Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මොකක්ද අපේ ජිවිත වල තියෙන විනෝදය උදේ කුඹුරට යනව හවස එනවා
mokakda ape jiwitha wala thiyena winodaya ude kumburata yanawa hawasa enawa
නීතිපති ඉවත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට සැප්තැම්බර් දින පිවිතුරු හෙළ උරුමය පැවැත්වූ මාධ්ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස් මෙම මාධ්ය හමුව සදහා පක්ෂයේ තරුණ කටයුතු ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා සහ රත්මලාන ආසන සංවිධායක දයා තෙන්නකෝන් යන මහත්වරුන් සහභාගි විය පසුගිය සති අන්තයේ අපි අනාවැකි හතරක් පල ක...
neethipathi iwath kireeme yojanawak parlimenthuwata septhembar dina piwithuru hela urumaya pewethwu madhya hamuwe dee paksha nayaka neethigna udaya gammanpila mahatha dek wu adahas mema madhya hamuwa sadaha pakshaye tharuna katayuthu lekam sugeeshwara bandara mahatha saha rathmalana asana sanwidhayaka daya thennakon ya...
දඹදිව වන්දනාවේ යන ලාංකික සැදැහැවතුන් වෙනුවෙන් උපරිම ආරක්ෂාවක් ලබාදී ඇති බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්ය උඩුගම ශ්රී බුද්ධරක්ඛිත මහනාහිමියෝ පවසති
dambadiwa wandanawe yana lankika sedehewathun wenuwen uparima arakshawak labadee ethi bawa asgiri parshawaye mahanayaka athipujya udugama shree buddharakkitha mahanahimiyo pawasathi
ට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ විශේෂ රැස්වීමක් කැඳවීමටයි මෙහිදී තීරණය වී ඇත්තේ
ta parlimenthu katayuthu pilibada karaka sabhawe wishesha resweemak kendaweematayi mehidee theeranaya wee eththe
ඉන් සමහරක් වියුක්තයි
in samaharak wiyukthayi
ඡායාරූප හා වීඩියෝ ශාන්ත රත්නායක
chayarupa ha weediyo shantha rathnayaka
මුතූර් ජන සංහාරය සම්බන්ධයෙන් කටයුතු කළ දේශීය යන්ත්රණ කිහිපය එනම් මහේස්ත්රාත් උසාවිය සිට දක්වා ජාතික මානව හිමිකම් කොමිසම සිට දක්වා ජනාධිපති පරීක්ෂණ කොමිසම කොළඹ සිට දක්වා සහ උගත් පාඩම් සහ ප්රතිසන්ධානය පිළිබඳ කොමිසම සිට දක්වා කිසිදු නිගමනයකට නො එළඹිණ
muthur jana sanharaya sambandhayen katayuthu kala desheeya yanthrana kihipaya enam mahesthrath usawiya sita dakwa jathika manawa himikam komisama sita dakwa janadhipathi pareekshana komisama kolamba sita dakwa saha ugath padam saha prathisandhanaya pilibanda komisama sita dakwa kisidu nigamanayakata no elambina
ඒ දෝෂාභියෝගය කථානායකතුමාට ගිහින් දුන්නේ භාර දුන්නේ එවකට විද්යා හා තාක්ෂණ ඇමතිවරිය පවිත්රා වන්නිආරච්චි මහත්මිය
e doshabhiyogaya kathanayakathumata gihin dunne bhara dunne ewakata widya ha thakshana emathiwariya pawithra wanniarachchi mahathmiya
ත් රාත්රී ත් අතර කාලය තුළ විදුලි ඒකකයක් සඳහා රුපියල් යි ශත ක මුදලක් අය කරන බවද විදුලිබල අමාත්යාංශය ප්රකාශ කරනවා
th rathree th athara kalaya thula widuli ekakayak sandaha rupiyal yi shatha ka mudalak aya karana bawada widulibala amathyanshaya prakasha karanawa
මෙහි වීඩියෝ දර්ශණ සදහා වෙත පිවිසෙන්න
mehi weediyo darshana sadaha wetha piwisenna
දුවගෙ මහත්තයත් කතා නොකර හිටියා
duwage mahaththayath katha nokara hitiya
ලග්න මාලිකා යෝගයෙන් උපන්නෝ රජෙක් හෝ ආණ්ඩුකාරයෙක් වෙයි
lagna malika yogayen upanno rajek ho andukarayek weyi
ව්යවසායකත්වයේ නව ප්රවණතා ගම්පහ වැඩමුළුවට ලියාපදිංචිය ඇරඹේ
wyawasayakathwaye nawa prawanatha gampaha wedamuluwata liyapadinchiya erambe
ඉන්දුනිසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය රාජ්ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති මෛතී්රපාල සිරිසේන මැතිතුමා අද ඉන්දුනිසියාව බලා පිටත්ව ගියේය
indunisiyawe jakartha nuwaradee pewethwena indiyanu sagara kalapeeya rajya nayaka samuluwata sahabhageeweema sandaha janadhipathi maitheerapala sirisena methithuma ada indunisiyawa bala pitathwa giyeya
ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත්යයකි
asiyathika gunagaruka bawin anuna shree lankeya samajaya hisatath mudunin piliganna ekantha sathyayaki
නමුත් පහුවදා උදේ වෙනකොට පැය කීපයක් ඇතුළත අලුත් පාස්පෝර්ට් එකක් හදාගෙන රට යනවා
namuth pahuwada ude wenakota peya keepayak ethulatha aluth pasport ekak hadagena rata yanawa
ආචාර්ය විජේවර්ධන මහතා පේරාදෙණිය විශ්ව විද්යාලයේ මෙන්ම අමෙරිකාවේ ස්ටේට් විශ්ව විද්යාලයේ කථිකාර්යවරයෙක් වශයෙන් ද කටයුතු කර ඇති බව සඳහන්ය
acharya wijewardhana mahatha peradeniya wishwa widyalaye menma amerikawe stet wishwa widyalaye kathikaryawarayek washayen da katayuthu kara ethi bawa sandahanya
වෙන්න ඕන ඔක්කොම වෙලා
wenna ona okkoma wela
මෙරට ජීවත්වන සෑම පුරවැසියෙකුට නොමිලේ රජයේ රෝහලකින් ඖෂධ ලබාගැනීමේ හැකියාව පැවැතියත් මේ වන විට රජයේ රෝහල් තුළත් ඖෂධ නොමැතිවීම කනගාටුදායක කරුණකි
merata jeewathwana sema purawesiyekuta nomile rajaye rohalakin aushadha labageneeme hekiyawa pewethiyath me wana wita rajaye rohal thulath aushadha nomethiweema kanagatudayaka karunaki
විවිධ ක්ෂේත්ර තුළ ක්රියාත්මක කෙරෙන ඇමරිකානු රාජ්ය ප්රතිපත්ති විකෘති කරනු ලබන්නේ මෙවැනි සමාගම්වල මැදිහත් වීම් ඔස්සේ බව ෆ්රැන්සිස් ෆුකුයාමා පෙන්වා දෙයි
wiwidha kshethra thula kriyathmaka kerena emarikanu rajya prathipaththi wikthi karanu labanne meweni samagamwala medihath weem osse bawa frensis fukuyama penwa deyi
ඉම්රාන් ඛාන්ට ඇප
imran kanta epa
එසේම අද වන විට සේවා වියුක්තියේ පුරෝකථනයක් පවතිනවා
esema ada wana wita sewa wiyukthiye purokathanayak pawathinawa
කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ දිනයේදී සුළු පහත වැටීමක් පෙන්නුම් කළ අතර සමස්ත දර්ශකය දිනය අවසන දී
kolamba kotas welandapole mila darshaka eeye dinayedee sulu pahatha weteemak pennum kala athara samastha darshakaya dinaya awasana dee
ක්රීඩාංගණයේ පිවිසුම වෙත පැමිණි අවස්ථාවේදී ප්රධාන ගේට්ටුව නගර සභාව විසින් වසා දමා තිබීමත් සමඟ එම ස්ථානයට නාවලපිටිය නගර සභාවේ සභාපති අමල් ප්රියංකර ඇතුලු නාගරික මන්ත්රිවරුන් පිරිසක් පැමිණ තිබෙනවා
kreedanganaye piwisuma wetha pemini awasthawedee pradhana gettuwa nagara sabhawa wisin wasa dama thibeemath samanga ema sthanayata nawalapitiya nagara sabhawe sabhapathi amal priyankara ethulu nagarika manthriwarun pirisak pemina thibenawa
එමගින් ඉන්දියානු සාගරයේ කැපී පෙනෙන ආර්ථික කේන්ද්රස්ථානය බවටපත්වීමටත් සිංගප්පුරුව සමග සමීප වෙළෙඳ එකමුතුවක් ඇතිකර ගැනීමටත් අප රජය දක්වන කැපවීම පිළිඹ වෙනවා
emagin indiyanu sagaraye kepee penena arthika kendrasthanaya bawatapathweematath singappuruwa samaga sameepa welenda ekamuthuwak ethikara geneematath apa rajaya dakwana kepaweema pilimba wenawa
මෙම අර්බුදය හේතුවෙන් ඇමරිකාවේ ණය ශක්ති දර්ශකය පහත දැමීමට සිදුවිය හැකි බවට ජාත්යන්තර මූල්ය අරමුදල අනතුරු ඇඟවීමක්ද කර තිබෙනවා
mema arbudaya hethuwen emarikawe naya shakthi darshakaya pahatha demeemata siduwiya heki bawata jathyanthara mulya aramudala anathuru engaweemakda kara thibenawa
විපතට පත්වුවන් පිළිබඳව සොයා බැලීමට ජනපති අද අනුරාධපුරයට සහ පොළොන්නරුවට
wipathata pathwuwan pilibandawa soya beleemata janapathi ada anuradhapurayata saha polonnaruwata
හොරෙක් වීම ලෙහෙසි පහසු කාර්යක් නොවේ
horek weema lehesi pahasu karyak nowe
ජනවාරි මාසයේ සිට මෙම ගැටලු මතු කළත් තවමත් විසඳුම් ලබා නොදී සිටීමට හේතු කවරේද යන්න සම්බන්ධයෙන් විමසා සිටි විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මෙම ගැටලු විසඳීමට අදාළව නිශ්චිත කාලසීමාවක් ලබා දෙස ලෙස ද ඉල්ලා සිටියේය
janawari masaye sita mema getalu mathu kalath thawamath wisandum laba nodee siteemata hethu kawareda yanna sambandhayen wimasa siti wipaksha nayakawaraya thawaduratath kiya sitiye mema getalu wisandeemata adalawa nishchitha kalaseemawak laba desa lesa da illa sitiyeya
ආසියාවේ ලොකුම වකුගඩු රෝහල පවා පොලොන්නරුවේ හැදෙන්නේ මගේ ඒ සටනත් එක්ක
asiyawe lokuma wakugadu rohala pawa polonnaruwe hedenne mage e satanath ekka
ඉන්දියාවේදී පැවැති කාන්තා ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේදී ඵෙතිහාසික ජයග්රහණ දෙකක් සමගින් පස්වැනි ස්ථානය හිමිකරගත් ශ්රී ලංකා කාන්තා ක්රිකට් පිලේ ක්රීඩිකාවකට රුපියල් බැගින් ලක්ෂ ක ත්යාග මුදල් පිරිනැමීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබේ
indiyawedee pewethi kantha loka kusalana ekdina krikat tharagawaliyedee pethihasika jayagrahana dekak samagin pasweni sthanaya himikaragath shree lanka kantha krikat pile kreedikawakata rupiyal begin laksha ka thyaga mudal pirinemeemata shree lanka krikat ayathanaye widhayaka kamituwa theeranaya kara thibe
පතුරම් ක් බාර් ඇන්ටිටෑන්ක් එකක් වයිර් මීටර් ක් විදුලි නොවන ඩෙටනේටර් එකක් හෝල්ඩර් ක් පී
pathuram k bar entitenk ekak wayir meetar k widuli nowana detanetar ekak holdar k pee
නිවාස සංකීර්ණයේ තිබූ ගබඩා දෙකක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ
niwasa sankeernaye thibu gabada dekak melesa gini geneemata lakwa ethi bawayi wartha wanne
කුලී රියදුරු ඇඳුමකින් සැරැසී ලොකු අව් කණ්නාඩි පැළැද ගැනීමෙන් තමා කවුදැයි හඳුනාගත නොහැකි වන සේ එහි ගමන් කරන්නන් සමඟ කතා බහ කිරීම අගමැතිගේ උත්සාහයයි
kulee riyaduru endumakin seresee loku aw kannadi peleda geneemen thama kawudeyi handunagatha noheki wana se ehi gaman karannan samanga katha baha kireema agamethige uthsahayayi
මුදල් අමාත්ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන ලද කරුණු වලට පටහැනි ආකාරයට මහා භාන්ඩාගාරයේ නිළධාරීයෙකු විසින් වෙනස් කම් වලට ලක් කළැයි කියන ලේඛණයක් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට ලබා දීම හේතුවෙන් මෙම ගැටලූවකාරී තත්වයක් හට ගෙන ඇතැයි ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමය තවදුරටත් පවසයි
mudal amathya rawee karunanayaka mahatha wisin parlimenthuwata idiripath karana lada karunu walata pataheni akarayata maha bhandagaraye niladhareeyeku wisin wenas kam walata lak kaleyi kiyana lekanayak parlimenthuwata idiripath kireemata laba deema hethuwen mema getaluwakaree thathwayak hata gena etheyi lanka wahana an...
එනමුත් ලෝකයේ උසම එනම් මීටර් ක් උස ජාතික කොඩි ගස තියෙන්නේ එරට ය
enamuth lokaye usama enam meetar k usa jathika kodi gasa thiyenne erata ya
එසේ ඉවත් නොවුවහොත් මඩුව ඉවත් කරන බව ද ඔහු කීවේය
ese iwath nowuwahoth maduwa iwath karana bawa da ohu keeweya
ඩකා හි සුප්රසිද්ධ අවන්හලකට ඇතුළුවු ත්රස්ත කණ්ඩායමක් ඉකුත් සිකුරාදා රාත්රී වෙඩි තබමින් සිදුකළ ඛේදවාචකයෙන් බංග්ලාදේශ පොලීසියේ නිලධාරින් දෙදෙනෙකු ඇතුළු තවත් කට අධික පිරිසක් මිය ගියහ
daka hi suprasiddha awanhalakata ethuluwu thrastha kandayamak ikuth sikurada rathree wedi thabamin sidukala kedawachakayen bangladesha poleesiye niladharin dedeneku ethulu thawath kata adhika pirisak miya giyaha
සේනා උවදුර දඹානටත් වීඩියෝ
sena uwadura dambanatath weediyo
කබ්රාල් ගම්මන්පිලට කැබිනට් ඇමති බලතල පෙන්වයි
kabral gammanpilata kebinat emathi balathala penwayi
පිරිසිදු නිකැළල් පාලනයක් ඇති කරන බවට හිසේ අත් ගසා දිවුරා බලයට ආ රාජපක්ෂවරු දැනට ම ඒ රෙද්ද ගලවා ගෙන ය
pirisidu nikelal palanayak ethi karana bawata hise ath gasa diwura balayata a rajapakshawaru denata ma e redda galawa gena ya
එම රටවල් තුනේ මාධ්ය වේදීන් සමාජ මාධ්ය ක්රියාකාරින් සහ සංචාරක ඒජන්තයින් සමග සාකච්ඡා වටයක් සංවිධානය කිරීමට අපේක්ෂා කරන බව ද ඇමතිවරයා මෙහි දී කිවේය
ema ratawal thune madhya wedeen samaja madhya kriyakarin saha sancharaka ejanthayin samaga sakachcha watayak sanwidhanaya kireemata apeksha karana bawa da emathiwaraya mehi dee kiweya
මේ තියෙන්නේ වසර ක් පමණ පැරණි වටිනා ඕර්ක් ගසක්
me thiyenne wasara k pamana perani watina ork gasak
පිළිතුර දේශීය අමුද්රව්ය යොදා ගනිමින් දේශීය කර්මාන්ත ආරම්භ කිරීමට මුල පිරීම සිදු කළේ ශ්රී ලංකා නිදහස් පක්ෂය අමුද්රව්ය ලෙස නොව නිමි ද්රව්යයක් බවට පත් කිරීමේ ව්යාපාරයට මුලපුරන ලද්දේ මේ කාලය තුළයි
pilithura desheeya amudrawya yoda ganimin desheeya karmantha arambha kireemata mula pireema sidu kale shree lanka nidahas pakshaya amudrawya lesa nowa nimi drawyayak bawata path kireeme wyaparayata mulapurana ladde me kalaya thulayi
ඒ ගැන ඇත්තටම ලොකු සංවේගයක් මට ඇතිවුණා
e gena eththatama loku sanwegayak mata ethiwuna
පාසලට පැමිණෙන ගුවරුවරු වෙනත් පාසල්වලට මාරුවීම් හදාගැනීමට වලිකනවා විනා ළමයින්ට නිසි අධ්යාපනයක් ලබාදීමට කටයුතු නොකිරීම තුළ පාසලේ අධ්යාපන තත්ත්වය සැලකිය යුතු මට්ටමකින් කඩා වැටී ඇති බව ද ඔවුහු අපට කීහ
pasalata peminena guwaruwaru wenath pasalwalata maruweem hadageneemata walikanawa wina lamayinta nisi adhyapanayak labadeemata katayuthu nokireema thula pasale adhyapana thaththwaya selakiya yuthu mattamakin kada wetee ethi bawa da owuhu apata keeha
ඉන් අනතුරුව රටට වූ වින්නැහිය අමුතුවෙන් මතක් කර ගත යුතු නැත
in anathuruwa ratata wu winnehiya amuthuwen mathak kara gatha yuthu netha
හිටපු ගමන් පායනවා
hitapu gaman payanawa
පාස්කු ප්රහාරය ගැන හොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභව හමුවීමට ජනපති දින දෙයි
pasku praharaya gena hoyana parlimenthu wishesha karaka sabhawa hamuweemata janapathi dina deyi
එස්
es
ජයරත්නත් පොඩි බණ්ඩාත් අහස පොළව ගැටලන්නට මෙන් කල්පනා කළහ
jayarathnath podi bandath ahasa polawa getalannata men kalpana kalaha
උඹ අද මද කිපිලද ඉන්නෙ
umba ada mada kipilada inne
බැංකුවේ වැඩ කරලා ජාතික ධනයේ සේවාව සපයනවා
benkuwe weda karala jathika dhanaye sewawa sapayanawa
අද පෙරවරුවේ බස්නාහිර පළාත් සෞන්දර්යය නිකේතනයේදී මදුමාධව අරවින්ද මහතා එම ධුරයේ වැඩ බාරගන්නා ලදී
ada perawaruwe basnahira palath saundaryaya nikethanayedee madumadhawa arawinda mahatha ema dhuraye weda baraganna ladee
ඉදිරියේ දී තහනම් උත්තේජක මුලිනුපුටාදැමීමට බලාපොරොත්තු වෙනවා
idiriye dee thahanam uththejaka mulinuputademeemata balaporoththu wenawa
වියදම් සොයාගත නොහැකිවීම නිසා තරග සංචාර වලින් ඉවත්වූ එරන්දි වරුසවිතාන හා උමායා ටෙහානි වෙනුවට ශී්ර ලංකා කාන්තා මේසපන්දු කණ්ඩායමට පවනි සිරිසේන හා ප්රවීනා සිල්වා ඇතුළත් කර තිබේ
wiyadam soyagatha nohekiweema nisa tharaga sanchara walin iwathwu erandi warusawithana ha umaya tehani wenuwata sheera lanka kantha mesapandu kandayamata pawani sirisena ha praweena silwa ethulath kara thibe
ත්රිකුණාමලයේ නොර්වේ දූපත හා පරවි දූපතට ඔබ්බෙන් වූ නිලාවේලි මුහුදු ප්රදේශයේ තහනම් දැල් භාවිත කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ
thrikunamalaye norwe dupatha ha parawi dupathata obben wu nilaweli muhudu pradeshaye thahanam del bhawitha karamin dheewara katayuthuwala nirathawa siti dheewarayin deneku athadanguwata gena thibe
රාවතාවත්ත කොට්ඨාසයේ හිටපු මොරටුව නාගරික මන්ත්රී චත්රංග මහතාගේ නිවසේ පැවැත්වූ සාමාජික හමුව
rawathawaththa kottasaye hitapu moratuwa nagarika manthree chathranga mahathage niwase pewethwu samajika hamuwa
මේ අනුව බලන කළ ආචාර්ය කොඩිකාරගේ නව අනාවරණය හරිත කෘෂිකර්මාන්තය වෙතට යන ගමනේ එක මං සලකුණක් නිවැරදිව ස්පර්ශකර ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ
me anuwa balana kala acharya kodikarage nawa anawaranaya haritha kshikarmanthaya wethata yana gamane eka man salakunak niweradiwa sparshakara ethi bawa pehediliwa penennata thibe
ඊට පස්සේ ඉඳලා මාත් නාගයන් අල්ලන වැඬේ පටන් ගත්තා
eeta passe indala math nagayan allana wende patan gaththa
රටේ ආර්ථික අර්බුදයක දී ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලය හා රාජ්ය ඇමැතිවරුන් විසින් ජනතාව වෙනුවෙන් කරන ලද පරිත්යාගය කුමක් ද මේ ජරමර අස්සේ නිදහස් උත්සවය පැවැත්වීම සඳහාත් මිලියන ක මුදලක් වැය කිරීමට ආණ්ඩුව සූදානම් වීමෙන් රටට ප්රකාශ වන්නේ කුමක් ද
rate arthika arbudayaka dee janadhipathiwarayage kebinat mandalaya ha rajya emethiwarun wisin janathawa wenuwen karana lada parithyagaya kumak da me jaramara asse nidahas uthsawaya pewethweema sandahath miliyana ka mudalak weya kireemata anduwa sudanam weemen ratata prakasha wanne kumak da
එහෙත් ඊළඟ මොහොතේ මම නැවත හිත හදාගතිමි
eheth eelanga mohothe mama newatha hitha hadagathimi
එක්වන්න
ekwanna
එසේම දේවාල මංගල්ලය දවසේ දී සෑම දේවාලයකම සිදු කරන පොදු චාරිත්ර විධි මාලාවක් ඇත
esema dewala mangallaya dawase dee sema dewalayakama sidu karana podu charithra widhi malawak etha
ලෝක සෞඛ්ය සංවිධානයේ නිර්දේශ අනුව ගුවන් මගින් ගමන් කරන ඕනෑම පුද්ගලයෙක් චජර පරීක්ෂණයකට ඉදිරිපත් විය යුතුයි
loka saukya sanwidhanaye nirdesha anuwa guwan magin gaman karana onema pudgalayek chajara pareekshanayakata idiripath wiya yuthuyi
ගෙවුණු දිනය කිහිපය තුළ පමණක් වනඅලි ප්රහාර හේතුවෙන් මිනිස් ජීවිත ක් අහිමි වුණා
gewunu dinaya kihipaya thula pamanak wanaali prahara hethuwen minis jeewitha k ahimi wuna
හේ කීව ද පැත්ත පළාතකට නාවේය
he keewa da peththa palathakata naweya
මෙම නිලධාරියා යොදවා ගනිමින් අදාළ කැසිනෝ මේසය නිදහස් කර ගැනීමට උත්සාහ කිරීම පිටුපස වත්මන් ආණ්ඩුවේ ප්රබලයෙකු ද සිටින බවට රේගුව තුළ බලවත් සැකයක් මතුව තිබේ
mema niladhariya yodawa ganimin adala kesino mesaya nidahas kara geneemata uthsaha kireema pitupasa wathman anduwe prabalayeku da sitina bawata reguwa thula balawath sekayak mathuwa thibe
විපක්ෂ නායක සජිත් ප්රේමදාස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙන්ම රනිල් වික්රමසිංහ ද එම ලයිස්තුවේ සිටියා
wipaksha nayaka sajith premadasa jathika jana balawegaye nayaka anura kumara disanayaka feeld marshal sarath fonseka menma ranil wikramasinha da ema layisthuwe sitiya
එය සියයට කි
eya siyayata ki
ශ්රී ලංකාවේ අභිමානය ජාත්යන්තරයට ගෙනයන මෙරට ක්රීඩාවේ අනාගතය ගැටළු සහගත තත්ත්වයකට පත්වන්නට පෙර රෙඩ් කාර්ඩ් තුලින් අද අනාවරණ කරනු ලබන්නේ එවැනි තත්ත්වයක්
shree lankawe abhimanaya jathyantharayata genayana merata kreedawe anagathaya getalu sahagatha thaththwayakata pathwannata pera red kard thulin ada anawarana karanu labanne eweni thaththwayak
ප්රංශයට බලපෑ ගංවතුර උග්ර අතට
pranshayata balape ganwathura ugra athata
තෙල් නැත
thel netha
පළි ගැනීම් ගැන කතා කරනවා නම් ලංකාවේ දේශපාලනය තුළ වැඩියෙන්ම පළි ගත්ත නායකයා මහින්ද රාජපක්ෂය
pali geneem gena katha karanawa nam lankawe deshapalanaya thula wediyenma pali gaththa nayakaya mahinda rajapakshaya
ලොක්කි ටෙලි නාට්යට ඔබ සම්බන්ධ වුණේ කොහොමද ලොක්කි පිටපත ලියන්න මට කතා කළේ එහි අධ්යක්ෂ හර්ෂ උඩකන්ද
lokki teli natyata oba sambandha wune kohomada lokki pitapatha liyanna mata katha kale ehi adhyaksha harsha udakanda
ඒවා කියවා යළි මුළු පොතම සිහි කරනවා
ewa kiyawa yali mulu pothama sihi karanawa
ඒ වගේම මේක ඇක්සිඩන්ට් වෙන්නෙත් නැහැ කියලා ඒගොල්ලො කියනවා
e wagema meka eksidant wenneth nehe kiyala egollo kiyanawa
වෝක්ස් වැගන් කර්මාන්තය පැත්තක තියලා ෆුට් සයිකලයක්වත් හදන්න පුළුවන් වුණාද ඔබ කියන ලොකු කන්ටෑක්ට්ස්වලින් රටට ගෙනාවේ මොනවාද වැදගත් වෙන්නේ ජනතාවගෙන් පත්වෙන ආණ්ඩුවක් රටට කරන්නේ මොනවාද කියලා
woks wegan karmanthaya peththaka thiyala fut sayikalayakwath hadanna puluwan wunada oba kiyana loku kantektswalin ratata genawe monawada wedagath wenne janathawagen pathwena anduwak ratata karanne monawada kiyala
එනිසා මේ සිදුවීම් සරල නැත
enisa me siduweem sarala netha
අවස්ථා කිහිපයක දී සුළු සුළු තාක්ෂණ දෝෂ ඇති වුවද වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති කැබිනට් රැස්වීම පැය දෙකකට ආසන්න කාලයක් සාර්ථකව පැවැත්විණි
awastha kihipayaka dee sulu sulu thakshana dosha ethi wuwada weediyo thakshanaya osse pewathi kebinat resweema peya dekakata asanna kalayak sarthakawa pewethwini
පිස්සුවෙන් ආදරය කර ජීවිතය වරද්දාගත් නිලූකා
pissuwen adaraya kara jeewithaya waraddagath niluka
තාත්තේ
thaththe
නිලක්ශි ද සිල්වා ලකුණු ක් සහ අනුෂ්කා සංජීවනී ලකුණු ක්ද මෙම තරගයේ අංක පිතිකරු ලෙස පිටියට පිවිසි නායිකා චමරි අතපත්තු පන්දු කදී ලකුණු ක් ලබා ගැනීමට සමත් වූවාය
nilakshi da silwa lakunu k saha anushka sanjeewanee lakunu kda mema tharagaye anka pithikaru lesa pitiyata piwisi nayika chamari athapaththu pandu kadee lakunu k laba geneemata samath wuwaya
ඇෆ්ගන් යුද්ධයේදී ඕස්ට්රේලියානු සෙබළුන් අතින් සිවිල් වැසියන් ඝාතනය වීම ගැන හෙලිදරව්වක්
efgan yuddhayedee ostreliyanu sebalun athin siwil wesiyan ghathanaya weema gena helidarawwak
ජයවර්ධන හිටපු ජනාධිපතිතුමගේ සංවර්ධන කටයුතු සහය දුන් මන්ත්රීවරයෙකු ලෙසත් හැදින්විය හැකි බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි
jayawardhana hitapu janadhipathithumage sanwardhana katayuthu sahaya dun manthreewarayeku lesath hedinwiya heki bawath agramathya ranil wikramasinha mahatha pawasayi
ඩො
do
එවැනි ඉල්ලීමක් රට නොමග යවන සුළු වන්නේ කාරණා කිහිපයක් නිසා ය
eweni illeemak rata nomaga yawana sulu wanne karana kihipayak nisa ya
මැදි සහ ඉහළ කළමනාකරණ මට්ටම්වල රැකියා සඳහා ඔවුන් දිරිගැන්විය යුතුයි
medi saha ihala kalamanakarana mattamwala rekiya sandaha owun dirigenwiya yuthuyi
ඒ වෙනුවට මතු සඳහන් අමාත්යාංශයේ ලේකම් විසින් අදාළ සමාගමට ඉදිකිරීම් කටයුතු නතර කරන ලෙසට දැනුම් දීම ද නීත්යනුකූල නොවන ක්රියාවකි
e wenuwata mathu sandahan amathyanshaye lekam wisin adala samagamata idikireem katayuthu nathara karana lesata denum deema da neethyanukula nowana kriyawaki
මේ කාරණාවේ දී බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන අය ඍජුවම වගකීම බාර ගත යුතු බවට අප චෝදනා කරනවා
me karanawe dee besil rajapaksha ha gotabhaya rajapaksha yana aya rijuwama wagakeema bara gatha yuthu bawata apa chodana karanawa
කට අරින්න අමාරු තත්තවයක් උදාවීගෙන එන හැඩයි කුක්කු ටිකක් දෙන්න කෙනෙක් නෑද අඩේ දතක් එනව
kata arinna amaru thaththawayak udaweegena ena hedayi kukku tikak denna kenek neda ade dathak enawa
ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර දකුණු අප්රිකාවේ කේප් ටවුන් නුවරදී අද පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායමේ සියලු දෙනාම ලකුණු කට දැවී ගියේය
shree lankawa saha dakunu aprikawa athara dakunu aprikawe kep tawun nuwaradee ada pewethwena pasweni saha awasan ekdina tharagayedee palamuwen panduwata pahara dun shree lanka kandayame siyalu denama lakunu kata dewee giyeya
වසර නවයකට පසු නිදහස ලැබීමෙන් පසු නැවත වරක් තම පවුල සමඟ සහ සමාජය සමඟ ජීවත් වීමට හැකි වනු ඇතැයි ප්රවනවන් බලාපොරොත්තු විය
wasara nawayakata pasu nidahasa lebeemen pasu newatha warak thama pawula samanga saha samajaya samanga jeewath weemata heki wanu etheyi prawanawan balaporoththu wiya
රාජ්ය නොවන සංවිධානයක් විසින් සැප්තැම්බර් මාසයේ නිකුත් කර තිබූ වාර්තාවක සඳහන් කර තිබුණේ නිව්යෝක් ඇතුලු ස්ථාන රැසක මෙම පොලිස් ස්ථාන පවතින බවටයි
rajya nowana sanwidhanayak wisin septhembar masaye nikuth kara thibu warthawaka sandahan kara thibune niwyok ethulu sthana resaka mema polis sthana pawathina bawatayi
එය කැපී පෙනෙන්නේ අඩි ඥා වත් නැති ක්රීඩා පිටිය යැයි නම් කෙරූ බිම් කඩෙහි සියලු අංගෝපාංග අඩුවක් නැතිව පවත්වන ක්රීඩා උත්සවයෙහි ය
eya kepee penenne adi gna wath nethi kreeda pitiya yeyi nam keru bim kadehi siyalu angopanga aduwak nethiwa pawathwana kreeda uthsawayehi ya
සරත් නන්ද සිල්වා මහතා පසුගිය කාලයේ ප්රසිද්ධ මහජන රැස්වීම්වලදී වැඩිදුරටත් සඳහන් කළේ මහින්ද රාජපක්ෂ සිරගත නොකිරීම පිළිබඳව ජාතියෙන් සමාව අයදින බවය
sarath nanda silwa mahatha pasugiya kalaye prasiddha mahajana resweemwaladee wediduratath sandahan kale mahinda rajapaksha siragatha nokireema pilibandawa jathiyen samawa ayadina bawaya
විනීතා එම් ගමගේ තේ කම්හල්වලට අමු දළු සපයන්නන්ට කම්හල් හිමියන් විසින් අමුදළු කිලෝවක් සඳහා ගෙවිය යුතු මිල වෙනුවට රුපියල් ත් ත් අතර මුදලක් අඩුවෙන් ගෙවන බව තේ දළු සපයන්නෝ පවසති
wineetha em gamage the kamhalwalata amu dalu sapayannanta kamhal himiyan wisin amudalu kilowak sandaha gewiya yuthu mila wenuwata rupiyal th th athara mudalak aduwen gewana bawa the dalu sapayanno pawasathi
එසේ තහංචි පැනැවුණු රටවල් අතර දකුණු අප්රිකාව බොට්ස්වානා නැමීබියා සිම්බාබ්වේ ලෙසතෝ සහ ඊස්වාතිනී ස්වාසිලන්තය ඇත
ese thahanchi penewunu ratawal athara dakunu aprikawa botswana nemeebiya simbabwe lesatho saha eeswathinee swasilanthaya etha
මින්නේරිය පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්රියේ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් එකිනෙක එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි
minneriya poleesiya sandahan kale eeye rathriye kolamba sita madakalapuwa bala dhawanaya wu langama bas rathayak saha madakalapuwa sita kolamba bala dhawanaya wu paudgalika bas rathayak ekineka ekineka geteemen mema anathura siduwa ethi bawayi
ජාතික ආණ්ඩු හැදීමේ කිසිම කතාවක් අපි කරලා නෑ
jathika andu hedeeme kisima kathawak api karala ne