Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ඒ බුද්ධ දේශනය ඒ බෞද්ධ දර්ශනය මිථ්යාවෙන් යටපත් කිරීමය
e buddha deshanaya e bauddha darshanaya mithyawen yatapath kireemaya
නෑ මෙයා නිතරම නාන හින්දා සැරඅඩුයි
ne meya nitharama nana hinda seraaduyi
කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පර්ත්හිදී දැන් පැවැත්වෙන පළමු තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ටේ්රලියානු පිල ඕවර
komanwelth benku kusalana thunkon ekdina krikat tharagawaliye shree lankawa saha osteraliyawa athara parthhidee den pewethwena palamu tharagaye palamuwa panduwata pahara dun osteraliyanu pila owara
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත ඊයේ පස්වරුවේ දුරකථන ඇමතුමක් ලබා දෙමින් බෑං කී මූන් මහතා ප්රකාශ කර ඇත්තේ සංහිඳියා පිළිවෙත වෙනුවෙන් ශ්රී ලංකාවේ කැපවීම ඉතා ප්රශංසනීය බවයි
janadhipathi maithreepala sirisena mahatha wetha eeye paswaruwe durakathana emathumak laba demin ben kee mun mahatha prakasha kara eththe sanhindiya piliwetha wenuwen shree lankawe kepaweema itha prashansaneeya bawayi
ඩී
dee
ඔයා හිතන විදිහෙ බොන බෝතල් නෙවෙයි
oya hithana widihe bona bothal neweyi
ඉහත ප්රශ්න පත්රය පැයක කාලසීමාවක් තුළ පිළිතුරු සැපයීමට නොහැකි කුඩා දරුවන්ට නොගැළපෙන ප්රශ්න පත්රයක් බව පැවසීම තර්කානුකූල නොවන බැවින් මා විසින් ඉතා කුඩා නියැදි පරීක්ෂාවක් කරන ලදී
ihatha prashna pathraya peyaka kalaseemawak thula pilithuru sepayeemata noheki kuda daruwanta nogelapena prashna pathrayak bawa pewaseema tharkanukula nowana bewin ma wisin itha kuda niyedi pareekshawak karana ladee
එහෙත් එජාප දේශපාලනය හා එක නොවන බවත් තමන් හිටපු ජනපතිට දැනුම් දුන් බවයි ඔහු කියා සිටියේ
eheth ejapa deshapalanaya ha eka nowana bawath thaman hitapu janapathita denum dun bawayi ohu kiya sitiye
මේ පිළිබඳව උකුස්සා සිදුකළ වැඩිදුර සොයාබැලිමකදි මෙවැනිම ආකාරයකට සිදුකරෙගන ගිය ගංජා ජාවාරම්කරුවෙකු පිළිබඳවද රහසිගත තොරතුරු උකුස්සාට ආණාවරණය විය
me pilibandawa ukussa sidukala wedidura soyabelimakadi mewenima akarayakata sidukaregana giya ganja jawaramkaruweku pilibandawada rahasigatha thorathuru ukussata anawaranaya wiya
ඒ අනුව සතිඅන්ත පුවත්පත් හරහා මෙම මාධ්ය මෙහෙයුම දියත් කරන්නට ආණ්ඩුවට සම්බන්ධ ඉහළ පෙළේ කීපදෙනෙක් කටයුතු කර තිබේ
e anuwa sathiantha puwathpath haraha mema madhya meheyuma diyath karannata anduwata sambandha ihala pele keepadenek katayuthu kara thibe
සිට රාත්රී
sita rathree
pa
ප්රියමාලි සිදුකළ මූල්ය වංචාව මෙන් තුන් ගුණයකටත් අධික මෙම මූල්ය අපරාධයට ත්රිවිධ හමුදාවේ සහ පොලිසියේ විශ්රාමිකයන් ප්රමුඛ දෙනෙකු ගොදුරු වී ඇත
priyamali sidukala mulya wanchawa men thun gunayakatath adhika mema mulya aparadhayata thriwidha hamudawe saha polisiye wishramikayan pramuka deneku goduru wee etha
වෙඩි වැද මියගියේ ඔබ නොව අප තිදෙන
wedi weda miyagiye oba nowa apa thidena
වසර සහ කාලයේ මෙරට තිබූ අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා ප්රමාණය ක් යැයි ද වසර අවසන් වන විට එම කර්මාන්තශාලා සංඛ්යාව දක්වාත් මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට දක්වා ඉහළ නැංවීමට හැකි වූ බවද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්ය මහින්ද අමරවීර මහතා කියයි
wasara saha kalaye merata thibu ayis nishpadana karmantha shala pramanaya k yeyi da wasara awasan wana wita ema karmanthashala sankyawa dakwath me wasare septhembar masaya wana wita dakwa ihala nenweemata heki wu bawada dheewara ha jalaja sampath sanwardhana amathya mahinda amaraweera mahatha kiyayi
නමුත් අපි කියන්නේ කැබිනට් එක විදිහටම මෙම ක්රියාමාර්ගයට එරෙහි විය යුතුයි කියලා
namuth api kiyanne kebinat eka widihatama mema kriyamargayata erehi wiya yuthuyi kiyala
බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන්ගේ ක්රියාව අගයයි
bussa bandhanagaraye niladhareenge kriyawa agayayi
හින්දු විද්යාලයට ඇතුළත් කළහ
hindu widyalayata ethulath kalaha
එය ඉතා සාහසික ක්රියාවක් මේ මොන වගේ මුස්ලිම් ජාතිකයන්ද ඔවුන්ට කිසිම ආගමක් නැහැ අගමැතිනී ෂෙයික් හසීනා
eya itha sahasika kriyawak me mona wage muslim jathikayanda owunta kisima agamak nehe agamethinee sheyik haseena
ලංකාවේ වේලාවෙන් පෙරවරු
lankawe welawen perawaru
ලංකාවේ ප්රථම හා විශාලතම ඇරඹෙයි
lankawe prathama ha wishalathama erambeyi
ඩී
dee
නොච්චියාගම සිංහාරගම ප්රදේශයේ විශාල වී මෝලකයි මෙම ගින්න හට ගැනුණේ
nochchiyagama sinharagama pradeshaye wishala wee molakayi mema ginna hata genune
බී
bee
කේ
ke
දෙවැනි ඉනිම ටෙලි නාට්යයේ වැඩයි ස්ටාර් සිටි එකේ වැඩයි නිසා මේ දවස්වල චුට්ටක් විතර කාර්යය බහුලයි
deweni inima teli natyaye wedayi star siti eke wedayi nisa me dawaswala chuttak withara karyaya bahulayi
එකම රෝහලේ සේවය කරන ශ්රේණි අතර ගැටුමක් මේ නිර්මාණය කරලා තියෙන්නේ
ekama rohale sewaya karana shreni athara getumak me nirmanaya karala thiyenne
අන්තර්ජාතික සීනි සංවිධානයේ වැනි සාමාජිකයා බවට ශ්රී ලංකාව පත්ව තිබෙනවා
antharjathika seeni sanwidhanaye weni samajikaya bawata shree lankawa pathwa thibenawa
එයාලා යනකොට ළමයි එක්කම තමා ගියේ
eyala yanakota lamayi ekkama thama giye
ඔහු මෙම යන්ත්ර මිලදී ගත් සමාගමේ අධ්යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙක්
ohu mema yanthra miladee gath samagame adhyakshaka mandalaye samajikayek
පෙහොට්ටුව තනියෙන් ඉල්ලන්න ඕන
pehottuwa thaniyen illanna ona
ණය ගෙවීමටත් ණය ගන්නවා
naya geweematath naya gannawa
උකස් මධ්යස්ථානය පවත්වාගෙන යන සරත් ශ්රී යන සිංහල ජාතිකයෙක් ඇගේ තත්වය වටහා ගත්තද තම ව්යාපාරය පමණක් අරමුණ කර ගෙන සිටී
ukas madhyasthanaya pawathwagena yana sarath shree yana sinhala jathikayek ege thathwaya wataha gaththada thama wyaparaya pamanak aramuna kara gena sitee
කැනේඩියානුවන් විසින් කපාගත් දැව ප්රවාහනය කිරීම සඳහා පාරවල් පළල් කරන ලද අතර පාලම් සකස්කොට දෑල දුම්රිය ස්ථානයෙහි පිහිටුවන ලද අංගණයකට ගෙන යන ලදි
kenediyanuwan wisin kapagath dewa prawahanaya kireema sandaha parawal palal karana lada athara palam sakaskota dela dumriya sthanayehi pihituwana lada anganayakata gena yana ladi
ආටිමිස් සඳ ගමනට තවත් බාධාවක්
atimis sanda gamanata thawath badhawak
සැකකරු බගවන්තලාව නගරයේ පිහිටි රාජ්ය බැංකුව වෙත පැමිණ ඔහුගේ මිතුරෙකුගේ ගිණුමක ශේෂය පිලිබදව මුදල් කවුළුවෙන් විමසා ඇති අතර එහිදි බැංකුවේ නිලධාරින් විසින් පවසා ඇත්තේ වෙනත් ගණුදෙණුකරුවෙකුගේ බැංකු ගිණුම් තොරතුරු පිලිබදව වෙනත් පාර්ශවයකට ලබාදිය නොහැකි බවයි
sekakaru bagawanthalawa nagaraye pihiti rajya benkuwa wetha pemina ohuge mithurekuge ginumaka sheshaya pilibadawa mudal kawuluwen wimasa ethi athara ehidi benkuwe niladharin wisin pawasa eththe wenath ganudenukaruwekuge benku ginum thorathuru pilibadawa wenath parshawayakata labadiya noheki bawayi
හොඳ නරක පින් පව් කුසල් අකුසල් සාවද්ය නිරවද්ය යන මෙම සිතිවිලි හදුනා ගැනීමට නිතර සිහිය පිහිටුවා ගත යුතුය
honda naraka pin paw kusal akusal sawadya nirawadya yana mema sithiwili haduna geneemata nithara sihiya pihituwa gatha yuthuya
අරගල බිම ආණ්ඩුවේ මර්දනකාරී කුමන්ත්රණ හස්තයන්ට නතු වීමේ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් දිනූ ජයග්රහණ සහ එහි ගෞරවය රැක ගනිමින් අරගලයේ පළමු අදියර මේ මොහොතේ අවසන් කිරීමට උපක්රමිකව සහ තාර්කික තීරණයක් ගත යුතුව ඇති බවයි එහි දැක්වෙන්නේ
aragala bima anduwe mardanakaree kumanthrana hasthayanta nathu weeme thaththwayan selakillata ganimin dinu jayagrahana saha ehi gaurawaya reka ganimin aragalaye palamu adiyara me mohothe awasan kireemata upakramikawa saha tharkika theeranayak gatha yuthuwa ethi bawayi ehi dekwenne
බස්නාහිර පළාත් ක්රීඩක ක්රීඩිකාවෝ රන් පදක්කම් ක් රිදී පදක්කම් ක් හා ලෝකඩ පදක්කම් ක් දිනා ඇති අතර මධ්යම පළාත රන් පදක්කම් ක් රිදී පදක්කම් ක් හා ලෝකඩ පදක්කම් ක් දිනා ඇත
basnahira palath kreedaka kreedikawo ran padakkam k ridee padakkam k ha lokada padakkam k dina ethi athara madhyama palatha ran padakkam k ridee padakkam k ha lokada padakkam k dina etha
පුවත සැකවින් මෙසේය
puwatha sekawin meseya
ලු කියන්නෙ මම කෙල්ලෙක් නෙවෙයි නිසා
lu kiyanne mama kellek neweyi nisa
මාසික වැටුප රුපියල් ලක්ෂයකට ඉහළ සියල්ලන්ගෙන් ආදායම් බදු එකතු කිරීමට එරෙහිව කොළඹ සහ වෙනත් ප්රධාන නගරවල රජයේ සහ රාජ්ය සංස්ථා ක්ෂේත්රයේ විරෝධතා සංවිධානය වන්නේ පෞද්ගලික අංශයේද වෘත්තීය සමිතිවල සහාය ඇතිවය
masika wetupa rupiyal lakshayakata ihala siyallangen adayam badu ekathu kireemata erehiwa kolamba saha wenath pradhana nagarawala rajaye saha rajya sanstha kshethraye wirodhatha sanwidhanaya wanne paudgalika anshayeda wththeeya samithiwala sahaya ethiwaya
පූජිත් හේමසිරි යළි බන්ධනාගාරගත කෙරේ
pujith hemasiri yali bandhanagaragatha kere
එවා ප්රසිද්ධ නොකරන ලද්දේ එමගින් මෙම ප්රචණ්තත්වය පැතිර යෑමට තිබූ ඉඩ නිසා ය
ewa prasiddha nokarana ladde emagin mema prachanthathwaya pethira yemata thibu ida nisa ya
අධික උණුසුමෙන් ඉන්දියාවේ ක් මරුට
adhika unusumen indiyawe k maruta
මේවා ඔක්කෝම තමුන්නාන්සේලාගේ ජයග්රාහී මානසිකත්වය බිඳීන්න ගේන්නේ
mewa okkoma thamunnanselage jayagrahee manasikathwaya bindeenna genne
මන්ද යත් එම ව්යාපෘතිය සහ දෘෂ්ටිවාදය විවිධ ආණ්ඩු යටතේ කාලයක් තිස්සේ ගෙන ගිය රාජ්යයේ සහ රාජ්ය දෘෂ්ටිවාදයේම කොටසක් වන බැවිනි
manda yath ema wyapthiya saha dshtiwadaya wiwidha andu yatathe kalayak thisse gena giya rajyaye saha rajya dshtiwadayema kotasak wana bewini
ආණ්ඩුවට අවශ්ය රාජ්ය අධ්යාපනයට රටේ හිමිතැන අහිමි කර රට තුල බටහිර රජයන්ගේ නි්යාය පත්ර අනුව ඔවුන්ට අවශ්ය ලෙස ඔවුන්ගේ පෞද්ගලික උපාධි කඩ විවුර්ත කිරීමටයි
anduwata awashya rajya adhyapanayata rate himithena ahimi kara rata thula batahira rajayange niyaya pathra anuwa owunta awashya lesa owunge paudgalika upadhi kada wiwurtha kireematayi
එස්
es
වසරේ ගතවූ මාස කිහිපය තුළ ඩෙංගු රෝගයට ගොදුරු වීම හේතුවෙන් පුද්ගලයින් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ
wasare gathawu masa kihipaya thula dengu rogayata goduru weema hethuwen pudgalayin deneku jeewithakshayata pathwa thibe
කෘෂිකාර්මික මෙන් ම වතුකරයේ ජනතාව මුහුණ දී ඇති ගැටලු සඳහා කඩිනම් විසදුම් ලබා දිය යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ ප්රකාශ කරනවා
kshikarmika men ma wathukaraye janathawa muhuna dee ethi getalu sandaha kadinam wisadum laba diya yuthu bawa janadhipathi ranil wikramasinha prakasha karanawa
එහිදී වැඩිදුරටත් අදහස් පළ කරන ඇමතිවරයා එයා මහ ඇමති වුණාට පස්සේ බදුල්ල පැත්තේ ආවේ නැහැ
ehidee wediduratath adahas pala karana emathiwaraya eya maha emathi wunata passe badulla peththe awe nehe
මේ රට හදනකොට විශාල පංගුවක් තමයි අපේ රටේ කෘෂිකර්මාන්තය
me rata hadanakota wishala panguwak thamayi ape rate kshikarmanthaya
ජය ශ්රී මිය ගියේ සැප්තැම්බර් මස වන දා ය
jaya shree miya giye septhembar masa wana da ya
ඔබ මේ ඡායාරූපවලින් දකින පාලම් ඉංජිනේරුමය නව තාක්ෂණ ක්රමවේදයන් යටතේ ඉදිවී ඇත්තේ මාස කිනි
oba me chayarupawalin dakina palam injinerumaya nawa thakshana kramawedayan yatathe idiwee eththe masa kini
මට අද වෙනකම් කවදාවත් තරහකාරයෝ ඉඳලා නැහැ
mata ada wenakam kawadawath tharahakarayo indala nehe
ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ දී එය ලියාපදිංචි පක්ෂයක් වශයෙන් ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්රකාශයට පත් කෙරිණි
e anuwa me wasare janawari masaye dee eya liyapadinchi pakshayak washayen jathika methiwarana komishan sabhawa wisin prakashayata path kerini
ආණ්ඩුවේ ප්රධානීන්ට එරෙහි පැමිණිලි ගැන ඇස් ඇර නොබැලූ අවස්ථා ද ඇත
anduwe pradhaneenta erehi peminili gena es era nobelu awastha da etha
ලියුමක් ෆෝන් කවරයේ තිබෙනු දුටු බිරිය එය කියවා මචන් ෆෝන් එක හොඳට හදලා එවපන් රුපියල් ක් වැඩිපුර ඇති යැයි යනුවෙන් ලියාගෙන ගොස් ඉක්මනින් දුරකතනය හදාගෙන තිබේ සියල්ල හෙළිවූ බිරිය ඔහු සමග රණ්ඩුවී දරුවන් සමග සිය අම්මලාගේ ගෙදර ගොස් ඇති අතර සිය දුරකතන හදන මිතුරා හමුවීමට ගොස් දොස් පවරද්දි ඇයි මචන් හොඳට ෆෝන්එක හදන්න කියලා ලියුමක් ...
liyumak fon kawaraye thibenu dutu biriya eya kiyawa machan fon eka hondata hadala ewapan rupiyal k wedipura ethi yeyi yanuwen liyagena gos ikmanin durakathanaya hadagena thibe siyalla heliwu biriya ohu samaga randuwee daruwan samaga siya ammalage gedara gos ethi athara siya durakathana hadana mithura hamuweemata gos do...
අයියාගේ දියණියගේ මංගල උත්සව දිනය ළංවිය
ayiyage diyaniyage mangala uthsawa dinaya lanwiya
කෙසේ වෙතත් එළවළු මිල අඩුවනතුරු මුං ඇට පරිප්පු කව්පි වැනි ආදේශක ආහාරවලට යොමුවන ලෙසටයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු කිරීමේ ආයතනයේ අධ්යක්ෂ දුමින්ද ප්රියදර්ශන හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ
kese wethath elawalu mila aduwanathuru mun eta parippu kawpi weni adeshaka aharawalata yomuwana lesatayi hektar kobbekaduwa gowi katayuthu ha puhunu kireeme ayathanaye adhyaksha duminda priyadarshana hiru prawththi anshayata sandahan kale
දේවානම්පියතිස්ස රජතුමාගේ පටන් අපේ අවසාන රජතුමා දක්වාම බොහෝ රජවරු කැලණි විහාරය කෙරෙහි භක්තියෙන් කටයුතු කර ඇත
dewanampiyathissa rajathumage patan ape awasana rajathuma dakwama boho rajawaru kelani wiharaya kerehi bhakthiyen katayuthu kara etha
විශ්ව විද්යාලයේ උප කුලපති රත්නම් විග්නේෂ්වරන් මහතා සමඟ සාකච්ඡා පැවැත්වු කාලා පීඨයේ පාලන අධිකාරිය එම පීඨයේ තුන්වන සහ සිව්වන වසර කලා අංශය තාවකාලිකව වසාදැමීමට තීරණය කළේය
wishwa widyalaye upa kulapathi rathnam wigneshwaran mahatha samanga sakachcha pewethwu kala peetaye palana adhikariya ema peetaye thunwana saha siwwana wasara kala anshaya thawakalikawa wasademeemata theeranaya kaleya
දශකයේ ශ්රී ලංකාවේ දුර්වල ආර්ථික වර්ධනය සහ විරැකියාවට විසඳුමක් ලෙස රජය ඉඩම් බෙදා හැරීමට සහ වතු ජනසතු කිරීම සඳහා යොමු විය
dashakaye shree lankawe durwala arthika wardhanaya saha wirekiyawata wisandumak lesa rajaya idam beda hereemata saha wathu janasathu kireema sandaha yomu wiya
පොහොට්ටුවේ අපේක්ෂකයා මොන වගේද
pohottuwe apekshakaya mona wageda
එසේ නොවේ නම් මැතිවරණය අවසන්වීමෙන් පසුව සැප්තැම්බර් දිනෙන් පසුව උතුරු පළාත් සභාවේ ආණ්ඩුකාර ධූරය දැරීමට ඔහුට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැත
ese nowe nam methiwaranaya awasanweemen pasuwa septhembar dinen pasuwa uthuru palath sabhawe andukara dhuraya dereemata ohuta kisidu sadacharathmaka ayithiyak nometha
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අදාළ කමිටුව සඳහා පත් කළ හිටපු ආණ්ඩුකාර සාලිය මැතිව් සහ එක්සත් ජාතික පක්ෂයෙන් පත් කළ ජ්යෙෂ්ඨ නීතීඥ එස්
eksath janatha nidahas sandhanayen adala kamituwa sandaha path kala hitapu andukara saliya methiw saha eksath jathika pakshayen path kala jyeshta neetheegna es
දිවයිනේ බොහෝ ප්රදේශ වලවැසි හෝ ගිගුරුම් සහිත වැසි
diwayine boho pradesha walawesi ho gigurum sahitha wesi
අයි
ayi
මියගොස් ඇත්තේ මුල්ලිපතාන් ප්රදේශයේ පදිංචි හැවිරිදි පාසැල් ගුරුවරයෙක්
miyagos eththe mullipathan pradeshaye padinchi hewiridi pasel guruwarayek
අපට හැමදා හුරු වී ඇති ආකාරයට මෙම එකතුව තුළ ආධිපත්යයක් පිරිමින් සතුව පවතින්නට ඉඩ නොතබමින් අඩු හඬක් තිබුණා වූවත් ස්ත්රීන්ට තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට එය තුළ ඉඩ සැලසීම එමෙන්ම ඔවුන්ගේ අදහස් නොවැදගත් ලෙස සලකා ඉවත් නොකිරීමටත් වග බලා ගත යුතුය
apata hemada huru wee ethi akarayata mema ekathuwa thula adhipathyayak pirimin sathuwa pawathinnata ida nothabamin adu handak thibuna wuwath sthreenta thamange adahas idiripath kireemata eya thula ida selaseema emenma owunge adahas nowedagath lesa salaka iwath nokireematath waga bala gatha yuthuya
ඉන්දියාවට දෙවන ඉනිමේදී ජයග්රහණය සඳහා ලකුණු ක ඉලක්කයක් හිමිවූ අතර ඔවුන්ට සියලු ක්රීඩකයන් දැවී ලබා ගත හැකිවූයේ ලකුණු ක් පමණයි
indiyawata dewana inimedee jayagrahanaya sandaha lakunu ka ilakkayak himiwu athara owunta siyalu kreedakayan dewee laba gatha hekiwuye lakunu k pamanayi
මින්නේරිය පොලීසිය මේ පිළිබ ඳ පරීක්ෂණ පවත්වයි
minneriya poleesiya me piliba nda pareekshana pawathwayi
ජයග්රහණය ආර්ජන්ටිනා තරුණියට හිමිවිය මෙය මෙතෙක් ඉතාලි ජාතික මට්ටමින් රූ රැජින තරඟයකින් ශ්රීලාංකික තරුණියක් ලබාගත් ඉහලම ස්ථානයයි තරඟය පැවැත්වෙන අතරතුරදි නයෝමි පැවසුවේ මෙම තරඟය සඳහා ඉල්ලූම්පත්රය තමා වෙනුවෙන් අම්මා යොමුකල බවත්ඉදිරියේදි මෝස්තර නිරුපිකාවක් ලෙසත් ගෘහනිර්මාණ ශිල්පිනියක් වීමටත් බලාපොරොත්තු වන බවයි
jayagrahanaya arjantina tharuniyata himiwiya meya methek ithali jathika mattamin ru rejina tharangayakin shreelankika tharuniyak labagath ihalama sthanayayi tharangaya pewethwena atharathuradi nayomi pewasuwe mema tharangaya sandaha illumpathraya thama wenuwen amma yomukala bawathidiriyedi mosthara nirupikawak lesath g...
එදා නම් පම්කයාගේ පුක තැලුවා මිලර්
eda nam pamkayage puka theluwa milar
මේ නිසා අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් නිදහස් නොකරන ලෙසටයි විරෝධතාකරුවන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ
me nisa athadanguwata gath indeeya dheewarayin nidahas nokarana lesatayi wirodhathakaruwan baladharingen illa sitinne
මීට පෙර පාසල් දරුවන්ට දිවා ආහාර නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළද විවිධ විකල්ප ක්රමවේදයන්ට මාරුකරමින් අවසානයේදී මුළුමණින්ම නවතා දැමීමට කටයුතු කළ බවත් පාසල් නිල ඇඳුම් නොමිලේ ලබාදීමේ ව්යාපාතියේ ප්රමුඛ කරුණු හඳුනාගෙන පාසල් දරුවන්ට ප්රමිතියෙන් යුතු සුදුසු නිල ඇඳුම් රෙදි ලබාදීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට බල කර සියින බවත් මහින්ද ජයසිං...
meeta pera pasal daruwanta diwa ahara nomile labadeeme wedapiliwelada wiwidha wikalpa kramawedayanta marukaramin awasanayedee mulumaninma nawatha demeemata katayuthu kala bawath pasal nila endum nomile labadeeme wyapathiye pramuka karunu handunagena pasal daruwanta pramithiyen yuthu sudusu nila endum redi labadeemata k...
විශ්වවිද්යාලය භූමියේ කලින් පැවති ස්මාරකය අනවසර ඉදිකිරීමක් බව පවසා එය කඩා දැමුවේද උපකුලපතිවරයා ඇතුළු පරිපාලනය විසිනි
wishwawidyalaya bhumiye kalin pewathi smarakaya anawasara idikireemak bawa pawasa eya kada demuweda upakulapathiwaraya ethulu paripalanaya wisini
වී
wee
ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ අපි මෙම ක්රියාමාර්ගය පිළිබඳව අසත්ය මත ගොඩනැගීමට ඉඩ තබන්නේ නැහැ
e nisa janatha wimukthi peramune api mema kriyamargaya pilibandawa asathya matha godanegeemata ida thabanne nehe
එහි ශාලින්යා නමින් නපුරුම නපුරු චරිතයකට ඇය දායක වූවා
ehi shalinya namin napuruma napuru charithayakata eya dayaka wuwa
ගත වූ දෙදහස් පන්සිය වසර තුළ උත්කෘෂ්ටත්වයේ ශාන්ත භාවයත් යෝධ චෛතසික සාමයත් අත්කර දුන් ආගමේ අමිල සාරධර්ම සහ සදාතන සත්යයන් ගැන දේශනා කරන ඇතැමුන්ගේ සැබෑ ජීවිත බිරියන්ට අමානුෂිකව සළකන සහ නින්දනීය ජීවන ශෛලීන්ට නතුව ඇති බව කියැවේ
gatha wu dedahas pansiya wasara thula uthkshtathwaye shantha bhawayath yodha chaithasika samayath athkara dun agame amila saradharma saha sadathana sathyayan gena deshana karana ethemunge sebe jeewitha biriyanta amanushikawa salakana saha nindaneeya jeewana shaileenta nathuwa ethi bawa kiyewe
ඉවර කරගන්න බැරි වෙච්ච් කතාවක විරාම තියන විදිහක්
iwara karaganna beri wechch kathawaka wirama thiyana widihak
එසේ වුවා පමණක් නොව යහපාලන ආණ්ඩුව බලයට පැමිණියේ එම අපරාධ පිළිබද ප්රශ්ණය ඉදිරියට දමා ගෙන බව ද අමතක කරනු ලැබූවේ නින්දිත ලෙසය
ese wuwa pamanak nowa yahapalana anduwa balayata peminiye ema aparadha pilibada prashnaya idiriyata dama gena bawa da amathaka karanu lebuwe ninditha lesaya
මේ මුදල ලැබුණම මම මුලින්ම කළේ විදුලි බිල ගෙවන එක
me mudala lebunama mama mulinma kale widuli bila gewana eka
ප්රමාණයේ සුදු පැහැති පසුබිම සහිත ඡායාරූපයක ස්කෑන් කළ පිටපතක් අවශ්ය වේ
pramanaye sudu pehethi pasubima sahitha chayarupayaka sken kala pitapathak awashya we
අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගයේ පන්දුවාර යි පන්දු ක් ඉතිරිව තිබියදී තරගය නවතා දැමුණේ කොදෙව්වන්ගේ පරාජය තවත් දිනකට පමා කරමින්
ayahapath aloka thaththwaya hethuwen tharagaye panduwara yi pandu k ithiriwa thibiyadee tharagaya nawatha demune kodewwange parajaya thawath dinakata pama karamin
එහි නම සැබෑ මුහුණේ වෙස් මුහුණය අංග රචනා අත්පොත ය
ehi nama sebe muhune wes muhunaya anga rachana athpotha ya
ඉන්දියාවෙන් ඖෂධ ටොන් ක පරිත්යාගයක්
indiyawen aushadha ton ka parithyagayak
අලි නඩුවෙන් හිටපු මහේස්ත්රාත් තිලිණ ගමගේ නිදොස් කොට නිදහස් කරයි
ali naduwen hitapu mahesthrath thilina gamage nidos kota nidahas karayi
ජීවන වියදම අඩුකිරීම යහපාලනය ප්රජාතන්ත්රවාදය මාධ්යය නිදහස හා සමාජ සුභසිද්ධිය අද වන විට රට තුළ මුළුමනින්ම බිඳ වැටී ඇති බව අද උදෑසන ඒකාබද්ධ කාර්යාලයේ පැවති මාධ්යය හමුවක් අමතමින් ජගත් කුමාර මහතා කියා සිටියේය
jeewana wiyadama adukireema yahapalanaya prajathanthrawadaya madhyaya nidahasa ha samaja subhasiddhiya ada wana wita rata thula mulumaninma binda wetee ethi bawa ada udesana ekabaddha karyalaye pewathi madhyaya hamuwak amathamin jagath kumara mahatha kiya sitiyeya
ශ්රී ලංකාව සහ ඉන්දියාව වර්තමානය වන විට කඳුකර දෙමළ ප්රජාවගේ පුරවැසිභාවය පිළිබඳ ප්රශ්නය විසඳා ඇති බව සැබෑවකි
shree lankawa saha indiyawa warthamanaya wana wita kandukara demala prajawage purawesibhawaya pilibanda prashnaya wisanda ethi bawa sebewaki
මෙවන් පසුබිමක ලංකාවේ මේ දක්වා ක්රියාත්මක වූ බදු ව්යුහය රටට කෙතරම් යෝග්ය ද බදු ක්රමයෙහි කරනු ලබන වෙනස්කම් ලාංකික සමාජ හා ආර්ථික ක්රමයට කවරාකාරයෙන් බලපා ඇත්ද වර්තමානයේ වරින් වර කරනු ලබන බදු සංශෝධන හේතුවෙන් ඇති කරනු ලබන සමාජ හා ආර්ථික ගැටලු කවරේද රටට වඩාත් හිතකර ආකාරයට බදු ව්යුහයක් ගොඩනැගීමට නම් අනුගමනය කළ යුතු ක්රියාමාර්...
mewan pasubimaka lankawe me dakwa kriyathmaka wu badu wyuhaya ratata ketharam yogya da badu kramayehi karanu labana wenaskam lankika samaja ha arthika kramayata kawarakarayen balapa ethda warthamanaye warin wara karanu labana badu sanshodhana hethuwen ethi karanu labana samaja ha arthika getalu kawareda ratata wadath h...
ලොකු අක්කා ඇවිල්ලා එයාලාව එක් කරගෙන ගියා කියලා ලියුමක් එවලා තිබ්බා
loku akka ewilla eyalawa ek karagena giya kiyala liyumak ewala thibba
දෝෂය අනීතික අගය
doshaya aneethika agaya
අවසානයෙහි ඊයේ දිනයේදී කොමිසමේ ලේකම්වරිය අධිකරණයට බාරවූ අතර ඇය සඳහන් කර තිබුණේ තමන් අධිකරණයට නොපැමිණියේ කොමිසමේ කොමසාරිස්වරුන් විසින් තමන්ට දුන් උපදෙස් අනුව බවත් කොමිසම ජනාධිපතිවරයාගේ අධිකාරී බලය නියෝජනය කරන නිසා අධිකරණ නියෝග පිළිගත යුතු නොමැති බව ඔවුන් තමන්ට පැවසූ බවත් ය
awasanayehi eeye dinayedee komisame lekamwariya adhikaranayata barawu athara eya sandahan kara thibune thaman adhikaranayata nopeminiye komisame komasariswarun wisin thamanta dun upades anuwa bawath komisama janadhipathiwarayage adhikaree balaya niyojanaya karana nisa adhikarana niyoga piligatha yuthu nomethi bawa owun...
ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු නව දෙනෙකු අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ
jayasundara yana mahathwarun ethulu nawa deneku adala pethsame waga uththarakaruwan lesa nam kara thibe
පෝට් සිටි පනතින් නීති දෙකක් රටවල් දෙකක් හැදෙනවා ජාතික ජන බලවේගය
pot siti panathin neethi dekak ratawal dekak hedenawa jathika jana balawegaya
අකුරණ අසාර් විද්යාලය අවසන් පුර්ව වටයට එයි
akurana asar widyalaya awasan purwa watayata eyi
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ සඳහන් පරිදි ඔහුට එරෙහි චෝදනා මෙතෙක් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකොට නොමැති බැවින් ඔහු තවමත් නිර්දෝෂී තැනැත්තකු බව විනිසුරු පැවසීය
andukrama wyawasthawe sandahan paridi ohuta erehi chodana methek sadharana sekayakin thorawa oppukota nomethi bewin ohu thawamath nirdoshee theneththaku bawa winisuru pewaseeya