Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ඕස්ටේ්රලියාවේ සෑම විෂයයක් අරභයාම විචාරශීලී චින්තන ව්යාපෘති යොදා ගැනේ
osteraliyawe sema wishayayak arabhayama wicharasheelee chinthana wyapthi yoda gene
ඇමෙරිකා ශ්රී ලංකා ආයෝජන ගිවිසුමේ කවුන්සිල රැස්වීම ඇරැඹෙයි
emerika shree lanka ayojana giwisume kawunsila resweema erembeyi
සිතාගත නොහැකි පරිදි සියල්ලම අවුල් ජාලාවක් බවට පත්ව ඇත
sithagatha noheki paridi siyallama awul jalawak bawata pathwa etha
රිචඩ් ද සොයිසා
richad da soyisa
මාසික වේතනයෙන් බදු නොගෙවා සාමාන්ය පරිදි මුදල ලබාගැනීම සඳහා රැකියා නියුක්තිකයන්ට අවස්ථාව ලබාගත හැකි මාර්ගයන්ද තීරණය කිරීමට නියමිතය
masika wethanayen badu nogewa samanya paridi mudala labageneema sandaha rekiya niyukthikayanta awasthawa labagatha heki margayanda theeranaya kireemata niyamithaya
එම ලේ සියාම්ගේ දැයි සොයා බැලීමට ඩී
ema le siyamge deyi soya beleemata dee
රොයිටර්
royitar
ශී්ර ලංකාවේ ට එක මන්ත්රීවරයෙකු සිටී
sheera lankawe ta eka manthreewarayeku sitee
නමුත් ඒවා ශ්රී ලාංකීය නාට්ය කලාවේ අනාගතයට ඉඟි කරනවාද මා හිතන ආකාරයට නම් නැත
namuth ewa shree lankeeya natya kalawe anagathayata ingi karanawada ma hithana akarayata nam netha
රැුස්වීම සඳහා දිවයිනේ විවිධ ප්රදේශ වලින් කී්රඩා සමාජ දිස්ති්රක් සංගම් පළාත් කි්රකට් සංගම් සහ ආයතනික කි්රකට් සංගම් වල නියෝජිතයෝ කට වැඩි පිරිසක් සහභාගි වූහ
reusweema sandaha diwayine wiwidha pradesha walin keerada samaja disthirak sangam palath kirakat sangam saha ayathanika kirakat sangam wala niyojithayo kata wedi pirisak sahabhagi wuha
කණ්ඩායමේ සිව්දෙනෙකු ඉවත් විය යුතු බව නිදහස් පක්ෂ තරුණ වෘත්තියවේදීන් කියයි
kandayame siwdeneku iwath wiya yuthu bawa nidahas paksha tharuna wththiyawedeen kiyayi
සීඝ්රයෙන් වර්ධනය වන සංචාරක කර්මාන්තයට පිටුවහලක් වන අයුරින් රට පුරා සංචාරක කලාප සහ අභ්යන්තර ගුවන් තොටුපල සංවර්ධනය කිරීම ද අපේ අපේක්ෂාවයි
seeghrayen wardhanaya wana sancharaka karmanthayata pituwahalak wana ayurin rata pura sancharaka kalapa saha abhyanthara guwan thotupala sanwardhanaya kireema da ape apekshawayi
ක් වන ගාස්තුව රු
k wana gasthuwa ru
ඒ අනුව ජුනි දින අපි උපවාසය ආරම්භ කළා
e anuwa juni dina api upawasaya arambha kala
ක ණය මුදලක් ලබා ගැනීමට ශ්රී ලංකා රජය හා ඉන්දියානු ආනයන හා අපනයන බැංකුව අතර ණය ගිවිසුමකට වර්ෂයේ ජනවාරි මස වැනි දින අත්සන් කොට තිබුණි
ka naya mudalak laba geneemata shree lanka rajaya ha indiyanu anayana ha apanayana benkuwa athara naya giwisumakata warshaye janawari masa weni dina athsan kota thibuni
මා සැමවිටම ජනතාවගේ පැත්තේ සිට අනාවැකි ප්රකාශ කරමි
ma semawitama janathawage peththe sita anaweki prakasha karami
මහජන මතය සාධාරණ ලෙස හා නිදහස් ලෙස ප්රකාශයට පත් වීම එමගින් වළක්වා තිබේ
mahajana mathaya sadharana lesa ha nidahas lesa prakashayata path weema emagin walakwa thibe
අවිචාර ප්රශ්න අසන දෙරණේ සංඛ අමරජිත් නන්දසේන මහතා අත්අඩංගුවට ගැනීම දී ඔහුට එල්ලවන මරාගෙන මැරෙන ප්රහාරයට සමකර අසන්නේ අත්අඩංගුවට පත්වූ පසු නන්දසේන මහතා හිරේ යාමට සුදානම් ද කියාය
awichara prashna asana derane sanka amarajith nandasena mahatha athadanguwata geneema dee ohuta ellawana maragena merena praharayata samakara asanne athadanguwata pathwu pasu nandasena mahatha hire yamata sudanam da kiyaya
පී
pee
ලංකාවට ආවේනික ශාඛ සහ සත්ත්ව ජාන රහසේ රැගෙන ගොස් විදේශයන්හිදී ඒවායෙන් විවිධ නිශ්ෂ්පාදන සකස් කර ඊට පේටන් බලපත්රය ගැනීමේ මංකොල්ලයක් ඇතැයි ශ්රී ලංකා රේගුවේ හිටපු අධ්යක්ෂ සමන්ත ගුණසේකර මහතා ඊයේ සඳහන් කළේ ය
lankawata awenika shaka saha saththwa jana rahase regena gos wideshayanhidee ewayen wiwidha nishshpadana sakas kara eeta petan balapathraya geneeme mankollayak etheyi shree lanka reguwe hitapu adhyaksha samantha gunasekara mahatha eeye sandahan kale ya
දේශපාලනයේදී සාමාන්යයෙන් විවේචනයට ලක්වෙන්නේ දේශපාලන කරුණුයි
deshapalanayedee samanyayen wiwechanayata lakwenne deshapalana karunuyi
මේ හේතුවෙන් ඇතැම් හදිසි ශල්යකර්ම ද සිදු කර ගත නොහැකි වීමෙන් රෝගීන්ගේ ජීවිත පවා අවදානමකට ලක්ව තිබෙනවා
me hethuwen ethem hadisi shalyakarma da sidu kara gatha noheki weemen rogeenge jeewitha pawa awadanamakata lakwa thibenawa
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය අවම කිරීම සඳහා සීමාවන් පැනවීමේ යෝජනාවක් අද පරිසර අමාත්ය ගෝපාල් රායි විසින් ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා
indiyawe nawadilli aganuwara wayu dushanaya awama kireema sandaha seemawan penaweeme yojanawak ada parisara amathya gopal rayi wisin shreshtadhikaranayata idiripath kireemata niyamithawa thibenawa
විදුලි පාරිභෝගික අයිතීන් පිළිබද ඔබ දැනුවත්ද ඔබේ විදුලි සේවා සම්බන්ද ගැටළුවලට තවමත් විසදුමක් නැද්ද මේ ඔබේ ප්රශ්ණ ඇසීමේ වාරයයි
widuli paribhogika ayitheen pilibada oba denuwathda obe widuli sewa sambanda getaluwalata thawamath wisadumak nedda me obe prashna eseeme warayayi
අපේ ගෙවල්වලට ආපු අපේ ගෙවල්වලින් කාපු අපි දන්නම මිනිස්සු පවා අපේ ගෙවල් ගිනි තියලා අපේ බඩුමුට්ටු කොල්ල කන්න ආවා
ape gewalwalata apu ape gewalwalin kapu api dannama minissu pawa ape gewal gini thiyala ape badumuttu kolla kanna awa
බගවන්තලාව නගරයේදී තරුණයකු අත්අඩංගුවට ගන්නා මුවාවෙන් එම තරුණයාට පොලීසිය පහරදීමේ සිදුව තිබෙනවා
bagawanthalawa nagarayedee tharunayaku athadanguwata ganna muwawen ema tharunayata poleesiya paharadeeme siduwa thibenawa
මෙය මහ බලගතු කේන්දර පිටපතක් බව කපුවාට තේරුම් ගියෙන් ඒ බවක් ඔහු ගෙදර උදවියට කියන්නට ගියේ නැත
meya maha balagathu kendara pitapathak bawa kapuwata therum giyen e bawak ohu gedara udawiyata kiyannata giye netha
ආණ්ඩුව ගෙදර යවන්න නම් පාර්ලිමේන්තු මැතිවරණයක් එන්න ඕනෑ
anduwa gedara yawanna nam parlimenthu methiwaranayak enna one
සිරිල් සර්ට වරකාපොළ ඉඳලා පාසලට එන්න අපහසු නිසා මාරුවක් අරගෙන ගියා
siril sarta warakapola indala pasalata enna apahasu nisa maruwak aragena giya
අයගම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ එදා පිඹුර පීල්ලවත්ත යා කිරීමට ඇදි රහිතව අනාරක්ෂිතව පැවති අඩි පාළම වෙනුවට රුපියල් ලක්ෂ ක් වැය කර දිගින් මීටර ක් හා පළලින් මීටර කින් යුක්ත නව පාළම ජනතා අයිතියට පත් කළ අවස්ථාව
ayagama pradesheeya lekam kottashaye eda pimbura peellawaththa ya kireemata edi rahithawa anarakshithawa pewathi adi palama wenuwata rupiyal laksha k weya kara digin meetara k ha palalin meetara kin yuktha nawa palama janatha ayithiyata path kala awasthawa
ඒ අනුව ගත් කල මෙය අත යට ගනුදෙනු සිදුවන යුගයක් බවත් උසස් තනතුරු හොබවන්නන් නවතම අපරාධ කොටස්කරුවන් වී සිටින බවත් හෙතෙම කීය
e anuwa gath kala meya atha yata ganudenu siduwana yugayak bawath usas thanathuru hobawannan nawathama aparadha kotaskaruwan wee sitina bawath hethema keeya
ශ්රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන ක ණය ආධාරයක් ලබා දීමට ඉන්දියානු රජය එකඟ වී තිබේ
shree lankawe arthikaya naga situweema sandaha emerikanu dolar miliyana ka naya adharayak laba deemata indiyanu rajaya ekanga wee thibe
රට වෙනුවෙන් නව නිෂ්පාදන සිදු කරන ආයතන පිළිබඳව ජනතාව පුළුල් ලෙස දැනුවත් කළ යුතුයි
rata wenuwen nawa nishpadana sidu karana ayathana pilibandawa janathawa pulul lesa denuwath kala yuthuyi
අග්රාමාත්යතුමා විසින් ගරු හලීම් මුස්ලිම් සංස්කෘතික කටයුතු අමාත්ය සහ ගරු තලතා අතුකෝරාල අධිකරණ අමාත්ය වෙත එම සංකල්ප සටහන සම අත්සන්කර කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට උපදෙස් දුන් බවට වාර්තා වේ
agramathyathuma wisin garu haleem muslim sanskthika katayuthu amathya saha garu thalatha athukorala adhikarana amathya wetha ema sankalpa satahana sama athsankara kebinat anumethiya sandaha idiripath kireemata upades dun bawata wartha we
එම කටයුතු මේ මස වනදා වනවිට අවසන් කිරීමට නියමිත අතර ලියාපදිංචියෙන් පසු එය හඳුනා ගැනීම සඳහා විශේෂ බලපත්රයක් සහ අංක තහඩුවක් නිකුත් කිරීමට ද නියමිතයි
ema katayuthu me masa wanada wanawita awasan kireemata niyamitha athara liyapadinchiyen pasu eya handuna geneema sandaha wishesha balapathrayak saha anka thahaduwak nikuth kireemata da niyamithayi
වල්ලපට්ටා ප්රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මඩකළපුව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ
wallapatta prawahanaya karamin siti pudgalayin dedeneku madakalapuwa pradeshayedee athadanguwata gena thibe
ඉන්දියාව ඉතාමත් හොදට භාවිතා කරලා තිබෙනවා
indiyawa ithamath hodata bhawitha karala thibenawa
කැප්රියෝ මියයයි වීඩියෝ
kepriyo miyayayi weediyo
නම් කාර්යක්ෂමතාව ඉතා හොද නම් රටටත් ඉතාමත් ම හොදයි
nam karyakshamathawa itha hoda nam ratatath ithamath ma hodayi
ගිනිගෙන දැවෙනා දම් දිවයින
ginigena dewena dam diwayina
කෙසේ වෙතත් පාකිස්ථාන අත්අඩංගුවේ පසුවන ඉන්දීය ගුවන් නියමුවාගේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්යවල සැරිසනරවා
kese wethath pakisthana athadanguwe pasuwana indeeya guwan niyamuwage weediyowak me wana wita samaja madhyawala serisanarawa
තව පිරිසක් අහිංසක කියලත් මාව හඳුන්වනවා
thawa pirisak ahinsaka kiyalath mawa handunwanawa
ඊට පිළිතුරු ලබාදෙමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල අද කොළඹ දී කියා සිටියේ තමන් ක්රීඩාංගණයේ තණතිල්ල පරීක්ෂා නොකළ බවයි
eeta pilithuru labademin shree lanka krikat ayathanaye hitapu sabhapathi thilanga sumathipala ada kolamba dee kiya sitiye thaman kreedanganaye thanathilla pareeksha nokala bawayi
කියවපු පොත් තුනේම අඩු වැඩි වශයෙන් තියෙන ආකෘතිය ඔහු ලේඛණයට භාවිතා කරන සූත්රයක්ද කියල මට හිතෙනව
kiyawapu poth thunema adu wedi washayen thiyena akthiya ohu lekanayata bhawitha karana suthrayakda kiyala mata hithenawa
මූල්ය අරමුදලෙන් ඩොලර් මිලියන
mulya aramudalen dolar miliyana
අභයාරාමය පසුගිය කාලය තුළ කතාබහට ලක්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මාධ්ය හමු සහ රැස්වීම් එහි සංවිධාන කිරීම හේතුවෙන්
abhayaramaya pasugiya kalaya thula kathabahata lakwuye hitapu janadhipathi mahinda rajapaksha ethulu ekabaddha wipakshaye madhya hamu saha resweem ehi sanwidhana kireema hethuwen
අලුතෙන්ම මේ දවස්වල ඔස්ට්රේලියාවල ෂූට් එකක් කළා
aluthenma me dawaswala ostreliyawala shut ekak kala
ඒ නාට්ය බලන්න පුංචිහේවා කියන දිසාපතිතුමත් ආවා
e natya balanna punchihewa kiyana disapathithumath awa
එවිටයි මා සිදුව ඇති දෑ දැනගත්තේ
ewitayi ma siduwa ethi de denagaththe
ඒකිගේ නම නාලිකාද
ekige nama nalikada
ඒකාබද්ධ විපක්ෂය ලෙස යහපාලන රජය සමයේ සිටි බලවේගය සැදුම් ලැබුවේ එවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පැමිණි මන්ත්රීන් පිරිසකගෙනි
ekabaddha wipakshaya lesa yahapalana rajaya samaye siti balawegaya sedum lebuwe ewara eksath janatha nidahas sandhanayen pemini manthreen pirisakageni
ඔක්ටේන් වර්ගයේ පෙට්රල් ලීරයක මිල රුපියල් ක් වනු ඇති
okten wargaye petral leerayaka mila rupiyal k wanu ethi
මෙම දර්ශකයේ පළමු ස්ථානයට ලකුණු ක් ලබාගත් නවසීලන්තය පත්වී ඇති අතර අවසාන ස්ථානයට ලකුණු ක් ලබාගත් සෝමාලියාව පත්වී ඇත
mema darshakaye palamu sthanayata lakunu k labagath nawaseelanthaya pathwee ethi athara awasana sthanayata lakunu k labagath somaliyawa pathwee etha
අද සිදුවෙලා තිබෙන්නේ නාමල් බේබිගේ තැනට චතුරිකා බේබි පැමිණීමයි
ada siduwela thibenne namal bebige thenata chathurika bebi pemineemayi
කොවිඩ් වසංගතය වේගයෙන් පැතිරයාම අඩු ආදායම් ලැබු රවීන්ද්රන්ලාට යහපත් ඒකක් නොවීය
kowid wasangathaya wegayen pethirayama adu adayam lebu raweendranlata yahapath ekak noweeya
අරගල කරනවා
aragala karanawa
ඒ වෙනුවට ජනාධිපතිවරයා කරන්නේ හතර අතේ වැනි වැනී සිටීම ය
e wenuwata janadhipathiwaraya karanne hathara athe weni wenee siteema ya
එවැනි පරීක්ෂණයක් සඳහා කමිටුවක් හෙට දිනයේ පත් කරන බවද විභාග කොමසාරිස්වරයා ප්රකාශ කරන ලදී
eweni pareekshanayak sandaha kamituwak heta dinaye path karana bawada wibhaga komasariswaraya prakasha karana ladee
දියවැඩියාවට ඇග නිල් පැහැවෙනවා ද කියා නම් මම දන්නේ නැහැ
diyawediyawata ega nil pehewenawa da kiya nam mama danne nehe
ගෙවී ගිය වසර හත තුළ බෙයිජිං නගරය හා චාංජ්යාකෝ නගරය එක්ව මුළු ශක්තියෙන්ම මෙවර ශීත ඍතු ඔලිම්පික් හා පැරාලිම්පික් ක්රීඩා උළෙල සාර්ථක කර ගැනීමට කැපවූ බව හෙතෙම එහිදී පැවසීය
gewee giya wasara hatha thula beyijin nagaraya ha chanjyako nagaraya ekwa mulu shakthiyenma mewara sheetha rithu olimpik ha peralimpik kreeda ulela sarthaka kara geneemata kepawu bawa hethema ehidee pewaseeya
කෙසේ වෙතත් මෙම ටෙනිස් ක්රීඩකයාගේ නම හෙළි කර නැහැ
kese wethath mema tenis kreedakayage nama heli kara nehe
නොවැම්බර් වෙනිදා ඇයට මතක ලෙස ඉන්දියාවේ උපත ලද ඇය ශ්රී ලංකාව නම් දූපතේ තේ වගාව සාරවත් කර ගැනීම සදහා එවක ලංකාව පාලනය කල බ්රිතාන්යන් විසින් ඉන්දියාවේ සිට ගෙන ආවේය
nowembar wenida eyata mathaka lesa indiyawe upatha lada eya shree lankawa nam dupathe the wagawa sarawath kara geneema sadaha ewaka lankawa palanaya kala brithanyan wisin indiyawe sita gena aweya
කම්
kam
කපිල රුපියල් කෝටියක් පමණ වටිනා හොන්ඩා ඩියෝ වර්ගයේ යතුරු පැදි ක් සොරකම් කර අලෙවි කර ඇති පුද්ගලයෙකු කටුනායක වලානගොඩ නේවාසිකාගාරයක සිටියදී කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ
kapila rupiyal kotiyak pamana watina honda diyo wargaye yathuru pedi k sorakam kara alewi kara ethi pudgalayeku katunayaka walanagoda newasikagarayaka sitiyadee katunayaka poleesiye aparadha wimarshana anshaye niladhareen pirisak wisin ath adanguwata gena thibe
සමස්ත වැඩ සටහනක දැති සහ රෝද කර කැවෙන හැටි ය
samastha weda satahanaka dethi saha roda kara kewena heti ya
පාස්කු ප්රහාරයෙන් උපරිම විනාශයක් සිදුවී මේ දේශපාලන සංස්කෘතිය තවත් බලවත්වී රට ණය නොගෙවන බංකොලොත් තත්වයට ඇද දැම්මා
pasku praharayen uparima winashayak siduwee me deshapalana sanskthiya thawath balawathwee rata naya nogewana bankoloth thathwayata eda demma
අද වෙනකම් චෝදනා ගොනු වෙලා නැහැ
ada wenakam chodana gonu wela nehe
ගොඩක් සිදුවීම් ගැන මගේ අත්දැකීම් කියන්නට පුලුවන්
godak siduweem gena mage athdekeem kiyannata puluwan
අදත් රට මුහුණ දී ඇති මෙම බිහිසුණු ආර්ථික අර්බුදය ඉදිරියේ ප්රධාන මූල්ය වගකීම පවතින පාර්ලිමේන්තුව මඟහැර යමින් වත්මන් පාලනය පටු දේශපාලන අරමුණු සඳහා මාධ්ය සංදර්ශන පවත්වමින් සිටිනවා
adath rata muhuna dee ethi mema bihisunu arthika arbudaya idiriye pradhana mulya wagakeema pawathina parlimenthuwa mangahera yamin wathman palanaya patu deshapalana aramunu sandaha madhya sandarshana pawathwamin sitinawa
ආචාර්ය බී
acharya bee
මින්නේරිය වැව් රක්ෂිතයේ හටගත් ගින්නෙන් රක්ෂිතයට අයත් අක්කර කට ආසන්න භූමියක් විනාශයට පත්ව තිබෙනවා
minneriya wew rakshithaye hatagath ginnen rakshithayata ayath akkara kata asanna bhumiyak winashayata pathwa thibenawa
පී නායක ඩග්ලස් දේවානන්ද එයාගෙ මරණය පිටුපස ඉන්නවා කියන එක කවුරුත් දන්න තොරතුරක්
pee nayaka daglas dewananda eyage maranaya pitupasa innawa kiyana eka kawuruth danna thorathurak
හැවිරිදි සඳනි කොළඹ ජාත්යන්තර අධ්යාපන ආයතනයක බැලේ නර්තන උපදේශිකාවක් හැටියටද කටයුතු කරන්නීය
hewiridi sandani kolamba jathyanthara adhyapana ayathanayaka bele narthana upadeshikawak hetiyatada katayuthu karanneeya
මෙරට පලතුරු බෝග වගා නිෂ්පාදනය සහ කාර්යක්ෂම කෘෂි ව්යාපාර අංශයක් ප්රවර්ධනය කිරීම සඳහා රජය විසින් ක්රියාත්මක කරනු ලබන ව්යාපෘතියකට තාක්ෂණික සහාය ලබාදීමට චීන රජය එකඟතාව පළ කර තිබේ
merata palathuru boga waga nishpadanaya saha karyakshama kshi wyapara anshayak prawardhanaya kireema sandaha rajaya wisin kriyathmaka karanu labana wyapthiyakata thakshanika sahaya labadeemata cheena rajaya ekangathawa pala kara thibe
නුතනයේ බොහෝ රැහැන් සහිත නිර්මාණය කිරිමට ඊතර්නෙට් තාක්ෂණය යොඳා ගනී
nuthanaye boho rehen sahitha nirmanaya kirimata eetharnet thakshanaya yonda ganee
මාධ්ය වාර්තා සඳහන් කරන්නේ වර්ෂයේදී අනාෆ්ගේ නිවස වැටලීමකදී මෙම පොත දැක පරික්ෂා කර ඇති බවයි
madhya wartha sandahan karanne warshayedee anafge niwasa wetaleemakadee mema potha deka pariksha kara ethi bawayi
අබේවික්රම හා ජයම්පති හෙට්ටිආරච්චි වැනි දිසාපතිවරුන් බොහෝ පිරිසක් සමග සංචාරවල යෙදෙමින් මෙලෙස බස්නායක මහතා ලැබූ අද්දැකීම් රාශියකි
abewikrama ha jayampathi hettiarachchi weni disapathiwarun boho pirisak samaga sancharawala yedemin melesa basnayaka mahatha lebu addekeem rashiyaki
ප්රහාරයට පෙර මාසවලදී තාවකාලික රැස්වීම් පැවැත්වූ හා විවිධ ආරක්ෂක අභියෝගයන්ට ඵලදායි ලෙස ප්රතිචාර දැක්වීමට අපොහොසත් වූ ආරක්ෂාව පිලිබඳ ඉහළම ආයතනය වන ජාතික ආරක්ෂක කවුන්සිලය ඇතුළු පැවති ආරක්ෂක රාමුව මෙම වාර්තාව මගින් විමර්ශනය කරයි
praharayata pera masawaladee thawakalika resweem pewethwu ha wiwidha arakshaka abhiyogayanta paladayi lesa prathichara dekweemata apohosath wu arakshawa pilibanda ihalama ayathanaya wana jathika arakshaka kawunsilaya ethulu pewathi arakshaka ramuwa mema warthawa magin wimarshanaya karayi
මිනිස් ජීවිත විවරණය කරන කෙටිකතා එකතුවක්
minis jeewitha wiwaranaya karana ketikatha ekathuwak
මෙය සාදික් විසින් මෙහෙයවන ලද අතර ඊට දෙනෙක් පමණ සහභාගි වූහ
meya sadik wisin meheyawana lada athara eeta denek pamana sahabhagi wuha
කොට්ඨාස විෂ මත්ද්රව්ය වැටලීම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි
kottasa wisha mathdrawya wetaleem anshaye niladhareenta lada thorathurak matha sidu kala wetaleemakadee adala sekakaruwan athadanguwata gath bawa poleesiya pawasayi
ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ඇතුලු තිස්තුන් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් යු
janapathi maithreepala sirisena mahatha ethulu thisthun denekugen yuth dutha pirisak shree lankan guwan sewayata ayath yu
ඔබ මුලින්ම අප හඳුනාගත්තේ හමුදා නිලධාරියෙක් ලෙසටයි
oba mulinma apa handunagaththe hamuda niladhariyek lesatayi
අපේ ආණ්ඩුව උතුරට දුම්රියක් දුන්න එක ගැනත් දැන් ප්රශ්න කරනවා
ape anduwa uthurata dumriyak dunna eka genath den prashna karanawa
එ්
e
එම පාලම් පාරුවේ ගමන් ගත් අවුරුදු සිසුවකු ගඟට පැන දිවි බේරාගෙන ඇත
ema palam paruwe gaman gath awurudu sisuwaku gangata pena diwi beragena etha
මේ ප්රශ්නයෙන් අපහසුතාවට පත් වූ ඩේවිඩ් කැමරුන් ප්රකාශ කර සිටියේ තම නිවසට අවශ්ය පාන් තමන් විසින්ම පුළුස්සා ගනු ලබන බවයි
me prashnayen apahasuthawata path wu dewid kemarun prakasha kara sitiye thama niwasata awashya pan thaman wisinma pulussa ganu labana bawayi
මොකද ඔබ දන්නවා විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නොවැම්බර් මස වෙනිදා කලාවැවේ කරපු ජන රැලියෙදි ඉදිරිපත් කළා එතුමගේ කඩිනම් සහන පැකේජය කියලා එකක්
mokada oba dannawa wisheshayenma gotabhaya rajapaksha mahaththaya nowembar masa wenida kalawewe karapu jana reliyedi idiripath kala ethumage kadinam sahana pekejaya kiyala ekak
පත්වීම් දීමේදී බාහිර බලපෑම් වලට තැන දෙනවා
pathweem deemedee bahira balapem walata thena denawa
වෙරෝණිකා නැමති විවාහක කාන්තාවකි
weronika nemathi wiwahaka kanthawaki
උද්දිකව රතු කරපු ගායනයට බිලී හංසිනීට දීපු තෑග්ග
uddikawa rathu karapu gayanayata bilee hansineeta deepu thegga
මේ සුබ ආරංචිය දැනගෙන ටික කාලයක් වෙනවා
me suba aranchiya denagena tika kalayak wenawa
මේ දරුවන් ඉතාමත් භාග්යවන්ත දරුවන්
me daruwan ithamath bhagyawantha daruwan
වෙනම රහසක් ය
wenama rahasak ya
ඉන් අනතුරුව විද්යා නිධි සම්මාන ක් පිරිනැමුණු අතර ප්රදානයේ ස්වභාවය සඳහන් පත්රයක් සහ පහනක ලාංඡුනය සහිත තඹ පදක්කමක් ඉන් නිරූපනය විය
in anathuruwa widya nidhi sammana k pirinemunu athara pradanaye swabhawaya sandahan pathrayak saha pahanaka lanchunaya sahitha thamba padakkamak in nirupanaya wiya
කන්ද උඩරට ප්රදේශවලින් ලැබෙන කැරට් ලීක්ස් බීට් ගෝවා මාළුමිරිස් ආදී එළවලු කිලෝවක තොග මිල රුපියල් ත් ත් අතර ඉහළ මිලක් ගනී
kanda udarata pradeshawalin lebena kerat leeks beet gowa malumiris adee elawalu kilowaka thoga mila rupiyal th th athara ihala milak ganee
කෘෂිකර්මය පිළිබඳ පණ්ඩිතයන් හෙවත් විශේෂඥයන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේම සිටියදී ඔවුන්ගේ මත නොවිමසා කේවට්ටයන්ගේ උපදෙස් මත කටයුතු කිරීමෙන් රජයත් ගොවියාත් ගොවිතැනත් අසීරු තත්ත්වයකට වැටී සිටින බව දැන් රටම දන්නා දෙයකි
kshikarmaya pilibanda pandithayan hewath wisheshagnayan kshikarma departhamenthuwema sitiyadee owunge matha nowimasa kewattayange upades matha katayuthu kireemen rajayath gowiyath gowithenath aseeru thaththwayakata wetee sitina bawa den ratama danna deyaki
එමෙන්ම රත්නපුර මහ නගර සභාවට අයත් පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේ විදුලි උත්පාදන යන්ත්රයට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් බාධා එල්ල වී තිබෙනවා
emenma rathnapura maha nagara sabhawata ayath podu susana bhumiye adahanagaraye widuli uthpadana yanthrayata indhana nomethiweema hethuwen badha ella wee thibenawa
මේවාට විසඳුම් සොයාගැනීමට ජාත්යන්තර දේශපාලනයේ එදා මෙදාතුර වෙනස්වීම් කල්පනා කිරීම වැඩදායකය
mewata wisandum soyageneemata jathyanthara deshapalanaye eda medathura wenasweem kalpana kireema wedadayakaya
ඉන්පසු රජය පැවසූවේ මේ කලබලකාරී සිදුවීම් සහ ද්රවිඩයන් ඝාතනයට ජ
inpasu rajaya pewasuwe me kalabalakaree siduweem saha drawidayan ghathanayata ja