Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මොහු තවත් පාතාල සාමාජිකයෙකුගේ අනුදැනුම මත මෙම වැඩි තැබීම් සිදුකර ඇති බවට ද අනාවරණ වී තිබෙනවා | mohu thawath pathala samajikayekuge anudenuma matha mema wedi thebeem sidukara ethi bawata da anawarana wee thibenawa |
ඌවේ හිටපු ප්රධාන අමාත්යවරයා මෙන්ම මෙවර ප්රධාන අමාත්යධූර අපේක්ෂකයා වන ශෂීන්ද්ර රාජපක්ෂ මහතාට එජාපයේ ප්රධාන අමාත්යධූර අපේක්ෂකයා විසින් විවෘත විවාදයකට ආරාධනා කර ඇතත් එකී අභියෝගය මෙතෙක් බාරගෙන නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි | uwe hitapu pradhana amathyawaraya menma mewara pradhana amathyadhura apekshakaya wana shasheendra rajapaksha mahathata ejapaye pradhana amathyadhura apekshakaya wisin wiwtha wiwadayakata aradhana kara ethath ekee abhiyogaya methek baragena nomethi bawa eksath jathika pakshaya pawasayi |
සෙවියත්සර විරිත | sewiyathsara wiritha |
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී හිටපු ජනාධිපතිවරයාගේ මාධ්ය ඒකකය ස හන් කළේ ඔහු සතියක කාලයක් එහි රැදී සිටින බවයි | hiru prawththi anshaya kala wimaseemakadee hitapu janadhipathiwarayage madhya ekakaya sa han kale ohu sathiyaka kalayak ehi redee sitina bawayi |
පොදු සමා කාලය දීර්ඝ කිරීමක් සිදු නොවන බැවින් නොවැම්බර් මස වැනි දිනට පෙර සියළුම නිතී විරෝධී විදේශිකයන් තම තම ලිය කියවිලි නීත්යානුකූල කර ගැනිම හෝ රටෙන් පිටවිය යුතු බව සෞදි රජය විසින් සෞදියේ පිහිටි සියළු විදේශිය තානාපති කාර්යාල වෙත දන්වා ඇති බවද ඒ මහතා පැවසීය | podu sama kalaya deergha kireemak sidu nowana bewin nowembar masa weni dinata pera siyaluma nithee wirodhee wideshikayan thama thama liya kiyawili neethyanukula kara genima ho raten pitawiya yuthu bawa saudi rajaya wisin saudiye pihiti siyalu wideshiya thanapathi karyala wetha danwa ethi bawada e mahatha pewaseeya |
දික්වැල්ලේ වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය සොයාගනී | dikwelle wedi thebeema sandaha sekakaruwan pemini motar rathaya soyaganee |
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ | wayamba palathe wesi wara kihipayak ethiwe |
මෛත්රීපාල මහත්තයා ජනාධිපති වුණා | maithreepala mahaththaya janadhipathi wuna |
කාලය | kalaya |
එයාලට ඕන නායකයෙක් අපේ රට පාලනය කරනවා බලන්න ජාත්යන්තරයට අවශ්ය වෙලා තියෙන්න පුළුවන් | eyalata ona nayakayek ape rata palanaya karanawa balanna jathyantharayata awashya wela thiyenna puluwan |
නමුත් එම සැමන් මිනිස් හෝ සත්ව ආහාර වශයෙන් යොදා ගැනීමට නොහැකි ලෙසින් නරක් වී තිබූ බවට ලද තොරතුරක් අනුව ආරච්චිකට්ටුව ප්රාදේශීය සෞඛ්ය වෛද්ය කාර්යාලය මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් මගින් පරීක්ෂණයක් කිරීමෙන් පසු වල දැමූ බව දැනගන්නට ලැබිණි | namuth ema seman minis ho sathwa ahara washayen yoda geneemata noheki lesin narak wee thibu bawata lada thorathurak anuwa arachchikattuwa pradesheeya saukya waidya karyalaya mahajana saukya pareekshakawarun magin pareekshanayak kireemen pasu wala demu bawa denagannata lebini |
එවිට තේ වගා බිම්වලින් ආදායම් උත්පාදන මාර්ග බොහොමයක් විවෘත වීම ආහාර අවශ්යතාව සැපිරීම පාංශු ඛාදනය අවම වීම බාහිර යෙදවුම් සඳහා යන පිරිවැය අවම වීම තුළින් වැඩි ලාබයක් ලබා ගත හැකි වීම ජල සුරක්ෂිතතාව ඇති වීම වනාන්තර කුට්ටි ජාල ගත වීම තුළින් වනාන්තර පද්ධති ඇති වීම කාලගුණික හා දේශගුණික විපර්යාස වලින් ඇති වන බලපෑම් සහ ආපදා තත්ත්ව... | ewita the waga bimwalin adayam uthpadana marga bohomayak wiwtha weema ahara awashyathawa sepireema panshu kadanaya awama weema bahira yedawum sandaha yana piriweya awama weema thulin wedi labayak laba gatha heki weema jala surakshithathawa ethi weema wananthara kutti jala gatha weema thulin wananthara paddhathi ethi we... |
කෙසේ නමුත් වීදියේ විරෝධය ව්යාපාරයේ මීගමුව පැවති වැඩසටහන පැවැත්වුනේ ද පසුගිය වනදා සවසය | kese namuth weediye wirodhaya wyaparaye meegamuwa pewathi wedasatahana pewethwune da pasugiya wanada sawasaya |
අල්ලස් කොමිසම ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අට දෙනාට පවරා ඇති නඩුව කොළඹ අතිරේක මහේස්ත්රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ මින් මදවේලාවකට පෙර කැඳවිණි | allas komisama gotabhaya rajapaksha ethulu ata denata pawara ethi naduwa kolamba athireka mahesthrath nishantha peeris mahatha hamuwe min madawelawakata pera kendawini |
සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා | siddhiya sambandhayen kosmodara poleesiya wedidura pareekshana pawathwanawa |
තාත්තගේ අයියලා මල්ලිලා ගමේ හිටියා | thaththage ayiyala mallila game hitiya |
මෙරට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්යාව ක් දක්වා ඉහළ ගොස් තිබේ | merata korona asaditha mulu rogeen sankyawa k dakwa ihala gos thibe |
ඒකාබද්ධ විපක්ෂයට කෑගල්ලෙන් පැණිකොමඩු සංග්රහයක් වීඩියෝ දසුන් සහිතයි ජූලි මස තරිඳු ජයවර්ධන කෞෂල්ය සමින්ද අදහස් බැලූවෝ ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්රාව දැක බලා ගැනීමට කෑගල්ල නගරයට විශාල පිරිසක් එක්ව සිටිති | ekabaddha wipakshayata kegallen penikomadu sangrahayak weediyo dasun sahithayi juli masa tharindu jayawardhana kaushalya saminda adahas beluwo ekabaddha wipakshaye pada yathrawa deka bala geneemata kegalla nagarayata wishala pirisak ekwa sitithi |
ඉන් අනතුරුව ඊට අදාළ පැමිණිල්ල සිදු කිරීමට නගර සභා සේවකයින් විසින් වැලිකඩ පොලීසියට පැමිණ තිබෙනවා | in anathuruwa eeta adala peminilla sidu kireemata nagara sabha sewakayin wisin welikada poleesiyata pemina thibenawa |
ඉන්ධන අවසන් වීම හේතුවෙන් කැලණිතිස්ස බලාගාරය පසුගිය වැනිදා සිට සම්පූර්ණයෙන්ම අක්රිය වුණා | indhana awasan weema hethuwen kelanithissa balagaraya pasugiya wenida sita sampurnayenma akriya wuna |
සුපුරුදු විදියට ගෙවිලා ගියා | supurudu widiyata gewila giya |
බොටම් ට්රෝලීන් ක්රමය තහනම් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට | botam troleen kramaya thahanam kireeme panath ketumpatha parlimenthuwata |
ඊට අමතරව ලංකාවේ කලාකරුවෙක් ලෙස කරන්න පුළුවන් ලොකුම දේ කරන්න හැකියාවක් හිමි වුණා | eeta amatharawa lankawe kalakaruwek lesa karanna puluwan lokuma de karanna hekiyawak himi wuna |
කුරුඳු නිෂ්පාදකයින් හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ කුරුඳු වගාව සඳහා රසායනික පොහොර නොමැති නිසාවෙන් කුරුඳු කොළ යොදාගනිමින් පොහොර නිෂ්පාදනය කෙරෙන බවයි | kurundu nishpadakayin hiru prawththi anshayata sandahan kale kurundu wagawa sandaha rasayanika pohora nomethi nisawen kurundu kola yodaganimin pohora nishpadanaya kerena bawayi |
සංචාරක ඇමැතිවරයා සහ තමා ලබන සතියේදී යුරෝපයේ සියලුම තනාපති තනාපති කාර්යාල අමතන බව පැවසූ මහාචාර්ය ජී එල් පීරිස් මහතා සංචාරක කර්මාන්තය දියුණු කිරීමට විශේෂ ප්රමුඛත්වය ලබා දෙන්නැයි එහිදී ඉල්ලීමක් කරන බවද පැවසුවේය | sancharaka emethiwaraya saha thama labana sathiyedee yuropaye siyaluma thanapathi thanapathi karyala amathana bawa pewasu mahacharya jee el peeris mahatha sancharaka karmanthaya diyunu kireemata wishesha pramukathwaya laba denneyi ehidee illeemak karana bawada pewasuweya |
කරන්දෙණිය එම් | karandeniya em |
එදා රයන්ව පැහැරගෙන යෑම වැළැක්වූ බොහෝ පිරිස් අද මේ වේදිකාවේ ඉන්නවා | eda rayanwa peheragena yema welekwu boho piris ada me wedikawe innawa |
උප සේවා නිලධාරීන් භාරයේ තිබූ මෙම මුදල් අතුරුදහන්ව ඇති බවට දැනගෙන ඇත්තේ මීට සති දෙකකට ඉහත දීය | upa sewa niladhareen bharaye thibu mema mudal athurudahanwa ethi bawata denagena eththe meeta sathi dekakata ihatha deeya |
නමුත් නිකංම දැමුණා | namuth nikanma demuna |
මහා අපරන්ත දේශයේ පුණ්ණ යනු පයිතගරස්ය | maha aparantha deshaye punna yanu payithagarasya |
ඒ වගේම මාලක සමාවත් ගේන්න පුලූවන් | e wagema malaka samawath genna puluwan |
නමුත් සැබෑ සීමාකාරී සාධකය මිනිස් බලය වනු ඇතැයි කියන ඇය විශේෂයෙන් රෝගී සම්බන්ධතා හඹා යෑම සදහා අපි පාසල් ගුරුවරුන් පුහුණු කරන්නෙමු යැයි ශයිලාජා පවසයි | namuth sebe seemakaree sadhakaya minis balaya wanu etheyi kiyana eya wisheshayen rogee sambandhatha hamba yema sadaha api pasal guruwarun puhunu karannemu yeyi shayilaja pawasayi |
එදා මම ගොඩක්ම සතුටින් හිටියෙ | eda mama godakma sathutin hitiye |
ක්රියාන්විත සේවයේදී ආබාධිත වූ රණවිරුවන්ට තවත් වරප්රසාදයක් | kriyanwitha sewayedee abadhitha wu ranawiruwanta thawath waraprasadayak |
වී | wee |
ලංකාවේ මොනවා හෝ කන්න තිබුනා වුවත් පෝෂදායි ආහාර හිඟ වීම තුළ මන්දපෝෂණයත් එතුළින් රෝග ඇතිවීමත් එම රෝගවලින් මියයෑමත් එකිනෙකට බැඳී ඇති දම්වැලකි | lankawe monawa ho kanna thibuna wuwath poshadayi ahara hinga weema thula mandaposhanayath ethulin roga ethiweemath ema rogawalin miyayemath ekinekata bendee ethi damwelaki |
මෙම මාර්ගය ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම් පෞද්ගලික ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ ඉඩම් හා සිංහරාජ ජාතික උරුම වන භූමියට අයත් වනාන්තර ඉඩම් ඔස්සේ විහිදී ඇත | mema margaya idam prathisanskarana komishan sabhawata ayath wananthara idam paudgalika idam wana sanrakshana departhamenthuwata ayath rajaye idam ha sinharaja jathika uruma wana bhumiyata ayath wananthara idam osse wihidee etha |
බී | bee |
ඒ කාලය තමයි මාව පෝෂණය කරන්නේ | e kalaya thamayi mawa poshanaya karanne |
දෙනට නැකත | denata nekatha |
ව | wa |
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය | wartha wana andamata siddhiya meseya |
ගොවින්ගේ පොහොර අවශ්යතාවය විසඳීමට කටයුතු කරන අතුරතුර කෘෂිකාර්මික පොළොව දූෂණය නොවන අයුරින් එය සිදු කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජාතික ආර්ථික සභාවට සහ කෘෂිකර්ම අමාත්යාංශයට මෙහිදී උපදෙස් දී තිබෙනවා | gowinge pohora awashyathawaya wisandeemata katayuthu karana athurathura kshikarmika polowa dushanaya nowana ayurin eya sidu kireema sandaha sudusu wedapiliwelak sakas kara idiripath karana lesa jathika arthika sabhawata saha kshikarma amathyanshayata mehidee upades dee thibenawa |
නීතිවිරෝධි බහාලුම ගෙන්වූ නිශ්කාශණ ආයතනයේ හිමිකරුවෙකු හා ආනයනකරු රේගුව භාරයට | neethiwirodhi bahaluma genwu nishkashana ayathanaye himikaruweku ha anayanakaru reguwa bharayata |
අපි හෙට දවසේ වියදම් කරන ඩොලර්වලට වඩා ඩොලර් උපයන්නෙ නෑනෙ | api heta dawase wiyadam karana dolarwalata wada dolar upayanne nene |
ඒ අනුව ඇය ප්රතිකාර මධ්යස්ථානයක් සඳහා යොමු කිරීමට රෝහල කටයුතු කරන අතරතුරදී ඥාතීන් විසින් බලහත්කාරයෙන් රැගෙන යන ආකාරය දැකගත හැකි වුණා | e anuwa eya prathikara madhyasthanayak sandaha yomu kireemata rohala katayuthu karana atharathuradee gnatheen wisin balahathkarayen regena yana akaraya dekagatha heki wuna |
එදින පස්වරු ට බුද්ධානන්ද හිමියන්ගේ දේහය විහාරස්ථානයේ සිට රිය පෙරහරකින් ඉදුරුව මහජන ක්රීඩාංගණය දක්වා වැඩම කරවා ආගමික කටයුතු එහිදි සිදු කරන බවද එම දායක සභාව සඳහන් කරයි | edina paswaru ta buddhananda himiyange dehaya wiharasthanaye sita riya peraharakin iduruwa mahajana kreedanganaya dakwa wedama karawa agamika katayuthu ehidi sidu karana bawada ema dayaka sabhawa sandahan karayi |
ශ්රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන සිව්වැනි එක්දින තරගයේදී ප්රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර දී කඩුලු ක් දැවී ලකුණු ක් ලබා ගන්නා ලදී | shree lanka kandayama samaga pewethwena siwweni ekdina tharagayedee prathamayen panduwata paharadun nawaseelantha kandayama niyamitha panduwara dee kadulu k dewee lakunu k laba ganna ladee |
බ්රිතාන්ය අධිරාජ්යය යටතේ නිර්මාණය කළ විශාලතම සුබසාධන රාජ්යය වූ ශ්රී ලංකාව ගොඩනැඟුවේ මෙම කඳුකර දෙමළ ප්රජාව විසින් නිෂ්පාදනය කළ ආදායමෙනි | brithanya adhirajyaya yatathe nirmanaya kala wishalathama subasadhana rajyaya wu shree lankawa godanenguwe mema kandukara demala prajawa wisin nishpadanaya kala adayameni |
එනම් ඇවන්ගාඞ් නමින්ම හැඳින්වෙන දෙවැනි නැවේ සිද්ධිය ගැන ඔහුගේ ස්ථාවරය ප්රකාශිත නැත | enam ewangan naminma hendinwena deweni newe siddhiya gena ohuge sthawaraya prakashitha netha |
දිස්ත්රික්ක කට පැනවූ නායයාමේ අවදානම තවදුරටත් | disthrikka kata penawu nayayame awadanama thawaduratath |
මේ අතර හෙට රාත්රී | me athara heta rathree |
යොදා සෝදිසි කිරීම වැනි සිදුවීම් ඉදිරියේදී ද සිදුවිය හැකි බව එය බොහෝ දෙනෙකුට කරන අනතුරු ඇගවීමක් යැයි ආරංචි මාර්ග සදහන් කරයි | yoda sodisi kireema weni siduweem idiriyedee da siduwiya heki bawa eya boho denekuta karana anathuru egaweemak yeyi aranchi marga sadahan karayi |
පියාගේ නමින් බැංකු ගිණුම් කිහිපයක් ඇත්දැයි පොලීසිය සොයයි | piyage namin benku ginum kihipayak ethdeyi poleesiya soyayi |
මට මේවා දරාගෙන ඉන්න බැරිකමට මම මැරෙන්න හිතාගෙන වස බිව්වා | mata mewa daragena inna berikamata mama merenna hithagena wasa biwwa |
හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ නඩු තීන්දුව නිසා සිසුන් කට පසුගිය වසරේ විශ්ව විද්යාල වරම් හිමිවිය | hitapu agawinisuru acharya shirani bandaranayaka mahathmiyage nadu theenduwa nisa sisun kata pasugiya wasare wishwa widyala waram himiwiya |
රුපියල පහළට | rupiyala pahalata |
ආණ්ඩුවේ ඉන්න නිල් අලි පැටව්ට එරෙහි කිසිදු චෝදනාවක් මේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් විමර්ශනය කරන්නේ නැහැ | anduwe inna nil ali petawta erehi kisidu chodanawak me janadhipathi pareekshana komishan sabhawen wimarshanaya karanne nehe |
එහෙත් රටේ ප්රතිපත්ති සම්පාදනය හිමි විය යුත්තේ බහු විෂයික දැනුමැතියන්ට බව කියවේ | eheth rate prathipaththi sampadanaya himi wiya yuththe bahu wishayika denumethiyanta bawa kiyawe |
ඒ පීඩාව තියුණු කරන්න ඒ අය සම්බාධක දානවා | e peedawa thiyunu karanna e aya sambadhaka danawa |
මේ දෙපළට කුලුඳුලේ දියණියන් දෙදෙනෙකු නිවුන් දරුවන් ලෙස ඉපදුණු බවත් එම දියණියන් දෙදෙනා මේ වන විට පස් වැනි වියේ පසුවන්නීය | me depalata kulundule diyaniyan dedeneku niwun daruwan lesa ipadunu bawath ema diyaniyan dedena me wana wita pas weni wiye pasuwanneeya |
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාද ඊයේ රාත්රියේ විජය නන්දසිරි මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වුවා | janadhipathi maithreepala sirisena mahathada eeye rathriye wijaya nandasiri mahathage dehayata awasan gaurawa dekwuwa |
ලාල්කාන්ත මහතා පවසයි | lalkantha mahatha pawasayi |
කදුලක් ආවේ නැතිනම් පුදුමයිනරඹන්න හදවතට දැනේවී | kadulak awe nethinam pudumayinarambanna hadawathata denewee |
මිනී පෙට්ටියක් සහ මල් වඩමක් පෙරටු කොට ගෙන මෛත්රිපාල සේනානායක මාවත ඞී | minee pettiyak saha mal wadamak peratu kota gena maithripala senanayaka mawatha nee |
තමව වලේ වැටි වැටී තව එකෙකුත් කොහොම හරි ඇද ගන්න බලන්නෙ ඒ වලටම | thamawa wale weti wetee thawa ekekuth kohoma hari eda ganna balanne e walatama |
ආරච්චිකට්ටුව ප්රාදේශීය ලේකම්වරයා ලෙස සේවය කරමින් සිටි ධනසේන සූරසිංහ මහතාට නොවැම්බර් මස වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී කරුක්කුලිය ජයතිලකාරාම විහාරස්ථානය තුළදී පහර දී රාජකාරියට බාධා කළ බවට පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සහෝදරයෙකු වන ජගත් සමන්ත පෙරේරා යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් හලාව... | arachchikattuwa pradesheeya lekamwaraya lesa sewaya karamin siti dhanasena surasinha mahathata nowembar masa wenida ho eeta asanna dinayakadee karukkuliya jayathilakarama wiharasthanaya thuladee pahara dee rajakariyata badha kala bawata puththalama disthrik parlimenthu manthree sanath nishantha perera saha ohuge sahoda... |
ඕස්ට්රේලියාවේ සිඩ්නි නුවර සිට ඩුබායි බලා ගමන් කරමින් තිබු එම්රේට්ස් ගුවන් සේවයට අයත් ඒ වර්ගයේ මගී ගුවන් යානයක කාර්මික දෝෂයක සංඥාවක් හදිසියේ නිකුත්වීම නිසා එම ගුවන් යානය අද අළුයම | ostreliyawe sidni nuwara sita dubayi bala gaman karamin thibu emrets guwan sewayata ayath e wargaye magee guwan yanayaka karmika doshayaka sangnawak hadisiye nikuthweema nisa ema guwan yanaya ada aluyama |
තො | tho |
කෙසේ වෙතත් ඉන්දියාව පවසන්නේ කාර්මික දෝෂයක් හේතුවෙන් තම මිග් ප්රහාරක යානයක් කඩා වැටුණු බවත් එක් නියමුවෙකු අතුරුදන් වූ බවයි | kese wethath indiyawa pawasanne karmika doshayak hethuwen thama mig praharaka yanayak kada wetunu bawath ek niyamuweku athurudan wu bawayi |
දින සවස | dina sawasa |
පසුගිය වනදා මෙම පුද්ගලයා මියගොස් ඇති අතර දේහය මෙරටට එවීමෙන් පසු ඊයේ මරණ පරීක්ෂණය සිදුකළ මීගමුව දිස්ත්රික් මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂක වෛද්ය කීර්ති සිරිජයන්ත වික්රමරත්න සඳහන් කළේ ඔහු නිව්මෝනියාව රෝගය වැළඳීමෙන් මියගොස් ඇති බවයි | pasugiya wanada mema pudgalaya miyagos ethi athara dehaya meratata eweemen pasu eeye marana pareekshanaya sidukala meegamuwa disthrik maha rohale hadisi marana pareekshaka waidya keerthi sirijayantha wikramarathna sandahan kale ohu niwmoniyawa rogaya welandeemen miyagos ethi bawayi |
අපේ ශ්රමිකයන් නිදහසේ මිලදී ගන්න අවස්ථාවක් හදනවා | ape shramikayan nidahase miladee ganna awasthawak hadanawa |
දුම්රිය වර්ජනය අවසන් | dumriya warjanaya awasan |
අරගෙන පල ඔය ලබ්බ | aragena pala oya labba |
දක්වා පැවැවේ | dakwa pewewe |
ඒ අනුව ඉදිරියේදී එය සභාගත කිරීම සිදුවනු ඇති බව මන්ත්රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය | e anuwa idiriyedee eya sabhagatha kireema siduwanu ethi bawa manthreewaraya wediduratath sandahan kaleya |
ලෙස්ලි ගුණවර්ධන ට පසුව කොල්වින් ආර් | lesli gunawardhana ta pasuwa kolwin ar |
ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් පේ්රමදාස අතර ඇති වීමට නියමිත සටන ගැන මීට සති කිහිපයකට කලින් මම ලීවෙමි | gotabhaya rajapaksha saha sajith peramadasa athara ethi weemata niyamitha satana gena meeta sathi kihipayakata kalin mama leewemi |
ඡායාරූප ලහිරු හර්ෂණ ඡායාරූප හිරාන් ප්රියංකර ජයසිංහවීඩියෝ ලහිරු හර්ෂණ | chayarupa lahiru harshana chayarupa hiran priyankara jayasinhaweediyo lahiru harshana |
මෙම උපකරණ කට්ටලය නිර්මාණය කිරීමේ මූලික අරමුණ වූයේ කෙටි කාලයකින් ක්ෂේත්රයේ සිටින ආසාදිත පුද්ගලයින් හඳුනා ගැනීම | mema upakarana kattalaya nirmanaya kireeme mulika aramuna wuye keti kalayakin kshethraye sitina asaditha pudgalayin handuna geneema |
ජුඩ් සමන්ත ටැමඩෝල් පෙති ක් අඩංගු පැකට් ක් ත්රී රෝද රථයකින් රැගෙන යමින් සිටි කාන්තාවක් සහ එම ත්රී රෝද රථයේ රියදුරුව විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන හලාවත පොලීසියට බාර දී ඇත | jud samantha temadol pethi k adangu pekat k three roda rathayakin regena yamin siti kanthawak saha ema three roda rathaye riyaduruwa wishesha karya balakaye niladhareen athadanguwata gena halawatha poleesiyata bara dee etha |
පක්ෂ නායක වයිකෝ පවසයි | paksha nayaka wayiko pawasayi |
ජනාධිපති සිරිසේන මේ ප්රශ්නයට අතදමා තමයි නැවැත් වූයේ පසුව අගමැති රනිල් වික්රමසිංහ මහතා විදේශගතව සිට පැමිණි පසුව මේ පිළිබඳ උපදෙස් ගැනීමටයි | janadhipathi sirisena me prashnayata athadama thamayi neweth wuye pasuwa agamethi ranil wikramasinha mahatha wideshagathawa sita pemini pasuwa me pilibanda upades geneematayi |
මම එදා හිතුවේ සිගරට් එක මත්පැන් ටික තමයි ජීවිතේ කියලා | mama eda hithuwe sigarat eka mathpen tika thamayi jeewithe kiyala |
මේ වන විටත් වෙනත් අකාරයේ වැඩපිළිවෙලවල් සඳහා ලබා දී ඇති තොරතුරු වලට කුමක් සිදු වේද | me wana witath wenath akaraye wedapiliwelawal sandaha laba dee ethi thorathuru walata kumak sidu weda |
තමන් හරියට ප්රභවය නොදන්නා ද්රව්ය යොදා හදන කාබනික සත්කාරක වල පාරිශුද්ධ බව ඇත්තටම ගැටලූ සහගතමය | thaman hariyata prabhawaya nodanna drawya yoda hadana kabanika sathkaraka wala parishuddha bawa eththatama getalu sahagathamaya |
වසර ක් පුරාවට සෙත් පොහොසත් කළ අපගේ සැබෑ වත්කම ඔබයි මෙතුවක් කල් අප හා එක් වූ ඔබට ස්තූතියි | wasara k purawata seth pohosath kala apage sebe wathkama obayi methuwak kal apa ha ek wu obata sthuthiyi |
ප්රේම දඩයම ටෙලි නාට්ය මාලාවේ තුන්වැනි දිගහැරුම | prema dadayama teli natya malawe thunweni digaheruma |
වික්රමසිංහ මහතා සහ කළුතර දිස්ත්රික්කය නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්රී සුගත් මතුගමගේ මහතා විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් එම පක්ෂයෙන් ඉවත් වී ශ්රි ලංකා නිදහස් පක්ෂයේ සාමාජිතක්වය ලබාගැනීමට තීරණය කර ඇතැයි වාර්තාවේ | wikramasinha mahatha saha kaluthara disthrikkaya niyojanaya karamin basnahira palath sabhawe hitapu manthree sugath mathugamage mahatha wimal weerawansha mahathage nayakathwayen yuth ema pakshayen iwath wee shri lanka nidahas pakshaye samajithakwaya labageneemata theeranaya kara etheyi warthawe |
නියමුවා යානය කෙසේ හෝ ගොඩ බා ඇත්තේ දුම්රිය හරස් මාර්ගයක් මතටය | niyamuwa yanaya kese ho goda ba eththe dumriya haras margayak mathataya |
මෙහිදී විශේෂයෙන් ස්ත්රී නෑයන් තමන්ගෙන් සිදුවිය යුතු යුතුකම් ඉටු කිරීමට පෙළඹේ | mehidee wisheshayen sthree neyan thamangen siduwiya yuthu yuthukam itu kireemata pelambe |
අධිකරණ හ බුද්ධ ශාසන අමාත්ය විජේදාස රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩු වූ අධිකරණ අමාත්ය තනතුරට වත්මන් රජයේ විදේශ රැකියා අමාත්ය තලතා අතුකෝරල මහත්මිය අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ | adhikarana ha buddha shasana amathya wijedasa rajapaksha mahatha dhurayen iwath kireemen pasu purappadu wu adhikarana amathya thanathurata wathman rajaye widesha rekiya amathya thalatha athukorala mahathmiya ada perawaruwe janadhipathiwaraya idiriye diwurum dee thibe |
එහිදී ජනතාවට ගත හැකිව තිබුණේ බරපතල තීරණ දෙකින් එකක් පමණි | ehidee janathawata gatha hekiwa thibune barapathala theerana dekin ekak pamani |
අද රාජ්ය නායකත්වය හොබවන රනිල්ට මේ විනාශයෙන් රට මුදා ගැනීමට වුවමනා දේශපාලන සහායක් ලැබේ ද යන්නත් සැක සහිතය | ada rajya nayakathwaya hobawana ranilta me winashayen rata muda geneemata wuwamana deshapalana sahayak lebe da yannath seka sahithaya |
ස්වභාවධර්මය පරිවර්තනය කිරීමට මනුෂ්යයාට ඇති හැකියාව වහලුන් තේරුම් ගත්තේ වැඩ කිරීමෙනි | swabhawadharmaya pariwarthanaya kireemata manushyayata ethi hekiyawa wahalun therum gaththe weda kireemeni |
හිතේ සතුට කියාගන්න බැරි තරම් | hithe sathuta kiyaganna beri tharam |
පිරමිඩ් විල්මා ව්යාපාර සමූහය ලෙස සහතික වේ | piramid wilma wyapara samuhaya lesa sahathika we |
එය සංවිධානකර තිබුණේ සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්යාපාරය හා මාදුලුවාවේ සෝභිත හිමි ගුණානුස්මරණ කමිටුව මගින් | eya sanwidhanakara thibune sadharana samajayak sadaha wu jathika wyaparaya ha maduluwawe sobhitha himi gunanusmarana kamituwa magin |
සිද්ධියේ සැකකරු වන එරාජ් ප්රනාන්දුට වසරේදී මත්තල ගුවන් තොටුපල හා හම්බන්තොට වරාය නිරීක්ෂණ චාරිකාවක යෙදුණු එ | siddhiye sekakaru wana eraj prananduta wasaredee maththala guwan thotupala ha hambanthota waraya nireekshana charikawaka yedunu e |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.