Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
එයට හේතු වූ අනෙක් කරුණ වූයේ එවකට බි්රතාන්යයන් අතර ඔහුට තිබූ පිළිගැනීමයි
eyata hethu wu anek karuna wuye ewakata birathanyayan athara ohuta thibu piligeneemayi
කිසිම වාරිකයක් නොගෙවෙන මට්ටමේයි දැනට තියෙන්නේ
kisima warikayak nogewena mattameyi denata thiyenne
දේශප්රියගේ මෙකී සටහන තුලින් මම කොලොන්න ජන ජීවිතය කියවීමට උත්සහ කලෙමි
deshapriyage mekee satahana thulin mama kolonna jana jeewithaya kiyaweemata uthsaha kalemi
ගැනීමේ ශක්තිමත් ප්රවේශයක් ලෙස ඒකාබද්ධ ආර්ථික කොමිසම කඩිනමින් පිහිටුවීමට ද යෝජනා කර තිබෙනවා
geneeme shakthimath praweshayak lesa ekabaddha arthika komisama kadinamin pihituweemata da yojana kara thibenawa
අපේක්ෂා නොකළ අවස්ථාවකදී සිදුවූ මෙම නිදහස් කිරීම ගැන කොටකෙතන ගම්වාසීන් තුළ විවිධ මත පවතී
apeksha nokala awasthawakadee siduwu mema nidahas kireema gena kotakethana gamwaseen thula wiwidha matha pawathee
මේ නැවත බිම් මට්ටමේ සිට ගොඩනැගෙන්නෙ ඒ බලය කියලා පිළිගන්නවද පිළිතුර පළාත් පාලන මැතිවරණ ප්රතිඵලය ඉතාම ගැඹුරින් විග්රහ කර බැලුවොත් මහින්ද රාජපක්ෂ මහත්තයලගෙ බලය පොඩ්ඩක්වත් වැඩිවෙලා නෑ
me newatha bim mattame sita godanegenne e balaya kiyala piligannawada pilithura palath palana methiwarana prathipalaya ithama gemburin wigraha kara beluwoth mahinda rajapaksha mahaththayalage balaya poddakwath wediwela ne
එම දෙපාර්තමේන්තුවේ ප්රකාශකයෙකු සඳහන් කළේ වැඩි අස්වැන්නක් ලබාදෙන මෙම නව තල ප්රභේද දෙක හරහා දිස්ත්රික් මට්ටමින් නව ගොවීන් හඳුනාගෙන ඔවුන් මේ සඳහා දායක කරගැනීමටයි අපේක්ෂා කෙරෙන්නේ
ema departhamenthuwe prakashakayeku sandahan kale wedi aswennak labadena mema nawa thala prabheda deka haraha disthrik mattamin nawa goween handunagena owun me sandaha dayaka karageneematayi apeksha kerenne
ඒ අනුව වනෝද්යානයට ඇතුළුවීමේ ප්රධාන දොරටු වන ඔහිය හා පට්ටියපොළින් ප්රවේශපත් නිකුත් කරන්නේ උදෑසන
e anuwa wanodyanayata ethuluweeme pradhana doratu wana ohiya ha pattiyapolin praweshapath nikuth karanne udesana
ඒ අනුව ඒ සම්බන්ධයෙන් මූලිකවම කිව හැක්කේ එහි හිමිකරුගේ ප්රකාශය හැරුණු කොට එම ප්රතිමාවේ වම් ඇසින් රතු පැහැති දියරයක් පහලට ගලා ඒම සියැසින් දුටු අන් කිසිවකුගේ සාක්ෂියක් නොමැති බවකි
e anuwa e sambandhayen mulikawama kiwa hekke ehi himikaruge prakashaya herunu kota ema prathimawe wam esin rathu pehethi diyarayak pahalata gala ema siyesin dutu an kisiwakuge sakshiyak nomethi bawaki
එය ඉවසාගත නොහැකි වූ ඝාතකයින් නිමලරාජන්ව ඝාතනය කර පළා යාමට තරම් ශක්තිමත් වූයේ එවකට ආරක්ෂක අංශවල මෙන්ම ඇතැම් දේශපාලකයින්ගේ ආශිර්වාදයත් එම ඝාතනය පිටුපස තිබුණු බවට අදටත් රහසක් නොවේ
eya iwasagatha noheki wu ghathakayin nimalarajanwa ghathanaya kara pala yamata tharam shakthimath wuye ewakata arakshaka anshawala menma ethem deshapalakayinge ashirwadayath ema ghathanaya pitupasa thibunu bawata adatath rahasak nowe
රුපියල් එක්කෝටි හැට එක්ලක්ෂයකට වැඩි වටිනාකමකින් යුත් රත්රං කිලෝග්රෑම් දෙකහමාරකට වැඩි ප්රමාණයක් සඟවාගෙන පැමිණි ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා
rupiyal ekkoti heta eklakshayakata wedi watinakamakin yuth rathran kilogrem dekahamarakata wedi pramanayak sangawagena pemini indeeya jathikayeku katunayaka guwanthotupaledee ada udesana athadanguwata gena thibenawa
තනි වෘකයන් කවුරුත් දන්නා වෘකයන් බවට පත්කරගන්නේ කෙසේද යත්
thani wkayan kawuruth danna wkayan bawata pathkaraganne keseda yath
ප්ලාස්ටික් අර්බුදයට පිළියම් සොයන සීරෝ ප්ලාස්ටික් සහ ඉකෝ ඇකඩමි
plastik arbudayata piliyam soyana seero plastik saha iko ekadami
රාජ්ය ආදායම ප්රමාණවත් නොවීම රටක් හැටියට අප මුහුණ දෙන ප්රශ්නයකි
rajya adayama pramanawath noweema ratak hetiyata apa muhuna dena prashnayaki
හැවිරිදි දැරියක සමග වාසය කරමින් ඇයට පහරදී ඝාතනය කළ සිද්ධියට අත්අඩංගුවට ගත් හැවිරිදි සැකකරු නොවැම්බර් වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා
hewiridi deriyaka samaga wasaya karamin eyata paharadee ghathanaya kala siddhiyata athadanguwata gath hewiridi sekakaru nowembar wanada dakwa rakshitha bandhanagara gatha kara thibenawa
ලබන ඉරිදා රාත්රී
labana irida rathree
මාතර සෝලිස් උත්සව ශාලාවේ පැවැති එජාප පළාත් පාලන ආයතන අපේක්ෂකයන්ගේ එක්දින වැඩමුළුව
mathara solis uthsawa shalawe pewethi ejapa palath palana ayathana apekshakayange ekdina wedamuluwa
ඒ කාලේ දලූ කැඩුවේ නැත්තං කන්කානි මහත්තයා අත දිගහරින්න කියලා අතට ගහනවා
e kale dalu keduwe neththan kankani mahaththaya atha digaharinna kiyala athata gahanawa
ඇත්ත පාරවල් හැදෙනවා
eththa parawal hedenawa
ඒ අනුව දැරිය පසුදින අලුයම නිවසින් පිටව ගාල්ල බස් නැවතුම් පොලට පැමිණ බස් රථයක නැගි කොළඹට ගොස් ඇති අතර එහිදි සැකකාර තරුණයා හමුවි ඇතැයි සඳහන්
e anuwa deriya pasudina aluyama niwasin pitawa galla bas newathum polata pemina bas rathayaka negi kolambata gos ethi athara ehidi sekakara tharunaya hamuwi etheyi sandahan
වරායට පැමිණීමට නියමිත නෞකාද ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබුණා
warayata pemineemata niyamitha naukada asanna muhude nenguram la thibuna
පිළිගැනීමක් සහිත පාඨමාලා ඇතුළත් උසස් අධ්යාපන ආයතන මෙරට ඇති කිරීම තුළින් චීනය ඉන්දියාව වැනි රටවල මධ්යම පන්තික ජනතාව ද ආකාර්ෂණය කර ගත හැකි බව උසස් අධ්යාපන අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය
piligeneemak sahitha patamala ethulath usas adhyapana ayathana merata ethi kireema thulin cheenaya indiyawa weni ratawala madhyama panthika janathawa da akarshanaya kara gatha heki bawa usas adhyapana amathyawaraya wediduratath sandahan kaleya
එයා ලඟ ඉන්නකොට මගේ මුළු පපුවම පිරිලා ඉතිරිලා යනවා වගේ
eya langa innakota mage mulu papuwama pirila ithirila yanawa wage
පොළොන්නරුව වැලිකන්ද ත්රිකෝණමඩු රක්ෂිතයට මායිම් ව පිහිටි සූරියවැව රක්ෂිතය සංවිධානාත්මක පිරිසක් විසින් යන්ත් රසූත්ර යොදා ගනිමින් විනාශ කරන බවට ප්රදේශවාසීන් සහ ගොවි නියෝජිතයන් චෝදනා කරනවා
polonnaruwa welikanda thrikonamadu rakshithayata mayim wa pihiti suriyawewa rakshithaya sanwidhanathmaka pirisak wisin yanth rasuthra yoda ganimin winasha karana bawata pradeshawaseen saha gowi niyojithayan chodana karanawa
දින වන විට ඔහු ත්රස්ත විමර්ශන ඒකකය විසින් රඳවා ගනු ලැබ සිටින බව වාර්තා විය
dina wana wita ohu thrastha wimarshana ekakaya wisin randawa ganu leba sitina bawa wartha wiya
සන්නද්ධ බුද්ධි බලකායේ මෙහෙයවීමෙන් පුද්ගල සංවර්ධන වැඩසටහනක්
sannaddha buddhi balakaye meheyaweemen pudgala sanwardhana wedasatahanak
ජන සටන පාද යාත්රා සිව්වන දවසේ
jana satana pada yathra siwwana dawase
ප්රශ්නය මතුවන්නේ ඡන්දදායකයන් වෙත ඉදිරිපත් කොට ඇති ලැයිස්තුව ඉදිරියේ ඡන්දදායකයා ආතක්පාතක් නැතිව අසරණ වන විට ය
prashnaya mathuwanne chandadayakayan wetha idiripath kota ethi leyisthuwa idiriye chandadayakaya athakpathak nethiwa asarana wana wita ya
ට පමණ දුම්රිය පීලි පැන තිබෙනවා
ta pamana dumriya peeli pena thibenawa
නමුත් එයම නැවත වරක් ලියන්නට වීම ගැන ද ඇත්තේ කණගාටුවකි
namuth eyama newatha warak liyannata weema gena da eththe kanagatuwaki
ෆෙඩරල් පක්ෂයට තිබුණු විකල්පය කුමක් දැ යි අසනු ලදුව පසු කලෙක ඝාතනය වූ ෆෙඩරල් පක්ෂ නායක අමිර්තලිංගම් සහ එවකට වීරකේසරී පුවත්පතේ සේවය කළ අභාවප්රාප්ත ත්යාගරාජා මට මෙසේ කීහ ඩඞ්ලි අවංකවම සිය ප්රතිඥාව ඉෂ්ට කිරීමට උත්සාහ කළා
fedaral pakshayata thibunu wikalpaya kumak de yi asanu laduwa pasu kaleka ghathanaya wu fedaral paksha nayaka amirthalingam saha ewakata weerakesaree puwathpathe sewaya kala abhawapraptha thyagaraja mata mese keeha danli awankawama siya prathignawa ishta kireemata uthsaha kala
හැබැයි රටේ තිබෙන ආර්ථික අර්බුදය සමග ඇත්තටම මේවා කරන්න පුළුවන් ද පිළිතුර කවුරු මොනවා කිව්වත් යහපාලන ආණ්ඩුව යටතේ මේ රටේ රාජ්ය මූල්ය ශක්තිමත් වුණා
hebeyi rate thibena arthika arbudaya samaga eththatama mewa karanna puluwan da pilithura kawuru monawa kiwwath yahapalana anduwa yatathe me rate rajya mulya shakthimath wuna
මෙම අභියෝගයට ප්රතිචාර දක්වමින් හරහා කර්මාන්ත නිෂ්පාදන ක්රියාවලින් තුළ ජනනය කරන අතිරික්ත තාපය විදුලිය බවට පරිවර්තනය කිරීම් වෙතට යොමු වී ඇත
mema abhiyogayata prathichara dakwamin haraha karmantha nishpadana kriyawalin thula jananaya karana athiriktha thapaya widuliya bawata pariwarthanaya kireem wethata yomu wee etha
සෆ්රාස් අහමඩ්ගේ කොන්ත්රාත් කාණ්ඩය පහත හෙලයි
safras ahamadge konthrath kandaya pahatha helayi
විශේෂයෙන් ඔබේ දෙමාපිය දෙදෙනා ගැන
wisheshayen obe demapiya dedena gena
ශ්රී ලංකාව තුළ කොරෝනා රෝගය ආසාදනය වූ රෝගීන්ගේ සංඛ්යාව සැක රෝගීන්ගේ සංඛ්යාව පමණක් නොව නිරෝධායනයට ලක්වූ සංඛ්යාව ඉක්මවා යන පිරිසක් සිටිති
shree lankawa thula korona rogaya asadanaya wu rogeenge sankyawa seka rogeenge sankyawa pamanak nowa nirodhayanayata lakwu sankyawa ikmawa yana pirisak sitithi
ලෝකයේ ජල අභියෝග ජය ගැනීම සඳහා නවෝත්පාදක තාක්ෂණය යොදා ගැනීම ඔස්සේ මානව සංහතියට සිදුකළ සේවාව වෙනුවෙන් පිරිනැමෙන මෙම සම්මානය ඇමරිකානු ජාතික මහාචාර්ය රීටා රොසී කොල්වෙල්ට හිමිවී තිබෙනවා
lokaye jala abhiyoga jaya geneema sandaha nawothpadaka thakshanaya yoda geneema osse manawa sanhathiyata sidukala sewawa wenuwen pirinemena mema sammanaya emarikanu jathika mahacharya reeta rosee kolwelta himiwee thibenawa
කොහොමද ලැබුණු ප්රතිචාර ඉතාමත් හොඳ ප්රතිචාර ලැබුනා සහ තවමත් ලැබෙනවා
kohomada lebunu prathichara ithamath honda prathichara lebuna saha thawamath lebenawa
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් නව කොරෝනා වයිරසය ව්යාප්ත වීමට පටන් ගැනීමෙන් පසු සිය රට තුළ වයිරසය නැතැයි ප්රකාශයට පත් කළ මුල්ම රටවල් අතළොස්ස අතරට ද නවසීලන්තය මේ වනවිට එක්ව ඇත
cheenaye hubeyi palathe wuhan nagarayen nawa korona wayirasaya wyaptha weemata patan geneemen pasu siya rata thula wayirasaya netheyi prakashayata path kala mulma ratawal athalossa atharata da nawaseelanthaya me wanawita ekwa etha
චමුදිත සමරවික්රම නම් නිවේදකයා සමග කරන ලද සාකච්ඡාවක් අද රාත්රියේ විකාශනය කිරීමටද සැලසුම් කර තිබේ
chamuditha samarawikrama nam niwedakaya samaga karana lada sakachchawak ada rathriye wikashanaya kireematada selasum kara thibe
කුමාරසිරි පාලන අංශයේ ලාල් ලියනාරච්චි බස්නාහිර පළාත් බුද්ධි අංශය බාර ඩබ්ලිව්
kumarasiri palana anshaye lal liyanarachchi basnahira palath buddhi anshaya bara dabliw
ත්රි රෝද රථ නියාමන අධිකාරියක් ස්ථාපිත කරනවා
thri roda ratha niyamana adhikariyak sthapitha karanawa
මෙම නඩුව විභාග කිරීම සඳහා සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙස මෙහිදී රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය
mema naduwa wibhaga kireema sandaha sakshikaruwanta sithasi nikuth karana lesa mehidee rajaye neethignawaraya adhikaranayen illa sitiyeya
එනම් ඉන්දියාවේ අග්රාමාත්ය නරේන්ද්ර මෝදී මහතාට මෙන්ම චීනයේ ජනාධිපති ෂි ජින්පින්ග් මහතා වෙත විපක්ෂයේ වගකිව යුතු පුද්ගලයෙකු විසින් තීරණාත්මක පැහැදිලි කිරීමක් කළ යුතුව ඇත
enam indiyawe agramathya narendra modee mahathata menma cheenaye janadhipathi shi jinping mahatha wetha wipakshaye wagakiwa yuthu pudgalayeku wisin theeranathmaka pehedili kireemak kala yuthuwa etha
එය කෙළේද ජනතා අනුමැතියක් නොගෙනයි
eya keleda janatha anumethiyak nogenayi
එමෙන්ම මීට දින කිහිපයකට පෙර පැමිණි ප්රමිතියෙන් තොර ගෑස් අඩංගු නෞකාවෙහි ගෑස් ගොඩබෑම සිදු නොකරන ලෙසට පාරිභෝගික අධිකාරිය ඊයේ නිල වශයෙන් ලිට්රෝ සමාගමට දැනුම් දුන්නා
emenma meeta dina kihipayakata pera pemini pramithiyen thora ges adangu naukawehi ges godabema sidu nokarana lesata paribhogika adhikariya eeye nila washayen litro samagamata denum dunna
අල් තුවායින්ගේ බිරිඳ මාරියම් සිය බිළිඳා ද පපුවට තුරුලූ කරගෙන පිටතට පැමිණියාය
al thuwayinge birinda mariyam siya bilinda da papuwata thurulu karagena pitathata peminiyaya
කොන්සියුලර් කටයුතු සඳහා ඒකාබද්ධ කමිටුවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට සහ රේගු කටයුතු සම්බන්ධ සහයෝගිතාව හා අන්යොන්ය සහාය සම්බන්ධයෙන් වන ගිවිසුමකටද අමාත්යවරු දෙපළ අත්සන් තැබූහ
konsiyular katayuthu sandaha ekabaddha kamituwak sthapitha kireema sambandhayen wana awabodhatha giwisumakata saha regu katayuthu sambandha sahayogithawa ha anyonya sahaya sambandhayen wana giwisumakatada amathyawaru depala athsan thebuha
දෙසැම්බර් වැනිදා නත්තල් දිනය වන අතර වැනිදා බටහිර රටවල දින දර්ශනවල සඳහන් වන්නේ බොක්සිං දිනය යනුවෙනි
desembar wenida naththal dinaya wana athara wenida batahira ratawala dina darshanawala sandahan wanne boksin dinaya yanuweni
දොහොත් මුදුන් දී නමස්කාර පූර්වකව සිටිමින් එම ගායනා ඉදිරිපත් කිරීමෙන් පසුව භේරී වාදන ආරම්භ කෙරේ
dohoth mudun dee namaskara purwakawa sitimin ema gayana idiripath kireemen pasuwa bheree wadana arambha kere
අඩු මිලට මාලු මිලදි ගැනීමට හැකිවීම සම්බන්දයෙන් ජනතාව මෙහිදි ප්රසාදය පළ කළා
adu milata malu miladi geneemata hekiweema sambandayen janathawa mehidi prasadaya pala kala
හේතුව විදුලි බල්බයක් ඒ තුළට දමන නිසාවෙනි
hethuwa widuli balbayak e thulata damana nisaweni
කියල කියනවා දවසක ඇහුනොත් ඒ එක්කෝ උන්ට පිස්සු
kiyala kiyanawa dawasaka ehunoth e ekko unta pissu
ගංවතුරෙන් විපතට පත් ජනතාවගේ සෞඛ්ය පහසුකම් සදහා පිහිටුවා ඇති වෛද්ය කදවුර හා පීඩාවට පත් ජනතාවට සහන සේවා සැලසීමේ කටයුතු තවදුරටත් පුලුල් කිරීම පිණිස නිරීක්ෂණය
ganwathuren wipathata path janathawage saukya pahasukam sadaha pihituwa ethi waidya kadawura ha peedawata path janathawata sahana sewa selaseeme katayuthu thawaduratath pulul kireema pinisa nireekshanaya
ඡන්දය භාවිතා කිරීමට විදේශගත වී සිට පැමිණෙන ජනතාවට මැතිවරණ කොමිසමෙන් උපදෙසක්
chandaya bhawitha kireemata wideshagatha wee sita peminena janathawata methiwarana komisamen upadesak
එහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ ඒකක සිට දක්වා පරිභෝජනය කරන බිල්පත් සඳහා මිල වැඩිනොරන ලෙසයි
ehidee niladhareen penwa dunne ekaka sita dakwa paribhojanaya karana bilpath sandaha mila wedinorana lesayi
ව්යවස්ථාදායකය කිසියම් පනතක් සම්මත කර නීතියක් සැකසූ විට එය ක්රියාත්මක වන්නේ පරිපාලන නිලධාරින් හරහාය
wyawasthadayakaya kisiyam panathak sammatha kara neethiyak sekasu wita eya kriyathmaka wanne paripalana niladharin harahaya
එජාප මහ ලේකම් තිස්ස අත්තනායක පාර්ලිමේන්තු මන්ත්රී නීතීඥ විජයදාස රාජපක්ෂ එ ජා ප මොරටු සම සංවිධායක සේනක දමයන්ත හා අවිස්සාවේල්ල ප්රධාන සංවිධායක උපුල් මාලේවෙන යන මහත්වරු මෙම අවස්ථාවට එක් වුහ
ejapa maha lekam thissa aththanayaka parlimenthu manthree neetheegna wijayadasa rajapaksha e ja pa moratu sama sanwidhayaka senaka damayantha ha awissawella pradhana sanwidhayaka upul malewena yana mahathwaru mema awasthawata ek wuha
නෙළුම් පොකුණ දෙසින් ගමන් කිරීමට උත්සාහ කළ අන්තරේ පා ගමනට පොලීසිය මඟින් යළිත් කදුළු ගෑස් ප්රහාරයක් එල්ලකර තිබේ
nelum pokuna desin gaman kireemata uthsaha kala anthare pa gamanata poleesiya mangin yalith kadulu ges praharayak ellakara thibe
මෙවර වන රාජ්ය සාහිත්ය සම්මාන උළෙල බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී උත්කර්ෂවත්ව පැවැත්වුණා
mewara wana rajya sahithya sammana ulela bandaranayaka jathyanthara sammanthrana shalawedee uthkarshawathwa pewethwuna
පැපුවා නිව්ගිනියා පාර්ලිමේන්තුවට පොලීසිය සහ හමුදාව කඩාවදී
pepuwa niwginiya parlimenthuwata poleesiya saha hamudawa kadawadee
කාර්යාල වෙත ලැබෙන දුරකථන ඇමතුම් සටහන් කර ගැනීම සඳහා නිශ්චිත නිලධාරියෙක් පත් කළ යුතුයි
karyala wetha lebena durakathana emathum satahan kara geneema sandaha nishchitha niladhariyek path kala yuthuyi
ඒ අනුව ජීවිතයේ එක්වරක් හිමිවන සාහිත්ය රත්න සම්මානයෙන් මෙවර බුහුමන් ලබන මහාචාර්ය සුනන්ද මහේන්ද්ර මහාචාර්ය ජී
e anuwa jeewithaye ekwarak himiwana sahithya rathna sammanayen mewara buhuman labana mahacharya sunanda mahendra mahacharya jee
ඒ හැර වෙරුගල් ගමේ රජයේ රැකියා කරන ව්යාපාර කරන පුද්ගලයන් අතිශය අල්පය
e hera werugal game rajaye rekiya karana wyapara karana pudgalayan athishaya alpaya
ප්රතිපත්ති රේල් පීල්ලට සමානය
prathipaththi rel peellata samanaya
නමුත් ෆේ්ස්බුක් වැනි සමාජ වෙබ් අඩවි නිසා අඩු වියදමකින් පහසුවෙන් තමන්ගේ අදහස ප්රකාශ කිරීමට සමාන අදහස් දරන මිතුරන් සොයාගැනීමට ජනතාවට හැකිවෙලා තිබෙනවා
namuth fesbuk weni samaja web adawi nisa adu wiyadamakin pahasuwen thamange adahasa prakasha kireemata samana adahas darana mithuran soyageneemata janathawata hekiwela thibenawa
ට ප්රථම වරට රැස්වීමට නියමිතය
ta prathama warata resweemata niyamithaya
වන නිදහස් උළෙල නිමිත්තෙන් අද පස්වරු සිට කොළඹ නිදහස් චතුරස්රය අවට මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක් ක්රියාත්මක කර තිබෙනවා
wana nidahas ulela nimiththen ada paswaru sita kolamba nidahas chathurasraya awata marga kihipayaka wishesha ratha wahana selesmak kriyathmaka kara thibenawa
පෙම් සබඳතාවට එරෙහි වූ සොහොයුරා ඝාතනය කළ පාසල් සිසුවා අධිකරණයට වීඩියෝ
pem sabandathawata erehi wu sohoyura ghathanaya kala pasal sisuwa adhikaranayata weediyo
අපේ්රල් වන දින සිට ගෙවිය යුතු ආදායම් බද්දට හිලව් කිරීම සඳහා ගෙවන ලද ආර්ථික සේවා ගාස්තුව ඉදිරියට ගෙන යා හැකි කාල සීමාව වන වසර ක කාලය වසර ක් දක්වා අඩු කෙරේ
aperal wana dina sita gewiya yuthu adayam baddata hilaw kireema sandaha gewana lada arthika sewa gasthuwa idiriyata gena ya heki kala seemawa wana wasara ka kalaya wasara k dakwa adu kere
කපිල සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස ස්වර්ණාභරණ තොගයක් ශ්රී ලංකාවට රැගෙන පැමිණි ඕස්ට්රේලියානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්ය ප්රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය
kapila singappuruwe sita neethiwirodhee lesa swarnabharana thogayak shree lankawata regena pemini ostreliyanu jathikayeku katunayaka guwan thotupole dee regu mathdrawya palana anshaye niladhareen wisin ath adanguwata gena ethi bawa wedabalana regu madhya prakashaka wipula minuwanpitiya mahatha pewaseeya
ඝාතනය සිදුකළ සැකකාර සිසුවා ඇතුළු තුන් දෙනා මේ වනවිට පොලිසිය මඟ හැර සැඟ වී සිටින බව පොලිසිය පවසනවා
ghathanaya sidukala sekakara sisuwa ethulu thun dena me wanawita polisiya manga hera senga wee sitina bawa polisiya pawasanawa
ආර්
ar
අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් දෙනා අතරින් තිදෙනෙකුට එරෙහිව විවිධ මූල්ය වංචා සිද්ධීන්ට අදාළව ජාත්යන්තර පොලිසිය මඟින් රතු නිවේදන නිකුත් කර ඇති බවට මාධ්ය වාර්තා පළ කර තිබූ අතර චීන තානාපති කාර්යාලය ද ඒ බව තහවුරු කරන ලදි
athadanguwata gath cheena jathikayan dena atharin thidenekuta erehiwa wiwidha mulya wancha siddheenta adalawa jathyanthara polisiya mangin rathu niwedana nikuth kara ethi bawata madhya wartha pala kara thibu athara cheena thanapathi karyalaya da e bawa thahawuru karana ladi
තායිලන්තයේ ද ඔහුට සැළකුම් කරන්නේ මෙම පුද්ගලයින්ම බව අදාළ කටයුතු සම්බන්ධයෙන් දැනුවත් අය කියති
thayilanthaye da ohuta selakum karanne mema pudgalayinma bawa adala katayuthu sambandhayen denuwath aya kiyathi
අද රටේ හලාල් බෝම්බය පත්තුවෙන්න ළඟයි
ada rate halal bombaya paththuwenna langayi
දෙමළ ජනතාව දිගින් දිගටම පීඩාවට පත් කරවනවා
demala janathawa digin digatama peedawata path karawanawa
එම අවස්ථාවේදී තමන්ගේ දුරකතනයට බෙලිඅත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා කතා කර වහාම මෙහෙයුම නවතා පැමිණෙන ලෙස නියෝග කර තිබේ
ema awasthawedee thamange durakathanayata beliaththa polisiye sthanadhipathiwaraya katha kara wahama meheyuma nawatha peminena lesa niyoga kara thibe
ඔහු ඔය කතාව කිව්වෙ ලග හිටපු කත්රිනා කයිෆ් දිහා බලාගෙන
ohu oya kathawa kiwwe laga hitapu kathrina kayif diha balagena
අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත් වූ තලාව කරගහවැව සුරේෂා කුමාරී මහත්මියගේ අවමංගල කටයුතු වෙනුවෙන් මූල්ය ආධාරයක් අමාත්යය දුමින්ද දිසානායක මහතා විසින් අද ලබා දුන්හ
akunu sera wedeemen jeewithakshayata path wu thalawa karagahawewa suresha kumaree mahathmiyage awamangala katayuthu wenuwen mulya adharayak amathyaya duminda disanayaka mahatha wisin ada laba dunha
එය වනාහී සිය පාක්ෂික ඡන්ද නොව පාවෙන නැතිනම් අලුත් ඡන්දය
eya wanahee siya pakshika chanda nowa pawena nethinam aluth chandaya
හයිටි බුද්ධි අංශ චෝදනා කරන්නේ ඇමෙරිකාවේ අනුදැනුම යටතේ ජනාධිපති ජොවෙනල් මොයිස් ඝාතනය සිදුවුණු බවය
hayiti buddhi ansha chodana karanne emerikawe anudenuma yatathe janadhipathi jowenal moyis ghathanaya siduwunu bawaya
සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ කියා සිටියේ ඒ අනුව මේ වනවිට මෙරටදී වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ මුළු රෝගීන් සංඛ්යාව ක් බවයි
saukya sewa adhyaksha janaral wisheshagna waidya anil jasinha kiya sitiye e anuwa me wanawita meratadee wairasaya asadanaya wu bawata thahawuru wu mulu rogeen sankyawa k bawayi
හෝල්ඩිංග්ස් පීඑල්සී මීට දින කට පෙර මෙරට ආහාර අර්බුදය විසඳීම සඳහා කඩිනම් පියවර ගැනීම අත්යවශ්ය කරුණක් බව පළමුවම හඳුනාගත් ආයතනයක් වන අතර මාස කිහිපයක් පුරා සිය ප්රයත්නය අඛණ්ඩව පවත්වා ගනිමින් දිවි සවිය සියවැනි දිනටත් ප්රාදේශීය ප්රජාව වෙත සිය සහාය පළකළේ ඉකුත් වන දින ගාල්ල දිස්ත්රික්කයේ සිදුකළ බෙදාහැරීම් සමඟිනි
holdings peeelsee meeta dina kata pera merata ahara arbudaya wisandeema sandaha kadinam piyawara geneema athyawashya karunak bawa palamuwama handunagath ayathanayak wana athara masa kihipayak pura siya prayathnaya akandawa pawathwa ganimin diwi sawiya siyaweni dinatath pradesheeya prajawa wetha siya sahaya palakale iku...
එම වයස් කාණ්ඩයේ නර්තන අංශයේ ජනප්රියම තරුව ලෙස සම්මාන ලබා ගත්තේ ජුමානා ෆර්හත්ය
ema wayas kandaye narthana anshaye janapriyama tharuwa lesa sammana laba gaththe jumana farhathya
ඒ වගේම ආණ්ඩුවේ මන්තී්රවරියක් වන ලක්මිනී අනූපමා මුදල් වංචාවකට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර තිබෙනවා
e wagema anduwe mantheerawariyak wana lakminee anupama mudal wanchawakata athadanguwata gena bandhanagara gathakara thibenawa
මෙලෙස ගෑස් මිල වැඩි කර ඇත්තේ පසුගිය ඔක්තෝම්බර් මාසයෙන් පසු ප්රථම වතාවටයි
melesa ges mila wedi kara eththe pasugiya okthombar masayen pasu prathama wathawatayi
එදා රටේ පැවති භීෂණයත් එක්ක විශ්වවිද්යාල පද්ධතියම දින නියමයක් නොමැතිව වහල දානවා
eda rate pewathi bheeshanayath ekka wishwawidyala paddhathiyama dina niyamayak nomethiwa wahala danawa
ඉරානය සමග මුදල් ගෙවීම පිලිබදව පැවැත්වු සාකච්ජාව
iranaya samaga mudal geweema pilibadawa pewethwu sakachjawa
මේ වගේ සිතිවිලි අදහස් එකතු කරන ස්ථානයක් දැන් අරගල භූමියේ ඇති ගෝඨා ගෝ ගමේ හදල තියනවා
me wage sithiwili adahas ekathu karana sthanayak den aragala bhumiye ethi gota go game hadala thiyanawa
පසුගිය බදාදා අවම වශයෙන් මළ සිරුරු ක් ලිබියාවේ මුහුදු තීරයේ දී අනතුරට පත් නැවකින් හමුවී තිබේ
pasugiya badada awama washayen mala siruru k libiyawe muhudu theeraye dee anathurata path newakin hamuwee thibe
එල්
el
වර්තමාන ආණ්ඩුව බලයට පත්වූ පසුව අට වතාවක් ගෑස්මිල අඩුකර තිබෙන හෙයින් හා ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ගෑස්මිල කින් ඉහළ නැංවීමට සමාගම් ඉල්ලීමක් කර තිබුණ බවද ඇමතිවරයා කීවේය
warthamana anduwa balayata pathwu pasuwa ata wathawak gesmila adukara thibena heyin ha loka welendapole pawathina thaththwaya selakillata gena gesmila kin ihala nenweemata samagam illeemak kara thibuna bawada emathiwaraya keeweya
මේ පිරිසේ කෘෂිකර්මාන්තයේ නියුතුව සිටියේ ක් පමණි
me pirise kshikarmanthaye niyuthuwa sitiye k pamani
එමෙන්ම වසරේ දී පුනර්ජනනීය විදුලි බලාගාර මගින් මෙගාවොට් ක විදුලිය නිපදවීමට සැලසුම් සකස් කර තිබෙන බව ද රාජ්ය අමාත්යවරයා කීවේය
emenma wasare dee punarjananeeya widuli balagara magin megawot ka widuliya nipadaweemata selasum sakas kara thibena bawa da rajya amathyawaraya keeweya
ඒත් ඇත්ත කිව්වොත් මට ඒ ගැන දීර්ඝ විස්තරයක් කරන්න බැහැ
eth eththa kiwwoth mata e gena deergha wistharayak karanna behe
රාජිත සේනාරත්න සෞක්ය ඇමතිතුමා වසරේ සිට රෝගීන්ට නොමිලේ අක්ෂි කාච ලබා දීම ආරම්භ කිරීම ගැන ජනතාවට ඇත්තේ විශාල සතුටක්ඔවුන්ට අක්ෂි කාච අද ලැබෙන්නේ නොමිලේඑදා විශාල මුදලක් දීලා කාච දා ගත්තු යුගය දැන් අවසන් අද සුභාරතිය වැඩසටහනේ දී ජනතාව එතුමන්ව අගය කලේ මොන දේශපාලන මතවාද තිබුනත් ඔබතුමා මේ ජනතාවට කරන සේවය නම් මිළ කල නොහැකි බවයි
rajitha senarathna saukya emathithuma wasare sita rogeenta nomile akshi kacha laba deema arambha kireema gena janathawata eththe wishala sathutakowunta akshi kacha ada lebenne nomileeda wishala mudalak deela kacha da gaththu yugaya den awasan ada subharathiya wedasatahane dee janathawa ethumanwa agaya kale mona deshapa...
තවත් රැදවුම් මධ්යස්ථානයක් ලුණුගම් වෙහෙර ප්රදේශයේ පිටුවීමට ක්රියා කෙරෙන බවද අග්රමාත්යවරයා පැවසී ය
thawath redawum madhyasthanayak lunugam wehera pradeshaye pituweemata kriya kerena bawada agramathyawaraya pewasee ya
වැඩපිළිවෙළ අනිවාර්යයෙන්ම ඉදිරියට ගෙන යා යුතුමයි
wedapiliwela aniwaryayenma idiriyata gena ya yuthumayi
රාජ්ය ඇමතිනී ඩයනා ගමගේට විදෙස් ගමන් සහනයක්
rajya emathinee dayana gamageta wides gaman sahanayak