Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
විශේෂ තත්වයන් භාවිතකර අපරාධ වහන්න බෑ | wishesha thathwayan bhawithakara aparadha wahanna be |
මෙම නීතිය ඉන්දුනීසියානුවන්ට මෙන්ම එරට සංචාරකයන්ට ද අදාළ වන බව සඳහන් | mema neethiya induneesiyanuwanta menma erata sancharakayanta da adala wana bawa sandahan |
දෙල්ලව වනාන්තරයේ දැව ජාවාරම ජයටම සිදුවන අන්දම දැක ගන්නට අපි දැත්තෑවේගල දෙසට කන්ද තරණය කළෙමු | dellawa wanantharaye dewa jawarama jayatama siduwana andama deka gannata api deththewegala desata kanda tharanaya kalemu |
ඉදිරියටත් හෘද රෝගීන් සදහා ස්ටෙන්ස් හා සැත්කම්පැය පුරාම සිදු කරන ලෙස සෞඛ්ය අමාත්යවරයා මෙහිදී ඉල්ලා සිටියේය | idiriyatath hda rogeen sadaha stens ha sethkampeya purama sidu karana lesa saukya amathyawaraya mehidee illa sitiyeya |
ඇමති විමල්ට කොටු වූ ටයිල් ජාවාරම වීඩියෝ | emathi wimalta kotu wu tayil jawarama weediyo |
මේ අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය අද සටහන් වුණේ යි ශත බින්දුවයි එකක් ලෙසයි | me athara emerikanu dolarayata sapekshawa rupiyale wikunum agaya ada satahan wune yi shatha binduwayi ekak lesayi |
ජනවාරි වැනි දා කලම්බු ගැසට් වාර්තා කරන පරිදි ඔහු අධිකරණ ප්රතිසංස්කරණ හඳුන්වා දීමේ වැදගත්කම ගැන සඳහන් කරමින් ඒ සඳහා වන තවත් ප්රයත්නයක් වශයෙන් නඩු කළමනාකරණයක ඇති අවශ්යතාවත් අවධාරණය කොට තිබේ | janawari weni da kalambu gesat wartha karana paridi ohu adhikarana prathisanskarana handunwa deeme wedagathkama gena sandahan karamin e sandaha wana thawath prayathnayak washayen nadu kalamanakaranayaka ethi awashyathawath awadharanaya kota thibe |
දක්වා අඩු කර ගැනීමට හැකි වුණා | dakwa adu kara geneemata heki wuna |
ටී | tee |
නිමල් සහ කුසුම් එදා රාති්රය පුරා නොනිදා සිටියා | nimal saha kusum eda rathiraya pura nonida sitiya |
එනිසා ඔවුන්ට කියන්න වෙන්නේ සුපුරුදු කතාවයි | enisa owunta kiyanna wenne supurudu kathawayi |
එනම් මහජන පෙරළියකින් බලහත්කාරයෙන් රාජ්ය නායකත්වයක් පන්නා දමනු ලබන අවස්ථාවකදී අනුගමනය කළ යුතු ක්රියාමාර්ගයක් ගැන සඳහනක් ලෝකයේ කිසි ආණ්ඩුක්රම ව්යවස්ථාවක සඳහන් කොට නැත | enam mahajana peraliyakin balahathkarayen rajya nayakathwayak panna damanu labana awasthawakadee anugamanaya kala yuthu kriyamargayak gena sandahanak lokaye kisi andukrama wyawasthawaka sandahan kota netha |
එසේ හෙයින් අප විශ්වාස කරන ලෙසම සමනළ අඩවිය තවත් එක දේව අඩවියක් බවට පත්වේ | ese heyin apa wishwasa karana lesama samanala adawiya thawath eka dewa adawiyak bawata pathwe |
එහිදී පැවති ජනහමුකදී ඔහු පැවසුවේ විපක්ෂ නායක සේවාව ජනතාවගේ ජංගම සේවාවක් බවට පත්කිරීමට තමන් කටයුතු කරන බවයි | ehidee pewathi janahamukadee ohu pewasuwe wipaksha nayaka sewawa janathawage jangama sewawak bawata pathkireemata thaman katayuthu karana bawayi |
සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින රැදවියන් දෙනෙකු ජනපති පොදු සමාව යටතේ නිදහස ලබාදී තිබෙනවා | sulu weradi sambandhayen bandhanagara gathakara sitina redawiyan deneku janapathi podu samawa yatathe nidahasa labadee thibenawa |
කහටගහ මිණිරන් පතල බලහත්කාරයෙන් ලංකා ග්රැෆයිට් ආයතනයට විකිනීමට ආන්ඩුව සැලසුම් සකස් කරමින් සිටින බව වාර්තා වේ | kahatagaha miniran pathala balahathkarayen lanka grefayit ayathanayata wikineemata anduwa selasum sakas karamin sitina bawa wartha we |
වසර වන විට ප්රංශයේ අවම විශ්රාම වයස අවුරුදු සිට දක්වා ක්රමානුකූලව ඉහළ නැංවීමට අග්රාමාත්ය එලිසබෙත් බෝර්න්ගේ රජය සැලසුම් කර තිබෙනවා | wasara wana wita pranshaye awama wishrama wayasa awurudu sita dakwa kramanukulawa ihala nenweemata agramathya elisabeth bornge rajaya selasum kara thibenawa |
මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය කඳුකර දෙමළ ජනතාව ඉලක්ක කරගෙන ප්රචණ්ඩ ක්රියාවල නිරත වූ අතර එහි ප්රතිඵලයක් ලෙස පුද්ගලයින් දෙනක් ඝාතනය වූහ | methiwaranayen pasuwa eksath jathika pakshaya kandukara demala janathawa ilakka karagena prachanda kriyawala niratha wu athara ehi prathipalayak lesa pudgalayin denak ghathanaya wuha |
දේශීය ණය ප්රතිව්යූහගත කිරීම සම්බන්ධයෙන් මුලදී රටට හෙළි නොකළ ආණ්ඩුව ජාත්යන්තර මූල්ය අරමුදලට මුදල් අමාත්යංශයට විසින් ලබා දුන් වාර්තාවකට අනුව ජූනි මාසය අවසන් වන විට දේශීය ණය ප්රතිව්යූහගත කිරීම පිළිබඳව සැලසුම් සකස් කර අවසන් කළ යුතුය | desheeya naya prathiwyuhagatha kireema sambandhayen muladee ratata heli nokala anduwa jathyanthara mulya aramudalata mudal amathyanshayata wisin laba dun warthawakata anuwa juni masaya awasan wana wita desheeya naya prathiwyuhagatha kireema pilibandawa selasum sakas kara awasan kala yuthuya |
එනිවේ අයි විල් ලීව් ඉට් හියර් | eniwe ayi wil leew it hiyar |
චීන ඉන්දියා සිංගප්පූරු වෙළඳ ගිවිසුම් ජූනි මාසයට පෙර | cheena indiya singappuru welanda giwisum juni masayata pera |
අද රාත්රියේත් තද වැසි | ada rathriyeth thada wesi |
ආණ්ඩුවේ ප්රබල දේශපාලඥයින් අප සමග මත හුවමාරුකර ගනිමින් ඉන්නවා | anduwe prabala deshapalagnayin apa samaga matha huwamarukara ganimin innawa |
වෙඩි ප්රහාරයට ලක්වූ පුද්ගලයා තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කිරීමේ දී ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වන්නේ | wedi praharayata lakwu pudgalaya thuwala laba ragama rohalata ethulath kireeme dee jeewithakshayata path wu bawayi wartha wanne |
හත් වෙනිදා වෙනකොට පාර්ලිමේන්තුව කැඳවීමේ ගැසට් නිවේදනය නාවොත් පාර්ලිමේන්තු පරිශ්රයේ පැවැති දේශපාලන පක්ෂ නියෝජිත හමුවේ දී පළ වූ අදහස් කිහිපයක් | hath wenida wenakota parlimenthuwa kendaweeme gesat niwedanaya nawoth parlimenthu parishraye pewethi deshapalana paksha niyojitha hamuwe dee pala wu adahas kihipayak |
මෙව්වට යකෝ ආදරේ කියන්නේ මමත් හොයපු නැති තැනක් නෑ | mewwata yako adare kiyanne mamath hoyapu nethi thenak ne |
එන්න එන්න එන්න | enna enna enna |
ඒ අනුව සැක සහිත මරණයකට අදාළ වන නඩුවක් වින්දිතයන් නොමැතිවම විභාග කොට අවසන් වුයේය | e anuwa seka sahitha maranayakata adala wana naduwak windithayan nomethiwama wibhaga kota awasan wuyeya |
කොළඹ කොටුව ලෝටස් පාර ගුවන් පාළම මතදී අද පෙරවරු | kolamba kotuwa lotas para guwan palama mathadee ada perawaru |
ඒ හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමත් සමග බුලත්සිංහල මෝල්කාව ප්රධාන මාර්ගයේ දඹල නාලියැද්ද අඹගස් හංදිය ප්රදේශ ජලයෙන් යටව පවතිනවා | e hethuwen kuda ganga pitara geleemath samaga bulathsinhala molkawa pradhana margaye dambala naliyedda ambagas handiya pradesha jalayen yatawa pawathinawa |
මීට පෙර අදාළ අංශ භාරව කටයුතු කළේ පොලිස් විශේෂ කාර්යය බලකා ප්රධානියා ලෙස කටයුතු කරන ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති එම් | meeta pera adala ansha bharawa katayuthu kale polis wishesha karyaya balaka pradhaniya lesa katayuthu karana jyeshta niyojya polispathi em |
මෙවර අලුත් අවුරුද්දේදී හා නත්තලේදී බේකරිකරුවන්ද මුහුණපා සිටින්නේ බරපතළ අර්බුදයකටය | mewara aluth awuruddedee ha naththaledee bekarikaruwanda muhunapa sitinne barapathala arbudayakataya |
යැයි ද එහි සඳහන්වී තිබුණි | yeyi da ehi sandahanwee thibuni |
රාත්රියේඅදුර මැදින් දිනෙක එසේ වූ මේ අවන්හලට පැමිණියේතරුණයෙකි | rathriyeadura medin dineka ese wu me awanhalata peminiyetharunayeki |
අද උදුවප් පොහෝදින රාගම නවලෝක විහාරස්ථානයේ නව වාහල්කඩ සගසතු කිරීමේ අවස්ථාවට බැතිසිතින් එක්වී | ada uduwap pohodina ragama nawaloka wiharasthanaye nawa wahalkada sagasathu kireeme awasthawata bethisithin ekwee |
ඔව් | ow |
හරි හරි ෆකෝ මන් මේ නිකන් කිව්වේ | hari hari fako man me nikan kiwwe |
මෝටර් රථ සේදුම්පලක දී මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීමෙන් පසු තුවක්කුකරු පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ | motar ratha sedumpalaka dee mema wedithebeema sidukara ethi athara wedi thebeemen pasu thuwakkukaru pala gos ethi bawayi wartha wanne |
එයාලාගේ නම් මතක නැහැ | eyalage nam mathaka nehe |
නුවන් කියලා නම දාන්න විශේෂ හේතුවක් තිබුණද කේන්දර බලපුවාම ලැබුණු අක්ෂර අනුව ඒ නම දැම්මේ මැදට | nuwan kiyala nama danna wishesha hethuwak thibunada kendara balapuwama lebunu akshara anuwa e nama demme medata |
එවැනි පසුබිමක් නැති කාන්තාවන්ට පාර්ලිමේන්තුවට පැමිණීම අතිශය අසීරු බවත් සෞඛ්යය ඇමතිවරිය කාරක සභාවේදී අවධාරණය කළාය | eweni pasubimak nethi kanthawanta parlimenthuwata pemineema athishaya aseeru bawath saukyaya emathiwariya karaka sabhawedee awadharanaya kalaya |
මිය ගිය මංජරී ආදිත්යා ප්රනාන්දුත් වසර දෙකක පමණ කාලයක සිට අප සමඟ සේවය කරනවා | miya giya manjaree adithya prananduth wasara dekaka pamana kalayaka sita apa samanga sewaya karanawa |
එදිනට මොවුන් අනිවාර්යයෙන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසද එහිදී නියෝග කර ඇත | edinata mowun aniwaryayen handunageneeme perattuwak sandaha idiripath karana lesada ehidee niyoga kara etha |
ඇයට විරුද්ධව පොලිසිය විසින් නීතිමය පියවර ගනු ලැබුවේ එරට පවතින ඉස්ලාම් ෂරියා නීතිය අනුවය | eyata wiruddhawa polisiya wisin neethimaya piyawara ganu lebuwe erata pawathina islam shariya neethiya anuwaya |
යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය සඳහන් කරයි | yathurupediyakin gaman karamin sitiyadee mowun athadanguwata gath bawa diwulapitiya polisiya sandahan karayi |
ඒ සඳහා නාවික හමුදාවද මැදිහත්වී තිබෙනවා | e sandaha nawika hamudawada medihathwee thibenawa |
කොළඹ වෛද්ය පර්යේෂණ ආයතනය සෞඛ්ය ප්රතිපත්ති පිළිබඳ ආයතනය සහ කොළඹ රුහුණ රජරට විශ්වවිද්යාල විසින් සිදුකර ඇති මෙම සමීක්ෂණයට අනුව ශ්රී ලංකාවේ සෑම වැඩිහිටියන් දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව වැලඳී ඇති අතර එය ප්රතිශතයක් ලෙස ගත් විට කි | kolamba waidya paryeshana ayathanaya saukya prathipaththi pilibanda ayathanaya saha kolamba ruhuna rajarata wishwawidyala wisin sidukara ethi mema sameekshanayata anuwa shree lankawe sema wedihitiyan denekugen ek ayekuta diyawediyawa welandee ethi athara eya prathishathayak lesa gath wita ki |
ඉකුත් දා රාත්රියේ | ikuth da rathriye |
අලුත්වැඩියා කිරීම සඳහා ප්රධාන පෙළේ රථවාහන අලුත්වැඩියා ආයතනයකට භාරදී තිබූ අගමැති කාර්යාලයට අයත් සුඛෝපභෝගි කාර් රථයක් එම සමාගමේ ආරක්ෂක නිලධාරියකුගේ ඉල්ලීම පරිදි විවාහ මංගල්යයකට සහභාගීවීමට රැගෙන යෑම සිදුකළ කුලී රථ රියැදුරෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මහතා ඊයේ වසර කට අත්හිටවූ වසර දෙකක සිරදඬුවමක් නියම කර රුපියල් එල්ලක්... | aluthwediya kireema sandaha pradhana pele rathawahana aluthwediya ayathanayakata bharadee thibu agamethi karyalayata ayath sukopabhogi kar rathayak ema samagame arakshaka niladhariyakuge illeema paridi wiwaha mangalyayakata sahabhageeweemata regena yema sidukala kulee ratha riyedurekuta kolamba mahadhikarana winisuru n... |
මෙවැනි වාර්තාවක් නිකුත් කරන්න ඉඩ හැදුවේ මහින්ද රාජපක්ෂ මහත්තයලා | meweni warthawak nikuth karanna ida heduwe mahinda rajapaksha mahaththayala |
මේතුන්වැනියා ඉපැදුණාට පස්සේ ඔහුටත් අනතුරක් | methunweniya ipedunata passe ohutath anathurak |
දරාගත නොහෙන රන් පැහැයකි | daragatha nohena ran peheyaki |
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්රස්ත ප්රහාර මාලාව වලක්වා ගැනීමට කටයුතු නොකිරීම තුලින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීම යන චෝදනා සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට චෝදනා එල්ල වනවා | pasku irudina ella kerunu thrastha prahara malawa walakwa geneemata katayuthu nokireema thulin saparadhi lesa rajakariya pehera hereema saha mineemereema yana chodana sambandhayen mowun dedenata chodana ella wanawa |
රණගල මහතා යී | ranagala mahatha yee |
දෙහිගම්පල උඩදෙනිය පතවල හරහා විකල්ප මාර්ගයක් ඉදිකර එමගින් ජනතාවගේ මාර්ග අවශ්යතා සපුරාලීමට කටයුතුකරන අතරම අරඹ ඉන්දෝල පාලම ඉදිකිරිම සඳහා දැනට මුදල් වෙන්වී ඇති බැවින් එම පාලමේ වැඩකටයුතු කඩිනමින් ආරම්භ කරන බවද මම අද පස්වරුවේ දෙහිගම්පල පද්මානන්ද මහතාගේ නිවසේ පැවති ශාඛා සමිති පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් සඳහන්කර සිටියා | dehigampala udadeniya pathawala haraha wikalpa margayak idikara emagin janathawage marga awashyatha sapuraleemata katayuthukarana atharama aramba indola palama idikirima sandaha denata mudal wenwee ethi bewin ema palame wedakatayuthu kadinamin arambha karana bawada mama ada paswaruwe dehigampala padmananda mahathage ni... |
රාජාගේ සුළු වෙනසක් පවා කළු මාමාට ක්ෂණිකව ඉවෙන් මෙන් අවබෝධ වූයේ දෙදෙනා අතර වූ අන්යොන්ය බැඳීම නිසා ය | rajage sulu wenasak pawa kalu mamata kshanikawa iwen men awabodha wuye dedena athara wu anyeanya bendeema nisa ya |
එසේම සියලූම ශ්රී ලාංකේය ඖෂධ නිෂ්පාදකයින් රාජ්ය භාෂාවන් දෙකෙන්ම තම ඇසුරුම්වල හෝ බහාලූම තුළ එකී ඖෂධය සම්බන්ධ තොරතුරු සටහන් කිරීම | esema siyaluma shree lankeya aushadha nishpadakayin rajya bhashawan dekenma thama esurumwala ho bahaluma thula ekee aushadhaya sambandha thorathuru satahan kireema |
වංචාවට දූෂණයට හිතැති නිලධාරීන් තුළ නැති වටිනා අදහස් සාමාන්ය ජනතාව තුළ තිබිය හැක | wanchawata dushanayata hithethi niladhareen thula nethi watina adahas samanya janathawa thula thibiya heka |
ඩී | dee |
හැබැයි ප්රතිපත්තිගරුකව පක්ෂයක් සමග වැඩ කළොත් දේශපාලනය කරන්නේ පක්ෂ ප්රතිපත්තිවල සිටිමින් මිස තමන් කැමැති ස්ථානවල සිටිමින් නොවෙයි කියන එක ඔප්පු කරන්න පුළුවන් | hebeyi prathipaththigarukawa pakshayak samaga weda kaloth deshapalanaya karanne paksha prathipaththiwala sitimin misa thaman kemethi sthanawala sitimin noweyi kiyana eka oppu karanna puluwan |
එල් තරඟාවලියේ චෙන්නායිහි පැවැත්වීමට නියමිත ඉදිරි තරඟ හයම වෙනත් ක්රීඩාංගනවලට මාරු කිරීමට අයි | el tharangawaliye chennayihi pewethweemata niyamitha idiri tharanga hayama wenath kreedanganawalata maru kireemata ayi |
අද අලුයම | ada aluyama |
නමුත් කල් ගතව රෝගය පැතිර යද්දී රෝග මූලය හදුනාගෙන නොතිබුනහොත් රෝගය කුමක්දැයි දැනගන්නවා විනා එයට නිසි පරිදි ඖෂධ ලබාදීම කිසිසේත් සිදුකළ නොහැකිවනු ඇත | namuth kal gathawa rogaya pethira yaddee roga mulaya hadunagena nothibunahoth rogaya kumakdeyi denagannawa wina eyata nisi paridi aushadha labadeema kisiseth sidukala nohekiwanu etha |
ජනමාධ්යවේදියෙකු ලෙස ධර්මරත්නම් සිවරාම් හෙවත් තරාකී ප්රධාන ධාරාවේ මෙන්ම අන්තර්ජාලය පදනම් වූ ප්රවෘත්ති මාධ්යන් හි දේශපාලන සහ දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස ක්රියාකාරී විය | janamadhyawediyeku lesa dharmarathnam siwaram hewath tharakee pradhana dharawe menma antharjalaya padanam wu prawththi madhyan hi deshapalana saha deshapalana wishleshakayeku lesa kriyakaree wiya |
ඉන්ධන අර්බුදය මෙන්ම ඖෂධ හිඟයක් ද රට තුළ පැවතීම හේතුවෙන් සෞඛ්ය සේවාව දැඩි ගැටලුකාරී තත්වයක පවතින බව ද හරිත අලුත්ගේ මහතා කීය | indhana arbudaya menma aushadha hingayak da rata thula pewatheema hethuwen saukya sewawa dedi getalukaree thathwayaka pawathina bawa da haritha aluthge mahatha keeya |
ටී | tee |
මෙම සිද්ධිය සැල වූ වහාම මිහින්තලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව සිරිවර්ධන මහතා විසින් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බව කී ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ඒ වන විටත් එම සිද්ධිය අවසන් වී එම දෙ පිරිස පිටත්ව ගොස් ඇති බවයි | mema siddhiya sela wu wahama mihinthale polis sthanadhipathi polis pareekshaka sanjeewa siriwardhana mahatha wisin niladhareen pirisak ema sthanayata pitath kara yawa ethi bawa kee sthanadhipathiwaraya sandahan kale e wana witath ema siddhiya awasan wee ema de pirisa pitathwa gos ethi bawayi |
කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ දිනයේ සුළු වර්ධනයක් පෙන්නුම් කළා | kolamba kotas welandapole mila darshaka eeye dinaye sulu wardhanayak pennum kala |
කාතෙක්ක ද බොල තෝ බස් හෝලට් ගානේ අත් අල්ලන් ඉන්නේ | kathekka da bola tho bas holat gane ath allan inne |
පසුගිය මහමැතිවරණයේදී ඔහු මනාප ක් ලබා ගනිමින් බදුල්ලේ සන්ධාන ලැයිස්තුවේ දෙවැනි තැන හිමිකර ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය | pasugiya mahamethiwaranayedee ohu manapa k laba ganimin badulle sandhana leyisthuwe deweni thena himikara ganimin parlimenthuwata theree pathwiya |
රෝහල් ගත කරන ලද සිසුවියන් ආහාරයට ගෙන ඇත්තේ කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත | rohal gatha karana lada sisuwiyan aharayata gena eththe kumakda yanna methek anawaranaya wee netha |
ඊට විපක්ෂයේ ඇතැම් මන්ත්රීවරුන්ගේ සහය හිමිවීමද විශේෂ සිදුවීමකි | eeta wipakshaye ethem manthreewarunge sahaya himiweemada wishesha siduweemaki |
සියලුම අපරාධ පිළිබඳ විමර්ශනය කරලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබෙනවා | siyaluma aparadha pilibanda wimarshanaya karala sekakaruwan athadanguwata geneeme hekiyawak thibenawa |
මේ අනුව ශ්රී ලංකා කණ්ඩායමට තරගයේ ජයග්රහනය සඳහා ලබා ගත යුතු ලකුණු සංඛ්යාව ක් | me anuwa shree lanka kandayamata tharagaye jayagrahanaya sandaha laba gatha yuthu lakunu sankyawa k |
දී වික්රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ රජය පරාජයට පත්වූ අවස්ථාවේ කාර්යාල බෑගයත් රැගෙන මහත්මයෙකු සේ බලයට කෑදරකමක් නොමැතිව අරලිය ගහ මන්දිරයෙන් ඉවත්ව ගිය නායකයකු බව ද ඒ මහතා ප්රකාශ කළේය | dee wikramasinha mahatha eksath jathika paksha rajaya parajayata pathwu awasthawe karyala begayath regena mahathmayeku se balayata kedarakamak nomethiwa araliya gaha mandirayen iwathwa giya nayakayaku bawa da e mahatha prakasha kaleya |
දී එය තහනම් කරන ලදි | dee eya thahanam karana ladi |
සිට රාත්රී | sita rathree |
ජී | jee |
තමා සතු නීතිමය විධිවිධාන අනුව සාධාරණ පරීක්ෂණයක් පවත්වන බව මහේස්ත්රාත් කණිෂ්ක විජේරත්න මහතා ප්රකාශ කෙළේය | thama sathu neethimaya widhiwidhana anuwa sadharana pareekshanayak pawathwana bawa mahesthrath kanishka wijerathna mahatha prakasha keleya |
මෙම ප්රබල බෝම්බ පිපිරීමෙන් තුවාල ලැබූ පිරිස අතර කුඩා ළමුන් පිරිසක්ද සිටින බව අනාවරණය වී ඇති අතර පිපිරීමෙන් විපතට පත් අයගේ සංඛ්යාව තවත් ඉහළ යනු ඇතැයි ඇෆ්ගන් බලධාරීහු පවසති | mema prabala bomba pipireemen thuwala lebu pirisa athara kuda lamun pirisakda sitina bawa anawaranaya wee ethi athara pipireemen wipathata path ayage sankyawa thawath ihala yanu etheyi efgan baladhareehu pawasathi |
ජපානයේ ප්රධාන සංඝනායක පූජ්ය පැල්පොල විපස්සි ස්වාමීන් වහන්සේ නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්ය තීනියාවල පාලිත ස්වාමීන්වහන්සේ සේදවත්ත මංගලාරාමාධිපති පූජ්ය අඹන්වල ඥානාලෝක ස්වාමීන් වහන්සේ හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන කථානායක මහින්ද යාපා අබේවර්ධන වරාය හා නාවුක අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් කම... | japanaye pradhana sanghanayaka pujya pelpola wipassi swameen wahanse nugegoda nalandaramadhipathi pujya theeniyawala palitha swameenwahanse sedawaththa mangalaramadhipathi pujya ambanwala gnanaloka swameen wahanse hitapu janadhipathi maithreepala sirisena kathanayaka mahinda yapa abewardhana waraya ha nawuka amathya ni... |
යොහාන් භාසුර කෙරවලපිටිය විදුලි බලාගාරයට නැප්තා ලීටර් ලක්ෂ ක් ලැබුණු බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය | yohan bhasura kerawalapitiya widuli balagarayata neptha leetar laksha k lebunu bawa lanka widulibala mandalaye usas niladhariyek pewaseeya |
මැයි මාසයේදී යුද්ධය අවසන් වුවද ඊට පෙර යුද හමුදාවට තොරතුරු සැපයූ තොරතුරුකරුවෝ මෙන්ම එල්ටීටීඊ සංවිධානයට තොරතුරු සැපයූ පිරිස් යාපනය අවට ප්රදේශවල තම හයිය පෙන්වන්නට පටන් ගත්හ | meyi masayedee yuddhaya awasan wuwada eeta pera yuda hamudawata thorathuru sepayu thorathurukaruwo menma elteeteeee sanwidhanayata thorathuru sepayu piris yapanaya awata pradeshawala thama hayiya penwannata patan gathha |
පිංකම මෙහෙයවන ලද්දේ විහාරවාසී ස්වාමින්වහන්සේ විසිනි | pinkama meheyawana ladde wiharawasee swaminwahanse wisini |
නැවත ගමන පටන්ගත්තා | newatha gamana patangaththa |
ජනාධිපති කීවේය | janadhipathi keeweya |
එහිදී දියවඩන නිළමේ ප්රදීප් නිලංග දෑල මහතා තව දුරටත් ප්රකාශ කළේ මෙම පහසුකම අදියර තුනකදී ලබා දී ඇති බවත් එහි පළමු අදියර වශයෙන් ශ්රී දළදා මාළිගාවට ඇතුළු වන සියලු දෙනාගේ දෑත් දෝවනය කර ගැනීමට සහ මුහුණ සෝදා ගැනීමට අවශ්ය පහසුකම් ලෙස ජලය විෂබීජ නාශක සහ සබන්වැනි දෑ පළමු අදියර වශයෙන් සපයා ඇති බවත් දෙවැනි අදියර වශයෙන් දේශිය වෛද්ය... | ehidee diyawadana nilame pradeep nilanga dela mahatha thawa duratath prakasha kale mema pahasukama adiyara thunakadee laba dee ethi bawath ehi palamu adiyara washayen shree dalada maligawata ethulu wana siyalu denage deth dowanaya kara geneemata saha muhuna soda geneemata awashya pahasukam lesa jalaya wishabeeja nashak... |
කොහොමද එහෙම වෙන්නේ මේ පරීක්ෂණ නැවත වරක් අඩාල උනාද කියන සැකය අපිට තියනවා | kohomada ehema wenne me pareekshana newatha warak adala unada kiyana sekaya apita thiyanawa |
ආඬිඅම්බලම හා ගුවන් තොටුපළ අතර මාර්ගයේ එක් මංතීරුවක් වනදා වැසෙයි | andiambalama ha guwan thotupala athara margaye ek mantheeruwak wanada weseyi |
එමෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්රික්ක කේන්ද්ර කරගනිමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ක් ඉදිකිරීමටද සැලසුම් කර ඇති අතර පෙබරවාරි සහ දෙදින ජාතික උද්යාන ජනතාවට නොමිලේ නැරඹීමට ද අවස්ථාව සලසා දීමට ද තීරණය කර තිබෙනවා | emenma kolamba saha gampaha disthrikka kendra karaganimin adu adayamlabhee pawul sandaha niwasa k idikireematada selasum kara ethi athara pebarawari saha dedina jathika udyana janathawata nomile nerambeemata da awasthawa salasa deemata da theeranaya kara thibenawa |
අද තරගය සඳහා ශ්රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුකර නොමැති අතර ඉන්දීය කණ්ඩායමට වේග පන්දු යවන ක්රීඩක සහීර් ඛාන් ඇතුළත් කර තිබේ | ada tharagaya sandaha shree lanka kandayame kisidu wenasak sidukara nomethi athara indeeya kandayamata wega pandu yawana kreedaka saheer kan ethulath kara thibe |
ටීවී | teewee |
සැකිල්ල | sekilla |
මාසිංහ මහතා ඊයේ නියෝග කර තිබේ | masinha mahatha eeye niyoga kara thibe |
කෙසේ වෙතත් නීතිය සාමය පිළිබද නියෝජ්ය අමාත්ය නලීන් බණ්ඩාර හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ උතුරේ ජනතාව වැඩි වශයෙන් ඇබ්බැහි වී ඇත්තේ බලපත්රලාභී මත්පැන් සඳහා බවයි | kese wethath neethiya samaya pilibada niyojya amathya naleen bandara hiru prawththi anshayata kiya sitiye uthure janathawa wedi washayen ebbehi wee eththe balapathralabhee mathpen sandaha bawayi |
මෙවන් අයට සමහරුන් කියන්නේ ජනමත ප්රධානීන් කියාය | mewan ayata samaharun kiyanne janamatha pradhaneen kiyaya |
ලියාපදිංචි පෙරපාසැල් කට ගුරුවරියන් ක් විතර ඉන්නවා | liyapadinchi perapasel kata guruwariyan k withara innawa |
ශ්රියන්ත මෙන්ඩිස් හොඳම නළුවා වුණේ පළමුවෙනි වතාවට නෙමෙයි අපොයි නෑ | shriyantha mendis hondama naluwa wune palamuweni wathawata nemeyi apoyi ne |
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා හා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම් මධ්යම පළාත් ප්රධාන අමාත්ය සරත් ඒකනායක මහතා අද දින සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අති පුජ්ය තිබ්බටුවාවේ ශ්රී සිද්ධාරථ සුමංගල මහා නාහිම්යන් බැහැ දැක ආශීර්වාදය ලබාගැනීම සිදුවිය මෙම අවස්ථාව සදහා මධ්යම පළාත් ක්රීඩා අමාත... | shree lanka nidahas pakshaye mahalekam mahacharya rohana lakshman piyadasa mahatha ha shree lanka nidahas pakshaye upa lekam madhyama palath pradhana amathya sarath ekanayaka mahatha ada dina siyam maha nikaye malwathu parshwaye athi pujya thibbatuwawe shree siddharatha sumangala maha nahimyan behe deka asheerwadaya la... |
පසුගිය සතියේ වියට්නාමයේ සංචාරයකට එක් වූ ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඇෆ්ඝනිස්ථාන සාමය සහ සමෘද්ධිය උදෙසා ඇමෙරිකාව දරන ප්රයත්නයේ එක් වැදගත් සන්ධිස්ථානයක් ලෙසින් මෙම ප්රහාරය හැඳින්විය හැකියැයි ප්රකාශ කොට තිබේ | pasugiya sathiye wiyatnamaye sancharayakata ek wu emerikanu janadhipathi berak obama efghanisthana samaya saha samddhiya udesa emerikawa darana prayathnaye ek wedagath sandhisthanayak lesin mema praharaya hendinwiya hekiyeyi prakasha kota thibe |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.