Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ඒ නිසා අපි ඒ පිළිබඳව සලකලා බලලා තමා කටයුතු කරන්නෙ | e nisa api e pilibandawa salakala balala thama katayuthu karanne |
එමෙන්ම සාදයේ දර්ශන මෙලෙස ප්රසිද්ධියට පත්වීම ගැන තමන් කලකිරෙන බව කියා සිටින අගමැතිනි සානා කියා සිටින්නේ තමාගේ පෞද්ගලික වීඩියෝවක් මෙලෙස සමාජගත කරමින් චෝදනා එල්ල කිරීම යුක්තිසහගත නොවන බවයි | emenma sadaye darshana melesa prasiddhiyata pathweema gena thaman kalakirena bawa kiya sitina agamethini sana kiya sitinne thamage paudgalika weediyowak melesa samajagatha karamin chodana ella kireema yukthisahagatha nowana bawayi |
අනුරාධපුර මහ නගර සභාවටත් නැගෙනහිර නුවර ගම් පළාත ප්රාදේශීය සභාවටත් අධිකරණ නියෝගයක් | anuradhapura maha nagara sabhawatath negenahira nuwara gam palatha pradesheeya sabhawatath adhikarana niyogayak |
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් කලකිරීමෙන් සිටින බවද කියති | anduwe methi emethiwarun pirisak kalakireemen sitina bawada kiyathi |
ජනවාරි මාසයේ සිට ලබාදීමට නියමිතව තිබූ මේ දීමනාවත් ආණ්ඩුව නතර කර දැම්මා | janawari masaye sita labadeemata niyamithawa thibu me deemanawath anduwa nathara kara demma |
අපට රට ලෝකය වෙනස් කළ නොහැකි වුවත් ඒ සඳහා සිතන්න ජනතාවට ඇරැයුම් කර තිබෙනවා | apata rata lokaya wenas kala noheki wuwath e sandaha sithanna janathawata ereyum kara thibenawa |
ඔවුන් සාමාන්යයෙන් ශ්රී ලංකාවේ වියළි කලාපයේ වර්ෂය මුළුල්ලේම ජීවත්වන නේවාසික පක්ෂීන් | owun samanyayen shree lankawe wiyali kalapaye warshaya mulullema jeewathwana newasika paksheen |
අන්තර්ජාතික ක්රිකට් වර්ෂය වෙනුවෙන් අධි ශ්රේණියට ඇතුළත් කරනු ලැබූ දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලට ශ්රී ලංකාව නියෝජනය කරමින් උනන්දුවා යන අන්වර්ථ නාමයෙන් ක්රිකට් ක්ෂේත්රයේ සියලු දෙනා ආමන්ත්රණය කළ කුමාර් ධර්මසේන ඇතුළත් වී සිටී | antharjathika krikat warshaya wenuwen adhi shreniyata ethulath karanu lebu denekugen yuth winisuru madullata shree lankawa niyojanaya karamin unanduwa yana anwartha namayen krikat kshethraye siyalu dena amanthranaya kala kumar dharmasena ethulath wee sitee |
සෑම තනතුරකට ම අවශ්ය සුදුසුකම දැනුම කුසලතා අවශ්යතාවන් තීන්දු කර ලේඛනගත කර ප්රසිද්ධ කර ඇත | sema thanathurakata ma awashya sudusukama denuma kusalatha awashyathawan theendu kara lekanagatha kara prasiddha kara etha |
එනිසා ඔහු සතුරා ඉදිරියේ සටනක නියැලූණු ගරිල්ලා භටයෙකු වී සිටි මොහොතේත් ඔහු ළඟට පැමිණි අසනීපයෙන් පෙළුණු ගොවීනට නොපමාව ප්රතිකාර කළා | enisa ohu sathura idiriye satanaka niyelunu garilla bhatayeku wee siti mohotheth ohu langata pemini asaneepayen pelunu goweenata nopamawa prathikara kala |
තඹුත්තේගම නගරයේ පැවති විරෝධතාවයට මුල් වූ රාජාංගනය පානීය ජල ව්යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා | thambuththegama nagaraye pewathi wirodhathawayata mul wu rajanganaya paneeya jala wyapthiya thawakalikawa athhituweemata theeranaya kara thibenawa |
බඩ සුද්ධ වුණත් ඇත්ත කතාව ඒකයි | bada suddha wunath eththa kathawa ekayi |
යුද හමුදා මාධ්ය ප්රකාශක බ්රිගේඩියර් රෝෂාන් සෙනෙවිරත්න මහතා ප්රකාශ කළේ මේ වන විට අදාළ හමුදා නිළධාරියාට යුද හමුදා රෝහලේ සහ කොළඹ අක්ෂි රෝහලේ විශේෂ වෛද්යවරුන්ගේ උපදෙස් මත ප්රතිකාර සිදු කෙරෙන බවයි | yuda hamuda madhya prakashaka brigediyar roshan senewirathna mahatha prakasha kale me wana wita adala hamuda niladhariyata yuda hamuda rohale saha kolamba akshi rohale wishesha waidyawarunge upades matha prathikara sidu kerena bawayi |
නැටුම වෙනස් වුණා | netuma wenas wuna |
ඇතැම් සංචාරක ප්රදේශවල පූජා භූමිවල හා නාගරික ප්රදේශවල වැසිකිළි හදිසි අවශ්යතාවකටවත් යා නොහැකි ලෙස ජරාවාස වී ඇතැයිද රාජ්ය අමාත්ය රොෂාන් රණසිංහ මහතා පැවසීය | ethem sancharaka pradeshawala puja bhumiwala ha nagarika pradeshawala wesikili hadisi awashyathawakatawath ya noheki lesa jarawasa wee etheyida rajya amathya roshan ranasinha mahatha pewaseeya |
මගේ ස්වාමියාගේ දේශපාලන කටයුතු වලට සහයෝගය දීම නිසා මාවත් මේ වට පටලවලා තියෙනවා | mage swamiyage deshapalana katayuthu walata sahayogaya deema nisa mawath me wata patalawala thiyenawa |
ගම්පහ කොට්ඨාස භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ සහකාර පොලිස් අධිකාරී ගම්පහ තුසිත කුමාර යන මහතුන්ගේ අධීක්ෂණය යටතේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චි මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන වික්රමසිංහ උදයශාන්ත පොලිස් සැරයන්වරුන් වන පුෂ්පානන්ද සෙනෙවිරත්න ධනපාල ප... | gampaha kottasa bhara jyeshta polis adhikaree jagath rohana sahakara polis adhikaree gampaha thusitha kumara yana mahathunge adheekshanaya yatathe gampaha kottasa aparadha wimarshana karyanshaye sthanadhipathi pradhana polis pareekshaka kosala liyanarachchi mahathage meheyaweemen upa polis pareekshakawarun wana wikrama... |
ජේ | je |
පණ්ඩිත් විමල් අබයසුන්දර පණ්ඩිත් ඩබ්ලිව් | pandith wimal abayasundara pandith dabliw |
පී | pee |
එහිදී අදහස් දැක්වූ මන්ත්රීවරයා මෙසේ ද කියා සිටියේය | ehidee adahas dekwu manthreewaraya mese da kiya sitiyeya |
කොටියට හෝ කාට හෝ විරුද්ධ වු ඕනෑම යුද්ධයක් මානවයාට සහ මාණූෂියත්වයට විරුද්ධ වේ | kotiyata ho kata ho wiruddha wu onema yuddhayak manawayata saha manushiyathwayata wiruddha we |
යහපාලනය පහළට සීනි මිල ඉහළට | yahapalanaya pahalata seeni mila ihalata |
මොකද මයික් එකේ මම කලින් සින්දු කියල තිබුණේ නැහැ | mokada mayik eke mama kalin sindu kiyala thibune nehe |
පෞද්ගලික බස් වර්ජනය පැවති පසුගිය දෙවනදා මීගමුව ගල්කන්ද දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් පැවති විරෝධතාව පිළිබඳ පොලීසිය සිදුකරන පරීක්ෂණ පක්ෂග්රාහී බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය චෝදනා කළා | paudgalika bas warjanaya pewathi pasugiya dewanada meegamuwa galkanda dumriya haras margaya awahira karamin pewathi wirodhathawa pilibanda poleesiya sidukarana pareekshana pakshagrahee bawata lanka paudgalika bas himiyange sangamaya chodana kala |
මේ දිනවල බොහෝ දේවල් ඔහුව ටිකක් සතුටු කරාවි | me dinawala boho dewal ohuwa tikak sathutu karawi |
යථාර්ථය විනිවිදිය හැකි මායාරූපී භාව ප්රකාශනයන් වෙයි | yatharthaya winiwidiya heki mayarupee bhawa prakashanayan weyi |
උසස් පෙළ දක්වා අධ්යාපනය ලැබූ රැකියා විරහිත තරුණ ප්රජාව මෙලෙස පුහුණු ව්යාපෘති සහකරුවන් ලෙස බඳවා ගැනීමට නියමිතයි | usas pela dakwa adhyapanaya lebu rekiya wirahitha tharuna prajawa melesa puhunu wyapthi sahakaruwan lesa bandawa geneemata niyamithayi |
ඉන් අනතුරුව පිරිස ගාල්ල එජාප දිස්ත්රික් කාර්යාලයට පැමිණියහ | in anathuruwa pirisa galla ejapa disthrik karyalayata peminiyaha |
එහිදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් අදාල ස්ථානයට ලගාවන විටම එම නිවස දෙසින් වෙඩි ප්රහාරයක් එල්ල වී ඇති අතර ඒ අවස්ථාවේදී විශේෂ කාර්ය බළකා නිළධාරීන් ද ප්රතිප්රහාර එල්ල කර ඇති බවත් එහිදී ටී වර්ගයේ ගිනි අවියක් අතැතිව සිටි එක් අයකු වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා සිටියදී තවත් අයකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබමින්... | ehidee polis wishesha karya balakaye niladhareen adala sthanayata lagawana witama ema niwasa desin wedi praharayak ella wee ethi athara e awasthawedee wishesha karya balaka niladhareen da prathiprahara ella kara ethi bawath ehidee tee wargaye gini awiyak athethiwa siti ek ayaku wedi wedeemen barapathala thuwala laba si... |
ඔහුගේ වැඩිමහල් සහෝදරියක් වන ජානකී දී ඉන්දියාව වෙත යාමට තීරණය කළේ ඇයගේ සැමියාගේ ඥාතීන්ට ශ්රී ලංකාව තුළ පුරවැසිභාවය අහිමි වූ නිසාය | ohuge wedimahal sahodariyak wana janakee dee indiyawa wetha yamata theeranaya kale eyage semiyage gnatheenta shree lankawa thula purawesibhawaya ahimi wu nisaya |
එස් | es |
රඹුක්කන ප්රාදේශීය සභාවේ සැප්තැම්බර් මස මහ සභා රැස්වීම පිළිබඳ වාර්තාවේ සඳහන් කරුණක් සභාව තුළඳී සාකච්ඡාවට බදුන් නොවූ බවත් ඒ පිළිබඳව විවිධ අවස්ථාවල දී රඹුක්කන ප්රාදේශීය සභා සභාපතිට දැන්වූ නමුදු එම කරුණ නිවරදි කිරීම වෙනුවට ඒකමතිකව සම්මත වූ බව පවසා වාර්තාවට ඇතුළත් කර ඇති බවත් සමන්ත රණසිංහ මහතා පවසයි | rambukkana pradesheeya sabhawe septhembar masa maha sabha resweema pilibanda warthawe sandahan karunak sabhawa thulandee sakachchawata badun nowu bawath e pilibandawa wiwidha awasthawala dee rambukkana pradesheeya sabha sabhapathita denwu namudu ema karuna niwaradi kireema wenuwata ekamathikawa sammatha wu bawa pawasa ... |
ජේ | je |
සතුටු වුනේ තව දුරටත් කාගෙ උනත් අම්ම කෙනෙක්ට ඒ දවසෙන් පස්සෙ ගින්දර උහුලන්න වෙන්නෙ නෑ කියලා හිතෙද්දි | sathutu wune thawa duratath kage unath amma kenekta e dawasen passe gindara uhulanna wenne ne kiyala hitheddi |
එහෙත් ඔහු සඳහන් කරන ඕනෑම දියුණු රටකින් ජර්මනිය ප්රංශය ඇමරිකාව සහ එක්සත් රාජධානිය මෙවැනි මර්දනීය කරුණු අඩංගු පනතක් පෙන්වා දෙන ලෙස ඔහුට කිව යුතුව තිබේ | eheth ohu sandahan karana onema diyunu ratakin jarmaniya pranshaya emarikawa saha eksath rajadhaniya meweni mardaneeya karunu adangu panathak penwa dena lesa ohuta kiwa yuthuwa thibe |
එමෙන්ම තරගයට තවත් අතිරේක දිනයක් ලෙස වැනිදා ද එක්කර ඇත්තේ වර්ෂාවෙන් හෝ බාහිර බාධකයක් හේතුවෙන් නියමිත පන්දුවාර තරගයේ පළමු දින තුළදී සම්පූර්ණ කිරීමට නොහැකි වුවහොත් යන උපකල්පනය මතය | emenma tharagayata thawath athireka dinayak lesa wenida da ekkara eththe warshawen ho bahira badhakayak hethuwen niyamitha panduwara tharagaye palamu dina thuladee sampurna kireemata noheki wuwahoth yana upakalpanaya mathaya |
මේ දිනවල ඔබ ඉතා ආසාවෙන් නරඹන ප්රේම දඩයම ටෙලි නාට්යයේ ශිවන්යාගේ චරිතයට හඬ කවන්නෙත් පූර්ණිමා | me dinawala oba itha asawen narambana prema dadayama teli natyaye shiwanyage charithayata handa kawanneth purnima |
ඒ නිසා පළමුව සිදු කරගත යුත්තේ ඉදිරියේ ඇති ප්රශ්නය නිශ්චිත ලෙස තෝරා බේරා ගැනීමය | e nisa palamuwa sidu karagatha yuththe idiriye ethi prashnaya nishchitha lesa thora bera geneemaya |
රුපියල් ක් හොඳටම ඇති | rupiyal k hondatama ethi |
උඩුවේ ධම්මාලෝක හිමිට විදේශගත වෙන්න අවසර | uduwe dhammaloka himita wideshagatha wenna awasara |
නැගෙනහිර කොළඹ අධිකරණ වෛද්ය නිලධාරි කාර්යාලය නිකුත් කල මෙම මරණ පරීක්ෂණ වාර්තාවට අනුව පශ්චාත් මරණ පරීක්ෂණය නොවැම්බර් වැනිදා සිදුකර රවින්ද්රන්ට කොවිඩ් ආසාධිත බව හඳුනාගෙන තිබේ | negenahira kolamba adhikarana waidya niladhari karyalaya nikuth kala mema marana pareekshana warthawata anuwa pashchath marana pareekshanaya nowembar wenida sidukara rawindranta kowid asadhitha bawa handunagena thibe |
මෙම සංවේදී සිදුවිම නම් චිත්රපටයක් ලෙස පසුව නිර්මාණය විය | mema sanwedee siduwima nam chithrapatayak lesa pasuwa nirmanaya wiya |
වත්මන් ආණ්ඩුවේ සංකීර්ණත්වය දෙස බලන විට ප්රතිසංස්කරණ ක්රියාවලියේ ගැම්ම හිතුවාට වඩා කොහොමත් දීර්ඝ කාලයක් ගන්නා හිතුවාට වඩා දුෂ්කර කාර්යයකි | wathman anduwe sankeernathwaya desa balana wita prathisanskarana kriyawaliye gemma hithuwata wada kohomath deergha kalayak ganna hithuwata wada dushkara karyayaki |
එදින සිට පූර්ව අනුමැතියකින් තොරව නිලධාරින්ට බැහැර යාම ඔහු විසින් තහනම් කරනු ලැබීය | edina sita purwa anumethiyakin thorawa niladharinta behera yama ohu wisin thahanam karanu lebeeya |
ගංවතුර ගැලුවත් ජලාශ හිඳේ | ganwathura geluwath jalasha hinde |
ඊයේ දින වෛද්ය පීඨ සිසු සිසුවියන් විසින් දියත් කළ සාමකාමී විරෝධතාවයට එල්ල කළ පොලිස් ප්රහාරට සිය අප්රසාදය ප්රකාශ කරමින් කොළඹ වෛද්ය පීඨ ආචර්ය සංගමය මාධ්ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ | eeye dina waidya peeta sisu sisuwiyan wisin diyath kala samakamee wirodhathawayata ella kala polis praharata siya aprasadaya prakasha karamin kolamba waidya peeta acharya sangamaya madhya wetha niwedanayak nikuth kara thibe |
එය එසේ උවහොත් නාසා ආයතනය කළ පරීක්ෂනවලදී හමුවූ තුන්වන පුදුමය මෙය බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ | eya ese uwahoth nasa ayathanaya kala pareekshanawaladee hamuwu thunwana pudumaya meya bawayi wides wartha penwa denne |
අනික තරුණ කාලයේ දී විලාසිතා කරන්න ඕනේ | anika tharuna kalaye dee wilasitha karanna one |
බුෂ් සහ ඩොනල්ඞ් ට්රම්ප් යන ඇමෙරිකාවේ ජනාධිපතිවරුන් මෙහි සාමාජිකයන් වූහ | bush saha donaln tramp yana emerikawe janadhipathiwarun mehi samajikayan wuha |
ජාතික හෙළ උරුමය ජනපති සමඟ සාකච්ඡාවක් | jathika hela urumaya janapathi samanga sakachchawak |
රාමා සීතා රාවණා අද රාත්රී ට | rama seetha rawana ada rathree ta |
එමෙන්ම ජාත්යන්තර මූල්ය අරමුදලේ කාර්ය මණ්ඩල ගිවිසුමට එහි මාණ්ඩලික අනුමැතිය ද ලබාගැනීමට අවශ්ය බැවින් ඉදිරියේ දී එම අනුමැතිය ලැබුණු පසු ගිවිසුම පිලිබඳව අමාත්ය මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම්දී ඇති බව ද කතානායකවරයා එහි දී කියා සිටියා | emenma jathyanthara mulya aramudale karya mandala giwisumata ehi mandalika anumethiya da labageneemata awashya bewin idiriye dee ema anumethiya lebunu pasu giwisuma pilibandawa amathya mandalaya denuwath kireemata katayuthu karana bawa janadhipathiwaraya wediduratath denumdee ethi bawa da kathanayakawaraya ehi dee kiya... |
ඒම ගැටුමින් රැඳවියන් පිරිසක් මියගියා ඔවුන් කොවිඩ් මාර්ගෝපදේශ හා රෙගුලාසි යටතේ ආදාහනය කරන්න උත්සාහ කලත් වත්තල මහේස්ත්රාත් අධිකරණය නියෝගයක් නිකුත් කලා ඒම සිරුරු ආරක්ෂිතව වළලා දමන්න | ema getumin rendawiyan pirisak miyagiya owun kowid margopadesha ha regulasi yatathe adahanaya karanna uthsaha kalath waththala mahesthrath adhikaranaya niyogayak nikuth kala ema siruru arakshithawa walala damanna |
අපේ සංචාරක කර්මාන්තයට අවුරුදු ගණනක් තිස්සේ පවතින අපලයක් තිබේ | ape sancharaka karmanthayata awurudu gananak thisse pawathina apalayak thibe |
පාප්පාත්තිට සහ සිවපාක්කියම්ට ඉන්දීය පුරවැසිභාවය ලබා ගැනීමට ඔවුන් වෙත සිංහල මැර කණ්ඩායම් මඟින් එල්ල වූ හිරිහැර බලපෑවේය | pappaththita saha siwapakkiyamta indeeya purawesibhawaya laba geneemata owun wetha sinhala mera kandayam mangin ella wu hirihera balapeweya |
මෙහිදී තමන්කඩුව සහ සේවාගම ගොවිජන කොට්ඨාසවල ගොවීන් ක් සඳහා බිත්තර වී බුසලක් සඳහා රු | mehidee thamankaduwa saha sewagama gowijana kottasawala goween k sandaha biththara wee busalak sandaha ru |
ත් වසරක් හිරේ සිටි නෙල්සන් මැන්ඩෙලාදකුණු අප්රිකාවේ අති බහුතරයක් වූ කළු ජාතිකයන්ගේ නිදහස හා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කර සුදු ජාතික පාලකයන්ගේ ක්රෝධයට වෛරයට හා විරෝධයට පාත්ර වූ නෙල්සන් මැන්ඩෙලාට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් නියම වූයේ වසරේදීය | th wasarak hire siti nelsan mendeladakunu aprikawe athi bahutharayak wu kalu jathikayange nidahasa ha ayithiwasikam wenuwen satan kara sudu jathika palakayange krodhayata wairayata ha wirodhayata pathra wu nelsan mendelata jeewithanthaya thek sira danduwam niyama wuye wasaredeeya |
ක්රීඩා ඇමතිගේ හොර චෙක්වලට අත්සන් නොකර සටන් කළේ එහෙමයි | kreeda emathige hora chekwalata athsan nokara satan kale ehemayi |
කෝටි ක් ණය ගන්න යෝජනා කර තිබෙනවා | koti k naya ganna yojana kara thibenawa |
අප කළ විමසීමකදී පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මේ බව තහවුරු කළා | apa kala wimaseemakadee polis madhya prakashaka jyeshta polis adhikari nihal thalduwa me bawa thahawuru kala |
පමණ දක්වා ඉහළ යා හැක | pamana dakwa ihala ya heka |
ඒ අතරින් සමනළුන් වර්ග ක් පමණ රට තුළ සංක්රමණය වනවා | e atharin samanalun warga k pamana rata thula sankramanaya wanawa |
ඉන්දියාවේ වර්තමාන පාලන බලය හොබවන භාරතීය ජනතා පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද කෝවින්ද් මහතා ක සංයුක්ත වටිනාකමකින් යුත් ඡුන්ද ක් ලබා ගත් අතර විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද කුමාර් මහත්මිය ලබා ගත්තේ ක සංයුක්ත වටිනාකමකින් යුත් ඡන්ද ක් පමණි | indiyawe warthamana palana balaya hobawana bharatheeya janatha pakshaya wisin idiripath karana lada kowind mahatha ka sanyuktha watinakamakin yuth chunda k laba gath athara wipakshaya wisin idiripath karana lada kumar mahathmiya laba gaththe ka sanyuktha watinakamakin yuth chanda k pamani |
දැන් වැනිදායින් පස්සෙ හොරු කණ්ඩායම් දෙකම එකතු වෙලා හොරුන්ගෙ ජාතික ආණ්ඩුවක් හැදෙනවා | den wenidayin passe horu kandayam dekama ekathu wela horunge jathika anduwak hedenawa |
එපමණක් නොව අහමඞ් ඒ වනවිටත් වෙලේ සුදාගේ විශ්වාසවන්තයාව සිට ඇත | epamanak nowa ahaman e wanawitath wele sudage wishwasawanthayawa sita etha |
මේකට අද හෙට විසඳුමක් ලැබෙන පාටක් නෑ | mekata ada heta wisandumak lebena patak ne |
එමෙන්ම මින් ඉදිරියට කලහකාරී හැසිරීම්වල නිරත නොවන ලෙස චාමිකට දැඩි ලෙස අවවාද කළ යුතු බවටත් අදාළ කමිටුව ශ්රී ලංකා ක්රිකට් විධායක කමිටුවට දන්වා තිබෙන බව එම නිවේදනයේ දැක්වෙයි | emenma min idiriyata kalahakaree hesireemwala niratha nowana lesa chamikata dedi lesa awawada kala yuthu bawatath adala kamituwa shree lanka krikat widhayaka kamituwata danwa thibena bawa ema niwedanaye dekweyi |
එම වාර්තාව පෙන්වා දෙන ආකාරයට සෙනේට් සභාවක් පිහිටුවීමේ අරමුණු කිහිපයකි | ema warthawa penwa dena akarayata senet sabhawak pihituweeme aramunu kihipayaki |
ඔසුසල් වායුසමීකරණය කර තිබීම අනිවාර්ය බව සෞඛ්ය අමාත්යවරයා ඝෝෂාවක් නැගූවද එවැන්නක් ක්රියාත්මක නොවේ | osusal wayusameekaranaya kara thibeema aniwarya bawa saukya amathyawaraya ghoshawak neguwada ewennak kriyathmaka nowe |
අර්ජුන රණතුංග වරක් ප්රකාශ කර තිබුණේ මම මොන පක්ෂයෙන් ඉල්ලුවත් දිනනවා | arjuna ranathunga warak prakasha kara thibune mama mona pakshayen illuwath dinanawa |
අත්අඩංගුවට ගත් මන්ත්රීවරියගේ වයස අවුරුදු ක් වන අතර සහෝදරියගේ වයස අවුරුදු ක් | athadanguwata gath manthreewariyage wayasa awurudu k wana athara sahodariyage wayasa awurudu k |
කොළඹ විජේරාමහි පිහිටි නිල නිවසට ගොස් තමන් විසිවැනි සංශා්ධනයට විරෝධය දක්වන බව ප්රකාශ කළහ | kolamba wijeramahi pihiti nila niwasata gos thaman wisiweni sanshadhanayata wirodhaya dakwana bawa prakasha kalaha |
ගැහැණු ඇඟකට පුළුවන් මිනිහෙක්ව පිස්සු වට්ටන්න | gehenu engakata puluwan minihekwa pissu wattanna |
නැවත ජ්යෙෂ්ට ක්රීඩකයන් පිරිසක්ද එක වීම නිසාත් හොඳ නවකයන්ගෙන් සමන්විත වීම නිසාත් සමබර කණ්ඩායමක් ලැබී ඇති ඔහු කියා සිටියා | newatha jyeshta kreedakayan pirisakda eka weema nisath honda nawakayangen samanwitha weema nisath samabara kandayamak lebee ethi ohu kiya sitiya |
වනාන්තර එළි කිරීම්වලින් සිව්වන ස්ථානය ගන්නේ අනවසර වගාවන් සඳහා හේන් එළිකිරීම් යැයි කී විතානගේ මහතා මෙසේ ඉඩම් එලි පෙහෙළි කිරිම රටට බරපතල හානි ගෙන දෙන්නේ යැයි ද කීය | wananthara eli kireemwalin siwwana sthanaya ganne anawasara wagawan sandaha hen elikireem yeyi kee withanage mahatha mese idam eli peheli kirima ratata barapathala hani gena denne yeyi da keeya |
ගිහාන් හිනාවෙලා ඇඹරෙන්න ගත්තා | gihan hinawela embarenna gaththa |
මෙවැනි ජාතික වැදගත්කමක් සහිත ආයතනයක් සඳහා නිලවරණයක් පැවැත්වීම වැදගත් යැයි පෙන්වා දෙන ශ්රේෂ්ඨාධිකරණය ඒ සඳහා සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර නිලවරණයක් පැවැත්වීමට හැකි පරිසරයක් සකසා ගන්නා ලෙස නීතීපතිවරයාට උපදෙස් ලබා දී ඇත | meweni jathika wedagathkamak sahitha ayathanayak sandaha nilawaranayak pewethweema wedagath yeyi penwa dena shreshtadhikaranaya e sandaha siyalu parshawa samanga sakachcha kara nilawaranayak pewethweemata heki parisarayak sakasa ganna lesa neetheepathiwarayata upades laba dee etha |
සාදය මාරයි දැන්සල්ලි හමාරයි | sadaya marayi densalli hamarayi |
ප්රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් ලබන සතියේ විශේෂ ප්රකාශයක් සිදුකිරිමට නියමිතව තිබෙන බව විදෙස් මාධ්ය වාර්තා කළා | pransha janadhipathi emmanuwel mekron labana sathiye wishesha prakashayak sidukirimata niyamithawa thibena bawa wides madhya wartha kala |
අත් අඩංගුවවට ගත් සැකකරුවන් හෙට කැබිතිගොල්ලෑව මහෙස්ත්රාත් අධිකරණයටඉදිරිපත් කිරීමට නියමිතය | ath adanguwawata gath sekakaruwan heta kebithigollewa mahesthrath adhikaranayataidiripath kireemata niyamithaya |
එමෙන්ම ත්රිකුණාමලයේ සිට මඩකලපුව පොතුවිල් හරහා හම්බන්තොට දක්වා මෙන්ම කන්කසන්තුරේ සිට මන්නාරම පුත්තලම හරහා කොළඹ දක්වා මුහුදු ප්රදේශ රළු විය හැකි බව ද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා | emenma thrikunamalaye sita madakalapuwa pothuwil haraha hambanthota dakwa menma kankasanthure sita mannarama puththalama haraha kolamba dakwa muhudu pradesha ralu wiya heki bawa da kalaguna widya departhamenthuwa wediduratath sandahan kala |
අයුරුයි | ayuruyi |
පව් ඉතිම් | paw ithim |
ඊයේ මනිසා පළාතේ සොමාහි පිහිටි මෙම පතලෙහි විදුලි කාන්දුවක් හේතුවෙන් පිපිරීමක් සිදුවන විට කම්කරුවෝ ක් සේවය කරමින් සිටියහ | eeye manisa palathe somahi pihiti mema pathalehi widuli kanduwak hethuwen pipireemak siduwana wita kamkaruwo k sewaya karamin sitiyaha |
ඒ අහිංසකයන් මොනතරම් අමාරුවෙන්ද ජිවත් වෙන්නේ කියලා මේ රට සිට ගිහින් දස අතේ යුරෝ විසි කරන අපේ මිනිස්සු දන්නේ නැහැ | e ahinsakayan monatharam amaruwenda jiwath wenne kiyala me rata sita gihin dasa athe yuro wisi karana ape minissu danne nehe |
මෙම සංසිද්ධිය මහ දේශපාලනයේ ආඛ්යාන අතර ඉතා කුඩා අංශුවක් වුව ද වාමාංශික ප්රගතිශීලී යැයි කියා ගත් සමාජ ධාරාව සතු වූ මානව වගකීම ජාතිවාදයට තල්ලු කර අන්තිම දෙමලා ද කොටියා කොට නැසිම දක්වා රාජ්ය උසිගන්වමින් සිටි දේශපාලනික සංස්කෘතියේ අතුරු නියත සංසිද්ධියක් වන්නා සේම න්යායික නිද්රාවෙන් හා ගෝත්රික ප්රගතිශීලි විඥ්ඥාණයෙන් යුතු වූ ද... | mema sansiddhiya maha deshapalanaye akyana athara itha kuda anshuwak wuwa da wamanshika pragathisheelee yeyi kiya gath samaja dharawa sathu wu manawa wagakeema jathiwadayata thallu kara anthima demala da kotiya kota nesima dakwa rajya usiganwamin siti deshapalanika sanskthiye athuru niyatha sansiddhiyak wanna sema nyay... |
නමුත් දැන් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ මහජන බැංකුව විකිණුවහොත් ඔවුන්ගේ පාලනයක් යටතේ එය ජනසතු කරන බවය | namuth den mahinda rajapaksha wipaksha nayakawaraya sandahan kara eththe mahajana benkuwa wikinuwahoth owunge palanayak yatathe eya janasathu karana bawaya |
මීට පෙර ආණ්ඩුක්රම ව්යවස්ථා දෙකක් නිර්මාණය කළා | meeta pera andukrama wyawastha dekak nirmanaya kala |
පුදුමයක්නේ එහෙම කතාබහක්වත් තිබිලා නැද්ද | pudumayakne ehema kathabahakwath thibila nedda |
පුරවැසි සංවිධාන යෝජනාවලියට අත්සන් තැබේ | purawesi sanwidhana yojanawaliyata athsan thebe |
යොහාන් භාසුර ශ්රී ලංකා දකුණු වෙරළට ඔබ්බෙන් මුහුදේදී දේශීය බෝට්ටුවක තිබී හෙරොයින් කිලෝග්රෑම් ක් සහ අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් ක් සමග සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික නාවික හමුදාව මාධ්ය ප්රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය | yohan bhasura shree lanka dakunu weralata obben muhudedee desheeya bottuwaka thibee heroyin kilogrem k saha ayis mathdrawya kilogrem k samaga sekakaruwan haya denaku athadanguwata gath bawa nawika nawika hamudawa madhya prakashaka kapithan indika da silwa mahatha pewaseeya |
කි | ki |
එහිදී සුසන්ත බොතේජු එච් කාණ්ඩයෙන් ප්රංශය ජපානය පින්ලන්තය රුසියාව ඇමරිකාව යන රටවල ක්රීඩකයෝ හය දෙනෙක් සමග මුලික වටයේදී තරග වදිති | ehidee susantha botheju ech kandayen pranshaya japanaya pinlanthaya rusiyawa emarikawa yana ratawala kreedakayo haya denek samaga mulika watayedee tharaga wadithi |
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා ක්රිකට් සභාපතිගේ පිල ලකුණු කට සීමා කිරීමට ඕස්ටේ්රලියානු පන්දු යවන්නෝ සමත්වුහ | kasiye wasiya dina palamuwa panduwata pahara dun enjalo methiwsge nayakathwayen yuth shree lanka krikat sabhapathige pila lakunu kata seema kireemata osteraliyanu pandu yawanno samathwuha |
මීට අමතරව කුඹුක්කන වන රක්ෂිතය හා බක්මිටියාව තිබිරිගොල්ල වන රක්ෂිතය එළි පෙහෙළි කරමින් වගා බිම් ව්යාප්ත කිරීම ද සිදු කෙරෙමින් පවතී | meeta amatharawa kumbukkana wana rakshithaya ha bakmitiyawa thibirigolla wana rakshithaya eli peheli karamin waga bim wyaptha kireema da sidu keremin pawathee |
මුනවද යකෝ මේ අහන්නේ | munawada yako me ahanne |
කැමැත්තෙන් කරන වැඩක්යැ දරු පැටව් දෙන්නා ජීවත් කරවන්න කරන යුද්ධයක්නේ | kemeththen karana wedakye daru petaw denna jeewath karawanna karana yuddhayakne |
ජීවිතය පවා මට අහිමි විය | jeewithaya pawa mata ahimi wiya |
නිදහස තව දුරද | nidahasa thawa durada |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.