Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මහවැලි ගොවීන්ගේ දෙවන පරම්පරාවල සිටින දරුවන්ට බෙදා දිමට වෙන්කර තිබූ ඉඩම් අක්කර ක් මෙම සමාගම් දෙකට විසි අවුරුදු බද්දට ලාබාදී ඔවුන් බඩ ඉරිඟු වගා කර එම ව්යාපෘති වල කාර්යාල ලෙස මෙම ගොඩනැගිලි පවත්වාගෙන යති | mahaweli goweenge dewana paramparawala sitina daruwanta beda dimata wenkara thibu idam akkara k mema samagam dekata wisi awurudu baddata labadee owun bada iringu waga kara ema wyapthi wala karyala lesa mema godanegili pawathwagena yathi |
කූරගල වන්දනාවේ ගොස් එමින් සිටි බස් රථයකුයි මෙසේ අනතුරට ලක්ව ඇත්තේ | kuragala wandanawe gos emin siti bas rathayakuyi mese anathurata lakwa eththe |
මහනුවර කටුගස්තොට ප්රදේශයේ පදිංචි හැවිරිදි මොහු ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් දරණ යානයෙන් මුම්බායි බලා පිටත්ව යාමට ගුවන්තොටුපළට පැමිණ ඇත්තේ ඊයේ රාත්රී යි ට පමණයි | mahanuwara katugasthota pradeshaye padinchi hewiridi mohu shree lankan guwan sewayata ayath yu el darana yanayen mumbayi bala pitathwa yamata guwanthotupalata pemina eththe eeye rathree yi ta pamanayi |
හමුව ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්යාව හතලිස් හත්කෝටි විසිහය ලක්ෂයකට අධික බවයි ලෝක සෞඛ්ය සංවිධානය සදහන් කරන්නේ | hamuwa ethi samastha wayirasa asadithayin sankyawa hathalis hathkoti wisihaya lakshayakata adhika bawayi loka saukya sanwidhanaya sadahan karanne |
ජිනීවා යෝජනා සත්ය වසන් කිරීමක් | jineewa yojana sathya wasan kireemak |
එය ද මුස්ලිම් සමාජයෙන්ම දැන් මෙරටට පැමිණ තිබෙන යෝජනාවකි | eya da muslim samajayenma den meratata pemina thibena yojanawaki |
ජාතික ආරක්ෂාව පිළිබද පාර්ලිමේන්තු කමිටු රැස්වීමට සහභාගීවීමෙන් පසුව දිසානායක මහතාගේ නිවස වෙත පැමිණීමට නියමිත වූවද ඊට ප්රථමයෙන් තම නිල නිවස වෙත ගොස් එතැන සිට පැමිණීමට ජනපතිවරයා තීරණය කළේය | jathika arakshawa pilibada parlimenthu kamitu resweemata sahabhageeweemen pasuwa disanayaka mahathage niwasa wetha pemineemata niyamitha wuwada eeta prathamayen thama nila niwasa wetha gos ethena sita pemineemata janapathiwaraya theeranaya kaleya |
මෙම දිනවල අදාළ කාලසීමාවන් තුලදී විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ | mema dinawala adala kalaseemawan thuladee wikalpa marga bhawitha karana lesatayi polisiya riyadurangen saha mahajanathawagen illa sitinne |
මමත් හරිම කැමතියි ඒ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න | mamath harima kemathiyi e adupadu hadagena issarahata yanna |
නීතිවිරෝධීව මුහුදු මාර්ග ඔස්සේ ඔස්ට්රේලියාවට සංක්රමණය වීමට උත්සාහ ගැනීමේ අත්අඩංගුවට ගත් දෙනා අතර සිටින බාල වයස්කාර ළමයින් දෙනා මුදා හැරීමට ගාල්ල ප්රධාන මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කළා | neethiwirodheewa muhudu marga osse ostreliyawata sankramanaya weemata uthsaha geneeme athadanguwata gath dena athara sitina bala wayaskara lamayin dena muda hereemata galla pradhana mahesthrath harshana kekunawela niyoga kala |
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දෙන කිසිවෙකුත් නොසිතූ පරිදි පියවරක් ඉදිරියට තබමින් ජනපති සිරිසේන මහතාට අත්සන් තැබූ ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ ඔක්තෝබර් මස වැනිදාට පෙර පැවැති රජය යළි ස්ථාපිත කරන ලෙසය | demala jathika sandhanaya niyojanaya karana parlimenthu manthreewarun dena kisiwekuth nosithu paridi piyawarak idiriyata thabamin janapathi sirisena mahathata athsan thebu lipiyak yomu karamin illa sitiye okthobar masa wenidata pera pewethi rajaya yali sthapitha karana lesaya |
පුතාගේ අප්පච්චියි අම්මයි සීයයි ගමනක් ගිහින් එනකම් අපි ළඟ තියාගන්න කියා කිව්වා කියා පොඩි එකාට කිව්වා | puthage appachchiyi ammayi seeyayi gamanak gihin enakam api langa thiyaganna kiya kiwwa kiya podi ekata kiwwa |
අනිත් එක තමයි එතුමා ඇමති ධුරයක් දරපු කාලේ වුණත් ඉතාමත් නිහතමානීව වංචා දුෂණයෙන් තොරව කටයුතු කරපු කෙනෙක් | anith eka thamayi ethuma emathi dhurayak darapu kale wunath ithamath nihathamaneewa wancha dushanayen thorawa katayuthu karapu kenek |
පොහොර ප්රශ්නය මුළු රටේම ජන ජීවිතය උඩුයටිකුරු කිරීමට හේතුවී තිබේ | pohora prashnaya mulu ratema jana jeewithaya uduyatikuru kireemata hethuwee thibe |
එම කාර්යපටිපාටිය නිසි පරිදි ක්රියාත්මක කර ලීම සඳහා අංක දරණ ශ්රී ලංකා විදුලි සංදේශ පනතේ විධිවිධාන යටතේ විෂය භාර අමාත්යවරයා විසින් නියෝගයක් නිකුත් කරනු ලැබීමටත් එම කාර්යපටිපාටිය ක්රියාත්මක කිරීමේ අධිකාරි බලය ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත පැවරීමටත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අම... | ema karyapatipatiya nisi paridi kriyathmaka kara leema sandaha anka darana shree lanka widuli sandesha panathe widhiwidhana yatathe wishaya bhara amathyawaraya wisin niyogayak nikuth karanu lebeematath ema karyapatipatiya kriyathmaka kireeme adhikari balaya shree lanka widuli sandesha niyamana komishan sabhawa wetha pe... |
අදාළ ගැසට් නිවේදනය අනුව කෙසෙල් අන්නාසි අලිගැටපේර අඹ ගස්ලබු කොමඩු ස්ට්රෝබෙරි දූරියන් යනාදී පලතුරු වර්ග කිහිපයක් ද ආනයනය කිරීමට ඉඩ ලැබේ | adala gesat niwedanaya anuwa kesel annasi aligetapera amba gaslabu komadu stroberi duriyan yanadee palathuru warga kihipayak da anayanaya kireemata ida lebe |
පුද්ගලයන් සිව් දෙනෙකුට වැඩි පිරිසක් එක් ස්ථානයක රැස්වීම ද ඉන්දියාවේ තහනම් කර ඇති අතර එම තහනම ද නොතකා ඉන්දියාව පුරා විරෝධතා ව්යාපාර දියත්වෙමින් තිබේ | pudgalayan siw denekuta wedi pirisak ek sthanayaka resweema da indiyawe thahanam kara ethi athara ema thahanama da nothaka indiyawa pura wirodhatha wyapara diyathwemin thibe |
ගල මුදුනේ ලංකාවේ හැඩයට සමාන ස්වභාවික පොකුණක්ද දක්නට ලැබේ | gala mudune lankawe hedayata samana swabhawika pokunakda daknata lebe |
සැබැවින්ම ඇය ජීවිතයේ සිහිනෙන්වත් කිසිවකුට අත් නොවිය යුතු ඉතාම අවාසනාවන්ත ඉරණමකට ගොදුරුව සිටින්නීය | sebewinma eya jeewithaye sihinenwath kisiwakuta ath nowiya yuthu ithama awasanawantha iranamakata goduruwa sitinneeya |
තැවුල් හදවත් දොර පියන්පත් ඇරුණා | thewul hadawath dora piyanpath eruna |
එල් | el |
එමෙන්ම පාසල් ක්රිකට් ක්රීඩාව නංවාලීම සඳහා ගතයුතු ක්රියාමාර්ග පිළිබඳ විශේෂ වාර්තාවක් ලබාදෙන ලෙසද අධ්යාපන අමාත්යවරයා පාසල් ක්රිකට් සංගමයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත | emenma pasal krikat kreedawa nanwaleema sandaha gathayuthu kriyamarga pilibanda wishesha warthawak labadena lesada adhyapana amathyawaraya pasal krikat sangamaye niladhareenta upades laba dee etha |
මුලින් ඉදිරිපත් කර තිබූ යෝජනා කෙටුම්පතේ නවි පිල්ලේ මහ කොමසාරිස්වරියගේ යෝජනාවක් අනුව යුද අපරාධ පිළිබඳව ජාත්යන්තර පරීක්ෂණයක අවශ්යතාව මතු කර තිබූ අතර නව කෙටුම්පතේ එම අදහස ඉදිරිපත්ව නැත | mulin idiripath kara thibu yojana ketumpathe nawi pille maha komasariswariyage yojanawak anuwa yuda aparadha pilibandawa jathyanthara pareekshanayaka awashyathawa mathu kara thibu athara nawa ketumpathe ema adahasa idiripathwa netha |
සිදු කරනු ලැබූ මූල්ය වංචාවට එරෙහිව මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතාට එරෙහිව සිංගප්පූරු මහාධිකරණයේ නඩු දැමීමට දූෂණ විරෝධී හඬ ඉදිරියේදී කටයුතු කරන බව එම සංවිධානයේ කැඳවුම්කරු පළාත් සභා මන්ත්රී වසන්ත සමරසිංහ මහතා ප්රකාශ කරයි | sidu karanu lebu mulya wanchawata erehiwa maha benkuwe adhipathi arjun mahendran mahathata erehiwa singappuru mahadhikaranaye nadu demeemata dushana wirodhee handa idiriyedee katayuthu karana bawa ema sanwidhanaye kendawumkaru palath sabha manthree wasantha samarasinha mahatha prakasha karayi |
ඔහු ඉතාමත් සැලකිල්ලෙන් සංගීතය මනරම් ලෙසට නිර්මාණය කළා | ohu ithamath selakillen sangeethaya manaram lesata nirmanaya kala |
තිබෙන වැඩසටහන් නව්යකරණය කළ යුතුයි | thibena wedasatahan nawyakaranaya kala yuthuyi |
ආරාමය ඇසුරින් දෛනික ජීවිතයේ නිරවද්ය ධාර්මික පැවැත්මට මග පෑදිණි | aramaya esurin dainika jeewithaye nirawadya dharmika pewethmata maga pedini |
මෙවන් සිද්ධීන්ගෙන් දිවයිනට මගහැරුණු සිද්ධීන් ඇත්නම් ඒ ඉතා අතලොස්සකි | mewan siddheengen diwayinata magaherunu siddheen ethnam e itha athalossaki |
මීතොටමුල්ල කැළි කසල ගැටලුව විසඳීම වෙනුවෙන් බස්නාහිර පළාත් ප්රධාන අමාත්යවරයා ගෙන ආ බ්රිතාන්ය සමාගමට ව්යාපෘතිය ආරම්භ කිරීමට අවශ්ය තාක්ෂණික සහ මුල්ය හැකියාවක් නොතිබු බව අමාත්ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා | meethotamulla keli kasala getaluwa wisandeema wenuwen basnahira palath pradhana amathyawaraya gena a brithanya samagamata wyapthiya arambha kireemata awashya thakshanika saha mulya hekiyawak nothibu bawa amathya patalee champika ranawaka mahatha pawasanawa |
යුරෝපීයයන් ඇමෙරිකාවට අවුත් පදිංචි වීමත් සමඟ පිටතින් ගෙනා මසූරිකා වැනි බෝවෙන රෝග නිසා මිලියන ගණනින් ඇමෙරිකන් නිපන් වාසීන් මිය යන ලදැයි සැලකේ | yuropeeyayan emerikawata awuth padinchi weemath samanga pitathin gena masurika weni bowena roga nisa miliyana gananin emerikan nipan waseen miya yana ladeyi selake |
එස් | es |
දස හැවිරිදි දරුවකු තියුණුු ආයුධ ප්රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් සැකකාර පියා රම්බෝ පිහියක්ද සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි | dasa hewiridi daruwaku thiyunuu ayudha praharayakata lakweema sambandhayen sekakara piya rambo pihiyakda samaga athadanguwata gath bawa poleesiya pawasayi |
කොස්පැලවින්න පොදුජන පෙරමුණු කාර්යාලය විවෘත කිරීම | kospelawinna podujana peramunu karyalaya wiwtha kireema |
ඒකි වෙනස් වෙලා | eki wenas wela |
මුදල් අමාත්යාංශය සක්විති රණසිංහටත් සෞඛ්ය අමාත්යාංශය කැලුම් වීරසිංහටත් වාරිමාර්ග දොළුකන්දේ හාමුදුරුවන්ටත් රජයේ වාහන විකිණීමේ දෙපාර්තමේන්තුවක් ඇතිකොට එය එල්ලාවල හාමුදුරුවන්ටත් පැවරිය යුතුය | mudal amathyanshaya sakwithi ranasinhatath saukya amathyanshaya kelum weerasinhatath warimarga dolukande hamuduruwantath rajaye wahana wikineeme departhamenthuwak ethikota eya ellawala hamuduruwantath pewariya yuthuya |
කොළඹ අද පැවැති තවත් මාධ්ය හමුවකදී අමාත්ය විජිත් විජිතමුණි සොයිසා පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා | kolamba ada pewethi thawath madhya hamuwakadee amathya wijith wijithamuni soyisa pawathina deshapalana thaththwaya sambandhayen melesa adahas pala kala |
එය සත්යයකි | eya sathyayaki |
ඉෂාන්ත් ශර්මා කුසල් ජනිත් ස්ට | ishanth sharma kusal janith sta |
කෝටියක් වටිනා කසළ තේ තොගයක් හමුවෙයි ක් අත්අඩංගුවේ | kotiyak watina kasala the thogayak hamuweyi k athadanguwe |
වසරේදී මාතලේ ක්රිස්ති දේව විද්යාලයෙන් උසස් පෙළ හදාරමින් සිටියදීම ශාන්ත ජෝන් ගිලන් රථ සේවාවේ ක්රියාකාරී සාමාජිකයකු වන මේ යොවුන් තරුණයා කෙටිකලකින්ම එහි උපදේශකයෙකු වන්නේ ඔහුගේ නිසග හැකියාව නිසාම ය | wasaredee mathale kristhi dewa widyalayen usas pela hadaramin sitiyadeema shantha jon gilan ratha sewawe kriyakaree samajikayaku wana me yowun tharunaya ketikalakinma ehi upadeshakayeku wanne ohuge nisaga hekiyawa nisama ya |
ගෙතුම් ටිකත් ලස්සනයි | gethum tikath lassanayi |
අපේ හාමුදුරුවනේ සමාවෙන්න මම බෞද්ධයෙක් විදියට මහා සංඝරත්නයට ඉතාමත් ගරු කරනවා | ape hamuduruwane samawenna mama bauddhayek widiyata maha sangharathnayata ithamath garu karanawa |
ගාල්ල හපුගල මංසන්ධියේ විදුලිය බෙදාහරින ට්රාන්ස්පෝමරයක් මීට මොහොතකට පෙර ගිනි ගත්තේය | galla hapugala mansandhiye widuliya bedaharina transpomarayak meeta mohothakata pera gini gaththeya |
ඒ අනුව අවසන් වාර්තාව කෙටුම්පත් කිරිම ඉදිරි දිනවල සිදුකරන බව ඩීව් ගුණසේකර මහතා සඳහන් කළේය | e anuwa awasan warthawa ketumpath kirima idiri dinawala sidukarana bawa deew gunasekara mahatha sandahan kaleya |
සන්නිවේදන නිරික්ෂණ ආයතනයක් ලෙස කටයුතු කරන ඔෆ්කොම් නමැති ආයතනය පවසන්නේ වසර දී හෙවත් නව සහශ්රකයේ උපත ලබා දැන් වයස අවුරුදු හා වැනි වයස්වල පසුවන නව යොවුන් වියේ දරුවන් උපන් දා සිටම අන්තර්ජාලය සමග ජීවත්වීම හේතුවෙන් ඔවුන් නූතන තාක්ෂණය ඉතා විශ්වාසකටයුතු ලෙස පරිහරණය කරන බවයි | sanniwedana nirikshana ayathanayak lesa katayuthu karana ofkom namethi ayathanaya pawasanne wasara dee hewath nawa sahashrakaye upatha laba den wayasa awurudu ha weni wayaswala pasuwana nawa yowun wiye daruwan upan da sitama antharjalaya samaga jeewathweema hethuwen owun nuthana thakshanaya itha wishwasakatayuthu lesa ... |
එහිදී සිතුල්පව්ව විහාරස්ථාන පරිශ්රය වෙත පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව ඔවුන්ට අවශ්ය පානීය ජලය සනිපාරක්ෂක සෞඛ්ය මෙන්ම ගමන් පහසුකම් සැපයීම පිළිබඳව ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්ය අංශය පවසයි | ehidee sithulpawwa wiharasthana parishraya wetha peminena bethimathunge arakshawa owunta awashya paneeya jalaya saniparakshaka saukya menma gaman pahasukam sepayeema pilibandawa janadhipathiwaraya niladhareenta upades laba dun bawa janadhipathi madhya anshaya pawasayi |
නදීන් හා ඇළවල් ද වැස්ස ද නිසාම නොව ඇස්වටය තෙක් කකුල් එරවන තරම් පරණලින් ගහන රුප්පා ද නිසා ඒ පෙදෙස හැම දවසෙහිම තෙතමනයෙන් යුක්ත වෙයි | nadeen ha elawal da wessa da nisama nowa eswataya thek kakul erawana tharam paranalin gahana ruppa da nisa e pedesa hema dawasehima thethamanayen yuktha weyi |
කවුරු පාර්ලිමේන්තු ආවත් කවුරු ඇමති වුණත් ප්රශ්න එසේම තිබෙන බව කී දයාසිරි ජයසේකර මහතා බැසිල් රාජපක්ෂ මහතා ඇමතිවරයකු නොවුවත් පසුගිය කාලයේ ඇමතිවරයකුට වඩා බලතල තිබූ නායකයෙක් බවට පත්වී සිටි බවද ඔහු සඳහන් කරයි | kawuru parlimenthu awath kawuru emathi wunath prashna esema thibena bawa kee dayasiri jayasekara mahatha besil rajapaksha mahatha emathiwarayaku nowuwath pasugiya kalaye emathiwarayakuta wada balathala thibu nayakayek bawata pathwee siti bawada ohu sandahan karayi |
එය මහ බැංකුව විසින් කෘතීම ලෙස කළ දෙයක් බව ද ඇතැම් අය කියා සිටියේය | eya maha benkuwa wisin ktheema lesa kala deyak bawa da ethem aya kiya sitiyeya |
බැට් එක වෙනුවට පොල් පිත්තක් දුන්නත් අපි ගහනවා | bet eka wenuwata pol piththak dunnath api gahanawa |
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය ඉවත් කරන්න | angunakolapelessa bandhanagaraya iwath karanna |
එම නිසා අප මෙම ලිපියේ ඉහත සඳහන් කළ භාවිතාවන් ක්රියාත්මක කිරීමෙන් දේශපාලනඥයන් යනු කයිවාරුකරුවන් පමණක් නොව භාවිතාවන් ද ඇති පුද්ගලයන් බව මෛත්රී ජනාධිපතිවරයාටද ඔප්පු කර පෙන්විය හැකිය | ema nisa apa mema lipiye ihatha sandahan kala bhawithawan kriyathmaka kireemen deshapalanagnayan yanu kayiwarukaruwan pamanak nowa bhawithawan da ethi pudgalayan bawa maithree janadhipathiwarayatada oppu kara penwiya hekiya |
මේ දිනවල දැඩි සමාජ අවධානයට යොමුව තිබෙන සීනි සම්බන්ධයෙන් ගත් කල ජනතාවට සහන මිලට සීනි ලබාදීම සඳහා පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ආනයනික සීනි කිලෝවක් සඳහා රජය පනවා තිබූ රුපියල් බද්ද සත ක් දක්වා අඩු කළේය | me dinawala dedi samaja awadhanayata yomuwa thibena seeni sambandhayen gath kala janathawata sahana milata seeni labadeema sandaha pasugiya wasare okthobar masaye dee anayanika seeni kilowak sandaha rajaya panawa thibu rupiyal badda satha k dakwa adu kaleya |
ඒ තරුණ ළමයින්ගේ ගායනා හා වාදන විලාසයන් ගත්තොත් අපේ පරම්පරාවට වඩා සෑහෙන ඉහළයි | e tharuna lamayinge gayana ha wadana wilasayan gaththoth ape paramparawata wada sehena ihalayi |
ඒ මෙරට රගර් ක්රීඩාව ප්රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ක්රිෂ් සමාගමෙන් රුපියල් මිලියන ක මුදලක් ලබාගෙන අවභාවිත කිරීම සම්බන්ධයෙන් වන නඩුව අද එම අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය | e merata ragar kreedawa prawardhanaya kireema sandaha yeyi pawasamin krish samagamen rupiyal miliyana ka mudalak labagena awabhawitha kireema sambandhayen wana naduwa ada ema adhikaranayedee kendawu awasthawedeeya |
ස්වීස් රුකවරණ නොලැබේ | swees rukawarana nolebe |
සති දෙකකදී මැතිවරණ ප්රචාරණ පිරිවැය කෝටි යි | sathi dekakadee methiwarana pracharana piriweya koti yi |
ටී | tee |
අප කුඩව දී දකින සුන්දරත්වය සිංහරාජය වටා පිහිටි අනෙක් බොහෝ ප්රදේශවල දී මේ නිසාම දැකගත නොහැකි තත්ත්වයට පත්ව තිබේ | apa kudawa dee dakina sundarathwaya sinharajaya wata pihiti anek boho pradeshawala dee me nisama dekagatha noheki thaththwayata pathwa thibe |
විද්යුත් ලිපිනය | widyuth lipinaya |
තැපෑලේ සහයට දුම්රිය සෞඛ්ය ඇතුලු වෘත්තිය සමිති ක් | thepele sahayata dumriya saukya ethulu wththiya samithi k |
සාධාරණ මැතිවරණ තියනවා බොරුය | sadharana methiwarana thiyanawa boruya |
ඇතැම් කඳුකර දෙමළ මිනිස්සුන්ට ඥාති සබඳතා සදාකාලිකවම අහිමි විය | ethem kandukara demala minissunta gnathi sabandatha sadakalikawama ahimi wiya |
කාබනික ගොවිතැනක් වෙතට යන මාවත හොඳින් එළිපෙහෙළි වන්නේ එවිටය | kabanika gowithenak wethata yana mawatha hondin elipeheli wanne ewitaya |
මේ නිසා වර්ෂයේ කුජ කේතු යෝගය පවතින දවස්වල ඉපදීමට හේතු වන ජනවාරි සිට පෙබරවාරි වන දින දක්වා කාලය දරුවකු පිළිසිඳ ගැනීමට අශුභයි | me nisa warshaye kuja kethu yogaya pawathina dawaswala ipadeemata hethu wana janawari sita pebarawari wana dina dakwa kalaya daruwaku pilisinda geneemata ashubhayi |
රුසියාවේ ස්මෝලෙන්ස්ක් ප්රදේශයේ දී සිදුවූ මෙම අනතුරේදී ගුවන් යානයේ සිටි කිසිඳු පුද්ගලයෙකු දිවි ගලවා ගැනීමට සමත් වී නොමැති බව වාර්තා වේ | rusiyawe smolensk pradeshaye dee siduwu mema anathuredee guwan yanaye siti kisindu pudgalayeku diwi galawa geneemata samath wee nomethi bawa wartha we |
අද දිනයේ මෙම සංඛ්යාව පිටත්ව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්යාව ක් දක්වා ඉහළ යන බව වසංගත රෝග විද්යා අංශය සඳහන් කළා | ada dinaye mema sankyawa pitathwa yamath samanga suwaya lebu samastha asadithayin sankyawa k dakwa ihala yana bawa wasangatha roga widya anshaya sandahan kala |
සී | see |
රාජ්යය විසින් තමන් උපන් බිම සහ ආදරණීයයන් හැර යාමට කඳුකර දෙමළ ප්රජාවට බල කරන ලදි | rajyaya wisin thaman upan bima saha adaraneeyayan hera yamata kandukara demala prajawata bala karana ladi |
අද යකඩ කම්බියක්වත් අරන් යන්න නීතියෙන් ඉඩක් නෑ | ada yakada kambiyakwath aran yanna neethiyen idak ne |
මේ දිනවල ඇතැම් ප්රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග අද දිනයේ දී ද කෑගල්ල ප්රදේශයට ධාරානිපාත වර්ෂාවක් ඇද හැලීමෙන් ඇති වූ අකුණු සැර වැදී පාසල් ශිෂ්යයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා | me dinawala ethem pradeshawalata balapa ethi ayahapath kalagunika thaththwayath samaga ada dinaye dee da kegalla pradeshayata dharanipatha warshawak eda heleemen ethi wu akunu sera wedee pasal shishyayeku jeewithakshayata pathwa thibenawa |
යහපත් සෞඛ්යය කේෂ්ත්රයක් නොමැති වීම හා රටවල නිෂ්පාදනය නතරවීමෙන් ආර්ථික සංවර්ධනය කඩා වැටීමේ ප්රථිපලයක් ලෙස මිලියන ක ජනතාවක් එනම් මහද්වීපයේ ජනතාවගෙන් ක ප්රතිශතයක් දුගීභාවයට පත් වී ඇත | yahapath saukyaya keshthrayak nomethi weema ha ratawala nishpadanaya natharaweemen arthika sanwardhanaya kada weteeme prathipalayak lesa miliyana ka janathawak enam mahadweepaye janathawagen ka prathishathayak dugeebhawayata path wee etha |
එහිදී ඩිලාන් පෙරේරා මන්ත්රීවරයා විසින් ඉහත සිදුකරන ලද එම ප්රකාශය ගැන පසුව මාධ්යවේදියෙකු ප්රශ්න කළේය | ehidee dilan perera manthreewaraya wisin ihatha sidukarana lada ema prakashaya gena pasuwa madhyawediyeku prashna kaleya |
මෙම දැරියන් දෙදෙනා පෙරේදා පෙරවරුවේ සිට අතුරුදන් වූ බව දැරියන් දෙදෙනකු ගේ මව විසින් කෙසෙල් වත්ත පොලිසියට පැමිණිල්ලක් සිදු කරනු ලැබ තිබුණේ ඊයේ පෙරවරුවේය | mema deriyan dedena pereda perawaruwe sita athurudan wu bawa deriyan dedenaku ge mawa wisin kesel waththa polisiyata peminillak sidu karanu leba thibune eeye perawaruweya |
රට රටවල්වලින් යන්ත්ර සූත්ර ගෙන්නුව පෝර බෙහෙත් ගෙන්නුව | rata ratawalwalin yanthra suthra gennuwa pora beheth gennuwa |
ප්රගතිශීලී සංශෝධනයක් | pragathisheelee sanshodhanayak |
ක දල දේශීය නිෂ්පාදන ඉලක්කයක් පවත්වා ගැනීමට නියමිත අතර හොංකොං රාජ්යයේ ඉලක්කය වී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන | ka dala desheeya nishpadana ilakkayak pawathwa geneemata niyamitha athara honkon rajyaye ilakkaya wee eththe emerikanu dolar biliyana |
තමන්ට සහයෝගය දුන් සැමට ස්තූතියි යනුවෙන් එක්දින කණ්ඩායමේ නායකත්ව අහිමි වූ දිමුත් කරුණාරත්න සිය නිල ෆේස්බුක් ගිණුමට විශේෂ සටහනක් තබමින් පවසා තිබුණා | thamanta sahayogaya dun semata sthuthiyi yanuwen ekdina kandayame nayakathwa ahimi wu dimuth karunarathna siya nila fesbuk ginumata wishesha satahanak thabamin pawasa thibuna |
සමහර වෙලාවට මාවත් මුනින් හරෝපු වංගෙඩිය උඩ වාඩි කරවගෙන සීයට බනින්නෙ හිටිවන කවි හද හද | samahara welawata mawath munin haropu wangediya uda wadi karawagena seeyata baninne hitiwana kawi hada hada |
ඒ එක්ක තියෙන්නේ ඥාතිත්වයේ බැඳීමක් | e ekka thiyenne gnathithwaye bendeemak |
මහවැව වීරහේන ප්රදේශයේ ව්යාපාරිකයෙකුගේ නිවසකට ආයුධ සන්නද්ධව කඩාවැදී ගෙහිමියන් බිය කර මුදල් ඇතුළු දේපළ කොල්ලකා පළාගිය කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව මාරවිල පොලීසිය කියයි | mahawewa weerahena pradeshaye wyaparikayekuge niwasakata ayudha sannaddhawa kadawedee gehimiyan biya kara mudal ethulu depala kollaka palagiya kandayamak athadanguwata geneema sandaha pareekshana arambha kara ethi bawa marawila poleesiya kiyayi |
බොහෝ පිරිසක් අතිදක්ෂ නර්තන ආචාර්යවරු ආචාර්යවරියන් ලෙස කටයුතු කරනවා | boho pirisak athidaksha narthana acharyawaru acharyawariyan lesa katayuthu karanawa |
රොමේෂ් මධුෂංඛඋතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් දෙනෙකු අද අලුයම කන්කසන්තුරෙයි නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය | romesh madhushankauthuru muhudu seemawata anawasarayen ethul wee masun allamin siti indeeya dheewarayin deneku ada aluyama kankasanthureyi nawika hamuda niladhareen wisin athadanguwata ganu lebeeya |
එදා ඔහු ජයග්රහණය නොකළා නම් ලක්ෂ සංඛ්යාත යුදෙව්වන් ප්රමාණයක් නොමැරෙන්නත් තිබුණා | eda ohu jayagrahanaya nokala nam laksha sankyatha yudewwan pramanayak nomerennath thibuna |
එකේ පෝස්ට් දාන එක නවත්තන එක අමාරු වැඩක් නෙවේ කරන්ට බැරි වැඩක් | eke post dana eka nawaththana eka amaru wedak newe karanta beri wedak |
සිද්ධිය සැලවීමත් සමගින් පිලියන්දල පොලිසිය දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවන රථ තුනක් ගෙන්වා ප්රදේශවාසීන්ගේ ද සහාය ලබාගෙන පැයක පමණ කාලයකදී අවට ප්රදේශ වලට ගින්න පැතිරීම වැළැක්වීමට ක්රියා කර තිබෙනවා | siddhiya selaweemath samagin piliyandala polisiya dehiwala galkissa maha nagara sabhawe gini niwana ratha thunak genwa pradeshawaseenge da sahaya labagena peyaka pamana kalayakadee awata pradesha walata ginna pethireema welekweemata kriya kara thibenawa |
ඇත්ත වශයෙන්ම අපට ඇති ගැටලුව වන්නේ පැහැදිලි ප්රායෝගික ගැටලු නිසා එය අපට අවශ්ය තරම් ප්රමාණවත් ලෙස සිදුකිරීමට නොහැකි වී තිබීමයි | eththa washayenma apata ethi getaluwa wanne pehedili prayogika getalu nisa eya apata awashya tharam pramanawath lesa sidukireemata noheki wee thibeemayi |
ඒ පිරිසේ ක් වූහ | e pirise k wuha |
මැතිවරණය පැවැත්වීමට රජයේ නිලධාරීන් විශාල ප්රමාණවත් අවශ්ය වන අතර ඡන්ද ගණන් කිරීමට සහ ප්රතිඵල නිකුත් කිරීමට ඊටත් වැඩි පිරිසක් අවශ්ය වේ | methiwaranaya pewethweemata rajaye niladhareen wishala pramanawath awashya wana athara chanda ganan kireemata saha prathipala nikuth kireemata eetath wedi pirisak awashya we |
කෙසේ වෙතත් හෙට දිනය තුළ අදාළ නාමයෝජනා භාරදීම සිදුකෙරෙණු ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි | kese wethath heta dinaya thula adala namayojana bharadeema sidukerenu ethi bawa paksha aranchi marga pawasayi |
පිරිමි ගැහැනු කියලා වෙනසක් නැහැ | pirimi gehenu kiyala wenasak nehe |
ඒ ටික පිටවෙනවා සමගම ලංකාවටම බකස් ගා සිනහ පහළ විය | e tika pitawenawa samagama lankawatama bakas ga sinaha pahala wiya |
ආශ්රිත සංස්කරණය | ashritha sanskaranaya |
නාය අවදානම් තත්ත්වය සමිබන්දයෙන් ජනතාව දැනුම් කිරිම ඇතුළු මුලික කටයුතු සිදුකර ඇති අතර හදිසි අවස්ථාවක් ඇතිවුවහොත් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීම සදහා සියළුම කටයුතු ප්රදේශිය ලේකම් වරයාගේ උපදෙස් මත සුදානමි කර තිබෙන බව ආපදා සහන සේවා නිළධාරීන් උපුල් අනුරසිරි මහතා වැඩිදුරටත් සදහන් කලේය | naya awadanam thaththwaya samibandayen janathawa denum kirima ethulu mulika katayuthu sidukara ethi athara hadisi awasthawak ethiwuwahoth janathawa arakshitha sthana wetha yomukireema sadaha siyaluma katayuthu pradeshiya lekam warayage upades matha sudanami kara thibena bawa apada sahana sewa niladhareen upul anurasiri... |
කොරියානු ප්රවීණතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම අද සිට සිදුකෙරෙයි | koriyanu praweenatha wibhagaya sandaha ayadumpath nikuth kireema ada sita sidukereyi |
අදූරදර්ශී අකාර්යක්ෂම රාජ්ය පාලනය මේ ජාතික සම්පත කුණු කොල්ලයට වෙන්දේසි කරන්න හදන බවත් පැවසූ විපක්ෂනායකවරයා රාජ්ය සතුව තිබෙන වටිනා ආයතන කුණු කොල්ලයට විකුනන්නෙ නම් ඒ සඳහා පක්ෂ පාට භේදයකින් තොරව එකාවන්ව එකතු විය යුතු බවත් සදහන් කළේය | aduradarshee akaryakshama rajya palanaya me jathika sampatha kunu kollayata wendesi karanna hadana bawath pewasu wipakshanayakawaraya rajya sathuwa thibena watina ayathana kunu kollayata wikunanne nam e sandaha paksha pata bhedayakin thorawa ekawanwa ekathu wiya yuthu bawath sadahan kaleya |
එම පැමිණිල්ලට අදාළව මීට පෙර එම කොමිසම හමුවේ සාක්කි දුන් එම ආයතනයේ අභ්යන්තර විගණකවරයෙකු වන මහින්ද ජයසේකර මහතාට එරෙහිව බොරු චෝදනා ඉදිරිපත් කරමින් එම නීති නිලධාරියා විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සාක්කිකාර ජයසේකර මහතා අද ජනාධිපති කොමිසමට දැනුම් දුන්නේය | ema peminillata adalawa meeta pera ema komisama hamuwe sakki dun ema ayathanaye abhyanthara wiganakawarayeku wana mahinda jayasekara mahathata erehiwa boru chodana idiripath karamin ema neethi niladhariya wisin pareekshanayak arambha kara ethi bawa sakkikara jayasekara mahatha ada janadhipathi komisamata denum dunneya |
ආරක්ෂක අංශ නිලධාරීන් පෙරළා කළ වෙඩි තැබීම්වලින් බේරී පාර්ලිමේන්තු සභාගැබට කඩා වැදුණු ත්රස්තයෝ දොරවල් සියල්ල වසා දමා එහි සිටි මැති ඇමැතිවරුන් ප්රාණ ඇපයට ගත්හ | arakshaka ansha niladhareen perala kala wedi thebeemwalin beree parlimenthu sabhagebata kada wedunu thrasthayo dorawal siyalla wasa dama ehi siti methi emethiwarun prana epayata gathha |
එම දුම්රිය දෙකෙහිම සෙනඟ පිරී තිබුණි | ema dumriya dekehima senanga piree thibuni |
ටී | tee |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.