Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
දේශපාලනයට සෘජුවම ඈදීමේන් භික්ෂු සමාජයටත් බෞද්ධ සමාජයටත් වී තිබෙන දෙය මෙම ගීතයෙන් හොදින් පැහැදිළිය | deshapalanayata sjuwama edeemen bhikshu samajayatath bauddha samajayatath wee thibena deya mema geethayen hodin pehediliya |
මෙය සිතා මතා ආණ්ඩුව ගෙන යන ඉතාමත් සූක්ෂම ක්රියාවලියක් | meya sitha matha anduwa gena yana ithamath sukshama kriyawaliyak |
අධිචෝදනා ගොණු කරන අවස්ථාවේ නීතිපතිතුමා සහ අදාළ නීතිඥ මඩුල්ල ක්රියා කර තිබෙන ආකාරය සහ විමර්ශන වැරදියිද ඔවුන් වරදක් කර තිබෙනවාද දැන් නිදහස් වන චූදිතයන් රක්ෂිත බන්ධනාගාර කළ අය වීම නිසා තව දුරටත් බරපතල තත්වයක් ඇති වෙනවා | adhichodana gonu karana awasthawe neethipathithuma saha adala neethigna madulla kriya kara thibena akaraya saha wimarshana weradiyida owun waradak kara thibenawada den nidahas wana chudithayan rakshitha bandhanagara kala aya weema nisa thawa duratath barapathala thathwayak ethi wenawa |
ප්රතිකාර ඉල්ලූ රෝගියාට වෛද්යවරයාගෙන් ගුටි | prathikara illu rogiyata waidyawarayagen guti |
ශිෂ්යාධාර ඉල්ලා රජරට සිසුහු මහා පාරට බසිති | shishyadhara illa rajarata sisuhu maha parata basithi |
බන්දුල ගුණවර්ධන මහත්තයට අපි කියන්නෙ දුර ගමන් සේවා කළු කඩවලට ගිහින් බලන්න | bandula gunawardhana mahaththayata api kiyanne dura gaman sewa kalu kadawalata gihin balanna |
මුළු රට හමුවේම නිරුවත් වූ ඇවන්ගාඩ් කුලී මැරයන් පොලිස් අත්අඩංගුවටවත් නොගත්තේ මෙවැනි තර්කානුකුළ සැක සංකා රැසක් මතුකරමින්ය | mulu rata hamuwema niruwath wu ewangad kulee merayan polis athadanguwatawath nogaththe meweni tharkanukula seka sanka resak mathukaraminya |
ජයවේවා | jayawewa |
නමුත් සිංහල මුස්ලිම් හෝ ද්රවිඩ හෝ වේවා ඇති වී ඇති ගැටලු අප සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුයි | namuth sinhala muslim ho drawida ho wewa ethi wee ethi getalu apa sakachcha margayen wisanda gatha yuthuyi |
ඔවුන්ට අමතරව මනෝජ් බජ්පායි යමී ගෞතම් අමිත් සෝදි හා රෝනිත් රෝයිද මෙහි රංගනයෙන් දායක වෙනවා | owunta amatharawa manoj bajpayi yamee gautham amith sodi ha ronith royida mehi ranganayen dayaka wenawa |
ඒ සඳහා වන නිලමය හා නිල නොවන විකල්ප මාර්ගයන්ද භාවිතයේ ඇත | e sandaha wana nilamaya ha nila nowana wikalpa margayanda bhawithaye etha |
අද අළුයම | ada aluyama |
පුබුදු මහේෂ් චතුරංග නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් නිසි දඬුවම් ලබාදී යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් හාඩි කාර්මික විද්යාලයේ සිසුන් පිරිසක් සහ ඔහුගේ ඥාතීන් ඉකුත් වෙනිදා මොනරාගල මහෙස්ත්රාත් උසාවිය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වූහ | pubudu mahesh chathuranga nameththage ghathanaya sambandhayen nisi danduwam labadee yukthiya itukarana lesa illamin hadi karmika widyalaye sisun pirisak saha ohuge gnatheen ikuth wenida monaragala mahesthrath usawiya idiripitadee nihanda wirodhathawaka niratha wuha |
එම් චන්ද්රසේනගේ බලතල විශාල වශයෙන් ඉහළ දමා ඇත | em chandrasenage balathala wishala washayen ihala dama etha |
වෙනත් රටවලට සාපේක්ෂව ශ්රී ලංකාව දළ ජාතික නිෂ්පාදනයෙන් කට ආසන්න ප්රමාණයක් කෝවිඩ් මර්දනය සඳහා වෙන් කළා | wenath ratawalata sapekshawa shree lankawa dala jathika nishpadanayen kata asanna pramanayak kowid mardanaya sandaha wen kala |
හැබැයි තාම පෙන්නන්නේ නැහැ | hebeyi thama pennanne nehe |
මෙම හමුවේ දී ලෝක බැංකුව ප්රකාශ කර සිටියේ ශ්රි ලංකාවේ ආර්ථික සංවර්ධන ක්රියාවලිය මේ වනවිට යහපත් අතට පත්ව ඇති බවයි | mema hamuwe dee loka benkuwa prakasha kara sitiye shri lankawe arthika sanwardhana kriyawaliya me wanawita yahapath athata pathwa ethi bawayi |
දෙමළ සන්ධාන මන්ත්රීවරුන් පිරිසට අග්රාමාත්යවරයා හමුවීමට වේලාවක් ලබාදී තිබුණත් ඔවුන් එම හමුවට නොගොස් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවට එක්ව සිටින බවයි ජනාධිපති මාධ්ය අංශය පවසන්නේ | demala sandhana manthreewarun pirisata agramathyawaraya hamuweemata welawak labadee thibunath owun ema hamuwata nogos janadhipathi karyalaya idiripita wirodhathawata ekwa sitina bawayi janadhipathi madhya anshaya pawasanne |
මේ වනවිට අතුරුදන්ව ඇති බව පැවසෙන අදාළ සිද්ධියේ ප්රධාන සැකකාර පොලිස් පරීක්ෂකවරයා මෙම ගිනි අවිය සහ අදාළ මුදල් තොගය නිවෙස් හිමියා වෙත ලබාදී ඇති බවටයි හෙළිවී ඇත්තේ | me wanawita athurudanwa ethi bawa pewasena adala siddhiye pradhana sekakara polis pareekshakawaraya mema gini awiya saha adala mudal thogaya niwes himiya wetha labadee ethi bawatayi heliwee eththe |
ඒ වගේම ඔවුන්ට ඇත්තේ ද අඩු අවබෝධයකි | e wagema owunta eththe da adu awabodhayaki |
යාපනය ශික්ෂණ රෝහලේ දී සිදුකරන ලද ප්රථම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම ඉතාම සාර්ථක වූ බව යාපනය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ ශ්රී බවානන්දරාජා මහතා පැවසීය | yapanaya shikshana rohale dee sidukarana lada prathama wakugadu baddha kireeme sethkama ithama sarthaka wu bawa yapanaya shikshana rohale adhyaksha shree bawanandaraja mahatha pewaseeya |
ආපසු හැරී බැලුවොත් | apasu heree beluwoth |
නියමිත මාස ගෙවී අවසන්වූ පසුවද නොයෙකුත් ගෙවීම් සිදුව ඇත | niyamitha masa gewee awasanwu pasuwada noyekuth geweem siduwa etha |
කොටහේන මට්ටක්කුලිය ග්රෑන්ඩ්පාස් සහ තොටළඟ ප්රදේශවලට ලබන ඉරිදා දිනයේ ජලසැපයුම අත්හිටවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්රකාශ කළා | kotahena mattakkuliya grendpas saha thotalanga pradeshawalata labana irida dinaye jalasepayuma athhitawana bawa jathika jalasampadana ha jalapawahana mandalaya prakasha kala |
අයි | ayi |
සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධව ඔවුන් තවමත් ප්රතිචාර දක්වා නොමැති අතර අද සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි | sekakaruwanta ella wee ethi chodana sambandhawa owun thawamath prathichara dakwa nomethi athara ada sekakaruwan adhikaranayata idiripath kireemata niyamithawa thibini |
එනිසා එම ආහාර වර්ග නිතර ගැනීම මගින් වකුගඩුවලට හානි සිදුවේ | enisa ema ahara warga nithara geneema magin wakugaduwalata hani siduwe |
එක රටක් එක නීතියක් කියන ජනාධිපති කාර්ය සාධක බළකාය ගැන අපි අපේ ස්ථාවරය රටට කියන්න ඕනෑ | eka ratak eka neethiyak kiyana janadhipathi karya sadhaka balakaya gena api ape sthawaraya ratata kiyanna one |
ආරියරත්න රණබාහු ඩෙංගු සම්බන්ධයෙන් මතුකළ ප්රශ්නයක් හේතුවෙන් පාර්ලිමේන්තු සභා ගැබ අද උණුසුම් වූ අතර ඒ හේතුවෙන් කල් තැබූ පාර්ලිමේන්තුව යළි පස්වරු | ariyarathna ranabahu dengu sambandhayen mathukala prashnayak hethuwen parlimenthu sabha geba ada unusum wu athara e hethuwen kal thebu parlimenthuwa yali paswaru |
එම ගවේෂණ ව්යාපෘතියේ හිටපු ප්රධානී ලූවිස් එලිසොන්ඩෝ පවසන පරිදි මෙම ආගන්තුක යානා පිළිබද දසුන් විශ්වයේ අප තනිව නොසිටින බවට ප්රබල සාක්ෂියක් | ema gaweshana wyapthiye hitapu pradhanee luwis elisondo pawasana paridi mema aganthuka yana pilibada dasun wishwaye apa thaniwa nositina bawata prabala sakshiyak |
අන්න එයින් එකක ඉඳියේ | anna eyin ekaka indiye |
ඩබ්ලිව් | dabliw |
මේ අතර පාසල් ළමයින් ප්රවාහනය කරන බස් හා වෑන් රථ සඳහා අද පස්වරු සිට දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන සපයා ගැනීමට අවස්ථාව සලසන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ ප්රවාහන අමාත්යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා | me athara pasal lamayin prawahanaya karana bas ha wen ratha sandaha ada paswaru sita diwayina pura pihiti siyalu langama dipo magin indhana sapaya geneemata awasthawa salasana lesa janadhipathi ranil wikramasinha prawahana amathyawarayata upades laba dee thibenawa |
සයටම් විරෝධී අරගලයේ නිරත සියළුම කණ්ඩායම්වල ඉල්ලීම වී තිබෙන්නේ වහාම සයිටම් අහෝසි කළ යතු බවට ය | sayatam wirodhee aragalaye niratha siyaluma kandayamwala illeema wee thibenne wahama sayitam ahosi kala yathu bawata ya |
මෙම ආර්ථික කඩා වැටීමෙන් ලෙහෙසියෙන් ගොඩ ආ හැකි යැයි පූරෝකථනය කරන ආර්ථික විද්යාඥයකු අද නැත | mema arthika kada weteemen lehesiyen goda a heki yeyi purokathanaya karana arthika widyagnayaku ada netha |
නියම ජාතිමාමකයො ඉන්නවනම් මේක කොපි කරල දාපල්ල උඹලගෙ වෝල් එකේ පූජීත අපි හැමෝම හිරේ දායිද බලන්න | niyama jathimamakayo innawanam meka kopi karala dapalla umbalage wol eke pujeetha api hemoma hire dayida balanna |
ඔහු තමාගේ පුතාට නීති විභාගය කොපි කිරීමට අවසර දුන් බවට එල්ල වූ චෝදනා ඇතුළු අක්රමිකතා හේතුවෙන් අගවිනිසුරු මොහාන් පීරිස්ගේ මැදිහත්වීම මත සේවයෙන් පහ කරනු ලැබීය | ohu thamage puthata neethi wibhagaya kopi kireemata awasara dun bawata ella wu chodana ethulu akramikatha hethuwen agawinisuru mohan peerisge medihathweema matha sewayen paha karanu lebeeya |
තවද මේ වන විට ශ්රී ලංකාවේ පවතින මානව හිමිකම් තත්ත්වය සහ රජයේ ක්රියාකාරීත්වය ගැන සෑහීමකට පත්විය හැකි බවද හෙතෙම අවධාරණය කර සිටියේය | thawada me wana wita shree lankawe pawathina manawa himikam thaththwaya saha rajaye kriyakareethwaya gena seheemakata pathwiya heki bawada hethema awadharanaya kara sitiyeya |
ශ්රී ලංකාවේ අනන්යතාව ආරක්ෂා කරගෙන අපට ගැළපෙන ක්රමයකට අනුව ජාත්යන්තර සම්බන්ධතා ගොඩනගා ගැනීම කිසිසේත්ම වහල් භාවයක් නොවේ | shree lankawe ananyathawa araksha karagena apata gelapena kramayakata anuwa jathyanthara sambandhatha godanaga geneema kisisethma wahal bhawayak nowe |
ඔහු මිය යන විට වන වියේ පසුවිය | ohu miya yana wita wana wiye pasuwiya |
එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්රකාශ කරන ලෙසත් මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු සීමාවාසික වෛද්ය පත්වම් ලබා දීම අත්හිටුවන ලෙසත් දෙනෙකුගෙන් යුතු සයිටම් වෛද්ය උපාධිධාරී කණ්ඩායම නොමැතිව සීමාවාසික වෛද්ය පත්වීම ලබා නොදීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසත් පෙත්සම්කරුව... | ebewin mema pethsama wibhagayata geneemata awasara laba dena lesath thama mulika ayithiwasikam kada wee ethi bawata prakasha karana lesath mema pethsama wibhagayata gena awasan wanathuru seemawasika waidya pathwam laba deema athhituwana lesath denekugen yuthu sayitam waidya upadhidharee kandayama nomethiwa seemawasika ... |
ජනපති මන්නාරමේ නිරීක්ෂණ චාරිකාවක | janapathi mannarame nireekshana charikawaka |
ළමා රෝහලේ ඉන්සියුලින් නැතැයි යන පුවත අසත්යයක් | lama rohale insiyulin netheyi yana puwatha asathyayak |
දැන් මේ කරන්න හදන්නෙ ප්රාදේශීය සභා නගර සභාවල සභික සංඛ්යාව අඩු කරන්න ඕනය ඒ සඳහා අලුතෙන් කොට්ඨාස සීමා නිර්ණය කරන්න ඕනය කියල වැඩක් පටන්ගෙන මේක දිගට ඇදගෙන යන්නයි | den me karanna hadanne pradesheeya sabha nagara sabhawala sabhika sankyawa adu karanna onaya e sandaha aluthen kottasa seema nirnaya karanna onaya kiyala wedak patangena meka digata edagena yannayi |
අතීතයේ දඩයමේ ගිය රජවරු බුදු දහම වැළඳගෙන ධාර්මික රජවරු වී අප රට දහමින් සහලින් කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත කළේය | atheethaye dadayame giya rajawaru budu dahama welandagena dharmika rajawaru wee apa rata dahamin sahalin kshikarmanthayen rata swayanposhitha kaleya |
ජාතික බෝ වන රෝග විද්යා ඒකකය හෙවත් අයි | jathika bo wana roga widya ekakaya hewath ayi |
ටී | tee |
හෙවත් එක්සත් ජාතික පක්ෂය වැනි කඳවුරු දෙසට ඔහු නැමීමට ඇති ඉඩකඩ වහා අවුරාලීමටයි | hewath eksath jathika pakshaya weni kandawuru desata ohu nemeemata ethi idakada waha awuraleematayi |
අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු ක් අතර වයස්වල පසුවන අතර මොවුන්ට එරෙහිව පැමිණිලි ක් ලැබී ඇති බවයි ඕස්ට්රේලියානු පොලීසිය කියා සිටියේ | athadanguwata gath pirisa awurudu k athara wayaswala pasuwana athara mowunta erehiwa peminili k lebee ethi bawayi ostreliyanu poleesiya kiya sitiye |
එහෙත් ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව වූයේ එබඳු පහරක් එල්ල නොවන බවය | eheth shreshtadhikarana theenduwa wuye ebandu paharak ella nowana bawaya |
දුම්රිය වෘත්තිය සමිති මතුකරන මෙම කාරණය සම්බන්ධයෙන් අප දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුගෙන් විමසීමක් කළා | dumriya wththiya samithi mathukarana mema karanaya sambandhayen apa dumriya departhamenthuwe usas niladhariyekugen wimaseemak kala |
එහෙත් ඇතැම් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් මේ සඳහා කුඹුරු ඉඩම් හිමි ගොවීන්ගෙන් මුදල් අය කරන බව වාර්තා වී ඇත | eheth ethem kshikarma paryeshana nishpadana sahakarawarun me sandaha kumburu idam himi goweengen mudal aya karana bawa wartha wee etha |
ඇන්සල් ඇඩම්ස්ගේ උපුටනය නයනහාරාගේ ජීවන භාවිතය තුළ යථාර්ථයක් බවට පත් වුණු අනෙක් මහ පොදු සාධකය ලාල් හෑගොඩ නම් කැමරාවෙන් කවි ලියන වචන පුරුද්දා පින්තූර මවන සොඳුරු මිනිසා ඒ පසුබිමේ හිටගෙන සිටීම ය | ensal edamsge uputanaya nayanaharage jeewana bhawithaya thula yatharthayak bawata path wunu anek maha podu sadhakaya lal hegoda nam kemarawen kawi liyana wachana purudda pinthura mawana sonduru minisa e pasubime hitagena siteema ya |
බෆලෝ පාක් ක්රීඩාංගණයේ දී දකුණු අප්රිකානු කණ්ඩායම වසරට පසු කිසිදු එක්දින තරගයක් පරාජය නොවීම විශේෂත්වයකි | bafalo pak kreedanganaye dee dakunu aprikanu kandayama wasarata pasu kisidu ekdina tharagayak parajaya noweema wisheshathwayaki |
රනිල් රනිල් ඔබ මේ ගමන ලංකාවට ආවේ කොච්චර කාලයකට පසුවද අන්තිමට ආවේ | ranil ranil oba me gamana lankawata awe kochchara kalayakata pasuwada anthimata awe |
ඒ බව හඟවමින් අධිකාරම් විසින් කප්පම් පොජ්ජක් රතු කච්චියක් මත හෙලනු ලබයි | e bawa hangawamin adhikaram wisin kappam pojjak rathu kachchiyak matha helanu labayi |
ජනමත විචාරණයකට නොයන අන්දමේ සංශෝධන ඇතුළත් ව්යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ආණ්ඩුවේ ප්රධාන පක්ෂ දෙක එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වනවා | janamatha wicharanayakata noyana andame sanshodhana ethulath wyawastha ketumpathak parlimenthuwata idiripath kireema sandaha anduwe pradhana paksha deka ekangathawayakata pemina ethi bawa wartha wanawa |
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාගෙන් වාලම්පූරිය සම්බන්ධයෙන් සිදු කළ ප්රශ්න කිරීමේ දී මෙම වාලම්පූරිය ඔහු සේවය කළ පැපුවා නිව්ගිනියාව රටේ පෞරාණික භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසලකින් සොරාගෙන ගුවන් මගින් ශ්රී ලංකාව වෙත පැමිණ ශ්රී ලංකා රේගු නිලධාරීන්ගේද නීතියේ ඇසට වැලි ගසමින් මෙම වාලම්පූරිය රැගෙන ආ බවට විශේෂ කාර්ය බළකාය කරුණු අනාවරණය කරග... | athadanguwata gath mema pudgalayagen walampuriya sambandhayen sidu kala prashna kireeme dee mema walampuriya ohu sewaya kala pepuwa niwginiyawa rate pauranika bhanda alewi karana welendasalakin soragena guwan magin shree lankawa wetha pemina shree lanka regu niladhareengeda neethiye esata weli gasamin mema walampuriya ... |
ජංගම දුරකතනත් පාවිච්චි කරන්න ඇතිනෙ | jangama durakathanath pawichchi karanna ethine |
සැකකරුවන් අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය | sekakaruwan anuradhapura mahesthrath adhikaranayata idiripath kireemata niyamithaya |
කෙටි කාලීන මඟ කුමක් ද මෙවර එය විමසමු | keti kaleena manga kumak da mewara eya wimasamu |
උතුරු කොරියාවට සමීපතම රටවල් දෙක අතරින් එකක් වන්නේ චීනයයි | uthuru koriyawata sameepathama ratawal deka atharin ekak wanne cheenayayi |
සැප්තැම්බර් මස මුල් සතියේදී කිසිදු දැනුම් දීමකින් තොරව ඉහත කී ඕල්කට් මාවතේ කඩ හිමියන් වෙත පැමිණ බලහත්කාරයෙන් සංගණනයක් පවත්වා ඇති අතර අසන ලද ප්රශ්නවලට කිසිඳු පිළිතුරක් දීම හමුදා නිලධාරීන් ප්රතික්ෂේප කොට තිබෙනවා | septhembar masa mul sathiyedee kisidu denum deemakin thorawa ihatha kee olkat mawathe kada himiyan wetha pemina balahathkarayen sangananayak pawathwa ethi athara asana lada prashnawalata kisindu pilithurak deema hamuda niladhareen prathikshepa kota thibenawa |
රම්ය නගරයේ ඉන්න ඕනෑ රම්ය නගරයට යන්න ඕනෑ කිය කියා එනවා | ramya nagaraye inna one ramya nagarayata yanna one kiya kiya enawa |
ඉන්පසු දෙහිවල ඇන්ඩර්සන් පාරේ පදිංචි පුද්ගලයකු හරහා ඉතා සූක්ෂම ලෙස එම මත්කුඩු පාර්සලය මොරටුව සමන්පුර පදිංචි ව්යාපාරිකයාට ලැබීමට සැලැස්විය | inpasu dehiwala endarsan pare padinchi pudgalayaku haraha itha sukshama lesa ema mathkudu parsalaya moratuwa samanpura padinchi wyaparikayata lebeemata seleswiya |
මෙය ඉතා ධනාත්මක වර්ධනයක් ලෙස ද බ්ලූම්බර්ග් වෙබ් අඩවිය හදුන්වා තිබෙනවා | meya itha dhanathmaka wardhanayak lesa da blumbarg web adawiya hadunwa thibenawa |
සමහර විට නිෂ්ක්රීයභාවයේ කර්මය පටිසන් දීමක් ලෙස හෝ හමුදාව තුළ අප පවසන පරිදි යමක් වැළැක්විය නොහැකිනම් මඳක් මුව විරිත්තා එය පිලිගනු යන්නට අනුගතවීමක් විය හැකිය | samahara wita nishkreeyabhawaye karmaya patisan deemak lesa ho hamudawa thula apa pawasana paridi yamak welekwiya nohekinam mandak muwa wiriththa eya piliganu yannata anugathaweemak wiya hekiya |
මෙම කේන්දරයේ රාහු බුධ වැන්නේ සිටීමෙන් ඔබේ විවාහයට බාධා ගෙන දේ | mema kendaraye rahu budha wenne siteemen obe wiwahayata badha gena de |
ට ප්රසන්න විතානගේගේ අනන්ත රාත්රිය | ta prasanna withanagege anantha rathriya |
මෙම වනමී වර්ගයේ ඉස්සන් හේතුවෙන් අප රටේ මොනඩොං නමැති ඉස්සන්ගේ ව්යාප්තියට දැඩි ලෙස හානි පමුණුවන බව සොයාගැනීමට හැකි වී තිබේ | mema wanamee wargaye issan hethuwen apa rate monadon namethi issange wyapthiyata dedi lesa hani pamunuwana bawa soyageneemata heki wee thibe |
ජාතිවාදය වෙනුවට ජාතික සමගිය ගොඩනගමු ජනතා දැනුවත් කිරීම ජූනි ආරම්භ විය | jathiwadaya wenuwata jathika samagiya godanagamu janatha denuwath kireema juni arambha wiya |
බිමල් ශ්යාමන් ජයසිංහ වයස අවුරුදු ක පිරිමි ළමයෙකු අපයෝජනය කළ බව කියන තරුණයන් දෙනෙකු අද අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි | bimal shyaman jayasinha wayasa awurudu ka pirimi lamayeku apayojanaya kala bawa kiyana tharunayan deneku ada athadanguwata gath bawa beruwala polisiya kiyayi |
සිවුවැනි දිනටත් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් ක් | siwuweni dinatath indiyawen korona asadithayan k |
එහෙත් ඒ සම්බන්ධයෙන් වගකීම ගැනීමට හෝ කතා කිරීමට කිසිවෙකු නොමැති බවද කීය | eheth e sambandhayen wagakeema geneemata ho katha kireemata kisiweku nomethi bawada keeya |
වරාය නගර සංකල්පය ගෙනල්ල අපේ රටේ ක්රමවේදය වෙනස් කරල අපිව චීනයේ යටත්විජිත කොලනියක් බවට පත් කළා | waraya nagara sankalpaya genalla ape rate kramawedaya wenas karala apiwa cheenaye yatathwijitha kolaniyak bawata path kala |
රන්ගිරි දඹුළු විහාරයේ පුරා වස්තු රැසකට හානි | rangiri dambulu wiharaye pura wasthu resakata hani |
කෝට්ටේ යුගයේදී නිශ්ශංක අලකේශ්වරයන් දියවන්නාව පසුබිම් කොටගෙන ජයවර්ධනපුර බලකොටුව බිහි කරනුයේ මේ ආර්ය චක්රවර්තීවරුන්ට මුහුණදීමටයි | kotte yugayedee nishshanka alakeshwarayan diyawannawa pasubim kotagena jayawardhanapura balakotuwa bihi karanuye me arya chakrawartheewarunta muhunadeematayi |
සෝමවංශ අමරසිංහ මහතාගේ මෙහෙවර ඉතිහාසයේ කිසිදා නොමියෙනු ඇති බව ජන ඉතිහාසයේ කිසිදා නොමියෙනු ඇති බව ජන තා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියයි | somawansha amarasinha mahathage mehewara ithihasaye kisida nomiyenu ethi bawa jana ithihasaye kisida nomiyenu ethi bawa jana tha wimukthi peramune deshapalana mandalaya niwedanayak nikuth karamin kiyayi |
කෙසේ නමුත් දී බලයට පැමිණි යහපාලන ආණ්ඩුව විසින් ලසන්ත වික්රමතුංගගේ ඝාතකයින් නීතිය හමුවට පැමිණවීම සදහා යම් උත්සහයක් ගනු ලැබුවේය | kese namuth dee balayata pemini yahapalana anduwa wisin lasantha wikramathungage ghathakayin neethiya hamuwata peminaweema sadaha yam uthsahayak ganu lebuweya |
ඒ අනුව පැය ක කාලයක් ඒකල කොටුගොඩ උදම්මිට රජ මාවත මීගමු පාර වහටියාගම දෑලතුර කටුනායක සීදූව උඩුගම්පොළ මිනුවන්ගොඩ කටුනායක ගුවන් හමුදා කඳවුර කටුනායක නිදහස් වෙළඳ කලාපය සහ කටාන දකුණ යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති | e anuwa peya ka kalayak ekala kotugoda udammita raja mawatha meegamu para wahatiyagama delathura katunayaka seeduwa udugampola minuwangoda katunayaka guwan hamuda kandawura katunayaka nidahas welanda kalapaya saha katana dakuna yana pradeshawalata jala sepayuma athhitawanu ethi |
ඔවුන් වෙතින් සහ කම්පනයක් දැක ගැනීමට අසීරු ය | owun wethin saha kampanayak deka geneemata aseeru ya |
පන්දු යැවීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් ෂකිබ් අල් හසන් කඩුළු ක් දවාගැනීමට සමත්විය | pandu yeweeme dee bangladeshaya wenuwen shakib al hasan kadulu k dawageneemata samathwiya |
හම්බන්තොට කටුවැව ප්රදේශයේ සිදු වු රිය අනතුරකින් යුධ හමුදා සෙබළෙකු සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා | hambanthota katuwewa pradeshaye sidu wu riya anathurakin yudha hamuda sebaleku saha thawath pudgalayeku thuwala laba rohal gatha kara thibenawa |
බෞද්ධ ධර්ම ප්රචාරකයෙක් හා ශ්රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ ඒ මහතා ක්රිස්තියානි මිෂනාරි බලපෑම්වලට එරෙහි බෞද්ධ ප්රතිරෝධයක් නිර්මාණය කිරීමට කැපී පෙනෙන කාර්ය භාර්යයක් ඉටුකරන ලදී | bauddha dharma pracharakayek ha shree lanka nidahas satane purogamiyeku wu e mahatha kristhiyani mishanari balapemwalata erehi bauddha prathirodhayak nirmanaya kireemata kepee penena karya bharyayak itukarana ladee |
එමෙන්ම උසාවි නියෝගයක් ක්රියාත්මක කිරීමට කිසිවකුටත් බාධා කළ නොහැකි බවත් ඔවුන් පෙන්වා දුන්නා | emenma usawi niyogayak kriyathmaka kireemata kisiwakutath badha kala noheki bawath owun penwa dunna |
මෙම ස්ථාන මාරුව සිදු කිරීමට කිසිම සාධාරණ හේතුවක් නැති හෙයින් එය අවලංගු කරන ලෙස ජනාධිපති කොමිසම අධ්යාපන ලේකම්වරයාට කළ දැනුම්දීමක් අනුව ස්ථාන මාරුව අවලංගු කර ඇතැයි අධ්යාපන අමාත්යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය | mema sthana maruwa sidu kireemata kisima sadharana hethuwak nethi heyin eya awalangu karana lesa janadhipathi komisama adhyapana lekamwarayata kala denumdeemak anuwa sthana maruwa awalangu kara etheyi adhyapana amathyanshaye usas niladhariyek pewaseeya |
මේ අතර කැනඩාව ප්රකාශ කළේ රුසියාවෙන් බොරතෙල් ආනයනය වහා අත්හිටුවීමට තීරණය කළ බවයි | me athara kenadawa prakasha kale rusiyawen borathel anayanaya waha athhituweemata theeranaya kala bawayi |
මුදල් අමාත්යාංශයේදී මාධ්ය හමුවක් කැදවමින් අමාත්යවරයා කියා සිටියේ පසුගිය දින කිහිපයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් කින් පමණ පහත වැටී ඇති බවයි | mudal amathyanshayedee madhya hamuwak kedawamin amathyawaraya kiya sitiye pasugiya dina kihipaye borathel beralayaka mila emarikanu dolar kin pamana pahatha wetee ethi bawayi |
ශ්රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාවට සාධාරණත්වය ඉටුකිරීම සඳහා ඉන්දීය රජයට වැඩි වගකීමක් පවතින බැවින් අදාළ පරීක්ෂණය චෙන්නායි හීදී පැවැත්විය යුතු බව එම පක්ෂය පෙන්වා දී ඇත | shree lankawe wesena demala janathawata sadharanathwaya itukireema sandaha indeeya rajayata wedi wagakeemak pawathina bewin adala pareekshanaya chennayi heedee pewethwiya yuthu bawa ema pakshaya penwa dee etha |
මගේම අය වෙනයි නේ | magema aya wenayi ne |
කෙසේ නමුත් පවතින සංකීර්ණ ව්යුහය ආයෝජන හිතකර නැත | kese namuth pawathina sankeerna wyuhaya ayojana hithakara netha |
එච් | ech |
ඇසළ පෙරහර භාරය මඟින් පිටිසර දේවාල වෙනුවෙන් සිදු කරන මූල්යාධාර ප්රදානය ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර මධ්යම පළාත් සංස්කෘතික අමාත්යංශය විසින් සම්පාදිත පූජනීය දළදා සංස්කෘතිය ග්රන්ථය ද පිළිගැන්විණි | esala perahara bharaya mangin pitisara dewala wenuwen sidu karana mulyadhara pradanaya da janadhipathiwaraya athin sidu kerunu athara madhyama palath sanskthika amathyanshaya wisin sampaditha pujaneeya dalada sanskthiya granthaya da piligenwini |
ඉන් අනතුරුවයි ජනාධිපතිවරයා ඉදිරියේ නව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ සුබ මොහොතින් දිවුරුම් දෙනු ලැබුවේ | in anathuruwayi janadhipathiwaraya idiriye nawa agramathya mahinda rajapaksha suba mohothin diwurum denu lebuwe |
පිං පොං ඉස්සරහින් | pin pon issarahin |
ඒ සඳහා වන පිළිවෙත හෙවත් බ්රහ්ම චර්යාව සම්පූර්ණ කොට ඇත | e sandaha wana piliwetha hewath brahma charyawa sampurna kota etha |
මිය ගිය පුද්ගලයා ඇවිදින්න බැරි රෝගියෙක් ඔබත් එම මානසික තත්ත්වයේදී ඒ ආකාරයට හැසිරුණත් අද සිට ඔබට එවැනි මානසික තත්ත්වයක් ඇති වන්නේ නෑ | miya giya pudgalaya ewidinna beri rogiyek obath ema manasika thaththwayedee e akarayata hesirunath ada sita obata eweni manasika thaththwayak ethi wanne ne |
මේ අතර එදා නොබෝ දිනකින් විවාහ ගිවිස ගන්නට සිටි කළු බණ්ඩාගේ දියණියත් කිරිබණ්ඩාගේ පුතණුවනුත් කාමරයට එල්ල වූ වෙඩි පහරවලින් එක් තැනම දැත් අල්ලා ළංවී මියගොස් සිටි බව ගැමියෝ කීය | me athara eda nobo dinakin wiwaha giwisa gannata siti kalu bandage diyaniyath kiribandage puthanuwanuth kamarayata ella wu wedi paharawalin ek thenama deth alla lanwee miyagos siti bawa gemiyo keeya |
ඊට පස්සේ ජූනි මාසේ මුල් සති දෙක තුළ නාමල් රාජපක්ෂ ඇමතිවරයා එල් | eeta passe juni mase mul sathi deka thula namal rajapaksha emathiwaraya el |
රාජ්ය ආයතනවල කාර්යසාධනය මැනීමට ප්රධාන කාර්ය දර්ශක හදුන්වා දීමට නව ප්රතිපත්ති සම්පාදනය කෙරේ | rajya ayathanawala karyasadhanaya meneemata pradhana karya darshaka hadunwa deemata nawa prathipaththi sampadanaya kere |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.