Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
කුමාරි දිසානායක මහත්මියද එහිදී දේශනයක් පවත්වා ඇත | kumari disanayaka mahathmiyada ehidee deshanayak pawathwa etha |
ශ්රී ලංකාවේ උසාවියෙන් පෝරකයට යැවූ ඉන්දියානුවන් දෙනා බේරාගන්නවාමයි | shree lankawe usawiyen porakayata yewu indiyanuwan dena beragannawamayi |
අද පෙරවරු | ada perawaru |
අත්අඩංගුවට ගෙන ඇත්තේ හැවිරිදි ඉන්දියන් ජාතිකයෙකු බව පොලීසිය පවසයි | athadanguwata gena eththe hewiridi indiyan jathikayeku bawa poleesiya pawasayi |
අදටත් ශ්රී ලංකාවේ භූගෝලීය පිහිටීම ත්රිකුණාමල වරාය උපායමාර්ගික ඉන්දු පැසිෆික් ප්රතිපත්තිය ක්රියාත්මක කිරීමේදී එක්සත් ජනපදයට වාසියක් වනු ඇත | adatath shree lankawe bhugoleeya pihiteema thrikunamala waraya upayamargika indu pesifik prathipaththiya kriyathmaka kireemedee eksath janapadayata wasiyak wanu etha |
පසුගිය මාස හය හත තුළ මම මේ ප්රසංගය සඳහා සූදානම් වුණා | pasugiya masa haya hatha thula mama me prasangaya sandaha sudanam wuna |
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්ය රිෂාර්ඩ් බදුර්දීන් මහතා සමග පවතින ගැටුමක් මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇති බවට වාර්තා වන අතර පාරිභොගික සේවා අධිකාරියේ සභාපති ලෙස රූමි මර්ෂුක් මහතා වසර ක පමණ කාලයක් කටයුතු කර තිබේ | karmantha ha wanija katayuthu amathya rishard badurdeen mahatha samaga pawathina getumak mema illa asweemata hethu wee ethi bawata wartha wana athara paribhogika sewa adhikariye sabhapathi lesa rumi marshuk mahatha wasara ka pamana kalayak katayuthu kara thibe |
රටක් පොහොසත් වන තරමට ඒ රටේ ප්රජාතන්ත්රවාදයත් සරු වන බව ඔවුන්ගේ අදහසයි | ratak pohosath wana tharamata e rate prajathanthrawadayath saru wana bawa owunge adahasayi |
අද අපි දන්නවා නීතිය ක්රියාත්මක කරන්න තියෙන ඉඩ අහුරන්න පුළුවන් විදිහට අද නියෝජ්ය විදුහල්පතිනිය පොලීසියට දුන්න කටඋත්තරේ ඉවත්කරගෙන තියෙනවා | ada api dannawa neethiya kriyathmaka karanna thiyena ida ahuranna puluwan widihata ada niyojya widuhalpathiniya poleesiyata dunna katauththare iwathkaragena thiyenawa |
පැහැර ගත්තේ කව්ද කියලා | pehera gaththe kawda kiyala |
මේ ගැන මීපා ආයතනයේ සාමාන්යාධිකාරීවරයා ද පැහැදිලි කළේය | me gena meepa ayathanaye samanyadhikareewaraya da pehedili kaleya |
නමුත් නීති මගින් දඬුවම් ලබාදීම ජනාධිපතිවරයාට පැවරෙනවා | namuth neethi magin danduwam labadeema janadhipathiwarayata pewarenawa |
එකක් මේ ජනාධිපති තමන්ගේ නිල කාලය අවසන් වන තුරු ඉන්නවා | ekak me janadhipathi thamange nila kalaya awasan wana thuru innawa |
ගුරුවරුන්ගේ වැටුප් ප්රශ්න අධ්යාපන පද්ධතියේ විෂය මාලාව ආශිත ගැටලු අවිධිමත් පරිපාලනය දූෂණ වැනි ප්රශ්න ගණනාවක් පද්ධතිය තුළ මතුව පවතින අතර ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් විසඳුම් ලබාදෙනවා වෙනුවට රුපියල් දෙදහස් පන්සීයෙන් ජීවත් වන ආකාරය ප්රකාශ කරමින් රටට විහිළු සපයමින් සිටී | guruwarunge wetup prashna adhyapana paddhathiye wishaya malawa ashitha getalu awidhimath paripalanaya dushana weni prashna gananawak paddhathiya thula mathuwa pawathina athara emethiwaraya e sambandhayen wisandum labadenawa wenuwata rupiyal dedahas panseeyen jeewath wana akaraya prakasha karamin ratata wihilu sapayamin... |
අනෙක් අතට සමාජ මාධ්ය වේදිකාවන් හරහා කෙරෙන ප්රචාරණයන්ගේ වියදම් ඇස්තමේන්තු කිරීම ඉතා අභියෝගාත්මක බව පැවසු මැතිවරණ ප්රචණ්ඩ ක්රියා නිරික්ෂණ මධ්යස්ථානය වැඩි දුරටත් කියා සිටියේ දැනට ශ්රී ලංකාව වෙත ෆේස්බුක් සමාජ මාධ්ය වේදිකාව විසින් පහසුකම හරහා ඇතැම් උපාංග හා දත්ත ලබා දුන්නද ඒවා නිවැරදි ගණනය කිරීමක් සඳහා ප්රමාණවත් නොවන බවයි | anek athata samaja madhya wedikawan haraha kerena pracharanayange wiyadam esthamenthu kireema itha abhiyogathmaka bawa pewasu methiwarana prachanda kriya nirikshana madhyasthanaya wedi duratath kiya sitiye denata shree lankawa wetha fesbuk samaja madhya wedikawa wisin pahasukama haraha ethem upanga ha daththa laba dunn... |
සරසවි විරෝධතාවකට කදුළු ගෑස් ප්රහාර | sarasawi wirodhathawakata kadulu ges prahara |
එස් | es |
මියගිය කාන්තාවගේ දේහය පශ්චාත් මරණ පරික්ෂණය සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන එමෙන් පසු කරණු ලැබු පි | miyagiya kanthawage dehaya pashchath marana parikshanaya sadaha karapitiya shikshana rohalata regena emen pasu karanu lebu pi |
මැතිවරණය සම්බන්ධව ලැබුණු පැමිණිලි ක් මත මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බව ඔහු කියා සිටියේය | methiwaranaya sambandhawa lebunu peminili k matha mema athadanguwata geneem sidukala bawa ohu kiya sitiyeya |
වෙළඳපොලේ දේශීය සහල් ඉහළ මිල ගණන් යටතේ අලෙවි වන බවට පසුගිය දින කිහිපය පුරාම පාරිභෝගික ජනතාවගෙන් පැමිණිලි ලැබී තිබෙනවා | welandapole desheeya sahal ihala mila ganan yatathe alewi wana bawata pasugiya dina kihipaya purama paribhogika janathawagen peminili lebee thibenawa |
අපෙන් වාසිම ගන්න අපිව ආස්සරය කරන අය ඉන්නවා | apen wasima ganna apiwa assaraya karana aya innawa |
සීමා නිර්ණය අභියාචනා විමර්ශන කාලය දීර්ඝ කෙරේ | seema nirnaya abhiyachana wimarshana kalaya deergha kere |
මගෙන්ම අහනවා | magenma ahanawa |
මෙම පනත සම්බන්ධයෙන් ජනතාවට තේරුම් කරදීම වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කළ යුතුව තිබෙන අතර රාජ්ය ආයතන ක පමණ නිලධාරීන් ක් පමණ මෙම කාර්යය සඳහා යෙදවීමට රජය අපේක්ෂා කරයි | mema panatha sambandhayen janathawata therum karadeema wenuwen wishala karya bharayak itu kala yuthuwa thibena athara rajya ayathana ka pamana niladhareen k pamana mema karyaya sandaha yedaweemata rajaya apeksha karayi |
අපේ රටේ පුරවැසියන් කෙළි බඩු බවට පත්කර අරාබිකරයේ සුල්තාන්ලාගේ ඇඟ නහර පිනවන්නට හැකිවීම සම්බන්ධයෙන් සෙසු සෑම පුරවැසියකුම සීමා විරහිතව ලජ්ජාවට පත් විය යුතුය | ape rate purawesiyan keli badu bawata pathkara arabikaraye sulthanlage enga nahara pinawannata hekiweema sambandhayen sesu sema purawesiyakuma seema wirahithawa lajjawata path wiya yuthuya |
හින්දියෙන් මෙන්ම මැණිකේ ගීතයේ සිංහල කොටසකුත් එයට ඇතුළත් වීම මෙරට සිංහලයන්ට ආශ්වාදජනක වී ඇත | hindiyen menma menike geethaye sinhala kotasakuth eyata ethulath weema merata sinhalayanta ashwadajanaka wee etha |
මාස දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබූ සාප්පු සංකීර්ණ වෙළඳසැල් සහ දෙපාර්තමේන්තු නැවත විවෘත වී ඇත | masa dekakata asanna kalayak wasa dama thibu sappu sankeerna welandasel saha departhamenthu newatha wiwtha wee etha |
මෙම බෝ කොටුව වටා මීටර් | mema bo kotuwa wata meetar |
මොකද ආණ්ඩුව හදනවා අතීසාරෙට අමුඩ ගහන්න | mokada anduwa hadanawa atheesareta amuda gahanna |
දරුවාට ඉදිරිට තව දුක්විඳීමට පරිසරය සකස් කිරීම සෙනසුරුගේ කාර්යය නිසා ය | daruwata idirita thawa dukwindeemata parisaraya sakas kireema senasuruge karyaya nisa ya |
ක | ka |
එක්සත් අරාබි එමීර් රාජ්යයේ උම් අල්හි කුවේන් මාර්ගයේ පාර මාරු වෙමින් සිටි ශ්රී ලාංකික කාන්තාවක කාරයකට යට වී මරුමුවට පත්වූ බවත් වරද රියදුරාගේ බවත් එරට පොලිසිය කියයි | eksath arabi emeer rajyaye um alhi kuwen margaye para maru wemin siti shree lankika kanthawaka karayakata yata wee marumuwata pathwu bawath warada riyadurage bawath erata polisiya kiyayi |
නාලක එදිරිසිංහත් යට භාරවෙයි | nalaka edirisinhath yata bharaweyi |
ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ගුවන් හමුදාපති ධූර කාලය අද අවසන් වේ | guwan hamudapathi eyar mashal gagan bulathsinhala mahathage guwan hamudapathi dhura kalaya ada awasan we |
කථානායක මාධ්ය නිවේදනය | kathanayaka madhya niwedanaya |
මෙහිදී රාවණා රජු පිළිබඳ ව පර්යේෂණ කරමින් විශේෂ මෙහෙයක් කරනු ලබන ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ආචාර්ය සූරිය ගුණසේකර හා පාලිත ගලප්පත්ති යන මහත්වරුන්ට ගෞරව සම්මාන පුද කිරීමට ද නියමිතය | mehidee rawana raju pilibanda wa paryeshana karamin wishesha meheyak karanu labana acharya mirendo obesekara acharya suriya gunasekara ha palitha galappaththi yana mahathwarunta gaurawa sammana puda kireemata da niyamithaya |
මේ ජලාශය සඳහා ලොකු පරිත්යාගයක් කරනවා පවුල් ක අපි | me jalashaya sandaha loku parithyagayak karanawa pawul ka api |
ඩී | dee |
දී මහජන සම්පතේ මිල රුපියල් අට දක්වා ඉහළ දැමිණි | dee mahajana sampathe mila rupiyal ata dakwa ihala demini |
අන්යයන් හා පි්රයමනාප අයුරින් සම්භාෂණයේ යෙදීම බහුජනපි්රයතාවට හේතුවක් වේ | anyayan ha pirayamanapa ayurin sambhashanaye yedeema bahujanapirayathawata hethuwak we |
හමුදාපති හැමිල්ටන් වනසිංහ දී ජවිපෙට එරෙහිව අවසන් සටන මෙහෙයවූ මේජර් ජනරාල් සිසිල් වෛද්යරත්න ආරක්ෂක ලේකම් ජෙනරාල් සේපාල ආටිගල බි්රගේඩියර් ලකී අල්ගම යන ඉහළ හමුදා නිලධාරීන් ද ජනාධිපති ලේකම් කේ | hamudapathi hemiltan wanasinha dee jawipeta erehiwa awasan satana meheyawu mejar janaral sisil waidyarathna arakshaka lekam jenaral sepala atigala biragediyar lakee algama yana ihala hamuda niladhareen da janadhipathi lekam ke |
ඩී | dee |
එය එක දිගටම එසේ පැවතිය හැක්කේ කෙසේදැ යි බොහෝ වර මට සිතී ඇත | eya eka digatama ese pewathiya hekke kesede yi boho wara mata sithee etha |
ආණ්ඩුව ණය ගනිද්දි එකඟ වෙලා තිබුණා සියයට විසිපහක පොලියක් ඒ ණය සඳහා ඊ | anduwa naya ganiddi ekanga wela thibuna siyayata wisipahaka poliyak e naya sandaha ee |
පෙ | pe |
ඉන් පසුව සර් ජෝන් කොතලාවලගේ ආණ්ඩුව තුළ භාෂා ප්රශ්නය ඇතුළු වෙනත් ප්රශ්න තිබුණත් සහල් මිල පිළිබඳ ප්රශ්නයක් ඇතිවූයේ නැත | in pasuwa sar jon kothalawalage anduwa thula bhasha prashnaya ethulu wenath prashna thibunath sahal mila pilibanda prashnayak ethiwuye netha |
උත්තරාරෝපිත ෆැෂන් හා වරියපොල කෙල්ල | uththararopitha feshan ha wariyapola kella |
හැවිරිදි මහේල ජයවර්ධන මේ වන විට ඉන්දීය ප්රීමියර් ලීග් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි | hewiridi mahela jayawardhana me wana wita indeeya preemiyar leeg tharangawaliye mumbayi indiyans kandayame puhunukaru lesa katayuthu karayi |
ට බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරෙනු ඇති | ta borella podu susana bhumiyedee awasan katayuthu sidu kerenu ethi |
ඊ | ee |
ඒ මහින්ද රාජපක්ෂ පවුලේ ළඟ ම හිතවතෙකුගේ ව්යාපාරයක් ආරක්ෂා කර දීම සඳහා ය | e mahinda rajapaksha pawule langa ma hithawathekuge wyaparayak araksha kara deema sandaha ya |
සාමාජිකයින් පිරිසක් හෙට දිනයේ සමාජගත කරන බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්රිගේඩියර් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය | samajikayin pirisak heta dinaye samajagatha karana bawa punaruththapana komasaris janaral brigediyar darshana hettiarachchi mahatha sandahan kaleya |
විශේෂ ලක්ෂණය වන්නේ බුද්ධිමතුන් බවට පත් වූ පසු තම මුල් පසුබිම්වලින් වෙන් වීම ට තමන් සැබෑ ලෙසම අයිති ජනයාගේ අදහස් නියෝජනය නොකිරීමට සහ එකී පසුබිම් මුල් හිතා මතා වෙර වීරියෙන් අමතක කර දැමීම ට ප්රබල සහ උපක්රමශීලී උත්සාහ ගැනීම ය | wishesha lakshanaya wanne buddhimathun bawata path wu pasu thama mul pasubimwalin wen weema ta thaman sebe lesama ayithi janayage adahas niyojanaya nokireemata saha ekee pasubim mul hitha matha wera weeriyen amathaka kara demeema ta prabala saha upakramasheelee uthsaha geneema ya |
දේපළ විනාශ කර දමන ඉතාම අමිහිරි අත්දැකීම් ගෙන දෙන්නකි | depala winasha kara damana ithama amihiri athdekeem gena dennaki |
අපි බිඳින තරමක් ශිල්පද බිඳ ගන්නේ අපි වඩන තරමක් අකුසල් වඩන්නේ මේ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයේ මායාවේ දැනීම් වලට මමය මගේය මගේ ආත්මය යැයි අසිහියෙන් වශීවෙලා නේද | api bindina tharamak shilpada binda ganne api wadana tharamak akusal wadanne me patichchasamuppanna wiknknanaye mayawe deneem walata mamaya mageya mage athmaya yeyi asihiyen washeewela neda |
වෙනිසියුලානු ජාතික සභාවේ ප්රධානියා වන හුවාන් ග්වයිඩෝ කියා සිටින්නේ එරට ව්යවස්ථාව අනුව ජනාධිපතිවරයා නීත්යානුකූල නොවන බව පෙනී යනවිට එම බලය තාවකාලිකව ලබාගැනීමට තමාට අවකාශ ඇති බවයි | wenisiyulanu jathika sabhawe pradhaniya wana huwan gwayido kiya sitinne erata wyawasthawa anuwa janadhipathiwaraya neethyanukula nowana bawa penee yanawita ema balaya thawakalikawa labageneemata thamata awakasha ethi bawayi |
මෑතකදී අප අත්දැක ඇති පරිදි මේ ක්රමය යටතේ වර්ගවාදී ප්රවණතා වර්ධනය වී තිබේ | methakadee apa athdeka ethi paridi me kramaya yatathe wargawadee prawanatha wardhanaya wee thibe |
මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් අද අලුයම එම ප්රදේශයේම නිවසක් වටලා සැකපිට පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ප්රශ්න කිරීමේදී ඔහු පොහොර මිටි සොරා ගෙන ඔහූගේම කුඩා ලොරියකින් අනුරාධපුර ප්රදේශයට එම පොහොර තොගය රැගෙන ගොස් රුපියල් පණස් දහසක මුදලකට විකිණීම කළ බවට පිළිගැනීමෙන් අනතුරුව එම ලොරියත් පොහොර විකුණා ලබා ග... | me pilibandawa lada peminillakata anuwa polis niladhareen pirisak ada aluyama ema pradeshayema niwasak watala sekapita pudgalayeku ath adanguwata gena prashna kireemedee ohu pohora miti sora gena ohugema kuda loriyakin anuradhapura pradeshayata ema pohora thogaya regena gos rupiyal panas dahasaka mudalakata wikineema k... |
ශී්ර ලංකා ඉතිහාසයේ පළමු වරට ඔලිම්පික් තරගාවලියක බොක්සිං තරග තීරක හා විනිසුරුවරියක් ලෙස ශී්ර ලංකා පොලිසිය නියෝජනය කරන ප්රධාන පොලිස් පරීක්ෂකවරියක් වන ටී | sheera lanka ithihasaye palamu warata olimpik tharagawaliyaka boksin tharaga theeraka ha winisuruwariyak lesa sheera lanka polisiya niyojanaya karana pradhana polis pareekshakawariyak wana tee |
මහා චිත්ර ශිල්පියකු වුවද සාර්ලිස් තම එකම පුතු සුසිල් පේ්රමරත්නට චිත්ර ඉගැන්වීමට භාර කළේ ජී | maha chithra shilpiyaku wuwada sarlis thama ekama puthu susil peramarathnata chithra igenweemata bhara kale jee |
සිංහලයෝ හාහූවක් නැත්නං දෙමල්ලූන්ට තියෙන රුදාව මොකක් ද මගේ පුංචි ඔලූවට ඒක තමයි ජාතිවාදය කියන්නේ | sinhalayo hahuwak nethnan demallunta thiyena rudawa mokak da mage punchi oluwata eka thamayi jathiwadaya kiyanne |
ගෑස් සමාගම්කාරයෝ මෙහිදී සෑම අවස්ථාවකම බැලූවේ සාධාරණය සහ මනුෂ්යත්වය පිළිබඳව නොව මුදල ගැන පමණක්ම වූහ | ges samagamkarayo mehidee sema awasthawakama beluwe sadharanaya saha manushyathwaya pilibandawa nowa mudala gena pamanakma wuha |
දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවට සමාජ මාධ්ය ක්රියාකාරික සේපාල් අමරසිංහ විසින් දැනුම්දීමෙන් අනතුරුව ඔහුගේ නඩු කටයුත්ත අවසන් කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද තීන්දු කළා | dalada wahanseta apahasa kireema sambandhayen kondesi wirahithawa samawa illa sitina bawata samaja madhya kriyakarika sepal amarasinha wisin denumdeemen anathuruwa ohuge nadu katayuththa awasan kireemata kolamba pradhana mahesthrath adhikaranaya ada theendu kala |
එහෙම නැතුව වෙන දේශපාලන අරමුණු අපේ තිබුණෙ නෑ | ehema nethuwa wena deshapalana aramunu ape thibune ne |
එදත් චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුව කාලේ මෙවැනි පනතක ඇති අවශ්යතාවය පිළිබඳව මූලික වශයෙන් පිළිගැනීමක් සිදුකළා | edath chandrika bandaranayaka kumarathunga methiniyage anduwa kale meweni panathaka ethi awashyathawaya pilibandawa mulika washayen piligeneemak sidukala |
ඒවා ලබාගැනීමට අපට ඔවුන් පුද්ගලිකව මුණගැසී සාකච්ඡා ඇසුරින් සියල්ල සටහන් කරගැනීමට සිදුවෙනවා | ewa labageneemata apata owun pudgalikawa munagesee sakachcha esurin siyalla satahan karageneemata siduwenawa |
අංජුල මහික වීරරත්න එක්සත් ජාතික පක්ෂයේ වන සංවත්සර උත්සවයේ වැඩ කටයුතු එජාප නියෝජ්ය නායක ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු කමිටුවක් මගින් සංවිධානය කිරීමට තීරණය කර තිබෙි | anjula mahika weerarathna eksath jathika pakshaye wana sanwathsara uthsawaye weda katayuthu ejapa niyojya nayaka janadhipathi upadeshaka ruwan wijayawardhana mahathage nayakathwayen yuthu kamituwak magin sanwidhanaya kireemata theeranaya kara thibei |
මේ හීන්සීරුවට දිය යටින් ගින්දර වගේ යන්නේ ජාතිවාදයේ ගින්නයි | me heenseeruwata diya yatin gindara wage yanne jathiwadaye ginnayi |
නිවේදනයක් නිකුත් කරමින් එම තරගාවලියේ | niwedanayak nikuth karamin ema tharagawaliye |
ප්රැන්සිස්කු තමන්ටම කියා ගත්තේය | prensisku thamantama kiya gaththeya |
හිතවතුන්ට තීරු බදු නැති වාහන පර්මිට් දීලා කෝටි ක් ආණ්ඩුවට පාඩු වෙලා | hithawathunta theeru badu nethi wahana parmit deela koti k anduwata padu wela |
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ භද්රාවතී කමලදාස සුධම්මික ආටිගල සමන් කුමාර ගලප්පත්ති ඩී | mema naduwe sesu withthikaruwan lesa idam godakireeme ha sanwardhanaya kireeme sansthawe hitapu sabhapathi prasad harshana da silwa saha ema ayathanaye adhyaksha mandalaye samajikayin washayen katayuthu kala bhadrawathee kamaladasa sudhammika atigala saman kumara galappaththi dee |
එම තත්ත්වය ඔස්සේ වර්ධනය වෙමින් පැවැති අවිනිශ්චිතතාවට පිළියම් යෙදීම උදෙසා කඩිනම් ප්රතිපත්තිමය පියවර ගත යුතු වූයේය | ema thaththwaya osse wardhanaya wemin pewethi awinishchithathawata piliyam yedeema udesa kadinam prathipaththimaya piyawara gatha yuthu wuyeya |
බාස් උන්නැහේ | bas unnehe |
මෙම තරගයට සමගාමීව ඇතුල්කෝට්ටේ සිට නුගේගොඩ දක්වා කිලෝ මීටර් ක දුරකින් සැදුම්ලත් ශරීර සුවතා මාර්ග ධාවනයක් ද සංවිධානය කර තිබීම කැපී පෙනේ | mema tharagayata samagameewa ethulkotte sita nugegoda dakwa kilo meetar ka durakin sedumlath shareera suwatha marga dhawanayak da sanwidhanaya kara thibeema kepee pene |
තරුණයන් රුපියල් ලකෂ ගණනින් ගෙවා බහුදින ධීවර යාත්රා මගින් නීති විරෝධී ලෙස විදෙස්ගත වන්නට ගොස් අත්අඩංගුවට පත්වූ අවස්ථා ගණන සුළුපටු නොවේ | tharunayan rupiyal lakasha gananin gewa bahudina dheewara yathra magin neethi wirodhee lesa widesgatha wannata gos athadanguwata pathwu awastha ganana sulupatu nowe |
දැන් යන්නැහැ | den yannehe |
නැති විදුලි පුටුවකින් ඔවුන් මහින්දව බේරා ගත්තා කියන මේ වංචා සහගත කියමන කොතරම් ආකාරයකින් ජනතාව ගොනාට ඇන්දවීමට තැත් දරයිද | nethi widuli putuwakin owun mahindawa bera gaththa kiyana me wancha sahagatha kiyamana kotharam akarayakin janathawa gonata endaweemata theth darayida |
ඒකෙනුත් පැහැදිලි වෙනවා ඇති ආණ්ඩුව රුපියල් | ekenuth pehedili wenawa ethi anduwa rupiyal |
බලයට පත්වෙලා දින කින් විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වුණා | balayata pathwela dina kin widhayaka janadhipathidhuraya ahosi karana bawata janadhipathiwaraya porondu wuna |
එලෙස සම්බාධක පනවා තිබියදීත් උතුරු කොරියාව ඔවුන්ගේ මිසයිල අත්හදා බැලීම් නතර කළේ නැහැ | elesa sambadhaka panawa thibiyadeeth uthuru koriyawa owunge misayila athhada beleem nathara kale nehe |
සටහන ජයන්ත විජේසිංහ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ජයන්ත විජේසිංහ කැඳවුම්කරු වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය ඇමතීමෙන් ලබාගත හැක | satahana jayantha wijesinha me pilibanda wedidura thearathuru jayantha wijesinha kendawumkaru wesiwananthara surakinno sanwidhanaya ematheemen labagatha heka |
කි | ki |
පී | pee |
මාදුරු ඔය කඳවුරේ ක් පමණ සිටියේ වාර්ගිකත්වයෙන් දෙමළ වූ සිසුන් ය | maduru oya kandawure k pamana sitiye wargikathwayen demala wu sisun ya |
කි | ki |
එය එසේ සිදුවිය යුතුය | eya ese siduwiya yuthuya |
ක ණය මුදලට ඇපකර තැබූ ඉෂාර නානායක්කාර මහතා උපසභාපතිත්වය දරණ ලංකා ඔරික්ස් ලීසින් සමාගම එම ඇපකරවලට ප්රති ඇපකර ලබාගෙන තිබුණේද සිංගප්පූරුවේ වෙතින් බවද පැවසේ | ka naya mudalata epakara thebu ishara nanayakkara mahatha upasabhapathithwaya darana lanka oriks leesin samagama ema epakarawalata prathi epakara labagena thibuneda singappuruwe wethin bawada pewase |
කතා කළ යුතු වැදගත් මාතෘකා තිබියදී අද බොහෝ අය කුණු ගොඩවල් අවුස්සනවා සමාජයක් විදියට පෙනී සිටිය යුතු කාරණා ගැන මාධ්ය අවධානයක් නැහැ | katha kala yuthu wedagath mathka thibiyadee ada boho aya kunu godawal awussanawa samajayak widiyata penee sitiya yuthu karana gena madhya awadhanayak nehe |
කියපල්ලකො | kiyapallako |
සී | see |
මේ හේතුවෙන් අද පැවැත්වෙන තරගය ජයග්රහණය කිරීම තරගාවලියේ ඉදිරියට යාම සඳහා ශ්රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත | me hethuwen ada pewethwena tharagaya jayagrahanaya kireema tharagawaliye idiriyata yama sandaha shree lanka kandayamata itha wedagath wanu etha |
ඊ සංවිධානය විසින් තම පාලනය පැවති ප්රදේශවල පවත්වාගෙන යනු ලැබූ බැංකුවල මුදල් ගනුදෙනු පිළිබඳව රජයට වගකිව නොහැකි බව ද එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේය | ee sanwidhanaya wisin thama palanaya pewathi pradeshawala pawathwagena yanu lebu benkuwala mudal ganudenu pilibandawa rajayata wagakiwa noheki bawa da ehidee wediduratath adahas dekwu maha benku adhipathi ajith niwad kabral mahatha kiya sitiyeya |
කෙනෙකුට මෙසේ තර්ක කළ හැකිය | kenekuta mese tharka kala hekiya |
කෙසේ වෙතත් සිය සැමියා මියයාමෙන් පසු ඇති වී තිබෙන ආර්ථික දුෂ්කරතා සලකා තමන්ව යළි පොලිස් සේවයට එක් කර ගන්නා ලෙසයි ඇය පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබුණේ | kese wethath siya semiya miyayamen pasu ethi wee thibena arthika dushkaratha salaka thamanwa yali polis sewayata ek kara ganna lesayi eya polis departhamenthuwen illa thibune |
පානදුරෙන් ව්යාජ කච්චේරියක් අල්ලයි | panaduren wyaja kachcheriyak allayi |
මන්සිනි නගරයේ පැවැති නිදහස් දින උත්සවයේදී ස්වාසිලන්තයේ නම ඊස්වාටිනි යනුවෙන් නම් කරන බව එරට තුන්වැනි ම්ස්වාටි රජු නිවේදනය කළේය | mansini nagaraye pewethi nidahas dina uthsawayedee swasilanthaye nama eeswatini yanuwen nam karana bawa erata thunweni mswati raju niwedanaya kaleya |
අපිට අධිකරණය විශ්වාසයි අධිකරණයෙන් තීන්දුවක් දෙනකම් මේ විදියට ඇවිල්ලා අත්සන් කරන බවත් පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසයට විරුද්ධව නඩුවක් යොමු කරලා තියනවා යෝෂිත රාජපක්ෂ | apita adhikaranaya wishwasayi adhikaranayen theenduwak denakam me widiyata ewilla athsan karana bawath polis mulya aparadha wimarshana kottasayata wiruddhawa naduwak yomu karala thiyanawa yoshitha rajapaksha |
විෂය භාර ඇමතිවරු එහෙම හිතාගෙන හිටියත් අපි එහෙම නෙමෙයි කියලා අපි සීමා නීර්ණ කමිටුවේදී පෙන්නුවා | wishaya bhara emathiwaru ehema hithagena hitiyath api ehema nemeyi kiyala api seema neerna kamituwedee pennuwa |
බී | bee |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.