Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මැලේසියාවෙන් රැකියා ක් | melesiyawen rekiya k |
කිසිදු ආකාරයක භාණ්ඩ හෝ වෙනත් ඕනෑම දෙයක් ලාංඡනයක් අකුරක් රූපයක් මෝස්තරයක් පින්තූරයක් තැබීම නොකළ යුතු බව ද එහි සඳහන් ය | kisidu akarayaka bhanda ho wenath onema deyak lanchanayak akurak rupayak mostharayak pinthurayak thebeema nokala yuthu bawa da ehi sandahan ya |
පන්දු යැවීමේදි සෑම් කරන් කඩුලු ක් ක්රිස් ජෝර්ඩන් සහ අදිල් රෂිඩ් කඩුලු දෙක බැගින් බිඳහෙළුවා | pandu yeweemedi sem karan kadulu k kris jordan saha adil rashid kadulu deka begin bindaheluwa |
පොලී අනුපාතික ඉහළට | polee anupathika ihalata |
අරියද්නා ගුටරෙස් මිස් යුනිවර්ස් අනුශුරතාවෙන් සෑහීමට පත් වූවා | ariyadna gutares mis yuniwars anushurathawen seheemata path wuwa |
සුභ උදෑසනක් නේරංජනා නාට්යයේ ශූටින් අද ඕගොල්ලො මොකද කරන්නෙ | subha udesanak neranjana natyaye shutin ada ogollo mokada karanne |
මරික්කාර් නියොජ්ය විධායක නිලධාරී ධම්මික නානායක්කාර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ | marikkar niyojya widhayaka niladharee dhammika nanayakkara yana mahathwarun ethulu niladhareen pirisak sahabhagee wuha |
හිරුණිකාගේ ඩිෆෙන්ඩරයෙන් මහ දවල් තරුණයෙක් පැහැරගෙන ගොස් පහරදුන් සෙට් එක මෙන්න දර්ශන | hirunikage difendarayen maha dawal tharunayek peheragena gos paharadun set eka menna darshana |
මේනකා පීරිස් තමයි ප්රධාන චරිතය රඟපෑවේ | menaka peeris thamayi pradhana charithaya rangapewe |
බහු ජාතික සමාගම් මෙරටින් ගියාට පසු ශී්ර ලංකාවට තෙල් සැපයුවේ රුසියාවයි | bahu jathika samagam meratin giyata pasu sheera lankawata thel sepayuwe rusiyawayi |
එබැවින් ඔවුන්ට නව ආණ්ඩු ක්රමයක් අවශ්ය කොට තිබේ | ebewin owunta nawa andu kramayak awashya kota thibe |
ඔවුහු ගම් නගර අත්පත් කර ගනිමින් අනපේක්ෂිත වේගයකින් ඉදිරියට පැමිණි අතර දින දහයක් වැනි කෙටි කාලයකින් කාබුල් නගරයට ද ඇතුළු විය | owuhu gam nagara athpath kara ganimin anapekshitha wegayakin idiriyata pemini athara dina dahayak weni keti kalayakin kabul nagarayata da ethulu wiya |
පරිවර්තන පොතක් මෙරට වෙළඳපොළට යොමු කරන විට ප්රකාශන ආයතනවලටත් වගකීමක් තියනවා | pariwarthana pothak merata welandapolata yomu karana wita prakashana ayathanawalatath wagakeemak thiyanawa |
මෙවර අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයට අදාළව මේ වන විට අයදුම්පත් ලැබී ඇත්තේ ක් පමණක් බව අධ්යාපන අමාත්යාංශය පවසනවා | mewara adhyayana podu sahathika pathra usas pela wibhagayata adalawa me wana wita ayadumpath lebee eththe k pamanak bawa adhyapana amathyanshaya pawasanawa |
එදා සවසම ඔවුහු නගරයෙන් දුරස්ව පිහිටි ඔවුන්ගේ ගමේ පාසලට දරුවා ඇතුළත් කරන තීරණයකට එළඹ ඇතැයි දැන ගන්නට ලැබිණි | eda sawasama owuhu nagarayen duraswa pihiti owunge game pasalata daruwa ethulath karana theeranayakata elamba etheyi dena gannata lebini |
වැලිගම නගරයේ අයි | weligama nagaraye ayi |
ඔවුන් අතරින් දෙදෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර අනෙක් ආසාදිතයා කාන්තාවකි | owun atharin dedeneku pirimi pudgalayan wana athara anek asadithaya kanthawaki |
මුම්බායි නුවර පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ තවත් තරගයකට ශ්රී ලංකා කාන්තා ක්රිකට් පිළ අද සහභාගි වනවා | mumbayi nuwara pewethwena kantha loka kusalana krikat tharagawaliye thawath tharagayakata shree lanka kantha krikat pila ada sahabhagi wanawa |
මම වැඩේ කරගත්තේ පිස්තෝලේ ඇදලා රංගේ බණ්ඩාර | mama wede karagaththe pisthole edala range bandara |
ජපාන අගමැති ෂින්සෝ අබේ ලංකාවේ සංචාරයක් සඳහා එන දවසේම චීන සබ්බැරීන් යානා කොළඹ වරායේ නැංගුරම් ලා සිටියේය | japana agamethi shinso abe lankawe sancharayak sandaha ena dawasema cheena sabbereen yana kolamba waraye nenguram la sitiyeya |
වෙනස වෙනුවෙන් ඇයයි ඔබේ හඬ | wenasa wenuwen eyayi obe handa |
කොම්බි සඳුදා සිට ටීවී දෙරණෙන් | kombi sanduda sita teewee deranen |
මට ද්රෝහියා ලකුණ ලැබී තිබුණේ අනෙකා වෙනුවෙන් පෙනී සිටීමත් සාධාරණත්වය සහ යුක්තිය පිලිබඳ කථා කිරීමත් නිසාය | mata drohiya lakuna lebee thibune aneka wenuwen penee siteemath sadharanathwaya saha yukthiya pilibanda katha kireemath nisaya |
එවකට මොවුන් සතු වූ ප්රබල දේශපාලන සම්බන්ධතාවල බල මහිමයෙන් මෙසේ සිදු ව ඇති බව ප්රදේශවාසීහු ප්රකාශ කරති | ewakata mowun sathu wu prabala deshapalana sambandhathawala bala mahimayen mese sidu wa ethi bawa pradeshawaseehu prakasha karathi |
රාජකාරිය පැහැර හැරීම සහ විෂමාචාර චෝදනා කිහිපයක් හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුවේ රහස්ය සහ ආයතනික විභාග අංශ ප්රධානියාගේ වැඩ තහනම් කර තිබෙනවා | rajakariya pehera hereema saha wishamachara chodana kihipayak hethuwen wibhaga departhamenthuwe rahasya saha ayathanika wibhaga ansha pradhaniyage weda thahanam kara thibenawa |
අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් ප්රශ්න කිරීමේදී සොරකම් කළ මුදලින් ලබාගත් ත්රිරෝද රථයක් හා රන් භාණ්ඩ කීපයක් පොලිිසිය විසින් සොයාගෙන තිබෙන අතර මතට තදින්ම ඇබ්බැහිවූවන් වන සැකකරුවන් සොරකමින් උපයාගත් ලක්ෂ ගණනක මුදලක් මත්ද්රව්ය පානය කිරීම සඳහා යොදාගෙන ඇතැයි පොලිසිය පවසයි | athadanguwata path sekakaruwangen prashna kireemedee sorakam kala mudalin labagath thriroda rathayak ha ran bhanda keepayak poliisiya wisin soyagena thibena athara mathata thadinma ebbehiwuwan wana sekakaruwan sorakamin upayagath laksha gananaka mudalak mathdrawya panaya kireema sandaha yodagena etheyi polisiya pawasay... |
එම තත්ත්වයේ තිබූ රටට කොරෝනාවේ බලපෑමත් සමග අන්ත අසරණ මට්ටමට වැටී තිබේ | ema thaththwaye thibu ratata koronawe balapemath samaga antha asarana mattamata wetee thibe |
එරට ලක්ෂයක් පමණ වන වැසියන්ගෙන් සයිනොෆාම් එන්නතේ මාත්රා දෙකම ලබා දී ඇති අතර ඇස්ටසෙනිකා එන්නත මාත්රා දෙකම ජනගහනයෙන් කට ලබාදී තිබේ | erata lakshayak pamana wana wesiyangen sayinofam ennathe mathra dekama laba dee ethi athara estasenika ennatha mathra dekama janagahanayen kata labadee thibe |
ඩී | dee |
සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතී | sesu pradeshawala pradhana washayen wesi rahitha kalagunika thathwayak pawathee |
ලද තොරතුරක් මත ඊයේ සි දුකළ වැටලීමක දී හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ දුම්කොළ මිශ්ර මාවා නැමැති මත්ද්රව්ය කිලෝ එකයි ග්රෑම් ක් සහ දුම්කොළවලට මිශ්ර කිරීමට භාවිත කරන ටින් ක් සමඟ යි | lada thorathurak matha eeye si dukala wetaleemaka dee hewiridi sekakaru athadanguwata ganu lebuwe dumkola mishra mawa nemethi mathdrawya kilo ekayi grem k saha dumkolawalata mishra kireemata bhawitha karana tin k samanga yi |
මේ අතර රත්නපුරය මහනුවර මාතලේ සහ කෑගල්ල දිස්ත්රික්කවලට ඊයේ රාත්රියේ පැනවූ නායයෑමේ අවදානම අද පස්වරු | me athara rathnapuraya mahanuwara mathale saha kegalla disthrikkawalata eeye rathriye penawu nayayeme awadanama ada paswaru |
බහුබලී ද කන්ක්ලූෂන් ලංකාවේ පෙන්වීම අත්හිටුවයි | bahubalee da kanklushan lankawe penweema athhituwayi |
චතුර සේනාරත්න මහතා කියා තිබෙනවා අපි ජනතා විමුකිති පෙරමුණට මිලියන ගණන් මුදල් දුන්නා කියා ජවිපෙට ඔහු කරන අභියෝගය තමයි පසුගිය ජනාධිපතිවරණය සමයේදී මිලියන ගණනක මුදලක් අපෙන් ගත්තේ නැහැ කියා හැකිනම් කියන්න කියන එක | chathura senarathna mahatha kiya thibenawa api janatha wimukithi peramunata miliyana ganan mudal dunna kiya jawipeta ohu karana abhiyogaya thamayi pasugiya janadhipathiwaranaya samayedee miliyana gananaka mudalak apen gaththe nehe kiya hekinam kiyanna kiyana eka |
ප්රමාද වී ලැබෙන අයැදුම්පත් භාර නොගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් | pramada wee lebena ayedumpath bhara noganna bawa wibhaga komasaris janaral dabliw |
එකතු කළ අගය වැඩි නිෂ්පාදන වලට යා යුතුයි එරාන් | ekathu kala agaya wedi nishpadana walata ya yuthuyi eran |
මෙම අවස්ථාව අමතමින් අමාත්ය සුසිල් පේ්රමජයන්ත මහතා මෙසේ ද පැවසීය | mema awasthawa amathamin amathya susil peramajayantha mahatha mese da pewaseeya |
ඩෙංගු මදුරුවන් බෝ විය හැකි තැන් සොයා දෙහිවල නගර සභාවේ මහජන සෞඛ්ය පරික්ෂකවරු පොලිසියේ ද යුද හමුදාවේ ද සහායෙන් අද දවස පුරාම සෝදිසි කළහ | dengu maduruwan bo wiya heki then soya dehiwala nagara sabhawe mahajana saukya parikshakawaru polisiye da yuda hamudawe da sahayen ada dawasa purama sodisi kalaha |
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම එදා ඩුබායි වැලි කතරේදී සිදුකරේ ආසියානු ශූරතාවය ජයග්රහණය කිරීම පමණක් නොව | dasun shanakage nayakathwayen yuth shree lanka krikat kandayama eda dubayi weli katharedee sidukare asiyanu shurathawaya jayagrahanaya kireema pamanak nowa |
ගුණරත්නට අන්තිමට සමන් පියසිරි මුණගැහුණේ දෙසැම්බර් වැනිදාය | gunarathnata anthimata saman piyasiri munagehune desembar wenidaya |
අද මම තුළ සිටින දෙමාපියන් දරුවන් ගෙවල්දොරවල් සංස්කෘතිය ආදී කිසිවක් පණුවාගේ මම සඳහා සංජානනීය මෙවලම් වශයෙන් පාවිච්චියට නොගැනේ | ada mama thula sitina demapiyan daruwan gewaldorawal sanskthiya adee kisiwak panuwage mama sandaha sanjananeeya mewalam washayen pawichchiyata nogene |
සැකකරු වයස අවුරුදු ක අඹකොටේ පදිංචි අයෙකු බවට යි වාර්තා වෙන්නේ | sekakaru wayasa awurudu ka ambakote padinchi ayeku bawata yi wartha wenne |
ජාත්යන්තර මුල්ය අරමුදලේ සියලුම රැස්වීම් හිම කුණාටු හේතුවෙන් කල්දමා ඇති බව වාර්තා වෙයි | jathyanthara mulya aramudale siyaluma resweem hima kunatu hethuwen kaldama ethi bawa wartha weyi |
ඊළඟ ස්ථානය ඉදිරියට ගන්න බව එතුමා කිව්වා | eelanga sthanaya idiriyata ganna bawa ethuma kiwwa |
ඉතිහාසය තුළ රට තුළ ඇති වූ කැරළි සන්නද්ධ අරගල හා ත්රස්තවාදය අපට පෙන්වා දෙන කරුණු අධ්යයනය කළ යුතුය | ithihasaya thula rata thula ethi wu kerali sannaddha aragala ha thrasthawadaya apata penwa dena karunu adhyayanaya kala yuthuya |
සැකකාර ශිෂ්යයින් දෙදෙනා සෑම ඉරිදාවකම කෝපායි පොලිසියේ පෙනී සිටින ලෙසටද මහෙස්ත්රාත්වරයා නියෝග කළේය | sekakara shishyayin dedena sema iridawakama kopayi polisiye penee sitina lesatada mahesthrathwaraya niyoga kaleya |
ගිනිගත් නැව ගැන රනිල් තේරීම් කාරක සභාවක් ඉල්ලයි කපිතාන් හෙට අධිකරණයට වීඩියෝ | ginigath newa gena ranil thereem karaka sabhawak illayi kapithan heta adhikaranayata weediyo |
ක තරුණයා මිය යයි | ka tharunaya miya yayi |
බ්රිතාන්ය වැසියන් මිලියන කට වැඩි පිරිසක් භෞතික වශයෙන් ක්රියාශීලී නොවන තත්ත්වයක පසුවන බව අනාවරණය වී තිබේ | brithanya wesiyan miliyana kata wedi pirisak bhauthika washayen kriyasheelee nowana thaththwayaka pasuwana bawa anawaranaya wee thibe |
ඒ අනුව දේශපාලකයකුගේ පිසාච බැල්ම මේ කෙරෙහි යොමු වී නැතැයි සිතිය නොහැකිය | e anuwa deshapalakayakuge pisacha belma me kerehi yomu wee netheyi sithiya nohekiya |
සිරස්තලය බැරෑරුම්ව ගත යුත්තේ එහෙයිනි | sirasthalaya bererumwa gatha yuththe eheyini |
අධික විදේශ ණය කෙදිනක හෝ ගෙවා දැමීමට හැකිවනු ඇත | adhika widesha naya kedinaka ho gewa demeemata hekiwanu etha |
විශේෂයෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ සිත්පිත් නැති ක්රියාකාරකම් නිසා මෙම රැඳවුම්කරුවන් අනන්ත අප්රමාණ දුක්වලට මුහුනපාන්නට සිදු වන බව පෙනේ | wisheshayenma bandhanagara niladhareenge sithpith nethi kriyakarakam nisa mema rendawumkaruwan anantha apramana dukwalata muhunapannata sidu wana bawa pene |
අනවසරයෙන් නිවසකට ඇතුළු වු ගුවන් හමුදා කොප්රල් අත්අඩංගුවට | anawasarayen niwasakata ethulu wu guwan hamuda kopral athadanguwata |
පාසල සතුව දැනට ක්රීඩා පිටියක් තිබෙන නමුත් එහි පවතින අඩුපාඩුකම් රැසක් නිසා ක්රීඩා කටයුතුවලට අදාළ පුහුණුවීම් සහ ව්යායාම ආදිය කළ නොහැකි බව පාසලේ ක්රීඩා කටයුතු පිලිබඳ ආචාර්යවරයා පෙන්වා දෙයි | pasala sathuwa denata kreeda pitiyak thibena namuth ehi pawathina adupadukam resak nisa kreeda katayuthuwalata adala puhunuweem saha wyayama adiya kala noheki bawa pasale kreeda katayuthu pilibanda acharyawaraya penwa deyi |
මුහුණදුන් අත්දැකීම් හඳුනා ගැනීම සඳහා කෙනෙකු අත්යන්තයෙන් අවංක විය යුතුය | muhunadun athdekeem handuna geneema sandaha keneku athyanthayen awanka wiya yuthuya |
ඔහු පමණක් ඒ අභියෝගය භාර ගැනීමේ එකම හේතුව නැති වන්නට දෙයක් නැති එකම නායකයා ඔහු පමණක් වීමයි | ohu pamanak e abhiyogaya bhara geneeme ekama hethuwa nethi wannata deyak nethi ekama nayakaya ohu pamanak weemayi |
රෝගියාගේ වැන්දඹු බිරිඳට යුරෝ ක මුදලක් ලබා දෙන්නැයි ද අධිකරණය නියෝග කළ බව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ | rogiyage wendambu birindata yuro ka mudalak laba denneyi da adhikaranaya niyoga kala bawa wides madhya wartha kara thibe |
ඔහු අද දිනයේදී ත්රිකුණාමලයේ සංචාරය කිරීමටද සැළසුම් කර තිබේ | ohu ada dinayedee thrikunamalaye sancharaya kireematada selasum kara thibe |
සක්රීය සේවයේ යෙදී සිටින හෝ විශ්රාම ලබා ඇති ආරක්ෂක හමුදා සාමාජිකයන් පොලිස් නිලධාරීන් ස්වකීය නිල ඇඳුමෙන් සැරසී සිටින ඡායාරූප ප්රසිද්ධ කරමින් දේශපාලන ප්රචාරක කටයුතු වල යෙදීම සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතු බව ආරක්ෂක අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි | sakreeya sewaye yedee sitina ho wishrama laba ethi arakshaka hamuda samajikayan polis niladhareen swakeeya nila endumen serasee sitina chayarupa prasiddha karamin deshapalana pracharaka katayuthu wala yedeema sampurnayenma welakee sitiya yuthu bawa arakshaka amathyanshaya niwedanayak nikuth karamin pawasayi |
තමන්ම නිර්මාණය කළ අල්කයිඩා ත්රස්තවාදීන් පෙන්වා ස්වාධීන රටවල් ආක්රමණය කළ එක්සත් ජනපදය ත්රස්තවාදීන්ද පෙන්වා නැවත වටයකින් ස්වාධීන රටවලට මැදිහත්වීමේ අවධානමක් පවතී | thamanma nirmanaya kala alkayida thrasthawadeen penwa swadheena ratawal akramanaya kala eksath janapadaya thrasthawadeenda penwa newatha watayakin swadheena ratawalata medihathweeme awadhanamak pawathee |
කෙසේ වෙතත් දුමින්ද දිසානායක මහතා බැසිල් රාජපක්ෂ මහතා සමග පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡා කිරීමේ ප්රතිඵලය තමන් කලින් දැරූ ඇමති ධූරයම බාරගැනීමට කැමැත්ත පළකිරීමද රාජපක්ෂවරුන් හා පැවැති මතභේද අමතක කර දැමීමට දුමින්ද දිසානායක ඇමතිවරයා සූදානම් වීමද ඇරත් වාරිමාර්ග ජල සම්පත් හා අපදා කළමනාකරණ යන විෂය පථ තුනම කොළඹින් දුර බැහැර වෙස... | kese wethath duminda disanayaka mahatha besil rajapaksha mahatha samaga peya dekakata asanna kalayak sakachcha kireeme prathipalaya thaman kalin deru emathi dhurayama barageneemata kemeththa palakireemada rajapakshawarun ha pewethi mathabheda amathaka kara demeemata duminda disanayaka emathiwaraya sudanam weemada erath... |
ලංකාවේ ආර්ථිකයේ බරපතළ සාර්ව ආර්ථික ප්රශ්නයක් තිබේ | lankawe arthikaye barapathala sarwa arthika prashnayak thibe |
මෙම ශිෂ්යාව නිවැසියන් සමග අමනාප වී ඔවුන්ට රහසින් රෙදි බෑගයක්ද සකසාගෙන ඉකුත් දා සවස මහනුවර දිගන ප්රදේශයේ ඇගේ යහළුවකුගේ නිවසට ගොස් තිබේ | mema shishyawa niwesiyan samaga amanapa wee owunta rahasin redi begayakda sakasagena ikuth da sawasa mahanuwara digana pradeshaye ege yahaluwakuge niwasata gos thibe |
ලංකාවේ දේශපාලන බලය සිංහල බෞද්ධ ගොයිගම කක්ෂයක ගල් ගැසී තිබේ | lankawe deshapalana balaya sinhala bauddha goyigama kakshayaka gal gesee thibe |
බළල් ගැහැණිය පෙම්වතා සූරයි ඡායාරූප | balal geheniya pemwatha surayi chayarupa |
වරාය නගර සාදයේ දී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දෙනා රිමාන්ඩ් | waraya nagara sadaye dee tharunayeku ghathanaya kireeme siddhiyata athadanguwata gath dena rimand |
මෙයට වල්නාශක ක් මූලිකව හඳුනාගෙන තියනවා | meyata walnashaka k mulikawa handunagena thiyanawa |
අමාත්යවරයා මේ බව පැවසුයේ පසුගියදා කුරුණෑගල හේමාස් ආයතනයේ නව රසායනාගාරයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි | amathyawaraya me bawa pewasuye pasugiyada kurunegala hemas ayathanaye nawa rasayanagarayak wiwtha kireeme awasthawata sahabhagee wemini |
කැම්පනේ ගම්මානයේ ජනතාව වසර පුරාම ජලය ලබා ගන්නා ඇලිගල්දොළ සම්පූර්ණයෙන් ම සිදී ගොස් තිබෙනවා | kempane gammanaye janathawa wasara purama jalaya laba ganna eligaldola sampurnayen ma sidee gos thibenawa |
අමෙරිකාවේ සමාජ ශාලාවකට තවත් ප්රහාරයක් ක් මරුට කට තුවාල | amerikawe samaja shalawakata thawath praharayak k maruta kata thuwala |
අතිරික්ත වෛද්යවරුන් ඇතුළු හෙද හෙදියන් හා සෞඛ්ය කාර්ය මණ්ඩලය සඳහා බටහිර රටවල විශාල වශයෙන් රැකියා අවස්ථා ඇත | athiriktha waidyawarun ethulu heda hediyan ha saukya karya mandalaya sandaha batahira ratawala wishala washayen rekiya awastha etha |
ක ණයක්ද ඒ සඳහා පොලියක්ද ගෙවිය යුතු බව පැවසීය | ka nayakda e sandaha poliyakda gewiya yuthu bawa pewaseeya |
ජෝසප් ස්ටාලින් ප්රධාන ලේකම්ලංකා ගුරු සංගමය | josap stalin pradhana lekamlanka guru sangamaya |
ඇෆ්ගනිස්තාන වයස න් පහළ කණ්ඩායම ඕවර | efganisthana wayasa n pahala kandayama owara |
ජිනීවාවලදි ශ්රී ලංකා ආණ්ඩුව එකඟ වූ පරිදි දෙමුහුන් යුද අපරාධ අධිකරණ යාන්ත්රණය පිහිටුවීමේ කටයුතු සිදු වෙනවාදැයි විමසා බැලීම ඔහුගේ ප්රකාශිත පරමාර්ථයක් | jineewawaladi shree lanka anduwa ekanga wu paridi demuhun yuda aparadha adhikarana yanthranaya pihituweeme katayuthu sidu wenawadeyi wimasa beleema ohuge prakashitha paramarthayak |
එල් | el |
තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව නීතීය ක්රියාත්මක කරන බවද ඔහු පවසයි | tharathirama nobala owunta erehiwa neetheeya kriyathmaka karana bawada ohu pawasayi |
සිරුරේ කොරළ නැත | sirure korala netha |
ඊට හාත්පසින් වෙනස්ව යන අයුරින් එන් | eeta hathpasin wenaswa yana ayurin en |
වසර පහක පමණ කාලයක් මහ නගර සභාවේ වැටුප් විෂය බාරව රාජකාරි කර ඇත්තේ මෙම මූල්ය වංචා සිද්ධියට දැනට රිමාන්ඩ් කර සිටින කම්කරු සේවිකාව බවද අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශය මහ නගර සභාව සතු මුදල් බැංකු ගත කළ ලේඛන මේ වන විට නගර සභාව සතුව නැති බවත් ඒවා අස්ථාන ගත කරන්නට හෝ විනාශ කරන්නට ඇත... | wasara pahaka pamana kalayak maha nagara sabhawe wetup wishaya barawa rajakari kara eththe mema mulya wancha siddhiyata denata rimand kara sitina kamkaru sewikawa bawada adhikaranayata denum dun aparadha pareekshana departhamenthuwe wanija aparadha wimarshana anshaya maha nagara sabhawa sathu mudal benku gatha kala lek... |
මෙහි තවත් වැඩි විස්තර ලබාගැනීමට බැංකුවෙන් අපෝසත් වුණා | mehi thawath wedi wisthara labageneemata benkuwen aposath wuna |
අසනීප තත්වයන් තිබියදීත් කම්කරු ස්ත්රින් වැඩට කැඳවූ බවට වන වාර්තා මෙම තත්වය සමඟ ගැලපේ | asaneepa thathwayan thibiyadeeth kamkaru sthrin wedata kendawu bawata wana wartha mema thathwaya samanga gelape |
අයවැය සම්මත නොවීම නිසා අර්බුධයකට මුහුණ පා සිටින නැගෙනහිර පළාත් සභාවේ සේවක වැටුප් හා ඉන්ධන වියම් සඳහා පුණරාවර්තන මුදලින් වියදම් දරන්නැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා නැගෙනහිර ආණ්ඩුකාර මොහාන් විජේවික්රම මහතාට දැනුම් දී ඇත | ayaweya sammatha noweema nisa arbudhayakata muhuna pa sitina negenahira palath sabhawe sewaka wetup ha indhana wiyam sandaha punarawarthana mudalin wiyadam daranneyi janadhipathi maithreepala sirisena mahatha negenahira andukara mohan wijewikrama mahathata denum dee etha |
ගෝඨාභයගේ පොළොන්නරු සංචාරය | gotabhayage polonnaru sancharaya |
අවස්ථා දෙකකදී නායයාම සිදු ව ඇති අතර මේ වලවිට සියළු දෙනා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ | awastha dekakadee nayayama sidu wa ethi athara me walawita siyalu dena rohal gatha kara ethi bawayi wartha wanne |
තව ෆෙඩරල් ස්වයං පාලනය ඉඩම් බලතල පොලිස් බලතල එහෙමත් දීපල්ලා | thawa fedaral swayan palanaya idam balathala polis balathala ehemath deepalla |
පාලකයන් තුළ විය යුතු ගුණධර්ම පිළිබඳව දීඝ සංයුක්ත අංගුත්තර නිකායයන්හි පමණක් නොව ජාතක කතාවල ද සඳහන්ය | palakayan thula wiya yuthu gunadharma pilibandawa deegha sanyuktha anguththara nikayayanhi pamanak nowa jathaka kathawala da sandahanya |
අදාළ පත් කිරීම අගවිනිසුරුවරයා විසින් සිදුකර ඇති බව සඳහන් | adala path kireema agawinisuruwaraya wisin sidukara ethi bawa sandahan |
වී ගොවිතැන වනාහි ශ්රී ලංකාවේ තිබෙන අඩුතම ප්රතිලාභ සහිත ජීවනෝපායයි | wee gowithena wanahi shree lankawe thibena aduthama prathilabha sahitha jeewanopayayi |
වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනසංරක්ෂක මහින්ද සෙනවිරත්න මහතා අදහස් දක්වමින් සිංහරාජ වනාන්තරය සදාහරිත වැසි වනාන්තරයක් නිසා වසරේ වැඩිකාලයක් අධික වැසි පවතින ප්රදේශයක් බව පැවසුවේය | wanasanrakshana departhamenthuwe wanasanrakshaka mahinda senawirathna mahatha adahas dakwamin sinharaja wanantharaya sadaharitha wesi wanantharayak nisa wasare wedikalayak adhika wesi pawathina pradeshayak bawa pewasuweya |
මම නෙමේ මල්ලිනේ බලු වැඩේ කළේ | mama neme malline balu wede kale |
ඒක සාධනීය පියවරක් නෙවෙයි ද පිළිතුර සාකච්ඡා කරන්නෙ මුල්ය අරමුදල සමග ද නැත්නම් ලෝක බැංකුව සමග ද කියන එක නෙවෙයි මෙතනදී වැදගත් වෙන්නෙ | eka sadhaneeya piyawarak neweyi da pilithura sakachcha karanne mulya aramudala samaga da nethnam loka benkuwa samaga da kiyana eka neweyi methanadee wedagath wenne |
එහෙනම් ඒ උතුරේ රේල්පාර හදන්න ගත්ත ණය බරක් වෙන්නේ නැද්ද අන්න එහෙනම් ණය බරක් වුනේ මොකක් නිසාද අපි ණයවලින් ඇත්ත වත්කම් හැදුවේ නැහැ | ehenam e uthure relpara hadanna gaththa naya barak wenne nedda anna ehenam naya barak wune mokak nisada api nayawalin eththa wathkam heduwe nehe |
ශ්රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ ක් සමස්ත මරණ දක්වා ඉහළට | shree lankawen thawath korona marana k samastha marana dakwa ihalata |
කෝඩින් සහ ඉංග්රීසි භාෂාව සම්පූර්ණයෙන් ලබාදීමෙන් අයි | kodin saha ingreesi bhashawa sampurnayen labadeemen ayi |
එම නිවේදනයේ සඳහන් වූයේ ශ්රී ලංකා අධිකරණය විසින් නිකුත් කරන ලද වරෙන්තු පදනම් කරගෙන නිකුත් කළ රතු නිවේදනයක් මත වික්රමරත්න ගේ නඳුන් චින්තක නොහොත් හරක් කටා යන අය තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු සමඟ ඩුබායි ජාත්යන්තර ගුවන් තොටුපළේ දී එක්සත් අරාබි එමීර් රාජ්යයේ ආගමන විගමන බලධාරීන් විසින් පසුගිය අගෝස්තු එකොළොස් වන දින සවස අ... | ema niwedanaye sandahan wuye shree lanka adhikaranaya wisin nikuth karana lada warenthu padanam karagena nikuth kala rathu niwedanayak matha wikramarathna ge nandun chinthaka nohoth harak kata yana aya thawath kanthawak saha pirimi pudgalayaku samanga dubayi jathyanthara guwan thotupale dee eksath arabi emeer rajyaye a... |
එවැනි පුවත් පළ කරන්නේ මහින්ද රාජපක්ෂලාගේ මුදල් යොදා මෙහෙයවන පුවත් වෙබ් අඩවි තුළින් | eweni puwath pala karanne mahinda rajapakshalage mudal yoda meheyawana puwath web adawi thulin |
එහෙනම් නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු | ehenam newathath meweni lipiyakin hamuwemu |
අද පෙරවරුවේ මුත්රා පරීක්ෂණයක් සිදු කරන අතරතුර ගෑස් උදුනක් පුපුරායාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය | ada perawaruwe muthra pareekshanayak sidu karana atharathura ges udunak pupurayamen mema anathura siduwa ethi bawa poleesiya pewasuweya |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.