Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
පුදපු ගමන් කාපි යකා | pudapu gaman kapi yaka |
ඩීසල් පෙට්රල් සහ භූමිතෙල් ඇතුලු සියලු ඉන්ධන හිඟයකින් තොරව තමන් සතුව පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා | deesal petral saha bhumithel ethulu siyalu indhana hingayakin thorawa thaman sathuwa pawathina bawa kanija thel neethigatha sansthawa niwedanayak nikuth karamin sandahan kala |
නැත්නම් අලුතෙන් මැෂින් දෙක තුණක් ගෙනත් දාගන්නවා | nethnam aluthen meshin deka thunak genath dagannawa |
සැකකරු සතුව තිබී අයිස් නැමැති මත් ද්රව්ය අඩංගු පැකට් ක් ඩාන්සින් ටැබ්ලට් ක් හෙරොයින් මිලි ග්රෑම් ක් සහ ගංජා තොගයක් අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි | sekakaru sathuwa thibee ayis nemethi math drawya adangu pekat k dansin teblat k heroyin mili grem k saha ganja thogayak athadanguwata gath bawada polisiya pawasayi |
පසිඳූ කළ හැම දේම වැරදි යයි නො කියමි | pasindu kala hema dema weradi yayi no kiyami |
ගැහැනු ළමයි දෙන්නා ඇහැව්වහම රෝහණ කිව්වා අපි හැම තැනකටම ගියා ඒත් ඒ කිසි තැනක රෙජී හිටියේ නැහැ | gehenu lamayi denna ehewwahama rohana kiwwa api hema thenakatama giya eth e kisi thenaka rejee hitiye nehe |
ලක්විජය බලාගාරය භූගත ජලය භාවිතා කරන්නේ උද්යාන අලංකරණ කටයුතු සඳහා සහ අළු අංගණයේ තෘණ වර්ධනය සඳහා පමණකි | lakwijaya balagaraya bhugatha jalaya bhawitha karanne udyana alankarana katayuthu sandaha saha alu anganaye thna wardhanaya sandaha pamanaki |
පසුගිය වසර මුළුල්ලේ වෙනිසියුලාවේ පාලන බලය හෙබවූයේ හියුගෝ චාවේස් විසින් | pasugiya wasara mululle wenisiyulawe palana balaya hebawuye hiyugo chawes wisin |
තමන්ගේ වාහනවලින් රෝහල් ගානෙ ගිහින් ගමන් වියදම් බිල් දැම්මෙ නෑ | thamange wahanawalin rohal gane gihin gaman wiyadam bil demme ne |
එමඟින් සම්පූර්ණයෙන්ම අපේක්ෂා නොකළ ආකාරයේ ඡායාරූප සම්ප්ප්රශණය කරන ලදී | emangin sampurnayenma apeksha nokala akaraye chayarupa sampprashanaya karana ladee |
ගුණදාස ලේකම් ගොවි උදාන ව්යාපාරය | gunadasa lekam gowi udana wyaparaya |
ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බලප්රදේශවලට අද රාත්රී | gothatuwa saha mulleriyawa polis balapradeshawalata ada rathree |
ධනංජය ද සිල්වා නොදැවී ලකුණු යි | dhananjaya da silwa nodewee lakunu yi |
ගයාන් කුමාර වීරසිංහ බණ්ඩාරගම බිමල් ජයසිංහ | gayan kumara weerasinha bandaragama bimal jayasinha |
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්යවරයා පෙන්වා දුන්නේ ජනවාරි මාසය තුළ පමණක් විදේශ ප්රේෂණ ලෙස අමෙරිකානු ඩොලර් මිලියන ක් මෙරටට ලැබී ඇති බවයි | parlimenthuwedee adahas dakwamin amathyawaraya penwa dunne janawari masaya thula pamanak widesha preshana lesa amerikanu dolar miliyana k meratata lebee ethi bawayi |
පියදාස සමරවීර පදවිය ඉන්ධන පිරවුම්හල්වලට දින ක් තිස්සේ ඉන්ධන නොලැබීම නිසා එහි ජනතාව අව් වැසි නොතකා පෙට්ල් එන තුරු පදවිය ඉන්ධන පිරවුම්හල අසල දිගු පෝලිම්වල රැදී සිටියද මෙතෙක් පෙට්ල් රැගෙන එන දිනයක් හෝ නොමැතිවීමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති | piyadasa samaraweera padawiya indhana pirawumhalwalata dina k thisse indhana nolebeema nisa ehi janathawa aw wesi nothaka petl ena thuru padawiya indhana pirawumhala asala digu polimwala redee sitiyada methek petl regena ena dinayak ho nomethiweemen janathawa dedi dushkarathawayata pathwa sitithi |
බෙ ශ්රී | be shree |
මගේ ජීවිතේ ගැන බම් හත්තිලව්වෙ කිව්වෙ | mage jeewithe gena bam haththilawwe kiwwe |
අනික් පැත්තෙන් රාජිත ඇමතිවරයා දැන් හවුල් පාලනයක් ආරම්භ කර තිබෙන බවට බරපතල චෝදනාවක් එල්ල වී තිබේ | anik peththen rajitha emathiwaraya den hawul palanayak arambha kara thibena bawata barapathala chodanawak ella wee thibe |
සේද මාවතේ පිහිටි තීරණාත්මක රටක් වන ශ්රී ලංකාව ව්යාපාරික හා අයෝජන කටයුතු සඳහා සුදුසු භූමියක් බවත් එහි වැදගත්කම උපයෝගී කර ගනිමින් කලාපීය වශයෙන් අත්කර ගත හැකි ප්රතිලාභයන් සම්බන්ධයෙන් අමාත්ය දයා ගමගේ මහතා මෙහිදී අදහස් දැක්වා ඇත | seda mawathe pihiti theeranathmaka ratak wana shree lankawa wyaparika ha ayojana katayuthu sandaha sudusu bhumiyak bawath ehi wedagathkama upayogee kara ganimin kalapeeya washayen athkara gatha heki prathilabhayan sambandhayen amathya daya gamage mahatha mehidee adahas dekwa etha |
කොළඹ මහනගරසභාව ඉදිරිපිට මහ රෑ ලොරියක් අනතුරට ලක්වෙයි | kolamba mahanagarasabhawa idiripita maha re loriyak anathurata lakweyi |
ලේ වැගිරීම් සිදු කිරීමට උත්සාහ කරනවා | le wegireem sidu kireemata uthsaha karanawa |
කෑගල්ලේ පවුල් ට පානීය ජල පහසුකම් | kegalle pawul ta paneeya jala pahasukam |
එම් | em |
තවමත් පරික්ෂණ මට්ටමේ පැවතියත් මෙයට රටවල් කිහිපයකම අනුමැතිය ලැබී භාවිතා කෙරෙනවා | thawamath parikshana mattame pewathiyath meyata ratawal kihipayakama anumethiya lebee bhawitha kerenawa |
කොටේයකා වටේයකා මයිලවලානා යනුවෙන් කුවේණියට සහෝදරයන් තිදෙනෙකි | koteyaka wateyaka mayilawalana yanuwen kuweniyata sahodarayan thideneki |
මෙතෙක් ප්රකාශිත ඡන්ද ප්රතිඵල අනුව ගෝඨාභය සහ සජිත් අතර කරට කර සටනක් | methek prakashitha chanda prathipala anuwa gotabhaya saha sajith athara karata kara satanak |
බී | bee |
තමන්ට නින්දා අපහාස සිදුකරන පුද්ගලයන් තමන් රටට කළ සේවයෙන් බිඳක් හෝ සිදුකර නැහැ වීඩියෝ | thamanta ninda apahasa sidukarana pudgalayan thaman ratata kala sewayen bindak ho sidukara nehe weediyo |
වන සියවසින් ආරම්භ වන පුළුල් කාල පරිච්ඡේදයක් ආවරණය කරන විශාල සංස්කෘතික ස්ථරයක් කරා විවෘත වන මෙම කෘතිය අවසන් වන්නේ වන සියවසේ තොරතුරුවලින් | wana siyawasin arambha wana pulul kala parichchedayak awaranaya karana wishala sanskthika stharayak kara wiwtha wana mema kthiya awasan wanne wana siyawase thorathuruwalin |
ඔහුගේ දෑසින් මත් අඳුර පහවෙලා වක ගැසුණු මුහුණ පිරියම් වෙලා අමුතු ජවයක් නවමු ශක්තියක් සමග හෙට දවසට පිය නගන්නට ඔහු සූදානම් | ohuge desin math andura pahawela waka gesunu muhuna piriyam wela amuthu jawayak nawamu shakthiyak samaga heta dawasata piya nagannata ohu sudanam |
ඡායාව අනපායිනි චක්කංච වහතෝ පදං කියන චිත්ත රූප දෙකම උපමා බවට පත් වන්නේ ඒ පසුපසින් උපදේශය ආවට පස්සේ | chayawa anapayini chakkancha wahatho padan kiyana chiththa rupa dekama upama bawata path wanne e pasupasin upadeshaya awata passe |
ආණ්ඩුව ශ්රේෂ්ඨාධිකරණ නියෝග ක්රියාත්මක කිරීම ප්රතික්ෂේප කිරීමත් සමඟ මාලදිවයිනේ අර්බුදකාරී දේශපාලන වාතාවරණය උග්ර අතට හැරිණි | anduwa shreshtadhikarana niyoga kriyathmaka kireema prathikshepa kireemath samanga maladiwayine arbudakaree deshapalana wathawaranaya ugra athata herini |
බරවා රෝගය අඩුවෙලා | barawa rogaya aduwela |
අප කැමති වුවද අකමැති වුවද සිදුවූ අවාසනාවන්ත සිදුවීම් සිදුවී අවසාන බවත් එවන් අය වෙනුවෙන් මෙකී සහතිකයෙන් යම් අයිතිවාසිකමක් ලැබෙනු ඇති බව තමන් විශ්වාස කරන බව ඔහු සඳහන් කළේය | apa kemathi wuwada akamethi wuwada siduwu awasanawantha siduweem siduwee awasana bawath ewan aya wenuwen mekee sahathikayen yam ayithiwasikamak lebenu ethi bawa thaman wishwasa karana bawa ohu sandahan kaleya |
ඉන්ධන මෙට්රික් ටොන් රැගත් ඉන්ධන නෞකාව අද දිවයිනට | indhana metrik ton regath indhana naukawa ada diwayinata |
වසංගත තත්ත්වය හමුවේ වුවද ක්රමානුකූලව වෙළඳපොළ යළි විවෘත වෙමින් පවතින වාතාවරණයක් තුළ මෙරට වාණිජ වාහන සඳහා ඇති ඉල්ලූමද සැලකිය යුතු අයුරින් ඉහළ යමින් තිබෙන බව පෙනෙන්නට ඇති සත්යයකි | wasangatha thaththwaya hamuwe wuwada kramanukulawa welandapola yali wiwtha wemin pawathina wathawaranayak thula merata wanija wahana sandaha ethi illumada selakiya yuthu ayurin ihala yamin thibena bawa penennata ethi sathyayaki |
විශේෂ සාකච්ඡාවකට සියලු පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට | wishesha sakachchawakata siyalu paksha lekamwarun methiwarana komisamata |
සැරින් සැරේ ඉදිරියට ගොස් යළිත් පසුපස හැර දුවපු හමුදාවක් මෙහෙම ජයග්රහණයක් ලබපු වීරෝදාර හමුදාවක් ලෙස හැඩ ගැසුවේ කොහොමද කියන එක සැලකිය යුතු හා පැසසුම් ලැබිය යුතු කාරණාවක් | serin sere idiriyata gos yalith pasupasa hera duwapu hamudawak mehema jayagrahanayak labapu weerodara hamudawak lesa heda gesuwe kohomada kiyana eka selakiya yuthu ha pesasum lebiya yuthu karanawak |
ඩොනල්ඩ් ලූ සහ පකිස්තාන තානාපති අසාද් මජීඩ් අතර පැවැති හමුවකදී දෙපාර්ශ්වයේම සටහන් තබන්නන් පැමිණ සිටි බවත් රැස්වීම අවසන් වීමෙන් පසු එවන ලද කේබල් පණිවිඩයේ මෙම තර්ජනය ගැබ් ව තිබූ බවත් ඛාන් විස්තර කළේය | donald lu saha pakisthana thanapathi asad majeed athara pewethi hamuwakadee deparshwayema satahan thabannan pemina siti bawath resweema awasan weemen pasu ewana lada kebal paniwidaye mema tharjanaya geb wa thibu bawath kan wisthara kaleya |
මුඛය නාසය කන් ගුද මාර්ගය සහ මුත්රා මාර්ගය යනු එම විවර පහය | mukaya nasaya kan guda margaya saha muthra margaya yanu ema wiwara pahaya |
තොපේ පවුල් එක්කම හැදිගෑවිල යන්ට ඕනි මේ කොරන බලු වැඩ වලට | thope pawul ekkama hedigewila yanta oni me korana balu weda walata |
ඉන් ක් මියගොස් තිබේ | in k miyagos thibe |
මාවිල්ලාරුවට දහස් ගණනක් සමග ගියේ ජවිපේ භික්ෂු පෙරමුණ ජවිපේ දේශහිතේෂී ව්යාපාරය ඇතුලු කණ්ඩායම විසිනි | mawillaruwata dahas gananak samaga giye jawipe bhikshu peramuna jawipe deshahitheshee wyaparaya ethulu kandayama wisini |
අපේ ගෙදර පුතාලගේ පාටිය කරන්ඩත් ඕනෑ | ape gedara puthalage patiya karandath one |
නිමලරාජන්ගේ දේහය ද මිහිදන් කර තිබුනේ එම සුසාන භූමියේ වුවත් දැන් එම සුසාන භූමියේ ඇති එවකට නිමලරාජන්ගේ සිහිවටනයට කිසියම් පිරිසක් හානිකර ඇත්තේ මර්ධනය එසේ ම පවතිනවා යන්න සිහි කරගැනීමට මෙනි | nimalarajange dehaya da mihidan kara thibune ema susana bhumiye wuwath den ema susana bhumiye ethi ewakata nimalarajange sihiwatanayata kisiyam pirisak hanikara eththe mardhanaya ese ma pawathinawa yanna sihi karageneemata meni |
ඒ වන තුරුත් මගේ පුතා මගේ සොහොයුරාගේ නිවසේ සිට ආපසු විත් නොතිබුණ බැවින් මම ඔහු සෙවීමට ගියා | e wana thuruth mage putha mage sohoyurage niwase sita apasu with nothibuna bewin mama ohu seweemata giya |
නමුත් වළාකුළු වල පවතින ජල වාෂ්ප ඝනීභවනය කර පොළොවට පතිත කරගැනීමට ජල පෝෂක වනාන්තර හා තෙත් බිම් ඉතා ම අවශ්ය ය | namuth walakulu wala pawathina jala washpa ghaneebhawanaya kara polowata pathitha karageneemata jala poshaka wananthara ha theth bim itha ma awashya ya |
වතුර පිරෙන කාලවලට ට දියබුන් ගහන සද්දේ ඇහෙනවා කියලා මිනිස්සු කියලා තියනවා | wathura pirena kalawalata ta diyabun gahana sadde ehenawa kiyala minissu kiyala thiyanawa |
ඩී | dee |
මේ නිසා ජනතාව කෝපයට පත්වුණා | me nisa janathawa kopayata pathwuna |
ඉතින් ඔහු අමාරුවෙන් අසාර්ථක උත්සාහයක යෙදෙනවා ඔහුගේ බලය රැකගන්න | ithin ohu amaruwen asarthaka uthsahayaka yedenawa ohuge balaya rekaganna |
ලංකාවේ ප්රධාන ධාරාවේ පුවත් පතක කතුවරයෙකු මහ දවල් අධිආරක්ෂක කලාපයක ඝාතනය කර ඝාතකයින්ට රිසි සේ පළා යා හැකිද යන්න විමසීමත් සමග ඝාතනය කරන ලද සිවරාම් නිමලරාජන් මෙන්ම අතුරුදහන් කරන ලද ප්රගීත් වැනි මාධ්යවේදීන් ද පෝද්දල වැනි බරපතල ප්රහාරයන්ට ලක් වූ සියලු මාධ්යවේදීන්ට මෙම තත්ත්වය අත්කර දුන් ඝාතකයින් සහ ප්රහාරකයින් මෙන්ම එයට අනු... | lankawe pradhana dharawe puwath pathaka kathuwarayeku maha dawal adhiarakshaka kalapayaka ghathanaya kara ghathakayinta risi se pala ya hekida yanna wimaseemath samaga ghathanaya karana lada siwaram nimalarajan menma athurudahan karana lada prageeth weni madhyawedeen da poddala weni barapathala praharayanta lak wu siya... |
දමින්ද විජේසූරිය ඕස්ට්රේලියාවේ සිඩ්නි නුවරදී අද වැනිදා පැවැති ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී නවසීලන්තය කඩුලු කින් පරාජය කළ පාකිස්තානු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය | daminda wijesuriya ostreliyawe sidni nuwaradee ada wenida pewethi loka kusalana tharagawaliye palamu awasan purwa tharagayedee nawaseelanthaya kadulu kin parajaya kala pakisthanu kandayama loka kusalana tharagawaliye awasan maha tharagayata sudusukam labagaththeya |
පැන නැගී තිබෙන ගැටලුවලට පිළිතුරු ලබා දීම වෙනුවට මේ වන විට පාලනාධිකාරිය විසින් සහ ඔවුන්ට සම්බන්ධ අය විසින් සිදු කරන්නේ එම කරුණු පෙන්වා දීම් සිදු කරන සේවකයින් ඉලක්ක කර මර්දනයක් දියත් කිරීමයි | pena negee thibena getaluwalata pilithuru laba deema wenuwata me wana wita palanadhikariya wisin saha owunta sambandha aya wisin sidu karanne ema karunu penwa deem sidu karana sewakayin ilakka kara mardanayak diyath kireemayi |
මහින්ද පිලේ කට ශ්රීලනිපයෙන් විනය පරීක්ෂණ | mahinda pile kata shreelanipayen winaya pareekshana |
ඒවා නම් | ewa nam |
අභ්යන්තර ආර්ථිකය මෙහෙයවන්නේ ප්රතිපත්ති දෙකක් මගිනි | abhyanthara arthikaya meheyawanne prathipaththi dekak magini |
ඒ කරුණාරත්න මහතා රාජ්ය අංශයේ ප්රතිසංස්කරණ තුළින් පෙරට යන ව්යවසායකත්ව චින්තනය මැයෙන් පෙරේදා මහබැංකු ශ්රවණාගාරයේදී පැවති සම්මන්ත්රණයක් අමතමි ප්රකාශ කර තිබේ | e karunarathna mahatha rajya anshaye prathisanskarana thulin perata yana wyawasayakathwa chinthanaya meyen pereda mahabenku shrawanagarayedee pewathi sammanthranayak amathami prakasha kara thibe |
දකුණු පළාත් ප්රධාන අමාත්ය ශාන් විජයලාල් ද සිල්වා පළාත් පාලන කොමසාරිස් සහ නාගරික කොමසාරිස් වග උත්තර කරුවෝය | dakunu palath pradhana amathya shan wijayalal da silwa palath palana komasaris saha nagarika komasaris waga uththara karuwoya |
ජපානයේ තෝකියෝ නගරයේ මාර්තු දින සිදුවූ භූමිකම්පාවකින් ක් මිය ගිය අතර සැපතැම්බර් මස දා තෝකියෝ හා යොකොහාමා නගරයේ ක් මියගිය බවද වාර්තා වේ | japanaye thokiyo nagaraye marthu dina siduwu bhumikampawakin k miya giya athara sepathembar masa da thokiyo ha yokohama nagaraye k miyagiya bawada wartha we |
ඒත් ස්වාධිපත්ය සමිතිවලට ලොකු වැඩක් කරන්න බෑ | eth swadhipathya samithiwalata loku wedak karanna be |
මෙරට මුස්ලිම් ජනතාවට අමාරුම අවස්ථාවේ මම ඥානසාර හාමුදුරුවන්ට විරුද්ධවත් පෙනී සිටපු කෙනෙක් | merata muslim janathawata amaruma awasthawe mama gnanasara hamuduruwanta wiruddhawath penee sitapu kenek |
නව පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්රීවරුන් අතරින් දිස්ත්රික් සම්බන්ධිකරණ සභාපතිවරුන් ජනපති අතින් අද පත්වීම් ලබා ගත්තා | nawa parlimenthuwata pathwu manthreewarun atharin disthrik sambandhikarana sabhapathiwarun janapathi athin ada pathweem laba gaththa |
දුම්මල වරම අතට ගත්ත කම්මලේ බල්ලා වගේ | dummala warama athata gaththa kammale balla wage |
සමාජ මාධ්ය වාර්තා කරන ඇතැම් තොරතුරු පදනම් කරගෙන ආණ්ඩුවට බලපෑම් කරනවා යම් යම් දේශපාලන තීන්දු තීරණ ගන්න | samaja madhya wartha karana ethem thorathuru padanam karagena anduwata balapem karanawa yam yam deshapalana theendu theerana ganna |
ලංකාවේ ප්රධාන විදේශ විනිම ආදායම් මාර්ගයක්ව පැවතුනු තේ වතු පාඩු ලබන මට්ටමකට පත්වූවා පමණක් නොව සමහර වතු වල්බිහි වන්නට පටන් ගැණුනි | lankawe pradhana widesha winima adayam margayakwa pewathunu the wathu padu labana mattamakata pathwuwa pamanak nowa samahara wathu walbihi wannata patan genuni |
ඒ නුබේ වටීනා තැපැල් චන්දයයි | e nube wateena thepel chandayayi |
ඒ කරලා සාම්ප්රදායික ටෙස්ට් ක්රිකට් පිටිය අතික්රමණය කරලා එංගලන්තය අලුත්ම පන්නරයක් ටෙස්ට් ක්රිකට් වලත් ඇති කරනවා | e karala sampradayika test krikat pitiya athikramanaya karala engalanthaya aluthma pannarayak test krikat walath ethi karanawa |
තවමත් සොයා ගැනීමට නැති බංගල ජාතිකයෙක් නාමල් රාජපක්ෂට රුපියල් මිලියන ක්ම එවූවේය බැසිල්ගේ බිරිඳගේ එන්ජිඕවට බැසිල්ගෙන් කොන්ත්රාත් එකක් ලද චීන්නු ලක්ෂ ක්ම දුන්නෝය | thawamath soya geneemata nethi bangala jathikayek namal rajapakshata rupiyal miliyana kma ewuweya besilge birindage enjiowata besilgen konthrath ekak lada cheennu laksha kma dunnoya |
මධ්යම රාත්රියේදී අහම්බෙන් ඔහු කුරුටු ගැ එම කඩදාසි මා නෙත ගැටිනි | madhyama rathriyedee ahamben ohu kurutu ge ema kadadasi ma netha getini |
එමෙන්ම නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන්ගේ අත්සන් ලබාගැනීමේ කටයුතු ද මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ | emenma nidahas pakshaya saha eksath jathika pakshaya niyojanaya karana manthreewarunge athsan labageneeme katayuthu da me wanawita awasan adiyare pawathina bawayi ekabaddha wipakshaye parlimenthu manthree shehan semasinha sandahan kale |
පාසල් නිල ඇදුම් වවුචර ලක්ෂ ක් පමණ සිසුහු මෙම වවුචර් ලබති | pasal nila edum wawuchara laksha k pamana sisuhu mema wawuchar labathi |
එල් | el |
යුද්ධය ජය අරගෙන ජනාධිපතිවරණයෙන් ජයගත්ත මොහොතේ ජනතාව අමතලා කළ කතාව මට මේ මොහොතේ සිහිපත් වෙනවා | yuddhaya jaya aragena janadhipathiwaranayen jayagaththa mohothe janathawa amathala kala kathawa mata me mohothe sihipath wenawa |
තරැව්කරුවන්ට රුපියල් ලක්ෂ දහයක් දී ඕස්ට්රේලියාවට ඇතුළු වූ බවත් නාවුක හමුදාව රන් බඩු කොල්ලකන බවත් ඔවුහු ප්රචාරය කරති | tharewkaruwanta rupiyal laksha dahayak dee ostreliyawata ethulu wu bawath nawuka hamudawa ran badu kollakana bawath owuhu pracharaya karathi |
මෙය කිසිසේත්ම අනුමත කළ නොහැකි කි්රයාවක් වන්නේ මේ නිසාය | meya kisisethma anumatha kala noheki kirayawak wanne me nisaya |
කි | ki |
බොහෝ අවස්ථාවල දී මෙකී ආයතන වල විනය අධිකාරිය වශයෙන් සැලකෙනේන් එම ආයතන වල ප්රධානීන් ය | boho awasthawala dee mekee ayathana wala winaya adhikariya washayen selakenen ema ayathana wala pradhaneen ya |
ඒ ස්ථාවරය නම් කවදාවත් වෙනස් වුණේ නෑ | e sthawaraya nam kawadawath wenas wune ne |
අමාත්යවරයා පෙන්වා දෙන්නේ මෙරට ධීවර කර්මාන්තයට වර්තමානයේ ඇති ප්රධානතම ගැටලුව ඉන්දීය ධීවරයින් ශ්රී ලංකා මුහුදු සීමාවට පැමිණීම බවයි | amathyawaraya penwa denne merata dheewara karmanthayata warthamanaye ethi pradhanathama getaluwa indeeya dheewarayin shree lanka muhudu seemawata pemineema bawayi |
පොන්නම්බලම් ඊට ප්රබල දායකත්වයක් ලබා දුන්හ | ponnambalam eeta prabala dayakathwayak laba dunha |
එසේ වුව ද ඔහු විසින් ඒ සම්බන්ධයෙන් කරන ලද විශ්ලේෂණ තුන්වන ලෝකයේ ජනතාවාදී මහජන නියෝජිතයන්ගේ ද පැසසුමට ලක් විය | ese wuwa da ohu wisin e sambandhayen karana lada wishleshana thunwana lokaye janathawadee mahajana niyojithayange da pesasumata lak wiya |
සමෘද්ධි මූල්ය සම්පත් හා කට අධිකව ඇති බැංකු පද්ධතිය අවතක්සේරු කළයුතු නැත | samddhi mulya sampath ha kata adhikawa ethi benku paddhathiya awathakseru kalayuthu netha |
එම් | em |
නමුත් ගබඩා කිරීමේ පහසුකම් තිබුණේ සී | namuth gabada kireeme pahasukam thibune see |
ජයවීර මහතාට ලද පෞද්ගලික තොරතුරක් මත අදාල සැකකටයුතු වෑන් රථය පරීක්ෂා කිරීමෙන් අනතුරුවය | jayaweera mahathata lada paudgalika thorathurak matha adala sekakatayuthu wen rathaya pareeksha kireemen anathuruwaya |
එල් | el |
කි | ki |
ඒවා ගොවීන්ට බෙදා දීමට රජය මැදිහත් විය යුතුය | ewa goweenta beda deemata rajaya medihath wiya yuthuya |
එහිදී සැකාර පුද්ගලයා පොලිස් නිලධාරීන්ගේ ග්රහණයෙන් මිදී පළා ගොස් තිබෙනවා | ehidee sekara pudgalaya polis niladhareenge grahanayen midee pala gos thibenawa |
කන්යා සොහොයුරියයි | kanya sohoyuriyayi |
පෙරේරා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරිණි | perera samaga kala sakachchawak esuren mema lipiya sakas kerini |
එහෙම ආණ්ඩුවට බදු ගෙවන්න ඕනැ | ehema anduwata badu gewanna one |
ශ්රී ලංකා මහින්ද රාජ පකෂය | shree lanka mahinda raja pakashaya |
ටී | tee |
වෙනම ඉවෙන්ට් එකක් තියලා හොදම පුක තොරන්න වෙයි වගේ | wenama iwent ekak thiyala hodama puka thoranna weyi wage |
ඒ නිසාය කොරෝනා අවධියක මාධ්ය ආඛ්යාන භාවිතය පිළිබදව බරපතල ලෙස සැළකිය යුත්තේ | e nisaya korona awadhiyaka madhya akyana bhawithaya pilibadawa barapathala lesa selakiya yuththe |
තලංගම පොලිසිය අසල බෝම්බයක් පුපුරායාමෙන් කාන්තාවන් දෙදෙනකු හා පිරිමි පුද්ගලයෙකු මිය ගිය බව පොලිසිය සඳහන් කරයි | thalangama polisiya asala bombayak pupurayamen kanthawan dedenaku ha pirimi pudgalayeku miya giya bawa polisiya sandahan karayi |
නීතියේ පිහිට ලැබේ | neethiye pihita lebe |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.