Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
සර්වඥ ධාතූන් ප්රදර්ශනය කරනු ලබන්නේ පළාත් සභා මැතිවරණය ඇති ප්රදේශවල පමණක් යැයි තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය
sarwagna dhathun pradarshanaya karanu labanne palath sabha methiwaranaya ethi pradeshawala pamanak yeyi thissa aththanayaka mahatha sandahan kaleya
සම කැබිනට් ප්රකාශකරාජිත සේනාරත්න අධිකරණ ඇමතිවරයාගේ එම ප්රකාශය සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කමින් ප්රකාශ කර සිටියේ එවැනි තොරතුරු බුද්ධ අංශ වෙත වාර්තා වී නොමැති බවයි
sama kebinat prakashakarajitha senarathna adhikarana emathiwarayage ema prakashaya sampurnayenma prathikshepa kamin prakasha kara sitiye eweni thorathuru buddha ansha wetha wartha wee nomethi bawayi
එකක් නම් තේරී පත් වුණු ආඥාදායකත්වය ලබා ගත් අතිමහත් ජනවරම යි
ekak nam theree path wunu agnadayakathwaya laba gath athimahath janawarama yi
ප්රශ්නය ඥානසාර හිමියන්ට පොදු සමාවක් ලබාදෙන්න රජයේ තීරණයක් නැද්ද පිළිතුර ජනාධිපතිතුමා මහ නා හිමිවරුන් සමඟ සාකච්ඡා කරන බව කියනවා
prashnaya gnanasara himiyanta podu samawak labadenna rajaye theeranayak nedda pilithura janadhipathithuma maha na himiwarun samanga sakachcha karana bawa kiyanawa
මධ්යම සංස්කෘතික අරමුදලේ පාලක සභාවේ අනුමැතියකින් තොරව යම් ගණුදෙනුවක් සිදුවෙලා තිබෙනවනම් ඒ පිලිබඳ මේ විෂය බාරව කටයුතු කරපු සජිත් ප්රේමදාස මහතාගෙන් සහ විජේදාස රාජපක්ෂ යන මහත්වරුන්ගෙන් විමසිය යුතුයි
madhyama sanskthika aramudale palaka sabhawe anumethiyakin thorawa yam ganudenuwak siduwela thibenawanam e pilibanda me wishaya barawa katayuthu karapu sajith premadasa mahathagen saha wijedasa rajapaksha yana mahathwarungen wimasiya yuthuyi
සැප්තැම්බර් වැනිදා උපන් නිහාල් හැඳල ලාදුරු රෝහලට ඇතුළත් වී තිබෙන්නේ අප්රේල් වැනිදාය
septhembar wenida upan nihal hendala laduru rohalata ethulath wee thibenne aprel wenidaya
කතෝලික දේවස්ථාන සහ දිවයිනේ ප්රධාන පෙළේ සංචාරක හෝටල් මූලික කරගෙන පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ ත්රස්ත ප්රහාර හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව පතා මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය
katholika dewasthana saha diwayine pradhana pele sancharaka hotal mulika karagena pasugiya pasku irida ella wu thrastha prahara hethuwen daruwange arakshawa patha mema theeranaya gath bawa e mahatha wediduratath sandahan kaleya
අවසන් තරඟයට ලංකාව සුදුසුකම් ලබයි
awasan tharangayata lankawa sudusukam labayi
ඒත් ඡන්දය ලැබෙන්නේ නෑ
eth chandaya lebenne ne
පළමු කාරණය මම නිතරම කැබිනට් මණ්ඩලයත් පාර්ලිමේන්තුවත් හරහා ක්රියාත්මක වී පාර්ලිමේන්තු ක්රමයත් එහි පැවැත්ම ආරක්ෂා කරමින් ඒවායේ බලය අවප්රමාණයට ලක් නොකර කටයුතු කරනවා
palamu karanaya mama nitharama kebinat mandalayath parlimenthuwath haraha kriyathmaka wee parlimenthu kramayath ehi pewethma araksha karamin ewaye balaya awapramanayata lak nokara katayuthu karanawa
මේ වගේ කතා අහනකොට මට හිනා
me wage katha ahanakota mata hina
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් ඩිලාන් පෙරේරා විසින් වංචනිකව භාවිතා කිරීම පිළිබඳව විගණකාධිපති විසින් පිටු කින් යුත් අංක දරන විගණන විමසුම නිකුත් කරනු ලැබුවේ පසුගිය ජුනි දින දීය
shree lanka widesha sewa niyukthi karyanshaye mudal dilan perera wisin wanchanikawa bhawitha kireema pilibandawa wiganakadhipathi wisin pitu kin yuth anka darana wiganana wimasuma nikuth karanu lebuwe pasugiya juni dina deeya
මේ අතර රවී කරුණානායක මහතා නීතිඥයන් මාර්ගයෙන් බාරවීමට සූදානම් වන බවට ද ඊයේ ආරංචි පැතිර යමින් තිබිණි
me athara rawee karunanayaka mahatha neethignayan margayen baraweemata sudanam wana bawata da eeye aranchi pethira yamin thibini
ජනපතිට කියන්න නව සේවාව ආරම්භ කර ගතවූ පැය ක කාලයේ දී දුරකථන මාර්ගයෙන් හා අන්තර්ජාලයේ
janapathita kiyanna nawa sewawa arambha kara gathawu peya ka kalaye dee durakathana margayen ha antharjalaye
හහා
haha
ja
එක්ව ඉදිරියට විජයග්රාහී වන මහජන රැළිය බිංගිරිය ආසනයේ සිට සජීවීව
ekwa idiriyata wijayagrahee wana mahajana reliya bingiriya asanaye sita sajeeweewa
බිරිඳගේ කතාවේ යම්කිසි සත්යයක් ඇතැයි කියා මම සිතුවෙමි
birindage kathawe yamkisi sathyayak etheyi kiya mama sithuwemi
පසුගිය ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් කර ඊයේ සිර දඬුවම් නියම වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා
pasugiya janadhipathiwarana samaye sil redi bedadeeme siddhiya sambandhayen waradakaruwan kara eeye sira danduwam niyama wu hitapu janadhipathi lekam lalith weerathunga saha widuli sandesha niyamana komishan sabhawe hitapu adhyaksha janaral anusha pelpita bandhanagara rohalata ethulath kara thibenawa
කීර්ති ප්රනාන්දු ඉන්ධන නොමැති වීමෙන් රාජකාරි වාර්තා කිරීමට පොලිසිය ස්ථාන වෙත යාමට නොහැකිව තමන් දැඩි අසීරුතාවයකට පත් වී ඇතැයි බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීහු පවසති
keerthi pranandu indhana nomethi weemen rajakari wartha kireemata polisiya sthana wetha yamata nohekiwa thaman dedi aseeruthawayakata path wee etheyi basnahira palathe polis niladhareehu pawasathi
තුන්වන කාණ්ඩයට අයත් සුළි කුණාටුවක් ලෙස හැදින්වෙන ඉයන් සුළි කුණාටුවේ බලපෑමෙන් කියුබාවේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා
thunwana kandayata ayath suli kunatuwak lesa hedinwena iyan suli kunatuwe balapemen kiyubawe pudgalayin dedeneku jeewithakshayata pathwuna
මනුෂ්ය පරිභෝජනයට නුසුදුසු මත්ස්ය බහලුම් තොගය ගැන තවත් තොරතුරු
manushya paribhojanayata nusudusu mathsya bahalum thogaya gena thawath thorathuru
ඔවුන්ගේ පවුල්වලට කිසිදා යුක්තිය හෝ සාධාරණය ඉටු නොවුයේ රවීන්ද්රන් ගේ දේහය කොවිඩ් ගින්නෙන් සදහටම පිළිස්සී යාම හේතුවෙනි
owunge pawulwalata kisida yukthiya ho sadharanaya itu nowuye raweendran ge dehaya kowid ginnen sadahatama pilissee yama hethuweni
මලියදේව මහරහතන් වහන්සේ ක්රිස්තු පූර්ව දෙවන සියවසේ ලක්දිව විසූ රහත් භාවය ලැබූ හිමි නමකි
maliyadewa maharahathan wahanse kristhu purwa dewana siyawase lakdiwa wisu rahath bhawaya lebu himi namaki
සුමිත් පතිරාජ
sumith pathiraja
උඹ දැන් කීපෙකින් බ්ලොක් වෙන්න යන්නේ
umba den keepekin blok wenna yanne
ජනවාරියේ දී තෝරා පත් කරන ලද ආණ්ඩුව ද යම් ආකාරයක දේශපාලනික සමානාත්මතාවක් සඳහා කළ කැප වීමක් මත පදනම් විය
janawariye dee thora path karana lada anduwa da yam akarayaka deshapalanika samanathmathawak sandaha kala kepa weemak matha padanam wiya
සාමාජිකත්වය ලබා ගෙන තිබුණි
samajikathwaya laba gena thibuni
සිසු සිසුවියන් අපයෝජනය කිරීම ලිංගික හින්සනයන්ට ලක්කිරීම ආදියට ආණ්ඩුවේ දේශපාලඥයන් ඔවුන්ගේ හිතවතුන් සහ ආධාර කරුවන් සම්බන්ධ සිදුවීම්ද බහුලව වාර්තා විය
sisu sisuwiyan apayojanaya kireema lingika hinsanayanta lakkireema adiyata anduwe deshapalagnayan owunge hithawathun saha adhara karuwan sambandha siduweemda bahulawa wartha wiya
ලක්ෂ ක හෙරොයින් කොටහේනෙන් අල්ලයි
laksha ka heroyin kotahenen allayi
රනිල් එදා මෙදා තුර අගමැති වූ හැටි
ranil eda meda thura agamethi wu heti
ඒ හේතුවෙන් එරට වාර්ෂික උද්ධමනය සියයට
e hethuwen erata warshika uddhamanaya siyayata
මාධ්ය කියන්නෙ ප්රජාතන්ත්රවාදය
madhya kiyanne prajathanthrawadaya
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ ඔහුට එරෙහිව ඇති චෝදනා ක් මත යැයි විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේදී පැවසීය
mahajana upayogeetha komisame sabhapathi janaka rathnayaka iwath kireemata theeranaya kara eththe ohuta erehiwa ethi chodana k matha yeyi widuli bala ha bala shakthi emethi kanchana wijesekara ada parlimenthuwedee pewaseeya
මරණයට පත් වී ඇත්තේ අට්ටාලචෙනෙයි ප්රදේශයේ පදිංචි හැවිරිදි පුද්ගලයෙකි
maranayata path wee eththe attalacheneyi pradeshaye padinchi hewiridi pudgalayeki
ඔවුනට එරෙහිව පසුගිය ජනපතිවරණ ප්රචාරක ව්යාපාරය පුරාම පැවති හූ කීමේ ව්යාපාරයේ සංඥාව වන්නේ එයයි
owunata erehiwa pasugiya janapathiwarana pracharaka wyaparaya purama pewathi hu keeme wyaparaye sangnawa wanne eyayi
වකුගඩු ලෙඩ වුණාට වන්දි ඉල්ලයි
wakugadu leda wunata wandi illayi
තම අමාත්යංශය තිබියදී ජාතික සංහිඳියාවට වෙනම කාර්යාලයක් අවශ්ය නැති බවත් මේ සම්බන්ධයෙන් මැදිහත් වී කඩිනම් පියවරක් ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ද ගනේෂන් මහතා වැඩිදුරටත් පැවැසීය
thama amathyanshaya thibiyadee jathika sanhindiyawata wenama karyalayak awashya nethi bawath me sambandhayen medihath wee kadinam piyawarak ganneyi janadhipathiwarayagen illa siti bawa da ganeshan mahatha wediduratath peweseeya
සී
see
මෙලෙස මියගොස් ඇත්තේ මුදියන්සේලාගේ සුරංග කුමාර නොහොත් රත්තරන් යන නාමයෙන් හදුන්වන හැවිරිදි පුද්ගලයෙකි
melesa miyagos eththe mudiyanselage suranga kumara nohoth raththaran yana namayen hadunwana hewiridi pudgalayeki
මේ අවස්ථාවට බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු අස්ලම් පාර්වේස් මහතාද සහභාගි විය
me awasthawata bangladesha mahakomasaris karyalaye arakshaka upadeshaka komadoru aslam parwes mahathada sahabhagi wiya
මේ නිසාම කෘත්රිමව භාණ්ඩ මිල ඉහළ ගොස් තිබෙනවා
me nisama kthrimawa bhanda mila ihala gos thibenawa
කම්කරුවන් අදේශපාලනික කිරීමට පන්තිය තුළම ජාති ආගම් කුළ ප්රාදේශීය වෘත්තීය ආදී සතුරුභාවයන් වර්ධනය කර පන්තිය බෙදීමට කම්කරුවන් මිලදී ගැනීමට ගැනීමට ඊට අවනත නොවන්නන් යටත් කිරීමට හා එසේ යටත් නොවන්නන් මර්දනය හරහා විනාශ කිරීමට විවිධාකාර සැලසුම් ක්රියාත්මක වෙමින් තිබේ
kamkaruwan adeshapalanika kireemata panthiya thulama jathi agam kula pradesheeya wththeeya adee sathurubhawayan wardhanaya kara panthiya bedeemata kamkaruwan miladee geneemata geneemata eeta awanatha nowannan yatath kireemata ha ese yatath nowannan mardanaya haraha winasha kireemata wiwidhakara selasum kriyathmaka wemi...
දෝතලූ සහ බටගස් බහුලව තිබූ ඒ ඉසව්ව ඉතා හො දින් පරීක්ෂාකරද්දී බටගස් තැලී පොඩිවී කොටයක්ද පෙරළී තිබෙන ආකාරයක් පිරිසට දිස්විය
dothalu saha batagas bahulawa thibu e isawwa itha ho din pareekshakaraddee batagas thelee podiwee kotayakda peralee thibena akarayak pirisata diswiya
ලන්කවෙ ඉන්නකොට නම්
lankawe innakota nam
ඉකුත් වැනි දින හලාවත කොළඹ ප්රධාන මාර්ගයේ තල්විල මංසන්ධියේදී කොළඹ දෙසට ගමන් ගත් එළවළු ප්රවාහනය කළ ලොරි රථයක පාපැදිය ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත
ikuth weni dina halawatha kolamba pradhana margaye thalwila mansandhiyedee kolamba desata gaman gath elawalu prawahanaya kala lori rathayaka papediya geteemen mema anathura sidu wee etha
ඉන්ධන මිල සූත්රයට අනුව පෙට්රල් හා ඩීසල් මිල සංශෝධන සිදු කෙරුණු බව ද මුදල් හා ජනමාධ්ය අමාත්යාංශය තවදුරටත් සඳහන් කරයි
indhana mila suthrayata anuwa petral ha deesal mila sanshodhana sidu kerunu bawa da mudal ha janamadhya amathyanshaya thawaduratath sandahan karayi
පාද දෙක ඝාතනයට ලක් වු පුද්ගලයෙකුගේ දැයි හඳුනාගෙන නැත
pada deka ghathanayata lak wu pudgalayekuge deyi handunagena netha
මෙම මසුන් දෙදෙනා තඹුවා සමගින් ජීවත්වන නිසා ඉහත මසුන්ට අවශ්ය පාරිසරික වටාපිව සකස්කර දෙයි
mema masun dedena thambuwa samagin jeewathwana nisa ihatha masunta awashya parisarika watapiwa sakaskara deyi
නවගත්තේගම කුරුකැටියාව ගම්මානයට කඩා වදින වනඅලි රංචු ගම්වැසියන්ගේ නිවාස කඩා බිඳ දැමිම නිසා ජන ජීවිතය සම්පුර්ණයෙන් අවධානමකට ලක්ව ඇති බව ජනතාව පවසති
nawagaththegama kuruketiyawa gammanayata kada wadina wanaali ranchu gamwesiyange niwasa kada binda demima nisa jana jeewithaya sampurnayen awadhanamakata lakwa ethi bawa janathawa pawasathi
සිද්ධිය සම්බන්ධයෙන් හේනේ හිමිකරු ඇතුලු තුන්දෙනෙකු වනජීවී භාරයට ගෙන තිබෙනවා
siddhiya sambandhayen hene himikaru ethulu thundeneku wanajeewee bharayata gena thibenawa
කොටස් වෙළඳපොලේ පහත වැටීමක්
kotas welandapole pahatha weteemak
මේ නිසා මෙතෙක් පිළිගෙන තිබූ භෞතික න්යායන්වල නිරවද්යතාව පිළිබඳවද ඔවුන් තුළ සැක මතු වී තිබෙනවා
me nisa methek piligena thibu bhauthika nyayanwala nirawadyathawa pilibandawada owun thula seka mathu wee thibenawa
ඒවා රික්ටර් පරිමාණයේ
ewa riktar parimanaye
රජයේ විෂන් ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලට සමගාමීව මුදල් අමාත්යාංශය රාජ්ය ව්යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්යාංශයේ මෙහෙයවීමෙන් ක්රියාත්මක වන එන්ටර්ප්රයිස් ශ්රී ලංකා වැඩසටහන යටතේ ජනතාවට වඩාත් පහසුවෙන් හා කඩිනමින් ණය මුදලක් ලබාදීමේ අරමුණින් මහජන බැංකු ප්රධාන ශාඛා පරිශ්රයේ ක්රියාත්මක කෙරෙන එන්ටප්රයිස් ශ්රී ලංකා විශේෂිත කවුළුව...
rajaye wishan arthika sanwardhana wedapiliwelata samagameewa mudal amathyanshaya rajya wyawasaya ha mahanuwara nagara sanwardhana amathyanshaye meheyaweemen kriyathmaka wana entarprayis shree lanka wedasatahana yatathe janathawata wadath pahasuwen ha kadinamin naya mudalak labadeeme aramunin mahajana benku pradhana sha...
රංගනයට කැපවූ ජීවිතය සමග ගෙවෙන දවස් අතරේ මේ ප්රවීණ රංග ශිල්පියා මේ දිනවල අපට හමුවන්නේ සීතල ගිනිදැල් ජාතික රූපවාහිනිය උරුමක්කාරයෝ හිරු මාද ඔබම විය චක්ර යන ටෙලි නාට්ය සහ වේදිකාවේ සුදු සහ කළු සමගය
ranganayata kepawu jeewithaya samaga gewena dawas athare me praweena ranga shilpiya me dinawala apata hamuwanne seethala ginidel jathika rupawahiniya urumakkarayo hiru mada obama wiya chakra yana teli natya saha wedikawe sudu saha kalu samagaya
රණවන සී
ranawana see
මීට වසරකට පෙර මෙම ස්ථානයෙන් පිටත ජනතාව අතර අරාජිකත්ව හැඟීමක් ඇති වෙමින් තිබුණා
meeta wasarakata pera mema sthanayen pitatha janathawa athara arajikathwa hengeemak ethi wemin thibuna
මෙම අවස්ථාවට මාතලේ ප්රාදේශිය සභාවේ විපක්ෂ නායක ගාමිණි කොස්තා ප්රාදේශිය සභා මන්ත්රි සේනක අලුවිහාරේ යන මහතවරුන් ඇතුලු ගම්වාසින් විශාල පිරිසක් එක්වූහ
mema awasthawata mathale pradeshiya sabhawe wipaksha nayaka gamini kostha pradeshiya sabha manthri senaka aluwihare yana mahathawarun ethulu gamwasin wishala pirisak ekwuha
උතුරු ඇමරිකාව හා ඊසාන දිග සයිබීරියාව කුඩා තල අතර ඉන්දියානු අරාබි කැරිබියන් දකුණු ඇමරිකාවේ බටහිර වෙරලාශ්රිත නැස්කා හා දකුණු අත්ලාන්තික් සාගරයේ පිහිටි ස්කෝටියා තලය ප්රධාන වේ
uthuru emarikawa ha eesana diga sayibeeriyawa kuda thala athara indiyanu arabi keribiyan dakunu emarikawe batahira weralashritha neska ha dakunu athlanthik sagaraye pihiti skotiya thalaya pradhana we
වියපත් ගසට මුල් දෙදරන හඬ ඇසිණසිය අත්වලින් ගෙල සිඳ ගන්නට සිතිණලියතත් කවුරු ඉරණම එලෙසින් තිබිණසියපත් තියේ පුදසුනකට ගොඩ නොවන
wiyapath gasata mul dedarana handa esinasiya athwalin gela sinda gannata sithinaliyathath kawuru iranama elesin thibinasiyapath thiye pudasunakata goda nowana
කවුද ආවා පොලිස්පති පූජිතගෙන් අහමු
kawuda awa polispathi pujithagen ahamu
නිල සහ නොනිල වශයෙන් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමට ලක් වේ
nila saha nonila washayen owunge mulika minis ayithiwasikam ullanghanaya weemata lak we
ඉන්දීය ධීවරයින් දෙනා නිදහස් කරන්න
indeeya dheewarayin dena nidahas karanna
ජවිපෙ එජාපයේ වලිගය වෙලා කියලා
jawipe ejapaye waligaya wela kiyala
විධායකයේ තටු සිඳ ව්යවස්ථාදායකය බලගැන්වීමේ යහපාලන මෙහෙයුමෙහි රාජ්ය නොවන සංවිධානවල නූල් සූත්තරකාරයින් පමණක් නොව දෙමළ බෙදුම්වාදයේ න්යායාචාර්යවරුද වූහ
widhayakaye thatu sinda wyawasthadayakaya balagenweeme yahapalana meheyumehi rajya nowana sanwidhanawala nul suththarakarayin pamanak nowa demala bedumwadaye nyayacharyawaruda wuha
මහර ප්රාදේශීය සභාවේ සභාපතිනියටත් කොරෝනා
mahara pradesheeya sabhawe sabhapathiniyatath korona
දැනටමත් මගේ සේවය ඇමරිකාවෙ සමාගම් ආයතන රැුසක් ලබාගන්නවා
denatamath mage sewaya emarikawe samagam ayathana reusak labagannawa
දේහය භාර ගැනීමට කැමැත්තක් නෑ
dehaya bhara geneemata kemeththak ne
විනිවිධභාවයකින් යුතු
winiwidhabhawayakin yuthu
එසේම ඔවුන් ඊට එරෙහිව අධිකරණයට යන බව පවසා ඇති බවත් උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන බව ප්රකාශ කළේ විපක්ෂය නොවන බවත් හෙතෙම පෙන්වාදුන්නේය
esema owun eeta erehiwa adhikaranayata yana bawa pawasa ethi bawath uthuru palath sabha methiwaranaya pawathwana bawa prakasha kale wipakshaya nowana bawath hethema penwadunneya
ඉන්දීය ධීවරයින් ක් අත්අඩංගුවට
indeeya dheewarayin k athadanguwata
බියර් නිසා පළාත් සභාව සූර්වෙලා ගෝරියක්
biyar nisa palath sabhawa surwela goriyak
එමෙන්ම වතුර පාර මළකඩ වී තිබීමෙන් පෙනෙන්නේ අතිශය අපිරිසිදු වූ ජලයකින් එම පියන යට පිරී තිබිය යුතු බවයි
emenma wathura para malakada wee thibeemen penenne athishaya apirisidu wu jalayakin ema piyana yata piree thibiya yuthu bawayi
තමන් ධුරයෙන් ඉවත් කළත් යළි එම තනතුරට පත්වන පුද්ගලයා ද දෙමළ ජනතාවගේ ප්රශ්න පිළිබඳව සාකච්ඡා කරනු ඇතැයි උතුර පළාත් ප්රධාන අමාත්ය සී
thaman dhurayen iwath kalath yali ema thanathurata pathwana pudgalaya da demala janathawage prashna pilibandawa sakachcha karanu etheyi uthura palath pradhana amathya see
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ
wediwedeemen thuwala lebu adala pudgalaya gampaha rohalata ethulath kireemen pasu miyagos ethi bawa wartha we
ඕනෑම අයකු පැමිණි අදාළ ඖෂධයක නම කියූ සැණින් එය නොමැති නම් ඒ හා සමාන එකක් වුව දෙන්නට මෙකී වෙලෙන්දෝ අති සූර වන්නාහ
onema ayaku pemini adala aushadhayaka nama kiyu senin eya nomethi nam e ha samana ekak wuwa dennata mekee welendo athi sura wannaha
පාර්ලිමේන්තුවේ කාන්තා හිංසනය සිදු වෙන හැටි පාර්ලිමේන්තුවේ ගුටි බැට දෙන හැටි පරුෂ වචන කියන විදිය ගැන දැකලා හිනාවෙලා ෆේස්බුක්වල ශෙයා කරනවා මිසක් එවාට එරෙහි වෙන්න කවුරුත් කටයුතු කරන්නේ නෑ
parlimenthuwe kantha hinsanaya sidu wena heti parlimenthuwe guti beta dena heti parusha wachana kiyana widiya gena dekala hinawela fesbukwala sheya karanawa misak ewata erehi wenna kawuruth katayuthu karanne ne
යම් යම් තෝරා ගත් අපනයන භාණ්ඩ සඳහා රාජ්ය දිරි ගැන්වීම් කිරීම මෙන්ම ඇතැම්විට ආනයන සීමා කිරීම ද මේ නව ප්රතිපත්ති රාමුවේ අංග ය
yam yam thora gath apanayana bhanda sandaha rajya diri genweem kireema menma ethemwita anayana seema kireema da me nawa prathipaththi ramuwe anga ya
රෝසා පාර්ක්ස් බ්ලැක් පවර් ව්යාපාරයේ ක්රියාකාරීවූ අතර එක්සත් ජනපදයේ දේශපාලන සිරකරුවන් වෙනුවෙන්ද පෙනී සිටියාය
rosa parks blek pawar wyaparaye kriyakareewu athara eksath janapadaye deshapalana sirakaruwan wenuwenda penee sitiyaya
ඔවුන්ට විරුද්ධව ඇති චෝදනා පත්ර භාර දෙන්නේද දැන් ය
owunta wiruddhawa ethi chodana pathra bhara denneda den ya
සී
see
සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති වේ
sabaragamuwa palatheth mahanuwara saha nuwaraeliya disthrikkawalath witin wita wesi ethi we
ඉපදෙනකොට ම ක්ලාස් ගිහින්ද කොහෙද
ipadenakota ma klas gihinda koheda
ගෘහ ජීවිතය ශුභයි
gha jeewithaya shubhayi
අහම්බෙන් හරි ලැබුණු ඔයාව මට වටිනවා
ahamben hari lebunu oyawa mata watinawa
අද වන විට ඩොලරකට දිය යුතු රුපියල් ප්රමාණය ඉක්මවා ගිහින්
ada wana wita dolarakata diya yuthu rupiyal pramanaya ikmawa gihin
ඒ පිළිබඳ ජාත්යන්තර ක්රිකට් ආයතනය දැනුම්වත් කර ඇත
e pilibanda jathyanthara krikat ayathanaya denumwath kara etha
රෝමයේ පදිංචි නයෝමි ඇඳිබදුගේ ඇයයි
romaye padinchi nayomi endibaduge eyayi
දැන් ප්රජාතන්ත්රවාදී ශිෂ්ඨාචාරය එම ගොඩනැගිල්ල තුළින්වත් එහි සිටින මිනිසුන් තුළින්වත් හොයාගන්නට නැත
den prajathanthrawadee shishtacharaya ema godanegilla thulinwath ehi sitina minisun thulinwath hoyagannata netha
මෙම යකඩ තොගයේ තොග වටිනාකම රුපියල් ලක්ෂ ක් පමණ වේ
mema yakada thogaye thoga watinakama rupiyal laksha k pamana we
රාජපක්ෂ ණය නිසා කුණු අයිති කරන්න බැරිකමක් තිබෙන්න විදියක් නෑනේ
rajapaksha naya nisa kunu ayithi karanna berikamak thibenna widiyak nene
ශ්රී ලංකා දකුණු අප්රිකා දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය අවසන්
shree lanka dakunu aprika dewana test tharangaye palamu dinaya awasan
නව මැතිවරණ ක්රමයක් පිළිබඳ සංවාදය දිනෙන් දින උණුසුම් වෙමින් තිබියදී ජනතා විමුක්ති පෙරමුණ මුස්ලිම් කොංග්රසය සම සමාජ පක්ෂය ඊපීඩීපී සංවිධානය කඳුරට ජනතා පෙරමුණ ඇතුළු පක්ෂ ගණනාවක් නව මැතිවරණ ක්රමය පිළිබඳව සාකච්ඡා කිරීමට පසුගිය සතියේ සිකුරාදා රැස්වී තිබිණි
nawa methiwarana kramayak pilibanda sanwadaya dinen dina unusum wemin thibiyadee janatha wimukthi peramuna muslim kongrasaya sama samaja pakshaya eepeedeepee sanwidhanaya kandurata janatha peramuna ethulu paksha gananawak nawa methiwarana kramaya pilibandawa sakachcha kireemata pasugiya sathiye sikurada reswee thibini
එහෙත් ඇත්ත හේතුව වන්නේ රියැදුරාගේ රක්ෂණ සහතිකය අස්සේ සඟවා පොලිස්කාරයාගේ අතේ ගතමනාවක් තැබීමයි
eheth eththa hethuwa wanne riyedurage rakshana sahathikaya asse sangawa poliskarayage athe gathamanawak thebeemayi
වධහිංසාවට ලක් නොවීමේ අයිතිය අහිමි කිරීම
wadhahinsawata lak noweeme ayithiya ahimi kireema
අකුණු සැර වැදීමෙන් තංගල්ල කුඩාවැල්ල ප්රදේශයේදී හැවිරිදි දරුවකු මියගොස් තිබේ
akunu sera wedeemen thangalla kudawella pradeshayedee hewiridi daruwaku miyagos thibe
එක්කෙනෙක් අවුරුදු ක් ඉඳල මැරුනෙ
ekkenek awurudu k indala merune
මේ වගේම අසරණභාවයට පත්වුණු ජනතාවක් තමයි ඉතාලියේ කොරියාවේ මැද පෙරදිග ඉන්නේ
me wagema asaranabhawayata pathwunu janathawak thamayi ithaliye koriyawe meda peradiga inne
බත්තරමුල්ල ජයවඩනගම ප්රදේශයේ ජංගම කසල ඉවත් කිරීමේ ව්යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්රකාශ කළා
baththaramulla jayawadanagama pradeshaye jangama kasala iwath kireeme wyapthiya arambha kireeme awasthawata ekwemin e mahatha me bawa prakasha kala