Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
නව රජය ජනවාරියේ බලයට එද්දී මේ බව දැන සිටියේය
nawa rajaya janawariye balayata eddee me bawa dena sitiyeya
මෙවර ඔහුගේ ක් වන ඒකක ගණන සඳහා ලැබිය යුතුව තිබුණේ රුපියල්
mewara ohuge k wana ekaka ganana sandaha lebiya yuthuwa thibune rupiyal
එම අවස්ථාවේදී මීට අර්ථසාධක හා විශ්රාම අරමුදල් අන්තර්ගතවන බවට සඳහන් නොවීය
ema awasthawedee meeta arthasadhaka ha wishrama aramudal anthargathawana bawata sandahan noweeya
මේ නිසා ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අපට අනුගමනය කිරීමට සිදුවන පියවරයන් ද ඒ අනුවම ප්රමාද වනු ඇත
me nisa arthika arbudayen goda emata apata anugamanaya kireemata siduwana piyawarayan da e anuwama pramada wanu etha
රචින්ත ජයවර්ධන
rachintha jayawardhana
ඛණිජතෙල් සංස්ථාව පසුගිය අප්රේල් මස අවසන් වන විට රුපියල් කෝටි ක බැංකු ණය කරුවකු වී බරපතල මූල්ය අර්බුදයකට ලක් වී ඇත
kanijathel sansthawa pasugiya aprel masa awasan wana wita rupiyal koti ka benku naya karuwaku wee barapathala mulya arbudayakata lak wee etha
දරුවට ගත්තද දන්නේ නෑ අනේ මන්දා එහෙම හිතෙද්දි පපුව පිච්චිලා ගියා
daruwata gaththada danne ne ane manda ehema hitheddi papuwa pichchila giya
අද්වානි පවසයි
adwani pawasayi
මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්යාව ක් දක්වා ඉහළ ගියේය
mema nawa asadithayan pirisath samanga meratin wartha wee ethi samastha kowid rogeen sankyawa k dakwa ihala giyeya
ජාතික පිළිකා මර්දන වැඩසටහන පළාත් ප්රාදේශීය අධ්යක්ෂ කාර්යාල රෝහල් සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාල සහ විවිධ රාජ්ය නොවන සංවිධාන සමග එක්ව ඔක්තෝබර් මාසය තුළ විශේෂ වැඩසටහන් මාලාවක් සැලසුම් කර ඇත
jathika pilika mardana wedasatahana palath pradesheeya adhyaksha karyala rohal saukya waidya niladharee karyala saha wiwidha rajya nowana sanwidhana samaga ekwa okthobar masaya thula wishesha wedasatahan malawak selasum kara etha
ශ්රී ලාංකේය දේශපාලනික සන්දර්භය තුළ ප්රජාතන්ත්රවාදය යන වචනයම අවලංගු අකුරු ගැලපුමකි
shree lankeya deshapalanika sandarbhaya thula prajathanthrawadaya yana wachanayama awalangu akuru gelapumaki
එම ප්රමාණය ලබා ගැනීමට රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව දැනටමත් අදාළ අංශ සමඟ කටයුතු කරමින් ඇත
ema pramanaya laba geneemata rajya aushadha neethigatha sansthawa denatamath adala ansha samanga katayuthu karamin etha
විදුහල්පතිනියක් විදිහට ඒ ප්රවණතාවය මම අගය කරනවා
widuhalpathiniyak widihata e prawanathawaya mama agaya karanawa
සියලූ දෙනා වෙත අප පිළිතුරු බැඳිය යුතු වන රාජකාරියක් හා ඉටු කළ යුතු කාර්ය භාරයක් පවතී
siyalu dena wetha apa pilithuru bendiya yuthu wana rajakariyak ha itu kala yuthu karya bharayak pawathee
ඔළුවේ කැක්කුමටත් රජයට බදු ගෙවන්න සිදුවෙලා ජනතාවගේ ඔළුවේ කැක්කුමටත් රජයට බදු ගෙවන්න සිදුව ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි
oluwe kekkumatath rajayata badu gewanna siduwela janathawage oluwe kekkumatath rajayata badu gewanna siduwa ethi bawa hitapu janapathi mahinda rajapaksha mahatha pawasayi
ගොඩක් කොල්ලොන්ට වැරදුණ තැන ඒකි එහෙම නෑ බං
godak kollonta weraduna thena eki ehema ne ban
අනිත් පුතාට රෝගී තත්ත්වයක් හේතුවෙන් කතා කරන්න බැරුව ගියා
anith puthata rogee thaththwayak hethuwen katha karanna beruwa giya
මේ තුළින් ආර්ථිකයේ ඉදිරි පිම්මක් ගන්න අනිවාර්යෙන්ම අපිට හැකියාව ලැබේවි
me thulin arthikaye idiri pimmak ganna aniwaryenma apita hekiyawa lebewi
වනවිට අලුත් මාතෘකාවක් එන්න පටන් ගත්තා
wanawita aluth mathkawak enna patan gaththa
වැඩ බලන ජනාධිපති ලෙස හෝ ජනාධිපති ලෙස වික්රමසිංහ පත්විය හැකි තත්ත්වයක් ගෝඨාභය රාජපක්ෂ කිසිසේත් දකින්නට නැත
weda balana janadhipathi lesa ho janadhipathi lesa wikramasinha pathwiya heki thaththwayak gotabhaya rajapaksha kisiseth dakinnata netha
චන්දන පුත්තලම කල්අඩිය කණුව ආසන්නයේදී යතුරු පැදියක් ලොරියක ගැටිමේන් සිදුවු අනතුරකින් එක් අයකු මරණයට පත්ව තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවු බව පුත්තලම මුලික රෝහල් ප්රකාශකයකු පැවසිය
chandana puththalama kaladiya kanuwa asannayedee yathuru pediyak loriyaka getimen siduwu anathurakin ek ayaku maranayata pathwa thawath dedeneku barapathala thuwala laba kolamba jathika rohalata maru kara yewu bawa puththalama mulika rohal prakashakayaku pewasiya
ඔහු පළමුව මේ ගැන අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ සමග කතා බහ කරමින් ඊළඟට කුමක් කරමුදැයි සිතන්නට විය
ohu palamuwa me gena agramathya mahinda rajapaksha samaga katha baha karamin eelangata kumak karamudeyi sithannata wiya
මාදිපොල දිසා රෝහලේ ප්රධාන වෛද්ය නිලධාරීවරයා ලෙස කටයුතු කරන්නේ රුචිර සෙනවිරත්න මහතාය
madipola disa rohale pradhana waidya niladhareewaraya lesa katayuthu karanne ruchira senawirathna mahathaya
විශේෂයෙන් ආණ්ඩුවේ හෝ ආණ්ඩු පක්ෂයේ හෙංචයියන් ඉදිරියේ නීතිය ලෙඩ වෙයි
wisheshayen anduwe ho andu pakshaye henchayiyan idiriye neethiya leda weyi
ඕපාදූපවලට ලැදි අය අනුන්ගේ පෞද්ගලික වගතුග හොයන්නට දුරකථන හුවමාරු හරහා රහසින් සවන් දීම දුරකථනයේ මුල් යුගයේ සුලබව සිදු වුණා
opadupawalata ledi aya anunge paudgalika wagathuga hoyannata durakathana huwamaru haraha rahasin sawan deema durakathanaye mul yugaye sulabawa sidu wuna
මේ තාප්පෙ අදම ඉවර කරමු දවල් ආහාර ඉක්මනින්ම ගත් දෙදෙනා එක දිගට තාප්පය බැඳගෙන ගියේ සවස පහට හයටවත් වැඬේ ඉවර කිරීමේ අදහසිනි
me thappe adama iwara karamu dawal ahara ikmaninma gath dedena eka digata thappaya bendagena giye sawasa pahata hayatawath wende iwara kireeme adahasini
එන් වික්රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්ය රේගු අධ්යක්ෂකවරුන් වන සුනිල් ප්රේමරත්න එස්
en wikramasinha mahathage adheekshanaya yatathe niyojya regu adhyakshakawarun wana sunil premarathna es
ඇමෙරිකාවේ කැලිෆෝනියාහි සැන්ට්රා මොනිකා විද්යායතනයෙන් සන්නිවේදන විෂය පිළිබද උසස් අධ්යාපනය හදාරා ඇති දිනෙත් චින්තක කරුණාරත්න මහතා ජනමාධ්ය ක්ෂේත්රය පිළිබද දේශීය මෙන්ම විදේශිය වශයෙන් පුළුල් දැනුමක් ලබා සිටින අයෙක්
emerikawe kelifoniyahi sentra monika widyayathanayen sanniwedana wishaya pilibada usas adhyapanaya hadara ethi dineth chinthaka karunarathna mahatha janamadhya kshethraya pilibada desheeya menma wideshiya washayen pulul denumak laba sitina ayek
මෙවැනි සිදුවීම් තව කොතෙක් නම් මේ ආශ්චර්යමත් රටේ සිදුවන්නේද පිළිතුරු සැපයීම හුදු අනුකම්පාවක හතරමායිමෙන් එහා තිබෙන බව වටහා ගැනීම වැදගත්ය
meweni siduweem thawa kothek nam me ashcharyamath rate siduwanneda pilithuru sepayeema hudu anukampawaka hatharamayimen eha thibena bawa wataha geneema wedagathya
විකල්පයක් නැතියෙන් පිටමං වීම
wikalpayak nethiyen pitaman weema
ඇයි මොකක්ද වුණේ
eyi mokakda wune
තෙල්දෙණිය දිගන ප්රදේශයේ සමූපකාර ගොඩනැගිල්ලේ කොටසක් ගිනිගෙන තිබේ
theldeniya digana pradeshaye samupakara godanegille kotasak ginigena thibe
දරුවන්ට සමාජ යථාර්ථය හොඳ නරක රටේ සිදුවන දේවල් ජීවිතයක වටිනාකම තරුණ කාලයට එද්දී පාසල් ජීවිතය තුළදී වටහාදීම ඉතා වැදගත් වෙනවා
daruwanta samaja yatharthaya honda naraka rate siduwana dewal jeewithayaka watinakama tharuna kalayata eddee pasal jeewithaya thuladee watahadeema itha wedagath wenawa
අපි ඉතිහාසය දෙස බලමු
api ithihasaya desa balamu
ඒ අතර මේ සඳහා ශ්රී ලංකාවේ ද එන්නතක් නිපදවීමට කටයුතු කරන බවද වාර්තා විය
e athara me sandaha shree lankawe da ennathak nipadaweemata katayuthu karana bawada wartha wiya
සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල මුලස්ථාන පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කෙරුණේ
sekakaru wedidura wimarshana katayuthu sandaha galla mulasthana polis sthanaya wetha bharadeematayi katayuthu kerune
ලාභය සහ ලාභ ලැබීම තීරණය වන්නේ ඔවුන්ගේ නිර්මාණ කෞෂල්ය නව සොයා ගැනීම් ජවය යොමුවීම සහ කැපවීම මතය
labhaya saha labha lebeema theeranaya wanne owunge nirmana kaushalya nawa soya geneem jawaya yomuweema saha kepaweema mathaya
ඒක තමයි මේක මේක තමයි ඒක
eka thamayi meka meka thamayi eka
මහත් අර්බුදයකට හෙළා තිබෙන නිදහස් සෞඛ්ය සේවය සහ මෙරට සමස්ත සෞඛ්ය සේවාව සම්පූර්ණයෙන් වනසා දැමීම සඳහා රනිල් පොහොට්ටු හවුල් ආණ්ඩුව ක්රියා කරමින් සිටී
mahath arbudayakata hela thibena nidahas saukya sewaya saha merata samastha saukya sewawa sampurnayen wanasa demeema sandaha ranil pohottu hawul anduwa kriya karamin sitee
එක්සත් ජාතික පක්ෂයේ එක් මන්ත්රීවරයෙකු අද සභාවට පැමිණ සිට නැත
eksath jathika pakshaye ek manthreewarayeku ada sabhawata pemina sita netha
එය පැහැදිලිව තේරුම් ගත යුතුයි
eya pehediliwa therum gatha yuthuyi
එය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වූ පළමු කොවිඩ් ආසාදිත මරණය ද වේ
eya kolamba jathika rohalen wartha wu palamu kowid asaditha maranaya da we
වෙල්ලස්සේ ගොවි ඉඩම් සදහා ස්ථිර බෝග වගාවට නව ව්යාපෘතියක් ආරම්භවේ
wellasse gowi idam sadaha sthira boga wagawata nawa wyapthiyak arambhawe
කෙසේ නමුත් දැන් එම යහපාලන ආණ්ඩුව නැවතත් පරාජයට පත්වී රාජපක්ෂලා ප්රමුඛ ආණ්ඩුවක් බලයට පත්විය
kese namuth den ema yahapalana anduwa newathath parajayata pathwee rajapakshala pramuka anduwak balayata pathwiya
ඔහු මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක් වූ අයෙකි
ohu mahinda rajapaksha mahathata sahayogaya dek wu ayeki
අපි හොඳම දේ බලාපොරොත්තු වෙමු නරකම දේට සූදානම් වෙමු කියලා පාර්ලිමේන්තුවේදීත් අපි අවධාරණය කළා
api hondama de balaporoththu wemu narakama deta sudanam wemu kiyala parlimenthuwedeeth api awadharanaya kala
මෙරට කොරෝනා වයිරසය තත්වය පිළිබඳ ෆේස්බුක් හරහා තොරතුරු ලැබී ඇති සදහන් කරමින් මාධ්යයට ප්රකාශයක් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව හිටපු අමාත්ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද පෙරවරු
merata korona wayirasaya thathwaya pilibanda fesbuk haraha thorathuru lebee ethi sadahan karamin madhyayata prakashayak laba deeme siddhiyak sambandhayen lada peminillakata anuwa hitapu amathya fild mashal sarath fonseka mahatha ada perawaru
පොල්ගහවෙල සිට අලව්ව දක්වා පැමිණිමෙන් පසු අදාළ දුම්රිය දෙමටගොඩ දුම්රිය ස්ථානයේ පමණක් නවත්වන බව ප්රවාහන අමාත්යාංශය පවසයි
polgahawela sita alawwa dakwa peminimen pasu adala dumriya dematagoda dumriya sthanaye pamanak nawathwana bawa prawahana amathyanshaya pawasayi
රටේ තත්ත්වය හේතුවෙන් රග්බි පිටිය යළි අකී්රය වෙයි
rate thaththwaya hethuwen ragbi pitiya yali akeeraya weyi
දෙදෙනා මුණ ගැසුණි
dedena muna gesuni
යනුවෙනි
yanuweni
ජෝර්ඩන් පන්දුවාර කදී ලකුණු කට කඩුලු ක්ද ජෝර්ජ් වේලී පන්දුවාර කදී ලකුණු කට කඩුලු ක් ද දවා ගැනීමට සමත් විය
jordan panduwara kadee lakunu kata kadulu kda jorj welee panduwara kadee lakunu kata kadulu k da dawa geneemata samath wiya
ආර්ථික මධ්යස්ථානවල අලෙවිසැල් බදු පදනම යටතේ ලබා දී ඇති ඒවා වේ
arthika madhyasthanawala alewisel badu padanama yatathe laba dee ethi ewa we
නමුත් ඒ වන විට මා වටා කවියට ඇලුම් කරන පිරිසක් සිටින හින්ද මම ඒ අවදානම භාර අරගෙන මගේ ප්රථම නිර්මාණ එකතුව අම්මපයි මම කඩුව දුන්නා නමින් එළිදැක්වූව
namuth e wana wita ma wata kawiyata elum karana pirisak sitina hinda mama e awadanama bhara aragena mage prathama nirmana ekathuwa ammapayi mama kaduwa dunna namin elidekwuwa
වචන වලට හරවන්න අමාරුයි පුදුමාකාර සතුටක් ඇතිවෙන්නේ කරුම
wachana walata harawanna amaruyi pudumakara sathutak ethiwenne karuma
නාවික හමුදාව නෞකාවේ කාර්යමණ්ඩලය හා සම්බන්ධවූ අවස්ථාවේදී එහි කපිතන් තැන යුක්රේන ජාතිකයෙක් බව දැනගැනීමට හැකිවුනි
nawika hamudawa naukawe karyamandalaya ha sambandhawu awasthawedee ehi kapithan thena yukrena jathikayek bawa denageneemata hekiwuni
තමන්ට රිසිලෙස අණපනත් සකස් කළ සුදු ජාතික පාලකයන් ඉඩම් තුට්ටුවට දෙකට කොල්ලකා කෝපි වගාවත් ඉන්පසු තේ වගාවත් ස්ථාපිත කළහ
thamanta risilesa anapanath sakas kala sudu jathika palakayan idam thuttuwata dekata kollaka kopi wagawath inpasu the wagawath sthapitha kalaha
කොවිඩ් නයින්ටීන් වසංගතයෙන් පසුව ජපානය නැවතත් විදෙස් සංචාරකයන් සදහා විවෘත කර තිබෙනවා
kowid nayinteen wasangathayen pasuwa japanaya newathath wides sancharakayan sadaha wiwtha kara thibenawa
රාජ්ය ත්රස්තවාදීන් පිරිසක් විසින් අතපය කඩා දමා නිමලරූබන් හා ඩෙල්රුක්ෂාන් මරණයට පත් කරලා තියෙනවා
rajya thrasthawadeen pirisak wisin athapaya kada dama nimalaruban ha delrukshan maranayata path karala thiyenawa
වසන්තප්රිය රාමනායක
wasanthapriya ramanayaka
නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සඳහා ජනවරමක් වත්මන් ආණ්ඩුවට නොමැති බව අමාත්ය එස්
nawa andukrama wyawasthawak sandaha janawaramak wathman anduwata nomethi bawa amathya es
එස්
es
යට ය කොයි කෝකත්
yata ya koyi kokath
පේදුරු තුමා ධීවරයෙකි
peduru thuma dheewarayeki
කළුතරදී කොරෝනා ආසාදිතයෙකුට සාර්ථක මුඛ සැත්කමක්
kalutharadee korona asadithayekuta sarthaka muka sethkamak
සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි කටුනායක පොලිසිය පවසන්නේ
sekakaru minuwangoda mahesthrath adhikaranayata idiripath kireemata niyamitha bawayi katunayaka polisiya pawasanne
වෙනත් ආකාරයකට කියන්නේ නම් කොට්ටා පැදුරැ ලැහැස්ති කොර ගන්නා ලෙසය
wenath akarayakata kiyanne nam kotta pedure lehesthi kora ganna lesaya
පසුගිය දිනක ඔහුගේ බිරියගේ මව සුළු අසනීපයකින් පසුවූ බව කියති
pasugiya dinaka ohuge biriyage mawa sulu asaneepayakin pasuwu bawa kiyathi
මේ පිළිබඳව කනස්සල්ලට පත් ගොවි මහතා ඒ සඳහා මීයන් නොමරා එම කරදරයෙන් මිදීම සඳහා තමන් දන්නා සුපුරුදු ක්රමවේද පමණක් නොව තම ඥාති හිත මිතුරන්ගෙන් පවා උපදෙස් ගෙන ඒ අනුව කටයුතු කළද අදාළ ගැටලුවට විසඳුමක් නොලැබුණු තැන පිං පව් පසෙකලා වී කන මීයන්ට මරණ දඬුවම දීමට ඔහු හිත හදා ගත්තේය
me pilibandawa kanassallata path gowi mahatha e sandaha meeyan nomara ema karadarayen mideema sandaha thaman danna supurudu kramaweda pamanak nowa thama gnathi hitha mithurangen pawa upades gena e anuwa katayuthu kalada adala getaluwata wisandumak nolebunu thena pin paw pasekala wee kana meeyanta marana danduwama deema...
රාජපක්ෂ ජනාධිපති ව සිටියේ නම් පසුගිය වනදා විස්කි බොමින් බයිට් කමින් වායු සමිකරණය කළ පාර්ලිමේන්තුව තුල නිදා ගනිමින් මහා උපවාසයක් කළ මංත්රීවරුන්ට නිදා ගන්න වෙන්නේ දිය වන්නා ඔයේ ය
rajapaksha janadhipathi wa sitiye nam pasugiya wanada wiski bomin bayit kamin wayu samikaranaya kala parlimenthuwa thula nida ganimin maha upawasayak kala manthreewarunta nida ganna wenne diya wanna oye ya
ඒ නිසාම පුසි රයිට් ඔවුන්ගේ රටේ පවතින බල රටාවට ආගමික සංස්ථාවට විරුද්ධව සිය සංගීතමය ඉදිරිපත් කිරීමට ප්රසිද්ධ දේවස්ථානයේ අල්තාරය තෝරාගත්තා පමණක් නොව එහි ගායනා ශෛලියට දේව යාඥා ශෛලියද ආදේශ කළේය
e nisama pusi rayit owunge rate pawathina bala ratawata agamika sansthawata wiruddhawa siya sangeethamaya idiripath kireemata prasiddha dewasthanaye altharaya thoragaththa pamanak nowa ehi gayana shailiyata dewa yagna shailiyada adesha kaleya
තවද ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා
thawada gigurum sahitha wesi samaga ethi wiya heki thawakalika thada sulanwalin saha akunu mangin sidu wana anathuru awama kara geneemata awashya piyawara ganna lesa kalagunawidya departhamenthuwa janathawagen illa sitinawa
ඒ අනුව කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන රාත්රී තැපැල් දුම්රියේ වෙන්කළ ආසන යටතේ පළමු පන්තියේ ටිකට් පතක මිල රුපියල් ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා
e anuwa kolamba kotuwe sita badulla dakwa dhawanaya wana rathree thepel dumriye wenkala asana yatathe palamu panthiye tikat pathaka mila rupiyal k dakwa ihala gos thibenawa
ඕනෑම කෙනකුට එහෙම කල්පනා කිරීමට ද හැකිය
onema kenakuta ehema kalpana kireemata da hekiya
මේ බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය තහවුරු කර තිබේ
me bawa kowid pethireema welekweeme jathika kriyanwitha madhyasthanaya thahawuru kara thibe
අක්කලා ගිහින් අවුරුදු කට පස්සෙ එයාලා අපේ පරණ ලිපිනයට ලියුමක් එවලා තිබ්බා
akkala gihin awurudu kata passe eyala ape parana lipinayata liyumak ewala thibba
අද උදෑසන දෙනියාය කොටපොල ගැටඹරු දේවාලයේ රජ්ජුරුබණ්ඩාර දෙවියන්ගේ ආශිර්වාද ලබා ගැනීම
ada udesana deniyaya kotapola getambaru dewalaye rajjurubandara dewiyange ashirwada laba geneema
එසේ කීමම පෙරටුගාමී සමාජවාදී පක්ෂ විසින් දෙමළ ජාතික නිදහස් අරගලය සම්බන්ධෙයන් දරණ ස්ථාවරය ප්රතික්ෂේප කිරීමකි
ese keemama peratugamee samajawadee paksha wisin demala jathika nidahas aragalaya sambandheyan darana sthawaraya prathikshepa kireemaki
එහෙත් ප්රතිසංධියක් ලබාගැනීම අතිශයින්ම අසීරු කාර්යයකි
eheth prathisandhiyak labageneema athishayinma aseeru karyayaki
උදා වී තිබේ
uda wee thibe
රවීන්ද්ර ගල්හේන
raweendra galhena
විරාජ් මධුසංක කොස්තාපල් එච්
wiraj madhusanka kosthapal ech
මේ වනවිට ආණ්ඩුව තුළත් කණ්ඩායම් ගත වී කරන ප්රකාශ මාධ්ය තුළ පෙන්නුම් කරමින් තිබේ
me wanawita anduwa thulath kandayam gatha wee karana prakasha madhya thula pennum karamin thibe
එක බලන්නත් දුකයි යකෝ
eka balannath dukayi yako
මුල් කාර්තුවේ නිෂ්පාදන බදු ආදායම
mul karthuwe nishpadana badu adayama
පක්ෂයේ විනය කැඩූ අය වෙනුවෙන් තමයි ෆයිසර් මුස්තාෆා දැන් කටයුතු කරන්නේ
pakshaye winaya kedu aya wenuwen thamayi fayisar musthafa den katayuthu karanne
යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර එකඟත්වයක් ඇති වී තිබෙන බව ප්රංශ අග්රාමාත්ය කාර්යාලය නිවේදනය කළා
yukrena arbudaya sambandhayen sakachcha kireemata emarikanu janadhipathi jo bayidn saha rusiyanu janadhipathi wledimeer putin athara ekangathwayak ethi wee thibena bawa pransha agramathya karyalaya niwedanaya kala
මට දුවෙක් හිටියා
mata duwek hitiya
දෙකම කරන්න ගියාම අපිත් ඕක බෑලුවා වගේ වෙනවා
dekama karanna giyama apith oka beluwa wage wenawa
පොහොර ටික නැතුව උඩරට ගොවියෝ මහ කන්නයේ බිම කොටන්නේ නෑ
pohora tika nethuwa udarata gowiyo maha kannaye bima kotanne ne
ට ආරම්භ වී දහවල්
ta arambha wee dahawal
එම ද්රව්ය මේ වන විට මුලතිව් අධිකරණයේ ගබඩා කොට තිබේ
ema drawya me wana wita mulathiw adhikaranaye gabada kota thibe
රජුට සතුට නිම්හිම් නැත
rajuta sathuta nimhim netha
එහෙත් ප්රතිඵල සනාථ කිරීම හේතුවෙන් ඔහුට තවදුරටත් ඒ පිළිබඳ නීතිමය ක්රියාමාර්ගවලට එළඹීමට නොහැකිවනවා
eheth prathipala sanatha kireema hethuwen ohuta thawaduratath e pilibanda neethimaya kriyamargawalata elambeemata nohekiwanawa
මම මුළු ජීවිතේම සිහින දුටුවේ ඒ සඳහාය
mama mulu jeewithema sihina dutuwe e sandahaya
හැකි ඉක්මනින් එක්දින සේවය යටතේ ගමන් බලපත්ර නිකුත් කිරීමට කටයුතු කරන බවත් ජනතාවට සිදුවන අපහසුතා පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුව කනගාටු වන බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්
heki ikmanin ekdina sewaya yatathe gaman balapathra nikuth kireemata katayuthu karana bawath janathawata siduwana apahasutha pilibandawa agamana wigamana departhamenthuwa kanagatu wana bawath owun nikuth kala niwedanaye sandahan
පහර කා බිම වැටුණු ඇඟලූම් සේවිකාවගේ ඇඳුම් පුච්චලා සිරුර වැසිකිළි වළට දාලා
pahara ka bima wetunu engalum sewikawage endum puchchala sirura wesikili walata dala
මේ වන විට පළාත් සභාවල ජනතා නියෝජිතයන් නැහැ
me wana wita palath sabhawala janatha niyojithayan nehe
නමුත් එවකට එම මුරකපොලුවලින් එසේ බේරී පළා යාමට හැක්කේ කාටද යන්න අදද කවුරුත් දන්නා රහසක් ව පවතී
namuth ewakata ema murakapoluwalin ese beree pala yamata hekke katada yanna adada kawuruth danna rahasak wa pawathee
හෙට පාර්ලිමේන්තුව රැස්වෙයි
heta parlimenthuwa resweyi