Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මේ අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් එහිදී සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවකගේ රියදුරු වන දිලූම් තුසිත කුමාර දෙවන වරට අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී තමන් සැගව සිටියේ මන්ත්රීවරයාගේ බත්තරමුල්ලේ පිහිටි නිවස තුළ බවට ඔහු කොළඹ අපරාධ කොට්ඨාශයට ප්රකාශයක් ලබාදී ඇති බවයි
me athara neethipathiwaraya wenuwen penee siti niyojya solisitar janaral dileepa peeris ehidee sandahan kale parlimenthu manthree patalee champika ranawakage riyaduru wana dilum thusitha kumara dewana warata athadanguwata geneemata giya awasthawedee thaman segawa sitiye manthreewarayage baththaramulle pihiti niwasa thu...
සියලු දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන ජිනීවා මානව හිමිකම් යෝජනා ක්රියාත්මක කිරීමේ වැඩ පිළිවෙළක් ඇරැඹීම රජයේ අරමුණ යැයි ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පැවැසීය
siyalu deshapalana pakshawala adahas ha yojana selakillata gena jineewa manawa himikam yojana kriyathmaka kireeme weda piliwelak erembeema rajaye aramuna yeyi janadhipathi maithripala sirisena mahatha peweseeya
එහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේ විශ්රාම වැටුප් පිළිබඳ තොරතුරු ලබාගැනීමට නිසි ක්රමවේදයක් නොමැතිවීම හේතුවෙන් විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව පිළිබඳව ජනතාව තුළ කළකිරීමක් පවතින බවයි
ehidee sabhapathiwaraya penwa dunne wishrama wetup pilibanda thorathuru labageneemata nisi kramawedayak nomethiweema hethuwen wishrama wetup departhamenthuwa pilibandawa janathawa thula kalakireemak pawathina bawayi
මුදල රුපියල් ලක්ෂ කි
mudala rupiyal laksha ki
සමන්තට අද සිදුවුනා
samanthata ada siduwuna
සිවාජිලිංගම් මහතා ලංකාදීපයට පැවසීය
siwajilingam mahatha lankadeepayata pewaseeya
මෙම ජනාධිපතිවරණයේදී නික්සන් සිදුකර ගත් අතපසු වීමක් ලෙස සලකන්නේ තීරණාත්මක හා වැඩි ඡන්ද විද්යාල සංඛ්යාවක් දිනා ගත හැකි ප්රාන්ත වලට වැඩි අවධානය යොමු කරනවා වෙනුවට සියළු ප්රාන්ත වල රැස්වීම් පවත්වමින් වැඩි වෙහෙසක් දැරීම නිසා එම වැදගත් ප්රාන්ත අහිමි කර ගැනීමත් තීරණාත්මක රූපවාහිනි විවාද වලදී කෙනඩිට වඩා වෙහෙසට පත්ව සිටි ඔහුට කෙ...
mema janadhipathiwaranayedee niksan sidukara gath athapasu weemak lesa salakanne theeranathmaka ha wedi chanda widyala sankyawak dina gatha heki prantha walata wedi awadhanaya yomu karanawa wenuwata siyalu prantha wala resweem pawathwamin wedi wehesak dereema nisa ema wedagath prantha ahimi kara geneemath theeranathmak...
ට පමණ ගුවන්යානයක මෙන් විශාල ශබ්දයක් ඇසුණු බවත් එම හඬ අවසන්වනවාත් සමඟ පැමිණි වේගවත් සුළඟත් සමඟ ගස් කරකැවී කඩා වැටී වහල සෙවළි කර තිබු උළු සහ සෙවිළි තහඩු ගැලවී ගොස් ඇත
ta pamana guwanyanayaka men wishala shabdayak esunu bawath ema handa awasanwanawath samanga pemini wegawath sulangath samanga gas karakewee kada wetee wahala sewali kara thibu ulu saha sewili thahadu gelawee gos etha
ඔව් ළගට ගියොත් රුපියල් පන්දහසක් රු
ow lagata giyoth rupiyal pandahasak ru
චාමර කසුන් නිරාන් ජයග්රහණ ලබති නිදහස් උදාන ෆ්ලයිංවීල් පාපැදි තරගාවලිය
chamara kasun niran jayagrahana labathi nidahas udana flayinweel papedi tharagawaliya
එහි කියා තිබුණේ කැවුම් කිරිබත් සංග්රහයක් ද ඊට ඇතුළත් කරන ලෙස යි
ehi kiya thibune kewum kiribath sangrahayak da eeta ethulath karana lesa yi
තවත් දෙනකු අතුරුදන්ව සිටින අතර ඔවුන් සොයා පොලිස් මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මකව පවතී
thawath denaku athurudanwa sitina athara owun soya polis meheyum thawaduratath kriyathmakawa pawathee
මූල්ය හා සංවර්ධනය සඳහා වූ ජාතික ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව ජාතියේ කුටුම්භ ණය දෙවන කාර්තුවේදී ජාතික දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට
mulya ha sanwardhanaya sandaha wu jathika ayathanaya wisin nikuth karana lada warthawakata anuwa jathiye kutumbha naya dewana karthuwedee jathika dala desheeya nishpadithayen siyayata
සභාපතිවරයා පුවත්පතට කීවේය
sabhapathiwaraya puwathpathata keeweya
wa
එය සිදුකෙරෙන්නේ අදාල ක්ෂේත්රයේ ප්රවීණයන් මෙන්ම ආශ්රිත ක්ෂේත්රයන්හිද ප්රවීණයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සමුළු තුළදී එම පර්යේෂණ වාර්තා සාකච්ඡ කිරීම මඟිනි
eya sidukerenne adala kshethraye praweenayan menma ashritha kshethrayanhida praweenayange sahabhagithwayen pewethwena samulu thuladee ema paryeshana wartha sakachcha kireema mangini
ඊ ළගට ඉතිරි කෙලවරවල් තුන එකට තබා පොල්ලක ගැටගසයි
ee lagata ithiri kelawarawal thuna ekata thaba pollaka getagasayi
එම්
em
ජනතාවගේ සක්රීය දායකත්වය ඍජුව ලබාගන්නා මහජන කවුන්සිලය දිනාගැනීම දක්වා අපි පෙළ ගැසෙමු
janathawage sakreeya dayakathwaya rijuwa labaganna mahajana kawunsilaya dinageneema dakwa api pela gesemu
එමෙන්ම අද උදෑසන
emenma ada udesana
නි
ni
මගේ මිත්රයෙක් වන නිමලරාජන් තමයි මාව මාධ්ය ක්ෂේත්රයට හඳුන්වලා දුන්නෙ
mage mithrayek wana nimalarajan thamayi mawa madhya kshethrayata handunwala dunne
ලන්ඩනයේදී ශ්රී ලංකාවේ භාෂාව හින්දි වෙයි
landanayedee shree lankawe bhashawa hindi weyi
බලය ලබාගැනීමේ ආයාසය තුළ ඕනෑම පටු තැනකට ඇදවැටෙන්ට තරම් ලැජ්ජාවක් නැති දේශපාලනය අප අනන්තවත් අත්දැක ඇති බැවිනි
balaya labageneeme ayasaya thula onema patu thenakata edawetenta tharam lejjawak nethi deshapalanaya apa ananthawath athdeka ethi bewini
දෝනියව අව්ට් කරලා දීපන්
doniyawa awt karala deepan
මෙම පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පවත්වන්නේ අවංකවම නම් ආණ්ඩුව වහාම ජාතික ප්රශ්නය විසඳීම සඳහා වන ආණ්ඩුවේ විසඳුමත් පළාත් සභා සංශෝධනය පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරයත් රටට ඉදිරිපත් කළ යුතුය
mema parlimenthu thereemkaraka sabhawa pawathwanne awankawama nam anduwa wahama jathika prashnaya wisandeema sandaha wana anduwe wisandumath palath sabha sanshodhanaya pilibandawa anduwe sthawarayath ratata idiripath kala yuthuya
එම ප්රධාන මාර්ගයේ අඹේවල හංදිය ආසන්නයේ නායයාම් තත්ත්වයක් හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බවද වාර්තාවේ
ema pradhana margaye ambewala handiya asannaye nayayam thaththwayak hethuwen margaya awahira wee ethi bawada warthawe
බ්රිතාන්ය අධිරාජ්යය යටතේ නිර්මාණය කළ විශාලතම සුබසාධන රාජ්යය වූ ශ්රී ලංකාව ගොඩනැඟුවේ මෙම කඳුකර දෙමළ ප්රජාව විසින් නිෂ්පාදනය කළ ආදායමෙනි
brithanya adhirajyaya yatathe nirmanaya kala wishalathama subasadhana rajyaya wu shree lankawa godanenguwe mema kandukara demala prajawa wisin nishpadanaya kala adayameni
වසර ඇමරිකා එකසත් ජනපදයේ වැඩියෙන්ම සමූහ ඝාතන සිදු වූ කාලය බවට වාර්තාවක්
wasara emarika ekasath janapadaye wediyenma samuha ghathana sidu wu kalaya bawata warthawak
මොකද ගොඩාක් මාධ්ය වටේ කැමරා අල්ලගෙන හිටියා
mokada godak madhya wate kemara allagena hitiya
වසර කට පසු රත්මලාන ගුවන් තොටුපොළ කලාපීය ගුවන් මෙහෙයුම් අද ආරම්භ කළා
wasara kata pasu rathmalana guwan thotupola kalapeeya guwan meheyum ada arambha kala
එසේ වූ කල පාස්කු ප්රහාරයේ වින්දිතයන් වූ මේ රටේ අහිංසක කිතුණු ජනතාවට හොඳටෝම සාධාරණය ඉටුවනු ඇත
ese wu kala pasku praharaye windithayan wu me rate ahinsaka kithunu janathawata hondatoma sadharanaya ituwanu etha
දෙරට අතර ද්විපාර්ශවික සබඳතා වර්ධන කර ගැනීමට තාරෝ කොනෝ මහතා සිය සංචාරය තුළදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන අග්රාමාත්ය රනිල් වික්රමසිංහ ඇතුළු රජයේ ඉහළ පෙලේ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත යැයිද එම අමාත්යාංශය පවසයි
derata athara dwiparshawika sabandatha wardhana kara geneemata tharo kono mahatha siya sancharaya thuladee janadhipathi maithreepala sirisena agramathya ranil wikramasinha ethulu rajaye ihala pele niladhareen samanga sakachcha pewethweemata niyamitha yeyida ema amathyanshaya pawasayi
තෝ පල ගොබිලා
tho pala gobila
බුද්ධි අංශ වාර්තාවෙන් ආණ්ඩුව කැළබෙයි
buddhi ansha warthawen anduwa kelabeyi
ශ්රී ලංකාව වෙනුවෙන් පැරාලිම්පික් උළෙලකදි පදක්කමක් දිනූ පළමු ක්රීඩකයා ලෙස වාර්තා අතර පිවිසි ඔහු එම පදක්කම දිනා ගත්තේ මීටර් පිරිමි එක් අතක් අප්රාණික ධාවන ඉසව්වෙනි
shree lankawa wenuwen peralimpik ulelakadi padakkamak dinu palamu kreedakaya lesa wartha athara piwisi ohu ema padakkama dina gaththe meetar pirimi ek athak apranika dhawana isawweni
මොහුව හොයන්න කියලා රතු නිවේදනය නිකුත් කළා
mohuwa hoyanna kiyala rathu niwedanaya nikuth kala
ඔහුගේ එම තීරණය හෙට දිනයේදී නිල වශයෙන් ප්රකාශයට පත් කිරීමට නියමිත බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කළේ
ohuge ema theeranaya heta dinayedee nila washayen prakashayata path kireemata niyamitha bawayi shree lanka krikat ayathanaya sandahan kale
බ්රිතාන්ය චැනල් නාළිකාව මගින් මේ වන විට පාස්කු ඉරුදින ප්රහාරය සම්බන්ධයෙන් නව තොරතුරු සහ පුද්ගලයන් අනාවරණය කර තිබීම සහ එම තොරතුරු විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා තීරණය කර තිබීම මත මේ ඉල්ලීම කරන ලදි
brithanya chenal nalikawa magin me wana wita pasku irudina praharaya sambandhayen nawa thorathuru saha pudgalayan anawaranaya kara thibeema saha ema thorathuru wimarshanayata parlimenthu thereem karaka sabhawak path kireemata janadhipathi ranil wikramasinha mahatha theeranaya kara thibeema matha me illeema karana ladi
වකුගඩු රෝග ඇතුළු බෝ නොවන රෝග ගණනාවකට රසායනික පොහොර භාවිතය හේතුකාරක වේ
wakugadu roga ethulu bo nowana roga gananawakata rasayanika pohora bhawithaya hethukaraka we
පසුගිය කාලයේ මේ රටේ ලොකු වෙනසකට ලක් වුණා
pasugiya kalaye me rate loku wenasakata lak wuna
ඉතිං ඒක නිසා තමන් කරන කටයුතු සාධාරණව ඉටුවෙන්න ඕනේ කියන එක තමයි මගේ විශ්වාසය
ithin eka nisa thaman karana katayuthu sadharanawa ituwenna one kiyana eka thamayi mage wishwasaya
කේ
ke
අනුරාධපුර ශිෂ්ය නායක නායිකාවන් දැනුවත් කිරීමක්
anuradhapura shishya nayaka nayikawan denuwath kireemak
අපරාධ සිදු කරන්නන් බොහෝ අවස්ථාවල ගැලවී ගොස් ඇත
aparadha sidu karannan boho awasthawala gelawee gos etha
අවශ්ය වන්නේ දිගින් දිගටම පවතින තදබල උණ සහ හිසරදය වගේම පපුවේ වෙදනාවත් තිබේනම් වෛද්යවරයකු හමුවී ඉක්මණින් ප්රතිකාර ගැනීමයි
awashya wanne digin digatama pawathina thadabala una saha hisaradaya wagema papuwe wedanawath thibenam waidyawarayaku hamuwee ikmanin prathikara geneemayi
අපේ රාජ්ය දේපළ වරාය විකුණුවා
ape rajya depala waraya wikunuwa
විදෙස් වාර්තා වල දැක්වෙන්නේ එය සමාජ මාධ්ය භාවිත කරන බහුතර පාකිස්තානුවන්ගේ සමච්චලයට අග්රාමාත්ය ඉම්රාන් ඛාන් මේ වන විටත් පත්ව සිටින බවයි
wides wartha wala dekwenne eya samaja madhya bhawitha karana bahuthara pakisthanuwange samachchalayata agramathya imran kan me wana witath pathwa sitina bawayi
යයි කියා මුළුතැන්ගේ දෙසට ගියාය
yayi kiya muluthenge desata giyaya
ඔහු දොරට පා පහරක් එල්ල කළේය
ohu dorata pa paharak ella kaleya
සියවසකට ආසන්න කාලයක් අනුන්ගේ රෙදි සේදූ මිනිස් සමූහයකගේ වත්මන් තත්ත්වය පිළිබඳ උපන් වේදනාවක් ඔහුගේ කට හඬෙහි විය
siyawasakata asanna kalayak anunge redi sedu minis samuhayakage wathman thaththwaya pilibanda upan wedanawak ohuge kata handehi wiya
තරගාවලියේ වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල සහ කිංග්ස් පන්ජාබ් පිල අතර අද වැනිදා පැවති තරගයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල පරදවා ලකුණු තියුණු ජයක් ලබාගැනීමට කිංග්ස් පන්ජාබ් පිල සමත්විය
tharagawaliye weni tharagaya lesa dilli deyar dewils pila saha kings panjab pila athara ada wenida pewathi tharagayedee dilli deyar dewils pila paradawa lakunu thiyunu jayak labageneemata kings panjab pila samathwiya
ශ්රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ වන නිකාය දින සැමරුම එම නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්ය මකුලෑවේ ශ්රී විමල මහ නා හිමියන්ගේ ප්රධානත්වයෙන් කොළඹ බත්තරමුල්ල අපේ ගම පරිශ්රයේ දී පැවැත්වුණා
shree lanka ramaknkna maha nikaye wana nikaya dina semaruma ema nikaye maha nayaka aggamaha panditha athipujya makulewe shree wimala maha na himiyange pradhanathwayen kolamba baththaramulla ape gama parishraye dee pewethwuna
සිරිමාවෝ මැතිනිය එක පැත්තක චන්ද්රිකා මහත්මිය තව පැත්තක
sirimawo methiniya eka peththaka chandrika mahathmiya thawa peththaka
රාජ්ය අමාත්ය රෝහණ දිසානායක මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා
rajya amathya rohana disanayaka mahatha ethulu pirisak ema awasthawata ekwa sitiya
මරදාන සමාජීය හා සාමයික කේන්ද්රෙය්දී අද පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය
maradana samajeeya ha samayika kendreydee ada pewathi madhya hamuwakata ekwemin e mahatha me bawa keeya
සංස්කරණය
sanskaranaya
මේ වගේ දෙයක් මින් පස්සේ තව කෙනකුට වෙනවට මම කැමති නෑ
me wage deyak min passe thawa kenakuta wenawata mama kemathi ne
පාසල් සිසුන් පැද්ද පහුර පෙරළී දෙදෙනෙක් මරුට
pasal sisun pedda pahura peralee dedenek maruta
මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්යුහයේ හා නීතිරීතිවල ප්රතිසංස්කරණ හඳුනාගැනීමටත් ඒ සම්බන්ධයෙන් අවශ්ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සභානායක අධ්යාපන අමාත්ය දිනේෂ් ගුණවර්ධනගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ යලි රැස් වුණා
methiwarana saha chanda wimaseem wyuhaye ha neethireethiwala prathisanskarana handunageneematath e sambandhayen awashya sanshodhana idiripath kireematath path kala parlimenthu wishesha karaka sabhawa sabhanayaka adhyapana amathya dinesh gunawardhanage pradhanathwayen parlimenthu sankeernayedee eeye yali res wuna
අනේ පව් අනේ
ane paw ane
මධ්යම කාරක සභික පළාත් සභා මන්තී්ර නීතිඥ සුනිල් වටගල සහෝදරයා අදහස් දක්වමින්
madhyama karaka sabhika palath sabha mantheera neethigna sunil watagala sahodaraya adahas dakwamin
උණ සිහිවිකල්වීම තෙහෙට්ටුව මාංශපේෂී වේදනාව ලිස්ටීරියෝසිස් රෝග ලක්ෂය
una sihiwikalweema thehettuwa manshapeshee wedanawa listeeriyosis roga lakshaya
සිද්ධිය ගැන වහා පරීක්ෂණයක් අරඹන බව මලයාසියානු අග්රාමාත්ය මොහොමඩ් නජීඩ් මහතා පවසා ඇති අතර යුක්රේන අග්රාමාත්යවරයා ද ඒ ගැන පරීක්ෂණයක් ආරම්භ කරන බව කියයි
siddhiya gena waha pareekshanayak arambana bawa malayasiyanu agramathya mohomad najeed mahatha pawasa ethi athara yukrena agramathyawaraya da e gena pareekshanayak arambha karana bawa kiyayi
ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ විමර්ශන ඒකකයේ නමින් මුදල් වංචාවක් සිදු කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහනුවර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ
janadhipathi lekam karyalaye wishesha wimarshana ekakaye namin mudal wanchawak sidu kireemata uthsaha kala pudgalayeku athadanguwata geneema sandaha mahanuwara polisiya wimarshana arambha kara thibe
ශ්රී ලංකා කණ්ඩායමට අද තරගය තීරණාත්මකයි
shree lanka kandayamata ada tharagaya theeranathmakayi
දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව පළමු කාර්තුවේ ඉලක්ක ගත බදු ආදායම ඉක්මවයි
deshiya adayam departhumenthuwa palamu karthuwe ilakka gatha badu adayama ikmawayi
ත්රස්තයින්ගෙන් ටික්රිට් නගරය බේරා ගැනීමේ දැවැන්ත මෙහෙයුමක්
thrasthayingen tikrit nagaraya bera geneeme dewentha meheyumak
රජතුමාද සංචාරය කිරීමේදී නවතින්නේ එම ස්ථානයේ ය
rajathumada sancharaya kireemedee nawathinne ema sthanaye ya
රාජපක්ෂ රෙජීමය අවසන් ගමන් ගියා
rajapaksha rejeemaya awasan gaman giya
ජාත්යන්තර උළෙලවලට ඉදිරිපත් කලේ මුල් සංස්කරණය
jathyanthara ulelawalata idiripath kale mul sanskaranaya
මම යන ගමන නවත්වන්න බැහැ
mama yana gamana nawathwanna behe
පමණක් එරුණි කුමරුට රන් කිරි තිසරා යන පදය පාඨකයා තුළ ද ඒ හැඟීම දනවයි
pamanak eruni kumaruta ran kiri thisara yana padaya patakaya thula da e hengeema danawayi
කාලකන්නි හැත්ත
kalakanni heththa
නමුත් ආණ්ඩුව ඒක කරන්නේ නැහැ
namuth anduwa eka karanne nehe
ee
කවුද හිතුවෙ අලියයි බුලත් කොලෙයි එකතු වෙයි කියලා
kawuda hithuwe aliyayi bulath koleyi ekathu weyi kiyala
පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර නාරාහේන්පිට පොලිස් මෘත ශරීරාගාරය වෙත යැවිණි
pasuwa pashchath marana pareekshanaya sandaha sirura narahenpita polis mtha shareeragaraya wetha yewini
අපට හඳුනාගත හැකි අවසාන වින්දිතකාන්තා කණ්ඩායම නම් ස්වකීය ස්වාමිපුරුෂයන් කැරළිවලට සහභාගී වූ බවට චෝදනා කරමින් රජයේ හමුදාවේ නියෝජිතයන් විසින් මරණ දඬුවම පනවන ලද සිංහල කාන්තාවන්ය
apata handunagatha heki awasana windithakantha kandayama nam swakeeya swamipurushayan keraliwalata sahabhagee wu bawata chodana karamin rajaye hamudawe niyojithayan wisin marana danduwama panawana lada sinhala kanthawanya
ගැටුම්වලදී මියයන පුද්ගලයින්ගේ අවයව මෙලෙස අලෙවි කරන බවටයි තානාපතිවරයා තොරතුරු ලබා දී ඇත්තේ
getumwaladee miyayana pudgalayinge awayawa melesa alewi karana bawatayi thanapathiwaraya thorathuru laba dee eththe
පළමුවැනි කාරණය මහ වැස්සේ මී වද කඩන්න ගස් බඩගාන්න බැරි කමය
palamuweni karanaya maha wesse mee wada kadanna gas badaganna beri kamaya
ආත්මාර්ථකාමයෙන් පිරිච්ච විනයක් නැති සියල්ල මුදල් මත තීරණය කරන ධනවාදයට මෙවැනි තත්වයන් පරාජය කරන්න බැහැ කියන බව ඔප්පු කරමින් තිබෙනවා
athmarthakamayen pirichcha winayak nethi siyalla mudal matha theeranaya karana dhanawadayata meweni thathwayan parajaya karanna behe kiyana bawa oppu karamin thibenawa
අපි එයට අවසර දුන්නේ නැහැ
api eyata awasara dunne nehe
මෙ ලිපියෙන් ගෙන එන්නෙ ලොව පුරා සතුන් වෙනුවෙන් වෙන් වුණු ගුවන් පාලම් කිහිපයක දසුන් පෙලකි
me lipiyen gena enne lowa pura sathun wenuwen wen wunu guwan palam kihipayaka dasun pelaki
එහෙම ළමයින්ට සතුන්ට වගේ පහරදෙනකොට අපිට බලාගෙන ඉන්න පුළුවන්ද හන්දියක් හන්දියක් ගානේ බස් රථය නතර කරමින් කොළඹ ගිය මහින්ද හිතවාදීන් සෙව්ව තරුණයන් කියන හැඟුම්බර කතාවලට බස් රථයේ සිටි මගීන්ගේ පපු කැවුතු ඉරාගෙන සියුම් ලේ නහරවලට පවා දැනෙන බව භාන්ත්ර වී තිබුණු මුහුණුවලින් පෙණිනි
ehema lamayinta sathunta wage paharadenakota apita balagena inna puluwanda handiyak handiyak gane bas rathaya nathara karamin kolamba giya mahinda hithawadeen sewwa tharunayan kiyana hengumbara kathawalata bas rathaye siti mageenge papu kewuthu iragena siyum le naharawalata pawa denena bawa bhanthra wee thibunu muhunuw...
මොහොමඩ් බුඅසිසි දෙවැන්නා විය
mohomad buasisi dewenna wiya
මෙවැනි ප්රහාර සිදු වූ බොහෝමයක් අවස්ථාවලදී සිදු වූයේ ඒවා මාධ්යයට පුවතක් වීම සහ දින කිහිපයක් ගෙවී ගිය පසු එම සිදුවීම අමතක කොට දැමීමය
meweni prahara sidu wu bohomayak awasthawaladee sidu wuye ewa madhyayata puwathak weema saha dina kihipayak gewee giya pasu ema siduweema amathaka kota demeemaya
සෑම නිවසකම සහ පොදු ස්ථානයකම වාගේ බංකරයක් සකස් කරගෙන තිබේ
sema niwasakama saha podu sthanayakama wage bankarayak sakas karagena thibe
හම්බ උනේ නැ
hamba une ne
කි්රකට් තරගයේ අවසන් ඕවර් කිහිපයේදි තමන් නරඹමින් සිටි රූපවාහිනි චැනලය මාරු කිරීමෙන් කෝපයට පත්වූ සැමියෙක් සිය බිරිදට මරණ තර්ජන කරමින් පහරදිමේ සිදුවීමක් එංගලන්තයෙන් වාර්තා වේ
kirakat tharagaye awasan owar kihipayedi thaman narambamin siti rupawahini chenalaya maru kireemen kopayata pathwu semiyek siya biridata marana tharjana karamin paharadime siduweemak engalanthayen wartha we
ලක් ඉතිහාසෙයහි අාණ්ඩුවකට ඵරෙහිව පවත්වන අති දැවැන්තතම විරෝධතාව
lak ithihaseyahi aanduwakata parehiwa pawathwana athi dewenthathama wireadhathawa
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොල පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය
siddhiya sambandhayen gampola polis adhikareewarayage adheekshanaya yatathe wimarshanayak arambha kara ethi bawa polis mulasthanaya sandahan kaleya
මෙලෙස මියගොස් ඇත්තේ උඩුවර ප්රදේශයේ පදිංචි හැවිරිදි පුද්ගලයෙකි
melesa miyagos eththe uduwara pradeshaye padinchi hewiridi pudgalayeki
දෙරණ පවුලේ සඟයෙකුගේ හදිසි වියෝව
derana pawule sangayekuge hadisi wiyowa
මෙහි තවත් මූලික කරුණක් තිබේ
mehi thawath mulika karunak thibe
ඇෆ්ගනිස්ථානයෙන් විදේශ හමුදා ඉවත් කරගැනීමට එකඟත්වයක්
efganisthanayen widesha hamuda iwath karageneemata ekangathwayak
ඔහුගේ සාහිත්ය විචාර ග්රන්ථ මාලාව මෙයට ඉදිරිපත් කළ හැකි හොඳම සාක්ෂ්යය වෙයි
ohuge sahithya wichara grantha malawa meyata idiripath kala heki hondama sakshyaya weyi
උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට එය සාමාන්ය ජීවිතයකින් තොර සාමයකි හමුදාව ප්රායෝගිකව කඳවුරු බැඳ ගත් දේශයක ඔවුන් ගැටගසා ගන්නා ජීවිතය ගර්හිත ය
uthuru negenahira demala janathawata eya samanya jeewithayakin thora samayaki hamudawa prayogikawa kandawuru benda gath deshayaka owun getagasa ganna jeewithaya garhitha ya
කින් ඉහළ නැංවෙනු ඇති
kin ihala nenwenu ethi
ප්රාදේශීය දිස්ත්රික් මට්ටමේ නිර්නායක වෙනස් විය
pradesheeya disthrik mattame nirnayaka wenas wiya