Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
පෙරේරා රහස් ලියුමක් තම පාවහන් තුල සගවා ගෙන එය යටත් විජිත භාර රාජ්ය ලේකම්ට භාරදීම පිණිස සබ්මැරීන් සහ මුහුදු බෝම්බ ඇතිරූ සයුරු තරණය කර ගියේය
perera rahas liyumak thama pawahan thula sagawa gena eya yatath wijitha bhara rajya lekamta bharadeema pinisa sabmereen saha muhudu bomba ethiru sayuru tharanaya kara giyeya
කඩ සාප්පු කඩමින් අතින් කරින් බඩු එල්ලාගෙන ඒවා මංකොල්ල කෑ හැටි එදා අපිට දකින්නට ලැබිණ
kada sappu kadamin athin karin badu ellagena ewa mankolla ke heti eda apita dakinnata lebina
කොහෙන් හෝ චරිතයක් ලැබී ඒ නිසා මිනිස්සු එය පිළිගත්තාම ඒක ආභරණයක් කර ගන්නෙ තියෙන මෝඩකමටයි
kohen ho charithayak lebee e nisa minissu eya piligaththama eka abharanayak kara ganne thiyena modakamatayi
ළමයි ටික නවත්තලා අනිත් අය දැන් යන්න යනුවෙනි
lamayi tika nawaththala anith aya den yanna yanuweni
මේ අතර රුසියාව තවදුරටත් සිය ආක්රමණය දැඩි කර ඇති බවයි විදෙස් මාධ්ය ප්රකාශ කළේ
me athara rusiyawa thawaduratath siya akramanaya dedi kara ethi bawayi wides madhya prakasha kale
මොකද්ද අර කතාව
mokadda ara kathawa
විනීතා එම් ගමගේ වතු කම්කරුවන් දෛනිකව කරන වැඩ ප්රමාණය වෙනුවෙන් ගෙවනු ලබන නිෂ්පාදන දිරි දීමනාව ක්රමානුකූලව කපා හරින බවට වතු වෘත්තිය සමිති චෝදනා කරයි
wineetha em gamage wathu kamkaruwan dainikawa karana weda pramanaya wenuwen gewanu labana nishpadana diri deemanawa kramanukulawa kapa harina bawata wathu wththiya samithi chodana karayi
විදුලිබල හා බලශක්ති අමාත්ය මහින්ද අමරවීර මහතා ජලවිදුලිබලය උත්පාදනය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයෙන් කරන ලද විමසීමක් අනුව දින පස්වරුව වනවිට විදුලිබල උත්පාදනය කෙරෙන ජලාශවල තත්ත්වය පිළිබඳව වාර්තාවක් අමාත්යවරයාට ලබා දී ඇත
widulibala ha balashakthi amathya mahinda amaraweera mahatha jalawidulibalaya uthpadanaya sambandhayen widuli bala mandalayen karana lada wimaseemak anuwa dina paswaruwa wanawita widulibala uthpadanaya kerena jalashawala thaththwaya pilibandawa warthawak amathyawarayata laba dee etha
එමෙන්ම සමෘද්ධි දීමනාව වෙනුවෙන් රුපියල් බිලියන
emenma samddhi deemanawa wenuwen rupiyal biliyana
ජීවත් වෙන්න ලොකුම ලොකු සටනක් දෙන්න සිදුවුණා
jeewath wenna lokuma loku satanak denna siduwuna
බී
bee
එම්
em
මෙහිදී තවත් දෙනෙකු තුවාල ලබා තිබෙනවා
mehidee thawath deneku thuwala laba thibenawa
නාඋල පොලිස් බල ප්රදේශයේ ඒ නවය මාර්ගයේ උඩුදෙනිය ප්රදේශයේ දී සිදු වු රියඅනතුරකින් මියගිය පුද්ගලයෙකු හඳුනාගැනීම සඳහා නාඋල පොලිසිය මහජන සහාය පතනවා
naula polis bala pradeshaye e nawaya margaye ududeniya pradeshaye dee sidu wu riyaanathurakin miyagiya pudgalayeku handunageneema sandaha naula polisiya mahajana sahaya pathanawa
මෙවර කලාපයේ ඇයගේ සම්පූර්ණ නිරුවත් ඡායාරූප පෙළක් දැක්වේ
mewara kalapaye eyage sampurna niruwath chayarupa pelak dekwe
මහා පුරුෂයෙකු වූ ඔබ
maha purushayeku wu oba
අවශ්ය හැම දෙයක්ම හැකි පමණින් ගෙනැවිත් දුන්නේය
awashya hema deyakma heki pamanin genewith dunneya
බොහොමයක් රාජ්ය ආයතනවල තත්ත්වය මෙයයි
bohomayak rajya ayathanawala thaththwaya meyayi
සිටිලීග් සභාපති කුසලාන පාපන්දු අවසන් මහා තරගය හෙට
sitileeg sabhapathi kusalana papandu awasan maha tharagaya heta
දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ මුදල් අයථා පරිහරණය කිරීමේ චෝදනාව මත මූල්ය අපරාධ කොට්ඨාසය විසින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා අත්ඩංගුවට ගෙන ඇති බවත් මේවන විටත් එහි විමර්ශන ස්වාධීනව කරගෙන යන බවත් එරාන් වික්රමරත්න මහතා කියා සිටියේය
diwi nenguma departhamenthuwe mudal ayatha pariharanaya kireeme chodanawa matha mulya aparadha kottasaya wisin hitapu arthika sanwardhana amathya besil rajapaksha mahatha athdanguwata gena ethi bawath mewana witath ehi wimarshana swadheenawa karagena yana bawath eran wikramarathna mahatha kiya sitiyeya
රුසියාවේ ගුවන් යානා අනතුරකින් දෙනෙක් මරුට
rusiyawe guwan yana anathurakin denek maruta
මෙය මෙම වසරේ අප්රේල් වනදා වනවිට අයවීමට තිබූ මුදල බවද හෙතෙම සඳහන් කළේයඒ අනුව ශ්රී ලංකන් ගුවන් සමාගම රුපියල් මිලියන අනූපන්දහස් අටසිය හැත්තෑ හතරක්ද ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් මිලියන හතලිස්දහස් තුන්සිය නවයක්ද ශ්රී ලංකා යුද හමුදාව මිලියන එක්දහස් තුන්සිය දහයක්ද දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් මිලියන එක්දහස් එකසිය අනූපහක්ද ...
meya mema wasare aprel wanada wanawita ayaweemata thibu mudala bawada hethema sandahan kaleyae anuwa shree lankan guwan samagama rupiyal miliyana anupandahas atasiya heththe hatharakda lanka widuli bala mandalaya rupiyal miliyana hathalisdahas thunsiya nawayakda shree lanka yuda hamudawa miliyana ekdahas thunsiya dahay...
ආර්ථික විද්යාවට අනුව තරඟකාරී වෙළඳ පොළක් නොතිබුණාම පාරිභෝගිකයාට හරි අමාරුයි
arthika widyawata anuwa tharangakaree welanda polak nothibunama paribhogikayata hari amaruyi
වෙඩින් කේක් එක හරි පොඩි නේ
wedin kek eka hari podi ne
සෝමසිරි සෙල්ලප්පෙරුම අධ්යක්ෂණය කළ චිත්රපටයක අපි දෙන්නා සටනක් කරන්න ගිහිල්ලා බිහිසුණු අත්දැකීම්වලට පවා මුහුණ දුන්නා
somasiri sellapperuma adhyakshanaya kala chithrapatayaka api denna satanak karanna gihilla bihisunu athdekeemwalata pawa muhuna dunna
ඉකුත් දා අලුයම ද එසේමය
ikuth da aluyama da esemaya
එම ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ විරෝධයක් නොතිබූ බැවින් නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතන්වරයා වෙත අධිකරණය මඟින් පනවා තිබූ විදේස් ගමන් තහනම ඉවත් කිරීමට මහෙස්ත්රාත්වරයා නියම කළේය
ema illeemata aparadha pareekshana departhamenthuwe niladhareenge wirodhayak nothibu bewin niw dayamand naukawe kapithanwaraya wetha adhikaranaya mangin panawa thibu wides gaman thahanama iwath kireemata mahesthrathwaraya niyama kaleya
තානාපතිවරයකු ලෙස ජාත්යන්තර කටයුතුවලදී ද එතුමා අනුගමනය කළ මධ්යස්ථ ප්රතිපත්තීන් හා අවංකභාවය හේතුවෙන් දේශයේ අභිමානය ද රාජ්ය තාන්ත්රිකභාවය ද ආරක්ෂා කිරීමට එතුමා සමත් වූ බව පෙනේ
thanapathiwarayaku lesa jathyanthara katayuthuwaladee da ethuma anugamanaya kala madhyastha prathipaththeen ha awankabhawaya hethuwen deshaye abhimanaya da rajya thanthrikabhawaya da araksha kireemata ethuma samath wu bawa pene
pa
එංගල්ස් ඔලුවෙන් සිටුවා තිබු දයලෙක්තිකය මාක්ස් කකුල් දෙකෙන් සිටුවනු ලැබූ ආකාරය ඔවුහුට මතකය
engals oluwen situwa thibu dayalekthikaya maks kakul deken situwanu lebu akaraya owuhuta mathakaya
ඉන්ධන අර්බුදයක් පැවතියත් ගුවන් යානා සඳහා අවශ්ය ඉන්ධන තොග පවතින බව ගුවන් සේවා රාජ්ය අමාත්ය ඩී
indhana arbudayak pewathiyath guwan yana sandaha awashya indhana thoga pawathina bawa guwan sewa rajya amathya dee
මොල්ලිගොඩ තරුණයා රජූට පක්ෂපාතිව විශ්වාසදායක අයුරින් සේවය කළේය
molligoda tharunaya rajuta pakshapathiwa wishwasadayaka ayurin sewaya kaleya
මේ අතර වැට්බදු පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් ගොනුකළ පෙත්සම කොළඹ අළුත්කඩේ ශ්රේෂ්ඨාධීකරණයේදී විභාගයට ගැනීමෙන් අනතුරුව ඒ මහතා මාධ්ය වෙත දැක්වූ අදහස් පහත පරිදිය
me athara wetbadu panath ketumpathata erehiwa parlimenthu manthree neethigna udaya gammanpila mahatha wisin gonukala pethsama kolamba aluthkade shreshtadheekaranayedee wibhagayata geneemen anathuruwa e mahatha madhya wetha dekwu adahas pahatha paridiya
සැකකරුවන් දේශපාලඥයන් ය
sekakaruwan deshapalagnayan ya
වික්ටර්ගේ ගීත අසනවා සේම නරඹන්නත් පුළුවන්
wiktarge geetha asanawa sema narambannath puluwan
තමන් පොලිස් නිධාරියෙකු යැයි පවසමින් හලාවත පොලීසියට අනියුක්තව මත් කුඩු වැටලීම් සම්බන්ධයෙන් කටයුතු කරන පොලිස් නිලධාරීන් පිරිසක් සමග බහින් බස් වීමක් ඇති ආරච්චිකට්ටුව ප්රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රී එම්
thaman polis nidhariyeku yeyi pawasamin halawatha poleesiyata aniyukthawa math kudu wetaleem sambandhayen katayuthu karana polis niladhareen pirisak samaga bahin bas weemak ethi arachchikattuwa pradesheeya sabhawe eksath janatha nidahas sandhana manthree em
රැට්ටාගේ ස්වප්නා ගිය දුරක්
rettage swapna giya durak
එෆ්
ef
නයිජීරියාවේ ටෙජීනා නගරය ආසන්නයේ පාසලකට කඩා වැදුණු තුවක්කුකරුවන් පිරිසක් සිසුන් ත් ත් අතර සංඛ්යාවක් පැහැරගෙන ගොස් තිබෙනවා
nayijeeriyawe tejeena nagaraya asannaye pasalakata kada wedunu thuwakkukaruwan pirisak sisun th th athara sankyawak peheragena gos thibenawa
අබිලිංගේ පැරණි ගොක් කොළ ඩිමයි සැරසිලි වෙනුවට කියා ගැසු නූතන තොරණ එක් සංක්රාන්තික අවස්ථාවකි
abilinge perani gok kola dimayi serasili wenuwata kiya gesu nuthana thorana ek sankranthika awasthawaki
මෙලෙස වහලය කඩා වැටී ඇත්තේ හි සියුඩෑඩ් මෙඩේරෝ හි සැන්ටා කෲස් දේවස්ථානයේයි
melesa wahalaya kada wetee eththe hi siyuded medero hi senta kruurus dewasthanayeyi
අද මැදියම් රෑ සිට ඉන්ධන මිල පහතට
ada mediyam re sita indhana mila pahathata
දැන් මාස ගණනාවක් තිස්සේ ඔබේ නීතිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ සහ ටි්රපෝලි ඝාතක කල්ලිය සම්බන්ධ පරීක්ෂණ බලහත්කාරයෙන් නවත්වා ඔවුන්ගේ මැදිහත්වීම් යට ගසා පහල මට්ටමේ සෙබළුන්ට එරෙහිව ක්රිියාමාර්ග ගනිමින් ඇත
den masa gananawak thisse obe neethipathiwaraya gotabhaya rajapaksha saha tirapoli ghathaka kalliya sambandha pareekshana balahathkarayen nawathwa owunge medihathweem yata gasa pahala mattame sebalunta erehiwa kriiyamarga ganimin etha
එදා මේ මතවාදයේ දේශපාලනික නායකත්වය ගෙන සිටියේ රනිල් වික්රමසිංහ සහ මංගල සමරවීර ඇතුළු පිරිසකි
eda me mathawadaye deshapalanika nayakathwaya gena sitiye ranil wikramasinha saha mangala samaraweera ethulu pirisaki
දැනට සිය වසකටත් අධික කාලයක පමණ සිට සිංහල අලුත් අවුරුදු සමයේදී මෙන්ම පසුකාලීනව උත්සව අවස්ථාවලදීද පිරිස එක් රැස්වූ විට මෙසේ සූදු පිටි පවත්වාගෙන යනු ලැබේ
denata siya wasakatath adhika kalayaka pamana sita sinhala aluth awurudu samayedee menma pasukaleenawa uthsawa awasthawaladeeda pirisa ek reswu wita mese sudu piti pawathwagena yanu lebe
මෙම බෙදුම්වාදී ජාතිවාදී බලවේග විසින් සයනයිඞ් කරල බෙල්ලේ එල්ලා දෙමළ තරුණයන් ජාතිවාදී බෙදුම්වාදී යුද්ධයකට තල්ලූ කරනු ලැබුවේද ඉහත කී තම දුෂ්ට අරමුණ ඉටු කර ගැනීමටය
mema bedumwadee jathiwadee balawega wisin sayanayin karala belle ella demala tharunayan jathiwadee bedumwadee yuddhayakata thallu karanu lebuweda ihatha kee thama dushta aramuna itu kara geneemataya
මේ සිරකාරියන්ට එකී පාලිකාවගේ මාරුව අවලංගු කර ගැනීමට අවශ්ය කෙළේ ඔවුන්ගේ නීති විරෝධී කටයුතුවලට මනා සහායක් එකී නිලධාරිනියගෙන් සැපයෙමින් තිබුණු නිසා ය
me sirakariyanta ekee palikawage maruwa awalangu kara geneemata awashya kele owunge neethi wirodhee katayuthuwalata mana sahayak ekee niladhariniyagen sepayemin thibunu nisa ya
ගුවන් හමුදාව නිකුත් කළ නිල ලිපිය පහතින්
guwan hamudawa nikuth kala nila lipiya pahathin
e
ඒවා නම් රැකියා රහිත වර්ධනය හඩක් නැති වර්ධනය මහජන සහභාගීත්ව මහජන බලගැන්වීම් සහ ප්රජාතන්ත්රවාදය නැති වර්ධනය නිර්දය වර්ධනය දුප්පත් පොහොසත් පරතරය පුළුල් කරන වර්ධනය අක්මුල් නැති වර්ධනය සාධනීය සංස්කෘතික සම්ප්රදායයන් විනාශ කරන වර්ධනය අනාගතයක් නැති වර්ධනය පරිසරය විනාශ කරන වර්ධනය වශයෙන් වන්නේය
ewa nam rekiya rahitha wardhanaya hadak nethi wardhanaya mahajana sahabhageethwa mahajana balagenweem saha prajathanthrawadaya nethi wardhanaya nirdaya wardhanaya duppath pohosath paratharaya pulul karana wardhanaya akmul nethi wardhanaya sadhaneeya sanskthika sampradayayan winasha karana wardhanaya anagathayak nethi w...
පූගොඩ ගින්නක්
pugoda ginnak
සමරසිංහ ජිනීවා ජයග්රහණයන්ට දායකවුනැයි හිටපු අමාත්ය රෝහිත බොගොල්ලාගමද තරඟ බිමට ගෙන එයි
samarasinha jineewa jayagrahanayanta dayakawuneyi hitapu amathya rohitha bogollagamada tharanga bimata gena eyi
අද රාත්රී ට අද දෙරණ ප්රධාන පුවත් විකාශය බලන්න
ada rathree ta ada derana pradhana puwath wikashaya balanna
ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බවයි අධ්යාපන අමාත්යාංශය ප්රකාශ කළේ
e pilibanda pareekshanayak pawathwana bawayi adhyapana amathyanshaya prakasha kale
පුත්තලම දුම්රිය මාර්ගයේ කටුනායක හා මීගමුව අතර අලුත්වැඩියාවක් නිසා අද රාත්රී
puththalama dumriya margaye katunayaka ha meegamuwa athara aluthwediyawak nisa ada rathree
මේ ජනතාව පාලකයන්ගේ අත යටින් වැටෙන කුඩා දෙයක් අරගෙන ජීවත් වෙන්න ඕන ජනතාවක් නොවෙයි
me janathawa palakayange atha yatin wetena kuda deyak aragena jeewath wenna ona janathawak noweyi
එක් ප්රදේශයකට හෝ පළාතකට සීමා නොවී සමස්ථ ශ්රී ලංකාවම එක හා සමානව සංවර්ධනය වන මෙවන් යුගයක් මීටපෙර නොතිබූ බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා
ek pradeshayakata ho palathakata seema nowee samastha shree lankawama eka ha samanawa sanwardhanaya wana mewan yugayak meetapera nothibu bawa agramathya mahinda rajapaksha mahatha pawasanawa
කේ
ke
අධිවේගී මාර්ග හදන්නත් යොදවනවා
adhiwegee marga hadannath yodawanawa
ජනප්රිය සිනමාවට සමනළ සංධවනියක්
janapriya sinamawata samanala sandhawaniyak
ඇමෙරිකා නීතිපති ලොරේටා ලින්ච් ප්රකාශයක් නිකුත් කරමින් පැවසුවේ නවීනතම යුද තාක්ෂණය සහ උපකරණ කුරිරු කොටි සංවිධානයට ලබා දීමට වගඋත්තර කරුවන් ක්රියා කර ඇති බවයි
emerika neethipathi loreta linch prakashayak nikuth karamin pewasuwe naweenathama yuda thakshanaya saha upakarana kuriru koti sanwidhanayata laba deemata wagauththara karuwan kriya kara ethi bawayi
ටි
ti
මියගිය පිරිස අතර දෙනෙක් අවුරුදු ට වැඩි පුද්ගලයින් වන අතර ඊට පිරිමි පුද්ගලයින් ක් ඇතුළත්
miyagiya pirisa athara denek awurudu ta wedi pudgalayin wana athara eeta pirimi pudgalayin k ethulath
තවද තායිලන්තයේ වැනි මුද්රණ කර්මාන්ත ආශ්රිත සැපයුම් ජාලය ද වැදගත් වෙනවා
thawada thayilanthaye weni mudrana karmantha ashritha sepayum jalaya da wedagath wenawa
කසළ තේ පොවන්න හැදූ ක් දැලේ කිලෝ කුත් මාට්ටු
kasala the powanna hedu k dele kilo kuth mattu
එතරම් දැඩි ආවේගයෙන් සිටින ඇය අවසානයේ පලිගැනීමේ චේතනාවෙන් මිදෙන්නීය
etharam dedi awegayen sitina eya awasanaye paligeneeme chethanawen midenneeya
සිරිනිවාසන්ගේ බෑණනුවන්වීම ද විශේෂත්වයක්
siriniwasange benanuwanweema da wisheshathwayak
මැයි දින වැඩවර්ජනය සඳහා විවිධ සංවිධාන පෙළගැස්වීම වෙනුවෙන් අද දින කොළඹ නිපොන් හෝටලයේදී වෘත්තීය සමිති හා බහුජන සංවිධාන හමුවක් පැවැත්විණි
meyi dina wedawarjanaya sandaha wiwidha sanwidhana pelagesweema wenuwen ada dina kolamba nipon hotalayedee wththeeya samithi ha bahujana sanwidhana hamuwak pewethwini
මෙතැන තියෙන්නේ නොතේරුම්කමේ වරදක් නෙමේ
methena thiyenne notherumkame waradak neme
ඔහු ඒ සඳහා තවත් අයකු සම්බන්ධ කර ගත්තා
ohu e sandaha thawath ayaku sambandha kara gaththa
ඔහුගේ බිරිඳ ප්රදේශයේ තේ ඉඩම්වල දලු කැඩීමට ගොස් උපයා ගන්නා මුදලෙන් පවුලේ සියලු වියහියදම් අමාරුවෙන් හෝ කළමනාකරණය කරගනියි
ohuge birinda pradeshaye the idamwala dalu kedeemata gos upaya ganna mudalen pawule siyalu wiyahiyadam amaruwen ho kalamanakaranaya karaganiyi
සමාජය ඇතුළේ දී පොතක් සාමාන්යයෙන් දෙයාකාරයකට වටිනාකමට ඇගයීමකට ලක් වෙනවා
samajaya ethule dee pothak samanyayen deyakarayakata watinakamata egayeemakata lak wenawa
ක් දක්වා පහත වැටී ඇත්තේ විපක්ෂයේ ප්රධාන පක්ෂ දෙක වූ එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද එකතුවට වඩා පසුබසිමිනි
k dakwa pahatha wetee eththe wipakshaye pradhana paksha deka wu eksath jathika pakshaye ha janatha wimukthi peramune chanda ekathuwata wada pasubasimini
ඔහු එළියට එන ආරංචිය තහවුරු වූ වහාම අපි ෆොන්සේකා ඒකාබද්ධ විපක්ෂයේ නායකයා කර ගන්නවා යයි යූ
ohu eliyata ena aranchiya thahawuru wu wahama api fonseka ekabaddha wipakshaye nayakaya kara gannawa yayi yu
කොළඹදි අද පැවැති මාධ්ය හමුවකදි ඔහු මේ බව පැවසුවේය
kolambadi ada pewethi madhya hamuwakadi ohu me bawa pewasuweya
ඊළඟට දී චන්ද්රිකා බණ්ඩාරනායක ආණ්ඩුව යටතේ ව්යවස්ථා ප්රතිසංස්කරණ සඳහා වන ආණ්ඩුවේ යෝජනාවලියක් ඉදිරිපත් කෙරුණි
eelangata dee chandrika bandaranayaka anduwa yatathe wyawastha prathisanskarana sandaha wana anduwe yojanawaliyak idiripath keruni
ඒ මේ රටට ජයග්රහණයක් ගෙන ඒම
e me ratata jayagrahanayak gena ema
මෙතන මේ කහට කෝප්පයක් බොන්න නැතිව ඉන්න අපිට ඕකට ගිහිල්ලා තේ කෝප්පයක් බොන්න පුළුවන්ද
methana me kahata koppayak bonna nethiwa inna apita okata gihilla the koppayak bonna puluwanda
සමගි ජන බලවේගයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුමබණ්ඩාර විසින් පෙත්සම ඉදිරිපත් කළා
samagi jana balawegaye mahalekam ha parlimenthu manthree ranjith maddumabandara wisin pethsama idiripath kala
කෙසේ වෙතත් ඝාතනයට අදාළව එකම පවුලේ පියා පුතු සහ මාමා මෙන්ම බෑණාද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා
kese wethath ghathanayata adalawa ekama pawule piya puthu saha mama menma benada polisiya athadanguwata gena thibenawa
ඒ මහතා ප්රකාශ කළේ විශ්වවිද්යාල තුළ නවීන ලෝකයට ගැලපෙන පරිදි නව අධ්යන පීඨ ආරම්භ කරන බවයි
e mahatha prakasha kale wishwawidyala thula naweena lokayata gelapena paridi nawa adhyana peeta arambha karana bawayi
ප්රදේශයම ගිනියම් කරමින් දෙදරුම් හඬ නගමින් ගිනිජාලාවක් සප්ත කන්යා කඳු වැටියේ සිව් වන කන්දේ ගල් පර්වතයක ගැටිණි
pradeshayama giniyam karamin dedarum handa nagamin ginijalawak saptha kanya kandu wetiye siw wana kande gal parwathayaka getini
මැයි මාසෙ වෙනිදා සෞඛ්ය අමාත්යාංශය වාර්තා කරනවා පරීක්ෂණ ක් කළා කියලා
meyi mase wenida saukya amathyanshaya wartha karanawa pareekshana k kala kiyala
කොළඹ නෑබඩ බසයක පා පුවරුවේ ගමන් කළ බව කියන වඩු බාස් වරයකු නිවස සමීපයේදී බසයෙන් වැටී රෝදයකට හසු වී මිය ගිය බව පොලීසිය කියයි
kolamba nebada basayaka pa puwaruwe gaman kala bawa kiyana wadu bas warayaku niwasa sameepayedee basayen wetee rodayakata hasu wee miya giya bawa poleesiya kiyayi
කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතායි ඉදිරියේ මෙම ඇප අයදුම කැඳවූ අතර සැකකරුවන් තම ප්රතිශෝධන ඇප අයදුම්පත මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ ඕනෑම ඇප කොන්දේසියක් යටතේ තමන්ට ඇප ලබා දෙන ලෙසයි
kolamba mahadhikarana winisuru sampath abekon mahathayi idiriye mema epa ayaduma kendawu athara sekakaruwan thama prathishodhana epa ayadumpatha magin adhikaranayen illa eththe onema epa kondesiyak yatathe thamanta epa laba dena lesayi
සුදු මහත්තයා කියලද අම්මා කතා කරනේ ඔයාට නෑ ගොනා බූරුවා අපිව කන්න ආපු කාලකන්නිය කියලා
sudu mahaththaya kiyalada amma katha karane oyata ne gona buruwa apiwa kanna apu kalakanniya kiyala
යෙන් උතුරු කොළඹ ආසනයට මැතිවරණයට තරග කළත් පැරදුණා
yen uthuru kolamba asanayata methiwaranayata tharaga kalath peraduna
උමාඔයට පායන කොට හම්බන්තොටටත් පායනවා
umaoyata payana kota hambanthotatath payanawa
වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට තවත් කෙනෙකුට තුවාලයි
wedi thebeemakin pudgalayek maruta thawath kenekuta thuwalayi
මේ හේතුවෙන් විෂ්කම්භය කි
me hethuwen wishkambhaya ki
මාස පහක් පුරා දිවයිනේ විවිධ ප්රදේශවල පිහිටි බ්රැන්ඩික්ස් කර්මාන්තශාලාවල පැවති මූලික වටයේ තරගාවලිය කට අධික බ්රැන්ඩික්ස් සාමාජිකයින්ට විවෘත වූ අතර එහිදී ඔවුන්ට සිය ගායන හැකියාවන් එළි දැක්වීම සඳහා අවස්ථාව අවකාශය ධෛර්ය සහ මාර්ගෝපදේශනය නොඅඩුව පිරි නැමුණි
masa pahak pura diwayine wiwidha pradeshawala pihiti brendiks karmanthashalawala pewathi mulika wataye tharagawaliya kata adhika brendiks samajikayinta wiwtha wu athara ehidee owunta siya gayana hekiyawan eli dekweema sandaha awasthawa awakashaya dhairya saha margopadeshanaya noaduwa piri nemuni
ට අදාළ පැමිණිල්ල ශ්රී ලංකා මානව හිමිකම් කොමිසමට බාරදිමට නියමිතය
ta adala peminilla shree lanka manawa himikam komisamata baradimata niyamithaya
ජනපති ට්රම්ප් අද ජපාන අගමැති හමුවේ
janapathi tramp ada japana agamethi hamuwe
මෙම සත්වයාගේ ශරීරයේ විශාල තුවාල දක්නට ඇති බව සදහන්
mema sathwayage shareeraye wishala thuwala daknata ethi bawa sadahan
අලි මිනිස් ගැටුම පිළිබඳ ව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හා විවිධ පර්යේෂකයන් විසින් සිදු කර ඇති අධ්යයනවලට අනුව තහවුරු වී ඇත්තේ මෙරට අලි මිනිස් ගැටුම වැඩි ම දිස්ත්රික්ක අතුරෙන් සිව්වන ස්ථානය මොනරාගල දිස්ත්රික්කයට හිමි වන බව ය
ali minis getuma pilibanda wa wanajeewee sanrakshana departhamenthuwa magin ha wiwidha paryeshakayan wisin sidu kara ethi adhyayanawalata anuwa thahawuru wee eththe merata ali minis getuma wedi ma disthrikka athuren siwwana sthanaya monaragala disthrikkayata himi wana bawa ya
නමුත් මේ වියදමත් අවශ්ය නෑ කියලා මම හිතන්නේ
namuth me wiyadamath awashya ne kiyala mama hithanne
දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන වන සිකුරාදා දිනයේ පොළොන්නරුවේදී සිදුකෙරෙන බව සඳහන්ය
dehaya pilibanda awasan katayuthu elambena wana sikurada dinaye polonnaruwedee sidukerena bawa sandahanya
මේ නිසා ධීවර සංස්ථාවේ සේවකයින් ලෙස අපි ආණ්ඩුවේ විකිණීල්ලට විරුද්ධයි
me nisa dheewara sansthawe sewakayin lesa api anduwe wikineellata wiruddhayi
නොදකින් ඊයා හලෝ ඔයා නම්
nodakin eeya halo oya nam
පසුගිය වනදා මධ්යම රාත්රියේ සිට එය බලපැවැත්වෙන බවයි මුදල් අමාත්යාංශය කියා සිටියේ
pasugiya wanada madhyama rathriye sita eya balapewethwena bawayi mudal amathyanshaya kiya sitiye