Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ශ්රී පාදයට කේබල් කාර් පරිසර සංවිධානවලින් විරෝධය | shree padayata kebal kar parisara sanwidhanawalin wirodhaya |
එවිට මම මගේ දරුවන් සොයාගෙන ගියා | ewita mama mage daruwan soyagena giya |
මගේ දුවට දැන් වයස අවුරුදු යි | mage duwata den wayasa awurudu yi |
නි | ni |
දඹුල්ල කාංචන කුමාර ආරියදාස | dambulla kanchana kumara ariyadasa |
මෙතෙක් ඇගේ ජංගම දුරකථනය හමු නොවු බව පොලිසිය කියයි | methek ege jangama durakathanaya hamu nowu bawa polisiya kiyayi |
ශ්රී ලංකාව වැනි කුඩා රාජ්යවල විදේශ ප්රතිපත්ති ගතිකත්වයේ ප්රධාන අංගයන් වූයේ අන්තර් රඳා පැවැත්ම සහ බැඳීමයි | shree lankawa weni kuda rajyawala widesha prathipaththi gathikathwaye pradhana angayan wuye anthar randa pewethma saha bendeemayi |
ඇය කියයි | eya kiyayi |
අපි ඒක දැනගත්තේ එයාලා ඉන්දියාවට ගියපු ගමන් අපිට ලියලා එවපු නිසයි | api eka denagaththe eyala indiyawata giyapu gaman apita liyala ewapu nisayi |
දේශීය බිත්තරවල බර ග්රෑම් සිට දක්වා වැඩි වේ | desheeya biththarawala bara grem sita dakwa wedi we |
රූස්ස ගස් පිසගෙන එන සුළඟ ඇඟ හිරිගඩු මතු කරයි | russa gas pisagena ena sulanga enga hirigadu mathu karayi |
මරණයට පත් තරුණියගේ පියා විදේශ රටක සේවය කරන බවත් නිවසේ සිට ඇත්තේ මෙම තරුණිය හා ඇගේ සොහොයුරා හා මව පමනක් බවද කියයි | maranayata path tharuniyage piya widesha rataka sewaya karana bawath niwase sita eththe mema tharuniya ha ege sohoyura ha mawa pamanak bawada kiyayi |
හං කැබලි | han kebali |
ජනාධිපති මැතිවරණයේ එ | janadhipathi methiwaranaye e |
ඉබෝලා වෛරසය බටහිර අප්රිකාව පුරා පැතිර යාමේ තත්ත්වයක් | ibola wairasaya batahira aprikawa pura pethira yame thaththwayak |
ඉල්ලා අස්වීමසැප් | illa asweemasep |
මේ ගම බේරුවල ප්රදේශයට ආසන්නයේ පිහිටි ගමකි | me gama beruwala pradeshayata asannaye pihiti gamaki |
ද ඉකොනොමිස්ට් ජාත්යන්තර සඟරාව විසින් සංවිධානය කරන ලෝකය සමුළුවට සහභාගි වීම සඳහා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හෙට හොංකොං නුවර බලා පිටත්ව යාමට නියමිතය | da ikonomist jathyanthara sangarawa wisin sanwidhanaya karana lokaya samuluwata sahabhagi weema sandaha agramathya ranil wikramasinha mahatha heta honkon nuwara bala pitathwa yamata niyamithaya |
පහලොස් දෙනෙකු නිව්යෝක් කරා ගමන් කළේ පළමු පන්තියේ ය | pahalos deneku niwyok kara gaman kale palamu panthiye ya |
දෙවන තුන්වන සහ හතරවන ශ්රේණිවල අවසාන වාර විභාගයන්වලදී ලබාගත් ලකුණු මට්ටම ශිෂ්යත්ව විභාගයේදී සලකා බැලීමට හැකියාවක් ඇත් ද යන්න සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබෙනවා | dewana thunwana saha hatharawana shreniwala awasana wara wibhagayanwaladee labagath lakunu mattama shishyathwa wibhagayedee salaka beleemata hekiyawak eth da yanna sambandhayen da awadhanaya yomuwa thibenawa |
මෙම ඉඩම් කැබැල්ල පී | mema idam kebella pee |
දස දිනකට පෙර සිරිපා අඩවියේ ඉඳිකටුපානේ ලිහිණිහෙළ මහ කැලේ අතරමංව සිටි හැවිරිදි කතක සොයා ගැනීමට පොලිසිය හා සෞඛ්ය සේවකයෝ සමත් වූහ | dasa dinakata pera siripa adawiye indikatupane lihinihela maha kele atharamanwa siti hewiridi kathaka soya geneemata polisiya ha saukya sewakayo samath wuha |
ගෑස් මිලත් වෙනස්වන ලකුණු සීනි බදුත් වැඩිවේ | ges milath wenaswana lakunu seeni baduth wediwe |
බදුල්ල දිස්ත්රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ කින් සහ ස්වාධීන කණ්ඩායම් කින් නාමයෝජනා බාර දී තිබේ | badulla disthrikkaya sandaha piligath deshapalana paksha kin saha swadheena kandayam kin namayojana bara dee thibe |
එහෙත් ශ්රී වික්රම රාජසිංහ රජු පිළිමතලව්වේ මහාදිකාරමගේ පුත්රයෙකු බව සනාථ කිරීමට තරම් ප්රබල සාක්ෂි කිසිවක් නොමැති වීම විශේෂයෙන් අවධාරණය කළ යුතුය | eheth shree wikrama rajasinha raju pilimathalawwe mahadikaramage puthrayeku bawa sanatha kireemata tharam prabala sakshi kisiwak nomethi weema wisheshayen awadharanaya kala yuthuya |
ඒ නිසා අන්න ඒ ප්රකාශය ගැන හොයල බලන්න තමයි ආවෙ යි එම නිලධාරියා රෝහලේ නිලධාරියෙකු සමග පවසා ඇතැ යි ඔහු කියයි | e nisa anna e prakashaya gena hoyala balanna thamayi awe yi ema niladhariya rohale niladhariyeku samaga pawasa ethe yi ohu kiyayi |
පුත්තලම මහේස්ත්රාත් අධිකරණය අවට මේ වනවිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා | puththalama mahesthrath adhikaranaya awata me wanawita dedi polis arakshawak yodawa thibenawa |
මචං ඔහොම බෑ ඔයත් කොළයක් අරන් ලියන්න පටන්ගන්න දුෂ්යන්තගේ උපදෙස් අනුව මමත් රැස්වීම වාර්තා කළෙමි | machan ohoma be oyath kolayak aran liyanna patanganna dushyanthage upades anuwa mamath resweema wartha kalemi |
රාජ්ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් පසුගිය වැනිදා යාපනයේදී පැවති රාජ්ය උත්සවයකදී මෙම ආන්දෝලනාත්මක ප්රකාශය සිදුකළ අතර ඒ අනුව තමන් හමුවන ලෙස අග්රාමාත්යවරයා කළ දැනුම්දීමකට අනුව ඇය ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයට පැමිණියා | rajya emathini wijayakala maheshwaran pasugiya wenida yapanayedee pewathi rajya uthsawayakadee mema andolanathmaka prakashaya sidukala athara e anuwa thaman hamuwana lesa agramathyawaraya kala denumdeemakata anuwa eya eeye paswaruwe araliyagaha mandirayata peminiya |
ආපදා කළමනාකරණ අමාත්යංශයට අයත් වාහනයක් පුද්ගලික පරිහරණය සඳහා යොදා ගනිමින් රජයට රුපියල් දස ලක්ෂයකට අධික අලාභයක් සිදු කළ බවට චෝදනා මත හිටපු අමාත්ය ඒ | apada kalamanakarana amathyanshayata ayath wahanayak pudgalika pariharanaya sandaha yoda ganimin rajayata rupiyal dasa lakshayakata adhika alabhayak sidu kala bawata chodana matha hitapu amathya e |
දැනට දේශීය වෙළඳපොලෙන් සියයට ක පමණ ප්රමාණයක් ඕකිඩ් මල් සඳහා අවශ්යතාව සපුරාලන අතර ඉතිරිය ආනයනය කෙරෙනවා | denata desheeya welandapolen siyayata ka pamana pramanayak okid mal sandaha awashyathawa sapuralana athara ithiriya anayanaya kerenawa |
තම ස්වාමියා ශක්තිමත්ව සිටියා හෝ නොවූවා පුහුණු කළ සුනඛ රෑන ක්රියාත්මක වන්නේ ඔවුනට හුරු ආකාරයෙන් මුළු ජීවිත කාලය පවතින තුරුම ස්වාමියාගේ අණට කීකරු යටහත් පහත් සුවච කීකරු බවකිනි | thama swamiya shakthimathwa sitiya ho nowuwa puhunu kala sunaka rena kriyathmaka wanne owunata huru akarayen mulu jeewitha kalaya pawathina thuruma swamiyage anata keekaru yatahath pahath suwacha keekaru bawakini |
බුදු පියාණනේ | budu piyanane |
ඒ අනුව කාබනික බීම සඳහා සීනි ග්රෑම් ක් දක්වාද පළතුරු බීම සදහා සිනී ග්රෑම් ක් දක්වාද බද්දෙන් නිදහස් කරනු ඇති | e anuwa kabanika beema sandaha seeni grem k dakwada palathuru beema sadaha sinee grem k dakwada badden nidahas karanu ethi |
කන්තලේ වෙන්ධ්රාසන් පුර යුනිට් පදිංචි ආර් | kanthale wendhrasan pura yunit padinchi ar |
කෙහොමත් මම නිරූපණ ක්ෂේත්රයට එදා වගේම අදත් ගොඩක් කැමැතියි | kehomath mama nirupana kshethrayata eda wagema adath godak kemethiyi |
නෙයෙක් ක්රමවලින් ගෙදරදොර අවුල් වියවුල් මතුවිය හැකිය | neyek kramawalin gedaradora awul wiyawul mathuwiya hekiya |
ඩී | dee |
විදෙස්ගතව සිදු කළ ශ්රී ලංකාවේ කුඩු ජාවාරම අවසන් කුඩ්ඩන්ගේ කෝල් ඊ මේල් අල්ලන්න ලංකාවට ගෙනා සුපිරි යන්ත්රය මෙන්න | widesgathawa sidu kala shree lankawe kudu jawarama awasan kuddange kol ee mel allanna lankawata gena supiri yanthraya menna |
ඔහු තිසර පෙරේරා | ohu thisara perera |
නිදහස යනු රැඩිකල් සාරධර්මයක් මිස ගතානුගතික දෙයක් නොවේ | nidahasa yanu redikal saradharmayak misa gathanugathika deyak nowe |
වොචින් | wochin |
අද රාජපක්ෂ කඳවුර යනු අංශභාග රෝගයට පත්ව සිටින පුද්ගලයෙකු වැනි ය | ada rajapaksha kandawura yanu anshabhaga rogayata pathwa sitina pudgalayeku weni ya |
අපි හදන්න උත්සාහ කරන්නේ එක පවුලකට පළවෙනි පන්තියෙ යන්න පුළුවන් ක්රමයක් නෙවෙයි හැමදෙනාටම පළවෙනි පන්තියේ යන්න පුළුවන් ක්රමයක් | api hadanna uthsaha karanne eka pawulakata palaweni panthiye yanna puluwan kramayak neweyi hemadenatama palaweni panthiye yanna puluwan kramayak |
ඔහු අද දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් සිදු කරමින් ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට නියමිත බව ද සඳහන් | ohu ada dina parlimenthuwe dee wishesha prakashayak sidu karamin ekabaddha wipakshayata ekweemata niyamitha bawa da sandahan |
ඒවගේ තමයි එකම කඳවුරක මේ කණ්ඩායම් තුනත් | ewage thamayi ekama kandawuraka me kandayam thunath |
කරූ කතානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි දැයි පොහොට්ටුව සැකයෙන් | karu kathanayaka dhurayen illa asweyi deyi pohottuwa sekayen |
රාජාංගනය නුවර වැව කලා වැව වැනි වැව්වලට මහවැලි ජලය ලැබීම නිසා එතරම් ප්රශ්නයක් නැතැයි නිලධරයෝ කියති | rajanganaya nuwara wewa kala wewa weni wewwalata mahaweli jalaya lebeema nisa etharam prashnayak netheyi niladharayo kiyathi |
අගමැතිගේ අවධානය ගන්න වව්නියාවේ ජනතාව මහමඟට | agamethige awadhanaya ganna wawniyawe janathawa mahamangata |
විශේෂයෙන්ම ගාල්ල මාතර සහ හම්බන්තොට දිස්ත්රීක්කයන්හි සුළු හා මද්ය පරිමාණ ව්යාපාරිකයින් කේන්ද්රකරගෙන මෙය පැවැත්වෙන බවද නියෝජිතායතනය කියා සිටියි | wisheshayenma galla mathara saha hambanthota disthreekkayanhi sulu ha madya parimana wyaparikayin kendrakaragena meya pewethwena bawada niyojithayathanaya kiya sitiyi |
එකේ අපිට සෑහෙන්න ප්රශ්න තියෙනවනේ අපි ලෑස්තියි ඒවා කතා කරන්න | eke apita sehenna prashna thiyenawane api lesthiyi ewa katha karanna |
අනුරාධපුර මිහින්තලය ආසනයේ ශ්රීලනිප ආසන බලමණ්ඩලය | anuradhapura mihinthalaya asanaye shreelanipa asana balamandalaya |
උදාහරණයක් ලෙස අකුරක් සංඛ්යාවක් ලෙස භාවිතා කල හැකිය | udaharanayak lesa akurak sankyawak lesa bhawitha kala hekiya |
මනෝ උපදේශන සේවා විශ්වවිද්යාල තුළ ක්රියාත්මක වෙමින් පවතිනවා | mano upadeshana sewa wishwawidyala thula kriyathmaka wemin pawathinawa |
ඔයගොල්ලන් කවුරු උනත් කමක් නෑ | oyagollan kawuru unath kamak ne |
ජාත්යන්තර ක්රිකට් කවුන්සලය අද නිකුත් කල නවතම ශ්රේණිගත කිරිම් යටතේයි | jathyanthara krikat kawunsalaya ada nikuth kala nawathama shrenigatha kirim yatatheyi |
මීට අමතරව තිරෝද රථ මෝටර් රථ ඇතුළු සියලුම රථවාහන වල අමතර කොටස් තමන්ට දරාගැනීමට නොහැකි ලෙස වැඩි වී ඇතැයි ද ජනතාව කියති | meeta amatharawa thiroda ratha motar ratha ethulu siyaluma rathawahana wala amathara kotas thamanta darageneemata noheki lesa wedi wee etheyi da janathawa kiyathi |
වසරේ දස ලක්ෂ වෙනි සංචාරකයා දිවයිනට පැමිණ තිබුණේ දෙසැම්බර් වැනි දාය | wasare dasa laksha weni sancharakaya diwayinata pemina thibune desembar weni daya |
ලොක්හීඞ් මාර්ටින් බෝයින්ග් ඇතුළු ආරක්ෂක සමාගම් පහක් ආයුධ සැපයුම් සහ අනෙකුත් සේවාවන් සඳහා ඩොලර් ටි්රලියන | lokheen martin boying ethulu arakshaka samagam pahak ayudha sepayum saha anekuth sewawan sandaha dolar tiraliyana |
ට්රම්ප්ගේ පෞද්ගලික නීතිඥයා ඉවත් වෙයි | trampge paudgalika neethignaya iwath weyi |
අඹගහවැව ගම්මානයේ පවුල් ක පමණ වී ගොවින්ට නිසි මිලක් නොමැතිවීමෙන් තම නිවෙස්වල වී ගබඩා කර තැබීමට සිදුව තිබේ | ambagahawewa gammanaye pawul ka pamana wee gowinta nisi milak nomethiweemen thama niweswala wee gabada kara thebeemata siduwa thibe |
හැටන් බගවන්තලාව ප්රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා | hetan bagawanthalawa pradeshaye ada pewathi uthsawayakata ekwemin ohu me bawa kiya sitiya |
බී | bee |
සාම්ප්රදායික මාර්ගවල නොසිට නවෝත්පාදන ලෝකයට ඉදිරිපත් කිරීමට ශ්රී ලංකාවට අවස්ථාව තිබෙන බව අමාත්යවරයා කීවේය | sampradayika margawala nosita nawothpadana lokayata idiripath kireemata shree lankawata awasthawa thibena bawa amathyawaraya keeweya |
මං දන්නේ නෑ එයා කාගෙන් සල්ලි දීලා ගත්තද කියලා | man danne ne eya kagen salli deela gaththada kiyala |
රෝහණ විෙජ්වීර සහෝදරයා ඇතුළු මේ පක්ෂයට ජීවය දුන් සියලූම සහෝදර සහෝදරියන් අපි මේ අභියෝගාත්මක අවස්ථාවේ සිහිපත් කරනවා | rohana wiejweera sahodaraya ethulu me pakshayata jeewaya dun siyaluma sahodara sahodariyan api me abhiyogathmaka awasthawe sihipath karanawa |
ආරක්ෂක ඇමැති කරේ තියාගෙන දුවල කොටින්ගෙන් බේරපු රොහාන් දළුවත්ත හිටපු යුද හමුදාපති රොහාන් ද සිල්වා අපූරු නායකත්ව ලකුණු තිබුණු නිලධරයෙකි තමන්ගේ කණ්ඩායමේ කිසිවකු අනතුරකට පත් වූ විට මුළු වීරියම යොදා ඔහු බේරා ගැනීමේ උතුම් ගුණාංගය එදා පාසල් දරුවකු වශයෙන් අපට පෙන්වා දුන් රොහාන් ද සිල්වා තම වැඩිහිටි ජීවිතයේදීත් ආදර්ශවත් නායකයකු... | arakshaka emethi kare thiyagena duwala kotingen berapu rohan daluwaththa hitapu yuda hamudapathi rohan da silwa apuru nayakathwa lakunu thibunu niladharayeki thamange kandayame kisiwaku anathurakata path wu wita mulu weeriyama yoda ohu bera geneeme uthum gunangaya eda pasal daruwaku washayen apata penwa dun rohan da si... |
අග්නිදිග විශ්වවිද්යාලයේ ඉංජිනේරු පිඨය කිසිම හේතුවක් නිසාවත් වහන්නේ නැ සිසුන්ට අධ්යන කටයුතු කිරීමට අවශ්ය සියලු කටයුතු අපි සිදු කර හමාරයි විශේෂ මාධ්ය හමුව | agnidiga wishwawidyalaye injineru pitaya kisima hethuwak nisawath wahanne ne sisunta adhyana katayuthu kireemata awashya siyalu katayuthu api sidu kara hamarayi wishesha madhya hamuwa |
චන්දිමාල් ජයසිංහ සහ උදාරි කෞශල්යා | chandimal jayasinha saha udari kaushalya |
මීතොටමුල්ල ඛේදවාචකය සියැසින් දැක වාර්තා කිරීමට මා එහි ගියේ දින දහවල්ය | meethotamulla kedawachakaya siyesin deka wartha kireemata ma ehi giye dina dahawalya |
ඒවා ඉගෙනීම නිෂ්පාදනයට ඉගෙනීම අපනයනයට ඉගෙනීම සහ ඉගෙනීමට ඉගෙනීම මත පදනම් විය යුතුය | ewa igeneema nishpadanayata igeneema apanayanayata igeneema saha igeneemata igeneema matha padanam wiya yuthuya |
වතුරට පෙඟුණු පිටිවැල්ල මඳක් එරෙන සුළු විය | wathurata pengunu pitiwella mandak erena sulu wiya |
ගෝලීය ගැටලු ඇතිවුවහොත් සෘණ ක් විය හැකියි | goleeya getalu ethiwuwahoth sna k wiya hekiyi |
ඒ නිසා ඔහු ලිව්වෙ රදල පාන්තික ජීවිතය ගැන | e nisa ohu liwwe radala panthika jeewithaya gena |
මෙච්චර කලක් මිනිස්සුන්ට අවම මිලක් ගෙවල ඉහලම ප්රෝටීන් ප්රමාණයක් ලබාගන්න තිබ්බ බිත්තරයත් මේ වෙද්දි සුඛොපභෝගී භාණ්ඩයක් වෙලා ඉවරයි | mechchara kalak minissunta awama milak gewala ihalama proteen pramanayak labaganna thibba biththarayath me weddi sukopabhogee bhandayak wela iwarayi |
යුක්රේන ආරක්ෂක ඇමති ඉවත් කරයි | yukrena arakshaka emathi iwath karayi |
ඔබේ ලේ රස බැලීමට කැමැති කුඩු මාෆියාවද දේශපාලන මාෆියාවද සිරගෙදර බලවත්ය | obe le rasa beleemata kemethi kudu mafiyawada deshapalana mafiyawada siragedara balawathya |
එම තත්වය උණුසුම් වීමත් සමග එයට මැදිහත් වූ මහින්ද රාජපක්ෂ මහතා එය සමතයකට පත් කරමින් පවසා තිබුනේ තමන්ගේ දේශපාලන කටයුතු සංවිධානය කිරීම සඳහා බැසිල් රාජපක්ෂ අවශ්ය බැවින් ඔහු තමන්ගේ වැඩ සංවිධායක ලෙස කමිටුව නියෝජනය කරන බවය | ema thathwaya unusum weemath samaga eyata medihath wu mahinda rajapaksha mahatha eya samathayakata path karamin pawasa thibune thamange deshapalana katayuthu sanwidhanaya kireema sandaha besil rajapaksha awashya bewin ohu thamange weda sanwidhayaka lesa kamituwa niyojanaya karana bawaya |
මේ සතියේදී තෙල් ටොන් ක් රැගත් ෆ්රීඩම් නෞකාව මෙරට සම්ප්රාප්ත විය | me sathiyedee thel ton k regath freedam naukawa merata sampraptha wiya |
නමුත් ඒ වෙනුවට කථානායකවරයා ලබාදී තිබුණු ප්රතිචාර පිළිබඳව දැඩි කනස්සල්ලෙන් පසුවන බව ද මන්ත්රීවරයා සඳහන් කළේය | namuth e wenuwata kathanayakawaraya labadee thibunu prathichara pilibandawa dedi kanassallen pasuwana bawa da manthreewaraya sandahan kaleya |
එදා ශ්රී ලංකාව ලෝක ප්රජාව ඉදිරියේ වර්ගීකරණය වුණේ මාධ්යවේදියෙකුට ජීවත් විය හැකි ලෝකයේ වඩාත්ම අවදානම් සහගත රට වශයෙනි | eda shree lankawa loka prajawa idiriye wargeekaranaya wune madhyawediyekuta jeewath wiya heki lokaye wadathma awadanam sahagatha rata washayeni |
එහිදී අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනා මෙහි සිට දිවයිනේ විවිධ ස්ථාන වෙත මත්කුඩු බෙදා හැර ඇති බවට පොලීසිය සැක පළ කරනවා | ehidee athadanguwata gath bangladesha jathikayin dedena mehi sita diwayine wiwidha sthana wetha mathkudu beda hera ethi bawata poleesiya seka pala karanawa |
ඒත් | eth |
කැත නැතුව පාරේ එක්කගෙන යන්න පුළුවන් කෙල්ලෙක් නෙමේ බය නැතුව ගෙදර තියලා යන්න පුළුවන් කෙල්ලෙක් ව හොයා ගනිව් | ketha nethuwa pare ekkagena yanna puluwan kellek neme baya nethuwa gedara thiyala yanna puluwan kellek wa hoya ganiw |
එම දැන්වීම් සඳහා පුවත්පත අයකරගන්නා මුදල් බැරවන්නේ කාගේ ගිණුමටදැයි ප්රශන්යක් පැන නගින බවත් මහජන දේපොළ වැය කරමින් පක්ෂයක ජාතික සංවිධායකවරයෙකුට සුභපැතුම් එක්කිරීම කෙතරම් සදාචාරසම්පන්න ක්රියාවක්දැයි දේශපාලන විචාරකයින් විමසයි | ema denweem sandaha puwathpatha ayakaraganna mudal berawanne kage ginumatadeyi prashanyak pena nagina bawath mahajana depola weya karamin pakshayaka jathika sanwidhayakawarayekuta subhapethum ekkireema ketharam sadacharasampanna kriyawakdeyi deshapalana wicharakayin wimasayi |
රාජ්ය පාලනය යනු ස්ථිර දෙයක් නොව තාවකාලික භාරකාරත්වය පමණයි | rajya palanaya yanu sthira deyak nowa thawakalika bharakarathwaya pamanayi |
එයට එක් හේතුවක් වූයේ රාජ්ය මූල්ය කළමනාකරණය පිළිබඳ රටට දේශනා කරමින් ආණ්ඩුව ගෙනගිය වැඩපිළිවෙළය | eyata ek hethuwak wuye rajya mulya kalamanakaranaya pilibanda ratata deshana karamin anduwa genagiya wedapiliwelaya |
ඉන්ධන පිරවුම්හල් හිමියන්ට සංගම් ඇත | indhana pirawumhal himiyanta sangam etha |
උලත් එකයි පිලත් එකයි හරහා සිනමාවට පිවිසෙන රුක්ෂානා | ulath ekayi pilath ekayi haraha sinamawata piwisena rukshana |
පාන්දර සිට දක්වා විනාඩි කට බැලුවත් ඇති සවර්ණවාහිනී අද දවස වැඩිහිටියන් සඳහා වෙන් වූ අවුරුදු උත්සවය | pandara sita dakwa winadi kata beluwath ethi sawarnawahinee ada dawasa wedihitiyan sandaha wen wu awurudu uthsawaya |
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ මන්ත්රීවරුන් දිවුරුම් දෙති ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ජයග්රහණය කළ මන්ත්රිවරුන් අද දිවුරුම් දුන්නේය ඒ කොළඹ කෝට්ටේ පිහිට එම පක්ෂයේ කාර්යාලයේදී ය එහිදී ප්රජාතන්ත්රවාදි පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා අදහස් දක්වමින් අපට මීට කලින් මන්ත්රීවරු පස් දෙනෙක් අපේ පක්ෂයට එකතු වුණමේ පාර... | prajathanthrawadee pakshaye manthreewarun diwurum dethi prajathanthrawadee pakshayen mewara methiwaranayata idiripath wee jayagrahanaya kala manthriwarun ada diwurum dunneya e kolamba kotte pihita ema pakshaye karyalayedee ya ehidee prajathanthrawadi pakshaye nayaka sarath fonseka mahatha adahas dakwamin apata meeta ka... |
එඩින්බරෝ ආදිපාදතුමන්ගේ වයස අවුරුදු කි | edinbaro adipadathumange wayasa awurudu ki |
ඒක දැකපු පළාත් සභා ලොක්ක පරලවෙලා ආපහු ගියේ කරගත්ත මෝඩකමක් කිය කියාලු | eka dekapu palath sabha lokka paralawela apahu giye karagaththa modakamak kiya kiyalu |
සමාගම පෙට්රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ නැංවූ අතර එහිදී ඩීසල් ලීටරයක් රුපියල් කින් සහ පෙට්රල් ලීටරයක් රුපියල් කින් ඉහළ නංවනු ලැබුවා | samagama petral saha deesal mila ganan ihala nenwu athara ehidee deesal leetarayak rupiyal kin saha petral leetarayak rupiyal kin ihala nanwanu lebuwa |
මූලික ආයෝජනය සෙනොක්ස් සමාගමෙන් දාන්න ඊට පස්සේ එනවා කිවා | mulika ayojanaya senoks samagamen danna eeta passe enawa kiwa |
සතොස භාණ්ඩ අටක මිල අඩු කරයි වීඩියෝ | sathosa bhanda ataka mila adu karayi weediyo |
විජේසූරිය මහත්මිය විසින් මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී | wijesuriya mahathmiya wisin mehi sambandheekarana katayuthu sidu karana ladee |
නමුත් මගේ ඒක පුද්ගල ප්රසංගය කරන්නේ අවුරුදු හතරකට පස්සේ | namuth mage eka pudgala prasangaya karanne awurudu hatharakata passe |
අර පේන මානෙ තමයි වලව්ව තියෙන්නෙ | ara pena mane thamayi walawwa thiyenne |
කඩුවෙල සම්බන්ධීකරණ කමිටුවේ සභාපති තනතුරින් ඇමැති විමල් වීරවංශ මහතා ඉවත් කළ යුතු බවට ඒකඡන්දයෙන් සම්මත වූ යෝජනාව නාගරික කොමසාරිස්වරයා විසින් ලබන සඳුදා ජනාධිපතිවරයා වෙත යැවීමට නියමිත බව කඩුවෙල නගරාධිපති ජී | kaduwela sambandheekarana kamituwe sabhapathi thanathurin emethi wimal weerawansha mahatha iwath kala yuthu bawata ekachandayen sammatha wu yojanawa nagarika komasariswaraya wisin labana sanduda janadhipathiwaraya wetha yeweemata niyamitha bawa kaduwela nagaradhipathi jee |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.