Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
එල් | el |
කවුඩුල්ල ජාතික වනෝද්යානය තුළ කුර හා මුඛ රෝගය ව්යාප්තවීමේ අවදානමක් පවතින බව පශු වෛද්ය නිලධාරීන් පවසනවා | kawudulla jathika wanodyanaya thula kura ha muka rogaya wyapthaweeme awadanamak pawathina bawa pashu waidya niladhareen pawasanawa |
යහපාලනයේ ණය ගැනීම විශාල වශයෙන් ඉහළ දමයි | yahapalanaye naya geneema wishala washayen ihala damayi |
ඇත්ත වශයෙන්ම මම දිවයින | eththa washayenma mama diwayina |
මං පොඩි කාලේ එකේ අම්ම එක්ක යද්දි කෑගහල රෝස තොල් සිබිමි සිංදුව කියනවලු | man podi kale eke amma ekka yaddi kegahala rosa thol sibimi sinduwa kiyanawalu |
ආදරණීය ප්රින්ස් ප්රින්ස් උදයප්රියන්ත මහතාගේ සැමරුම් උත්සවයට සහභාගී වූ අවස්ථාවේදී වෙන්ව ගිය සුමිතුරා ගැන හදවතින්ම කියූ දේ | adaraneeya prins prins udayapriyantha mahathage semarum uthsawayata sahabhagee wu awasthawedee wenwa giya sumithura gena hadawathinma kiyu de |
මට තියෙන්නේ මේ බුද්ධ චීවරයත් පාත්තරයක් පමණයි | mata thiyenne me buddha cheewarayath paththarayak pamanayi |
අපේ රටේ මෙතෙක් සිදුවූවාක් මෙන් බැංකු අධිපතිවරුන් තනතුරුවලින් ඉවත්වූ පසු තවදුරටත් ඔවුන්ගෙන් සිදුවූ වැරදි පිළිබඳ විවේචන එල්ල කිරීම කොතරම් දුරට යථාර්ථවාදී වේද යන්න සලකා බැලිය යුතුය | ape rate methek siduwuwak men benku adhipathiwarun thanathuruwalin iwathwu pasu thawaduratath owungen siduwu weradi pilibanda wiwechana ella kireema kotharam durata yatharthawadee weda yanna salaka beliya yuthuya |
අනෙක් අතට බලාපොරොත්තුවෙන් එහාට විදේශ මූල්ය ශක්තිය ගොඩ නැගීමේ මූලික වැඩපිළිවෙළක් රජයට තිබෙන බවක් ද පෙනෙන්නට නැත | anek athata balaporoththuwen ehata widesha mulya shakthiya goda negeeme mulika wedapiliwelak rajayata thibena bawak da penennata netha |
ශිෂ්ට සම්පන්න ජනතාවක් ඇතිකර ගැනීම සඳහා වෙනත් විධි අනුගමනය කළ යුතු ය | shishta sampanna janathawak ethikara geneema sandaha wenath widhi anugamanaya kala yuthu ya |
ඊළඟට වැඩිම ආසාදිතයින් සංඛ්යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්රික්කයෙන් | eelangata wedima asadithayin sankyawak wartha wanne gampaha disthrikkayen |
මොනවද යකෝ මේ ගෑණු ළමයින්ට කුණු හර්ප චිත්ර අැදලා යවන්නෙ | monawada yako me genu lamayinta kunu harpa chithra aedala yawanne |
සප්ත කන්යා නම් වූ කඳු හතකින් වට වූ ශ්රී පාදය සොබා දහම් මාතාව ගේ අපූර්වතම නිර්මාණයක් වනවා සේ ම ශ්රී ලංකාද්වීපයට ආශිර්වාදයක් වී තිබේ | saptha kanya nam wu kandu hathakin wata wu shree padaya soba daham mathawa ge apurwathama nirmanayak wanawa se ma shree lankadweepayata ashirwadayak wee thibe |
කටකතා විශ්වාස කරන්න එපාලු | katakatha wishwasa karanna epalu |
පැත්ත ගියත් ඇත්ත කියන ශ්රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය අද ට | peththa giyath eththa kiyana shree lankawe anka eke prawththi wikashaya ada ta |
උකුනෝ කනවා | ukuno kanawa |
ජී | jee |
ශීවම් ඩුබේ නොදැවී ලකුණු යි | sheewam dube nodewee lakunu yi |
එන ඕන විදියකට පොහොට්ටුව සූදානම් | ena ona widiyakata pohottuwa sudanam |
එමෙන්ම පළාත් ට අදාළ ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරුන් යටතේද පොලිස් නිලධාරීන්ට විරුද්ධව එල්ල වන චෝදනා පමණක්ම විභාග කිරිම සදහා පළාත් බද විශේෂ විමර්ශන ඒකකද මේ වන විට පිහිටුවා ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය කියා සිටියි | emenma palath ta adala jyeshta niyojya polispathiwarun yatatheda polis niladhareenta wiruddhawa ella wana chodana pamanakma wibhaga kirima sadaha palath bada wishesha wimarshana ekakada me wana wita pihituwa ethi bawa polis madhya prakashaka karyalaya kiya sitiyi |
පොඩි කමටද කරන දේවල් | podi kamatada karana dewal |
ජේසු පිහිටයි | jesu pihitayi |
කොහොම හරි මගේ පුතාත් එක්ක කතා කරන්න ඉඩ සලසා දෙන ලෙස මම ඇයගෙන් ආයාචනා කළා | kohoma hari mage puthath ekka katha karanna ida salasa dena lesa mama eyagen ayachana kala |
නිරෝධායන මධ්යස්ථාන වලින් පුද්ගලයින් දෙනකු නිරෝධායන ක්රියාවලිය අවසානයේ මුදා හැරීමට කටයුතු කළ බව යුද්ධ හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා ප්රකාශ කර සිටියේය | nirodhayana madhyasthana walin pudgalayin denaku nirodhayana kriyawaliya awasanaye muda hereemata katayuthu kala bawa yuddha hamudapathi luthinal jenaral shawendra silwa mahatha prakasha kara sitiyeya |
පී සිට ඩබ්ලිව් දක්වා කලාප කට හෙට පැය යි විනාඩි ක විදුලි කපා හැරීමක් සිදුවනවා | pee sita dabliw dakwa kalapa kata heta peya yi winadi ka widuli kapa hereemak siduwanawa |
දුම්රිය ගමනාගමනය පටන් ගැනීමෙන් නව පදිංචිකරුවන්ට ගමන් බිමන් පහසු විය | dumriya gamanagamanaya patan geneemen nawa padinchikaruwanta gaman biman pahasu wiya |
පඩිපතින් සෞඛ්යයට හා අධ්යාපනයට විශාල පංගුවක් වෙන් කිරීමට වැඩකරන ජනතාවට සිදුව තිබෙනවා | padipathin saukyayata ha adhyapanayata wishala panguwak wen kireemata wedakarana janathawata siduwa thibenawa |
ලොකු අම්මලට ඔය වැඩේට මහන්සි වෙන්න ඉඩ නොතියා මෙයාම හොයාගත්තු මනමාලි ගැන ඔන්න ගෙදරට කිව්වා | loku ammalata oya wedeta mahansi wenna ida nothiya meyama hoyagaththu manamali gena onna gedarata kiwwa |
ඊට ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුවක් පදනම් කරගත් බව කියනවා | eeta shreshtadhikaranaya labadun nadu theenduwak padanam karagath bawa kiyanawa |
එසේම පැවැති රජයන් පවා වෙනත් පළාත් තුළ සිදුකළ සංවර්ධනය ඌවේ සිදු නොකළ බව පෙන්වාදුන් හෙතෙම පළාත ගොඩනැඟීම පිණිස ලක්ෂ පහළොවක් පමණ වූ පළාතේ සියළු ජනතාවගේ අත්සනින් යුතු පෙත්සමක් රැගෙන පළාත් සභාවේ මහජන නියෝජිතයින් තිස්හතර දෙනාම ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ගොස් බ්රිතාන්යයන් එදා පළාතට සිදුකළ හානිය වෙනුවෙන් වන්දි ඉල්ලිය යුත... | esema pewethi rajayan pawa wenath palath thula sidukala sanwardhanaya uwe sidu nokala bawa penwadun hethema palatha godanengeema pinisa laksha pahalowak pamana wu palathe siyalu janathawage athsanin yuthu pethsamak regena palath sabhawe mahajana niyojithayin thishathara denama jineewa manawa himikam kawunsilaya wetha g... |
ඊට පෙරත් අපි මේ වැඬේට දින යොදාගෙන තිබුණා | eeta perath api me wendeta dina yodagena thibuna |
එහෙත් මෙම කරුණුවල ඇති නිරවද්යතාවය සම්බන්ධව නිසි අධ්යයනයක් සිදු කරන ලෙසත් එම අස්වනු නාස්තිය වළක්වා ගැනීමට ගත යුතු පියවර සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ ගොවි ජනතාව දැනුම්වත් කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු බවත් අමාත්යවරයා සඳහන් කළා | eheth mema karunuwala ethi nirawadyathawaya sambandhawa nisi adhyayanayak sidu karana lesath ema aswanu nasthiya walakwa geneemata gatha yuthu piyawara sambandhawa kshikarma departhamenthuwe nirdesha gowi janathawa denumwath kireema sandaha idiripath kala yuthu bawath amathyawaraya sandahan kala |
ඉහතින් දැක්වෙන්නේ විකල්ප ඔහු සමග සිදුකළ සංවාදය ඇතුලත් විඩියෝ පටයයි | ihathin dekwenne wikalpa ohu samaga sidukala sanwadaya ethulath widiyo patayayi |
වෙනස්කම් රැසක් සමඟ අද ශ්රී ලංකාව සටනට | wenaskam resak samanga ada shree lankawa satanata |
අප අධ්යාපනය දියුණු කරන්නේ මෙලෙස විප්ලවකාරී පියවර ක්රියාත්මක කිරීමෙනුයි | apa adhyapanaya diyunu karanne melesa wiplawakaree piyawara kriyathmaka kireemenuyi |
ටී | tee |
රුපියල් ක මාසික කුලි පදනම මත මෙම නිවෙස කුලියට ගෙන ඇතැයි පොලිසිය පවසයි | rupiyal ka masika kuli padanama matha mema niwesa kuliyata gena etheyi polisiya pawasayi |
සහරාන්ගේ ලොක්කා කවුද ඔහු පෝෂණය කරේ කවුද දැනගැනීමත් කළ යුතුයි | saharange lokka kawuda ohu poshanaya kare kawuda denageneemath kala yuthuyi |
ලේඛකයා ගැනමෙහි ලේඛකයා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා රාජ්ය දැව සංස්ථාවේ කැනේඩියානු උපදේශකයන්ගේ අධීක්ෂණය යටතේ සියලුම බර යන්ත්ර පිළිබඳ පුහුණුවක් ලැබූවෙකි | lekakaya genamehi lekakaya wana sanrakshana departhamenthuwa ha rajya dewa sansthawe kenediyanu upadeshakayange adheekshanaya yatathe siyaluma bara yanthra pilibanda puhunuwak lebuweki |
එම තරුණියන් අවුරුදු ත් ත් අතර පසු වන බව පොලිසිය පවසයි | ema tharuniyan awurudu th th athara pasu wana bawa polisiya pawasayi |
එහි තිබෙන්නේ දක්ෂිණාංශික වාමාංශික ආණ්ඩු අතරේ වෙනසක් නැතිව සමාජ ක්රමයේ ඇත්ත ස්වභාවය පෙන්නුම් කිරීමක් | ehi thibenne dakshinanshika wamanshika andu athare wenasak nethiwa samaja kramaye eththa swabhawaya pennum kireemak |
නාලක ජේ | nalaka je |
ආයතන ප්රධානියා සිටියේ රූපවාහිනියෙන් මැතිවරණ ප්රතිඵල නරඹමිනි | ayathana pradhaniya sitiye rupawahiniyen methiwarana prathipala narambamini |
ඒ අනුව දුම්රිය රියදුරන් ස්ථානාධිපතිවරුන් පාලකවරුන් සහ නියාමකවරුන් මෙම වර්ජනයට එක් වන බවයි දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න තවදුරටත් කියා සිටියේ | e anuwa dumriya riyaduran sthanadhipathiwarun palakawarun saha niyamakawarun mema warjanayata ek wana bawayi dumriya palakawarunge sangamaye sabhapathi lal ariyarathna thawaduratath kiya sitiye |
බලවත් රටවල් අතර පවතින ගැටලුවලට මැදිහත් වීමට අප රටට කිසිදු අවශ්යතාවක් නොමැති බව පෙන්වා දෙන ජනාධිපතිවරයා සඳහන් කළේ විවිධ දේශපාලන මතවාද පසෙක ලා ජනතාවට සහන දීමේ රජයේ වැඩපිළිවෙළට සහාය වන ලෙසයි | balawath ratawal athara pawathina getaluwalata medihath weemata apa ratata kisidu awashyathawak nomethi bawa penwa dena janadhipathiwaraya sandahan kale wiwidha deshapalana mathawada paseka la janathawata sahana deeme rajaye wedapiliwelata sahaya wana lesayi |
හෙට සහ අනිද්දා සියලු සුරාසැල් වැසේ | heta saha anidda siyalu surasel wese |
මෙවන් අවසරයක් සැබැවින්ම ඇක්සා ගිවිසුම යටතේ ඇමරිකාවට ලබා දී තිබේ | mewan awasarayak sebewinma eksa giwisuma yatathe emarikawata laba dee thibe |
ඇමෙරිකාවේ ටෙක්සාස් ප්රාන්තයට බලපා ඇති ගංවතුර තත්ත්වය සමඟ හදිසි තත්ත්වයක් ප්රකාශයට පත්කර තිබෙනවා | emerikawe teksas pranthayata balapa ethi ganwathura thaththwaya samanga hadisi thaththwayak prakashayata pathkara thibenawa |
සෙංගමුව වන රක්ෂිතයට අද වන රක්ෂිතයක් නොමැති තත්වයට පත්ව ඇති බවත් ප්රාදේශීය ලේකම් සහ ප්රාදේශීය සභාවේ හිටපු සභාපති ඇතු ළු බලවතුන්ගේ අනුග්රහයෙන් වනය සම්පූර්ණයෙන්ම කපා ගම්මාන පිට ගම්මාන ඉදිකර ඇති බවත් ඒ මහතා කීය | sengamuwa wana rakshithayata ada wana rakshithayak nomethi thathwayata pathwa ethi bawath pradesheeya lekam saha pradesheeya sabhawe hitapu sabhapathi ethu lu balawathunge anugrahayen wanaya sampurnayenma kapa gammana pita gammana idikara ethi bawath e mahatha keeya |
වී | wee |
සිය දෙනෙකු පමණ රැගත් තවත් ගුවන් යානයක් අතුරුදහන් වෙයි | siya deneku pamana regath thawath guwan yanayak athurudahan weyi |
අපට අහිමි ළමා කාලය | apata ahimi lama kalaya |
ඒ අයවැය කාරක සභා අවස්ථා විවාදයේ වන දිනයට එක්වෙමින් | e ayaweya karaka sabha awastha wiwadaye wana dinayata ekwemin |
නිලාවේලි පෙරියකුලම වැවේ නෙළුම් කොළ කැඩීමට ගොස් ඔරුව පෙරළී දෙනෙකු මිය ගොස් තිබෙනවා | nilaweli periyakulama wewe nelum kola kedeemata gos oruwa peralee deneku miya gos thibenawa |
දෙවන වාරයට කළින් පාසල් පිරිසිදු කිරීමට පියවර | dewana warayata kalin pasal pirisidu kireemata piyawara |
උඩුනුවර වෙළම්බඩ තේ කර්මාන්ත ශාලාව යනු එවන් සංවිධානාත්මක සුදු කරපටි අපරාධකරුවකුගේ රාජධානියකි | udunuwara welambada the karmantha shalawa yanu ewan sanwidhanathmaka sudu karapati aparadhakaruwakuge rajadhaniyaki |
මේ යටතේ සියලුම ආරක්ෂක ක්ෂේත්රයන් ආවරණය වන පරිදි නීති සකස් කරමින් ඒ සඳහා වන නිසි ආයතනික ව්යූහයක් සැකසීමටයි කැබිනට් මණ්ඩලයේ තීරණය කර ඇත්තේ | me yatathe siyaluma arakshaka kshethrayan awaranaya wana paridi neethi sakas karamin e sandaha wana nisi ayathanika wyuhayak sekaseematayi kebinat mandalaye theeranaya kara eththe |
ඊයේ දිනයේද හිමියන් විහාරස්ථානයේ නොසිටි නිසා නායක හිමියන්ට දැන්වීමෙන් පසු උන්වහන්සේ පොලිසියට පැමිණිල්ලක් කර තිබේ | eeye dinayeda himiyan wiharasthanaye nositi nisa nayaka himiyanta denweemen pasu unwahanse polisiyata peminillak kara thibe |
වැඩිදුරට නඩු විභාගය ජූලි දින කැඳවීමට තීරණය කෙරුණු බව සඳහන්ය | wedidurata nadu wibhagaya juli dina kendaweemata theeranaya kerunu bawa sandahanya |
ශ්රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ග්රේග් චැපල් | shree lanka kandayame puhunukaru greg chepal |
එක්සත් ජනපදය පදනම් කරගත් ගල් අඟුරු සංචිත වසර කට වැඩි කාලයක් පැවතිය හැකිය | eksath janapadaya padanam karagath gal anguru sanchitha wasara kata wedi kalayak pewathiya hekiya |
එහිදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ නීත්යානුකූල සංක්රමණිකයා රටට ආශිර්වාදයක් වන අතර නීති විරෝධී සංක්රමණිකයා එම රටට සෞඛ්ය මෙන්ම සමාජයීය ආර්ථික දේශපාලන ගැටළු රැසක් ඇති කරන බවයි | ehidee janadhipathi maithreepala sirisena mahatha penwa dunne neethyanukula sankramanikaya ratata ashirwadayak wana athara neethi wirodhee sankramanikaya ema ratata saukya menma samajayeeya arthika deshapalana getalu resak ethi karana bawayi |
ලොකු ලූනූ ට ගන්නවාලු | loku lunu ta gannawalu |
ප්රේමතිලක ද සිල්වා ගාල්ල අකුරැස්ස ප්රධාන මාර්ගයේ අඟුලුගහ ප්රදේශයේදි ත්රිරෝද රථයක් සහ ලොරියක් ගැටීමෙන් ඊයේ රාත්රියේ වූ අනතුරකින් ත්රිරෝද රථයේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් පස්දෙනෙකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ඉමදුව පොලිසිය පවසයි | premathilaka da silwa galla akuressa pradhana margaye angulugaha pradeshayedi thriroda rathayak saha loriyak geteemen eeye rathriye wu anathurakin thriroda rathaye gamangath kanthawan dedeneku miyagos thawath pasdeneku barapathala thuwala laba karapitiya rohalata ethulath kala bawa imaduwa polisiya pawasayi |
ඔබ නිවැරදියි | oba niweradiyi |
ඔහුට මේ සියල්ල සාදාරනිකරණය කරනු හැර වෙනත් මඟක් ගත නොහැකිය | ohuta me siyalla sadaranikaranaya karanu hera wenath mangak gatha nohekiya |
රූකාන්ත චන්ද්රෙල්ඛා ගායක නඩුව | rukantha chandrelka gayaka naduwa |
මීට පෙර මියන්මාරයේ සිට පැමිණෙන රොහින්ග්යා මුස්ලිම්වරුන් රැගත් යාත්රා ඉන්දුනීසියාව ආපසු හරවා යවනු ලැබුවා | meeta pera miyanmaraye sita peminena rohingya muslimwarun regath yathra induneesiyawa apasu harawa yawanu lebuwa |
වසර වන විට සඳ මත අභ්යවකාශ මධ්යස්ථානයක් පිහිටුවීම රුසියාවේ අපේක්ෂාව වී තිබෙනවා | wasara wana wita sanda matha abhyawakasha madhyasthanayak pihituweema rusiyawe apekshawa wee thibenawa |
හිසට සහ කකුල් දෙකට පොහොර උර දමා වසා දමා තිබුණා | hisata saha kakul dekata pohora ura dama wasa dama thibuna |
හම්බන්තොට දිසා රෝහල නව හෙද විදුහල නව අධිකරණ සංකීර්ණය මාගම්පුර කෘෂි තාක්ෂණික හා ග්රාමීය විද්යා ආයතනය සුචී ජාතික පාසල බෙලිඅත්ත රුහුණු විජයබා පාසල හම්බන්තොට ධීවර වරාය මිරිජ්ජවිල උද්භිද උද්යානය එතුමාගේ සංවර්ධන කටයුතු අතර ප්රමුඛත්වයක් ගනී | hambanthota disa rohala nawa heda widuhala nawa adhikarana sankeernaya magampura kshi thakshanika ha grameeya widya ayathanaya suchee jathika pasala beliaththa ruhunu wijayaba pasala hambanthota dheewara waraya mirijjawila udbhida udyanaya ethumage sanwardhana katayuthu athara pramukathwayak ganee |
ශ්රී ලංකාව බංකොලොත් වනතුරුම පාර්ලිමේන්තුව කළේ කුමක්ද නමුත් විධායකයේ වගකීම සහ වගවීම නොසලකා එවැනි පසු විපරමක් කළ නොහැක | shree lankawa bankoloth wanathuruma parlimenthuwa kale kumakda namuth widhayakaye wagakeema saha wagaweema nosalaka eweni pasu wiparamak kala noheka |
යොහාන් භාසුර බස් රථ ප්රමාණවත් පරිදි ධාවනය නොවන ප්රදේශවලට මීට පෙර අන්තර් පළාත් ධාවනයේ යෙදවා තිබූ ලංගම බස් ධාවනය කිරීමට තීරණය කර ඇතැයි ප්රවාහන රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා පැවසීය | yohan bhasura bas ratha pramanawath paridi dhawanaya nowana pradeshawalata meeta pera anthar palath dhawanaye yedawa thibu langama bas dhawanaya kireemata theeranaya kara etheyi prawahana rajya amathya dilum amunugama mahatha pewaseeya |
ඒ සඳහා එම දරුවනට කුඩා කල සිට මුං ඇට කඩල කවුපි වැනි ධාන්ය වර්ග වැඩිපුර ආහාරයට ලබාදී එවැනි ආහාර ගැනීමට හුරු කළ යුතුය | e sandaha ema daruwanata kuda kala sita mun eta kadala kawupi weni dhanya warga wedipura aharayata labadee eweni ahara geneemata huru kala yuthuya |
හොරණ අපි කාටවත් බය නෑ අපිව කාටවත් නවත්තන්නත් බෑ අපි යන්නේ කිරුළපණ | hearana api katawath baya ne apiwa katawath nawaththannath be api yanne kirulapana |
ඇඹිලිපිටිය රෝහලේ හදිසි අනතුරු ඒකකය තාවකාලිකව වැසේ | embilipitiya rohale hadisi anathuru ekakaya thawakalikawa wese |
ක් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්රී ලංකා රුපියල් | k wu athara emerikanu dolarayaka wikunum mila shree lanka rupiyal |
එහෙත් බොහෝ අවංක මිනිසෙකු ලෙසින් පෙනී සිටි පැරණි මිත්රයා කළේ කුලියද නොගෙවා අවුරුදු දහයද ගත වී යද්දීත් ඒ ගෙයි පදිංචිව හිදින අතර තවත් මංකොල්ලකාරයින් සහ මදාවියන් ද එකතු කරගනිමින් නිවස අයිතිකාර අසරණ මිනිසාට චණ්ඩිපාට් පෙන්නීමය | eheth boho awanka miniseku lesin penee siti perani mithraya kale kuliyada nogewa awurudu dahayada gatha wee yaddeeth e geyi padinchiwa hidina athara thawath mankollakarayin saha madawiyan da ekathu karaganimin niwasa ayithikara asarana minisata chandipat penneemaya |
මේ සම්බන්ධව අදහස් දැක්වූ ඇමති මහින්ද අමරවීර මහතා ශ්රී ලංකා පොලිසිය විසින් දැනට සිදු කරන රාත්රී කාලයේ මුර සංචාර කටයුඉතු ඉහළ දැමීම මෙන්ම ගව සොරුන්ට දැනට ලබා දෙන දඬුවම් ඉහළ නැංවීම සම්බන්ධව පොලිස්පතිටත් ආරක්ෂක රාජ්ය ඇමතිටත් කරුණු දන්වා ලිපියක් යොමු කරන ලෙස කෘෂිකර්ම අමාත්යංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දෙනු ලැබුවා | me sambandhawa adahas dekwu emathi mahinda amaraweera mahatha shree lanka polisiya wisin denata sidu karana rathree kalaye mura sanchara katayuithu ihala demeema menma gawa sorunta denata laba dena danduwam ihala nenweema sambandhawa polispathitath arakshaka rajya emathitath karunu danwa lipiyak yomu karana lesa kshika... |
මානසික තත්ත්වය හා සමාජයීය අවස්ථා අතර සම්බන්ධතාවය නිසා මිනිස් චර්යාවන් ඇති වන ආකාරය පිළිබඳව සමාජයීය මනෝවිද්යාඥයෝ පහදා දෙති | manasika thaththwaya ha samajayeeya awastha athara sambandhathawaya nisa minis charyawan ethi wana akaraya pilibandawa samajayeeya manowidyagnayo pahada dethi |
මහබැංකුව ව්යවස්ථාපිත සංචිත අනුපාතය පහත හෙළයි | mahabenkuwa wyawasthapitha sanchitha anupathaya pahatha helayi |
පරීක්ෂාවලින් අනතුරුව තව තවත් විදුලිය බෙදා හැරීම් පද්ධතියට සම්බන්ධ කිරීමට ඉන්දීය න්යෂ්ටික ඉන්දීය න්යෂ්ටික බලශක්ති සංස්ථාව අදහස් කරනවා | pareekshawalin anathuruwa thawa thawath widuliya beda hereem paddhathiyata sambandha kireemata indeeya nyashtika indeeya nyashtika balashakthi sansthawa adahas karanawa |
චන්දන වැසි සහිත කාළගුණික තත්වය නිසා පුත්තලම දිස්ත්රික්කයේ මේ වන විට පුද්ගලයින් දෙනකු අවතැන් වී ඇති බව පුත්තලම දිස්ත්රික් ලේකම් එන් | chandana wesi sahitha kalagunika thathwaya nisa puththalama disthrikkaye me wana wita pudgalayin denaku awathen wee ethi bawa puththalama disthrik lekam en |
වැයවන මිල ගණන් සසඳා බැලූ විට විදුලි අර්බුදයට කළ යුතු පිළියම ඉතා පැහැදිලිය | weyawana mila ganan sasanda belu wita widuli arbudayata kala yuthu piliyama itha pehediliya |
කකුළු පැටව් හරහට යන බව මෛත්රී පිළිගනියි | kakulu petaw harahata yana bawa maithree piliganiyi |
නියාමන පනත ඉඟුරු දී මිරිස් ගත්තා වගේ | niyamana panatha inguru dee miris gaththa wage |
රාජපක්ෂ තම දේශපාලන පැවැත්ම තහවුරු කරනු ලැබෙන්නේ මෙම මුලධර්ම භාවිතා කිරීමෙනි | rajapaksha thama deshapalana pewethma thahawuru karanu lebenne mema muladharma bhawitha kireemeni |
මේ අතර කඩුවෙල බෝමිරිය ප්රදේශයේ විහාරස්ථානයක පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් පුජ්ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කළේ පවතින ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට ඉහළ නැංවූ විදුලි බිල ගෙවීමේ හැකියාවක් නොමැති බවයි | me athara kaduwela bomiriya pradeshaye wiharasthanayaka pewathi wedasatahanakin anathuruwa madhya wetha adahas dakwamin pujya acharya omalpe sobhitha himiyan sandahan kale pawathina arthika arbudayen peedawata path janathawata ihala nenwu widuli bila geweeme hekiyawak nomethi bawayi |
ටී | tee |
මේක ඉඩම් නඩුවක් නෙමෙයි | meka idam naduwak nemeyi |
දේශපාලන සිරකරුවන් ද ඊට අයත් වන බවයි එරට රාජ්ය රූපවාහිනිය නිවේදනය කළේ | deshapalana sirakaruwan da eeta ayath wana bawayi erata rajya rupawahiniya niwedanaya kale |
පුත්තලම සිට කොළඹ හරහා බේරුවල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් ක් ක් දක්වා වැඩි වන අතර එම මුහුදු ප්රදේශ විටින් විට රලු වීමේ හැකියාවක් පවතිනවා | puththalama sita kolamba haraha beruwala dakwa weralata obben wana muhudu pradeshawala sulange wegaya witin wita peyata kilomeetar k k dakwa wedi wana athara ema muhudu pradesha witin wita ralu weeme hekiyawak pawathinawa |
රටේ කාන්තාවන් විශාල ලෙස විවිධ තනතුරුවල සිටිනවා | rate kanthawan wishala lesa wiwidha thanathuruwala sitinawa |
ආබාධ සහිත වූවන්ගේ ස්වශක්ති සංවිධාන ඇගයීමේ ස්වශක්ති අභිමානී ජාතික සම්මාන උළෙල සහ සිත් රූ ජාතික සංස්කෘතික ප්රසංගය අමාත්ය ගරු දයා ගමගේ මැතිතුමන්ගේ ප්රධානත්වයෙන් වන දින පස්වරු සිට පස්වරු දක්වා නෙළුම් පොකුණ රඟහලේදී | abadha sahitha wuwange swashakthi sanwidhana egayeeme swashakthi abhimanee jathika sammana ulela saha sith ru jathika sanskthika prasangaya amathya garu daya gamage methithumange pradhanathwayen wana dina paswaru sita paswaru dakwa nelum pokuna rangahaledee |
හොරෙන් ගෙන ආ කසළ බහාලුම් ක් සොයා ගනී | horen gena a kasala bahalum k soya ganee |
දිවයිනේ පළාත් කිහිපයකට තද වැසි | diwayine palath kihipayakata thada wesi |
අලුත් ගීතයත් සමග වැඩකටයුතු කොහොමද මේ දවස්වල වැඩිපුර කාලය ගෙවෙන්නේ එළිමහන් සංගීත ප්රසංග එක්ක | aluth geethayath samaga wedakatayuthu kohomada me dawaswala wedipura kalaya gewenne elimahan sangeetha prasanga ekka |
ඇතැම් ස්ථානවල මාර්ගය අඩි ක් දක්වා ජලයෙන් යටවී ඇති බව සඳහන් | ethem sthanawala margaya adi k dakwa jalayen yatawee ethi bawa sandahan |
ඔවුන්ට එතැනින් පහළ යන්න බැහැ | owunta ethenin pahala yanna behe |
ඒක අනිවාර්යයිඉතින් හරිනේ ඕයි | eka aniwaryayiithin harine oyi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.