Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ඉඹුල්පේ ගම් කිහිපයක නාය යාමේ අවදානමක්
imbulpe gam kihipayaka naya yame awadanamak
විමුක්ති එස් රුද්රිගු ඉන්දියාවේ විශ්ව විද්යාල සහ වෙනත් ආයතන වල ඉගෙනුම ලබන ශ්රී ලාංකික සිසු සිසුවියන් පිළිබඳ සංගණනයක් ආරම්භ කිරීමට ඉන්දියාවේ නියෝජ්ය මහ කොමසාරිස් කාර්යාලය සහ කොන්සල් ජනරාල් කාර්යාලය සැලසුම් කර ඇතැයි ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කළේය
wimukthi es rudrigu indiyawe wishwa widyala saha wenath ayathana wala igenuma labana shree lankika sisu sisuwiyan pilibanda sangananayak arambha kireemata indiyawe niyojya maha komasaris karyalaya saha konsal janaral karyalaya selasum kara etheyi shree lanka maha komasaris karyalaya niwedanayak nikuth karamin prakasha ...
කෙසේ නමුත් මෙම ප්රහාරයෙන් පසු එම ප්රහාරයේ සුල මුල සෙවීම සදහා පැවති ආණ්ඩු විසින් බැලූ බැල්මටම දේශපාලන උනන්දුවක් ඕනෑමකමක් නොමැති ඇතැම් ක්රියාමාර්ග ගත්ත ද ඒවා බොහෝමයක් ජනතාවගේ සමච්චලයට ලක්විය
kese namuth mema praharayen pasu ema praharaye sula mula seweema sadaha pewathi andu wisin belu belmatama deshapalana unanduwak onemakamak nomethi ethem kriyamarga gaththa da ewa bohomayak janathawage samachchalayata lakwiya
අපේ ව්යවස්ථාවේ තියෙන පළාත් සභා ක්රමය වගේ දෙයක් වත් ක්රියාත්මක කළෝතින් මධ්යස්ත මතධාරීන් සහ අන්තවාදීන් ලෙස දෙමළ ප්රජාවේ ලොකු බෙදීමක් ඇතිවෙනවා
ape wyawasthawe thiyena palath sabha kramaya wage deyak wath kriyathmaka kalothin madhyastha mathadhareen saha anthawadeen lesa demala prajawe loku bedeemak ethiwenawa
මධ්යම පළාත් සභා මැතිවරණයට විශ්රාමික මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්
madhyama palath sabha methiwaranayata wishramika mahadhikarana winisuru dabliw
එහිදී තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ
ehidee thawath pirisak athurudanwa ethi bawayi wides madhya wartha kale
දශක ගණනාවක් තිස්සේ කළ කොතෙක් පර්යේෂණ තිබුණත් අපේ මොළේ ක්රියාකාරීත්වය පිළිබඳ අප සතු දැනුම තවමත් අල්ප බව කාර්නගී මෙලන් විශ්ව විද්යාලයේ ස්නායු ඥානන විෂය පිළිබඳ මහාචාර්ය මාලෙන් බෙර්මාන් කියයි
dashaka gananawak thisse kala kothek paryeshana thibunath ape mole kriyakareethwaya pilibanda apa sathu denuma thawamath alpa bawa karnagee melan wishwa widyalaye snayu gnanana wishaya pilibanda mahacharya malen berman kiyayi
වෙන කරපු දෙයක් නැහැනෙ
wena karapu deyak nehene
ළමයින්ට පාසල් පොත් අරන් උත්තර දේවි ඉරිදා එයි
lamayinta pasal poth aran uththara dewi irida eyi
වධහිංසාවට ලක් නොවීමේ අයිතිය අහිමි කිරීම
wadhahinsawata lak noweeme ayithiya ahimi kireema
සමහර අය වයසකයි
samahara aya wayasakayi
මේ වන විට යෝජනා ට වැඩි ප්රමාණයක් උතරු පළාත් සභාව මඟින් සම්මත කරගෙන ඇති බව මනෝ ගනේෂන් අමාත්යවරයා පෙන්වා දෙයි
me wana wita yojana ta wedi pramanayak utharu palath sabhawa mangin sammatha karagena ethi bawa mano ganeshan amathyawaraya penwa deyi
පී
pee
මත්තල දිලීප් එන්
maththala dileep en
කේ
ke
තෝ පල මෝඩ මුසලයා
tho pala moda musalaya
එමෙන්ම හදිසි අවස්ථා නියෝග යටතේ වරදක් කිරීමට තැත් කිරීම පිළිබඳ සූදානමක් පිළිබඳව තොරතුරු දැන ගන්නා කවරෙකු වුව ද ඒ පිළිබඳ තොරතුරු වහාම ආසන්නතම ග්රාම නිලධාරියාට හෝ පොලිස් ස්ථානයට ලබාදිය යුතු වනවා
emenma hadisi awastha niyoga yatathe waradak kireemata theth kireema pilibanda sudanamak pilibandawa thorathuru dena ganna kawareku wuwa da e pilibanda thorathuru wahama asannathama grama niladhariyata ho polis sthanayata labadiya yuthu wanawa
ඇඹිලිපිටිය පනාමුර වීරගල වැදිගල විදුලි යෝජනා ක්රමය දියපොත මැදවාඩිය විදුලි යෝජනා ක්රමය ඇතුළු විදුලි යෝජනා ක්රම හතරක් මෙසේ ජනතා අයිතියට පත්කළ අතර ඉන් නිවාස කට පමණ විදුලිය සැපයේ
embilipitiya panamura weeragala wedigala widuli yojana kramaya diyapotha medawadiya widuli yojana kramaya ethulu widuli yojana krama hatharak mese janatha ayithiyata pathkala athara in niwasa kata pamana widuliya sepaye
ජනමාධ්ය අමාත්යවරයා ආයතන ප්රධානීන් සමඟ සාකච්ඡා කරයි
janamadhya amathyawaraya ayathana pradhaneen samanga sakachcha karayi
මේ දේවාලෙට ඇති තරම් ආදායම් තියෙනවා
me dewaleta ethi tharam adayam thiyenawa
නාලක සංජීව දහනායක සුජිත් හේවාජූලිගේ රටේ ජාතික ආරක්ෂාව කඩාවැටී රාජ්ය නායකයන්ගේ ජීවිතවලට තර්ජන එල්ලවී තිබීම හා ඇතිවී තිබෙන ආර්ථික අර්බුධය සම්බන්ධයෙන් විශේෂ විවාදයක් පැවැත්වීම සඳහා ලබන සතියේදී වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ඒකාබද්ධ විපක්ෂය අද කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ
nalaka sanjeewa dahanayaka sujith hewajulige rate jathika arakshawa kadawetee rajya nayakayange jeewithawalata tharjana ellawee thibeema ha ethiwee thibena arthika arbudhaya sambandhayen wishesha wiwadayak pewethweema sandaha labana sathiyedee wahama parlimenthuwa kendawana lesata ekabaddha wipakshaya ada kathanayakawa...
උප ඇමැති සුජීව පොලිසියෙන් වන්දි ඉල්ලයි
upa emethi sujeewa polisiyen wandi illayi
නව රියදුරු බලපත්ර සොයා යන වැඩිම පිරිස හෙළිවෙයි
nawa riyaduru balapathra soya yana wedima pirisa heliweyi
විනිසුරුවරයෙකු වශයෙන් කටයුතු කරද්දී ඔහු සතුව තිබූ අවංක භාවය සහ සුපිළිපන් භාවය ගැන කීර්තියක් උසුළන විග්නේෂ්වරන් මහතාට තොරතුරු දැන ගැනීමට ජනතාවට ඇති අයිතියේ වැදගත්කම අමුතුවෙන් කියා දිය යුතු නැත
winisuruwarayeku washayen katayuthu karaddee ohu sathuwa thibu awanka bhawaya saha supilipan bhawaya gena keerthiyak usulana wigneshwaran mahathata thorathuru dena geneemata janathawata ethi ayithiye wedagathkama amuthuwen kiya diya yuthu netha
ත්රීරෝද රථයකින් පැමිණි මෙම කොල්ලකරුවන් සංචාරක සමාගමේ හිමිකරු පැමිණි මෝටර් රථය හරස් කොට ත්රිරෝද රථය නතර කොට තමන් පොලිසිය බවට පවසා මෙම පිරිස පැමිණි මෝටර් රථයෙන්ම ඔවුන් පැහැරගෙන ගොස් තිබෙනවා
threeroda rathayakin pemini mema kollakaruwan sancharaka samagame himikaru pemini motar rathaya haras kota thriroda rathaya nathara kota thaman polisiya bawata pawasa mema pirisa pemini motar rathayenma owun peheragena gos thibenawa
ඊට අමතරව ඔහු වෛරී ප්රකාශන පතුරුවන බවටත් ත්රස්තවාදයට සහය දෙන බවටත් ඉන්දීය බලධාරීන් චෝදනා කර තිබේ
eeta amatharawa ohu wairee prakashana pathuruwana bawatath thrasthawadayata sahaya dena bawatath indeeya baladhareen chodana kara thibe
එහිදී නව අතුරු කමිටුවක් පත් කිරීමෙන් පසු ක්රිකට් කවුන්සිලයෙන් එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් අමාත්යවරයාගෙන් කරන ලද ප්රශ්න කිරීමකට පිළිතුරු වශයෙන් හෙතෙම කියා සිටියේ එය අතුරු කමිටුව හා තමන් මැදිහත්වීමෙන් සුහදව විසඳාගන්නට කටයුතු කරන බවයි
ehidee nawa athuru kamituwak path kireemen pasu krikat kawunsilayen ella wu balapema sambandhayen amathyawarayagen karana lada prashna kireemakata pilithuru washayen hethema kiya sitiye eya athuru kamituwa ha thaman medihathweemen suhadawa wisandagannata katayuthu karana bawayi
ඵ්
p
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතා හමුවී තිබේ
janadhipathi mahinda rajapaksha mahatha indeeya agamethi acharya manmohan sin mahatha hamuwee thibe
අනික ගොඩක් අරන් කියවන්නෙ නැතිඋනොත් අපරාදෙනෙ
anika godak aran kiyawanne nethiunoth aparadene
මේ දවස්වල පැතිරෙන වෛරස් රෝගවලින් පරිස්සම් වෙන්න හොඳම ක්රමයක් මෙන්න
me dawaswala pethirena wairas rogawalin parissam wenna hondama kramayak menna
විද්යුත් මාධ්ය ආයතන ස්වාධීන විකාශන අධිකාරියක් යටතට පත් කිරීමෙන් පසු දැනට මාධ්යට රජයෙන් එල්ලවන බලපෑම් අවසන් විය යුතු බව පුරවැසි බලය සංවිධානය පවසනවා
widyuth madhya ayathana swadheena wikashana adhikariyak yatathata path kireemen pasu denata madhyata rajayen ellawana balapem awasan wiya yuthu bawa purawesi balaya sanwidhanaya pawasanawa
මෛත්රීගේ එරාවුර් කාර්යාලයටත් ගහලා
maithreege erawur karyalayatath gahala
එහෙත් මූර්ත වර්ධනය හෙවත් සැබෑ වර්ධනය තුළ ගණනය කෙරෙන්නේ නිෂ්පාදනයේ වර්ධනය පමණි
eheth murtha wardhanaya hewath sebe wardhanaya thula gananaya kerenne nishpadanaye wardhanaya pamani
රූපවාහිනී නාලිකා තුළ විකාශයවන නාට්ය හරහා සමාජයට අහිතකර බලපෑම් සිදුවන පසුබිමක උසස් මාධ්ය සංස්කෘතියක් වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙසට ද අමාත්යවරයා මෙහිදී මාධ්ය ප්රධානීන්ට ආරාධනා කර සිටියේය
rupawahinee nalika thula wikashayawana natya haraha samajayata ahithakara balapem siduwana pasubimaka usas madhya sanskthiyak wenuwen yojana idiripath karana lesata da amathyawaraya mehidee madhya pradhaneenta aradhana kara sitiyeya
හදිසියේම ආකාර්යක්ෂමතාවය පිළිබඳව ගැටලුවක් පැන නැගුනේ කුමන හෝ සත්යයත් වසන් කිරීමට දැයි මේ වනවිට දේශපාලන ක්ෂේත්රයේ කතාබහට ලක් වී ඇත
hadisiyema akaryakshamathawaya pilibandawa getaluwak pena negune kumana ho sathyayath wasan kireemata deyi me wanawita deshapalana kshethraye kathabahata lak wee etha
අද ඒ අසිපත ඔහුගේ බෙල්ලට එල්ල වී ඇත
ada e asipatha ohuge bellata ella wee etha
හම්බන්තොට මොණරාගල වැනි දුෂ්කර ප්රදේශ සංවර්ධනය කිරීමටත් හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොළ ද ප්රයෝජනයට ගනිමින් ආයෝජන අවස්ථා පුළුල් කිරීමටත් කටයුතු කරන බව ඒ මහතා පවසයි
hambanthota monaragala weni dushkara pradesha sanwardhanaya kireematath hambanthota waraya saha maththala guwanthotupola da prayojanayata ganimin ayojana awastha pulul kireematath katayuthu karana bawa e mahatha pawasayi
හර්ෂණ තුෂාර සිල්වා කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීමට අවශ්ය පී
harshana thushara silwa kowid asadithayan handunageneemata awashya pee
මේ සියලු ක්රියාමාර්ගවල ප්රතිඵලය වන්නේ ඉහළ ආර්ථික වර්ධනයක් ලබාගැනීමයි
me siyalu kriyamargawala prathipalaya wanne ihala arthika wardhanayak labageneemayi
සන්ධානගත නොවී තනිව ඡන්දය දිනන්න බැහැ චමින්ද විජේසිරි
sandhanagatha nowee thaniwa chandaya dinanna behe chaminda wijesiri
ඉන්දියාවේ මහාරෂ්ට්ර ප්රාන්තයේ රෝහලකදී එකම දිනයේ අසාමාන්ය ලෙස මරණ ක් සිදුවී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කළේය
indiyawe maharashtra pranthaye rohalakadee ekama dinaye asamanya lesa marana k siduwee etheyi wides madhya wartha kaleya
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්ය නම් ඊට පෙර පළාත් සභා සතු ඉඩම් හා පොලිස් බලතල කප්පාදු කරන ලෙසත් උතුරේ පදිංචිව සිට මේ වන විට අවතැන්ව සිටින සිංහල හා මුස්ලිම් ජනතාවට ද ඡන්ද ප්රකාශ කිරීමට අවස්ථාව සැලසිය යුතු බව හවුල්කාර පක්ෂ කිහිපයක්ම ආණ්ඩුවට බල කර ඇත
palath sabha methiwaranaya pewethweemata awashya nam eeta pera palath sabha sathu idam ha polis balathala kappadu karana lesath uthure padinchiwa sita me wana wita awathenwa sitina sinhala ha muslim janathawata da chanda prakasha kireemata awasthawa selasiya yuthu bawa hawulkara paksha kihipayakma anduwata bala kara et...
වැනි ව්යවස්ථා සංශෝධනයට තුනෙන් දෙකක් ජන්දය දෙයි වැඩිපුර කියවන්න
weni wyawastha sanshodhanayata thunen dekak jandaya deyi wedipura kiyawanna
ක මුදලක් පිළිබඳවද මේ වන විට අවධානය යොමුව ඇතැයි පැවසේ
ka mudalak pilibandawada me wana wita awadhanaya yomuwa etheyi pewase
ඒවා ඇසූ අපට හැඟුනේ බේරුවල යනු මහේශාක්ය ඉසුරුමතුන් ජීවත්වන තව්තිසාවම බවය
ewa esu apata hengune beruwala yanu maheshakya isurumathun jeewathwana thawthisawama bawaya
රටේ ආර්ථික අර්බුදයක් ඇති බව පවසමින් විපක්ෂය ඉල්ලා සිටින පරිදි ඉල්ලා අස්වීමට සූදානම් නොමැති බව බ්රසීල ජනාධිපතිනී ඩිල්මා රූසෙෆ් ප්රකාශ කළා
rate arthika arbudayak ethi bawa pawasamin wipakshaya illa sitina paridi illa asweemata sudanam nomethi bawa braseela janadhipathinee dilma rusef prakasha kala
ව්යවස්ථා කුමන්ත්රණය ආර්ථිකයට වැදුන මරු පහරක්
wyawastha kumanthranaya arthikayata weduna maru paharak
මේ තරම් වැව් පිරි තිබී මාස කිහිපයක් ඇතුලදී සම්පූර්ණයෙන්ම හිදී යෑමට හේතුවක් නැහැ
me tharam wew piri thibee masa kihipayak ethuladee sampurnayenma hidee yemata hethuwak nehe
මෙම තෝරා ගැනීමේ ක්රියාවලියට අදාළව පසුගිය අප්රේල් මාසයේදී අධිකරණ අමාත්යාජශය මගින් ටෙන්ඩර් කැඳවා ඇති අතර ජනාධිපතිවරයා යටතේ ඇති තාක්ෂණ අමාත්යාංශය විසින් පත් කරන ලද තාක්ෂණ කමිටුවක් මගින් තෝරා ගැනීම් සිදු කරනු ලැබ ඇත
mema thora geneeme kriyawaliyata adalawa pasugiya aprel masayedee adhikarana amathyajashaya magin tendar kendawa ethi athara janadhipathiwaraya yatathe ethi thakshana amathyanshaya wisin path karana lada thakshana kamituwak magin thora geneem sidu karanu leba etha
පරිබාහිර සංරක්ෂණයේ දී සිදුවන්නේ යම් ජීවී විශේෂයක් ජීවත් වන වාසස්ථානය තර්ජනයට ලක්වීම හේතුවෙන් එකී ජීවී විශේෂය වඳ වී යන්නේ නම් ඒ විශේෂය වාසස්ථානයෙන් වෙන්කර වෙනත් යෝග්ය පරිසර තත්ත්ව යටතේ ගහනය වර්ධනය කිරීම යි
paribahira sanrakshanaye dee siduwanne yam jeewee wisheshayak jeewath wana wasasthanaya tharjanayata lakweema hethuwen ekee jeewee wisheshaya wanda wee yanne nam e wisheshaya wasasthanayen wenkara wenath yogya parisara thaththwa yatathe gahanaya wardhanaya kireema yi
පොලිස් අත්අඩංගුවේ පසුවන අනුරුද්ධ බණ්ඩාරට නීතී සහය ලබා දීම සඳහා පස්වරු ට පමණ නීතිඥවරුන් පිරිසක් මෝදර පොලිසියට පැමිණ තිබිණා
polis athadanguwe pasuwana anuruddha bandarata neethee sahaya laba deema sandaha paswaru ta pamana neethignawarun pirisak modara polisiyata pemina thibina
හෙරොයින් මිලිග්රෑම් ක් ලඟ තබා ගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වසර දෙකක සිර දඩුවමක් නියමු වූ පහල ඉඹුල්ගොඩ ඉඹුල්ගොඩ පදිංචි වයස අවුරුදු ක සිරකරුවෙකු හා හෙරොයින් මිලි ග්රෑම් ක් ලඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වසරක සිර දඩුවමක්...
heroyin miligrem k langa thaba gena sitiyadee athadanguwata gena gampaha mahesthrath adhikaranayata idiripath kireemen pasu wasara dekaka sira daduwamak niyamu wu pahala imbulgoda imbulgoda padinchi wayasa awurudu ka sirakaruweku ha heroyin mili grem k langa thabagena sitiyadee athadanguwata gena maligakanda mahesthrat...
ජනපතිගේ අයවැය ලේඛණය මේ අර්බුදයට කිසිම ආමන්ත්රණයක් කර නැහැ
janapathige ayaweya lekanaya me arbudayata kisima amanthranayak kara nehe
කන බොන වියදම දෙනවා
kana bona wiyadama denawa
ටෙලිකොම් ඛනිජ තෙල් මුල්ය සේවා අංශවල පවා කොටසක් පමණක් තරගකාරීව පවත්වාගෙන යන්නට ඉඩ දී ඇති අතර එම අංශ තවත් විවෘත කළ හැකිය
telikom kanija thel mulya sewa anshawala pawa kotasak pamanak tharagakareewa pawathwagena yannata ida dee ethi athara ema ansha thawath wiwtha kala hekiya
එය ඩෙංගු අවදානමකි
eya dengu awadanamaki
ආර්ථික ප්රතිපත්තිවල වෙනසක් සිදු නොකොට අත්යවශ්ය භාණ්ඩවල මිල අඩු කරන බව පවසමින් මේ රටේ දුක් විඳින මිනිසුන්ට මැජික් පෙන්වන්නට යෑම කිසිදු අර්ථයක් නොමැති කටයුත්තක්
arthika prathipaththiwala wenasak sidu nokota athyawashya bhandawala mila adu karana bawa pawasamin me rate duk windina minisunta mejik penwannata yema kisidu arthayak nomethi katayuththak
වන ව්යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු බව ත්රෛනිකායික මහ නාහිමිවරුන්ගේ අත්සන් සහිත ලිපියකින් පසුගිය පෙබරවාරි වැනිදා ජනාධිපතිවරයාට දැනුම් දී තිබිණි
wana wyawastha sanshodhanaya kisiseth balathmaka nokala yuthu bawa thrainikayika maha nahimiwarunge athsan sahitha lipiyakin pasugiya pebarawari wenida janadhipathiwarayata denum dee thibini
හනිකට කොළඹ වරෙන් මුලු කොළඹ ගිනිඅරන්
hanikata kolamba waren mulu kolamba giniaran
මෙම තත්වය අපි වහා වෙනස් කර ගත යුතයි
mema thathwaya api waha wenas kara gatha yuthayi
විකිණීම් මිලයට ගැනීම් ආදියෙන් ලාභ ප්රයෝජන සැලසේ
wikineem milayata geneem adiyen labha prayojana selase
නැහැ
nehe
පාර්ලිමේන්තුව ඇරඹුමේ දී විශේෂ ප්රකාශයක් කරමින් තවදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලු දෙනා සියලුදෙනා එක්විය යුතුයි
parlimenthuwa erambume dee wishesha prakashayak karamin thawaduratath adahas dekwu mahinda rajapaksha mahatha arbudayen goda ema sandaha siyalu dena siyaludena ekwiya yuthuyi
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරඟය ලබන බදාදා ගාල්ලේ දී ආරම්භවීමට නියමිතයි
shree lankawa saha indiyawa athara palamu test tharangaya labana badada galle dee arambhaweemata niyamithayi
එච්
ech
ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුවේ පවත්වන අභ්යන්තර ඡන්දයකින් තෝරා ගැනීමට සිදුවිය
janadhipathiwarayaku parlimenthuwe pawathwana abhyanthara chandayakin thora geneemata siduwiya
wa
බාරකාර රජයේ අග්රාමාත්ය අන්වර් උල් හක් මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී පවා විදුලි බිල පිළිබඳ ගැටලුවට විසඳුමක් ලබා දීමට බාරකාර රජය අසමත් වී ඇත
barakara rajaye agramathya anwar ul hak mahathage pradhanathwayen eeye pewathi kebinat resweemedee pawa widuli bila pilibanda getaluwata wisandumak laba deemata barakara rajaya asamath wee etha
ඔහු පේ්රමකුමාර් ගුණරත්නම් මුදලිගේ නොයෙල් දස්කොන් වන්නිආරච්චි සහ දයාලාල් රත්නායක යන නම්වලින් ද හැදින්වෙන බව පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා අප්රේල් වැනි දා එසැණට පැවසීය
ohu peramakumar gunarathnam mudalige noyel daskon wanniarachchi saha dayalal rathnayaka yana namwalin da hedinwena bawa polis madhya prakashaka jyeshta polis adhikari ajith rohana mahatha aprel weni da esenata pewaseeya
සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න ආණ්ඩුව ඩොලර් මිලියන ක් වැයකර කෆීර් යානා අලුත්වැඩියා කිරීමේ කටයුත්තක් අරඹා ඇති බවටතොරතුරු වාර්තා වන හෙයින් ඒ කටයුතු වහාම නවත්වා එම මුදල් කොරෝනා මර්දන කටයුතුවලට යොදවන්නැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාපාර්ලිමේන්තුවේ දී ඊයේ ඉල්ලීමක් කළේය
sujith hewajulige saha anjula mahika weerarathna anduwa dolar miliyana k weyakara kafeer yana aluthwediya kireeme katayuththak aramba ethi bawatathorathuru wartha wana heyin e katayuthu wahama nawathwa ema mudal korona mardana katayuthuwalata yodawanneyi wipaksha nayaka sajith premadasa mahathaparlimenthuwe dee eeye il...
වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන ලබාදෙන සංශෝධනයට ලක් කළ දින විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර අද පස්වරුවේ නිවේදනය කළා
wahanaye liyapadinchi ankaye awasan ilakkama anuwa indhana labadena sanshodhanayata lak kala dina widulibala ha balashakthi amathya kanchana wijesekara ada paswaruwe niwedanaya kala
හෙලෝ කියටද තෝ ගෙදර එන්නේ අපි දොරවල් වහලා නිදා ගන්නවා තෝ අද එලියේ නිදාගනින් තාත්තා
helo kiyatada tho gedara enne api dorawal wahala nida gannawa tho ada eliye nidaganin thaththa
අද රැස්වූ අමාත්ය මණ්ඩල රැස්වීමෙන් පසු රජයේ ජ්යෙෂ්ඨ ඇමතිවරු හමුවූ ආරක්ෂක ප්රධානීන් මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමට ඉදිරිපත් කළ ලියකියවිලි රජයේ ජ්යෙෂ්ඨ අමාත්යවරුන් වෙත බාරදීමට පියවර ගෙන තිබේ
ada reswu amathya mandala resweemen pasu rajaye jyeshta emathiwaru hamuwu arakshaka pradhaneen mohomad kasim mohomad saharan athadanguwata geneemata idiripath kala liyakiyawili rajaye jyeshta amathyawarun wetha baradeemata piyawara gena thibe
රංගන ක්ෂේත්රය ගැන මොකද හිතන්නේ
rangana kshethraya gena mokada hithanne
මංමාවත් සහ ගොඩනැඟිලි ඉදි කිරීම මගින් පීඩාවට පත් කැරෙන ජාතියක් දිනා ගත නොහැක
manmawath saha godanengili idi kireema magin peedawata path kerena jathiyak dina gatha noheka
වෙබ් අඩවියෙන් ලබාගත හැකිය
web adawiyen labagatha hekiya
ta
වර්ෂය සඳහා ටෙන්ඩර් පිරිනමා ඇත්තේ සුදු කමිස රෙදි මීටරයක් රුපියල්
warshaya sandaha tendar pirinama eththe sudu kamisa redi meetarayak rupiyal
ඉන්දියාව සිය ප්රධාන සතුරා ලෙස සළකන යුදවාදී පාකිස්තානු ආරක්ෂ අංශ විසින් මෙම සියලු ත්රස්ත ජාලයන් සම්බන්ධීකරණය කරමින් ආධාර සපයන බවට ඉන්දීය ජනමාධ්ය වාර්තා කළහ
indiyawa siya pradhana sathura lesa salakana yudawadee pakisthanu araksha ansha wisin mema siyalu thrastha jalayan sambandheekaranaya karamin adhara sapayana bawata indeeya janamadhya wartha kalaha
කදී කඩුලු ක් දැවී ලකුණු ක් ලබා කඩුලු ක ජයක් හිමි කර ගත්තේය
kadee kadulu k dewee lakunu k laba kadulu ka jayak himi kara gaththeya
දැන් සන්සුන් වන්නැයි දේශපාලන නායකයින් ප්රබළ ඉල්ලීමක් කළ යුතු ය
den sansun wanneyi deshapalana nayakayin prabala illeemak kala yuthu ya
අදාළ සහෝදරියගේ සැමියාවන සැකකරු කලකට පෙර ඇයගෙන් වෙන්ව ජීවත්ව ඇති බවයි සඳහන් වන්නේ
adala sahodariyage semiyawana sekakaru kalakata pera eyagen wenwa jeewathwa ethi bawayi sandahan wanne
මෙම සංශෝධනයෙන් කළේ වහල් සේවය නීති විරෝධි කිරීම පමණි
mema sanshodhanayen kale wahal sewaya neethi wirodhi kireema pamani
උදාවන සතියේ ඔබේ දෛවය
udawana sathiye obe daiwaya
විල්පත්තුව ජාතික වනෝද්යානයේ වනාන්තර කොල්ලය මෙතෙකින් නතර වී නොමැත
wilpaththuwa jathika wanodyanaye wananthara kollaya methekin nathara wee nometha
ඒ නිසා රනිල් වික්රමසිංහලා මෙතරම් කලක් හිතුවේ ගේම්වලින් ඩීල්වලින් මේ ගැටලු බේරන්න පුළුවන් වෙයි කියලා
e nisa ranil wikramasinhala metharam kalak hithuwe gemwalin deelwalin me getalu beranna puluwan weyi kiyala
ඒ නිසා ගෙදරත් ඒ හංදියත් අතර හොයන්න කිව්වා
e nisa gedarath e handiyath athara hoyanna kiwwa
ප්රශ්නය ආණ්ඩුවට ලැබුණු තුනෙන් දෙකෙහි බලයත් සමග එම්
prashnaya anduwata lebunu thunen dekehi balayath samaga em
මන්ද නිවසේ ඉදිරි දොර අභියස පෝලිම් ගැසී සිටින පිරිමින් ගැන අදාළ ස්ත්රීය වඩාත් හොඳින් දන්නා හෙයිනි
manda niwase idiri dora abhiyasa polim gesee sitina pirimin gena adala sthreeya wadath hondin danna heyini
ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්රධාන පාරිභෝගික නිලධාරී සැන්ඩ්රා ද සොයිසා මහත්මිය පැවසුවාය
dayalog asiata peeelsee hi samuha pradhana paribhogika niladharee sendra da soyisa mahathmiya pewasuwaya
ඒ අනුව පකිස්ථාන කණ්ඩායම තරගය ලකුණු කින් ජයග්රහණය කරමින් තරගාවලිය ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය
e anuwa pakisthana kandayama tharagaya lakunu kin jayagrahanaya karamin tharagawaliya k lesa peramuna geneemata samath wiya
දිනය නිමාවන විට කුමාර් සංගක්කාර පන්දු කදී හතරේ පහර ක් සහ හයේ පහර ක් සමග නොදැවී ලකුණු ක් ලබා සිටියේය
dinaya nimawana wita kumar sangakkara pandu kadee hathare pahara k saha haye pahara k samaga nodewee lakunu k laba sitiyeya
කවදා හරි දවසක ඒ කාලේ බින්දුවට අවෝත් අර කිව්ව පරිණාමය නිර්ණය කරන්න බැරි අනන්තයකට යාවි
kawada hari dawasaka e kale binduwata awoth ara kiwwa parinamaya nirnaya karanna beri ananthayakata yawi
ජර්මන් සරම්ප යනු රුබෙල්ලා වෛරසය මගින් ඇති කරන මෙයට අදාල නොවන රෝගී තත්වයකි
jarman sarampa yanu rubella wairasaya magin ethi karana meyata adala nowana rogee thathwayaki
වළගම්බා රජ සමයටත් එහා ගිය අතීතයක් එහි පවතී
walagamba raja samayatath eha giya atheethayak ehi pawathee
එතැන් සිට මේ දක්වා යල මහ කුඹුරු අක්කර ක් සඳහා හිඟයකින් තොරව දිය සම්පත බෙදන කදුරුගස්දමන වැව අවශේෂ වැව් කින් පෝෂණය ලබන සාර සම්පතක් ලෙස ප්රදේශවාසී ගොවි ජනතාවගේ ගෞරව බහුමානයට පත්ව ඇත
ethen sita me dakwa yala maha kumburu akkara k sandaha hingayakin thorawa diya sampatha bedana kadurugasdamana wewa awashesha wew kin poshanaya labana sara sampathak lesa pradeshawasee gowi janathawage gaurawa bahumanayata pathwa etha
අතීතයට වඩා වර්තමානයේ දී ජනතා බලය කියන සාධකය ජනතාව විසින්ම අවබෝධ කරගෙන ඉන්නවා
atheethayata wada warthamanaye dee janatha balaya kiyana sadhakaya janathawa wisinma awabodha karagena innawa
එහෙත් අතින් ගෙන එන ප්රතිඵල ප්රකාශ සසඳා බැලීමට තේරීම් භාර නිලධාරීන්ට සිදුව ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා
eheth athin gena ena prathipala prakasha sasanda beleemata thereem bhara niladhareenta siduwa ethi bawada ema niwedanaye dekwenawa
මැෂින් එක නරක් වුනත් ගලවල වෙනත් මැෂින් එකක් සවිකරගන්න පුළුවන් ඔරලෝසුවේ මුහුණත සහ පටිය තනිකරම පොල් කටු වලින් හදල තියෙන්නේ
meshin eka narak wunath galawala wenath meshin ekak sawikaraganna puluwan oralosuwe muhunatha saha patiya thanikarama pol katu walin hadala thiyenne