Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
බස් රථය තුළ හදිසියේ රෝගී වූ රියැදුරු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පෙරේදා රාත්රියේ මිය ගොස් ඇත
bas rathaya thula hadisiye rogee wu riyeduru peradeniya shikshana rohalata ethulath kireemen pasu pereda rathriye miya gos etha
ජනාධිපති කාර්යාලයේදී ප්රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්යාංශ ලේකම් විසින් එම වාර්තාව ජනාධිපතිවරයාට පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්ය අංශය සඳහන් කළේ
janadhipathi karyalayedee prawahana ha siwil guwan sewa amathyansha lekam wisin ema warthawa janadhipathiwarayata piligenwu bawayi janadhipathi madhya anshaya sandahan kale
ලංකාදීප
lankadeepa
මම දැක්කා මතයක් තියෙනවා බොහෝ දෙනෙක් අත්සන් කරලා ණය අවලංගු කිරීමක් කරන්න ඕනේ කියලා විද්වත්තු රාශියක් ප්රකාශයක් කරලා තිබුණා
mama dekka mathayak thiyenawa boho denek athsan karala naya awalangu kireemak karanna one kiyala widwaththu rashiyak prakashayak karala thibuna
කෙසේ වෙතත් කොරෝනා වයිරසයේ බලපෑමත් සමග ඇතිවූ ගැටලු හේතුවෙන් උපදේශන සේවාවලට පැමිණෙන පිරිස විශාල වශයෙන් වැඩිවී ඇති බව පවසන එම සංවිධානය පවුල් ආරවුල් ඇතිවීම ඔවුන් පීඩාවට පත්කර ඇති ප්රධාන ගැටලුව බවද පවසයි
kese wethath korona wayirasaye balapemath samaga ethiwu getalu hethuwen upadeshana sewawalata peminena pirisa wishala washayen wediwee ethi bawa pawasana ema sanwidhanaya pawul arawul ethiweema owun peedawata pathkara ethi pradhana getaluwa bawada pawasayi
ඒ අතරින් වැඩිපුර ම තිබෙන බෞද්ධ දර්ශනය හා සම්බන්ධ පුරාවස්තු එක අපේ වරදක් නොවෙයි අපේ රටේ හැදියාව ශිෂ්ටාචාරය සංස්කෘතීන් යන සියල්ලක් ම මේ සමග බැඳී තිබෙනවා
e atharin wedipura ma thibena bauddha darshanaya ha sambandha purawasthu eka ape waradak noweyi ape rate hediyawa shishtacharaya sansktheen yana siyallak ma me samaga bendee thibenawa
මන්ත්රී නාමල් සහ සේනානි විදෙස්ගත ශ්රමිකයන් විකුණා වාසි ලබාගෙන
manthree namal saha senani widesgatha shramikayan wikuna wasi labagena
ඌ ඒක දුන්නෙ නැහැ
u eka dunne nehe
දිවංගත ගරැ අග්රාමාත් ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මැතිදුන්ගේ වන ජන්මදින සැමරැමට සහභාගී වූ අවස්තාව
diwangatha gare agramath dadli sheltan senanayaka methidunge wana janmadina semaremata sahabhagee wu awasthawa
බොහෝ දෙනෙක් කියන්නෙ මේ චිත්රපටය හරහා ඔවුන්ට වෙනස් විදිහේ අත්දැකීමක් ලැබුණා කියල
boho denek kiyanne me chithrapataya haraha owunta wenas widihe athdekeemak lebuna kiyala
එහෙත් සිංහල භාෂාවත් සාහිත්යයත් වසර දහස් ගණනක් තිස්සේ නොමැරී පැවත එනවා
eheth sinhala bhashawath sahithyayath wasara dahas gananak thisse nomeree pewatha enawa
ඉන්දීය ප්රිමිය ලීග් ක්රිකට් තරගාවලියේ අද පැවැත්වෙන පන්ජාබ් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගයේ දී කාසියේ වාසිය දිනූ පන්ජාබ් කිංග්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් සිය පන්දු වාර අවසානයේ දී කඩුලු ක් දැවී ලකුණු ක් ලබා ගත්තේය
indeeya primiya leeg krikat tharagawaliye ada pewethwena panjab kings saha dilli kepitals athara tharagaye dee kasiye wasiya dinu panjab kings aradhanayen palamuwa panduwata paharadun dilli kepitals siya pandu wara awasanaye dee kadulu k dewee lakunu k laba gaththeya
ඒ මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි
e maligakanda mahesthrath adhikaranayata idiripath kireemen anathuruwayi
සිරියාව සම්බන්ධයෙන් මහා මණ්ඩල සැසිවාරයේදී විශේෂ අවධානයක්
siriyawa sambandhayen maha mandala sesiwarayedee wishesha awadhanayak
ඔවුන් බඩල්කුඹුර බේරුවල සහ මාතලේ ප්රදේශවල පදිංචි වයස අවුරුදු සහ වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් දෙනෙක් සහ පොළොන්නරුව ප්රදේශයේ පදිංචි හැවිරිදි කාන්තාවක්
owun badalkumbura beruwala saha mathale pradeshawala padinchi wayasa awurudu saha wayaswala pasuwana pirimi pudgalayan denek saha polonnaruwa pradeshaye padinchi hewiridi kanthawak
අනුරාධපුර උතුර ජල සම්පාදන ව්යාපෘතියේ අදියර ක්රියාත්මක කිරීම නිදන්ගත වකුගඩු රෝගයට සහ දන්ත හා අස්ථි ෆ්ලෝරෝසියාවට හේතුකාරක වන අනාරක්ෂිත භූගත ජලය මත යැපෙන රඹෑව හා මැදවච්චිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල වෙසෙන ජනතාවට සෞඛ්යාරක්ෂිත පානීය ජලය සැපයීමේ අරමුණින් අනුරාධපුර උතුර ජල සම්පාදන ව්යාපෘතියෙහි අදියර ක්රියාත්මක කෙරේ
anuradhapura uthura jala sampadana wyapthiye adiyara kriyathmaka kireema nidangatha wakugadu rogayata saha dantha ha asthi florosiyawata hethukaraka wana anarakshitha bhugatha jalaya matha yepena rambewa ha medawachchiya pradesheeya lekam kottasawala wesena janathawata saukyarakshitha paneeya jalaya sepayeeme aramunin ...
ඔහු ඒ ගැන නිරතුරුව ම උපදෙස් දුන්නේ එන්නත්කරණය තුළින් ජනතාව ආරක්ෂා කරගන්නට ප්රමුඛත්වය ලබාදිය යුතු බව පෙන්වා දෙමිනි
ohu e gena nirathuruwa ma upades dunne ennathkaranaya thulin janathawa araksha karagannata pramukathwaya labadiya yuthu bawa penwa demini
ගල්කුඩු සිමෙන්ති ඉදිකිරිම් වැඩ බිමෙන් ඉවතලන විවිධ රසායනික අඩංගු ටින් මලූ සිලිකන් විවිධ රසායන ද්රව්ය ආදිය නිසා ජල දුෂණය වන අන්දම එහි කළ අධ්යයන චාරිකාවක දී දුටු බව ශ්රී ලංකා මානව හිමිකම් කේන්ද්රයේ අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවැසීය
galkudu simenthi idikirim weda bimen iwathalana wiwidha rasayanika adangu tin malu silikan wiwidha rasayana drawya adiya nisa jala dushanaya wana andama ehi kala adhyayana charikawaka dee dutu bawa shree lanka manawa himikam kendraye adhyaksha keerthi thennakon mahatha peweseeya
පොලිසියේ හා ආරක්ෂක හමුදාවල නොමනා ක්රියාකාරිත්වය මත වධහිංසාවට හා මරණයට පත්වු බොහෝ පිරිසකගේ ඝාතනයන් නොසලකා හැරීම හෝ සාධාරණීකරනය හෝ වුයේ කොවිඩ් වසංගතය මැඩලීම ප්රමුඛතම කාර්ය බව ඒත්තු ගැන්වීම තුලය
polisiye ha arakshaka hamudawala nomana kriyakarithwaya matha wadhahinsawata ha maranayata pathwu boho pirisakage ghathanayan nosalaka hereema ho sadharaneekaranaya ho wuye kowid wasangathaya medaleema pramukathama karya bawa eththu genweema thulaya
ඒ යන ගමනේදී ශ්රී ලංකා ජාතික පාපන්දු පුහුණුකරු ලෙස කටයුතු කර ඇති රුමී පකීර් අලි මහතා මන්නාරම පුරවරයෙන් හඳුනා ගත් දක්ෂයකු ජාතික සංචිතයට ඇතුළත් කිරීමේ ප්රතිඵලයක් ලෙස මෙරට පාපන්දුවට ආලෝකය එක්වීම වැළැක්විය නොහැකි විය
e yana gamanedee shree lanka jathika papandu puhunukaru lesa katayuthu kara ethi rumee pakeer ali mahatha mannarama purawarayen handuna gath dakshayaku jathika sanchithayata ethulath kireeme prathipalayak lesa merata papanduwata alokaya ekweema welekwiya noheki wiya
සබරගමුව විශ්ව විද්යාලයේ සියලු ශිෂ්ය සංගම් තාවකාලිකව තහනම් කර තිබේ
sabaragamuwa wishwa widyalaye siyalu shishya sangam thawakalikawa thahanam kara thibe
එජාපය නියෝජනය කරන ජයන්ත කන්නන්ගර සහ උපාලි සමරවීරට අමතරව පළාත් සභාවේ බලය එජාපයට ලබා දීමට සහයවූ පළාත් සභා අමාත්ය අනුර විදානගමගේ ද ප්රධාන අමාත්ය තරගයට පිවිස තිබෙනවා
ejapaya niyojanaya karana jayantha kannangara saha upali samaraweerata amatharawa palath sabhawe balaya ejapayata laba deemata sahayawu palath sabha amathya anura widanagamage da pradhana amathya tharagayata piwisa thibenawa
ශ්රී ලංකාව වෙනුවෙන් පොදුරාජ්ය මන්ඩලීය ක්රීඩා උළෙලට සම්භන්ද වීම සඳහා බ්රිතාන්ය බලා ගිය කන්ඩායෙමෙන් තවත් දෙනෙකු මේ වනවිට බලධාරීන්ට නොදන්වා කන්ඩායමෙන් ඉවත්ව ගොස් ඇති බව වාර්ථා වේ
shree lankawa wenuwen podurajya mandaleeya kreeda ulelata sambhanda weema sandaha brithanya bala giya kandayemen thawath deneku me wanawita baladhareenta nodanwa kandayamen iwathwa gos ethi bawa wartha we
මේ අතර හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීමට රජය සූදානමින් සිටින බව ස්වදේශ කටයුතු අමාත්ය වජිර අබේවර්ධන මහතා පවසයි
me athara hadisi apada thaththwayakata muhuna deemata rajaya sudanamin sitina bawa swadesha katayuthu amathya wajira abewardhana mahatha pawasayi
රුද්රිගු
rudrigu
ජයවර්ධනගේ ප්රශ්නය මා යොදාගන්නේ ඔහුව ප්රශ්න කිරීමට නොව අපවම ප්රශ්න කරගැනීමටයි
jayawardhanage prashnaya ma yodaganne ohuwa prashna kireemata nowa apawama prashna karageneematayi
මෙහිදී තනි අක්ෂයක් වටා භ්රමණය වන ද්විමාන එක්ස් කිරණ සමුහයක් මගින් අදාල රෝගියාගේ දේහ අභ්යන්තරය පිළිබදව ත්රිමාන ප්රතිබිම්භයක් ලබාගැනීම සදහා ඩිජිටල් ක්රමය යොදා ගැනේ
mehidee thani akshayak wata bhramanaya wana dwimana eks kirana samuhayak magin adala rogiyage deha abhyantharaya pilibadawa thrimana prathibimbhayak labageneema sadaha dijital kramaya yoda gene
අදාළ තරගාවලියේදී රන් පදක්කමට අමතරව රිදී පදක්කම් ක් සහ ලෝකඩ පදක්කම් ක් දිනා ගැනීමට ශ්රී ලංකා ක්රීඩක ක්රීඩිකාවෝ සමත් වූහ
adala tharagawaliyedee ran padakkamata amatharawa ridee padakkam k saha lokada padakkam k dina geneemata shree lanka kreedaka kreedikawo samath wuha
වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත මගේ අම්මා සහ තාත්තගේ අභාවය හේතුවෙන් මමත් මගේ මල්ලිත් බරපතළ මානසික කඩා වැටීමකට ලක්වෙනවා
wasarak weni keti kalayak ethulatha mage amma saha thaththage abhawaya hethuwen mamath mage mallith barapathala manasika kada weteemakata lakwenawa
ජීවන වියදම සහ ඉන්ධන මිල ඉහළ යෑම ගෑස් හිඟය සහ විදුලි කප්පාදුවට එරෙහිව වතු කම්කරුවන් පිරිසක් බගවන්තලාව නගර මධ්යයේදී ටයර් පුළුස්සා සිදු කරන ලද උද්ඝෝෂණය හේතුවෙන් අලුතින් කාපට් අතුරා ප්රතිසංස්කරණය කරන ලද බගවන්තලාව නගර මධ්යයේ ප්රධාන මාර්ගයේ කොටසකට හානි සිදු වී ඇති බව නොර්වුඩ් ප්රාදේශීය සභාව පැවසීය
jeewana wiyadama saha indhana mila ihala yema ges hingaya saha widuli kappaduwata erehiwa wathu kamkaruwan pirisak bagawanthalawa nagara madhyayedee tayar pulussa sidu karana lada udghoshanaya hethuwen aluthin kapat athura prathisanskaranaya karana lada bagawanthalawa nagara madhyaye pradhana margaye kotasakata hani si...
නමුත් එය එසේම වේ දැයි සැකයක් මතු වන්නේ පසුගිය වසර හමාර පුරා යහපාලන ආණ්ඩුව කළ කී දෑ නිසාය
namuth eya esema we deyi sekayak mathu wanne pasugiya wasara hamara pura yahapalana anduwa kala kee de nisaya
හිසට එල්ලවූ වෙඩි ප්රහාරයකින් මොහු මියගොස් ඇති බවද පැවසේ
hisata ellawu wedi praharayakin mohu miyagos ethi bawada pewase
මාස ක කාලයක් සඳහා සමෘද්ධි අමාත්යාංශය වෙනුවෙන් බිලියන ක මුදලක් වෙන් කර තිබෙනවා
masa ka kalayak sandaha samddhi amathyanshaya wenuwen biliyana ka mudalak wen kara thibenawa
ඔබ වෙනුවෙන් අලුත් රටක්
oba wenuwen aluth ratak
ඔවුන්ගේ විමුක්තිය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ නැත්නම් පළාත් සභාවේය
owunge wimukthiya thibenne parlimenthuwe nethnam palath sabhaweya
දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් මිලියන ක්
dinaye samastha welandapola piriwetuma rupiyal miliyana k
චීනය පෙරමුණේ
cheenaya peramune
ඒ වරාය සහ නාවික අමාත්ය අර්ජුන රණතුංග මැතිතුමාගේ සුරතිනි
e waraya saha nawika amathya arjuna ranathunga methithumage surathini
වර්තමාන ආණ්ඩුව අර්බුදයෙන් ගොඩ ඒම සඳහා නැවත නැවතත් සාමාන්ය ජනතාව මත බර පැටවීමේ උපාය මාර්ගයක් අනුගමනය කරමින් සිටින බවද එය දැඩි ලෙස හෙලා දකින බවද අවධාරණය කරනු ලැබීය
warthamana anduwa arbudayen goda ema sandaha newatha newathath samanya janathawa matha bara petaweeme upaya margayak anugamanaya karamin sitina bawada eya dedi lesa hela dakina bawada awadharanaya karanu lebeeya
උදේට අමාරු වෙයි කියලා හිතුවෙ
udeta amaru weyi kiyala hithuwe
නිසැකයෙන්ම එසේ වී නම් පොහොට්ටුවේ ගව සම්පත කුලප්පු කිරීමට හේතුවක් ද නොවනු ඇත
nisekayenma ese wee nam pohottuwe gawa sampatha kulappu kireemata hethuwak da nowanu etha
අද හඳුන්වාදුන් ජාතික ඉන්ධන බලපත්රයට ලියාපදිංචි වෙන්න බෑ මන්ත්රී හර්ෂගෙන් මැසිවිලි වීඩියෝ
ada handunwadun jathika indhana balapathrayata liyapadinchi wenna be manthree harshagen mesiwili weediyo
මේ මුස්ලිම් ජාතිකයන්ට තරම් ඈතට දිවෙන ඔප්පු තිබේ
me muslim jathikayanta tharam ethata diwena oppu thibe
මිදිගම නාකන්ද කනිෂ්ඨ විද්යාලය වසර ගණනාවක් වසා දමා තිබියදී ඒ පිළිබඳව හිරු ගම්සභාව මගින් අනාවරණය කිරීම සමග ඒ සඳහා අවධානය යොමු කළ දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා කඩිනමින් පාසල නිරික්ෂණය කරනු ලැබුවා
midigama nakanda kanishta widyalaya wasara gananawak wasa dama thibiyadee e pilibandawa hiru gamsabhawa magin anawaranaya kireema samaga e sandaha awadhanaya yomu kala dakunu palath hitapu andukara hemal gunasekara mahatha kadinamin pasala nirikshanaya karanu lebuwa
දේශපාලන බලාධිකාරියේ හයියෙන් සහ නීති ප්රජාවේ දුර්වලත්වයෙන් යුක්ති ධර්ම පද්ධතියේ අනාගතය අද අවදානමට ලක්ව ඇත
deshapalana baladhikariye hayiyen saha neethi prajawe durwalathwayen yukthi dharma paddhathiye anagathaya ada awadanamata lakwa etha
අද තරග බිමේ
ada tharaga bime
තාත්තගේ උපන් දිනය දවසේ අඬපු පොඩිවුන් පස් දෙනා ඊට අවුරුද්දකට පස්සේ කරපු දේ
thaththage upan dinaya dawase andapu podiwun pas dena eeta awuruddakata passe karapu de
අපට අවශ්ය නව පද්ධතිය සාධාරණ පාලන ක්රම වේදය කුමක්ද යන්න නිවැරදිව හඳුනාගැනීමට සමාජ කතිකාවන් ඇරඹීමට නායකත්වය සහ මූලිකත්වය ගන්නා ලෙසට නිර්පාක්ෂික අරගලකරුවන්ට ආයාචනා කරමි
apata awashya nawa paddhathiya sadharana palana krama wedaya kumakda yanna niweradiwa handunageneemata samaja kathikawan erambeemata nayakathwaya saha mulikathwaya ganna lesata nirpakshika aragalakaruwanta ayachana karami
කෝප්ප දුසිම් ක් විතර කන්ඩ පුලුවන් එක හුස්මට
koppa dusim k withara kanda puluwan eka husmata
ඉන්පසු කතාකලේ විමල් විරවංශයි
inpasu kathakale wimal wirawanshayi
සොරාගෙන ගිය දේපොළ අතර පවුමක් බර රන් මාලයක් ජංගම දුරකතනය රුපියල් ක් තිබූ අත් බෑගය ද කොල්ලකා ඇතැයි පොලිසිය පවසයි
soragena giya depola athara pawumak bara ran malayak jangama durakathanaya rupiyal k thibu ath begaya da kollaka etheyi polisiya pawasayi
මම එදා ඉඳලාම දරුවාව හොයනවා
mama eda indalama daruwawa hoyanawa
අපි මෙහේ ඒ ගැන හිතලා අසනීප වෙලා
api mehe e gena hithala asaneepa wela
තේ බී කවුන්ටරයට ගිය ඔහු රුපියල් පහළොවක් දුන්නත් මුදලාලි කීවේ තේ එක රුපියල් විස්සක් බවකි
the bee kawuntarayata giya ohu rupiyal pahalowak dunnath mudalali keewe the eka rupiyal wissak bawaki
ආත්මයෙන් ආත්මයට යන සංසාරික ගලා යෑමත් පරම්පරාවෙන් පරම්පරාවට යන ජෛවීය ගලා යෑමත් එක මත එක සමපාත වන ගලා යෑම් නොවේ
athmayen athmayata yana sansarika gala yemath paramparawen paramparawata yana jaiweeya gala yemath eka matha eka samapatha wana gala yem nowe
රාගම ගල්වල ප්රදේශයේ අතහැර දමන ලද ගල්වලක දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
ragama galwala pradeshaye athahera damana lada galwalaka diyanemata giya pudgalayeku diye gilee jeewithakshayata pathwa thibenawa
මම ඇහුවම එයාගෙ කියල කිව්ව
mama ehuwama eyage kiyala kiwwa
ඒ අනුහස්ගේ ආදරේ
e anuhasge adare
විදේශීය නායකයින්ගේ පැමිණීමට සාපේක්ෂව ලංකා නායකයින් විදෙස් සංචාර සඳහා එක් වන බවත් එන එන පාරට සහ යන යන පාරට ලංකාවේ සිටින නායකයින් විසින් ඔවුන්ගෙන් ණය ඉල්ලන බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ
widesheeya nayakayinge pemineemata sapekshawa lanka nayakayin wides sanchara sandaha ek wana bawath ena ena parata saha yana yana parata lankawe sitina nayakayin wisin owungen naya illana bawath janatha wimukthi peramune deshapalana mandala sabhika ke
රනිල් වික්රමසිංහ එන රැස්වීම් වලට සෙනඟ නැහැ
ranil wikramasinha ena resweem walata senanga nehe
ප්රවීණ ගී පද රචක ආචාර්ය අජන්තා රණසිංහ මහතා අද දහවල් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී අභාවප්ප්රප්ත විය
praweena gee pada rachaka acharya ajantha ranasinha mahatha ada dahawal kolamba jathika rohale dedi sathkara ekakaye prathikara labamin sitiyadee abhawappraptha wiya
මහ බැංකුවේ අධිපති කීවේය
maha benkuwe adhipathi keeweya
ක් සුදු ලූණුවලට රු
k sudu lunuwalata ru
ලේ
le
කිරීමෙන් සැමට මෙම වටිනා අවස්ථාව උදාකරගත හැකියි
kireemen semata mema watina awasthawa udakaragatha hekiyi
රුපියල් බිලියන
rupiyal biliyana
ඉන්දියාව ජපානය සහ ශ්රී ලංකාව අත්සන් තැබූ දෙවැනි ගිවිසුම අනුව ජපන් රජය ඩො
indiyawa japanaya saha shree lankawa athsan thebu deweni giwisuma anuwa japan rajaya do
නමුත් ආණ්ඩුව මානව හිමිකම් නොසළකා ප්රජාතන්ත්රවාදය නොසළකා කටයුතු කරමින් ඉන්නවා
namuth anduwa manawa himikam nosalaka prajathanthrawadaya nosalaka katayuthu karamin innawa
නයිට්රේට බොහෝ විට පසට කාන්දු වී ගලායන ජලයට එක්වේ
nayitreta boho wita pasata kandu wee galayana jalayata ekwe
පසුගිය ජනවාරි මස අගදී ඩොලර් ත් ත් අතර මිලක පැවති බොරතෙල් බැරලය ගෙවුණු සති දෙක තුළ ක්රමයෙන් ඉහළ ගොස් තිබෙනවා
pasugiya janawari masa agadee dolar th th athara milaka pewathi borathel beralaya gewunu sathi deka thula kramayen ihala gos thibenawa
ම්ලේච්ඡ මානව සම්බන්ධතා වෙනුවට මිනිස්කම් මුල් තැනට ගත් නව පරපුරකින් නිර්මාණය වන සුන්දර රටක් බිහිකිරීම අවශ්යයි
mlechcha manawa sambandhatha wenuwata miniskam mul thenata gath nawa parapurakin nirmanaya wana sundara ratak bihikireema awashyayi
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට සහ ඒ දෙසට ප්රධාන දුම්රිය මාර්ගය හරහා ධාවනය වන සියළු දුම්රිය ප්රමාදයක් සහිතව ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි
kolamba kotuwa dumriya sthanaye sita saha e desata pradhana dumriya margaya haraha dhawanaya wana siyalu dumriya pramadayak sahithawa dhawanaya wana bawa dumriya departhamenthuwa sandahan karayi
ජර්මන් ජාතිකයා පසුව දා අලුයම දැරිය නිවස අසළට ඇරලවා ඇති අතර රාත්රියේ නිවසට නොපැමිනීම ගැන විස්සෝපයට පත්ව මව ප්රශ්න කිරීමේදී අතවරයට පත් දැරිය සියළු විස්තර කියා ඇත
jarman jathikaya pasuwa da aluyama deriya niwasa asalata eralawa ethi athara rathriye niwasata nopemineema gena wissopayata pathwa mawa prashna kireemedee athawarayata path deriya siyalu wisthara kiya etha
මෙලෙස වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ හැවිරිදි ගම්පහ නැදගමුව ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක්
melesa wedi wedeemen miya gos eththe hewiridi gampaha nedagamuwa pradeshaye padinchi pudgalayek
ගොවියන්ට කර කියා ගන්න දෙයක් නැතිව ඉන්නේ
gowiyanta kara kiya ganna deyak nethiwa inne
යකෝ මේ පක්කු බලකෝ
yako me pakku balako
පමණ වනවිට මුලතිව් වෙරළට කිලෝමීටර ක් දක්වා සමීපවී තිබූ මෙම පීඩන අවපාතය ප්රභල සුළි කුණාටුවක් දක්වා වර්ධනය නොවන බැවින් සුළගේ උපරිම වේගය කිලෝ මීටර ක් පමණ වනු ඇතැයි ද නැගෙනහිර උතුර උතුරු මැද හා වයඹ පළාත් වලට මිලිමීටර ට වැඩි අධික වැසි ඇති වේයැයි ද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි
pamana wanawita mulathiw weralata kilomeetara k dakwa sameepawee thibu mema peedana awapathaya prabhala suli kunatuwak dakwa wardhanaya nowana bewin sulage uparima wegaya kilo meetara k pamana wanu etheyi da negenahira uthura uthuru meda ha wayamba palath walata milimeetara ta wedi adhika wesi ethi weyeyi da kalaguna w...
මම අද ඇඹිලිපිටිය කඩදාසි කම්හල නිරීක්ෂණයට පැමිණියේ මීට වඩා නරක තත්ත්වයක තිබූ වාලච්චේන කඩදාසි කම්හලට කවුරුත් විශ්වාස නොකරන විදියට ජීවය දීලයි
mama ada embilipitiya kadadasi kamhala nireekshanayata peminiye meeta wada naraka thaththwayaka thibu walachchena kadadasi kamhalata kawuruth wishwasa nokarana widiyata jeewaya deelayi
මා ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ ව්යාපාර පරිපාලනය පිළිබඳ විද්යාවේදී උපාධිධාරීයෙක් ඊට අමකරව ව්යාපාර ආර්ථික විද්යාව පිළිබඳ විද්යාපති උපාධිධාරීයෙක් සහ වරලත් ගණකාධිකාරීවරයෙක්
ma shree jayawardhanapura wishwa widyalaye wyapara paripalanaya pilibanda widyawedee upadhidhareeyek eeta amakarawa wyapara arthika widyawa pilibanda widyapathi upadhidhareeyek saha waralath ganakadhikareewarayek
මෙරට සංචාරක ව්යාපාරය පිළිබඳව ප්රථම වරට චීන භාෂාවෙන් ප්රකාශිත ග්රන්ථයක් බීජිං නුවර දී පසුගිය දා එළිදැක්වුණා
merata sancharaka wyaparaya pilibandawa prathama warata cheena bhashawen prakashitha granthayak beejin nuwara dee pasugiya da elidekwuna
ඒ ගුරුවරුන් සහ සිසු සිසුවියන් පිරිසකට හදිසියේ උණ සහ පාචන රෝග තත්ත්වයක් වැළදීම හේතුවෙන්
e guruwarun saha sisu sisuwiyan pirisakata hadisiye una saha pachana roga thaththwayak weladeema hethuwen
රීටා දුෂණය වී සති කිහිපයකට පසු රීටා වෙනුවෙන් යුක්තිය ඉල්ලමින් මධ්යම පළාතේ හැටන් නගරයේ පැවති උද්ඝෝෂණයකට මම සහභාගී වුනෙමි
reeta dushanaya wee sathi kihipayakata pasu reeta wenuwen yukthiya illamin madhyama palathe hetan nagaraye pewathi udghoshanayakata mama sahabhagee wunemi
ජනාධිපතිවරයා අවධාරණය කළේ ඇතැම් ජනමාධ්ය දරුවන් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේ දී තම පැවැත්ම පිළිබඳ සිතමින් කටයුතු කරන බවයි
janadhipathiwaraya awadharanaya kale ethem janamadhya daruwan sambandha puwath wartha kireeme dee thama pewethma pilibanda sithamin katayuthu karana bawayi
අතිපුඡ්ය දවුල්දෙණ ඥාණීස්සර මහනායක මාහිමියණ් හා අතිපුඡ්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනායක මාහිමියණ් හමුවී විශේෂ සංදේශයක් බාරදෙමින්
athipuchya dawuldena gnaneessara mahanayaka mahimiyan ha athipuchya iththepana dhammalankara mahanayaka mahimiyan hamuwee wishesha sandeshayak barademin
මෙහිදී ජනතාවට විශේෂ වගකීමක් තිබෙනවා
mehidee janathawata wishesha wagakeemak thibenawa
ශ්රී ලංකාව විසින්ම එය සිදු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බව ඔහු පෙන්වාදෙයි
shree lankawa wisinma eya sidu karanu ethi bawata thaman wishwasa karana bawa ohu penwadeyi
තමා කියූ ස්ථානයේ බසය නැවැත්වූයේ නැතැයි උරණ වූ තරුණයා කොන්දොස්තරවරයාට පහර දී ඇතැයි පොලිසිය කියයි
thama kiyu sthanaye basaya newethwuye netheyi urana wu tharunaya kondostharawarayata pahara dee etheyi polisiya kiyayi
එම දින ආශ්රිතව කුමන්ත්රණ වලට හසුව පුද්ගලයන් මියයෑමට වුව ඉඩ ඇත
ema dina ashrithawa kumanthrana walata hasuwa pudgalayan miyayemata wuwa ida etha
සැකකාර පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ තම සේවාදායකයා දැඩි මානසික අසහනයටත් අවමානයටත් පාත්රවී ඇති බවයි
sekakara polis kosthapalwaraya wenuwen penee siti neethignawaraya adhikaranaya hamuwe karunu dakwamin pawasa eththe thama sewadayakaya dedi manasika asahanayatath awamanayatath pathrawee ethi bawayi
යාපනයේ පොලිස් වෙඩි තැබීමෙන් තරුණයෙකු මරුට ක් අත්අඩංගුවට
yapanaye polis wedi thebeemen tharunayeku maruta k athadanguwata
බි්රතාන්යයෙන් අද පිටුවහල් කළ පිරිස අතර සිටි කල්මුණේ වැසියකු සැකපිට අත්අඩංගුවට ගත් රහස් පොලිසිය ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
birathanyayen ada pituwahal kala pirisa athara siti kalmune wesiyaku sekapita athadanguwata gath rahas polisiya ohu adhikaranayata idiripath kireemata niyamithaya
අද කාගෙන් ඇහුවත් කියන්නෙ මහින්දට දුන්නයි කියලයි
ada kagen ehuwath kiyanne mahindata dunnayi kiyalayi
ඔව්හු මුලින් මුස්ලිම්වරු සොයා ආහ
owhu mulin muslimwaru soya aha
අදාළ බල සීමාවේ ජනයාට එන්නත ලබා දීමෙන් ඉතිරිවන ප්රමාණයක් වේනම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාකර අවශ්ය පියවර ගත හැකිය
adala bala seemawe janayata ennatha laba deemen ithiriwana pramanayak wenam e sambandhayen sakachchakara awashya piyawara gatha hekiya
ඇල්ල වැල්ලවාය මාර්ගයේ රිය අනතුරක්
ella wellawaya margaye riya anathurak
ඒ තුන්දෙනාටම කියන්න කතාවක් අපට තිබුණා
e thundenatama kiyanna kathawak apata thibuna
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව තාක්ෂණය හා නව නිපැයුම් ගොවි ජනතාව හමුවට ඉදිරිපත් කිරීමට මේ තාක්ෂණික ප්රදර්ශනය සංවිධාන කර තිබිණි
kshikarma departhamenthuwe nawa thakshanaya ha nawa nipeyum gowi janathawa hamuwata idiripath kireemata me thakshanika pradarshanaya sanwidhana kara thibini
පාර්ලිමේන්තුවේ සිට සජීවීව
parlimenthuwe sita sajeeweewa
අනේක විධ ගැටලු තම අධ්යාපන කටයුතුවලට බාධාවක් කර නොගෙන මෙවර උසස් පෙළ විභාගයෙන් උසස් ප්රතිඵල ලබා ගැනීමට සමත් වූ සිසුන්දෙ දෙනෙකු පිළිබඳව අපට ප්රදේශ දෙකකින් වාර්තා වුණා
aneka widha getalu thama adhyapana katayuthuwalata badhawak kara nogena mewara usas pela wibhagayen usas prathipala laba geneemata samath wu sisunde deneku pilibandawa apata pradesha dekakin wartha wuna
බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ඨාශයේ ඇල්පිටිය ගොළුවාමුල්ල ග්රාමසේවා වසමේ එක්සත් ජාතික පක්ෂ සමිති ප්රතිසංවිධාන කටයුතු අතරතුර මෙතෙක් කල් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය ලබාදුන් පක්ෂ සාමාජික පිරිසක් එජාපයට සහය ලබාදීම සදහා එක්වූ අවස්ථාව
benthara elpitiya methiwarana kottashaye elpitiya goluwamulla gramasewa wasame eksath jathika paksha samithi prathisanwidhana katayuthu atharathura methek kal eksath janatha nidahas sandhanayata sahaya labadun paksha samajika pirisak ejapayata sahaya labadeema sadaha ekwu awasthawa