Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
පොළොන්නරුව ගොවි ප්රදේශවල ජනතාවට වගාවන් සඳහා වතුර ටික ලබාදෙන්නේ නැහැ | polonnaruwa gowi pradeshawala janathawata wagawan sandaha wathura tika labadenne nehe |
ඒ අනුව පෙබරවාරි වන දා සිට වන දා දක්වා අදාළ අයදුම්පත් කැදවීම සිදුකරනු ඇති | e anuwa pebarawari wana da sita wana da dakwa adala ayadumpath kedaweema sidukaranu ethi |
ඒ අනුව එකී චූදිත නිලධාරීන්ට තමන්ට භාර දෙන ලෙස ඉල්ලා සිටීමට මානව හිමිකම් කවුන්සිලයට හැකිවේ | e anuwa ekee chuditha niladhareenta thamanta bhara dena lesa illa siteemata manawa himikam kawunsilayata hekiwe |
මෙසේ සොයාගත් බෙල්ලන් අතර ලංකා බෙල්ලන් සික්ස් ෆින්ගර්ස් හක්බෙල්ලන් ඇතුළු බෙල්ලන් වර්ග කීපයක් වන බවයි වනජීවී නිලධාරීන් ප්රකාශ කළේ | mese soyagath bellan athara lanka bellan siks fingars hakbellan ethulu bellan warga keepayak wana bawayi wanajeewee niladhareen prakasha kale |
එතන වැඩි පිරිසක් නඩුවලට සම්බන්ධ අය | ethana wedi pirisak naduwalata sambandha aya |
එලෙස දරුවන් දෙදෙනකුගේ පියෙකුට තරුණියන් දෙදෙනෙකුගෙන් ලැබෙන අසාමාන්ය ශාරීරික ඇරයුමකින් ඔහුගේ ජීවිතයම විනාශයට පත්වූ කතාව නොක් නොක් | elesa daruwan dedenakuge piyekuta tharuniyan dedenekugen lebena asamanya shareerika erayumakin ohuge jeewithayama winashayata pathwu kathawa nok nok |
පී | pee |
රෝසිං රේසිං හා සල්ෆේඩ් ටර්පන්ටයින් යනුවෙන් නම් කර රුපියල් තුන්කෝටි දහනම ලක්ෂයකට රු | rosin resin ha salfed tarpantayin yanuwen nam kara rupiyal thunkoti dahanama lakshayakata ru |
බැසිල් තමන්ගේ ඉත්තෝ පාවිච්චි කරලා එක එක ජවනිකා පෙන්නලා ඇත්ත ප්රශ්නය යටගහන්න හදනවා | besil thamange iththo pawichchi karala eka eka jawanika pennala eththa prashnaya yatagahanna hadanawa |
ගතවූ කාලය තුල දී කොරෝණා ව්යාප්තියේ ක්ෂණික වර්ධනයක් දක්නට ලැබෙන බවත් මේ හේතුවෙන් දිගින් දිගටම නියැදි පරීක්ෂණ කටයුතු සහ කොවිඩ් එන්නත්වල ප්රතිශක්තීකරණ තත්වයන් සම්භන්දයෙන් පරීක්ෂණ සිදුකරණ බව තමිල්නාඩු සෞඛ්ය අමාත්යංශය පවසයි | gathawu kalaya thula dee korona wyapthiye kshanika wardhanayak daknata lebena bawath me hethuwen digin digatama niyedi pareekshana katayuthu saha kowid ennathwala prathishaktheekarana thathwayan sambhandayen pareekshana sidukarana bawa thamilnadu saukya amathyanshaya pawasayi |
මහව වැඩබලන මහෙස්ත්රාත් ස්ථානීය පරීක්ෂණය සිදුකර වෙඩි වැදී අපවත්වූ පූජ්ය උඩුගම පේමවංශ හිමියන්ගේ මෘතදේහය භූමදානය කිරීමට නියෝග කළ අතර මෘතදේහය කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්ය නිලධාරී වෙත පශ්චාත් මරණ පරීක්ෂණය සදහා යොමුකිරීමට නියෝගකළ බව පන්සියගම පොලිස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය | mahawa wedabalana mahesthrath sthaneeya pareekshanaya sidukara wedi wedee apawathwu pujya udugama pemawansha himiyange mthadehaya bhumadanaya kireemata niyoga kala athara mthadehaya kurunegala shikshana rohale adhikarana waidya niladharee wetha pashchath marana pareekshanaya sadaha yomukireemata niyogakala bawa pansiya... |
පෙ | pe |
පුත්තලම දිස්ත්රික්කයේ වැඩිම පැණි දොඩම් වගාකරුවන් පිරිසක් සිටින ප්රදේශයක් ලෙස ප්රසිද්ධියක් උසුල නවගත්තේගම මහ අන්දරවැව පැණි දොඩම් අස්වැන්න මෙවරද සරු වී ඇතත් ඒ සඳහා සාධාරණ මිලක් නොමැති බව දොඩම් වගාවේ නිරත නවගත්තේගම ගොවි ගෙවිලායෝ මැසිවිලි නඟති | puththalama disthrikkaye wedima peni dodam wagakaruwan pirisak sitina pradeshayak lesa prasiddhiyak usula nawagaththegama maha andarawewa peni dodam aswenna mewarada saru wee ethath e sandaha sadharana milak nomethi bawa dodam wagawe niratha nawagaththegama gowi gewilayo mesiwili nangathi |
අතීතය දෙස බැලූ විට ඉදිකිරීම් ක්ෂේත්රයේ ක වර්ධනයක් තිබුණත් වර්ෂයේදී දළ ජාතික නිෂ්පාදිතයට ඉදිකිරීම් ක්ෂේත්රයෙන් ලබාදුන් දායකත්වය | atheethaya desa belu wita idikireem kshethraye ka wardhanayak thibunath warshayedee dala jathika nishpadithayata idikireem kshethrayen labadun dayakathwaya |
සිය ගොවි සංවිධානය යටතේ ඇති කුඹුරු ඉඩම්වලට මෙවර යල් කන්නයේ යූරියා පොහොර ඇටයක්වත් ලැබි නැති බව ද මේ නිසා ගොයම් වගාව මෙන්ම බඩඉරිඟු ඇතුළු අතිරේක භෝග වගාවන් ගෙන් නියමිත අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවිි ඇති බව ගොවීහු කියති | siya gowi sanwidhanaya yatathe ethi kumburu idamwalata mewara yal kannaye yuriya pohora etayakwath lebi nethi bawa da me nisa goyam wagawa menma badairingu ethulu athireka bhoga wagawan gen niyamitha aswennak laba geneemata noheki thaththwayak udawii ethi bawa goweehu kiyathi |
ආණ්ඩුව තව දින එකයි දෙකයි තුනයි කියමින් මත්තල ගුවන් තොටුපොල විවෘත කිරීමට දින ගණින අතරේ ජනතාව බලා සිටින්නේ විදුලි බස් ගාස්තු කොයි මොහොතේ වැඩි වෙයිද කියලයි | anduwa thawa dina ekayi dekayi thunayi kiyamin maththala guwan thotupola wiwtha kireemata dina ganina athare janathawa bala sitinne widuli bas gasthu koyi mohothe wedi weyida kiyalayi |
වසර මේ දක්වා ඩෙංගු රෝගීන් දෙනෙක් මරණයට පත් සංඛ්යාව ක් | wasara me dakwa dengu rogeen denek maranayata path sankyawa k |
එළැඹෙන කාලවකවානුව ද ඉතාම සංකීර්ණ තවත් කාල පරිච්ඡේදයක ආරම්භය විය හැකිය | elembena kalawakawanuwa da ithama sankeerna thawath kala parichchedayaka arambhaya wiya hekiya |
ඉන්ධන බවුසරය පාර හරහා පෙරළෙයි | indhana bawusaraya para haraha peraleyi |
කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාව අන්තිම සතය දක්වා පරිහරණය කළේය | korona wasangathaya hethuwen janathawa anthima sathaya dakwa pariharanaya kaleya |
අන්න ඒවා තීව්ර කරලා අරාජිකත්වය තීව්ර කරලා ඊට පස්සේ ඔවුන්ගේ දොස්තරලාගෙන් බෙහෙත් ගන්න තත්වයට රට පත් කරනවා | anna ewa theewra karala arajikathwaya theewra karala eeta passe owunge dostharalagen beheth ganna thathwayata rata path karanawa |
උතුරු මධ්යම සහ වයඹ පළාත් සභා ජන්ද විමසීමට අදාළ ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද මධ්යහන | uthuru madhyama saha wayamba palath sabha janda wimaseemata adala swadheena kandayam sandaha epa mudal thenpath kireema ada madhyahana |
ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දින පැවැති ජාතික දුම්රිය සේවක සංගමයේ වාර්ෂික මහ සම්මේලනයේ දී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ රටේ තිබෙන ඉතාම පැරණි සහ අතිශය වැදගත් රජයේ ආයතනයක් බව කිව යුතුයි නමුත් ඒකාධිපති ... | shree jayawardhanapura kotte sirikotha eksath jathika paksha mulasthanaye dina pewethi jathika dumriya sewaka sangamaye warshika maha sammelanaye dee adahas dekwu eksath jathika paksha jathika nayaka saha wipaksha nayaka ranil wikramasinha mahatha shree lanka dumriya departhamenthuwa kiyanne rate thibena ithama perani ... |
ඇඟිලි සංඥාවක් නිසා අනුනවයෙන් ජීවිතය බේරාගත් දැරිය | engili sangnawak nisa anunawayen jeewithaya beragath deriya |
එෆ් එම් රේඩියෝවක් වගේ නරිනිඳු දිගටම කියාගෙන ගියා | ef em rediyowak wage narinindu digatama kiyagena giya |
බෝසත් ඇත් රජුනි යළි තුසී පුරයෙන් නික්ම මෙසිරිලකට වඩිනු මැනවි | bosath eth rajuni yali thusee purayen nikma mesirilakata wadinu menawi |
මෙය මැනීමට විවිධ මිනුම් දඩු ඇතත් දළ දේශීය නිෂ්පාදනය ඒක පුද්ගල අදායම වෙළද ශේෂය වැනි දර්ශක මේවායින් ප්රධාන තැනක් ගනී | meya meneemata wiwidha minum dadu ethath dala desheeya nishpadanaya eka pudgala adayama welada sheshaya weni darshaka mewayin pradhana thenak ganee |
වෙනිදා ආව අයට කෙසේ වෙතත් වෙනිදා ආව අයට කොළඹට ඇවිත් පැය කිහිපයකින් රටේ එහා කෙලවරට ගමන් කරන්න සිදුවෙන එක මොන තරම් වෙහෙසකාරී වැඩක් ද කියන එක අමුතුවෙන් කියන්න ඕනි නෑ | wenida awa ayata kese wethath wenida awa ayata kolambata ewith peya kihipayakin rate eha kelawarata gaman karanna siduwena eka mona tharam wehesakaree wedak da kiyana eka amuthuwen kiyanna oni ne |
දෙරණ වාද පිටිය කොටස | derana wada pitiya kotasa |
පූඬළුඔය චෝයිසි සහ බලපොකුණ වතුවලින් වතු කම්කරුවන්ව මහජන කමිටුවක් යැයි කියාගත් කල්ලියක් විසින් එළවා දමන ලදි | pundaluoya choyisi saha balapokuna wathuwalin wathu kamkaruwanwa mahajana kamituwak yeyi kiyagath kalliyak wisin elawa damana ladi |
මීටර ක් උස ප්රින්සර්ස් පියර් නෞකාවයි මෙලෙස ගිනි ගෙන ඇතතේ | meetara k usa prinsars piyar naukawayi melesa gini gena ethathe |
මෙහිදී මදුරුවන් බෝවන පරිශ්ර ඉලක්කර ගනිමින් දැනට සාර්ථකව ක්රියාත්මක කෙරෙන ධූමායන කටයුතු තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇත | mehidee maduruwan bowana parishra ilakkara ganimin denata sarthakawa kriyathmaka kerena dhumayana katayuthu thawaduratath shakthimath kerenu etha |
තවත් විටෙක දවල් කන්නට බත් පැකට් එකක් ගන්න උදේට පාන් කෑල්ලක් කන්න ප්ලෙන්ටියක් බොන්න කියා බඩ විකුණා සල්ලි හම්බ කර ගන්නා හිඟන්නන් ඕනෑ තරම් අපි දැක ඇත්තෙමු | thawath witeka dawal kannata bath pekat ekak ganna udeta pan kellak kanna plentiyak bonna kiya bada wikuna salli hamba kara ganna hingannan one tharam api deka eththemu |
ශ්රී පාදස්ථානය අසල හෝටල් පරික්ෂා කරයි | shree padasthanaya asala hotal pariksha karayi |
අගමැති ඇවිත් කිව්වාම සැකයේ වාසිය දුන්නා | agamethi ewith kiwwama sekaye wasiya dunna |
අද දුම්රිය ධාවනය සාමාන්ය පරිදි සිදු වුණාලු | ada dumriya dhawanaya samanya paridi sidu wunalu |
සිරියාවට යුද පුහුණුව ලබාදීමට ඉරානය සැරසේ | siriyawata yuda puhunuwa labadeemata iranaya serase |
එය හරියට සුළු ජාතික ප්රශ්නය විසඳිය හැක්කේ සමාජවාදය පැමිණීමෙන් පසුව පමණකැ යි කියන්නා සේ ය | eya hariyata sulu jathika prashnaya wisandiya hekke samajawadaya pemineemen pasuwa pamanake yi kiyanna se ya |
පුනරුත්ථාපනය වීමට ඔහුට ඇති අයිතිය පිළිගන්නා නමුදු එම වියරු මනස අත් නොහැර සමාජය තුළ නිදැල්ලේ සිටීමට අයිතියක් නැති බව ද අවධාරණය කළ යුතුය | punaruththapanaya weemata ohuta ethi ayithiya piliganna namudu ema wiyaru manasa ath nohera samajaya thula nidelle siteemata ayithiyak nethi bawa da awadharanaya kala yuthuya |
ගෝර විසැති නයි පොළොඟුන් වන්මිනිසුන් මිතුරු වෙසින් ඒ නම්එම විට පවසනු මුවින් ඔබේබුද්ධං සරණං ගච්ඡාමි | gora wisethi nayi polongun wanminisun mithuru wesin e namema wita pawasanu muwin obebuddhan saranan gachchami |
හිස්බුල්ලාගේ කණ්ඩායම් ගැබිණි මවකට පහරදී ජාතික ලැයිස්තු මන්ත්රීධූරය සමරලා | hisbullage kandayam gebini mawakata paharadee jathika leyisthu manthreedhuraya samarala |
ත්රස්ත කණ්ඩායම් ඒකාබද්ධ කර ඩොයිර් අල් සෝර් නගරයට පහර දී අත්පත් කර ගනිමින් ත්රස්තවාදීන් සංවිධානය වීමට දැරූ උත්සාහය සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට හැකිවූබව සිරියානු ආරක්ෂක අංශ සඳහන් කරයි | thrastha kandayam ekabaddha kara doyir al sor nagarayata pahara dee athpath kara ganimin thrasthawadeen sanwidhanaya weemata deru uthsahaya sampurnayenma parajaya kireemata hekiwubawa siriyanu arakshaka ansha sandahan karayi |
ඩුබායි හිදි මිය ගියේ කෙසෙල්වත්තේ දිනුක බවට තහවුරුවේ | dubayi hidi miya giye keselwaththe dinuka bawata thahawuruwe |
මූලික වශයෙන්ම රජයටත් කංචන විජේසේකර ඇමැතිවරයාටත් කිව යුත්තේ තෙල් බෙදීමේ ක්රමවේදය සාධාරණ ලෙස සිදු නොවන බවයි | mulika washayenma rajayatath kanchana wijesekara emethiwarayatath kiwa yuththe thel bedeeme kramawedaya sadharana lesa sidu nowana bawayi |
හමුදා මුර යාත්රාවේ ගැටී අනතුරට ලක්ව මියයන විට රාජේන්ද්රන් රවීන්ද්රන් හැවිරිදිය | hamuda mura yathrawe getee anathurata lakwa miyayana wita rajendran raweendran hewiridiya |
මෙම පැමිණිලිකරු වනුයේ වැඩ තහනමට ලක්ව සිටි පොලිස් අධිකාරි සුනිල් විජේසේකර නම් අයෙකි | mema peminilikaru wanuye weda thahanamata lakwa siti polis adhikari sunil wijesekara nam ayeki |
ගත්තා | gaththa |
රවීන්ද්ර විජේගුණරත්න අදත් ය මගහරියි | raweendra wijegunarathna adath ya magahariyi |
මම මගේ ජීවිතය කොටස් දෙකකට බෙදාගෙන තියෙන්නේ | mama mage jeewithaya kotas dekakata bedagena thiyenne |
දරුවාට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දී අනතුරෙහි බරපතළකම නිවැරැදිව වටහා දී සෞඛ්යාරක්ෂිත වටපිටාවකට දරුවා යොමු කිරීමේ හැකියාව ගුරුවරයා සතුව වේ | daruwata e sambandhayen awabodhayak laba dee anathurehi barapathalakama niwerediwa wataha dee saukyarakshitha watapitawakata daruwa yomu kireeme hekiyawa guruwaraya sathuwa we |
පිටු අඩුවීමක් නෙවෙයි තියෙන්නේ | pitu aduweemak neweyi thiyenne |
වර්ෂය සඳහා වෙන්කිරීමට අවශ්ය මුදල වන්නේ රුපියල් මිලියන කි | warshaya sandaha wenkireemata awashya mudala wanne rupiyal miliyana ki |
අයි | ayi |
ග්රාම නිලධාරී වසම් ක් අලුතින් හුදකලා කෙරේ | grama niladharee wasam k aluthin hudakala kere |
පසුගිය කාල වකවානුවේ වැසි අපේක්ෂා කළද ප්රමාණවත් තරම් වැසි නොලැබීම හේතුවෙන් මහ කන්නයේ වගා සිදුකිරීමට අවශ්ය ජලය ප්රමාණවත් නොවන මට්ටමකට ළඟාවී ඇති බවයි එම දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ | pasugiya kala wakawanuwe wesi apeksha kalada pramanawath tharam wesi nolebeema hethuwen maha kannaye waga sidukireemata awashya jalaya pramanawath nowana mattamakata langawee ethi bawayi ema departhamenthuwa prakasha kale |
එහෙත් ඒ පිළිබඳව සලකා බැලීම හෙට දිනට යෙදීතිබෙන අතර මෑත සති කිහිපය පුරා ඔහු ක්රියාකාරීදේශපාලනයේ යෙදීසිටින අයුරු රූපවාහිනි ප්රවෘති ප්රකාශ ඔස්සේ රටටම දැකගත හැකි විය | eheth e pilibandawa salaka beleema heta dinata yedeethibena athara metha sathi kihipaya pura ohu kriyakareedeshapalanaye yedeesitina ayuru rupawahini prawthi prakasha osse ratatama dekagatha heki wiya |
රජයට අයිතිව තිබෙන්නේ කොළඹ වරායේ ජැටි දෙකක් නිසා රජයට අයත් ජැටිවලට නැව් එන ප්රමාණය අඩු වෙමින් තිබෙනවා | rajayata ayithiwa thibenne kolamba waraye jeti dekak nisa rajayata ayath jetiwalata new ena pramanaya adu wemin thibenawa |
බ්රික්ස් සංවිධානයට බ්රසීලය රුසියාව ඉන්දියාව චීනය හා දකුණු අප්රිකාව අයත් | briks sanwidhanayata braseelaya rusiyawa indiyawa cheenaya ha dakunu aprikawa ayath |
තෝරා ගන්නා මාවත අනුව තමයි විනාශය හෝ පැවැත්ම තීන්දු වෙන්නේ | thora ganna mawatha anuwa thamayi winashaya ho pewethma theendu wenne |
ඊට අමතරව පුහුණු හා පර්යේෂණ ඒකකයක් ද මෙහි ස්ථාපිත කෙරෙනු ඇත | eeta amatharawa puhunu ha paryeshana ekakayak da mehi sthapitha kerenu etha |
හිඟන්නකුට යමක් දෙන අයකු කිසිවක් ආපසු බලාපොරොත්තු වෙන්නෙ නැහැ | hingannakuta yamak dena ayaku kisiwak apasu balaporoththu wenne nehe |
පොලීසිය සදහන් කළේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේම ආධාරකරුවන් දෙදෙනෙකු අතර මෙම ගැටුම හටගෙන ඇති අතර ගැටුමට මැදිහත් වූ දෙදෙනාම තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි | poleesiya sadahan kale shree lanka nidahas pakshayema adharakaruwan dedeneku athara mema getuma hatagena ethi athara getumata medihath wu dedenama thuwala laba rohal gatha kara ethi bawayi |
වී ලොරියක් අලෙවි කරගන්න අවම වශයෙන් පැය කට වඩා මෝල් අසළ රැඳී සිටීමට මේ තත්වය තුළ සිදුවෙලා තිබෙනවා | wee loriyak alewi karaganna awama washayen peya kata wada mol asala rendee siteemata me thathwaya thula siduwela thibenawa |
ලක්මාල් කේ | lakmal ke |
ඩොලර් බිලියන ක් වරින් වර ණය ගෙන කල දෙයක් නැත | dolar biliyana k warin wara naya gena kala deyak netha |
මහර ඝාතනය කල රැඳවුවන් දෙනෙකුගේ සිරුරු කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් මීට පෙර එම සිරුරු ආදාහනය කරන ලෙස මහේස්ත්රාත්වරයා නියෝග කර තිබිණි | mahara ghathanaya kala rendawuwan denekuge siruru kowid asaditha bawata thahawuru weema hethuwen meeta pera ema siruru adahanaya karana lesa mahesthrathwaraya niyoga kara thibini |
ඊ | ee |
ඔයාගෙ එකේ තියෙන ෆොටෝස් ලස්සනයි | oyage eke thiyena fotos lassanayi |
එම දරුවන්ගේ අනාගත සුභ සිද්ධීය උදෙසා ඔවුන් නමින් ලංකා බැංකුවේ කොස්ලන්ද ශාඛාවේ බැංකු ගිණුම් ආරම්භ කොට ඕනෑම අයකුට මුදල් පරිත්යාග කිරීමට අවස්ථාව සලසා දී ඇතැයි පොළොන්නරුව සිංහ සමාජයේ සභාපති සිංහ වෛද්ය නිහාල් ගුණතිලක මහතා පැවසීය | ema daruwange anagatha subha siddheeya udesa owun namin lanka benkuwe koslanda shakawe benku ginum arambha kota onema ayakuta mudal parithyaga kireemata awasthawa salasa dee etheyi polonnaruwa sinha samajaye sabhapathi sinha waidya nihal gunathilaka mahatha pewaseeya |
නමුත් එහි පියස්සේ ඉහළින්ම තනා ඇත්තේ සාංචි ස්තූප අනුරූපයයි | namuth ehi piyasse ihalinma thana eththe sanchi sthupa anurupayayi |
එල් | el |
එහිදී උත්සව සභාව අමතා වැඩිදුරටත් කතා කළ අමාත්යවරයා කියා සිටියේ වැඩ කිරීමට හැකියාව තිබියදී අවුරුදු න් විශ්රාමයාම තමන් අනුමත නොකරන බවයි | ehidee uthsawa sabhawa amatha wediduratath katha kala amathyawaraya kiya sitiye weda kireemata hekiyawa thibiyadee awurudu n wishramayama thaman anumatha nokarana bawayi |
කොළොන්නාව මීතොටමුල්ල වත්ත ප්රදේශයේ පිහිටි ගොඩනැඟිල්ලක එම ගින්න හටගෙන ඇතැයි වාර්තා වේ | kolonnawa meethotamulla waththa pradeshaye pihiti godanengillaka ema ginna hatagena etheyi wartha we |
රටේ ජනතාව හැමෝම කතා කරන්නේ රටේ තියෙන අර්බුදය විසදන්න හොඳම ක්රමය ජනතාව ඉදිරියට ගිහිල්ලා ජනතාවගේ කැමැත්ත උරගා බලන්න කියන එක | rate janathawa hemoma katha karanne rate thiyena arbudaya wisadanna hondama kramaya janathawa idiriyata gihilla janathawage kemeththa uraga balanna kiyana eka |
කින් ඉහළ යමින් | kin ihala yamin |
ව | wa |
උඩ තට්ටුවට නගින පඩිපෙල අවසන්වන්නේ බ්රහ්මපාදයෙන්නම් අශුභයි බිත්ති මුළු කැපීයෑම බේස්වලට අසුවීම අශුභයි තවද භූමිනාග චක්රය අනුව පළමු ශකූකීලය පළමු කූක්ද්ඥය සිටුවීම දෝෂයි | uda thattuwata nagina padipela awasanwanne brahmapadayennam ashubhayi biththi mulu kepeeyema beswalata asuweema ashubhayi thawada bhuminaga chakraya anuwa palamu shakukeelaya palamu kukdgnaya situweema doshayi |
එහෙත් ඔහුට ජනතාවගේ අධාරයත් සහයත් ලබාගැනීමට හැකිවීම අවි ආයුධ අතින් බල සම්පන්න චෝලයන් සමග සටන් කිරීමට ශක්තියක් විය | eheth ohuta janathawage adharayath sahayath labageneemata hekiweema awi ayudha athin bala sampanna cholayan samaga satan kireemata shakthiyak wiya |
ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා මාතර කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයේ ස්ථානාධිපති එච් | e pilibandawa pareekshana pawathwa mathara kottasa buddhi thorathuru ekakaye sthanadhipathi ech |
අනතුරුව ඔහු බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ රාගම රෝහලේ ප්රතිකාර ලබමින් සිටිය දි පසුගිය වැනි දින පළාගොස් තිබුණි | anathuruwa ohu bandhanagara niladharinge arakshawa yatathe ragama rohale prathikara labamin sitiya di pasugiya weni dina palagos thibuni |
ඒ නිසා විශේෂයෙන්ම ගෑනු ළමයි බෝඩිම්වල නතර වෙන්න කලින් වටපිටාව හොඳට සොයලා බලන්න ඕන | e nisa wisheshayenma genu lamayi bodimwala nathara wenna kalin watapitawa hondata soyala balanna ona |
මේ අතර ඝාතනයට ලක්වූ සමයං නැමති පාතාල නායකයාගේ ප්රබල ආධාරකරුවෙකු මිලිමීටර වර්ගයේ ගිනි අවියක් සමඟ අංගොඩ ගල්තෝටුව පාර ප්රදේශයේදී මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා | me athara ghathanayata lakwu samayan nemathi pathala nayakayage prabala adharakaruweku milimeetara wargaye gini awiyak samanga angoda galthotuwa para pradeshayedee mirihana wishesha aparadha meheyum ekakaya wisin ada athadanguwata ganu lebuwa |
ඒ නිසා අපට ලබාගන්න වෙන වන්දියත් ඉතාම සීමාසහිතයි | e nisa apata labaganna wena wandiyath ithama seemasahithayi |
මෙම ගණනය කිරීම සැබෑ තත්වයට වඩා බොහෝ සෙයින් අඩු බව දැන් පිළිගත් කරුණකි | mema gananaya kireema sebe thathwayata wada boho seyin adu bawa den piligath karunaki |
සංස්කරණය | sanskaranaya |
මීට පෙර උප තැපැල් කාර්යාල සතියේ දිනවල පෙරවරු සිට පස්වරු දක්වා විවෘතව තැබුණා | meeta pera upa thepel karyala sathiye dinawala perawaru sita paswaru dakwa wiwthawa thebuna |
පෞද්ගලික අංශයෙන් රුධිර පරික්ෂණ සදහා අය කරන ගාස්තුව අඩු කිරීමේ වාසිය ජනතාවට ලැබෙන්නේදැයි සෙවීමට විමර්ශනයක් සිදුකරන ලෙසට සෞඛ්ය අමාත්ය රාජිත සේනාරත්න ඖෂධ නියාමන අධිකාරියට අද දැනුම් දී තිබෙනවා | paudgalika anshayen rudhira parikshana sadaha aya karana gasthuwa adu kireeme wasiya janathawata lebennedeyi seweemata wimarshanayak sidukarana lesata saukya amathya rajitha senarathna aushadha niyamana adhikariyata ada denum dee thibenawa |
රෝගියා වූයේ ගිටාර් වාදකයකු හා ගායකයකු වන හැවිරිදි බ්රෑඩ් කාර්ය | rogiya wuye gitar wadakayaku ha gayakayaku wana hewiridi bred karya |
එහිදී සිංගප්පූරුව ලකුණු ක් රැස්කළ අතර ශ්රී ලංකාවට ලබාගත හැකිවූයේ ලකුණු ක් පමණයි | ehidee singappuruwa lakunu k reskala athara shree lankawata labagatha hekiwuye lakunu k pamanayi |
මන්නාරම නච්චිකුඩායි ප්රදේශයේදී කිලෝග්රෑම් ක කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව අද සමත් වුණා | mannarama nachchikudayi pradeshayedee kilogrem ka kerala ganja thogayak samanga pudgalayan dedeneku athadanguwata geneemata nawika hamudawa ada samath wuna |
ඊට පස්සෙ ඒක එහාට විසි කරලා මම අර පොලිසියේ කට්ටිය කීපදෙනෙක් ඉන්න තැනට ගියා කියලත් කිව්වා | eeta passe eka ehata wisi karala mama ara polisiye kattiya keepadenek inna thenata giya kiyalath kiwwa |
ට එරෙහිවීමට ජවිපෙ සූදානම් | ta erehiweemata jawipe sudanam |
ඩෙංග්වැක්සියා නැමති මෙම එන්නත නිපදවා තිබෙන්නේ ප්රංශ ඖෂධ දැවැන්තයා වන සැනොෆි විසින් බව පැවසෙයි | dengweksiya nemathi mema ennatha nipadawa thibenne pransha aushadha dewenthaya wana senofi wisin bawa pewaseyi |
බෙලිඅත්ත බලා ධාවනය වන රුහුණු කුමාරි දුම්රිය තව නොබෝ වේලාවකින් මෙම ස්ථානය වෙත පැමිණෙනු ඇත යන ප්රකාශනය කියවෙනවාත් සමගම ඔවුන් සිටින වේදිකාව සමීපයට දුම්රියක් පැමිණියේය | beliaththa bala dhawanaya wana ruhunu kumari dumriya thawa nobo welawakin mema sthanaya wetha peminenu etha yana prakashanaya kiyawenawath samagama owun sitina wedikawa sameepayata dumriyak peminiyeya |
දැන් දරුවො කොහොමද දුව දැහැමි වසරේ ඉගෙනුම ලබන්නේග පුතා නෝමිත වසරේ ඉගෙනුම ලබනවා | den daruwo kohomada duwa dehemi wasare igenuma labannega putha nomitha wasare igenuma labanawa |
හැබැයි මේ සටන කරන්නෙ සයිටම් හොර උපාධි කඩය වහන්න එකඟ මිනිස්සුයි | hebeyi me satana karanne sayitam hora upadhi kadaya wahanna ekanga minissuyi |
පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීමට අනුමැතිය | parlimenthu methiwarana panatha sanshodhanaya kireemata anumethiya |
ඒ අනුව අත්අඩංගුවට ගෙන අැත්තේ මනාලියගේ අක්කා කෙනකු හා ඇගේ සැමියාය | e anuwa athadanguwata gena aeththe manaliyage akka kenaku ha ege semiyaya |
ජේ | je |
හැකි ඉක්මනින් නිසි පරිදි තමාට අදාළ එන්නත කඩිනමින් ලබාගන්නා ලෙසට ද ඔහු ජනතාවට දැනුම් දෙනවා | heki ikmanin nisi paridi thamata adala ennatha kadinamin labaganna lesata da ohu janathawata denum denawa |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.