Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
අද ඔබ සියලු දෙනාම යුද්ධ හමුදාවේ නිත්ය සාමාජිකයන් ලෙස සේවය ආරම්භ කරනවා
ada oba siyalu denama yuddha hamudawe nithya samajikayan lesa sewaya arambha karanawa
ශී්ර ලංකාව සහ ඉන්දියාව අතර බි්රස්බේන්හි ගැබා කී්රඩාංගණයේදී පෙරේදා පැවැති කොමන්වෙල්ත් බැංකු තුසලාන තරගයේදී ඉන්දීය ද ග පන්දු යවන්නකු වන රවිචන්ද්රන් අශ්වින් විසින් ශී්ර ලංකා පිතිකරු ළහිරු තිරිමාන්න දවාගත් මන්කාඩ් ක්රමය කි්රකට් කී්රඩාවේ ගුණධර්මවලට කිසි සේත්ම නොගැලපෙන බව ශී්ර ලංකා නායක මහේල ජයවර්ධන පවසයි
sheera lankawa saha indiyawa athara birasbenhi geba keeradanganayedee pereda pewethi komanwelth benku thusalana tharagayedee indeeya da ga pandu yawannaku wana rawichandran ashwin wisin sheera lanka pithikaru lahiru thirimanna dawagath mankad kramaya kirakat keeradawe gunadharmawalata kisi sethma nogelapena bawa sheera...
කේ
ke
රටේ සියලු තොරතුරු ජනාධිපති දැනගන්නේ රාජ්ය බුද්ධි සේවය හරහා
rate siyalu thorathuru janadhipathi denaganne rajya buddhi sewaya haraha
නලින්ද ප්රේමරත්න සහ ජෝන් මාර්ටින් මහත්වරු යටතේ ශක්ති සංවාද මණ්ඩප නාට්ය කණ්ඩායමේ සාමාජිකයෝ පුහුණුව ලැබූහ
nalinda premarathna saha jon martin mahathwaru yatathe shakthi sanwada mandapa natya kandayame samajikayo puhunuwa lebuha
මෙරට සුපිරි පිතිකුරුවන් දෙදෙනෙකු වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනට හිමිකාරිත්වය දරණ ලයිව් ඉවෙන්ට් ආයතනය විසින් පසුගිය දෙසැම්බර් වැනි දින කොළඹ සී
merata supiri pithikuruwan dedeneku wana kumar sangakkara ha mahela jayawardhanata himikarithwaya darana layiw iwent ayathanaya wisin pasugiya desembar weni dina kolamba see
මාවනැල්ලේ කුඹුරු ගොඩ ඉඩම් වෙන හැටි
mawanelle kumburu goda idam wena heti
එවැනි සිදුවීම් මගින් ප්රජාව අතර ඇතිකෙරෙන හානිය මෙන්ම ඒ හරහා රටක සමාජ ස්ථරය තුළ අත්විඳිය හැකි දිගුකාලීන අතුරු ඵල කුමනාකාර ද යන්න අපි දනිමු
eweni siduweem magin prajawa athara ethikerena haniya menma e haraha rataka samaja stharaya thula athwindiya heki digukaleena athuru pala kumanakara da yanna api danimu
ඒ අනුව මොවුන් සමග ගිය මග පෙන්වන්නන් සහ නිලධාරීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන අවසන් වන තෙක් සේවය අත්හිටුවා තිබෙනවා
e anuwa mowun samaga giya maga penwannan saha niladhareen sambandhayen sidukerena wimarshana awasan wana thek sewaya athhituwa thibenawa
දෙසැම්බර් මාසයේ දී නව කොවිඩ් වයිරසය හඳුනාගැනීමත් සමග භූමදානය කළ මළසිරුරක් හරහා ආසාදනයක් සිදු වී ඇති බවට එකදු හෝ සිදුවීමක් වාර්තා වී නොමැති අතර ඒ තත්ත්වය සමූහ මිහිදන් කිරීම් සිදුකළ රටවල් සඳහා ද පොදුවේ අදාළ වේ
desembar masaye dee nawa kowid wayirasaya handunageneemath samaga bhumadanaya kala malasirurak haraha asadanayak sidu wee ethi bawata ekadu ho siduweemak wartha wee nomethi athara e thaththwaya samuha mihidan kireem sidukala ratawal sandaha da poduwe adala we
විත්තරකරුවන් වනුයේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්යංශයේ ලේකම්වරයා උමා ඔය ව්යාපෘති අධ්යක්ෂවරයා සහන කමිටු කාර්යාලයේ නියෝජ්ය අධ්යක්ෂක වරයා දිස්ත්රික් ලේකම්වරයා ඌව පළාත් කෘෂිකර්ම අධ්යක්ෂවරයා ය
withtharakaruwan wanuye mahaweli sanwardhana ha parisara amathyanshaye lekamwaraya uma oya wyapthi adhyakshawaraya sahana kamitu karyalaye niyojya adhyakshaka waraya disthrik lekamwaraya uwa palath kshikarma adhyakshawaraya ya
මේ අතර මෙරටින් මෙතෙක් හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් දෙනෙකු රෝහල්ගතව ප්රතිකාර ලබමින් පසුවනවා
me athara meratin methek hamuwee ethi korona wairas asadithayan athurin deneku rohalgathawa prathikara labamin pasuwanawa
සරසවි ඇදුරු පාගමන හතරවන දිනටත්
sarasawi eduru pagamana hatharawana dinatath
දහතුන අපේ සංශෝධනයක් නො වෙයි
dahathuna ape sanshodhanayak no weyi
කිසිම වාහනයකට යන්න එන්න බැහැ
kisima wahanayakata yanna enna behe
එතකොට ඒ පානදුර දුම්රිය ස්ථානය විශේෂ දුම්රිය ස්ථානයක් හැටියට දියුණු වෙනවා
ethakota e panadura dumriya sthanaya wishesha dumriya sthanayak hetiyata diyunu wenawa
අනතුරුව ජනාධිපතිතුමා මහා සංඝරත්නය බැහැ දැක උන්වහන්සේලාගේ සුවදුක් විමසීය
anathuruwa janadhipathithuma maha sangharathnaya behe deka unwahanselage suwaduk wimaseeya
ඇතැම් ප්රදේශවල පොල් ගෙඩියක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් කටයි
ethem pradeshawala pol gediyak me wanawita alewi wanne rupiyal katayi
ඒ අනුව ඊයේ සවස පී වේග ප්රහාරක යාත්රාව වහාම එම ප්රදේශයට පිටත් කර යැවීමට නාවික හමුදා මූලස්ථානය කටයුතු කරන ලදී
e anuwa eeye sawasa pee wega praharaka yathrawa wahama ema pradeshayata pitath kara yeweemata nawika hamuda mulasthanaya katayuthu karana ladee
රාජ්ය නිලධාරීන්ගෙන් නිසි පරිදි වැඩ ගැනීමට ජනපති පේ්රමදාසයන්ට හැකි විය
rajya niladhareengen nisi paridi weda geneemata janapathi peramadasayanta heki wiya
ඔහුගේ ලකුණු තුළ හතරේ පහර හතරක් සහ එක් පහරක් අන්තර්ගතව තිබුණා
ohuge lakunu thula hathare pahara hatharak saha ek paharak anthargathawa thibuna
e
ඒ ඊයේ සිංග්පූරුව සමඟ පැවති තරගය ජයග්රහණය කිරීමත් සමඟයි
e eeye singpuruwa samanga pewathi tharagaya jayagrahanaya kireemath samangayi
කදී අවසානයේ කඩුලු කට ලකුණු ක් ලබා ගනිමින් අසීරු ජයග්රහණයක් ලබැ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය
kadee awasanaye kadulu kata lakunu k laba ganimin aseeru jayagrahanayak labe geneemata nawaseelantha kandayama samath wiya
ඒ අනුව පිටියට පැමිණි ආරම්භක පිතිකරු යුවල ලකුණු අතරට පිවිසෙමින් සිටින අවස්ථාවක දී ලකුණු ක් ලබා සිටි නිශාන් මධුෂ්කව යළිත් ක්රීඩාගාරයේ ප්රේක්ෂකයෙකු බවට පත් කිරීමට අයර්ලන්ත පන්දු යවන සමත් වුණා
e anuwa pitiyata pemini arambhaka pithikaru yuwala lakunu atharata piwisemin sitina awasthawaka dee lakunu k laba siti nishan madhushkawa yalith kreedagaraye prekshakayeku bawata path kireemata ayarlantha pandu yawana samath wuna
කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා සුවතාව යහජීවනය ක්රියාකාරීබව නිපුණතාව සහ පළපුරුද්ද අත්යාවශ්ය වනු ඇත
karyakshamathawa wedi kireema sandaha suwathawa yahajeewanaya kriyakareebawa nipunathawa saha palapurudda athyawashya wanu etha
වියලූව වාර්තාකරු තමා ගමන් ගත් බසයේ සීනුව නාද නොවුනේ යැයි උරණ වූ තරුණයකු බස් කොන්දොස්තරගේ කනට ගැසූ බව කියැවෙන පුවතක් වියලූවේ ගම්මානයකින් වාර්තාවේ
wiyaluwa warthakaru thama gaman gath basaye seenuwa nada nowune yeyi urana wu tharunayaku bas kondostharage kanata gesu bawa kiyewena puwathak wiyaluwe gammanayakin warthawe
විදේශ රටවල් සමඟ නව වෙළඳ ගිවිසුම් ඇතිකරගැනීමට රජය බලාපොරොත්තු වන අතර ආර්ථික සංවර්ධන කලාප ක් හා කාර්මික හා තාක්ෂණික කලාප ක් ද හම්බන්තොට නැව් නිෂපාදනය රයිගම නව තාක්ෂණය මහඔය වන්නි කිලිනොච්චි නිෂ්පාදනය කෙළඹ වාණිජ හා මූල්යමය කටයුතු මහනුවර යාපනය හා ගාල්ල තොරතුරු තාක්ෂණය ආදී ප්රදේශ ඉලක්ක කරගන ස්ථාපිත කිරීමට නියමිතයි
widesha ratawal samanga nawa welanda giwisum ethikarageneemata rajaya balaporoththu wana athara arthika sanwardhana kalapa k ha karmika ha thakshanika kalapa k da hambanthota new nishapadanaya rayigama nawa thakshanaya mahaoya wanni kilinochchi nishpadanaya kelamba wanija ha mulyamaya katayuthu mahanuwara yapanaya ha g...
ආනන්ද කුමාරස්වාමි ලොව පතල දාර්ශනිකයෙකි
ananda kumaraswami lowa pathala darshanikayeki
ටීවි දර්ශනවලින් අනාවරණය වී ඇත
teewi darshanawalin anawaranaya wee etha
මෙවර උසස් පෙළ විභාගයට පාසල් අයදුම්කරුවන් දෙනකු සහ පෞද්ගලික අයදුම්කරුවන් වශයෙන් මුළු අයදුම්කරුවන් පෙනී සිටි බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි
mewara usas pela wibhagayata pasal ayadumkaruwan denaku saha paudgalika ayadumkaruwan washayen mulu ayadumkaruwan penee siti bawa da wibhaga komasaris janaralwaraya sandahan karayi
වෛද්ය පීඨ ශිෂ්ය ක්රියාකාරී කමිටුව විසිනුයි එය සංවිධාන කර ඇත්තේ
waidya peeta shishya kriyakaree kamituwa wisinuyi eya sanwidhana kara eththe
පරීක්ෂණත් වැඩි කෙරේ
pareekshanath wedi kere
අලුතින් වී මිලදී ගැනීමට මුදල් වෙන්කරන ලෙසත් රුපියල්
aluthin wee miladee geneemata mudal wenkarana lesath rupiyal
සී
see
ඊට පසුව මේ රජය අත්ථනෝමතික තීරණ ගත්තා
eeta pasuwa me rajaya aththanomathika theerana gaththa
හදිසි සුළිසුළං හා ගංවතුර පීඩාවෙන් බැට කෑ උතුරු හා නැගෙනහිර ජනතාවට වහා සහන සැලසීමට මැදිහත්වන ලෙස ආණ්ඩුවට බල කර සිටිමු
hadisi sulisulan ha ganwathura peedawen beta ke uthuru ha negenahira janathawata waha sahana selaseemata medihathwana lesa anduwata bala kara sitimu
දක්වා කි්රයාත්මක කෙරෙන බව කොවිඞ් පැතිරීම වැළැක්වීමේ ජාතික කි්රයාන්විත මධ්යස්ථානයේ ප්රධානී සහ ආරක්ෂක මාණ්ඩලික ප්රධානි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පවසයි
dakwa kirayathmaka kerena bawa kowin pethireema welekweeme jathika kirayanwitha madhyasthanaye pradhanee saha arakshaka mandalika pradhani yudha hamudapathi jenaral shawendra silwa mahatha pawasayi
එම්
em
එම ගුවන් විදුලි සේවාව තවදුරටත් පැවැසුවේ ඔහු සිංහලයකු බවයි
ema guwan widuli sewawa thawaduratath pewesuwe ohu sinhalayaku bawayi
කොන්කි්රට් සංවර්ධනයක් නොව ජනතාවගේ අවශ්යතා සහ ඔවුන්ගේ හද ගැස්ම හඳුනාගත් ජනතාවාදී සංවර්ධනයක් වන එම වැඩපිළිවෙළ තුළින් මෙරට ජන ජීවිත සමෘද්ධිය කරා ගමන් කරනු ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය
konkirat sanwardhanayak nowa janathawage awashyatha saha owunge hada gesma handunagath janathawadee sanwardhanayak wana ema wedapiliwela thulin merata jana jeewitha samddhiya kara gaman karanu ethi bawa da janadhipathithuma sandahan kaleya
අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ට පොදු සමාවක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමට ප්රතිචාර දක්වමින් අමාත්යවරයා සඳහන් කලේ ඒ සඳහා ඉදිරි දින දෙක තුළ දිනයක් සහ වේලාවක් ලබාදෙන බවයි
aragalakaruwan athadanguwata geneema saha owunta podu samawak labadeema sambandhayen janadhipathiwaraya samanga sakachchawak labadena lesa karana lada illeemata prathichara dakwamin amathyawaraya sandahan kale e sandaha idiri dina deka thula dinayak saha welawak labadena bawayi
රජය විසින් ලබාදුන් පොරොන්දු ඉටුකර ඇති අතර ඉටු කිරීමට නොහැකි වු ක්ෂේත්ර හඳුනාගෙන ඒවා නිවැරදි කර ගැනීමට හැකියාව ඇත්තේ කැබිනට් සංශෝදනයකින් පමණක් නම් එය සිදු කිරීමට ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට බලය පවතින බව ද අමාත්ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කලා
rajaya wisin labadun porondu itukara ethi athara itu kireemata noheki wu kshethra handunagena ewa niweradi kara geneemata hekiyawa eththe kebinat sanshodanayakin pamanak nam eya sidu kireemata janadhipathiwarayata saha agamethiwarayata balaya pawathina bawa da amathya patalee champika ranawaka mahatha sandahan kala
මෙමසමුළුවේදී ජාතික ප්රතිසංධාන වැඩ සටහන සහ උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු පිළිබඳ අවධානය යොමු කරන බව ජනාධිපති මාධ්ය ඒකකය සඳහන් කරයි
memasamuluwedee jathika prathisandhana weda satahana saha uthuru negenahira sanwardhana katayuthu pilibanda awadhanaya yomu karana bawa janadhipathi madhya ekakaya sandahan karayi
නමුත් මේ පනත සම්මත කිරීමෙන් උසස් අධ්යාපන ආයතනයක තිබිය යුතු සංස්කෘතිය පිළිබඳව ප්රමිතීන් පිළිබඳව කිසිම අදහසක් නැති අය පාලක සභාවලට පත් කෙරෙනවා
namuth me panatha sammatha kireemen usas adhyapana ayathanayaka thibiya yuthu sanskthiya pilibandawa pramitheen pilibandawa kisima adahasak nethi aya palaka sabhawalata path kerenawa
විතර ඇතුලට
withara ethulata
මේ ගොල්ලන්ට නීතිය ක්රියාත්මක වෙන්නේ නැහැ
me gollanta neethiya kriyathmaka wenne nehe
කිංග්ෂාසා අගනුවර මිලියන ක පමණ ජනගහනයක් වාසය කරනවා
kingshasa aganuwara miliyana ka pamana janagahanayak wasaya karanawa
ඒ අවස්ථාවේ දී පක්ෂ සියල්ල ඊට එකඟ වුණා
e awasthawe dee paksha siyalla eeta ekanga wuna
එම සිරුරු පාර්ලිමේන්තුවට ගෙනැවිත් ප්රදර්ශනය කෙරුණේ වීදුරු පෙට්ටි දෙකක තැම්පත් කරමිණි
ema siruru parlimenthuwata genewith pradarshanaya kerune weeduru petti dekaka thempath karamini
ටී
tee
මෙලෙස නේවාසික ප්රතිකාර ලබන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්යවරයකු හා සාමාන්ය වෛද්යවරයෙකි
melesa newasika prathikara labanne anuradhapura shikshana rohale sewaye niyuthu wisheshagna waidyawarayaku ha samanya waidyawarayeki
සුපිරි වීඩියෝ
supiri weediyo
එසේම මෙවැනි රෝගීන්ගේ වායු හුවමාරුව නිසි ලෙසට සිදු නොවේ
esema meweni rogeenge wayu huwamaruwa nisi lesata sidu nowe
දැන් මධ්යම රාත්රිය ද පසුවී ඇත
den madhyama rathriya da pasuwee etha
අවුරුදු ක් ඉස්කෝලෙ ගිහින් මෙඩිකල් කොලේජ් ගිය ගොන් හරක් ටික ගොඩ දාලා දුන්නා ඉතින්
awurudu k iskole gihin medikal kolej giya gon harak tika goda dala dunna ithin
ඔබේ කඩිනම් අවධානය සඳහා මන්ත්රී බුද්ධික පතිරණගෙන් ඉල්ලීමක්
obe kadinam awadhanaya sandaha manthree buddhika pathiranagen illeemak
එස්
es
විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්
wibhaga komasaris janaral dabliw
කින් සංකෝචනය වීමකි
kin sankochanaya weemaki
දෙපැත්තක්
depeththak
මෙවැනි තීන්දු නිසා ප්රබල අසාධාරණයකට ලක්වන සේවකයන් වෙනුවෙන් වෘත්තීය සමිති පෙනී සිටීම බලාපොරොත්තු විය යුතුය
meweni theendu nisa prabala asadharanayakata lakwana sewakayan wenuwen wththeeya samithi penee siteema balaporoththu wiya yuthuya
ලොව විශාලතම මුස්ලිම් දේවස්ථානය වන මැකා නුවර මහ පල්ලිය මතට දොඹකරය කඩා වැටී ඇත්තේ ඊයේ ප්රධාන දේවමෙහෙය පැවැත්වෙමින් තිබෙන අතරතුරදී බව පැවසේ
lowa wishalathama muslim dewasthanaya wana meka nuwara maha palliya mathata dombakaraya kada wetee eththe eeye pradhana dewameheya pewethwemin thibena atharathuradee bawa pewase
තුවාල ලැබූ කොස්තාපල්වරයා අනුරාධපුර මහ රෝහලට ප්රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා
thuwala lebu kosthapalwaraya anuradhapura maha rohalata prathikara sandaha ethulath kara thibenawa
ආපහු ව උඩ දානවා කට්ටිය
apahu wa uda danawa kattiya
ඒ හමුදාවලට පැවරෙන රාජකාරී මොවාද කියලා ඇමතිවරයා ගැසට් මගින් ප්රකාශයට පත්කරනවා
e hamudawalata pewarena rajakaree mowada kiyala emathiwaraya gesat magin prakashayata pathkaranawa
ඒ සඳහා ප්රසිද්ධ නිදර්ශනය සයිටම් අර්බුදය යි
e sandaha prasiddha nidarshanaya sayitam arbudaya yi
තමන් යටතේ ඇති දැවැන්ත ජනමාධ්ය ජාලයන් සහමුලින්ම අගතිගාමීව හසුරුවන රනිල් මෙමත්රී දෙපොල අනෙක් ජනමාධ්යන්ට බණ කීමත් බැණ වැදීමත් දැන් පුරුද්දක් කර ගෙන තිබේ
thaman yatathe ethi dewentha janamadhya jalayan sahamulinma agathigameewa hasuruwana ranil memathree depola anek janamadhyanta bana keemath bena wedeemath den puruddak kara gena thibe
එතෙර අපි සංවිධානය ප්රතිපත්තිය නම් ගෘහ සේවකයින් ලෙස අපේ රටේ කාන්තාවන් විදෙස්ගත නොකළ යුතුයි යන්නයි
ethera api sanwidhanaya prathipaththiya nam gha sewakayin lesa ape rate kanthawan widesgatha nokala yuthuyi yannayi
එම වෙනස්කම් වල වටිනාකම් හඳුනාගනිමින් සියළු ප්රජාවන් අතර ඒවා හුවාමාරු කරගැනිම තුළින් ස්ථාවර හා සෞභාග්යමත් රටක් ගොඩනැංවීමට හැකිවනු ඇති බව රැන්කින් මහතා ප්රකාශ කර ඇත
ema wenaskam wala watinakam handunaganimin siyalu prajawan athara ewa huwamaru karagenima thulin sthawara ha saubhagyamath ratak godanenweemata hekiwanu ethi bawa renkin mahatha prakasha kara etha
ප්රශ්නය හැබැයි එළියෙ යම් මතයක් තියෙනව කෙහෙළිය ෆේල් කියල
prashnaya hebeyi eliye yam mathayak thiyenawa keheliya fel kiyala
වි
wi
කොළඹ විහාර මහා දේවී උද්යානයේ සිටින සිකුරිටි අයියලා සහ අංකල්ලා පෙම්වතුන්ට තිත්ත කුණු හරුපයෙන් බැණ අඬගාමින් විසිල් ගස ගසා එළවන අන්දම මම සියැසින් දැක ඇත්තෙමි
kolamba wihara maha dewee udyanaye sitina sikuriti ayiyala saha ankalla pemwathunta thiththa kunu harupayen bena andagamin wisil gasa gasa elawana andama mama siyesin deka eththemi
එවැනි දෙයක් හමුවු බවට ආරංචි නොමැත
eweni deyak hamuwu bawata aranchi nometha
බුදු දහම පෝෂණය කිරීමේ සහ සුරක්ෂිත කිරීමේ රජයේ වගකීම වඩා ප්රායෝගික ලෙස ක්රියාවට නංවන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි
budu dahama poshanaya kireeme saha surakshitha kireeme rajaye wagakeema wada prayogika lesa kriyawata nanwana bawa janadhipathi maithreepala sirisena mahatha pawasayi
සිංහල සිනමාවට මෙතෙක් පහළ වූ විශිෂ්ටතම රංගන ශිල්පියකු හා සිනමාවේදියකු වූ ගාමිණී ෆොන්සේකා අපෙන් සමුගෙන එළඹෙන වැනි දිනට වසර ක් ගතවන අතර ඔහු අතින් නිර්මාණය වූ මුල්ම සිනමා කෘතිය වන පරසතුමල් චිත්රපටයට හෙට දිනයේදී එනම් සැප්තැම්බර් වැනි දිනට වසර ක් පිරෙනු ඇත
sinhala sinamawata methek pahala wu wishishtathama rangana shilpiyaku ha sinamawediyaku wu gaminee fonseka apen samugena elambena weni dinata wasara k gathawana athara ohu athin nirmanaya wu mulma sinama kthiya wana parasathumal chithrapatayata heta dinayedee enam septhembar weni dinata wasara k pirenu etha
වයින්
wayin
පාපකාරී නපුරු සිහින පෙනීම ද සුවදායක නින්දට බාධාවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ
papakaree napuru sihina peneema da suwadayaka nindata badhawak bawa amuthuwen kiwa yuthu nowe
මෙහි විශේෂත්වය නම් ඔවුන් පදිංචි ප්රදේශයේ ග්රාම නිලධාරිවරයා විසින් ඔවුන් අඩු ආදායම්ලාභීන් බවට සහතික කිරීමයි
mehi wisheshathwaya nam owun padinchi pradeshaye grama niladhariwaraya wisin owun adu adayamlabheen bawata sahathika kireemayi
තරඟයේ වීරයා සම්මානය හිමිකරගත්තේ සංජු සැම්සන්
tharangaye weeraya sammanaya himikaragaththe sanju semsan
උතුරේ ජනපති ජනතා සේවය ජාතික වැඩසටහනේ අවසන් අදියර ජනපතිගේ ප්රධානත්වයෙන් ඡායාරූප
uthure janapathi janatha sewaya jathika wedasatahane awasan adiyara janapathige pradhanathwayen chayarupa
ඒ අනුව එම පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා එක්සත් ජනපදය යුරෝපා සංගමය ජපානය ඉන්දියාව ඇතුළු ශ්රී ලංකාවේ අනෙකුත් ජාත්යන්තර හවුල්කරුවන් ශ්රී ලංකාවට බලපෑම් එල්ල කළ යුතු බව ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්රකාශ කර තිබුණා
e anuwa ema panath ketumpatha sanshodhanaya kireema sandaha eksath janapadaya yuropa sangamaya japanaya indiyawa ethulu shree lankawe anekuth jathyanthara hawulkaruwan shree lankawata balapem ella kala yuthu bawa da hiyuman rayits woch sanwidhanaya prakasha kara thibuna
පාස් ෆේල් හැමෝම තමන්ගෙ අනාගතේ වෙනුවෙන් වැඩ කරපල්ලා
pas fel hemoma thamange anagathe wenuwen weda karapalla
මේ තත්වය ඇති වී තිබෙන්නේ ඇයිද යන්න විමසා බැලීම වැදගත්
me thathwaya ethi wee thibenne eyida yanna wimasa beleema wedagath
wa
මේ සහල් මිලත් වී මිලත් අතර තිබිය යුතු පරතරය නොතිබීමත් වී මිලට සාපේක්ෂව සහල් මිල නොතිබීමත් සහල් මිලට සාපේක්ෂව වී මිල නොතිබීමත් කියන ගැටලුව නිසා තමයි මේ තත්වය උදා වෙලා තියෙන්නේ
me sahal milath wee milath athara thibiya yuthu paratharaya nothibeemath wee milata sapekshawa sahal mila nothibeemath sahal milata sapekshawa wee mila nothibeemath kiyana getaluwa nisa thamayi me thathwaya uda wela thiyenne
දිනෙන් දින උග්ර වන පොහොර අවුල වීඩියෝ
dinen dina ugra wana pohora awula weediyo
අල්ලස හෝ දුෂණ්ය තුරන් කිරීමට නීතිය පමණක් ප්රමාණවත් නැහැ
allasa ho dushanya thuran kireemata neethiya pamanak pramanawath nehe
ඉන්දියාවේ ආර්ථික සහ දේශපාන වුවමනාවන් සම්බන්ධයෙන් මෙන්ම වර්තමාන ආණ්ඩුව අත්සන් කිරීමට සැරසේන එට්කා ගිවිසුම සම්බධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කරමින් මෙතන දේශපාලන සූදුවක් තිබෙනවා
indiyawe arthika saha deshapana wuwamanawan sambandhayen menma warthamana anduwa athsan kireemata serasena etka giwisuma sambadhayen janatha wimukthi peramune sthawaraya pehedili karamin methana deshapalana suduwak thibenawa
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය නිවැරදි ක්රමවේදයකින් තොරව මාර්ග බලපත්ර ලබාදෙමින් සිටින බවට බස් සංගම් චෝදනා කරනවා
basnahira palath margastha magee prawahana adhikariya niweradi kramawedayakin thorawa marga balapathra labademin sitina bawata bas sangam chodana karanawa
සොරකම පිළිබඳ නඩු විභාගය අගෝස්තු මස වැනිදා කැඳවීමට ද මහේස්ත්රාත්වරයා නියම කළේය
sorakama pilibanda nadu wibhagaya agosthu masa wenida kendaweemata da mahesthrathwaraya niyama kaleya
හැවිරිදි සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
hewiridi sekakaru kesbewa adhikaranaya wetha idiripath kireemata niyamithaya
කර්මාන්ත ශාලා ඉදි කරමින් රටේ ආර්ථිකය නංවාලීමට ගනු ලැබූ පරිශ්රමයේ ප්රතිඵල ඉදිරි වසර දෙක තුළ සියලු දෙනාට ම දැකගත හැකි වනු ඇතැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි
karmantha shala idi karamin rate arthikaya nanwaleemata ganu lebu parishramaye prathipala idiri wasara deka thula siyalu denata ma dekagatha heki wanu etheyi agramathya ranil wikramasinha mahatha pawasayi
මීගස්කුඹුර මහාචාර්ය ජේ
meegaskumbura mahacharya je
මේ සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසියට පැමිණිලිකර පහර කෑමට ලක්වූවන් රෝහල් ගත කළ බව වාර්තා වේ
me sambandhayen embilipitiya polisiyata peminilikara pahara kemata lakwuwan rohal gatha kala bawa wartha we
ඉන්දියාව ලොකු ණය මුදලකුත් දෙන්න හදනවා
indiyawa loku naya mudalakuth denna hadanawa
රිවිර පුවත්පත පිටුව බලන්න
riwira puwathpatha pituwa balanna
එතකොට කාටවත් අනවසරයෙන් පරිගණකය කරන්න බැහැ
ethakota katawath anawasarayen pariganakaya karanna behe
ප්රධාන සැකකරුගේ නිවසේ සිට මීටර් පණහක් පමණ පිටුපසට වන්නට පිහිටි උස්බිමක මෙම නිධානය හාරා ඇති බව පවසන පොලිසිය තමන් එම ස්ථානයට යන විටත් සැකකරුවන් පොළොව කැණීම් කරමින් සිටි බවද කියයි
pradhana sekakaruge niwase sita meetar panahak pamana pitupasata wannata pihiti usbimaka mema nidhanaya hara ethi bawa pawasana polisiya thaman ema sthanayata yana witath sekakaruwan polowa keneem karamin siti bawada kiyayi
නමුත් ජනතා සේවාවක් ලෙස සලකා රජය ප්රමුඛස්ථානයක් ලබා දී මෙම සේවාව පවත්වාගෙන යනු ලබනවා
namuth janatha sewawak lesa salaka rajaya pramukasthanayak laba dee mema sewawa pawathwagena yanu labanawa