Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ඒ හරහා සිරුරේ ශක්තිය නිපදවන ෙසෙලවල ඇති සංඝටකවලට හානි පමුණුවන අතරම ඩී | e haraha sirure shakthiya nipadawana eselawala ethi sanghatakawalata hani pamunuwana atharama dee |
මෙරට ආර්ථිකයේ යහපත් ප්රවණතාවයන් පෙන්නුම් කරන බව මුදල් අමාත්යාංශ ලේකම් පී | merata arthikaye yahapath prawanathawayan pennum karana bawa mudal amathyansha lekam pee |
සිංගප්පූරුවේදී මහින්ද රනිල් රහසිගත හමුවෙන් පසුවද කැබිනට් මණ්ඩල සංශෝධනය ජනමත විචාරණය සහ ආන්දෝලනාත්මක බැඳුම්කර වංචා විමර්ශන සභාවේ පරීක්ෂණවලදී මහින්දගේ අත්සන ඉදිරිපත්වීම ආදී කරුණු කරළියට පැමිණියේ ය | singappuruwedee mahinda ranil rahasigatha hamuwen pasuwada kebinat mandala sanshodhanaya janamatha wicharanaya saha andolanathmaka bendumkara wancha wimarshana sabhawe pareekshanawaladee mahindage athsana idiripathweema adee karunu karaliyata peminiye ya |
වාහන ආනයනකරුවන් ලෙස අපගේ රැකියා නැතිවී අප අන්ත අසරණ වී මේ වනවිට අවුරුදු එකහමාරකි | wahana anayanakaruwan lesa apage rekiya nethiwee apa antha asarana wee me wanawita awurudu ekahamaraki |
දස ධාතුයො උපාදින්නුපාදානියා | dasa dhathuyo upadinnupadaniya |
ගමගේ හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ බලය අයුතු ලෙස පරිහරණය ඇතුළු ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සලකා බලා මෙම තීරණය ගත් බවයි | gamage hiru prawththi anshayata kiya sitiye balaya ayuthu lesa pariharanaya ethulu ohuta erehiwa ella wee ethi chodana salaka bala mema theeranaya gath bawayi |
ඊට පෙර පාර්ලිමේන්තුවේ ඡන්ද කොට්ඨාස ක් නියෝජනය කරනා ආසන ක් තිබිණි | eeta pera parlimenthuwe chanda kottasa k niyojanaya karana asana k thibini |
එහිදී කම්කරු පක්ෂය ආසන ක් ජය ගෙන ඇති අතර අගමැති ඬේවිඞ් කැමරන්ගේ කන්සර්වටිව් පක්ෂය ආසන ක් ජයග්රහණය කර තිබෙනවා | ehidee kamkaru pakshaya asana k jaya gena ethi athara agamethi ndewin kemarange kansarwatiw pakshaya asana k jayagrahanaya kara thibenawa |
එවන් අවස්ථාවක හිත්පිත් නැතිව වනචාරී මිනිසුන් මෙන් එක පවුලේ එකම ඥාතීන් විසින් ඉඩම් කැබැල්ලකට ඇනකොටාගෙන වෙඩිතබාගෙන මරාගන්න තරම් මිනිස් ගතිගුණ පිරිහී ඇති බව නම් පැහැදිලිය | ewan awasthawaka hithpith nethiwa wanacharee minisun men eka pawule ekama gnatheen wisin idam kebellakata enakotagena wedithabagena maraganna tharam minis gathiguna pirihee ethi bawa nam pehediliya |
කවදාවත් දැකපු නැති අගමැති පොරයක් මේ ඡුන්දෙදී අපි දකිනවා | kawadawath dekapu nethi agamethi porayak me chundedee api dakinawa |
න් පහළ සත් සාමාජික රග්බි තරග අද සහ හෙට | n pahala sath samajika ragbi tharaga ada saha heta |
ඉරාන න්යෂ්ටික ක්රියාකාරකම් සම්බන්ධයෙන් ලෝක බලවතුන් සමග පැවැත්වෙන සාකච්ඡා සාර්ථක මට්ටමකට පත් වීමත් සමග ආසියානු වෙලඳපොල තුළ තෙල් මිල පහත බැසීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ | irana nyashtika kriyakarakam sambandhayen loka balawathun samaga pewethwena sakachcha sarthaka mattamakata path weemath samaga asiyanu welandapola thula thel mila pahatha beseemata patan gena ethi bawa wartha we |
එහිදී පාර්ලිමේන්තුවේවිවිධ පක්ෂ නියෝජන කරන මන්ත්රීවරුන්ගේ සහයෝගය ඒ මැදිහත්වීම අපි බලාපොරොත්තුවෙනවා | ehidee parlimenthuwewiwidha paksha niyojana karana manthreewarunge sahayogaya e medihathweema api balaporoththuwenawa |
මෙතෙක් ඊට ප්රතිචාර ලැබී නැති බවද ඇය සඳහන් කළාය | methek eeta prathichara lebee nethi bawada eya sandahan kalaya |
පවුලේ දිවිය සරු කරගන්වා ගැනීමෙහිලා මෙවැනි මගපෙන්වීම් උපදේශකයා හෙවත් සිරාක් ග්රන්ථයෙහි ද වෙයි | pawule diwiya saru karaganwa geneemehila meweni magapenweem upadeshakaya hewath sirak granthayehi da weyi |
මෙම සිද්ධියට විපක්ෂයේ කිසිවෙක් හෝ යාන්තමින්වත් ගෑවී සිටියා නම් පොහොට්ටුවේ කටකාරයන් උඩපනින ආකාරය ද කව්රුත් දනිති | mema siddhiyata wipakshaye kisiwek ho yanthaminwath gewee sitiya nam pohottuwe katakarayan udapanina akaraya da kawruth danithi |
ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන කොමසාරිස් නීතීඥ ජනප්රිත් ප්රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව මෙම හමුව සංවිධානය කෙරිණි | shree lanka baladaksha sangamaye pradhana komasaris neetheegna janaprith pranandu mahathage illeemakata anuwa mema hamuwa sanwidhanaya kerini |
දැනට ආහාර සඳහා භාවිතා කරන සියලුම රසකාරක ආදේශක ලංකාවේ අනුමත කරල තියෙන දේවල් නිසා ගැටලුවක් නැහැ | denata ahara sandaha bhawitha karana siyaluma rasakaraka adeshaka lankawe anumatha karala thiyena dewal nisa getaluwak nehe |
නව දෙනෙකුගෙන් සමන්විත එම නායකත්ව මණ්ඩලයේ සභාපති ධුරය කරු ජයසූරිය මහතාට හිමිව ඇති අතර සජිත් ප්රේමදාස සහ රවී කරුණානායක යන මහත්වරුන්ද එහි එහි සාමාජිකයෝ වෙති | nawa denekugen samanwitha ema nayakathwa mandalaye sabhapathi dhuraya karu jayasuriya mahathata himiwa ethi athara sajith premadasa saha rawee karunanayaka yana mahathwarunda ehi ehi samajikayo wethi |
මෙමඟින් විශ්රාම යාමෙන් පසු ඇති විය හැකි නැතිබැරිකම අඩු කිරීමට හැකි වෙනවා | memangin wishrama yamen pasu ethi wiya heki nethiberikama adu kireemata heki wenawa |
කෙසේ වෙතත් කොරෝනා වයිරසය නීති පනවා දඬුවමින්ම මර්දනය කළ හැක්කක් නොවේ | kese wethath korona wayirasaya neethi panawa danduwaminma mardanaya kala hekkak nowe |
ක් දක්වා රු | k dakwa ru |
තරුණ තරුණියන්ගේ අදහස්වලට නිසි අවධානයක් යොමු කරමින් පාර්ලිමේන්තු කමිටු සඳහා නියෝජනයක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා | tharuna tharuniyange adahaswalata nisi awadhanayak yomu karamin parlimenthu kamitu sandaha niyojanayak laba deemata selasum kara thibenawa |
දුටුවන් වශීකරන රූ සපුවකින් යුක්ත වේ | dutuwan washeekarana ru sapuwakin yuktha we |
පරිමාණය | parimanaya |
එකට ප්රශ්නයක් වෙලා තිබුණේ | ekata prashnayak wela thibune |
නාලක සංජීව දහනායක සහ ඉන්දිකා රාමනායක කොළඹ කොටුවේ පැවැති ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාව සහ උපවාසය නවත්වා දැමීමට අද දහවල් ඔවුහු පියවර ගත්හ | nalaka sanjeewa dahanayaka saha indika ramanayaka kolamba kotuwe pewethi abadhitha ranawiruwange wirodhathawa saha upawasaya nawathwa demeemata ada dahawal owuhu piyawara gathha |
මෙහෙ ඉටිපන්දනුත් නෑ | mehe itipandanuth ne |
වි | wi |
මහින්ද සුළග සමග රටම දිනන සටනක මුලන්යය නිදහස්පක්ෂ ක්රියාකාරී සාමාජික හමුව | mahinda sulaga samaga ratama dinana satanaka mulanyaya nidahaspaksha kriyakaree samajika hamuwa |
ඉදිරියේදී වෛද්යවරුන් විශාල පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බව පැවසූ විජේසූරිය මහතා එම පිරිස පැමිණි පසු මෙම අර්බුදකාරි තත්වයට විසඳුම් ලැබෙනු ඇතැයිදඔහු විශ්වාසය පළ කළේය | idiriyedee waidyawarun wishala pirisak meratata pemineemata niyamitha bawa pewasu wijesuriya mahatha ema pirisa pemini pasu mema arbudakari thathwayata wisandum lebenu etheyidaohu wishwasaya pala kaleya |
නමුත් යුක්තිය කිවූ විට පවා ගිණි පිටවෙන ශරිරයන් සිටියා වුවුද යුක්තිය සහ නිදහස වෙනුවෙන් පෙනී සිටින පුරවැසියන් යුක්තිය පිළිබද සිය බලාපොරොත්තූන් සහ ක්රියාකාරීත්වයන් කුමන හෝ තත්ත්වයන් යටතේ වුවද අත්හල යුතු නොවන්නේය | namuth yukthiya kiwu wita pawa gini pitawena sharirayan sitiya wuwuda yukthiya saha nidahasa wenuwen penee sitina purawesiyan yukthiya pilibada siya balaporoththun saha kriyakareethwayan kumana ho thaththwayan yatathe wuwada athhala yuthu nowanneya |
පුද්ගල ඝාතනවලට හේතුව මෙන්න | pudgala ghathanawalata hethuwa menna |
ගලගොඩඅත්තේ ඥානසාර වැනි බෞද්ධ භික්ෂුත්වය පැත්තෙන්වත් ශිෂ්ට පෘථග්ජන සාරධර්ම පැත්තෙන්වත් සාධනීය වාර්තාවක් නැති අලජ්ජි ප්රබන්ධයක් ගෝඨාභය රාජපක්ෂ හරහා මහා සත්යයක් සහ යථාර්ථයක් වශයෙන් මේ පොළොවේ පැල කිරීමට ඔහු ඉඩ හැරියේ එබැවිනි | galagodaaththe gnanasara weni bauddha bhikshuthwaya peththenwath shishta pthagjana saradharma peththenwath sadhaneeya warthawak nethi alajji prabandhayak gotabhaya rajapaksha haraha maha sathyayak saha yatharthayak washayen me polowe pela kireemata ohu ida heriye ebewini |
මෙරට සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන ක ණය මුදලක් අඩු පොළියක් යටතේ ලබාදෙන බවට ලෝක බැංකුව නිළ වශයෙන් දැනුම් දුන් බව මුදල් අමාත්ය රවී කරුණානායක පවසනවා | merata sanwardhana katayuthu sandaha emarikanu dolar miliyana ka naya mudalak adu poliyak yatathe labadena bawata loka benkuwa nila washayen denum dun bawa mudal amathya rawee karunanayaka pawasanawa |
ඇමති මණ්ඩලය සම්පූර්ණයෙන් වෙනස් වෙයි | emathi mandalaya sampurnayen wenas weyi |
මදු මාධව අරවින්ද ආණ්ඩුවට එක්වෙයි විඩියෝව නරඹන්න | madu madhawa arawinda anduwata ekweyi widiyowa narambanna |
කැනඩාව සංස්කරණය කැනඩාව තුළ සරණාගතයන් ප්රබල ලෙස ඍජුව හෝ වක්රව ත්රස්ත්රවාදය සමග සම්බන්ධ වී ඇත | kenadawa sanskaranaya kenadawa thula saranagathayan prabala lesa rijuwa ho wakrawa thrasthrawadaya samaga sambandha wee etha |
මාලඹේ සිසුන් පෙත්සම ඉවත්කර ගනියි | malambe sisun pethsama iwathkara ganiyi |
අම්ම කෙනෙක් මිනියවත් බාරගන්න බෑ කියන්නෙ කොච්චර යහපත් පුතෙක් වෙන්න ඇතිද හා උනහපුලුවාට ඌගේ පැටියා මැණිකක් ලූ | amma kenek miniyawath baraganna be kiyanne kochchara yahapath puthek wenna ethida ha unahapuluwata uge petiya menikak lu |
ඩෙල්ෆ් ප්රාදේශීය සභාවේ සභාපති ඩැනියල් රෙක්සින් මහතාගේ මරණය සම්බන්දයෙන් ප්රශ්න කිරීම සඳහා ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සමග මරණයට පත් ඩැනියල් රෙක්සිත් මහතාගේ බිරිඳත් තවත් පුද්ගලයෙකුත් අත්අඩංගුවට ගෙන ඇත | delf pradesheeya sabhawe sabhapathi deniyal reksin mahathage maranaya sambandayen prashna kireema sandaha ohu athadanguwata gena ethi athara ohu samaga maranayata path deniyal reksith mahathage birindath thawath pudgalayekuth athadanguwata gena etha |
පාසැල් විශ්ව විද්යාල කාර්මික විද්යාල වල ගුණාත්මක බව ඉහල නැංවීමටත් නව ලොව ජයගන්න පහසුකම් සැපයීමටත් දැක්මක් ඇති එකම තෝරාගැනීම එක්සත් ජාතික පක්ෂයයි වෙනිදාට එන්න එක්සත් ජාතික පක්ෂය දිනවා දළ දේශීය නිෂ්පාදනයෙන් ක් අධ්යාපනයට වෙන්කරවා ගෙන ලොව දිනන සිසු පරපුරක් බිහි කරමු | pasel wishwa widyala karmika widyala wala gunathmaka bawa ihala nenweematath nawa lowa jayaganna pahasukam sepayeematath dekmak ethi ekama thorageneema eksath jathika pakshayayi wenidata enna eksath jathika pakshaya dinawa dala desheeya nishpadanayen k adhyapanayata wenkarawa gena lowa dinana sisu parapurak bihi karamu |
සිය මිත්තණිය විසින් දර පළමින් සිටි අවස්ථාවේදී අදාළ දරුවා දර කැබැල්ලක් ගැනීම සඳහා එම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී දරුවාගේ හිස ප්රදේශයට පොරව පහර වැදී ඇති බව පොලීසිය පැවසුවේය | siya miththaniya wisin dara palamin siti awasthawedee adala daruwa dara kebellak geneema sandaha ema sthanayata pemina ethi athara ehidee daruwage hisa pradeshayata porawa pahara wedee ethi bawa poleesiya pewasuweya |
සැරසන්ස් සහ රාගම අතර තරඟය අද | serasans saha ragama athara tharangaya ada |
වීරවංසගේ රිවර්ස් පෙත්ත හැදුනේ මෙතැනින් විය හැක | weerawansage riwars peththa hedune methenin wiya heka |
ආහාර සඳහා වට්ටක්කා කැකිරි කොමඩු වැනි එළවළු හා පලතුරු අග්බෝ අසලටම ලබාදීමට වනජීවි නිලධාරීන් කටයුතු කර තිබෙනවා | ahara sandaha wattakka kekiri komadu weni elawalu ha palathuru agbo asalatama labadeemata wanajeewi niladhareen katayuthu kara thibenawa |
ඒ උනාට මෙහෙ විනෝද වෙන්න ඉඩක් නෑ | e unata mehe winoda wenna idak ne |
සිංහාරච්චි මහතා පවසයි | sinharachchi mahatha pawasayi |
ඒ අනුව රෝහලේ දි ප්රතිකාර කළ වෛද්යවරයාට තම නිගමනය අනුව මළ සිරුරක් භාර දීමට හැකියාව තිබෙනවා දේහය ඥාතින්ට භාරදීමෙන් පසු සෙනසුරාදා දහවල් එය කරාපිටියේ අවමංගල්ය ශාලාවක තැන්පත් කර තිබියදී එල්ල වූ විරෝධයක් හේතුවෙන් දියණියගේ නිවසට ගෙන ගොස් ඇතැයි මහජන සෞඛ්ය පරීක්ෂකවරු කියති | e anuwa rohale di prathikara kala waidyawarayata thama nigamanaya anuwa mala sirurak bhara deemata hekiyawa thibenawa dehaya gnathinta bharadeemen pasu senasurada dahawal eya karapitiye awamangalya shalawaka thenpath kara thibiyadee ella wu wirodhayak hethuwen diyaniyage niwasata gena gos etheyi mahajana saukya pareeks... |
රැස්වීම මනුෂ නානායක්කාර ඇමැතිවරයාගේ මෙහෙයවීමෙන් කැඳවන ලද අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි විය | resweema manusha nanayakkara emethiwarayage meheyaweemen kendawana lada awasthawak lesa hendinwiya heki wiya |
කැනඩාවට බෝට්ටුවෙන් පනින්න ගිය ශ්රී ලාංකිකයන් ක් කේරළයේදී අත්අඩංගුවට | kenadawata bottuwen paninna giya shree lankikayan k keralayedee athadanguwata |
නාගරික කෘෂිකාර්මික වැඩසටහන ආධාර කිරීමට පරිත්යාගශීලීන් ඉදිරිපත් වී ඇති බවත් සාර්ථක ලෙස ක්රියාත්මක කිරීමකදී වැඩි මූල්ය ආධාර ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිත විම්ලේන්ද්ර ශරන් මහතා පැහැදිලි කළේය | nagarika kshikarmika wedasatahana adhara kireemata parithyagasheeleen idiripath wee ethi bawath sarthaka lesa kriyathmaka kireemakadee wedi mulya adhara laba denu etheyi balaporoththu wana bawath eksath jatheenge ahara ha kshikarma sanwidhanaye merata niyojitha wimlendra sharan mahatha pehedili kaleya |
දසුන් ශානක කිසිදු ලකුණක් නොලබා දැවී ගියා | dasun shanaka kisidu lakunak nolaba dewee giya |
බද්දේගම මහජන පොළ භූමියේදී ලාෆ් ගෑස් බෙදාහැරීමක් අතරතුර බහින්බස්වීමක් දුර දිග යාමෙන් එම ස්ථානයේ උණුස්ම් තත්ත්වයක් හට ගත් අතර බද්දේගම පොලිසිය සහ යුධ හමුදාව එක්ව සිද්ධිය පාලනය කිරිමට කටයුතු කළා | baddegama mahajana pola bhumiyedee laf ges bedahereemak atharathura bahinbasweemak dura diga yamen ema sthanaye unusm thaththwayak hata gath athara baddegama polisiya saha yudha hamudawa ekwa siddhiya palanaya kirimata katayuthu kala |
තරුණයා ඇය සමග හෙමින් ඇවිද ගෙන ගොස් වෙළඳ සලක් පිටුපස පදික වේදිකාවට ගොඩවිය | tharunaya eya samaga hemin ewida gena gos welanda salak pitupasa padika wedikawata godawiya |
නව මැතිවරණ ක්රමයක් ගැන අවුරුදු ක් තිස්සේ සාකච්ඡා කළා | nawa methiwarana kramayak gena awurudu k thisse sakachcha kala |
සිරාවටම කිව්වොත් මම දන්නැහැ පට්ට චාටර් | sirawatama kiwwoth mama dannehe patta chatar |
එහි තිබූ පොරොත්තු ලේඛනය ද දිගු වූයෙන් ඔහුට මාසයක විරාමයකට පසුව දිනයක් ලබාදීමට එහිදී ඔහු පරීක්ෂා කළ වෛද්යවරයා විසින් පියවර ගෙන තිබිණි | ehi thibu poroththu lekanaya da digu wuyen ohuta masayaka wiramayakata pasuwa dinayak labadeemata ehidee ohu pareeksha kala waidyawaraya wisin piyawara gena thibini |
ඒ නිසාවෙන්ම ඔහු ලොව වඩාත්ම අලෙවි වාර්තා තැබූ සංගීතඥයන් අතරින් අයෙකු වන අතර ලොව වැඩිම අලෙවි වාර්තා තැබූ කැනේඩියානු රොක් සංගීත ශිල්පියා වෙයි | e nisawenma ohu lowa wadathma alewi wartha thebu sangeethagnayan atharin ayeku wana athara lowa wedima alewi wartha thebu kenediyanu rok sangeetha shilpiya weyi |
අනෙක් පිරිස අධිකරණ නියෝග මත පුනරුත්ථාපනය වීමට පැමිණි පුද්ගලයින් වන අතර ඔවුන්ව තවත් වසරක පමණ කාලයක් පුනරුත්ථාපනය කිරීමට නියමිතව ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය | anek pirisa adhikarana niyoga matha punaruththapanaya weemata pemini pudgalayin wana athara owunwa thawath wasaraka pamana kalayak punaruththapanaya kireemata niyamithawa ethi bawa hethema wediduratath sandahan kaleya |
අමරාවතීගේ සහකරු අතුරුදහන්ව සිට මිය ගොස් ඇති අතර දියණිය මානසික සෞඛ්යයෙන් දුර්වල වූ අයෙකි | amarawatheege sahakaru athurudahanwa sita miya gos ethi athara diyaniya manasika saukyayen durwala wu ayeki |
අද දින නඩුව කැඳවු අවස්ථාවේ අධිකරණය විසින් මෙම දඩය නියම කර ඇති අතර යම් හෙයකින් ඔහු එම දඩය නොගෙවන්නේ නම් ලිහිල් දඩුවම් සහිත වසරක දඩුවමක් ලබා දීමට ද නියම කර ඇත | ada dina naduwa kendawu awasthawe adhikaranaya wisin mema dadaya niyama kara ethi athara yam heyakin ohu ema dadaya nogewanne nam lihil daduwam sahitha wasaraka daduwamak laba deemata da niyama kara etha |
හොඳයි උඹ කතිරෙ ගහපු පක්ෂේ ලකුණ මොකක්ද අලිය ද බුලත් කොළේ ද සීනුව ද නැත්නම් ගිනි සිළුව ද යනුවෙන් තවත් මිතුරෙක් විමසීය | hondayi umba kathire gahapu pakshe lakuna mokakda aliya da bulath kole da seenuwa da nethnam gini siluwa da yanuwen thawath mithurek wimaseeya |
වි | wi |
පසුගිය සඳුදා මධ්යම රාත්රියෙන් සියලු ප්රචාරක කටයුතු අවසන් වූ බැවින් එවැනි මාධ්ය සාකච්ඡා පැවැත්වීම නීතිවිරෝධී බව ද ඔහු සඳහන් කර තිබේ | pasugiya sanduda madhyama rathriyen siyalu pracharaka katayuthu awasan wu bewin eweni madhya sakachcha pewethweema neethiwirodhee bawa da ohu sandahan kara thibe |
මෙයට වසර දෙසියයකට පෙර මෙම දුෂ්කර මඟ පියමං කළ එම මුල්ම පරම්පරාව පිළිබඳ ආවර්ජනයකර ඔවුන් සමඟ සම්බන්ධවන වන්දනා ගමනක් වූ මෙම ගමනට අප සමඟ එක්වන ලෙස අපි ඔබ සැමට ආරාධනා කරන්නෙමු | meyata wasara desiyayakata pera mema dushkara manga piyaman kala ema mulma paramparawa pilibanda awarjanayakara owun samanga sambandhawana wandana gamanak wu mema gamanata apa samanga ekwana lesa api oba semata aradhana karannemu |
මහින්දානන්ද රිමාන්ඩ් | mahindananda rimand |
එය මොනතරම් කාලකණ්ණිද අනේ මහානායක නාහිමිවරුනි මෙවැනි භික්ෂූන් සිවුරු ගලවා බුද්ධ ශාසනයෙන් නෙරපා දැමිය යුතු නොවේද සිදුවිය යුත්තේ මෙවැනි මානසික රෝගීන්ට සිවුරු දැරීමට ඉඩක් නොදී සිවුර ගලවා දමා ඔවුන් නිඝණ්ටයන් බවට පත් කිරීමය | eya monatharam kalakannida ane mahanayaka nahimiwaruni meweni bhikshun siwuru galawa buddha shasanayen nerapa demiya yuthu noweda siduwiya yuththe meweni manasika rogeenta siwuru dereemata idak nodee siwura galawa dama owun nighantayan bawata path kireemaya |
එමෙන්ම මෙම රෝගීන්ගෙන් කට වැඩි පිරිසක් පිරිමින් බව ද කී ඒඩ්ස් මර්දන ව්යාපාරයේ අධ්යක්ෂවරයා ඔවුන්ගෙන් බහුතරය වයස අවුරුදු ත් ත් අතර වයස්වල පසුවන්නන් බව ද කීවේය | emenma mema rogeengen kata wedi pirisak pirimin bawa da kee eds mardana wyaparaye adhyakshawaraya owungen bahutharaya wayasa awurudu th th athara wayaswala pasuwannan bawa da keeweya |
ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජයග්රහණයට සැලකිය යුතු හේතුවක් වූයේ රනිල් වික්රමසිංහට එරෙහිව මෙවැනි ආගමික ප්රධානීන් ගෙනගිය ප්රචාරක මෙහෙයුමයි | janadhipathiwaranayedee mahinda rajapaksha jayagrahanayata selakiya yuthu hethuwak wuye ranil wikramasinhata erehiwa meweni agamika pradhaneen genagiya pracharaka meheyumayi |
ඔහුගේ අතේ දුරකථනය ද තිබිණි | ohuge athe durakathanaya da thibini |
පුළුවන් තාක්කල් මාව රිජෙක් කරනකම් මම රඟපානවා | puluwan thakkal mawa rijek karanakam mama rangapanawa |
ගාලුමුවදොර සිදුවූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයවන විමර්ශනයන්ට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහා ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම දෙපාර්තමේන්තුවට | galumuwadora siduwu kalahakaree siduweema sambandhayen aparadha pareekshana departhamenthuwa meheyawana wimarshanayanta adalawa prakashayak labadeema sandaha jyeshta niyojya polispathi deshabandu thennakon ema departhamenthuwata |
එතරම් දුෂ්කර තත්ත්වයක් උදාවී ඇතැයි කවුරුත් සිතුවේ නැත | etharam dushkara thaththwayak udawee etheyi kawuruth sithuwe netha |
එල්ටීටීය ඉල්ලපු දේ සජිත් යෝජනාවලියකින් දීලා රන්ජිත් සියඹලාපිටිය මහතා | elteeteeya illapu de sajith yojanawaliyakin deela ranjith siyambalapitiya mahatha |
ප්රියන්ත සිරිසේන ප්රාදේශීය වැලි වෙළදාමේ යෙදුනු අයෙකු බව සඳහන් වේ | priyantha sirisena pradesheeya weli weladame yedunu ayeku bawa sandahan we |
දැනට අප රටේ කිරි හා මස් නිෂ්පාදනය සදහා ගවයින් හා එළුවන් වැනි සතුන් ආනයනය කළ ද අපේ රටේ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු නොදීම හා වෙනත් රෝගාබාධවලට ගොදුරුවීම නිසා එම සතුන් මරණයට පත්වේ | denata apa rate kiri ha mas nishpadanaya sadaha gawayin ha eluwan weni sathun anayanaya kala da ape rate deshagunika thaththwayanta oroththu nodeema ha wenath rogabadhawalata goduruweema nisa ema sathun maranayata pathwe |
වසරේ අ | wasare a |
ඒ අනුව බැලූකල රවින්ද්රන්ගේ මරණය ඝාතනයකි | e anuwa belukala rawindrange maranaya ghathanayaki |
පාණ්ඩිරුප්පු පදිංචි පොලිස් කොස්තාපල් නවිනන්ට සහෝදරයෙක් හා සහෝදරියක් සිටියි | pandiruppu padinchi polis kosthapal nawinanta sahodarayek ha sahodariyak sitiyi |
බටහිර සාර්ථක නවකතාකරුවන්ගේ මතය වන්නේ කතා වස්තුවක් ගොඩනැඟීමෙන් පසු නවකතාවේ වැඩවලින් අර්ධයක් අවසන් බව ය | batahira sarthaka nawakathakaruwange mathaya wanne katha wasthuwak godanengeemen pasu nawakathawe wedawalin ardhayak awasan bawa ya |
රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය සහ වෛද්ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය වෛද්ය සභාව තුළ තුනෙන් දෙකක බලයක් දරණ තත්වයක් තුළ රෝගීන්ගේ සුවසෙත සඳහා ප්රමුඛත්වය ලබා දීම දෙවැනි තැනට වැටෙන්නේය | rajaye waidya niladhareenge sangamaya saha waidya peeta acharyawarunge sangamaya waidya sabhawa thula thunen dekaka balayak darana thathwayak thula rogeenge suwasetha sandaha pramukathwaya laba deema deweni thenata wetenneya |
තවද ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ මෙන් නොව පනත් කෙටුම්පතේ වගන්තිය අතිශයින් පුළුල් වන අතර එහි ඕනෑම නිශ්චිත පුද්ගලයෙකුගේ හෝ සාක්ෂිකරුවෙකුගේ සාපරාධී බිය ගැන්වීම යන වාක්ය ඛණ්ඩය ඉවත් කර ඇති අතර මහජනයා බිය ගැන්වීම හෝ මහජනතාවගෙන් කොටසක් කොටස ඇතුළත් කර එය අනවශ්ය ලෙස හා නොපැහැදිලි ලෙස පුළුල් කර ඇත | thawada thrasthawadaya welekweeme panathe men nowa panath ketumpathe waganthiya athishayin pulul wana athara ehi onema nishchitha pudgalayekuge ho sakshikaruwekuge saparadhee biya genweema yana wakya kandaya iwath kara ethi athara mahajanaya biya genweema ho mahajanathawagen kotasak kotasa ethulath kara eya anawashya l... |
ජීප් රථවල සිටි පිරිස සමග ඇතුළු වු මඟපෙන්වන්නන් ගණන ක් බවටයි අනාවරණ වී ඇත්තේ | jeep rathawala siti pirisa samaga ethulu wu mangapenwannan ganana k bawatayi anawarana wee eththe |
ඉන්දියාවේ මදුරෛයි බලා පියාසර කිරීමට පස්වරු යි ට ගුවන්තොටුපළෙන් පිටත් වූ ශ්රී ලංකන් ගුවන් සේවයේ යූ | indiyawe maduraiyi bala piyasara kireemata paswaru yi ta guwanthotupalen pitath wu shree lankan guwan sewaye yu |
උතුරු සහ නැගෙනහිර ඒකාබද්ධ කිරීම සඳහා නීති මාර්ගයකට පිවිසෙන්න දෙමළ නියෝජිතයන් සාකච්ඡා කරමින් සිටිනවා | uthuru saha negenahira ekabaddha kireema sandaha neethi margayakata piwisenna demala niyojithayan sakachcha karamin sitinawa |
දැන් කොහොමද මේ රජය බදු නොවන ආදායම වැඩි කරගන්නේ මේ කරන්නේ ගාස්තු අය කිරීම මගින් | den kohomada me rajaya badu nowana adayama wedi karaganne me karanne gasthu aya kireema magin |
මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පසුගිය වනදා විශ්වවිද්යාල ආචාර්යවරුන්ව අධ්යාපන අමාත්යාංශයට කැඳවා තිබුණි | me pilibandawa sakachcha kireema sandaha pasugiya wanada wishwawidyala acharyawarunwa adhyapana amathyanshayata kendawa thibuni |
යලි යොමුව අනාගත ලිපියක් වීමට ඉඩඇත | yali yomuwa anagatha lipiyak weemata idaetha |
ආරම්භයේදී පිටු දෙකකට පමණ සීමිත වූ එය දැන් කොටස් හයකින් පමණ සමන්විතය | arambhayedee pitu dekakata pamana seemitha wu eya den kotas hayakin pamana samanwithaya |
ටෙප්ලිට්ස් මහත්මිය ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත | teplits mahathmiya da twitar paniwudayak nikuth kara etha |
කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහර මංගල්යයේ අවසන් පෙරහර ජනපති සහභාගිත්වයෙන් | kotte rajamaha wiharasthanaye warshika perahara mangalyaye awasan perahara janapathi sahabhagithwayen |
කොවිඩ් තත්ත්වය උත්සන්න වූ රෝගීන්ට ලබාදෙන දැනට රටතුළ දැඩි හිඟයක් පවතින බවට වාර්තා වන ටොසී යන කෙටි නාමයෙන් හඳුන්වන ඖෂධයෙන් තොගයක් ලබන සෙනසුරාදා සිංගප්පූරුවෙන් දිවයිනට රැගෙන එන බව රාජ්ය අමාත්ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළා | kowid thaththwaya uthsanna wu rogeenta labadena denata ratathula dedi hingayak pawathina bawata wartha wana tosee yana keti namayen handunwana aushadhayen thogayak labana senasurada singappuruwen diwayinata regena ena bawa rajya amathya mahacharya channa jayasumana sandahan kala |
අධ්යාපනය ලබන දරුවනි ඔබත් පුළුවන් තරම් උනන්දුවී උත්සාහය ඇති කරගන්න | adhyapanaya labana daruwani obath puluwan tharam unanduwee uthsahaya ethi karaganna |
එමෙන්ම මෙවැනි සිදුවීම් ඉදිරියේ දී යළි සිදුනොවීම සඳහා මලයාසියාවේ ශ්රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සමග තවදුරටත් සමීපව කටයුතු කරන බව මලයාසියානු විදේශ කටයුතු අමාත්යාංශය ප්රකාශ කර ඇත | emenma meweni siduweem idiriye dee yali sidunoweema sandaha malayasiyawe shree lanka mahakomasaris karyalaya samaga thawaduratath sameepawa katayuthu karana bawa malayasiyanu widesha katayuthu amathyanshaya prakasha kara etha |
එනිසා ශුන්යය ඉරට්ටේ සංඛ්යාවක් දක්වන සියලු ලක්ෂණ පෙන්වයි න් බෙදිය හැකි වීම දෙපස ඇත්තේ ඔත්තේ සංඛ්යා වීම සහ ශුන්යය කුලකයක් සමාන කුලක දෙකකට වෙන්කළ හැකි වීම ඒ අතර වෙයි | enisa shunyaya iratte sankyawak dakwana siyalu lakshana penwayi n bediya heki weema depasa eththe oththe sankya weema saha shunyaya kulakayak samana kulaka dekakata wenkala heki weema e athara weyi |
රාහුල විද්යාලයේ ශ්රේණියේ සිට ශ්රේණිය දක්වා දරුවෝ පමණ පිරිසක් මේ වන විට අධ්යාපනය ලබති | rahula widyalaye shreniye sita shreniya dakwa daruwo pamana pirisak me wana wita adhyapanaya labathi |
කුණුහුරාගම ගම්වාසීන් සංවිධානය කල අයිස්ක්රීම් දන්සලට සහභාගි වෙමින් | kunuhuragama gamwaseen sanwidhanaya kala ayiskreem dansalata sahabhagi wemin |
ට කෑගල්ලේ දී රෙහෙණ පාදයෙන් උපන් ජන්මියාගේ කේන්දරය විමසා බලමු | ta kegalle dee rehena padayen upan janmiyage kendaraya wimasa balamu |
උඹලා ජනේලේ එල්ලපු මහින්ද අපි අද නෙළුම් කුළුණට නැග්ගුවා | umbala janele ellapu mahinda api ada nelum kulunata negguwa |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.