Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
අවසානයේ එල්
awasanaye el
වත්මන් රජයේ ගෙවුණු කාලසීමාව ඇතුළත කිසිදු සංවර්ධනයක් සිදුකර නොමැති බව හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ පවසනවා
wathman rajaye gewunu kalaseemawa ethulatha kisidu sanwardhanayak sidukara nomethi bawa hitapu amathya besil rajapaksha pawasanawa
සාමාන්යයෙන් ඔය පෙට්ටි තියෙනව රැ
samanyayen oya petti thiyenawa re
ඒ බඩේ අමාරුවක් වමනයක් වගේ දෙයක් තිබුණ නම් ඒ ඖෂධ පොජ්ජට ගුණයක් ලැබෙනවා
e bade amaruwak wamanayak wage deyak thibuna nam e aushadha pojjata gunayak lebenawa
ටී
tee
ඒ තොරතුරු දැනගන්නට ලැබීමත් සමඟම අදාළ රෝහල සමඟ ඇය පිළිබඳ තානාපති කාර්යාලය සාකච්ඡා කළා
e thorathuru denagannata lebeemath samangama adala rohala samanga eya pilibanda thanapathi karyalaya sakachcha kala
පුද්ගලයන් සත්ත්වයන් අතර ඇති විශාල ප්රමාණයේ වෙනස්කම් යම් විශේෂයකට නව වාසස්ථානවලට හැඩ ගැසීම වේගවත් කරයි
pudgalayan saththwayan athara ethi wishala pramanaye wenaskam yam wisheshayakata nawa wasasthanawalata heda geseema wegawath karayi
මට වාහනයක් තිබුණා
mata wahanayak thibuna
එහෙම දිරිමත් කරපු හැමෝටම ගොඩාක් පින්
ehema dirimath karapu hemotama godak pin
මහවැලි ව්යාපාරයට සමගාමීව කොත්මලේ ප්රදේශයේ මහවැලි මහාසෑයේ ඉදිකිරීම් ආරම්භ කළ ද මේ වන විට එහි ඉදිකිරීම් කටයුතු අවසන් වී නැත
mahaweli wyaparayata samagameewa kothmale pradeshaye mahaweli mahaseye idikireem arambha kala da me wana wita ehi idikireem katayuthu awasan wee netha
නොවි මෙව්වගේ කරන්න බෑ
nowi mewwage karanna be
චෙල්සී හැන්ඩ්ලර් යනු ජනප්රිය විකට රංගන ශිල්පිනියකි
chelsee hendlar yanu janapriya wikata rangana shilpiniyaki
මේ වනතුරුත් පත්වීමේ ලිපිය ප්රනාන්දු මහතාට බාරදී නැතත් ඉදිරි දින තුනේදී ඒ මහතා ජනාධිපති ලේකම් තනතුරට පත් කෙරෙනු ඇතැයි කියැවේ
me wanathuruth pathweeme lipiya pranandu mahathata baradee nethath idiri dina thunedee e mahatha janadhipathi lekam thanathurata path kerenu etheyi kiyewe
දී ගිනස් වාර්තා පොත මාකෝස්ගේ සොරකෑම ලොව වැඩිම ජාතික ධනය සොරා කෑම ලෙස වාර්තා කළේය
dee ginas wartha potha makosge sorakema lowa wedima jathika dhanaya sora kema lesa wartha kaleya
මොකද උඹ හූල්ලන්නේ ඔහොම
mokada umba hullanne ohoma
එක්සත් රාජධානියේ බකිංහැම් තාරකා ජීව විද්යා මධ්යස්ථානයේ අධ්යක්ෂ බකිංහැම් විශ්වවිද්යාලයේ සහ කාඩිෆ් විශ්වවිද්යාලයේ මහාචාර්ය චන්ද්ර වික්රමසිංහ මහතා පවසන්නේ මේ දිනවල පෘථිවිය අභ්යාවකාශයේ දුහුවිලි ගල් කැබලි සහ ග්රහක කැබලි රැසක් පවතින ප්රදේශයක් ඔස්සේ ගමන් කරන බවයි
eksath rajadhaniye bakinhem tharaka jeewa widya madhyasthanaye adhyaksha bakinhem wishwawidyalaye saha kadif wishwawidyalaye mahacharya chandra wikramasinha mahatha pawasanne me dinawala pthiwiya abhyawakashaye duhuwili gal kebali saha grahaka kebali resak pawathina pradeshayak osse gaman karana bawayi
කදී කඩුලූ ට චමරි පොල්ගම්පොළ ඩිලාන් මනෝදර නොදැවී
kadee kadulu ta chamari polgampola dilan manodara nodewee
නව වසර උදාවන මේ මොහොතේ අප අනාගතය දෙස බලන්නේ නැවුම් අපේක්ෂා රාශියක් සමඟ ය
nawa wasara udawana me mohothe apa anagathaya desa balanne newum apeksha rashiyak samanga ya
බඩල්කුඹුර පුන්සිසිගම ප්රදේශයේ පැවති ජන හමුවෙන් අනතුරුව ජනතා ගැටලූ වලට සවන්දෙමින්
badalkumbura punsisigama pradeshaye pewathi jana hamuwen anathuruwa janatha getalu walata sawandemin
ශ්රී ලංකා ගුවන් හමුදාවේ වන ගුවන් හමුදාපති ලෙස එයාර් මාර්ෂල් ගගන් පුලස්ති බුලත්සිංහල මහතා ඊයේ පෙරවරු
shree lanka guwan hamudawe wana guwan hamudapathi lesa eyar marshal gagan pulasthi bulathsinhala mahatha eeye perawaru
මංජුල වෙඩිවර්ධන
manjula wediwardhana
ඔබ මොකද කියන්නේ පිළිතුර ඒක සාවද්යයි
oba mokada kiyanne pilithura eka sawadyayi
සමාවෙයං අලි පැටියෝ හම්බන්තොට ජාත්යන්තර වරායේ ඉදිකිරීම් කටයුතු සිදුකරන කොටසේ මාර්ගයක අනාරක්ෂිත කාණුවකට වැටි අලි පැටවෙකු හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් හා වරාය ඉදිකිරීම් කටයුතු වල නිරත සේවකයින්ගේ දැඩි පරිශ්රමයකින් පසුව බේරා ගැනීමට හැකි වි ඇත අද දා අලුයම අලි රංචුව සමග යමින් සිටියදී අලි පැටවා කාණුවට වැටි ඇති ඇති අතර ...
samaweyan ali petiyo hambanthota jathyanthara waraye idikireem katayuthu sidukarana kotase margayaka anarakshitha kanuwakata weti ali petaweku hambanthota wanajeewee karyalaye niladharin ha waraya idikireem katayuthu wala niratha sewakayinge dedi parishramayakin pasuwa bera geneemata heki wi etha ada da aluyama ali ran...
වෙළෙඳපොළ විවෘත කිරීමට නොහැකි වූ බවයි
welendapola wiwtha kireemata noheki wu bawayi
ශ්රීපාද වන්දනා වාරය අද අලුයම ශ්රීපාද මළුවේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව අවසන් වනවා
shreepada wandana waraya ada aluyama shreepada maluwe pewethwena wishesha agamika wathawathwalin anathuruwa awasan wanawa
මාලදිවයින් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ පනත යටතේ මෙම හදිසි තත්ත්වය ප්රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළේය
maladiwayin andukrama wyawasthawe jathika arakshawa pilibanda panatha yatathe mema hadisi thaththwaya prakashayata pathkara ethi bawa wides madhya wartha kaleya
පහත දැමීමට ද රජය පියවර ගන්නා බවයි
pahatha demeemata da rajaya piyawara ganna bawayi
සැමියා වැඩට යනකම් බලන් ඉඳලා බිරිඳට කැත වැඩක් කළ කාමාතුර මිතුරා
semiya wedata yanakam balan indala birindata ketha wedak kala kamathura mithura
යථාර්ථය එයය
yatharthaya eyaya
එයා හරි හොඳයි වගේ
eya hari hondayi wage
රටට අහිතකර ප්රකාශ සිදුකළ විජයකලා මහේෂ්වරන් මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්රීධුරය අහෝසි කරනවා වෙනුවට ඇයට අධ්යාපනය රාජ්ය අමාත්යධුරය පිරිනමා ඇති බවද සඳහන් කළ උන්වහන්සේ ඥාණසාර හිමියන් නිදහස් නොකරන්නේ නම් ඉදිරියේදි දැඩි පියවර ගන්නා බවද සඳහන් කළහ
ratata ahithakara prakasha sidukala wijayakala maheshwaran mahathmiyage parlimenthu manthreedhuraya ahosi karanawa wenuwata eyata adhyapanaya rajya amathyadhuraya pirinama ethi bawada sandahan kala unwahanse gnanasara himiyan nidahas nokaranne nam idiriyedi dedi piyawara ganna bawada sandahan kalaha
එස්
es
ඞී වෛද්යතිලක එන්
nee waidyathilaka en
බදු දඩ සහ ණය බරින් පරිපීඩිත ජනතාවට එසේ බැටදෙද්දී තම යුතුකම හා වගකීම ඉටු කිරීමට පාර්ලිමේන්තු රැස්වීමට නිසියාකාරව සහභාගී නොවීම සාධාරණද
badu dada saha naya barin paripeeditha janathawata ese betadeddee thama yuthukama ha wagakeema itu kireemata parlimenthu resweemata nisiyakarawa sahabhagee noweema sadharanada
සමගි බලය සංවිධානය කර තිබූ එම වැඩසටහනේ දී ලසන්ත වික්රමතුංග මහතාගේ සොහොයුරු ලාල් වික්රමතුංග ලසන්ත ඝාතනය පිළිබදව විශේෂ ප්රකාශයක් කළේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෝඨාබය රාජපක්ෂ ඇතුලු ප්රභලයින් පිළිබදව ද සදහන් කරමිනි
samagi balaya sanwidhanaya kara thibu ema wedasatahane dee lasantha wikramathunga mahathage sohoyuru lal wikramathunga lasantha ghathanaya pilibadawa wishesha prakashayak kale hitapu hamudapathi sarath fonseka janadhipathi mahinda rajapaksha gotabaya rajapaksha ethulu prabhalayin pilibadawa da sadahan karamini
ප්රාන්තයේ ඇතැම් ස්ථාන අඩි ත් ත් අතර උසකට ජලයෙන් යටවී ඇතැයිද පවසයි
pranthaye ethem sthana adi th th athara usakata jalayen yatawee etheyida pawasayi
ශ්රී ලංකා මහ බැංකුවේ ප්රතිපත්ති පොලි අනුපාත වන නිත්ය තැන්පතු පොලී අනුපාතිකය සහ නිත්ය ණය පහසුකම් අනුපාතිකය සියයට
shree lanka maha benkuwe prathipaththi poli anupatha wana nithya thenpathu polee anupathikaya saha nithya naya pahasukam anupathikaya siyayata
එම්
em
ඒ කොමිසන්වලට විදේශ නියෝජිතයින් ගෙන්වා ගත්තා
e komisanwalata widesha niyojithayin genwa gaththa
පාන්දර සිට දක්වා විනාඩි කට බැලුවත් ඇති ස්වර්ණවාහිනී අද දවස අසරණ මව්පියන්ට පිහිට වූ තරුණ කැල
pandara sita dakwa winadi kata beluwath ethi swarnawahinee ada dawasa asarana mawpiyanta pihita wu tharuna kela
ඇප ලැබීමේ ආනිසංසය
epa lebeeme anisansaya
මේ අතර සුපිරි වෙළෙඳසල් සාප්පු සංකීර්ණ අවන්හල් හා කඩ සාප්පු පවත්වාගෙන යෑමේදී සෞඛ්ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළ යුතු බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය පවසයි
me athara supiri welendasal sappu sankeerna awanhal ha kada sappu pawathwagena yemedee saukya margopadesha dediwa anugamanaya kala yuthu bawa kowid pethireema welekweeme jathika kriyanwitha madhyasthanaya pawasayi
අප විසින් අපේක්ෂා කළ දේශපාලන වෙනස්කම් කිරීමට බලයට පත් පාලකයන් කටයුතු නොකිරීම ඊට ප්රධාන හේතුවයි
apa wisin apeksha kala deshapalana wenaskam kireemata balayata path palakayan katayuthu nokireema eeta pradhana hethuwayi
නවසීලන්ත තරඟාවලියෙන් හතුරුසිංහ එළියට
nawaseelantha tharangawaliyen hathurusinha eliyata
විද්යාත්මක සෝදිසියක යථාර්ථය හා නිරවද්යභාවය දත්ත මතය ප්රකාශනය යන වචනයන්ගේ අර්ථය ප්රතිඵලවල වලංගු අර්ථ නිරූපණය විශේෂයෙන් පරීක්ෂණයක හේතුව හා ඵලය අතර සහසම්බන්ධය ගැන කරුණු තරමකට හෝ අවබෝධ කරගැනීම වැදගත්ය
widyathmaka sodisiyaka yatharthaya ha nirawadyabhawaya daththa mathaya prakashanaya yana wachanayange arthaya prathipalawala walangu artha nirupanaya wisheshayen pareekshanayaka hethuwa ha palaya athara sahasambandhaya gena karunu tharamakata ho awabodha karageneema wedagathya
පසුගිය කාලයේ කාබනික පොහොර අනුමැතියට ඉදිරිපත් කළ නියැදිවල තිබුනු ගුණාත්මකභාවය ගොවීන්ට ලබා දුන් කාබනික පොහොරවල නොතිබිනි
pasugiya kalaye kabanika pohora anumethiyata idiripath kala niyediwala thibunu gunathmakabhawaya goweenta laba dun kabanika pohorawala nothibini
විදේශ අමාත්යාංශයේ නිලධාරිණියකගේ පවුලේ සාමාජිකයෙකුටත් කොරෝනා
widesha amathyanshaye niladhariniyakage pawule samajikayekutath korona
කෙසේ වුවද ඉන්දියාව මෙන්ම නයිජිරීයාව ද මෙම ක්රමවේදයට විරෝධය පළ කර ඇති වග විදෙස් මාධ්ය අනාවරණය කර තිබේ
kese wuwada indiyawa menma nayijireeyawa da mema kramawedayata wirodhaya pala kara ethi waga wides madhya anawaranaya kara thibe
සරත් කුමාර නමැති සාක්කිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාට එල්ල වී ඇති තර්ජනය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ඔහු ගම්පහ ප්රදේශයට ගොස් ඇතැයි දැනුම් දුනනේයඑහෙයින් ඔහු අද දින මෙම අධිකරණයට නොපැමිණි බව දැනුම් දුන් නීතීඥවරයා තම සේවාදායකයා සමඟ මෙම නඩුවේ සාක්කිකරුවකු වශයෙන් නම් කොට සිටින අතුල සංජී...
sarath kumara namethi sakkikaru wenuwen penee siti neetheegnawaraya karunu idiripath karamin thama sewadayakayata ella wee ethi tharjanaya sambandhayen peminili kireemata ohu gampaha pradeshayata gos etheyi denum dunaneyaeheyin ohu ada dina mema adhikaranayata nopemini bawa denum dun neetheegnawaraya thama sewadayakaya...
අලුත් පාරේ යන අයට රතු එළියක්
aluth pare yana ayata rathu eliyak
මේ දැරිය පිලිස්සීමෙන් රෝහල් ගතකර දින දෙකකට පසු මියගොස් ඇති හෙයින් තමා මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට කැමති යැයිද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්රකාශ කළේය
me deriya pilisseemen rohal gathakara dina dekakata pasu miyagos ethi heyin thama me pilibandawa thorathuru denageneemata kemathi yeyida anura kumara disanayaka mahatha mehidee prakasha kaleya
කොළඹ අධිආරක්ෂක කලාපයක දී මහදවල් ලසන්ත වික්රමතුංග මහතාට නාදුනන ඝාතකයෙක් වෙඩි තබා පලා ගියේ එවකට තිබූ හමුදා මුරකපොලු කිහිපයක් පසු කර ගෙන බව කවුරුත් දන්නා සත්යයකි
kolamba adhiarakshaka kalapayaka dee mahadawal lasantha wikramathunga mahathata nadunana ghathakayek wedi thaba pala giye ewakata thibu hamuda murakapolu kihipayak pasu kara gena bawa kawuruth danna sathyayaki
අද සිට ක්රියාත්මක වන පරිදි ලංකා සතොස අත්යවශ්ය භාණ්ඩ වර්ග පහක මිල අඩු කර තිබෙනවා
ada sita kriyathmaka wana paridi lanka sathosa athyawashya bhanda warga pahaka mila adu kara thibenawa
එය තවත් පහළ යනු ඇතැයි කියැවේ
eya thawath pahala yanu etheyi kiyewe
හිට්ලර්ලාට ප්රභාකරන්ලට නැවත අවස්ථාවක් නැ මේරට ඒකාධිපතියෙකු අතට යාම වහාම නතර කල යුතුයි පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය ජයම්පති වික්රමරත්න
hitlarlata prabhakaranlata newatha awasthawak ne merata ekadhipathiyeku athata yama wahama nathara kala yuthuyi parlimenthu manthree acharya jayampathi wikramarathna
අභියාචනාධිකරණය මේ බව ප්රකාශයට පත් කර ඇත්තේ පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් තමා යළිත් වරක් අත්අඩංගුවට ගැනීමේ ආසන්නතම අවස්ථාවක් පවතින හෙයින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රියාජ් බදියුදීන් මහතා ගොනු කළ රිට් පෙත්සම සළකා බලමිනි
abhiyachanadhikaranaya me bawa prakashayata path kara eththe pasku iru dina ella kerunu thrastha praharaya sambandhayen thama yalith warak athadanguwata geneeme asannathama awasthawak pawathina heyin thama athadanguwata geneema walakwalana niyogayak nikuth karana lesa illa riyaj badiyudeen mahatha gonu kala rit pethsam...
ජයකොඩි මහතා සමත්ව තිබේ
jayakodi mahatha samathwa thibe
නමුත් දකුණට වඩා තත්ත්වය වෙනස්ය
namuth dakunata wada thaththwaya wenasya
එම වතු නිවාස පේළියේ පදිංචි වතු කම්කරුවන් ඇතුලු පිරිසක් මෙම ගින්න පැතිරයාම වළක්වා වහා ගින්න නිවා දැමීමට පියවර ගැනීම නිසා අනෙකුත් නිවාස වලට සිදුවීමට තිබූ අනතුර වළක්වාගෙන ඇත
ema wathu niwasa peliye padinchi wathu kamkaruwan ethulu pirisak mema ginna pethirayama walakwa waha ginna niwa demeemata piyawara geneema nisa anekuth niwasa walata siduweemata thibu anathura walakwagena etha
බදාදාත් තැපැල් ඡන්ද දිය හැකියි
badadath thepel chanda diya hekiyi
තිස්සමහාරාම අමිල සම්පත් ශ්රී
thissamaharama amila sampath shree
අඩෝ අර පුක ලොකු හම්බෝ
ado ara puka loku hambo
නෙදර්ලන්තයේ ආධාරයෙන් හම්බන්තොට හා නුවරඑළියේ ඉදිකෙරෙන නවීන රෝහල් දෙක වෙනුවෙන් ස්තුතිය පළ කළ ජනාධිපතිතුමා එම රෝහල් ලබන මස මුල දී විවෘත කෙරෙන බව සඳහන් කළේය
nedarlanthaye adharayen hambanthota ha nuwaraeliye idikerena naweena rohal deka wenuwen sthuthiya pala kala janadhipathithuma ema rohal labana masa mula dee wiwtha kerena bawa sandahan kaleya
ඡන්ද අයිතිය වෙනුවෙන්
chanda ayithiya wenuwen
සිට පාර්ලිමේන්තුවට ගෙනාපු ව්යවස්ථා කෙටුම්පත් බෝම්බවලට වඩා භයානකයිගෙවිඳු
sita parlimenthuwata genapu wyawastha ketumpath bombawalata wada bhayanakayigewindu
විශේෂයෙන්ම මේ අවුරුද්ද ගත්තොත් ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා පිටකොටුව තොග වෙළඳාම බරපතළ කඩාවැටීමකට ලක්වෙලා තිබෙනව
wisheshayenma me awurudda gaththoth ithihasaye an kawaradakatath wada pitakotuwa thoga welandama barapathala kadaweteemakata lakwela thibenawa
අල්ලසට ෆෑන් එකක් ඉල්ලූ අඩවි වන නිලධාරියා අත්අඩංගුවට
allasata fen ekak illu adawi wana niladhariya athadanguwata
ඉන්දියාව ඇතුළු ශ්රී ලංකාවේ ණය හිමියන් ඒ සඳහා එකඟ වෙතැයි බලාපොරොත්තුවේ
indiyawa ethulu shree lankawe naya himiyan e sandaha ekanga wetheyi balaporoththuwe
මෙරට මානසික සෞඛ්ය සේවාලාභීන්ගේ ක්රියාකාරී ජාලයේ මෙහෙයුම් අධ්යක්ෂ සුනිල් නානායක්කාර මෙම ප්රථම සැමරුම් ලාංඡුනය ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබූ බවයි ජනාධිපති මාධ්ය අංශය සඳහන් කළේ
merata manasika saukya sewalabheenge kriyakaree jalaye meheyum adhyaksha sunil nanayakkara mema prathama semarum lanchunaya janadhipathiwaraya wetha palandawanu lebu bawayi janadhipathi madhya anshaya sandahan kale
මෙම තීරණයත් සමග මහ මැතිවරණය කල් තැබිම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විවිද අන්දමේ අදහස් පළ කලේය
mema theeranayath samaga maha methiwaranaya kal thebima sambandhayen wiwidha parshawayan wiwida andame adahas pala kaleya
සියවස් දෙකකට වැඩි ඉතිහාසයක් අපේ අධිකරණ පද්ධතියට තිබෙනවා
siyawas dekakata wedi ithihasayak ape adhikarana paddhathiyata thibenawa
වසරේ සිට ඔක්තෝම්බර් වෙනිදා ලෝක ගුරු දිනය ලෙස ලොව පුරා රටවල් රැසක් සැමරුම් උත්සව සංවිධානය කරයි
wasare sita okthombar wenida loka guru dinaya lesa lowa pura ratawal resak semarum uthsawa sanwidhanaya karayi
මේ අතර ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් අද දිවයිනේ ප්රදේශ කිහිපයකදී විවිධ අදහස් පළ කළා
me athara shree lanka nidahas pakshaya niyojanaya karana palath sabha saha palath palana ayathana niyojithayan ada diwayine pradesha kihipayakadee wiwidha adahas pala kala
මෘත ශරීරය පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි
mtha shareeraya panadura rohale mtha shareeragaraye thaba ethi athara moratuwa poleesiya wedidura wimarshana sidukarayi
එමෙන්ම ආරච්චිකට්ටුව බණ්ඩාරහේන මාර්ගයේ අක්කර ක් පුරාවට වගා කර තිබූ පොල් සහ කජු මිශ්ර වගාවක අක්කර කට අධික ප්රදේශයක් ඊයේ පස්වරුවේ හට ගත් ගින්නකින් විනාශ වී තිබෙනවා
emenma arachchikattuwa bandarahena margaye akkara k purawata waga kara thibu pol saha kaju mishra wagawaka akkara kata adhika pradeshayak eeye paswaruwe hata gath ginnakin winasha wee thibenawa
දෙන ඖෂධ නියාමාකාරයෙන් දිය යුතුයි
dena aushadha niyamakarayen diya yuthuyi
උදාහරණයක් ලෙස ජලය ඔක්සිජන් හා හයිඩ්රජන් පරමාණු අනුපාතයෙන් අන්තර්ගත හයිඩ්රජන් පරමාණු දෙකකට මැදිව ඔක්සිජන් පරමාණුවක් පිහිටන හයිඩ්රජන් ඔක්සිජන් හයිඩ්රජන් කෝණය
udaharanayak lesa jalaya oksijan ha hayidrajan paramanu anupathayen anthargatha hayidrajan paramanu dekakata mediwa oksijan paramanuwak pihitana hayidrajan oksijan hayidrajan konaya
එන්
en
වසරේ දී මැය රතු හමුදාවට එක්ව ඇති අතර එම වකවානුව තුල කාන්තා ස්නයිපර්වරුන් ක් පමණ රතු හමුදාවේ සේවය කර ඇති අතර දෙවනි ලෝක යුද්ධය අවසන් වනවිට ඉන් ඉතිරිව සිටියේ කට ආසන්න ප්රමාණයක් බවයි වාර්තා වන්නේ
wasare dee meya rathu hamudawata ekwa ethi athara ema wakawanuwa thula kantha snayiparwarun k pamana rathu hamudawe sewaya kara ethi athara dewani loka yuddhaya awasan wanawita in ithiriwa sitiye kata asanna pramanayak bawayi wartha wanne
මගේ මිතුරා එය කළේය
mage mithura eya kaleya
අඛන්ඩ වර්ජනයේ වෙනසක් නැහැ රජයේ වෛද්යවරුන්
akanda warjanaye wenasak nehe rajaye waidyawarun
නුගේගොඩ
nugegoda
අලියා ගිය පාර කැලෑවේ සලකුණු වී තිබූ නිසා උන්වහන්සේ ඒ පාර ඔස්සේ ඉදිරියට ගමන් කළේය
aliya giya para kelewe salakunu wee thibu nisa unwahanse e para osse idiriyata gaman kaleya
කාල වැඩි වෙලාද කොහෙද ගුරු ගුරු ගාල සද්දයක් එනවා බඩෙන්
kala wedi welada koheda guru guru gala saddayak enawa baden
එහෙම පුළුවන්ද යකෝ වරෙන් යකෝ ගහගන්න මේවා හොඳ ඇඟවල් මහින්දානන්ද රංජන් වලියේ සියලු තතු පිටවෙයි වීඩියෝ
ehema puluwanda yako waren yako gahaganna mewa honda engawal mahindananda ranjan waliye siyalu thathu pitaweyi weediyo
ගාල්ල ප්රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් අමාත්යවරයා මෙම අදහස් පළ කළේය
galla pradeshaye pewethi jana hamuwakata ekwemin amathyawaraya mema adahas pala kaleya
අනෝජලට චන්ද්රලේඛලට කළෙත් මේ දේම තමයි
anojalata chandralekalata kaleth me dema thamayi
ඩී
dee
එය මේ වෙලාවේ සිතා බැලිය යුතුව තිබූ කරුණකි
eya me welawe sitha beliya yuthuwa thibu karunaki
ඊට අමතරව මේ දිනවල ප්රවීණයන්ගේ වැඩ කටයුතු වගයක් කරගෙන යනවා
eeta amatharawa me dinawala praweenayange weda katayuthu wagayak karagena yanawa
ගුවන් හමුදාව සහ ශ්රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය එක්ව සිවුවැනි වරටත් සංවිධානය කරන සීගිරිය රැළි ක්රොස් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගාවලිය මේ මස වැනිදා පෙරවරු
guwan hamudawa saha shree lanka motar ratha ha yathuru pedi dhawakayange sangamaya ekwa siwuweni waratath sanwidhanaya karana seegiriya reli kros motar ratha ha yathuru pedi dhawana tharagawaliya me masa wenida perawaru
මෙහෙමත් පුළුවන් කොල්ලන් විසින් ගොන්නුන්ගේ තන් උලාකනු ලබති
mehemath puluwan kollan wisin gonnunge than ulakanu labathi
ජයවර්ධනට දැනුම් දුන් බවයි
jayawardhanata denum dun bawayi
ඇදහිය නොහැකි එම මොහොතේ මාගේ රැකියාවට වඩා වැදගත් වූයේ මෙහි ඇති අමනුෂ්යය ගතිය තේරුම් ගැනීමය
edahiya noheki ema mohothe mage rekiyawata wada wedagath wuye mehi ethi amanushyaya gathiya therum geneemaya
මෙම ව්යාපෘතිය අභියෝගතා අරමුදලේ සහ දේශගුණික සබඳතා පිළිබඳ වැඩසටහනේම කොටසක් වන අතර එමගින් දේශගුණික විපර්යාසයන් ආශ්රිත අභියෝගවලට මුහුණදීම සඳහා ලොව පුරා ජනතාව බලගන්වයි
mema wyapthiya abhiyogatha aramudale saha deshagunika sabandatha pilibanda wedasatahanema kotasak wana athara emagin deshagunika wiparyasayan ashritha abhiyogawalata muhunadeema sandaha lowa pura janathawa balaganwayi
ප්රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද
praweenayangen lebena sahayogaya kohomada
ඊයේ රාත්රියේ මාතර ඉසදින් නගරයේ මත්පැන් හලක් ඉදිරිපිටදී අරක්කුබෝතලයකට ඇතිවූබහින්බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකුට පිහියෙන් ඇන මරාදමා ඇත
eeye rathriye mathara isadin nagaraye mathpen halak idiripitadee arakkubothalayakata ethiwubahinbasweemak duradiga yamen pudgalayekuta pihiyen ena maradama etha
sa
ඇමරිකාවේ පමණක් සිටින අපගේ විශේෂඥයින් සියල්ල එකතුකර ගතහොත් ශ්රී ලංකාව ලෝකයේ බලවත්ම රටක් බවට පත් කිරිමට එයම ප්රමාණවත් බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි
emarikawe pamanak sitina apage wisheshagnayin siyalla ekathukara gathahoth shree lankawa lokaye balawathma ratak bawata path kirimata eyama pramanawath bawa agamethi ranil wikramasinha mahatha pawasayi
දැනට මොණරාගලින් ආරම්භ කොට ඇති එම වැඩපිළිවෙල අනතුරුව අනුරාධපුරය ඇතුළු අනිත් පළාත්වලට ව්යාප්ත කිරීමට බලාපොරොත්තු වෙයි
denata monaragalin arambha kota ethi ema wedapiliwela anathuruwa anuradhapuraya ethulu anith palathwalata wyaptha kireemata balaporoththu weyi