Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
අනතුරුව අලුත්කඩේ අධිකරණයේ මහේස්ත්රාත්වරියක වන කාංචනා සිල්වා විසින් මෙම මරණය පිළිබඳව මහේස්ත්රාත් පරීක්ෂණය පවත්වා තිබුණි
anathuruwa aluthkade adhikaranaye mahesthrathwariyaka wana kanchana silwa wisin mema maranaya pilibandawa mahesthrath pareekshanaya pawathwa thibuni
යාන්තම් අවුරුදු දෙකක් විපක්ෂයේ
yantham awurudu dekak wipakshaye
පහසු වුණෙත් නෑ
pahasu wuneth ne
මාධ්ය ක්රියාකරුවන්ද ඝාතනයට ලක් වූ අතර මාධ්ය ආයතන රැසක්ද බොහෝ අවස්ථාවල පහරදීම්වලට ලක්වී තිබුණි
madhya kriyakaruwanda ghathanayata lak wu athara madhya ayathana resakda boho awasthawala paharadeemwalata lakwee thibuni
ඒ අනුරාධපුර ශික්ෂණ රෝහල සුරැකීම සඳහා වූ එකමුතුව විසින්
e anuradhapura shikshana rohala surekeema sandaha wu ekamuthuwa wisin
කැණීම්වලින් චතුරස්රාකාර ප්රකාර බැම්මක් තුළ පිහිටි සලපතල මළුවක් මතුකරගෙන ඇති අතර ඒ මත මීටර් ත් ත් අතර වට ප්රමාණයෙන් යුත් පේසාව සහිත දාගැබ් ගොඩනැගිල්ල පිහිටා තිබේ
keneemwalin chathurasrakara prakara bemmak thula pihiti salapathala maluwak mathukaragena ethi athara e matha meetar th th athara wata pramanayen yuth pesawa sahitha dageb godanegilla pihita thibe
මීට සමාන කරුණු එම විනිශ්චය තුළ ඒ වන විටමත් නිශ්චය කොට තිබුණි
meeta samana karunu ema winishchaya thula e wana witamath nishchaya kota thibuni
අහුවෙලා තියෙන්නේ සුවඳ විලවුන් හදන්න ගෙනාපු එතනෝල් ස්පී්රතු තොගයක්ලු ය
ahuwela thiyenne suwanda wilawun hadanna genapu ethanol speerathu thogayaklu ya
හතුරෙකු සොයමින් සිටි අතර වෛරයට මුලින්ම බදුන් වූයේ දෙමළ ජාතික සංධානයයි
hathureku soyamin siti athara wairayata mulinma badun wuye demala jathika sandhanayayi
අයගම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ නමුණුතැන්න ගංගොඩකන්ද සිංහලගොඩ ගලතුර කවිච්චියකන්ද ගවරගිරිය දුම්බරමානාන උඩුගල කොළඹෑව උමංගෙදර කැටේපොල සහ මඩබද්දර යන ග්රාම නිලධාරී වසම්වල ජනතාව ද නායයාම් පිළිබඳ අවධානයෙන් පසුවිය යුතුයි
ayagama pradesheeya lekam kottashaye namunuthenna gangodakanda sinhalagoda galathura kawichchiyakanda gawaragiriya dumbaramanana udugala kolambewa umangedara ketepola saha madabaddara yana grama niladharee wasamwala janathawa da nayayam pilibanda awadhanayen pasuwiya yuthuyi
කතන්දරකාරයාප ලි මෙන්නම මං සෑහෙන කාලෙකට කලින් ලියපු තවතඒ කතන්දර දෙකහමාරක්
kathandarakarayapa li mennama man sehena kalekata kalin liyapu thawathae kathandara dekahamarak
රටකට එක් රජෙක් නැවකට එක් නියමුවෙක් යන මතය තුළම පිහිටා ක්රියා කරනු ඇත
ratakata ek rajek newakata ek niyamuwek yana mathaya thulama pihita kriya karanu etha
ඕන කෙනෙකුට බලන්න පුළුවන්
ona kenekuta balanna puluwan
රාජපක්ෂ ආණ්ඩුව සමයේ එල්ල කළ තර්ජන හේතුවෙන් ලංකාවෙන් පිටත සිට ක්රියාත්මක කරන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය ට ලංකාව තුළ පිවිසීම සියලුම අන්තර්ජාල සේවා ආයතන තුළින් අවහිර කිරීම සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සිටි විට ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසා සිටින්නේ තොරතුරු හෙළිදරව් කිරීම රාජ්ය ආරක්ෂාවට හෝ ජාතික ආරක්ෂාවට අගතිද...
rajapaksha anduwa samaye ella kala tharjana hethuwen lankawen pitatha sita kriyathmaka karana lanka ee niws web adawiya ta lankawa thula piwiseema siyaluma antharjala sewa ayathana thulin awahira kireema sambandhayen thorathuru illa siti wita shree lanka widuli sandesha niyamana komishan sabhawa pawasa sitinne thorathu...
ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇත්තේ ගුවන් තොටුපොළ තුළ කුඩා කඳවුරකය
emerikan thanapathi karyalaya eththe guwan thotupola thula kuda kandawurakaya
මහේස්ත්රාත් අධිකරණයේ ඊළඟ නඩු වාරය ලබන වැනි දාට නියම කොට ඇත
mahesthrath adhikaranaye eelanga nadu waraya labana weni data niyama kota etha
ගුරුතුමනි කුමාරයා පටන් ගත්තා
guruthumani kumaraya patan gaththa
මෙරට නිෂ්පාදිත ගිනි අවි ක් සමග පුද්ගලයෙකු කැකිරාව වලුකරඳ හංදිය ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ
merata nishpaditha gini awi k samaga pudgalayeku kekirawa walukaranda handiya pradeshaye dee athadanguwata gena thibe
දහ නවයෙන් ඉදිරියට ව්යාපාරයේ සභාපති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් මන්ත්රී කණ්ඩායමේ සියලු දෙනාගේම ශක්තිය ගෙන මහා සංඝරත්නය ප්රමුඛ සියලුම ආගමික නායකයන් ඒකරාශී කර ප්රබුද්ධ ගමනක් ක්රියාත්මක කරන්න මා නායකත්වය ගන්නවා
daha nawayen idiriyata wyaparaye sabhapathi dosthara rajitha senarathna mahathage mulikathwayen manthree kandayame siyalu denagema shakthiya gena maha sangharathnaya pramuka siyaluma agamika nayakayan ekarashee kara prabuddha gamanak kriyathmaka karanna ma nayakathwaya gannawa
යම් සිනමා නිර්මාණයක් ගාල්ල කොටුව ආශ්රිතව සිදුකරනවනම් ඒ සඳහා ඔබ දැනුත් පෙර ලෙසම ප්රියමනාප බවක් දක්වනවද සත්තකින්ම
yam sinama nirmanayak galla kotuwa ashrithawa sidukaranawanam e sandaha oba denuth pera lesama priyamanapa bawak dakwanawada saththakinma
ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් අන්තර් පළාත් බස් සේවා අද මධ්යම රාත්රියේ සිට නවතයි
shree lanka gamana gamana mandalayata ayath anthar palath bas sewa ada madhyama rathriye sita nawathayi
කෙසේවෙතත් කර්මාන්ත ශාලා ඉදිකිරීම මඟින් රැකියා අවස්ථා විශාල ප්රමාණයක් බිහි වනු ඇති බව ඔහු කියයි
kesewethath karmantha shala idikireema mangin rekiya awastha wishala pramanayak bihi wanu ethi bawa ohu kiyayi
මේ අතර නන්දිමිත්ර ඒකානායක නියෝජ්ය ඇමැතිවරයාද ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් පවසා ඇත්තේ බන්දුල යාලේගම ඇමැතිවරයා තමන්ට එරෙහිව ජනතාව උසිගන්වමින් සිටින බවයි
me athara nandimithra ekanayaka niyojya emethiwarayada janadhipathiwaraya wetha lipiyak yawamin pawasa eththe bandula yalegama emethiwaraya thamanta erehiwa janathawa usiganwamin sitina bawayi
බලලා තියනවනේ අන්න ඒ වගේ තමා අන්තිමට කාටද පිස්සු කියලා හොයාගන්න බෑ
balala thiyanawane anna e wage thama anthimata katada pissu kiyala hoyaganna be
එමෙන්ම මෙම වාර්තාව සමගින් තප්පර අඩුවෙන් මීටර් ඉසව්ව අවසන් කල පළමු ශ්රී ලාංකික ක්රීඩකයා ලෙස යුපුන් අබේකෝන් වාර්තාපොත් අතරට එක්වෙනවා
emenma mema warthawa samagin thappara aduwen meetar isawwa awasan kala palamu shree lankika kreedakaya lesa yupun abekon warthapoth atharata ekwenawa
වධහිංසාවට ලක් නොවීමේ අයිතිය අහිමි කිරීම
wadhahinsawata lak noweeme ayithiya ahimi kireema
මෙනයින් බලන කල වසරාවසානය වෙන විට සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම අතින් ද ලංකාව දුර්වල තත්ත්වයක පසු විය
menayin balana kala wasarawasanaya wena wita sanwardhana aramunu sakshath kara geneema athin da lankawa durwala thaththwayaka pasu wiya
ඊයේ රාත්රියේ පිහි ඇනුමකින් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ හැවිරිදි තරුණයෙකු මියගොස් ඇත
eeye rathriye pihi enumakin thuwala laba karapitiya shikshana rohalata ethulath kala hewiridi tharunayeku miyagos etha
කෑල්ලක් නැ බල්ලෝ මූ මගේ කෑල්ල හොයන්න ගන් ඉන්න දීපං බේසියේ
kellak ne ballo mu mage kella hoyanna gan inna deepan besiye
මැක්ලරන් කම්රන් අක්මාල් ඇ
meklaran kamran akmal e
පොලිස්පතිවරයාට විරුද්ධව එවැනි යෝජනාවක් ගෙන එන විට ඒ මොහොතේ තිබෙන තත්වය එක්ක මොකද කරන්නේ කියල අපි බලමු
polispathiwarayata wiruddhawa eweni yojanawak gena ena wita e mohothe thibena thathwaya ekka mokada karanne kiyala api balamu
එම ආහාරවල පෝෂ්යදායී කොටස් ගම් කිකිළියන්ගේ බිත්තරවල අඩංගු වේ
ema aharawala poshyadayee kotas gam kikiliyange biththarawala adangu we
එම ආයතනය වසරේදී ආරම්භ කර තිබේ
ema ayathanaya wasaredee arambha kara thibe
වීදුරුව මෙන්න මෙයාට යන්න දෙන්නෙනෑලු වැඩිය ගත්තහම මෙහෙම වෙනවලු
weeduruwa menna meyata yanna dennenelu wediya gaththahama mehema wenawalu
අත් අඩංගුවට ගන්නා විට සැකකරු සතු ව දළ ඇතුන් මරා ගන්නා ලද ගජමුතු සහ හඳුනා නො ගත් පාෂණයක් ද තිබූ බව යි වාර්තා වන්නේ
ath adanguwata ganna wita sekakaru sathu wa dala ethun mara ganna lada gajamuthu saha handuna no gath pashanayak da thibu bawa yi wartha wanne
ජීවන වියදම වැඩි වී ඇතැයි කී මන්ත්රීවරයා පාන් පිටි මිල රුපියල්
jeewana wiyadama wedi wee etheyi kee manthreewaraya pan piti mila rupiyal
ලොව පුරා පීඩිත ජනයාට ආශ්වාදය සහ ජීවය කැඳවයි
lowa pura peeditha janayata ashwadaya saha jeewaya kendawayi
ජ තෛලය කියලලු
ja thailaya kiyalalu
වර්ෂයේ සිට මේ දක්වා උදයන් පුවත්පතේ සාමාජිකයන් දෙනෙක් ඝාතනය කර ඇති අතර විවිධ අවස්ථා ගණනාවකදී පහර දීම් සිදුකර ඇත
warshaye sita me dakwa udayan puwathpathe samajikayan denek ghathanaya kara ethi athara wiwidha awastha gananawakadee pahara deem sidukara etha
වහා ක්රියාත්මක වූ පොලීසිය සහ ප්රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ
waha kriyathmaka wu poleesiya saha pradeshawaseen ekwa ginna meda pawathwa ethi bawayi wartha wanne
ක්රිකට් ක්රීඩකයින්ගේ වැටුප් කින් ඉහළට තරඟ දීමනා වෙනම
krikat kreedakayinge wetup kin ihalata tharanga deemana wenama
කඳාන පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් දැලේ
kandana poleesiye upa polis pareekshakawarayek allas dele
ත්රස්තවාදය වැළැක්වීමේ පනත සමග ඇති මූලික ගැටලූ විසදීමට මෙන්ම අතීතයේ ඇතිවූ උල්ලංඝනයන් නැවත ඇතිවීම වැළැක්වීම සදහා අවශ්යවන නීතිමය ආයතනික සහ ආරක්ෂක අංශ ප්රතිසංස්කරණ සිදුකිරීම සදහා ඉදිරි පියවර ගන්නා ලෙස මම මෙහිදී ශී්ර ලංකා රජය දිරිගැන්වීමට කැමතියි
thrasthawadaya welekweeme panatha samaga ethi mulika getalu wisadeemata menma atheethaye ethiwu ullanghanayan newatha ethiweema welekweema sadaha awashyawana neethimaya ayathanika saha arakshaka ansha prathisanskarana sidukireema sadaha idiri piyawara ganna lesa mama mehidee sheera lanka rajaya dirigenweemata kemathiyi
ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත පසුගිය බ්රහස්පතින්දා රාත්රියේ සිට ඊයේ දහවල් දක්වා ඔහුට පොලිස් විශේෂ කාර්යය බලකායේ ආරක්ෂාව සලසා දී ඇති අතර මේ වන විට ඇමති ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව සපයා දී ඇත
e anuwa janadhipathiwarayage upades matha pasugiya brahaspathinda rathriye sita eeye dahawal dakwa ohuta polis wishesha karyaya balakaye arakshawa salasa dee ethi athara me wana wita emathi arakshaka niladhareen dedenekuge arakshawa sapaya dee etha
හුස්ම ගන්න අමාරු උනාම පොල් ගෙඩියක් ගහන්න ඒ අසලම පොල් කඩ පේළියක්
husma ganna amaru unama pol gediyak gahanna e asalama pol kada peliyak
හපුරුදෙනිය ප්රජාශාලාව අබියස අභිනවයෙන් ඉදිකෙරෙන බුදුමැදුර විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්
hapurudeniya prajashalawa abiyasa abhinawayen idikerena budumedura wiwtha kireeme awasthawata sahabhagi wemin
රත්මලානෙනුත් දුම්රියට තවත් බිල්ලක් දිවි බේරා ගන්න දුම්රියෙන් මෙහෙයුමක්
rathmalanenuth dumriyata thawath billak diwi bera ganna dumriyen meheyumak
සංශෝධිත අධි චෝදනාවන්ට අදාළ වරද තමන් අතින් සිදුවූ බවත් හතළිස් පස් වියේ පසුවන තිදරු පියෙකු වන තමන් ඒ සම්බන්ධයෙන් මේ වනවිට පශ්චාත්තාප වන බවත් සඳහන් කරමින් විත්තිකරු අදාළ චෝදනාවන්ට වරද පිළිගත්තේය
sanshodhitha adhi chodanawanta adala warada thaman athin siduwu bawath hathalis pas wiye pasuwana thidaru piyeku wana thaman e sambandhayen me wanawita pashchaththapa wana bawath sandahan karamin withthikaru adala chodanawanta warada piligaththeya
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්රදේශයේ පදිංචිව සිටි ඩොනල් අබේසිරි නමැති අයෙකි
mese ghathanayata lakwa eththe ema pradeshaye padinchiwa siti donal abesiri namethi ayeki
කටුනායක ගුවන්තොටුපල වෙනස් කිරීමට ගිවිසුමක්
katunayaka guwanthotupala wenas kireemata giwisumak
ඊට එහා ගිය දෙයක් එහි තිබෙනවා
eeta eha giya deyak ehi thibenawa
මියගිය පුද්ගලයාගේ මෘත දේහය කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව තිබුණි
miyagiya pudgalayage mtha dehaya karapitiya shikshana rohalata regena yamata niyamithawa thibuni
බයවෙන්න එපා දරුවො
bayawenna epa daruwo
ඒ නිසා පාස්කු කොමිෂන් සභා වාර්තාව තවත් එම ප්රහාරයේ සැබෑම වූ වග උත්තරකරුවන් හෙළිදරව් කිරීම දක්වා පළල් විය යුතුයි කියා මා විශ්වාස කරනවා
e nisa pasku komishan sabha warthawa thawath ema praharaye sebema wu waga uththarakaruwan helidaraw kireema dakwa palal wiya yuthuyi kiya ma wishwasa karanawa
යුද්ධය හේතුවෙන් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්රී ලාංකිකයින් යලි ගෙන්වාගැනීමේ ක්රියාවලිය පහසුකර කාර්යක්ෂම කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් කමිටුවක් පත් කර තිබෙනවා
yuddhaya hethuwen saranagathayin lesa indiyawata gos sitina shree lankikayin yali genwageneeme kriyawaliya pahasukara karyakshama kireema sandaha janadhipathi lekam saman ekanayaka wisin kamituwak path kara thibenawa
පිලිපීන මුහුදේ ප්රබල භූ කම්පනයක්
pilipeena muhude prabala bhu kampanayak
මේක අනෙකුත් ස්වාධීන කොමිසන්වලටත් බලපානවා
meka anekuth swadheena komisanwalatath balapanawa
කේරළ ගංජා තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
kerala ganja thogayak samaga dedeneku athadanguwata
පහරදීමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත අදාළ මන්ත්රීවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය පැවසූවේය
paharadeemak sambandhayen lebunu peminillak matha adala manthreewaraya athadanguwata gath bawa polis madhya prakashaka karyalaya pewasuweya
ප්රංශයේ හිටපු ප්රධානී ජෙරම් චැම්පෙන්ග් ස්වීස්හි යුරෝපා පාපන්දු ලේකම් ගියානි ඉන්ෆැන්ටිනෝ බහරේන හා ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති ෂෙයික් සල්මන් බින් ඊබ්රහීම් අල් කලීෆා දකුණු අප්රිකාවේ හිටපු ඇමතිවරයකු වන ටෝකියෝ සෙක්සවාල් යන පස් දෙනාය
pranshaye hitapu pradhanee jeram chempeng sweeshi yuropa papandu lekam giyani infentino baharena ha asiyanu papandu sammelanaye sabhapathi sheyik salman bin eebraheem al kaleefa dakunu aprikawe hitapu emathiwarayaku wana tokiyo seksawal yana pas denaya
ෆුල් ෆේස් හෙල්මට් තහනම අත්හිටුවමින් අභියාචනාධිකරණය පනවා තිබූ නියෝගය අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා විසින් මැයි දක්වා දීර්ඝ කර තිබේ
ful fes helmat thahanama athhituwamin abhiyachanadhikaranaya panawa thibu niyogaya abhiyachanadhikarana sabhapathi winisuru wijith malalgoda mahatha wisin meyi dakwa deergha kara thibe
බ්රිතාන්ය ලංකාව ගැන ඉදිරිපත් කළ ප්රකාශයට එරට ශ්රී ලාංකිකයින් විරෝධතාවක
brithanya lankawa gena idiripath kala prakashayata erata shree lankikayin wirodhathawaka
මෙය දැන් දියුණු රටක් මේ දියුණු රටට අවශ්ය විදිහට අපි කටයුතු කළ යුතුයි
meya den diyunu ratak me diyunu ratata awashya widihata api katayuthu kala yuthuyi
ඒ අතර වතුකරයේ ඉඩම් අයිතිය සදහා වන ව්යාපාර රාජාංගනය වැව් සුරැකීමේ ව්යාපාර ආදී ප්රාදේශීය ගැටලු සදහා අරගල කරමින් සිටින බහුජන ව්යාපාරද එක්ව සිටීම විශේෂත්වයකි
e athara wathukaraye idam ayithiya sadaha wana wyapara rajanganaya wew surekeeme wyapara adee pradesheeya getalu sadaha aragala karamin sitina bahujana wyaparada ekwa siteema wisheshathwayaki
අපි වැඩ කරන්න ඕන ආසනේට නෙමෙයි අපි මුළු රටටම වැඩ කරන්න ඕන
api weda karanna ona asaneta nemeyi api mulu ratatama weda karanna ona
ප්ර
pra
පාලන මිල ඉක්මවා අලෙවි කිරීමට සුදානම් කර තිබු බිත්තර ක් මරදාන මරියකඩේ වෙළඳ සංකීර්ණයේ වෙළඳසැලක් තුළ තිබිය දී සොයාගෙන තිබෙනවා
palana mila ikmawa alewi kireemata sudanam kara thibu biththara k maradana mariyakade welanda sankeernaye welandaselak thula thibiya dee soyagena thibenawa
ඒ මහතා මේ වන විට එහි සියලුම අංශවලට ගොස් තොරතුරු විමසමින් සිටින බව එහි සේවකයෝ පවසති
e mahatha me wana wita ehi siyaluma anshawalata gos thorathuru wimasamin sitina bawa ehi sewakayo pawasathi
මේ අතර සැර මත්පැන් නිෂ්පාදනයද අඩුවී ඉන් ලැබුණු ආදායම වර්ෂය වනවිට රුපියල් කෝටි සිට කෝටි ක් දක්වා පහත බැස ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ
me athara sera mathpen nishpadanayada aduwee in lebunu adayama warshaya wanawita rupiyal koti sita koti k dakwa pahatha besa etheyi ema warthawe sandahan we
කවරදාක හෝ මෙම සැමැරුම නිසි පරිදි පැවැත්වීමේ අයිතිය දෙමළ ජනයා ලබා ගනු නිසැකය
kawaradaka ho mema semeruma nisi paridi pewethweeme ayithiya demala janaya laba ganu nisekaya
දේශපාලන සම්බන්ධතා නිසා හෝ නග්න අවස්ථාවාදය නිසා හෝ ඇතැම් රාජ්ය නිලධාරීහු ද එම වරදෙහි බැඳෙත්
deshapalana sambandhatha nisa ho nagna awasthawadaya nisa ho ethem rajya niladhareehu da ema waradehi bendeth
ලස්සනට නියපොතු කැපුවා
lassanata niyapothu kepuwa
ඒ අනුව ඒ මහතාගේ ධුරය පෙබරවාරි මස වන දින සිට ක්රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා ඇත
e anuwa e mahathage dhuraya pebarawari masa wana dina sita kriyathmaka wana paridi thawakalikawa athhituwa etha
සුජිත් හේවාජුලිගේ පොහොර ආනයනයේදී රුපියල් කෝටි ක පමණ පාඩුවක් සිදුවී ඇති බවත් මෙම සිද්ධි වලට වගකිව යුතු අය කෝප් කමිටුවේ සිටියදී ඒ ප්රශ්නයට සාධාරණ විසඳුමක් ලැබෙන්නේ කෙසේදැයි තමා ප්රශ්න කරන බවත් විපක්ෂයේ ප්රධාන සංවිධායක මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය
sujith hewajulige pohora anayanayedee rupiyal koti ka pamana paduwak siduwee ethi bawath mema siddhi walata wagakiwa yuthu aya kop kamituwe sitiyadee e prashnayata sadharana wisandumak lebenne kesedeyi thama prashna karana bawath wipakshaye pradhana sanwidhayaka mahanuwara disthrik parlimenthu manthree neethigna lakshm...
දක්වා මෙරට සිටි මුදල් හා ක්රමසම්පාදන අමාත්ය රොනී ද මැල් මහතාගේ ජීවන මග පිළිබඳ රැස පුවත්පත ගෙන එන ලිපි මාලාවේ විසි පස් වැන්න මතු දැක්වේ
dakwa merata siti mudal ha kramasampadana amathya ronee da mel mahathage jeewana maga pilibanda resa puwathpatha gena ena lipi malawe wisi pas wenna mathu dekwe
පරීක්ෂණ අද සිදු කෙරුණා
pareekshana ada sidu keruna
මේ විදියට රාජපක්ෂලාට බලය ලැබුණොත් ඊළඟ අවුරුද්දේ රට බංකොලොත්භාවයට ගෙනියනවා
me widiyata rajapakshalata balaya lebunoth eelanga awurudde rata bankolothbhawayata geniyanawa
තම මිතුරාට කළ විහිළු තමාට පත්තුවී තම බිරිඳගෙන් හොඳ සම්බුවක් ලැබුණු පුද්ගලයකු පිළිබඳව වාර්තාවේ
thama mithurata kala wihilu thamata paththuwee thama birindagen honda sambuwak lebunu pudgalayaku pilibandawa warthawe
මේ අතර පසුගිය දිනක අදාළ සැකකරු දැරියගේ මවට දුරකථන ඇමතුමක් ලබාදෙමින් දැරිය තමා සමග සිටින බවට දැනුම්දී ඇති අතර එම අංකයෙන්ම දැරිය ද මවට ඇමතුමක් ලබාදෙමින් තමන් හොඳින් සිටින බව ප්රකාශ කර තිබෙනවා
me athara pasugiya dinaka adala sekakaru deriyage mawata durakathana emathumak labademin deriya thama samaga sitina bawata denumdee ethi athara ema ankayenma deriya da mawata emathumak labademin thaman hondin sitina bawa prakasha kara thibenawa
බොහෝ කාලයක් මඩ සහිත ජලයෙන් යට වී තිබීම නිසා පතුරම් පෙට්ටි දිරාපත් වී ගොස් ඇති අතර උණ්ඩ ද මළ බැඳී තිබේ
boho kalayak mada sahitha jalayen yata wee thibeema nisa pathuram petti dirapath wee gos ethi athara unda da mala bendee thibe
මේ අන් කිසිවක් නොව අරගලයේ ජනතා ශක්තියයි
me an kisiwak nowa aragalaye janatha shakthiyayi
ලෝක ජනගහන දිනය අදයි
loka janagahana dinaya adayi
පාස්කු ප්රහාරය ගැන විනිවිද පෙනෙන පරීක්ෂණයක් අවශ්යයි කාදිනල් හිමියෝ යළි අවධාරණය කරති
pasku praharaya gena winiwida penena pareekshanayak awashyayi kadinal himiyo yali awadharanaya karathi
වෙළෙඳපොළේ එම පොහොර ගැනීමට ගොවීන්ට හැකියාව තියෙනවා
welendapole ema pohora geneemata goweenta hekiyawa thiyenawa
ඔහු සිංහ සමාජ ජාත්යන්තරයේ මෙල්වින් ජොන්ස් සම්මානලාභියෙකි
ohu sinha samaja jathyantharaye melwin jons sammanalabhiyeki
අධ්යාපනය සඳහා ප්රමුඛත්වය දී කටයුතු කරනවා
adhyapanaya sandaha pramukathwaya dee katayuthu karanawa
ජූලි වැනිදා මියගිය ජෝතිගේ දේහයට ගෞරව පුදන්නට ඔහුගේ රසික රසිකාවෝ මාළිගාවත්ත ප්රදීපා ශාලාවට එක්රොක් වූහ
juli wenida miyagiya jothige dehayata gaurawa pudannata ohuge rasika rasikawo maligawaththa pradeepa shalawata ekrok wuha
විදේශ ගමන් බලපත්ර අලුත් කිරීම අනිද්දා සිට අන්තර්ජාලයෙන්
widesha gaman balapathra aluth kireema anidda sita antharjalayen
කොඩිකාර මහතා පත්කරනු ලැබ ඇත
kodikara mahatha pathkaranu leba etha
මචංලා නාට්යකරුවන් පස්දෙනෙකුගෙන් පස්විදිහේ වැඩ පහක්
machanla natyakaruwan pasdenekugen paswidihe weda pahak
රථවාහන තදබදයට මුහුදු බඩ බෝට්ටු සේවාවක්
rathawahana thadabadayata muhudu bada bottu sewawak
ඒ අනුව මොවුන් පැවැත්වූ දුරකතන සම්බන්ධතා පිළිබඳ විස්තර ලබාගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහේස්ත්රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය
e anuwa mowun pewethwu durakathana sambandhatha pilibanda wisthara labageneemata niyogayak nikuth karana lesa aparadha pareekshana departhamenthuwe niladhareen mahesthrathwarayagen illa sitiyeya
ක් පමණ වටිනා ගෙල බැඳි මෙම රන් මාලය කඩාගෙන පලායමින් සිටි පුද්ගලයෙකු එම කාන්තාවගේ පුරුෂයා හා උද්යානයේ ආරක්ෂක භටයන් විසින් අල්ලා කුරුඳුවත්ත පොලීසිය වෙත බාරදී ඇති බවත් එහිදී මෙම සැකකරු එම පොලීසියට අනියුක්තව සේවය කරන කොස්තාපල්වරයෙකු බව අනාවරණය වී ඇති බවත් පොලීසිය පවසයි
k pamana watina gela bendi mema ran malaya kadagena palayamin siti pudgalayeku ema kanthawage purushaya ha udyanaye arakshaka bhatayan wisin alla kurunduwaththa poleesiya wetha baradee ethi bawath ehidee mema sekakaru ema poleesiyata aniyukthawa sewaya karana kosthapalwarayeku bawa anawaranaya wee ethi bawath poleesiya...
වයස අවුරුදු දී ළමා තරුවක් ලෙස සිනමාවට පිවිසි ඇය පසුකාලීනව කොලිවුඩය තුළ දැවැන්ත සිනමා ප්රතිරුවක් බවට පත්වූවාය
wayasa awurudu dee lama tharuwak lesa sinamawata piwisi eya pasukaleenawa koliwudaya thula dewentha sinama prathiruwak bawata pathwuwaya
මුත්තූර් හි දී ආධාර සේවකයින් දෙනෙකු ඝාතනය කිරීම සහ කොළඹ දී මාධ්යවේදී ලසන්ත වික්රමතුංගේ ඝාතනය යන මේ දෙකම රජයේ ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධ වූවත් ඒ සම්බන්ධව කිසිවෙකු අත්අඩංගුවට ගැනීමක් සිදු වී නැත
muththur hi dee adhara sewakayin deneku ghathanaya kireema saha kolamba dee madhyawedee lasantha wikramathunge ghathanaya yana me dekama rajaye arakshaka hamudawanta sambandha wuwath e sambandhawa kisiweku athadanguwata geneemak sidu wee netha
මට අක්කලා තුන් දෙනෙක් සහ අයියා කෙනෙක් හිටියා
mata akkala thun denek saha ayiya kenek hitiya
වැරැදිකරුවන්ට දඬුවම් කළ යුතුමය
weredikaruwanta danduwam kala yuthumaya
යක්කඩුවේ නාහිමියන්ගේ ජම්මවයිරය නම් වූ වනකතාව
yakkaduwe nahimiyange jammawayiraya nam wu wanakathawa
එසේ බලාපොරොත්තු වෙනවා
ese balaporoththu wenawa
මේ ගෙවල් වටේ තියෙන කැලෑවල රිංගලා තෙල් එඬරු කොහොඹපොතු බටු මුල් පොල්පලා ආදී බෙහෙත් ඖෂධ හොයලා නගරයට අරන් ගිහින් විකුණගෙන හොයාගන්නා සොච්චමෙන් තමයි ජීවත් වෙන්නේ
me gewal wate thiyena kelewala ringala thel endaru kohombapothu batu mul polpala adee beheth aushadha hoyala nagarayata aran gihin wikunagena hoyaganna sochchamen thamayi jeewath wenne