Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මොකද ඔබ ඊළඟට මාවත් පටු තැනක හිර කරන්න උත්සාහ කරාවි | mokada oba eelangata mawath patu thenaka hira karanna uthsaha karawi |
මාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පළාත් සභා මැතිවරණය වසර ගණනාවක් තිස්සේ කල් දමා තිබූ බව යි | madhya wetha adahas dakwamin ohu kiya sitiye palath sabha methiwaranaya wasara gananawak thisse kal dama thibu bawa yi |
නියඟයෙන් පීඩාවට පත් ගොවි ජනතාවට සහන සැලසීම සඳහා ලෝක ආහාර සංවිධානය හා එක්ව මේ වනවිටත් වැඩ පිළිවෙලක් සකසා ඇති බව වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය | niyangayen peedawata path gowi janathawata sahana selaseema sandaha loka ahara sanwidhanaya ha ekwa me wanawitath weda piliwelak sakasa ethi bawa wediduratath adahas dekwu mahinda rajapaksha mahatha pewasuweya |
පෙබරවාරි වැනිදා ගත්ත තීරණය එදා වෘත්තීය සමිතිවලට කිව්වා නම් අකුරට වැඩකිරීමේ ව්යාපාරයක් එන්නේ නැහැ | pebarawari wenida gaththa theeranaya eda wththeeya samithiwalata kiwwa nam akurata wedakireeme wyaparayak enne nehe |
එම සිද්ධිය අසල තිබූ කැමරාවක පටිගතවී තිබුණා | ema siddhiya asala thibu kemarawaka patigathawee thibuna |
එසේ වුව ද තානාපතිවරුන් මහ කොමසාරිස්වරුන් නිල නියෝජිතයන් සහ වෙනත් විදේශ දූත නියෝජිතයන් පත් කිරීමේ දී සහ බලය පැවරීමේ දී ජනාධිපතිවරයා වෙත අග්රාමත්යවරයා විසින් ඉදිරිපත් කරනු ලබන කැබිනට් අමාත්ය මණ්ඩලයේ උපදෙස් අනුව ක්රියා කරනු ලැබිය යුතු ය | ese wuwa da thanapathiwarun maha komasariswarun nila niyojithayan saha wenath widesha dutha niyojithayan path kireeme dee saha balaya pewareeme dee janadhipathiwaraya wetha agramathyawaraya wisin idiripath karanu labana kebinat amathya mandalaye upades anuwa kriya karanu lebiya yuthu ya |
එක් බහුදින යාත්රාවක් තිබෙන අයට තවත් යාත්රාවක් සඳහා බලපත්රයක් දිය යුතුය | ek bahudina yathrawak thibena ayata thawath yathrawak sandaha balapathrayak diya yuthuya |
ත් පසුවී අධ්යාපන ඇමැතිවරයා උත්සවයට පැමිණීමෙන් පසු එහි වැඩි කටයුතු ආරම්භවී ඇති අතර දේශපාලනඥයන් කීපදෙනකු සභාව ඇමැතීමෙන් අනතුරුව විනාඩි පමණ කාලයක් බන්ධුල ගුණවර්ධන මහතා තම කතාව පවත්වා ඇත | th pasuwee adhyapana emethiwaraya uthsawayata pemineemen pasu ehi wedi katayuthu arambhawee ethi athara deshapalanagnayan keepadenaku sabhawa emetheemen anathuruwa winadi pamana kalayak bandhula gunawardhana mahatha thama kathawa pawathwa etha |
ඒ පිළිබදව අවබෝධයක් තිබියදී තමයි පොලීසිය උසාවි ගානේ රස්තියාදු වෙලා තිබුණේ | e pilibadawa awabodhayak thibiyadee thamayi poleesiya usawi gane rasthiyadu wela thibune |
ඔහු අපිට අහිමි වුණත් වේදිකාවේ අනාගතය ගෙනියන්න සනත් විමලසිරි ජනක මුණසිංහ රජිත හේවාතන්ත්රි ජගත් කුමාර ජැක්සන් ඇන්තනි සෞම්ය මෙන්ඩිස් වැනි දක්ෂ නළු පරම්පරාවක් අපට සිටිනවා | ohu apita ahimi wunath wedikawe anagathaya geniyanna sanath wimalasiri janaka munasinha rajitha hewathanthri jagath kumara jeksan enthani saumya mendis weni daksha nalu paramparawak apata sitinawa |
එමෙන්ම රෝහලෙන් තමාට ඉවත්වන ලෙස ජනතාව නොව ආයතන ප්රධානියෙක් දැනුම් දෙන්නේ නම් ඉවත්ව යන බව ද සඳහන් කළේය | emenma rohalen thamata iwathwana lesa janathawa nowa ayathana pradhaniyek denum denne nam iwathwa yana bawa da sandahan kaleya |
ශ්රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්යාව ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා | shree lankawe korona wairas asadithayan sankyawa k dakwa ihala gos thibenawa |
රනිල්සජිත් සාකච්ඡා කරලා විසදුමක් සෙවිය යුතුයිනිරෝෂන් පෙරේරා වැඩි විස්තර | ranilsajith sakachcha karala wisadumak sewiya yuthuyiniroshan perera wedi wisthara |
ඔය කෙහෙල්මල් ඇඳුමයි නුවර එවුනුයි ගොඩක් එවුන් දෙකම පඩ ශෝ තමයි | oya kehelmal endumayi nuwara ewunuyi godak ewun dekama pada sho thamayi |
ආර් | ar |
මහනුවර වෙළෙඳ සංකීර්ණ ක කඩ කාමර ක් බිල් කිරීමේදී ලක්ෂ ක වංචාවක් විගණන වාර්තාවකින් හෙළි වෙයි | mahanuwara welenda sankeerna ka kada kamara k bil kireemedee laksha ka wanchawak wiganana warthawakin heli weyi |
මේ වන විට චරිතයට ලැබෙන්නෙ මිශ්ර ප්රතිචාරයක් | me wana wita charithayata lebenne mishra prathicharayak |
කාර්ය බහුල වේ | karya bahula we |
ඓතිහාසික නවකතාවක් හෝ යම් පෞද්ගලික අත්දැකීමක් මත ලියන නවකතාවක් ලියන්නට කෙරෙන හැදෑරීමත් මෙවැනි සාහිත්යමය ප්රශ්නයක් තේමා කරගෙන කෙරෙන හැදෑරීමත් එකිනෙකට වෙනස් | aithihasika nawakathawak ho yam paudgalika athdekeemak matha liyana nawakathawak liyannata kerena hedereemath meweni sahithyamaya prashnayak thema karagena kerena hedereemath ekinekata wenas |
ඉනිදීය විදේශ ඇමතිවරයාගේ මෙම ප්රකාශය පිළිබදව රට තතුළ දේශපාලන ආන්දෝලනයක් ඇතිවිය | inideeya widesha emathiwarayage mema prakashaya pilibadawa rata thathula deshapalana andolanayak ethiwiya |
කොත් කියලා තිබුණා ප්රචණ්ඩත්වය වළක්වන්න තමන්ගේ අත දිග නෑ කියලා | koth kiyala thibuna prachandathwaya walakwanna thamange atha diga ne kiyala |
ට පමණ ඇත | ta pamana etha |
රත්නායක බැංකුකරණය පිළිබඳ ජනාධිපති උපදේශක රාණි ජයමහ යන මහත්ම මහත්මීහු ද ඡායාරූපයේ වෙති | rathnayaka benkukaranaya pilibanda janadhipathi upadeshaka rani jayamaha yana mahathma mahathmeehu da chayarupaye wethi |
අනෙක් සියලු පක්ෂ හා කණ්ඩායම් මැතිවරණයෙන් පලවා හැරීමක් | anek siyalu paksha ha kandayam methiwaranayen palawa hereemak |
ක් ලෙසයි | k lesayi |
සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කුල දරුවන් පැවිදි කිරීමේ උතුම් පිංකම හිරු ශාසනාවතරණය මෙවර වන වරටත් තිස්සමහාරාම සෑ රදුන් අභියසදී පැවැත්වෙනවා | sambudu sasune chirasthithiya udesa kula daruwan pewidi kireeme uthum pinkama hiru shasanawatharanaya mewara wana waratath thissamaharama se radun abhiyasadee pewethwenawa |
මෙම පරතර පෙනීම හොඳින් පැවතීම වැදගත් වන්නේ වාහනයේ ධාවන වේගය වැඩිවන විට අපට ඇස් වලින් පෙනෙන පරතර පෙනීමද අඩුවන බැවිනි | mema parathara peneema hondin pewatheema wedagath wanne wahanaye dhawana wegaya wediwana wita apata es walin penena parathara peneemada aduwana bewini |
දියතලාව පොලීසිය සහ ප්රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා ඇති බව වාර්තා වෙයි | diyathalawa poleesiya saha pradeshawaseen ekwa ginna medapawathwa ethi bawa wartha weyi |
කොවිඩ් ගිණුමට වැටුණු මරණය | kowid ginumata wetunu maranaya |
පසුගිය සඳුදා ඔහු යළි ලංකාවට පැමිණිවේලේ සිටම ඇමැති ප්රසන්නගේ දුරකථනයට මැති ඇමැතිවරුන් පාක්ෂිකයන් ඇතුළු විවිධ පිරිස් ඇමතුම් දෙන්නට වූහ | pasugiya sanduda ohu yali lankawata peminiwele sitama emethi prasannage durakathanayata methi emethiwarun pakshikayan ethulu wiwidha piris emathum dennata wuha |
ඒ මීට පෙර ලබාදුන් | e meeta pera labadun |
සත්ය ලෙසම පොලීසියේ නිර්වචනය මෙය නීතිවිරෝධී බවය | sathya lesama poleesiye nirwachanaya meya neethiwirodhee bawaya |
කෙසේ වෙතත් පිල්ලේගේ එම ඉල්ලීම ආණ්ඩුව ප්රතික්ෂේප කොට ඇත | kese wethath pillege ema illeema anduwa prathikshepa kota etha |
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යටදොල අඹරැල්ලගහ වත්ත ප්රදේශයේ පදිංචි යටදොල මාතලන් නමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි | mese athadanguwata gena eththe yatadola ambarellagaha waththa pradeshaye padinchi yatadola mathalan namethi anwartha namayen handunwana hewiridi pudgalayaku bawa polisiya sandahan karayi |
එසේ තිබිය දී ඉදිකිරීම් කටයුතු හා ව්යාපෘති යෝජක ලෙස කටයුතු කරන්නේ චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමයි | ese thibiya dee idikireem katayuthu ha wyapthi yojaka lesa katayuthu karanne cheena sanniwedana idikireem samagamayi |
ඒ සංගමයේ කාර්යාලය තියෙන්නෙ ජිනීවා නුවර වුණාට අපේ මන්ත්රීවරු තිදෙනා ගියේ ජිනීවා මානව හිමිකම් කොමිසමට දුක් ගැනවිලි ඉදිරිපත් කරන්න නොවෙයි | e sangamaye karyalaya thiyenne jineewa nuwara wunata ape manthreewaru thidena giye jineewa manawa himikam komisamata duk genawili idiripath karanna noweyi |
අඩෝ පොන්නයා තෝ පැත්තට වෙලා හිටු | ado ponnaya tho peththata wela hitu |
කොවිඞ් නයින්ටීන් වෛරසය නිසා ඉතාලිය ගෙන ඇති මෙම දැඩි පියවර එහි සිටින ශ්රී ලාංකිකයන්ට ද බලපෑමක් එල්ල කරන බවයි මිලානෝ නුවර සිටින හිරු විශේෂ වාර්තාකරු ඉන්ද්රජිත් ශ්රීමාල් සඳහන් කළේ | kowin nayinteen wairasaya nisa ithaliya gena ethi mema dedi piyawara ehi sitina shree lankikayanta da balapemak ella karana bawayi milano nuwara sitina hiru wishesha warthakaru indrajith shreemal sandahan kale |
ලාංකිකයා බේරගන්න නයිජීරියා තානාපති වෙහෙසෙයි | lankikaya beraganna nayijeeriya thanapathi weheseyi |
මේ අතර මැතිවරණයේ ජය බොහෝදුරට ටෝනි ඇබට්ගේ ලිබරල් ජාතික සන්ධානයට හිමිවනු ඇති බවට ජාත්යන්තර දේශපාලන විචාරකයන් ද අදහස් පළ කර තිබෙනවා | me athara methiwaranaye jaya bohodurata toni ebatge libaral jathika sandhanayata himiwanu ethi bawata jathyanthara deshapalana wicharakayan da adahas pala kara thibenawa |
පාප් වහන්සේගේ ශ්රී ලංකා ගමන ස්ථිරයි | pap wahansege shree lanka gamana sthirayi |
ඇෆ්ගනිස්ථානය පිළිබද ඇමරිකානු රජයේ ප්රතිපත්තිය යාවත්කාලීන කරමින් ජනපති ට්රම්ප් කියා සිටියේ එරටින් හමුදා ඉවත් කර ගැනීමෙන් ආරක්ෂාව පිළිබද රික්තකයක් ඇති වන බවයි | efganisthanaya pilibada emarikanu rajaye prathipaththiya yawathkaleena karamin janapathi tramp kiya sitiye eratin hamuda iwath kara geneemen arakshawa pilibada rikthakayak ethi wana bawayi |
රාජ්ය සේවකයින්ට පඩි ගෙවන්න ලංකා බැංකුවෙන් ණයට අරගෙන | rajya sewakayinta padi gewanna lanka benkuwen nayata aragena |
ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තු කටයුතු නවිකරණය කිරිමේ වැඩ පිළිවෙල යටතේ දෙපාර්තමේන්තු රාජකාරි ඩිජිටල්කරණය කිරිම සම්බන්ධව ගරු අධ්යාපන අමාත්යතුමා පත්කරන ලද විද්වත් කමිටුව සමග ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ඉදිරි නවීකරණ වැඩසටහන පිළිබදව සාකච්ඡාවක් දින විභාග කොමසාරිස් ජනරාල්තුමාගේ් ප්රධානත්වයෙන් දෙපාර්තමේන්තු ජ්යෙෂ්ඨ නිලධාරින... | shree lanka wibhaga departhamenthu katayuthu nawikaranaya kirime weda piliwela yatathe departhamenthu rajakari dijitalkaranaya kirima sambandhawa garu adhyapana amathyathuma pathkarana lada widwath kamituwa samaga shree lanka wibhaga departhamenthuwe idiri naweekarana wedasatahana pilibadawa sakachchawak dina wibhaga k... |
පාර්ලිමේන්තුව අසල වාහන තදබදයක් | parlimenthuwa asala wahana thadabadayak |
මට තවමත් පැහැදිලි නෑ එයාලා තවම ජනතාවාදී උපාය මාර්ගයක් අනුගමනය කරනවද නැද්ද කියලා | mata thawamath pehedili ne eyala thawama janathawadee upaya margayak anugamanaya karanawada nedda kiyala |
එමගින් අපට අහිමි වී ගිය ඉරාන තේ වෙළඳපොළ නැවත සක්රිය කර ගැනීමට ද අපේක්ෂා කරනවා | emagin apata ahimi wee giya irana the welandapola newatha sakriya kara geneemata da apeksha karanawa |
ලියන්න ගිය අයටත් ගහලා | liyanna giya ayatath gahala |
ආර් | ar |
වල් කම හොඳට පේනවා | wal kama hondata penawa |
ඵලදායිතාව සහ අස්වැන්න වැඩිකර ගැනීමට නව බීජ සහ පැලැටි වර්ග හඳුන්වා දිය යුතුය | paladayithawa saha aswenna wedikara geneemata nawa beeja saha peleti warga handunwa diya yuthuya |
එල් | el |
ඇමැතිවරයා මෙසේ පැවැසුවේ බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප්රධාන කාර්යාලයේදී ඊයේ පෙරවරුවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදී මාධ්යවේදියකු නැගූ ප්රශ්නයකට පිළිතුරු දෙමිනි | emethiwaraya mese pewesuwe baththaramulle pihiti ema paksha pradhana karyalayedee eeye perawaruwe pewethi prawththi sakachchawedee madhyawediyaku negu prashnayakata pilithuru demini |
නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ | neethi wirodhee lesa merata muhudu seemawe masun maramin siti indeeya dheewarayin deneku nawika hamudawa wisin athadanguwata gena thibe |
ඒ හේතුවෙන් පාකිස්ථානය හරය වන පන්ජාබ් හැර අනෙකුත් සියලුම පළාත්වල ආහාර හිඟයක් ද උද්ගත ව පවතිනවා | e hethuwen pakisthanaya haraya wana panjab hera anekuth siyaluma palathwala ahara hingayak da udgatha wa pawathinawa |
ඇප දීම හෝ නොදීම පිළිබඳව නඩු වාර කිහිපයක් කැඳවුණි | epa deema ho nodeema pilibandawa nadu wara kihipayak kendawuni |
ඔහුගෙන් පසු දී දොම් මැනුවෙල් ගේ නැන්දා කෙනෙකු ගේ සැමියා වූ හතරවන අලී සුල්තාන් පදවියට පත් වන ලදී | ohugen pasu dee dom menuwel ge nenda keneku ge semiya wu hatharawana alee sulthan padawiyata path wana ladee |
ක්රියාකාරකම්වල නිරතවීම සඳහා විශේෂයෙන් ස්ථාපිත කරනු ලබන සමාගම්වලට වසර දෙකක කාලයක් සඳහා සියයට ක බදු විරාම වසර ක් සඳහා ලබාදෙනු ලබනවා | kriyakarakamwala nirathaweema sandaha wisheshayen sthapitha karanu labana samagamwalata wasara dekaka kalayak sandaha siyayata ka badu wirama wasara k sandaha labadenu labanawa |
ක් | k |
හිප්හොප් කියන කල්චර් එක අපේ නෙමේ වුණාට ඒක ලයිෆ් ස්ටයිල් එකට ප්රශ්නයක් නැහැ | hiphop kiyana kalchar eka ape neme wunata eka layif stayil ekata prashnayak nehe |
රහස් පොලිසිය ඇතුළු කණ්ඩායම් පහක් පරීක්ෂණ සඳහා කැඳවා ඇත | rahas polisiya ethulu kandayam pahak pareekshana sandaha kendawa etha |
ඒ අනුව එංගලන්ත තරග සංචාරය අතරතුරදී අදාළ ක්රීඩකයන් තිදෙනා විසින් ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී මෙම විනය කමිටුව විසින් පරීක්ෂණ පවත්වා ලබා දෙන ද ඩුවම සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිතව තිබේ | e anuwa engalantha tharaga sancharaya atharathuradee adala kreedakayan thidena wisin jaiwa arakshitha bubula ullanghanaya karamin katayuthu kireema sambandhayen idiriyedee mema winaya kamituwa wisin pareekshana pawathwa laba dena da duwama sambandhayen theeranaya kireemata niyamithawa thibe |
එකී චෝදනාවට වරද පිළිනොගත් පළමු වන විත්තිකාරියට හා මේ වනවිට අධිකරණය මඟ හැර ගොස් සිටින පස්වන විත්තිකරුට එරෙහිව සාක්ෂි විභාගය ලබන මැයි වැනිදා ආරම්භ කිරීමට ද විනිසුරුවරයා දින නියම කළේය | ekee chodanawata warada pilinogath palamu wana withthikariyata ha me wanawita adhikaranaya manga hera gos sitina paswana withthikaruta erehiwa sakshi wibhagaya labana meyi wenida arambha kireemata da winisuruwaraya dina niyama kaleya |
ඊළඟට අපි විශාල සංවර්ධන වැඩ සටහනක් ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා | eelangata api wishala sanwardhana weda satahanak kriyathmaka kireemata balaporoththu wanawa |
ඒ අතරින් ජයවර්ධනපුර පිළියන්දල හෝමාගම මහනුවර ගම්පහ අනුරාධපුර ආදී බොහෝ කලාපවල සියළුම නියෝජිතයින් ලංකා ගුරුසේවා සංගමයේ නියෝජිතයින් තේරී පත් වී ඇත | e atharin jayawardhanapura piliyandala homagama mahanuwara gampaha anuradhapura adee boho kalapawala siyaluma niyojithayin lanka gurusewa sangamaye niyojithayin theree path wee etha |
වසර විසිපහකට වැඩි සේවාකාලයක් සපුරණ හදිසි මරණ පරීක්ෂකවරුන් සහ අනෙකුත් හදිසි මරණ පරීක්ෂකවරුන් ඇගයීමද මෙහිදී සිදු කෙරිණි | wasara wisipahakata wedi sewakalayak sapurana hadisi marana pareekshakawarun saha anekuth hadisi marana pareekshakawarun egayeemada mehidee sidu kerini |
මී | mee |
එක්ව හැසිරෙති | ekwa hesirethi |
ඒ සඳහා අවශ්ය විස්තර අප කාර්යාලයෙන් හෝ ඒ ප්රදේශය භාර තේ පරීක්ෂක හා ව්යාප්ති නිලධාරීන්ගෙනුත් ලබා ගන්න පුළුවන් | e sandaha awashya wisthara apa karyalayen ho e pradeshaya bhara the pareekshaka ha wyapthi niladhareengenuth laba ganna puluwan |
මේ අතර යුධ හමුදාව පොලු මුගුරු රැගෙන විරෝධතා මර්ධනය කරන බවට සමාජ මාධ්යවල සංසරණය වන ඡායාරූප සම්බන්ධයෙන් විද්යුත් වෝහාරික පරීක්ෂණයක් සිදු කරන බව යුධ හමුදා මාධ්ය ප්රකාශක බ්රිගේඩියර් රවී හේරත් පවසනවා | me athara yudha hamudawa polu muguru regena wirodhatha mardhanaya karana bawata samaja madhyawala sansaranaya wana chayarupa sambandhayen widyuth woharika pareekshanayak sidu karana bawa yudha hamuda madhya prakashaka brigediyar rawee herath pawasanawa |
මම ගෝඨාභයට සහය දෙන බවට අද ප්රකාශ කරයි කියන බයට තමයි මාව මේ විදිහට ඉවත් කළේ | mama gotabhayata sahaya dena bawata ada prakasha karayi kiyana bayata thamayi mawa me widihata iwath kale |
එහිදී ඔහුගේ අන්ත දක්ෂිණාංශික අනුගාමික පිරිස් නගර වසා දැමීම ඉවත් කරන ලෙසත් සිට පැවැතියාක් මෙන් යළි බ්රසීලයෙහි මිලිටරි ආඥාදායකත්වයක් ඇති කරන ලෙසත් ඉල්ලා සිටියහ | ehidee ohuge antha dakshinanshika anugamika piris nagara wasa demeema iwath karana lesath sita pewethiyak men yali braseelayehi militari agnadayakathwayak ethi karana lesath illa sitiyaha |
නිෂ්පාදකවරයාටත් කලාව ගැන යම් රසඥතාවයක් තිබිය යුතුයි | nishpadakawarayatath kalawa gena yam rasagnathawayak thibiya yuthuyi |
ඩලස් අලහප්පෙරුම තම ආණ්ඩුවේ අඩු පාඩුකම් වමාරයි අපේ ආණ්ඩුවේ හිටපු සමහරු කැබිනට් එකට තියා බෝගම්බරටව ත් සුදුසු නැහැ අවුරුදු නවනීදන් පිල්ලේ ලංකාවට එනකොටම අපේ කැබිනට් ඇමතිවරයෙක් විවාහ යෝජනාවක් කළා තව කෙනෙකුට චෝදනාවක් ආවා තානාපතිවරයෙකුට කනට ගැහුවා කියලා වැනිදා පිහිටුවන ආණ්ඩුවේ මේ වගේ අශිලාචාර මන්ද බුද්ධික මිනිසුන්ට ඉඩ නැහැ | dalas alahapperuma thama anduwe adu padukam wamarayi ape anduwe hitapu samaharu kebinat ekata thiya bogambaratawa th sudusu nehe awurudu nawaneedan pille lankawata enakotama ape kebinat emathiwarayek wiwaha yojanawak kala thawa kenekuta chodanawak awa thanapathiwarayekuta kanata gehuwa kiyala wenida pihituwana anduwe m... |
ඊළඟ මැච් එකට මගෙ ටීම් එක | eelanga mech ekata mage teem eka |
තුන්වෙනියට ආර්ථික අවපාතයක් එක්ක ලැබෙන ඊළඟ දේ තමයි ජන ජීවිතය අඩාල වීම | thunweniyata arthika awapathayak ekka lebena eelanga de thamayi jana jeewithaya adala weema |
ආරක්ෂක අමාත්යාංශ වෙබ් අඩවිය කියන පරිදි මෙවර හමුදා පෙරට්ටුවක් නොපැවැත්වීමට තීරණය කොට තිබේ | arakshaka amathyansha web adawiya kiyana paridi mewara hamuda perattuwak nopewethweemata theeranaya kota thibe |
මුන්දලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි | mundalama poleesiya wedidura pareekshana pawathwayi |
එලෙස පොලිස් ආරක්ෂාව යොදා තිබිය දී කඩුවක් අතැති ව සැකකරු ගමන් කර ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේ දීි පොලිස් නිලධාරීන්ගේ අත සපා කා පලායාමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ | elesa polis arakshawa yoda thibiya dee kaduwak athethi wa sekakaru gaman kara ethi athara ohu athadanguwata geneemata uthsaha kireeme deei polis niladhareenge atha sapa ka palayamata uthsaha kara ethi bawayi wartha wanne |
අනතුරුව ශෝක ප්රකාශන නිකුත් කිරීමට අවස්ථාව ලබා දුන් අතර එහිදී ශෝකයට පත් පොලොන්නරුව මැදිරිගිරිය ප්රාදේශීය සභාවේ යූ | anathuruwa shoka prakashana nikuth kireemata awasthawa laba dun athara ehidee shokayata path polonnaruwa medirigiriya pradesheeya sabhawe yu |
මෙව්වා ගැන මම ඇමතිතුමාට භාර දෙනවා පත්රිකා ටිකක් | mewwa gena mama emathithumata bhara denawa pathrika tikak |
ප්රේමදාස අපේ පංතියේ වුනාට සජිත් අපේ පංතියේ නෙමේ | premadasa ape panthiye wunata sajith ape panthiye neme |
පී | pee |
පුත්තලම කුරුණෑගල පාරේ හතරකණුවේ දී වන අලියකු වරින් වර මාර්ගයට පැමිණෙමින් පැයකට ආසන්න කාලයක් මාර්ගය අයිනේ රැඳී සිටීම හේතුවෙන් වාහන ගමනාගමනයට සඳුදා හවස බාධා එල්ලවිය | puththalama kurunegala pare hatharakanuwe dee wana aliyaku warin wara margayata peminemin peyakata asanna kalayak margaya ayine rendee siteema hethuwen wahana gamanagamanayata sanduda hawasa badha ellawiya |
එවැන්නක් සිදුකරණ බවට කළ තර්ජනය සහ එය ඔප්පු කිරීම සඳහා සේනාවක් තනා ගැනීම මඟින් තම අභියෝගය ජයගත හැකිබව රාජපක්ෂ දන්නේය | ewennak sidukarana bawata kala tharjanaya saha eya oppu kireema sandaha senawak thana geneema mangin thama abhiyogaya jayagatha hekibawa rajapaksha danneya |
සැබවින්ම ඔවුන් හැමදාම කරේ තමන්ගේ හිස්කම වහගන්න අනෙකාගේ දිය කඩිත්ත සද්දෙට බොර කිරීම ය | sebawinma owun hemadama kare thamange hiskama wahaganna anekage diya kadiththa saddeta bora kireema ya |
යොගේශ්වරීට වයස යි | yogeshwareeta wayasa yi |
කිරිබත්ගොඩ නගර මධ්යයෙන් අද පෙරවරු | kiribathgoda nagara madhyayen ada perawaru |
ඒ හින්දම වෙන්න ඇති මම යාලුවන්ට බ්ලොග් පෝස්ට් කීපයක් ලීවෙ | e hindama wenna ethi mama yaluwanta blog post keepayak leewe |
මෙහි කැමරාකරණය හා සටන් අධ්යක්ෂණය ඉන්දියානු ශිල්පීන් අතින් සිදුවන අතර ලාංකීය කාර්මික ශිල්පීන් ගණනාවක්ද සහභාගී වෙති | mehi kemarakaranaya ha satan adhyakshanaya indiyanu shilpeen athin siduwana athara lankeeya karmika shilpeen gananawakda sahabhagee wethi |
හැබැයි මේ කමිටුවට පුළුවන් එයාලගේ සැලැසුම් ක්රිකට් ආයතනයට කියන්න විතරයි | hebeyi me kamituwata puluwan eyalage selesum krikat ayathanayata kiyanna witharayi |
පයාගල හා පාදාගොඩ ඉදිකළ සමෘද්ධි දිරිය පියස නිවාස විවෘත කිරීම සෞඛ්ය පෝෂණ හා දේශිය වෛද්ය ඇමති රාජිත සේනාරත්න හා සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්ය එස් | payagala ha padagoda idikala samddhi diriya piyasa niwasa wiwtha kireema saukya poshana ha deshiya waidya emathi rajitha senarathna ha samaja sawibala genweem ha subhasadhana amathya es |
වෙන්කටේෂ්වරන් මැතිතුමාගේ ආරාධනාවකට අනුව ඉන්දියාවේ දකුණු දිග පිහිටි ප්රාන්ත කේන්ද්ර කොටගත් පේෂ කර්මාන්ත සංගම්වල එකමුතුවක් වන දකුණු ඉන්දියානු පවර්ලූම් සම්මේලනයේ නියෝජිත පිරිසක් එහි සභාපති එම් | wenkateshwaran methithumage aradhanawakata anuwa indiyawe dakunu diga pihiti prantha kendra kotagath pesha karmantha sangamwala ekamuthuwak wana dakunu indiyanu pawarlum sammelanaye niyojitha pirisak ehi sabhapathi em |
දින දේශපාලන අර්බුදය නිසාත් ඒ හේතුවෙන් ටෙන්ඩර් මණ්ඩලවලට නිලධාරීන් පත් කිරීමට නොහැකි වීම නිසාත් ඖෂධ මිලදී ගැනීමට හා සැපයුම් කිරීමට නොහැකි වූ බව වෛද්ය පනාපිටිය මහතා කීවේය | dina deshapalana arbudaya nisath e hethuwen tendar mandalawalata niladhareen path kireemata noheki weema nisath aushadha miladee geneemata ha sepayum kireemata noheki wu bawa waidya panapitiya mahatha keeweya |
එහි චෝදනා ක් වූයෙන් ඔහු අන්දමන්ද වූ අතර ඔය ඉවසන්නම බැරි ඒවා විතරයි ඇය කීවිට ඔහුට දෙවියන් සිහිවුනාලූ | ehi chodana k wuyen ohu andamanda wu athara oya iwasannama beri ewa witharayi eya keewita ohuta dewiyan sihiwunalu |
ප්රධාන අපේක්ෂකයන් දෙදෙනාට දෙනෙක් මුක්කු ගහති | pradhana apekshakayan dedenata denek mukku gahathi |
ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගත කිරීමේ ක්රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා අවශ්ය සහය දැක්වීමට මෙන්ම එම කටයුතු කඩිනම් කිරීම සඳහා අනෙකුත් සියලුම හවුල්කරුවන් දිරිමත් කිරීමට පැරිස් සමාජ ලේකම් කාර්යාලයේ සහ ප්රංශ රජයේ උපරිම සහය ලබාදෙන බව ශ්රී ලංකා සංචාරය අතරතුර ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් ප්රකාශ කළා | shree lankawe naya prathiwyuhagatha kireeme kriyawaliya sampurna kireema sandaha awashya sahaya dekweemata menma ema katayuthu kadinam kireema sandaha anekuth siyaluma hawulkaruwan dirimath kireemata peris samaja lekam karyalaye saha pransha rajaye uparima sahaya labadena bawa shree lanka sancharaya atharathura pransha... |
නි | ni |
අදටත් වඩා ඉහළින් ඒ දෙන්නාම මේ සත්යය එදාට අපට පෙන්වා දෙනු ඇත | adatath wada ihalin e dennama me sathyaya edata apata penwa denu etha |
ගයන්ත මන්ත්රීතුමා හවුල් නැහැ | gayantha manthreethuma hawul nehe |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.