Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
නිමලරාජන් සිවරාම් ඝාතනය වූ පරිසරයම තමයි දැනටත් තියෙන්නෙ | nimalarajan siwaram ghathanaya wu parisarayama thamayi denatath thiyenne |
ඔහු ඒ වනවිටත් ජෝන් සෙනෙවිරත්න ඇමතිවරයාගේ සම්බන්ධීකරන ලේක්මවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය | ohu e wanawitath jon senewirathna emathiwarayage sambandheekarana lekmawarayeku lesa katayuthu karamin sitiyeya |
මම ගියෙ ශානිකා මධුමාලිත් එක්ක | mama giye shanika madhumalith ekka |
සෘජුව ජාතික ආරක්ෂාවටද මැදිහත් වී ඇත | sjuwa jathika arakshawatada medihath wee etha |
සිතුම් චතුරංගහාරිස්පත්තුව මහනුවර මහයියාවේ වීදුරු අළෙවි සලක සේවය කළ හැවිරිදි තරුණයෙකුගේ ගෙළ ප්රදේශයේ වීදුරුවක් වැදී ගෙළ කැපී මරණයට පත් ව ඇතැයි මහනුවර පොලීසිය කියයි | sithum chathurangaharispaththuwa mahanuwara mahayiyawe weeduru alewi salaka sewaya kala hewiridi tharunayekuge gela pradeshaye weeduruwak wedee gela kepee maranayata path wa etheyi mahanuwara poleesiya kiyayi |
ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම මන්තන් සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි | indiyawe thorathuru thakshana departhamenthuwa magin mema manthan sammana ulela sanwidhanaya karanu labayi |
ඒත් ඔබ මම දායක වන්නේ නිර්මාණවලට | eth oba mama dayaka wanne nirmanawalata |
එම ප්රකාශය දැඩි ආන්දෝලනයක් ඇති කළ අතර පසුව ඔහු ප්රකාශ කර සිටියේ තමන් එවැනි ප්රකාශයක් සිදු නොකළ බවත් මාධ්ය එම ප්රකාශය විකෘති කර ප්රචාරය කර ඇති බවය | ema prakashaya dedi andolanayak ethi kala athara pasuwa ohu prakasha kara sitiye thaman eweni prakashayak sidu nokala bawath madhya ema prakashaya wikthi kara pracharaya kara ethi bawaya |
පුදුවෛ දැවැන්තකවියෙක් | puduwai dewenthakawiyek |
මීට පෙර සිටි ජනාධිපතිවරුන්ගේ පාලන සමයන්හිදීද ආන්දෝලනාත්මක සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා ජනතා බදු මුදල් විශාල ලෙස වැය කරමින් කොමිෂන් සභා පත්කොට වාර්තා සකස් කෙරුණත් එම වාර්තාවලින් බලාපොරොත්තු වූආකාරයට ප්රතිඵල අත්කර ගැනීමට හැකිවූවාදැයි යන්න ගැටලු සහගතවේ | meeta pera siti janadhipathiwarunge palana samayanhideeda andolanathmaka siduweem sambandhayen pareekshana kireema sandaha janatha badu mudal wishala lesa weya karamin komishan sabha pathkota wartha sakas kerunath ema warthawalin balaporoththu wuakarayata prathipala athkara geneemata hekiwuwadeyi yanna getalu sahagatha... |
මේ අතර ආන්දන්කන්නිය ප්රදේශයේ නිවසක තිබී මරණ ලද කැස්බෑවකුගේ පිට කටුවක් සමඟ එක් සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බවද කල්පිටිය පොලිසිය පවසයි | me athara andankanniya pradeshaye niwasaka thibee marana lada kesbewakuge pita katuwak samanga ek sekakaruweku ath adanguwata gath bawada kalpitiya polisiya pawasayi |
ගුවන්විදුලි රාජ්ය උපදේශක මණ්ඩලයක් ඇත | guwanwiduli rajya upadeshaka mandalayak etha |
රාහුල් ඉදිරියට | rahul idiriyata |
ඞී | nee |
පමණ වන විට හමුදා නිල ඇඳුම් ඇඳගත් තරුණයන් කණ්ඩායමක් රැගත් බස් රථයක් පැමිණ කාර්යලය ඉදිරිපිට නතර කළේය | pamana wana wita hamuda nila endum endagath tharunayan kandayamak regath bas rathayak pemina karyalaya idiripita nathara kaleya |
ඩික්මන්ගේ උපදෙස් මත මහේෂ් කටුලන්ද සමග මැදහත්කරු පෙත්සම්කරු වගඋත්තරකරු වෙනුවෙන් | dikmange upades matha mahesh katulanda samaga medahathkaru pethsamkaru wagauththarakaru wenuwen |
තෝ තමයි උද්ධිකයෝ | tho thamayi uddhikayo |
මේ වැඩකාරය ගැන මොකද හිතෙන්නේ කවුරුවත් කරන්න යන්න එපා | me wedakaraya gena mokada hithenne kawuruwath karanna yanna epa |
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේගේ සභාපතීත්වයෙන් එක් රටක් එක් නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කෙරිණි | janadhipathi gotabhaya rajapaksha wisin pujya galagodaaththe gnanasara swameenwahansege sabhapatheethwayen ek ratak ek neethiyak sandaha wu janadhipathi karya sadhaka balakayak sthapanaya kerini |
ඇතැම් දුර ගමන් බස් රථ ධාවනය නොවන අවස්ථාවන්ද තිබේ | ethem dura gaman bas ratha dhawanaya nowana awasthawanda thibe |
දැයට කිරුළ සංවර්ධන වැඩසටහන විමධ්යගත වැඩසටහන දැයට කිරුළ වැඩසටහන යටතේ සංවර්ධනය කිරීමට යෝජිත මාර්ග දිවිනැගුම ජාතික වැඩසටහන ග්රාමීය යටිතල පහසුකම් වැඩසටහන මාතර කතරගම දුම්රිය මාර්ග සංවර්ධන ව්යාපෘතිය පාලම් ව්යාපෘතිය නගර සංවර්ධනය වෙරළ උද්යානය සංවර්ධනය දිස්ත්රික්කයේ ආරක්ෂක තත්ත්වය කෘෂිකර්ම ඉඩම් වාරිමාර්ග සත්ත්ව පාලන කටයුතු මාර්... | deyata kirula sanwardhana wedasatahana wimadhyagatha wedasatahana deyata kirula wedasatahana yatathe sanwardhanaya kireemata yojitha marga diwineguma jathika wedasatahana grameeya yatithala pahasukam wedasatahana mathara katharagama dumriya marga sanwardhana wyapthiya palam wyapthiya nagara sanwardhanaya werala udyanay... |
ජයග්රහණය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු ක පහසු ඉලක්කයක් හිමි වූ අතර ඊයේ දිනය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු විය | jayagrahanaya sandaha batahira indeeya kodew kandayamata lakunu ka pahasu ilakkayak himi wu athara eeye dinaya warshawa hethuwen athahera demeemata sidu wiya |
මැණික් පරීක්ෂා කිරීමේ ජංගම රථය ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය | menik pareeksha kireeme jangama rathaya da janadhipathithumage nireekshanayata lak wiya |
මියන්මාරයේ අශීන් ඥානිස්සර හිමිගෙන් ශ්රී ලංකාවට ඩොලර් ක පරිත්යාගයක් | miyanmaraye asheen gnanissara himigen shree lankawata dolar ka parithyagayak |
ශී්රලංකා නිදහස් පක්ෂයේ හිටපු නායක මහින්ද රාජපක්ෂ මහතා තමන්ට පක්ෂයේ නායකත්වය ලබාදුන්නා සේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේද සභාපතිධූරයද භාරදී ඇති බව ඔවුන්ට ඒත්තු ගැන්වීමට ජනපතිවරයා දැඩි උත්සාහයක් ගත්තේය | sheeralanka nidahas pakshaye hitapu nayaka mahinda rajapaksha mahatha thamanta pakshaye nayakathwaya labadunna sema eksath janatha nidahas sandhanayeda sabhapathidhurayada bharadee ethi bawa owunta eththu genweemata janapathiwaraya dedi uthsahayak gaththeya |
කනගාටුවට කරුණ වී ඇත්තේ රටතුළ මේ සියල්ල සිදුවෙමින් තිබියදී ජනතාව නිර්වින්දනය වූ හැඟීම් දැනීම් නැති අජීවී පිරිසක් සේ බලා සිටීමය | kanagatuwata karuna wee eththe ratathula me siyalla siduwemin thibiyadee janathawa nirwindanaya wu hengeem deneem nethi ajeewee pirisak se bala siteemaya |
අපි ජනතාවගෙ බදු මුදල් වලින් යැපෙන්නේ | api janathawage badu mudal walin yepenne |
අජන්ත කුමාර අගලකඩ පුරාවිද්යා ස්ථානවලට හානි කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයන්ට පැනවෙන දඩ මුදල වැඩි කිරීමට රජය තීරණය කර ඇත | ajantha kumara agalakada purawidya sthanawalata hani kireema sambandhayen weradikaruwan wana pudgalayanta penawena dada mudala wedi kireemata rajaya theeranaya kara etha |
ඊ | ee |
ඒ සමග වන්නි යුද්ධයේ හානියට පත් ජනමාධ්යවේදීන් සහ එම පවුල් වලටද අපි උදව් ලබා දෙනවා ජනමාධ්යවේදීන් සිහි කරමින් පොත් එලි දක්වනවා | e samaga wanni yuddhaye haniyata path janamadhyawedeen saha ema pawul walatada api udaw laba denawa janamadhyawedeen sihi karamin poth eli dakwanawa |
මා මේ දේ සංසන්ධනාත්මකව පෙන්වා දෙන්නේ අතීතය සහ වර්තාමානය කුමක්ද කියා ජනතාවට මතක් කර දීමටයි | ma me de sansandhanathmakawa penwa denne atheethaya saha warthamanaya kumakda kiya janathawata mathak kara deematayi |
මෙවර අපොස සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මෙතෙක් ජාතික හැදුනුම්පත ලබාගෙන නොමැති විභාග අපේක්ෂකයන් ඒ සඳහා අයදුම්පත අදාල ප්රාදේශීය ලේකම් කාර්යාලයට වහාම යොමුකළ යුතු බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්රදීප් සපුතන්ත්රී පවසනවා | mewara aposa samanya pela wibhagayata penee siteemata niyamitha methek jathika hedunumpatha labagena nomethi wibhaga apekshakayan e sandaha ayadumpatha adala pradesheeya lekam karyalayata wahama yomukala yuthu bawa pudgalayan liyapadinchi kireeme komasaris janaral pradeep saputhanthree pawasanawa |
මෙහෙම එකක් එනවා කියලා අප්රේල් වල තොරතුරු ආවම වෙනිදා වෙනිදා වෙනිද පොලිස්පති ගියා | mehema ekak enawa kiyala aprel wala thorathuru awama wenida wenida wenida polispathi giya |
අනවසරයෙන් බොරලු කැපු ක් අත්අඩංගුවට | anawasarayen boralu kepu k athadanguwata |
දිගයි තමයි කැමති අය ඔක්කම බලන්න පුලුවන් අනික් අයට ඔනේ ටික | digayi thamayi kemathi aya okkama balanna puluwan anik ayata one tika |
ඇල්පිටිය ප්රාදේශිය සභා ඡන්ද විමසීම අවසන් ප්රතිඵල ට පෙර | elpitiya pradeshiya sabha chanda wimaseema awasan prathipala ta pera |
නිදහස හා බද්ධ වූ වගකීම අපව බියට පත් කරයි | nidahasa ha baddha wu wagakeema apawa biyata path karayi |
අදාල සම්මුඛ පරීක්ෂණ සදහා දෙසිය දෙනෙකුට ආසන්න පිරිසක් පැමිණ තිබූ බවත් එලෙස රැකියා සදහා පැමිණෙන එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකත් තුනත් අතර මුදලක් ලබාගෙන තිබූ බවත් වැඩි දුරටත් අනාවරණය වූ බවද එම ඒකකයේ නිළධාරීයෙකු පැවසීයමෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ලබුගම කළටුවාව පුදේශයේ පදිංචි හැවිරිදි පුද්ගලයෙකු සහ රාගම බටුවත්ත ප්රදේශයේ පදි... | adala sammuka pareekshana sadaha desiya denekuta asanna pirisak pemina thibu bawath elesa rekiya sadaha peminena ek ayekugen rupiyal laksha dekath thunath athara mudalak labagena thibu bawath wedi duratath anawaranaya wu bawada ema ekakaye niladhareeyeku pewaseeyamelesa ath adanguwata gena eththe labugama kalatuwawa pu... |
තැන් දෙකක අනතුරු දෙකක් පස් දෙනෙක් මරුට | then dekaka anathuru dekak pas denek maruta |
මෙහි ප්රතිඵලයක් වශයෙන් බොහෝ සාමනේර හිමිවරුන් සාමාන්ය නීති පවා උල්ලංඝනය කරනුයේ කිසිදු පිළිවෙතකින් නොවෙයි | mehi prathipalayak washayen boho samanera himiwarun samanya neethi pawa ullanghanaya karanuye kisidu piliwethakin noweyi |
වන සතුත් සුරකීම සඳහා වූ ලෝක සංගමය මගින් අනවසරව වන සත්ව වෙළදාම වැළැක්වීමට විවිද ක්රියාමාර්ග ගනිමින් සිටී | wana sathuth surakeema sandaha wu loka sangamaya magin anawasarawa wana sathwa weladama welekweemata wiwida kriyamarga ganimin sitee |
දරුවන්ට මවුබසින් ඉගැන්විය යුත්තේ ඇයි | daruwanta mawubasin igenwiya yuththe eyi |
මගේ ආතල් එක රත්තරන් යාලු මන් මේ ඔයා කුලල්පු වෙන්න එපා අනේ ප්ලීස් ආපු දිහාවක් බලාගෙන යන්න පුක දෙන්නේ නැතුව උබට මෙතක පකවත් කියලා නෑනේ අනික මම ෆේක් නෙමේ මොන පකෙන් ආවත් උබ මෙතෙන්ට අදාලම නෑ නේ අදාල එකාට කිවුවා ඉවරයි උබ නිකන් රට වටේට පුක දෙන්ඩ යම්න එපා විලිලැජ්ජයි චත්තා මටත් ඒවා වෙනවා ඒකයි | mage athal eka raththaran yalu man me oya kulalpu wenna epa ane plees apu dihawak balagena yanna puka denne nethuwa ubata methaka pakawath kiyala nene anika mama fek neme mona paken awath uba methenta adalama ne ne adala ekata kiwuwa iwarayi uba nikan rata wateta puka denda yamna epa wililejjayi chaththa matath ewa wen... |
පිරිමි අවසන් මහා තරගයේදී චමිල් කුරේ පරදවා නිශාන්ත ජය ලැබීය | pirimi awasan maha tharagayedee chamil kure paradawa nishantha jaya lebeeya |
බන්ධනාගාර කාන්තා නිලධාරිනියන් හා රැඳවියන් පරීක්ෂා කරන ස්ථානයක දී ඊයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි එම බලකාය සඳහන් කළේ | bandhanagara kantha niladhariniyan ha rendawiyan pareeksha karana sthanayaka dee eeye mema athadanguwata geneema sidukala bawayi ema balakaya sandahan kale |
එහෙම බැලුවාම ජනාධිපති සිරිසේන බොහෝ කලක ඉඳලම තමන් ගේම න්යාය පත්රයක සැලසුම් සහගතව කටයුතු කරගෙන ආවාද කියන සාධාරණ සැකයක් මතුවෙනව | ehema beluwama janadhipathi sirisena boho kalaka indalama thaman gema nyaya pathrayaka selasum sahagathawa katayuthu karagena awada kiyana sadharana sekayak mathuwenawa |
එය ආගම සම්බන්ධයෙන් පමණක් නොව වෙනත් ඕනෑම දෙයක් සහ පුද්ගලයෙකු සම්බන්ධයෙන්ද වලංගු වන්නකි | eya agama sambandhayen pamanak nowa wenath onema deyak saha pudgalayeku sambandhayenda walangu wannaki |
පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්වය නිසා අපදාවට පත් රාජාංගනය යාය යන ප්රදේශවල සහෝදර ජනතාව වෙනුවෙන් අනුරාධපුරු දිස්ත්රීක් පාර්ලීමේන්තු මන්ත්රී ගරු ඊෂාක් රහුමාන් මැතිතුමාගේ පූර්ණ අනුග්රහය යටතේ වියලි ආහාර සනීපාරක්ෂක ද්රව්ය ප්රදානය කරන ලදි මෙසේ වියලි ආහාර හා සහනාධාර ද්රව්ය ලබාදී ඇත්තේ අපාධාවලින් පූර්ණ හා අර්ධ හානිවු සියළුම... | pasugiyada pewathi ayahapath kalagunika thathwaya nisa apadawata path rajanganaya yaya yana pradeshawala sahodara janathawa wenuwen anuradhapuru disthreek parleementhu manthree garu eeshak rahuman methithumage purna anugrahaya yatathe wiyali ahara saneeparakshaka drawya pradanaya karana ladi mese wiyali ahara ha sahana... |
වැඩිම ආයෝජන අවස්ථා වසරේ ලබාගැනීමට හැකි වූ බවත් එය ඇමෙරිකන් ඩොලර් බිලියන | wedima ayojana awastha wasare labageneemata heki wu bawath eya emerikan dolar biliyana |
එම් | em |
ඒ නිසා මේ ආණ්ඩුව පලවා හැරිය යුතුමයි | e nisa me anduwa palawa heriya yuthumayi |
ඔහු පොත පත කියවිය යුතුය | ohu potha patha kiyawiya yuthuya |
මධුෂාන් යන දෙදෙනා මෙහිදී ඝාතනය විය | madhushan yana dedena mehidee ghathanaya wiya |
ඒ අනුව ලකුණු කින් ශ්රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වුණා | e anuwa lakunu kin shree lanka kantha kandayama parajayata pathwuna |
මන කල්පිත රචනයකි | mana kalpitha rachanayaki |
නත්තල් දවසේ වැඩි මිළට විකිණීම සඳහා ත්රී රෝද රියකින් රැගෙන ගිය අරක්කු බෝතල් ක් කළුතර දී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි | naththal dawase wedi milata wikineema sandaha three roda riyakin regena giya arakku bothal k kaluthara dee ath adanguwata gath bawa poleesiya kiyayi |
ඉන්ධන නෞකා නිසි පරිදි ඇණවුම් කළද ඩොලර් හිඟය හේතුවෙන් නියමිත දිනට අදාළ මුදල් ගෙවීමට නොහැකිවීමෙන් මසකට වැඩි කාලයක් ඇතැම් ඉන්ධන නෞකා දිවයිනට ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබුණා | indhana nauka nisi paridi enawum kalada dolar hingaya hethuwen niyamitha dinata adala mudal geweemata nohekiweemen masakata wedi kalayak ethem indhana nauka diwayinata asanna muhude nenguram la thibuna |
පාතාල මර්දනයේ රාජ්ය පිළිවෙත ලෙස ප්රසිද්ධියේම පිළිගැනුනු පැහැරගෙන යාමේ සහ ඝාතනයේ කූටෝපාය මෙම වැලිකඩ සමූළඝාතනය තුලද හොල්මන් කරයි | pathala mardanaye rajya piliwetha lesa prasiddhiyema piligenunu peheragena yame saha ghathanaye kutopaya mema welikada samulaghathanaya thulada holman karayi |
තවත් ඇමැතිවරු තිදෙනෙක් දිවුරුම් දෙති | thawath emethiwaru thidenek diwurum dethi |
ජනවාරියේ සිට මේ දක්වා ඩෙංගු රෝගින් දෙනෙකු හමුවි තිබෙනවා | janawariye sita me dakwa dengu rogin deneku hamuwi thibenawa |
ජනාධිපති වෙනුවෙන් එහි මලක් තබා ලසන්තට ගරු කිරීමට එවන්නට කිසිවෙක් ශ්රීලනිපයේ සිටියේ නැත්ද | janadhipathi wenuwen ehi malak thaba lasanthata garu kireemata ewannata kisiwek shreelanipaye sitiye nethda |
එංගලන්ත අගමැති රිෂි සුනක් විසින් වනවිට ශුද්ධ ශූන්ය කාබන් විමෝචනය සාක්ෂාත් කර ගැනීම අරමුණු කරගත් ප්රතිපත්ති මුල්කර ගනිමින් ක්රියාකරන බව පවසා තිබෙනවා | engalantha agamethi rishi sunak wisin wanawita shuddha shunya kaban wimochanaya sakshath kara geneema aramunu karagath prathipaththi mulkara ganimin kriyakarana bawa pawasa thibenawa |
පිතිකරුවෙකු ලෙසත් කඩුලූ රකින්නෙකු ලෙසත් දශකය සමයේ ශ්රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ පසුගිය දිනක සිය දිවියෙන් සමුගත් ගයි ද අල්විස් මහතා අනුස්මරණය කිරීම සඳහා කි්රකට් තරගයක් මාර්තු මස වැනිදා ඉරිදා සවස | pithikaruweku lesath kadulu rakinneku lesath dashakaya samaye shree lanka jathika kandayama niyojanaya kala pasugiya dinaka siya diwiyen samugath gayi da alwis mahatha anusmaranaya kireema sandaha kirakat tharagayak marthu masa wenida irida sawasa |
මෙම ළුණු තොගය විනාශ කිරීම සඳහා අතතනගල්ල සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් වෙත භාරදී තිබෙනවා | mema lunu thogaya winasha kireema sandaha athathanagalla saukya waidya niladharee karyalaye niladhareen wetha bharadee thibenawa |
එවිට චීනය කරනුයේ එකී රටට අලුත් ණයක් ලෙස තවත් ඩොලර් මිලියන ක් ලබා දීමයි | ewita cheenaya karanuye ekee ratata aluth nayak lesa thawath dolar miliyana k laba deemayi |
සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ ගිනිගත්හේන ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් පෝෂණ මල්ලට ආහාර ලබාදෙන ලෙස ගිනිගත්හේන විවිධ සේවා සමූපකාර සමිතියට දැනුම් දී ඇති බවයි | sidukarana lada pareekshanawalin heli wee eththe ginigathhena pradesheeya lekam karyalaya magin poshana mallata ahara labadena lesa ginigathhena wiwidha sewa samupakara samithiyata denum dee ethi bawayi |
එස් | es |
දෙස් විදෙස් සංචාරක ව්යාපාරයේ ප්රගමනයට දැඩි සේ හේතුවන අභ්යන්තර ගුවන් ගමන් සේවාව ශක්තිමත් කිරිමේ අරමුණින් මෙම නව ගුවන් පර්යන්තය කටුනායක ඉදිකිරිමට නියමිතය | des wides sancharaka wyaparaye pragamanayata dedi se hethuwana abhyanthara guwan gaman sewawa shakthimath kirime aramunin mema nawa guwan paryanthaya katunayaka idikirimata niyamithaya |
යාමක් ගැන සිතන්නට වාසුදේව වැනි උතුරු කොරියානු මොඩලයේ වාමාංශිකයන් ඉඩ නොදෙනු ඇත | yamak gena sithannata wasudewa weni uthuru koriyanu modalaye wamanshikayan ida nodenu etha |
මෙහිදී කල් ඉකුත් වූ ආහාර මීයන් වැනි සතුන් විසින් හානිකරන ලද ආහාර ඇතුළු මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම පිළිබඳවත් අදාළ තොරතුරු සඳහන් නොවූ ලේබල් සහිත ආහාර අලෙවිය හා මස් හා මාළු සමඟ අයිස්ක්රීම් වැනි ආහාර ශීතකරණ තුළ එකට ගබඩා කිරීම වැනි වැරදි පිළිබඳවත් පරීක්ෂා කෙරිණි | mehidee kal ikuth wu ahara meeyan weni sathun wisin hanikarana lada ahara ethulu minis paribhojanayata nusudusu ahara alewi kireema pilibandawath adala thorathuru sandahan nowu lebal sahitha ahara alewiya ha mas ha malu samanga ayiskreem weni ahara sheethakarana thula ekata gabada kireema weni weradi pilibandawath pare... |
සැබැවින්ම ක්රීඩාව කියන්නෙ ග්රීක වරුන්ගෙ ජීවිතයෙන් කොටසක් | sebewinma kreedawa kiyanne greeka warunge jeewithayen kotasak |
එහි වටිනාකම රුපියල් ලක්ෂ කට අධික බව රේගුව පවසයි | ehi watinakama rupiyal laksha kata adhika bawa reguwa pawasayi |
හොස්නි මුබාරක් රජයේ හිටපු අභ්යන්තර කටයුතු පිළිබඳ අමාත්යවරයා වන හබිබ් එල් අද්ලි මහතාට එරෙහිව ද විරෝධතාකරුවන්ගේ ඝාතන සම්බන්ධව චෝදනා එල්ල වී තිබිණි ඒ අනුව අදාළ නඩුවේ විත්තිකරුවෙකු වූ හබිබ් එල් අද්ලි මහතාට ද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා සඳහන් කරයි | hosni mubarak rajaye hitapu abhyanthara katayuthu pilibanda amathyawaraya wana habib el adli mahathata erehiwa da wirodhathakaruwange ghathana sambandhawa chodana ella wee thibini e anuwa adala naduwe withthikaruweku wu habib el adli mahathata da jeewithanthaya dakwa sira danduwam niyama wee ethi bawa wides madhya wart... |
මාතර දිස්ත්රික්කයේ රැකියා විරහිත උපාධිධාරීන් සඳහා පත්වීම් ලිපි ලබා දීම දෙවැනි අධියර | mathara disthrikkaye rekiya wirahitha upadhidhareen sandaha pathweem lipi laba deema deweni adhiyara |
බිමල් ශ්යාමන් ජයසිංහ රුපියල් කෝටි සීයකට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙකු ඇෆ්ගනිස්ථානු ජාතිකයන් දෙදෙනෙකු සහ කෝටිපති ව්යාපාරිකයෙකු කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගෙන ඇත | bimal shyaman jayasinha rupiyal koti seeyakata adhika watinakamin yuthu heroyin mathkudu thogayak samanga emarikanu jathikayan dedeneku efganisthanu jathikayan dedeneku saha kotipathi wyaparikayeku kollupitiyedee athadanguwata gena etha |
අද අලුයම තුනට පමණ අවි පෙන්වා කොල්ල කෑ රන් බඩු ඇතුළු භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ පහනක් පමණ බව ඔහු කියයි | ada aluyama thunata pamana awi penwa kolla ke ran badu ethulu bhandawala watinakama rupiyal laksha pahanak pamana bawa ohu kiyayi |
බදුපිට බදු පටවමින් ව්යාපාරික ප්රජාව භීතියට පත්කිරීම මිස ඒවායේ කිසිම දැක්මක් නැහැ | badupita badu patawamin wyaparika prajawa bheethiyata pathkireema misa ewaye kisima dekmak nehe |
ඉන් පසු කතාව වෙනස් විය | in pasu kathawa wenas wiya |
අධිකරණය හමුවේ නොපිළිගන්නා බැදුම්කර ජනාධිපති කොමිසමේ වාර්තා පදනම් කරගනිමින් මෙලෙස කටයුතු කිරීම නීතියට පටහැනි බව පෙත්සම්කරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටින හෙතෙම වැඩිදුරටත් කීය | adhikaranaya hamuwe nopiliganna bedumkara janadhipathi komisame wartha padanam karaganimin melesa katayuthu kireema neethiyata pataheni bawa pethsamkaruwan dedena wenuwen penee sitina hethema wediduratath keeya |
ඊළඟට දොම්පෙ පැත්තෙ කැලණි ගඟේ | eelangata dompe peththe kelani gange |
ඇමතිවරයාගේ පිළිතුර අනුව කැරලිකරුවන් ගෙනෙන බෝම්බ ඔක්කෝම ගහන්න ඉඩ දෙනවා | emathiwarayage pilithura anuwa keralikaruwan genena bomba okkoma gahanna ida denawa |
නීතීඥ පාගමන කොටුවේ හිටීජල ප්රහාරක රථ කඳුළුගෑස් සූදානමින්කොළඹ කොටුවේ හිල්ටන් හෝටලය අසළින් අධි ආරක්ෂක කලාපයට ඇතුළු වන නොහැකි වන සේ ක පමණ සන්නද්ධ හමුදා හා පොලිස් බලෑණි කැඳවනු ලැබ සිටියි | neetheegna pagamana kotuwe hiteejala praharaka ratha kanduluges sudanaminkolamba kotuwe hiltan hotalaya asalin adhi arakshaka kalapayata ethulu wana noheki wana se ka pamana sannaddha hamuda ha polis baleni kendawanu leba sitiyi |
කොළඹ ජාතික කෞතුකාගාරයේ සිදුවූ කෞතුක භාණ්ඩ සොරකමට අදාළ නිවරදි තොරතුරක් දන්වන අයෙකුට රුපියල් ලක්ෂ ක මුදල් ත්යාගයක් පිරිනමන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි | kolamba jathika kauthukagaraye siduwu kauthuka bhanda sorakamata adala niwaradi thorathurak danwana ayekuta rupiyal laksha ka mudal thyagayak pirinamana bawa polis mulasthanaya sandahan karayi |
තවදුරටත් ආණ්ඩුව තුළ රැඳී සිටිනවාද නැද්ද යන්න පිළිබඳව වූ ජාතික හෙළ උරුමයේ අවසන් තීරණය ඊයේ පස්වරුවේ රැස් වු එම පක්ෂයේ මධ්යම කාරක සභාව විසින් ගනු ලැබූ බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක පූජ්ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති | thawaduratath anduwa thula rendee sitinawada nedda yanna pilibandawa wu jathika hela urumaye awasan theeranaya eeye paswaruwe res wu ema pakshaye madhyama karaka sabhawa wisin ganu lebu bawa jathika hela urumaye parlimenthu kandayam nayaka pujya athuraliye rathana himiyo sandahan karathi |
මෙරට ධර්ම ප්රචාරණ කටයුතු වෙනුවෙන් පන්නිපිටිය දෙව්රම් වෙහෙර විහාරස්ථානයේ ඉදිවුණ මහා මංගල සම්මන්ත්රණ ශාලාව ලබන වනදා විවෘත කෙරෙනවා | merata dharma pracharana katayuthu wenuwen pannipitiya dewram wehera wiharasthanaye idiwuna maha mangala sammanthrana shalawa labana wanada wiwtha kerenawa |
සිසුහු පාසල් නොයති | sisuhu pasal noyathi |
නීතීඥ සුනිල් වටගල මහතා නීතීඥ සුනිල් වටගල මහතා නීතීඥ සුනිල් වටගල මහතා | neetheegna sunil watagala mahatha neetheegna sunil watagala mahatha neetheegna sunil watagala mahatha |
ක්ෂණික ඉන්ධන මිල වැඩිකිරීමකට ඛණිජතෙල් සංස්ථාව මුදල් ඇමතිගෙන් අවසර ඉල්ලයි | kshanika indhana mila wedikireemakata kanijathel sansthawa mudal emathigen awasara illayi |
කලාකරුවන්ගේ ගැටලු විසඳීමට පියවර ගන්නා බව අගමැති කියයි | kalakaruwange getalu wisandeemata piyawara ganna bawa agamethi kiyayi |
ඒකීය භාවය කෙසේ හෝ රැකගතයුත්තේ ඇයි | ekeeya bhawaya kese ho rekagathayuththe eyi |
ඒ අනුව ආණ්ඩුක්රම ව්යවස්ථාවේ වගන්තිය ප්රකාරව එහි සඳහන් වන්නේ ඒ යෝජනා සම්මතය සම්මත කිරීමේ කාර්ය පටිපාටියද ඇතුළුව එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධව වූද චෝදිත විෂම පැවැත්ම හෝ අබලතාව විමර්ශනය කිරීම සහ ඔප්පු කිරීම සම්බන්ධව වූද විනිශ්චයකාරවරයාට පෞද්ගලිකවම හෝ නියෝජිතයකු මගින් හෝ පෙනී සිටීමට සහ කරුණු දක්වා සිටීමට ඇති අයිති... | e anuwa andukrama wyawasthawe waganthiya prakarawa ehi sandahan wanne e yojana sammathaya sammatha kireeme karya patipatiyada ethuluwa eweni yojanawak idiripath kireema sambandhawa wuda choditha wishama pewethma ho abalathawa wimarshanaya kireema saha oppu kireema sambandhawa wuda winishchayakarawarayata paudgalikawama... |
මහින්ද රාජපක්ෂයන් අගමැති වීමට ප්රථම ඔබ වැනි චරිතයකි | mahinda rajapakshayan agamethi weemata prathama oba weni charithayaki |
අද දිනයේ සිට ජන සංහාර සතිය ක්රියාත්මක කරන බව උතුරු පළාත් සභා මන්ත්රී එම් | ada dinaye sita jana sanhara sathiya kriyathmaka karana bawa uthuru palath sabha manthree em |
ඉහත අවශ්යතාවය මීට වසර දෙකකට පෙරාතුව අපි හැමෝටමත් තිබුණා | ihatha awashyathawaya meeta wasara dekakata perathuwa api hemotamath thibuna |
ඉරුවරදය සම්බන්ධයෙන් අධ්යයනය කරගෙන යනකොට වර්ෂයේදී මහනුවර රෝහලේ ස්නායු ඒකකයට මාව අනුයුක්ත කළා | iruwaradaya sambandhayen adhyayanaya karagena yanakota warshayedee mahanuwara rohale snayu ekakayata mawa anuyuktha kala |
මල්වතු මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව අද පෙරවරුවේ මාධ්ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ | malwathu mahanahimiyan behe dekeemen anathuruwa ada perawaruwe madhya wetha adahas dakwaminuyi ohu me bawa kiya sitiye |
ශ්රී ලංකා ආයෝජන ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය වන හම්බන්තොට මිරිජ්ජවිල ඉදිවෙන තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව සඳහා අද මුල්ගල තැබීමේ අවස්ථාවෙන් අනතුරුව පැවැති උත්සවය අමතමින් අමාත්යවරයා මේ බව පැවසී ය | shree lanka ayojana ithihasaye dewenthama ayojanaya wana hambanthota mirijjawila idiwena thel piripahadu sankeernaya saha simenthi karmantha shalawa sandaha ada mulgala thebeeme awasthawen anathuruwa pewethi uthsawaya amathamin amathyawaraya me bawa pewasee ya |
සහනය | sahanaya |
ප්රවීන මාධ්යවේදී එඩ්වින් ආරියදාස සමුගනී | praweena madhyawedee edwin ariyadasa samuganee |
මෙල්ලකරගත නොහැකි මාධ්ය ආයතන මිලදී ගත්තා | mellakaragatha noheki madhya ayathana miladee gaththa |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.