Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ඔවුන් පීඩා විඳින ලෙඩ දුක් ගැන අපට කීහ
owun peeda windina leda duk gena apata keeha
සදහම් උදානයෙන් සිත් විජය කල අසිරිමත් පොසොන් සඳ මඩල යට කදසුරිදුන්ගේ දෙවි රැකවරණින් පිදෙන හිරු ශ්රද්ධාභි වන්දනා රුහුණු රාජධානියේ කතරගම කිරි වෙහෙර පුද බිමේදී පොසොන් පුන් පොහෝදා දවස පුරා බුද්ධාභිවන්දනාවට පිදෙන හිරු ශ්රද්ධාභිවන්දනා සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කුල දරුවන් පැවදි කරවමින් දෙසිය නමක් විෂයෙහි පුදන මහා සාංඝික දා...
sadaham udanayen sith wijaya kala asirimath poson sanda madala yata kadasuridunge dewi rekawaranin pidena hiru shraddhabhi wandana ruhunu rajadhaniye katharagama kiri wehera puda bimedee poson pun pohoda dawasa pura buddhabhiwandanawata pidena hiru shraddhabhiwandana sambudu sasune chirasthithiya udesa kula daruwan pew...
ඒ බව ලියැවුණු බාහු පටි තරගාවලියේ පාර්ශ්වකරුවෝ පැලඳ සිටියහ
e bawa liyewunu bahu pati tharagawaliye parshwakaruwo pelanda sitiyaha
පුරවැසි මාධ්යවේදියකුගේ සටහන් සුනන්ද දේශප්රිය
purawesi madhyawediyakuge satahan sunanda deshapriya
යුද්ධයකදී නැතිවන ජීවිත නැවත ලබාදිය නොහැකි වුවත් ආර්ථික යුද්ධයකදී නැතිවන ආදායම යළි ලබාදිය හැකි බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා
yuddhayakadee nethiwana jeewitha newatha labadiya noheki wuwath arthika yuddhayakadee nethiwana adayama yali labadiya heki bawa janadhipathi ranil wikramasinha mahatha pawasanawa
අාහ් එ්නම් අප්ඩේට් කරමු තෝ කියලා
aah enam apdet karamu tho kiyala
හිටපු පාපන්දු නිලධාරීන්ගේ ක්රියා නිසා අපේ පාපන්දුව ජාත්යන්තරයේ තහනම් වුණා
hitapu papandu niladhareenge kriya nisa ape papanduwa jathyantharaye thahanam wuna
සියදිවි හානි කරගත් බවට සැක කෙරෙන මවකගේ සහ පුතෙකුගේ මළ සිරුරු කරන්දෙණිය එගොඩවෙල ප්රදේශයෙන් සොයාගෙන තිබේ
siyadiwi hani karagath bawata seka kerena mawakage saha puthekuge mala siruru karandeniya egodawela pradeshayen soyagena thibe
ලන්ඩන් නුවරදී පැවති ඔලිම්පික් ක්රීඩා උළෙලේදී ඩන්කන් විසින් දිනාගත් රිදී පදක්කම දිනාගැනීමේ වැනි සංවස්තරය නිමිත්තෙන් ජනාධිපති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් දේශමාන්ය ගෞරව නාමය ඔහුට පිරිනමනු ලැබීය
landan nuwaradee pewathi olimpik kreeda uleledee dankan wisin dinagath ridee padakkama dinageneeme weni sanwastharaya nimiththen janadhipathi chandrika bandaranayaka kumarathunga mahathmiya wisin deshamanya gaurawa namaya ohuta pirinamanu lebeeya
විශේෂයෙන් මැතිවරණ කාලවලදී
wisheshayen methiwarana kalawaladee
සිපෙට්කෝ පෙට්රල් සහ ඩීසල් මිල යළි ඉහළ නංවා තිබෙනවා
sipetko petral saha deesal mila yali ihala nanwa thibenawa
ඊයේ ෆයිසර් එන්නතේ පළමු මාත්රාව ද පුද්ගලයින් කුට ලබාදී ඇති බවයි රාජ්ය අමාත්ය මහාචාර්ය චන්න ජයසුමන ප්රකාශ කළේ
eeye fayisar ennathe palamu mathrawa da pudgalayin kuta labadee ethi bawayi rajya amathya mahacharya channa jayasumana prakasha kale
රාජ ද්රෝහියා දැන් උඹේ ගායනය අවසානයි
raja drohiya den umbe gayanaya awasanayi
උතුරු මැද වකුගඩු රෝගීනට නොමිලයේ බෙදා දීම සදහා රුපියල් අට කෝටියක වියදමින් මිලට ගත් බහු කාර්ය ජල පෙරණ හය මාසයක් ගතවීමටත් පෙර මළකඩ කා ඇති හෙයින් බෙදීම අත්හිටුවන ලෙස රජයේ විගණකාධි දෙපාර්තමේන්තුව උතුරු මැද මහ ඇමැති ලේකම්ට ලිඛිතව දන්වා තිබියදීත් තවත් එවැනි පෙරණ දස දහසක් මිලට ගැනීම සදහා පුවත්පත් දැන්වීම් මගින් මිල ගණන් කැඳවා ...
uthuru meda wakugadu rogeenata nomilaye beda deema sadaha rupiyal ata kotiyaka wiyadamin milata gath bahu karya jala perana haya masayak gathaweematath pera malakada ka ethi heyin bedeema athhituwana lesa rajaye wiganakadhi departhamenthuwa uthuru meda maha emethi lekamta likithawa danwa thibiyadeeth thawath eweni pera...
විශේෂයෙන්ම ලෝක සෞඛ්ය සංවිධානය ජාත්යන්තර කම්කරු සංවිධානය මෙන්ම ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලෙස ඔබ ආයතනය විසින් ද මීට පෙර නිකුත් කරන ලද මාර්ගෝපදේශයන් නිර්දේශයන් පුද්ගල කණ්ඩායම් අයිතින් රැකගෙන කොවිඞ් මර්දනය කළ යුතු බවට අවධාරණය කර ඇති බව තම ලිපිය හරහා පෙන්වා දෙයි
wisheshayenma loka saukya sanwidhanaya jathyanthara kamkaru sanwidhanaya menma shree lanka manawa himikam komishan sabhawa lesa oba ayathanaya wisin da meeta pera nikuth karana lada margopadeshayan nirdeshayan pudgala kandayam ayithin rekagena kowin mardanaya kala yuthu bawata awadharanaya kara ethi bawa thama lipiya h...
එකම කැහිල්ල නම් සමහරුන්ට සැමන් කා අසාත්මිකතාවය නිසා ඇතිවන කැහිල්ල විය යුතුය
ekama kehilla nam samaharunta seman ka asathmikathawaya nisa ethiwana kehilla wiya yuthuya
කතරගම පූජා නගරයේ ගුටි පුජාව වීඩියෝ
katharagama puja nagaraye guti pujawa weediyo
පණපිටින් පොළොව යට වැළලූණු මිනිසෙක්
panapitin polowa yata welalunu minisek
මාධ්ය නිදහස ඉල්ලා සිටින්නේ ඒ සදහා ය
madhya nidahasa illa sitinne e sadaha ya
ඇයගේ සැමියා මේ දිනවල රාත්රි කාලයේ කෝවිලේ පූජාවකට යන නිසා නිවසේ සිටියේ දස හැවිරිදි දරුවා සහ ඇය පමණි
eyage semiya me dinawala rathri kalaye kowile pujawakata yana nisa niwase sitiye dasa hewiridi daruwa saha eya pamani
අනතුරුව වෙසමුණි රජ හමුවන ඔඩිඩීස තමන් රජතුන්කට්ටුවක් මරාදැමූ බව වෙසමුණි රජු සමග පවසා තමන්ට මනුෂ්යයන්ගෙන් බිලිපුද ගැනීමට වරම් ඉල්ලා සිටී
anathuruwa wesamuni raja hamuwana odideesa thaman rajathunkattuwak marademu bawa wesamuni raju samaga pawasa thamanta manushyayangen bilipuda geneemata waram illa sitee
ඇය පිටුපස දොර හැර ගෙට ඇතුලුවන විට සිටියේ ගීයක් මුමුණමිනි
eya pitupasa dora hera geta ethuluwana wita sitiye geeyak mumunamini
එසේම කැනඩා අගමැති ටෘඩෝ මෙහෙයවන්නේ කොටි හිතවාදී ගැරි ආනන්ද සංගරීය
esema kenada agamethi tdo meheyawanne koti hithawadee geri ananda sangareeya
ටී
tee
ජනපතිට ඉන්දියාවේදී එකම කඳවුරේ පුහුණුව ලැබූ මිතුරෙකු හමු වෙයි
janapathita indiyawedee ekama kandawure puhunuwa lebu mithureku hamu weyi
පෘතුගාලයේ කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සංඟමය විසින් මේ මස වෙනිදා සිට වෙනිදා දක්වා පෘතුගාලයේ ලිස්බන් නුවරදී සංවිධානය කරන ලද සාමය සපිරි ලොවක් උදෙසා යන තේමාවා මුල් කොටගෙන සංවිධානය කෙරුණු තරුණ උළෙලට සහ අධිරාජ්ය විරෝධී අරගලයේ තරුණ කාර්යභාරය යන මැයෙන් සංවිධානය කෙරුණු සම්මන්ත්රණයට ඔවුන්ගේ ආරාධනයක් අනුව ජනතා විමුක්ති පෙරමුණේ සමාජව...
pthugalaye komiyunist pakshaye tharuna sanngamaya wisin me masa wenida sita wenida dakwa pthugalaye lisban nuwaradee sanwidhanaya karana lada samaya sapiri lowak udesa yana themawa mul kotagena sanwidhanaya kerunu tharuna ulelata saha adhirajya wirodhee aragalaye tharuna karyabharaya yana meyen sanwidhanaya kerunu samm...
ඒ වසරේ නොවැම්බර් වැනිදාය
e wasare nowembar wenidaya
ආණ්ඩුවේ එන්නත්කරණ වැඩපිළිවෙළ තුළ පිස්සුවක් තිබුණා
anduwe ennathkarana wedapiliwela thula pissuwak thibuna
එය පවතින දේශපාලන අර්බුදයට ප්රායෝගික සහ තාවකාලික විසඳුමක් වනු ඇතැයි අපි සිතමු
eya pawathina deshapalana arbudayata prayogika saha thawakalika wisandumak wanu etheyi api sithamu
ශ්රී ලංකා පිළේ සංචාරයෙන් පසු ඕස්ටේ්රලියානු සහ එංගලන්ත කණ්ඩායම් ටෙස්ට් සංචාර සඳහා තම රටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව පාකිස්තාන ක්රිකට් පාලක මණ්ඩලයේ ප්රධාන විධායක වසීම් ඛාන් ප්රකාශ කළා
shree lanka pile sancharayen pasu osteraliyanu saha engalantha kandayam test sanchara sandaha thama ratata peminenu etheyi apeksha karana bawa pakisthana krikat palaka mandalaye pradhana widhayaka waseem kan prakasha kala
පාරිභෝගිකයන් රවටන්නේ නැත
paribhogikayan rawatanne netha
පසුගිය සතියේ අප සම්මත කරගත් මින් මතුවට වැනි සංශෝධනය යැයි හැඳින්වෙන වැනි ව්යවස්ථා සංශෝධනය බොහෝ දෙනා දකින්නේ ජයග්රහණයක් වශයෙනි
pasugiya sathiye apa sammatha karagath min mathuwata weni sanshodhanaya yeyi hendinwena weni wyawastha sanshodhanaya boho dena dakinne jayagrahanayak washayeni
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්යාව ක්
e anuwa meratin wartha wana samastha korona marana sankyawa k
එම අවස්ථාවේ දී ඔහුගේ අත්පා ගැටගසා ගෙල සිර වී තිබූ බව අනාවරණය වුණා
ema awasthawe dee ohuge athpa getagasa gela sira wee thibu bawa anawaranaya wuna
ව්යවස්ථාව සකස් කිරීම සඳහා තිබෙන මූලික සංකල්පයි
wyawasthawa sakas kireema sandaha thibena mulika sankalpayi
විශ්වවිද්යාලයේ ඇතැම් විද්යාගාර සහ දෙපාර්තමේන්තු පාසල් සිසුන් සදහා විවෘතව තැබෙනු ඇති
wishwawidyalaye ethem widyagara saha departhamenthu pasal sisun sadaha wiwthawa thebenu ethi
ගෝලීය වශයෙන් ප්රමුඛ සේවාවක් ලබා දෙන ශ්රීලංකන් ගුවන් සමාගම එහි උසස් සේවා ලබාදෙන්නන් ඇගයීමේ වැඩපිළිවෙලක් ක්රියාත්මක කරන අතර අනාගත කළමනාකරණ සහ නායකත්ව අවශ්යතා සඳහා පහසුකම් සැලැසීමටත් කටයුතු කර ඇත
goleeya washayen pramuka sewawak laba dena shreelankan guwan samagama ehi usas sewa labadennan egayeeme wedapiliwelak kriyathmaka karana athara anagatha kalamanakarana saha nayakathwa awashyatha sandaha pahasukam seleseematath katayuthu kara etha
මට තවම සනීප නෑ
mata thawama saneepa ne
ශ්රී ලංකාවට එරෙහි අසත්ය චෝදනා ගොන්නට හිටපු විනිසුරුකරුවෙකු වූ සී
shree lankawata erehi asathya chodana gonnata hitapu winisurukaruweku wu see
මම මෙහෙ පුරවැසිකම අරගෙන නතර වුණා
mama mehe purawesikama aragena nathara wuna
පසුගිය සතියේ දී පරේන්සි නගරයේ සෙනගාල ජාතිකයින් දෙදෙනකුට ප්රසිද්ධියේ වෙඩි තබා මරා දැමූ ඉතාලි ජාතික නාසිවාදියෙක් තවත් සෙනගාල ජාතිකයින් තිදෙනකුට තුවාල කෙළේය
pasugiya sathiye dee parensi nagaraye senagala jathikayin dedenakuta prasiddhiye wedi thaba mara demu ithali jathika nasiwadiyek thawath senagala jathikayin thidenakuta thuwala keleya
ඔහුත් සමඟ මමද එම දර්ශනය සංවිධානය කිරීම සඳහා පොසොන් පොහොයට සති දෙකකට පෙර අනුරාධපුරයට ගියෙමි
ohuth samanga mamada ema darshanaya sanwidhanaya kireema sandaha poson pohoyata sathi dekakata pera anuradhapurayata giyemi
පෙත්සම්කාර සිසුවිය සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ සයිටම් ආයතනයේ වෛද්ය උපාධිය සම්පූර්ණ කර ඇති තමන් ශ්රී ලංකා වෛද්ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට අභියාචනාධිකරණය ඉකුත් වසරේ ජනවාරි මස වැනි දා වෛද්ය සභාවට නියෝගයක් නිකුත් කළ ද එම නියෝගය ප්රකාරව තමන්ව ලියාපදිංචි කිරීම ශ්රී ලංකා වෛද්ය සභාව ප්රතික්ෂේප කරමින් සිටින බවයි
pethsamkara sisuwiya siya pethsamen penwa dee eththe sayitam ayathanaye waidya upadhiya sampurna kara ethi thaman shree lanka waidya sabhawe liyapadinchi karana lesata abhiyachanadhikaranaya ikuth wasare janawari masa weni da waidya sabhawata niyogayak nikuth kala da ema niyogaya prakarawa thamanwa liyapadinchi kireema...
දැන් මොකක්ද රටේ තියෙන්නේ අපිට වරායක් නැහැ
den mokakda rate thiyenne apita warayak nehe
රටේ කි්රයාත්මක නීතිය අනුව අන් කිසි මිනිහෙකුට මත්පැන් බලපත්රයක් ලබාගත නොහැක
rate kirayathmaka neethiya anuwa an kisi minihekuta mathpen balapathrayak labagatha noheka
අපිට තියෙන්නෙ පර්චස් පහළොවයි
apita thiyenne parchas pahalowayi
වසර ඇතුළත විදුලිය නොමැති සියලු නිවාස සඳහා විදුලිය ලබාදීම රජයේ අපේක්ෂාව වී ඇති අතර එය කඩිනම් වැඩපිළිවෙළක් ලෙස ක්රියාවට නැගීමට ද විදුලිබල හා බලශක්ති අමාත්යාංශය පියවර ගෙන ඇත
wasara ethulatha widuliya nomethi siyalu niwasa sandaha widuliya labadeema rajaye apekshawa wee ethi athara eya kadinam wedapiliwelak lesa kriyawata negeemata da widulibala ha balashakthi amathyanshaya piyawara gena etha
එහි නියෝජ්ය නායක පාර්ලිමේන්තු මන්ත්රී ජයන්ත සමරවීර මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්ය හමුවකට එක්වෙමින්
ehi niyojya nayaka parlimenthu manthree jayantha samaraweera me bawa kiya sitiye kolamba ada pewethi madhya hamuwakata ekwemin
දුම්රිය සාමාන්යාධිකාරීතුමා සමඟ පැවති සාකච්ඡාකින් අනතුරුව එම දීමනාව මෙම මස වන දින ගෙවීමට වූ පොරොන්දුව මත වෘත්තීය ක්රියාමාර්ගය අවසන් කිරීමට එම සේවකයන් කටයුතු කොට ඇති බවයි වාර්තා වන්නේ
dumriya samanyadhikareethuma samanga pewathi sakachchakin anathuruwa ema deemanawa mema masa wana dina geweemata wu poronduwa matha wththeeya kriyamargaya awasan kireemata ema sewakayan katayuthu kota ethi bawayi wartha wanne
තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කරලා
thiyunu ayudhawalin paharadee ghathanaya karala
බිමල් ශ්යාමන් ජයසිංහ මොරගහහේන ගෝනපොළ නාගහගොඩවත්ත පාර අසළ පාළු ඉඩමක කල් ඉකුත් වූ ඖෂධ තොගයක් දමා ගිය සමාගමට එරෙහිව නීති ක්රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කළ බව හොරණ සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්ය පරීක්ෂක ටී
bimal shyaman jayasinha moragahahena gonapola nagahagodawaththa para asala palu idamaka kal ikuth wu aushadha thogayak dama giya samagamata erehiwa neethi kriyamarga geneema sandaha katayuthu kala bawa horana saukya waidya niladharee karyalaye paripalana mahajana saukya pareekshaka tee
සතොස භාණ්ඩ සැපයුම්කරුවන්ගේ මාස තුනක ගිවිසුම් කාලය පසුගිය වැනිදා අවසන් වූ බවත් මේ මස සිට ඉදිරි මාස තුන සඳහා නව ගිවිසුමකට එළඹ්මේදී ඇතැම් විට ආහාර ද්රව්යවල මිල ඉහළ යා හැකි බවත් සභාපතිවරයා පැවසීය
sathosa bhanda sepayumkaruwange masa thunaka giwisum kalaya pasugiya wenida awasan wu bawath me masa sita idiri masa thuna sandaha nawa giwisumakata elambmedee ethem wita ahara drawyawala mila ihala ya heki bawath sabhapathiwaraya pewaseeya
කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප්රිකාව ලබා දුනි
kasiye wasiya dinu shree lanka kandayama palamuwen panduwata paharadeeme awasthawa dakunu aprikawa laba duni
ඊට පස්සෙ අවුරුද්දකින් පස්සෙ මම ආයේ ගමට ආවා
eeta passe awuruddakin passe mama aye gamata awa
ඊළඟ ජනවාරියේ මෛත්රීපාල සිරිසේන ධුරයෙන් ඉවත් වන විට ජනරජයේ ජනාධිපතිවරයා නාමික රාජ්ය නායකයෙකුගේ තත්වයට පත්වන්නේය
eelanga janawariye maithreepala sirisena dhurayen iwath wana wita janarajaye janadhipathiwaraya namika rajya nayakayekuge thathwayata pathwanneya
ඩි
di
ඒවා සිදු වන්නේ ලබන අවුරුද්දේ
ewa sidu wanne labana awurudde
ඒ අනුව අමාත්ය මණ්ඩලය විදුලිබල මණ්ඩලයෙන් මිල ඉහළ නැංවීමේ යෝජනා කැඳවූ අතර එය මේ වනවිට ඉදිරිපත් කර තිබෙනවා
e anuwa amathya mandalaya widulibala mandalayen mila ihala nenweeme yojana kendawu athara eya me wanawita idiripath kara thibenawa
කිසිම සංවර්ධනයක් කරගන්න බැරිව අපි ලතවෙනවා
kisima sanwardhanayak karaganna beriwa api lathawenawa
ගිය මාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය මගින් නිකුත් කළ වාර්තාවකින් ලංකාවේ යුද්ධයේ පැවති ගොරතර බව පෙන්වා දී තිබුණි
giya masaye eksath jatheenge sanwidhanaye manawa himikam kawunsilaya magin nikuth kala warthawakin lankawe yuddhaye pewathi gorathara bawa penwa dee thibuni
එම්
em
ඒ නවය කොළඹ යාපනය මාර්ගය දඹුල්ලෙන් හරස් කර ගොවීහු පිරිසක් විරෝධතාවක නිරතව සිටිති
e nawaya kolamba yapanaya margaya dambullen haras kara goweehu pirisak wirodhathawaka nirathawa sitithi
සුධර්මන් රදලියගොඩ මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්රික් සංවිධායක වරයෙකු ලෙසද කුරුණෑගල දිස්ත්රික් සංවිධායක වරයෙකු ලෙසද කලක් කටයුතු කර ඇති අතර ඔහු තවත් විවිධ පාතාල ක්රියා සඳහාද හවුල් වී ඇති බවට ඉහත වැඩසටහන මිගින් අනාවරණය වී තිබේ
sudharman radaliyagoda mahatha shree lanka nidahas pakshaye kolamba disthrik sanwidhayaka warayeku lesada kurunegala disthrik sanwidhayaka warayeku lesada kalak katayuthu kara ethi athara ohu thawath wiwidha pathala kriya sandahada hawul wee ethi bawata ihatha wedasatahana migin anawaranaya wee thibe
ලක්ෂ එකසිය පනහක් වැය කරමින් ගාල්ල කරන්දෙණිය හිපන්කන්ද ග්රාමසේවා වසමේ ආරම්භ කරනු ලැබූ සෞභාග්ය අගය එකතු කළ කුරුඳු නිෂ්පාදන ආදර්ශ ගම්මානය ඉතා සාර්ථකව සිය ඉදිරි ගමන ගෙන යන බවක් දක්නට ලැබේ
laksha ekasiya panahak weya karamin galla karandeniya hipankanda gramasewa wasame arambha karanu lebu saubhagya agaya ekathu kala kurundu nishpadana adarsha gammanaya itha sarthakawa siya idiri gamana gena yana bawak daknata lebe
මෙවර පළාත් පාලන ඡන්දය නව ක්රමයට පැවැත්වෙන අතර ඒ සඳහා ඡන්ද හිමි නාම ලේඛණය භාවිත කරන බවද ඒ මහතා පවසයි
mewara palath palana chandaya nawa kramayata pewethwena athara e sandaha chanda himi nama lekanaya bhawitha karana bawada e mahatha pawasayi
න් න් දිවයින පුරා
n n diwayina pura
වෙන පක්ෂ කරන්නේ මේ වගේ දෙයක් හිතන විටදීම ලොකු ප්රචාරයක් ලබාගන්න එකයි
wena paksha karanne me wage deyak hithana witadeema loku pracharayak labaganna ekayi
පොළොන්නරුව මැදිරිගිරිය ඉන්ධන පිරවුම්හලට ඊයේ ඉන්ධන ලැබීමත් සමඟ උණුසුම් තත්වයක් හට ගෙන තිබෙනවා
polonnaruwa medirigiriya indhana pirawumhalata eeye indhana lebeemath samanga unusum thathwayak hata gena thibenawa
බලපත්ර කොන්දේසි උල්ලංඝණය කරමින් ට්රිපර් රථයකින් වැලි ප්රවාහනය කළ රියදුරකුට රුපියල් පනස්දහසක දඩයක් මිනුවන්ගොඩ ප්රධාන මහේස්ත්රාත් ෆිලනි චරන්තී පෙරේරා මහත්මිය අද නියම කළාය
balapathra kondesi ullanghanaya karamin tripar rathayakin weli prawahanaya kala riyadurakuta rupiyal panasdahasaka dadayak minuwangoda pradhana mahesthrath filani charanthee perera mahathmiya ada niyama kalaya
ඔවුන්ගේ කුඩා නිවහනට ලක්ෂ්මී නොපැමිණය ද එය සරස්වතියගේ නිත්ය වාසභූමියක් බඳුවිය
owunge kuda niwahanata lakshmee nopeminaya da eya saraswathiyage nithya wasabhumiyak banduwiya
අපි ලොකු ව්යාපාරයක් කරගෙන හිටපු අය
api loku wyaparayak karagena hitapu aya
මෙය සංකීර්ණ නඩුවක් නමුත් රටට තර්ජනයක් යැයි තක්සේරු කරන ඕනෑම අයෙකු අපේ රටට ඇතුළු වීම වැළැක්වීමට ස්වදේශ ලේකම්වරුන්ට බලය තිබිය යුතුය
meya sankeerna naduwak namuth ratata tharjanayak yeyi thakseru karana onema ayeku ape ratata ethulu weema welekweemata swadesha lekamwarunta balaya thibiya yuthuya
රංගන ශිල්පි දයා අල්විස් අභාවප්රාප්ත වෙයි
rangana shilpi daya alwis abhawapraptha weyi
මේ දළඹුවා ආක්රමණිකයෙක්
me dalambuwa akramanikayek
මේ අනුව අපට පෙනෙන්නේ ඉදිරි අනාගත විරෝධතා දේශපාලනය තීරණාත්මක වනු ඇති බවයි
me anuwa apata penenne idiri anagatha wirodhatha deshapalanaya theeranathmaka wanu ethi bawayi
කොකුවිල්හිදී සන්නද්ධව සිටි දෙදෙනෙක් දැලේ
kokuwilhidee sannaddhawa siti dedenek dele
අවංකව අපේ රටේ නීතිය හා සාධාරණත්වය ඉටුවීම පිළිබඳව නීතියේ ආධිපත්ය ගැන ගැටලු තිබෙනවාද වෙනස්කම් වලින් තොරව සමව සැලකීම ගැන ප්රශ්න තිබෙනවාද ප්රජාතන්ත්රවාදී පැවැත්ම ගැන ප්රශ්න තිබෙනවාද සොරකම වංචාව මැර බලයට ඉඩ දීම වැනි අසාධාරණ තත්ත්වයන්ට ඉඩදී තිබීම ගැන ගැටලු තිබෙනවාද මේ මූල හේතු දෙස නොබලා තත්ත්වයන් දෙස මතුපිටින් බැලීමෙන් පලක් ...
awankawa ape rate neethiya ha sadharanathwaya ituweema pilibandawa neethiye adhipathya gena getalu thibenawada wenaskam walin thorawa samawa selakeema gena prashna thibenawada prajathanthrawadee pewethma gena prashna thibenawada sorakama wanchawa mera balayata ida deema weni asadharana thaththwayanta idadee thibeema ge...
ග්රාමීය දේශීය කෘෂි ආර්ථිකයට අදාළව ඉතා විශාල කප්පාදුවක් තිබෙනවා
grameeya desheeya kshi arthikayata adalawa itha wishala kappaduwak thibenawa
එමෙන්ම ලබන මස වන දින ආරම්භ වීමට නියමිත ජීනිවා මානව හිමිකම් කොමිසම ඉදිරියේ ලංකාවත් මෙරට ආණ්ඩුවත් අපහසුතාවයට ලක්කිරීම සඳහා නිදහස් මාධ්ය ව්යාපාරයේ සාමාජිකයන් දෙනෙක් ටී
emenma labana masa wana dina arambha weemata niyamitha jeeniwa manawa himikam komisama idiriye lankawath merata anduwath apahasuthawayata lakkireema sandaha nidahas madhya wyaparaye samajikayan denek tee
තිස්වසරක සාපලත් යුද්ධය අවසාන කරමින් මිනීමරු කොටි ත්රස්තවාදී නායක ප්රභාකරන් මරා දැමූ බව නිල වශයෙන් ප්රකාශයට පත් කළ ජාතියේ වීරයා ඔහුය
thiswasaraka sapalath yuddhaya awasana karamin mineemaru koti thrasthawadee nayaka prabhakaran mara demu bawa nila washayen prakashayata path kala jathiye weeraya ohuya
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා අපේ රටේ ඉතිහාසයේ මේ කොළඹ නගරයේ පැවැත්වෙන මැයි දින උළෙලවල් න් ක් විදිහට මේ මැයි රැළිය අද මෙතන පැවත්වුණාට ඉතිහාසයේ දවසක තීරණය වෙයි කොටුවේ පිටකොටුවේ අව්වට වැස්සට වේලෙන අපේ පීඩිත ජනයාගේ ඒ දිරිය මැයි දිනය අනාගතයේ දිනක මේ රටේ නව මගක් වෙනස් කරපු හැරවුම් ලක්ෂයක් බිහිකරපු තැනක් හැටියට
ehidee wediduratath adahas dekwu amathyawaraya ape rate ithihasaye me kolamba nagaraye pewethwena meyi dina ulelawal n k widihata me meyi reliya ada methana pewathwunata ithihasaye dawasaka theeranaya weyi kotuwe pitakotuwe awwata wessata welena ape peeditha janayage e diriya meyi dinaya anagathaye dinaka me rate nawa ...
ඇතැම් ඇස්තමේන්තුවලට අනුව වසරකදී ලොව ජල මාර්ගවලට එක්වන ප්ලාස්ටික් දූෂකවල ප්රමාණය ටොන් බිලියන සිට දක්වා වනවා
ethem esthamenthuwalata anuwa wasarakadee lowa jala margawalata ekwana plastik dushakawala pramanaya ton biliyana sita dakwa wanawa
මීට මාසයකට පමණ ඉහතදී එම දැරිය පැහැර ගැනීමෙන් පසුව තොරතුරු නොදන්නා මවුපියන් දැරිය නිවසින් අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවයි වාර්තා වන්නේ
meeta masayakata pamana ihathadee ema deriya pehera geneemen pasuwa thorathuru nodanna mawupiyan deriya niwasin athurudanwa ethi bawata polisiyata peminillak kara ethi bawayi wartha wanne
දැං උඹ දන්නවද රෝස මලේ නටුවෙ කටුවත්
den umba dannawada rosa male natuwe katuwath
නිදහස් මාධ්ය ව්යාපාරය ප්රකාශ කරන ආකාරයට ජනමාධ්යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් එක් පුද්ගලයකුට හෝ එරෙහිව චෝදනා ඔප්පු කර නොමැත
nidahas madhya wyaparaya prakasha karana akarayata janamadhyawedeenta erehi aparadha sambandhayen ek pudgalayakuta ho erehiwa chodana oppu kara nometha
වසරේ වැඩිම කඩුලු ලාභීන් අතර තෙවන ස්ථානයේ පසුවන වනිඳු කඩුළු ක් දවාගෙන ඇති අතර මේ වන විට පන්දු යවන්නන් ශ්රේණිගත කිරීම් හි අංක ස්ථානයේ පසුවන ක්රීඩකයා වේ
wasare wedima kadulu labheen athara thewana sthanaye pasuwana wanindu kadulu k dawagena ethi athara me wana wita pandu yawannan shrenigatha kireem hi anka sthanaye pasuwana kreedakaya we
නමුත් ආණ්ඩුව කරන්නේ ඔවුන්ව තවදුරටත් වහල්භාවය දක්වා ගෙනයන ක්රියාමාර්ග
namuth anduwa karanne owunwa thawaduratath wahalbhawaya dakwa genayana kriyamarga
ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතාගේ උපදෙස් මත ගොවියාට ඉතිහාසයේ මෙතෙක් කවරදාකවත් ලබානොදුන් සහතික මිලක් මෙවර වී කිලෝවට ලබාදී ඇතැයි රජය පවසයි
janadhipathi gotabhaya rajaksha mahathage upades matha gowiyata ithihasaye methek kawaradakawath labanodun sahathika milak mewara wee kilowata labadee etheyi rajaya pawasayi
දෙසැම්බර් එක්දින අසනීප නිවාඩු වාර්තා කරා
desembar ekdina asaneepa niwadu wartha kara
විශේෂයෙන්ම දකුණු කොරියාවට අවශ්ය කරන්නේ වෙළදාම පිණිස සාමකාමී පරිසරයකි
wisheshayenma dakunu koriyawata awashya karanne weladama pinisa samakamee parisarayaki
ජපුර නගර සභාවේ මන්ත්රීධුර බෙදී යාම නීති විරෝධියි පෙත්සම විභාගය දා
japura nagara sabhawe manthreedhura bedee yama neethi wirodhiyi pethsama wibhagaya da
මෙය හැඳින්වූයේ රෝස රැල්ල යනුවෙනි
meya hendinwuye rosa rella yanuweni
දිවයින ජනතාවාදී පත්ර කලා යුගයේ පළමු සිංහනාදය බව සුනිල් මාධව ලියා තිබේ
diwayina janathawadee pathra kala yugaye palamu sinhanadaya bawa sunil madhawa liya thibe
මම එහෙනම් අනුමාන කරනවා ඔක්කොම වල ක් විතරලාඑති කියලා
mama ehenam anumana karanawa okkoma wala k witharalaethi kiyala
සෞඛ්ය අමාත්ය පවිත්රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්ය අමාත්යාංශයේ දී මෙම ප්රදානය ලබාදෙන ලද්දේ මෙරට මෙඩි ටෙක්නොලොජි හෝල්ඩින්ග්ස් පෞද්ගලික ආයතනයේ අධ්යක්ෂ කපිල ගීගනගේ මහතා විසිනි
saukya amathya pawithra wanniarachchi mahathmiya wetha saukya amathyanshaye dee mema pradanaya labadena ladde merata medi teknoloji holdings paudgalika ayathanaye adhyaksha kapila geeganage mahatha wisini
ලංකාව වැනි රටක නිදහසින් පසු රාජ්ය නොවන සංවිධාන යැයි දෙයක් කොහෙත්ම නොතිබුණි නම් අද අපේ තත්වය කුමක් විය හැකිව තිබිණිදැ යි මට විටෙක සිතේ
lankawa weni rataka nidahasin pasu rajya nowana sanwidhana yeyi deyak kohethma nothibuni nam ada ape thathwaya kumak wiya hekiwa thibinide yi mata witeka sithe
සොබාදම් මාතාව විසින් දායාද කර ඇති පරිසරය මිනිසා විසින් අධි පරිභෝජනය කරන අතර පරිසර විද්යාඥ ජෝර්ජ පර්කින්ස් මාර්ෂ් ට අනුව මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් පෘථිවි පරිසරය මිනිස් වාසයට අහිතකර පරිසරයක් වනු නොඅනුමානය
sobadam mathawa wisin dayada kara ethi parisaraya minisa wisin adhi paribhojanaya karana athara parisara widyagna jorja parkins marsh ta anuwa mema thaththwaya thawaduratath wardhanaya wuwahoth pthiwi parisaraya minis wasayata ahithakara parisarayak wanu noanumanaya
ඩාලී පාර ගාමිණි වට රවුම ඩි
dalee para gamini wata rawuma di
ඉතින් ඒ අවශ්යතා සම්පූර්ණ කර ගැනීමෛන් පසුවත් ශරීරයට වැඩිපුර අප ලබාගන්නා ආහාර සහ සෞඛ්යයට අහිතකර ආහාර නිසා බොහෝ ගැටලූ ඇතිවිය හැකියි
ithin e awashyatha sampurna kara geneemain pasuwath shareerayata wedipura apa labaganna ahara saha saukyayata ahithakara ahara nisa boho getalu ethiwiya hekiyi
පසුගිය පළාත් සභා මැතිවරණයේ දී එස්
pasugiya palath sabha methiwaranaye dee es