියගිය රවින්ද්රන්ගේ අවසන් කටයුතු සඳහා පවුලේ ඥාතීන් සුදානම්ව සිටියේය | miyagiya rawindrange awasan katayuthu sandaha pawule gnatheen sudanamwa sitiyeya |
අපි තරයේ කියා සිටිනවා විවාදය නොපැවැත්විය යුතුයි කියලා | api tharaye kiya sitinawa wiwadaya nopewethwiya yuthuyi kiyala |
කියාපු දේවල් වෙනස් කරන උත්සාහයක නිරතවෙලා ඉන්නවා | kiyapu dewal wenas karana uthsahayaka nirathawela innawa |
එමිල් රංගජිව යළි රක්ෂිත බන්ධනාගාරයට | emil rangajiwa yali rakshitha bandhanagarayata |
මිනිසකු උසස් වන්නේ අධ්යාපනය තුළිනි | minisaku usas wanne adhyapanaya thulini |
අරණායකින් බෝම්බ සහ පතොරම් තොගයක් හමු වේ | aranayakin bomba saha pathoram thogayak hamu we |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.