Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ඒ නිසා විවිධ ස්වරූපවලින් එන මේ වෛරස් සතුරා හඳුනා ගැනීම ආණ්ඩුවේ වෛද්ය පර්යේෂණ අංශ කළ යුතුයි
e nisa wiwidha swarupawalin ena me wairas sathura handuna geneema anduwe waidya paryeshana ansha kala yuthuyi
දැන් උත්තර් ප්රදේශයේ හින්දු ආගමික හීන කුල දලිත් ප්රජාවේ කෙනෙකු නැවතත් ජනාධිපති ධුරයට පත්ව ඇත
den uththar pradeshaye hindu agamika heena kula dalith prajawe keneku newathath janadhipathi dhurayata pathwa etha
අරාබි වසන්තය අවුලුවාලූ නැගිටීමෙන් පසුව දී මුස්ලිම් සහෝදරත්වයේ මොහොමඩ් මෝර්සි නෙරපා දැමීමට ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි කටයුතු කරනු ලැබීය
arabi wasanthaya awuluwalu negiteemen pasuwa dee muslim sahodarathwaye mohomad morsi nerapa demeemata eejipthu janadhipathi abdel fata al sisi katayuthu karanu lebeeya
එය දෙමළ ජනයාගේ තුඩ තුඩ පැතිරී ගියා
eya demala janayage thuda thuda pethiree giya
නිස්සංක හම්බන්තොට ටවුමට ආවා
nissanka hambanthota tawumata awa
ප්රවීණයන්ගේ තිබෙන හොඳක් තමයි චිත්රපටයක් හදල ඉවර වුණහම බෙදාහැරීමටත් ඔවුන්ගේ ලොකු දායකත්වයක් ලබාදීම
praweenayange thibena hondak thamayi chithrapatayak hadala iwara wunahama bedahereematath owunge loku dayakathwayak labadeema
කොළඹ ආනන්ද විාලයේ ආදි ශිෂ්යයෙක් වූ බුද්ධි ලන්ඩන් විශ්විාලයේ නීති උපාධිධාරියෙකි
kolamba ananda wialaye adi shishyayek wu buddhi landan wishwialaye neethi upadhidhariyeki
ඉදිරියේදී පළාත් සභා තුළ කටයුතු කරන ආකාරය පිළිබදව මෙහිදී හිටපු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන බවයි ඔහු සදහන් කළේ
idiriyedee palath sabha thula katayuthu karana akaraya pilibadawa mehidee hitapu janadhipathiwaraya samanga sakachcha karana bawayi ohu sadahan kale
මේ නිසාම මන්ත්රීවරුන්ට විවේකයක් නම් නොවීය
me nisama manthreewarunta wiwekayak nam noweeya
දළ වශයෙන් ගත්තොත් රටේ ජනගහණයෙන් හතරෙන් එකකට ආසන්න ප්රමාණය යොවුන් පරපුරයි
dala washayen gaththoth rate janagahanayen hatharen ekakata asanna pramanaya yowun parapurayi
ත්රස්තවාදීන් ලෙස වර්ජන මෙහෙයවූ රියදුරන් දෙනා දුම්රිය අනතුරෙන් දිවි අහිමි වූ තරුණ ජීවිතය වෙනුවෙන් වගඋත්තරකරුවන් විය යුතුයැයි ප්රවාහන මහා මාර්ග හා ජනමාධ්ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි
thrasthawadeen lesa warjana meheyawu riyaduran dena dumriya anathuren diwi ahimi wu tharuna jeewithaya wenuwen wagauththarakaruwan wiya yuthuyeyi prawahana maha marga ha janamadhya emethi bandula gunawardhana mahatha pawasayi
ඩිල්ශාන් අතින් ගිලිහීම සහ උපුල් තරංග අතින් ඕජාගේ ස්ටම්ප් කිරීමක් මගහැරීම ශ්රී ලංකාවේ පරාජයට බෙහෙවින් හේතු සාධක විය
dilshan athin giliheema saha upul tharanga athin ojage stamp kireemak magahereema shree lankawe parajayata behewin hethu sadhaka wiya
පිරිවෙනෙන් සිදුවන ජාතික ආගමික සේවාවන් කෙටියෙන් සඳහන් කළොත් මේ වනවිට භික්ෂූන් වහන්සේලා නොමැතිව වැසී ඇති විහාරස්ථාන තෝරාගෙන ඒවා සංවර්ධනය කර අපගේ ජ්යෙෂ්ඨ ශිෂ්ය භික්ෂූන් වහන්සේලා එම විහාරස්ථානවල වැඩසිටීමට සලස්වනවා
piriwenen siduwana jathika agamika sewawan ketiyen sandahan kaloth me wanawita bhikshun wahansela nomethiwa wesee ethi wiharasthana thoragena ewa sanwardhanaya kara apage jyeshta shishya bhikshun wahansela ema wiharasthanawala wedasiteemata salaswanawa
බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට අදත් තද සුළං
basnahira ethulu palath kihipayakata adath thada sulan
උතුරු මුහුදු ප්රදේශයට ශාන්ත ජූඞ් සුළග හැමූයේ පැයට කිලෝමීටර් ක පමණ වේගයකින්
uthuru muhudu pradeshayata shantha jun sulaga hemuye peyata kilomeetar ka pamana wegayakin
එකල්හි විශ්ව විසිරි වියමනේ ප්රතිඥාව එකිනෙකා ලොව කොතැන සිටියත් සම්බන්ධ කරමි නැවුම් ද අසිරිමත් ද සිත් කලඹනසුලූ ද විය
ekalhi wishwa wisiri wiyamane prathignawa ekineka lowa kothena sitiyath sambandha karami newum da asirimath da sith kalambanasulu da wiya
බිමල් ශ්යාමන් ජයසිංහ දොඩංගොඩ හමුදා කඳවුර පිටුපස රක්ෂිතයක ගින්නක් හටගෙන තිබේ
bimal shyaman jayasinha dodangoda hamuda kandawura pitupasa rakshithayaka ginnak hatagena thibe
ඒ අනුව වසරේදී මෙරටට කිරිගවයින් ආනයනය කරන විටත් අමාත්යාංශය සතුව තිබී ඇත්තේ මුල් ගිවිසුමේ ඡායා පිටපතක් පමණක් බවයි හෙළි වුණේ
e anuwa wasaredee meratata kirigawayin anayanaya karana witath amathyanshaya sathuwa thibee eththe mul giwisume chaya pitapathak pamanak bawayi heli wune
එම සඟරාවේ වන සංවත්සර කලාපය මෙලෙස රේගුවේ රඳවාගෙන තිබුණි
ema sangarawe wana sanwathsara kalapaya melesa reguwe randawagena thibuni
එච් මහේෂ් චතුරංග යන පස්දෙනාය
ech mahesh chathuranga yana pasdenaya
වෙනුවෙන් අන්ර්ජාල බැංකු පහසුකම් සැපයීම සඳහා ඇමෙරිකන් ඩොලර් හැත්තෑහයලක්ෂයක් හෙවත් රුපියල් එකසිය එකොළොස් කෝටි හැත්තෑ දෙලක්ෂය රු
wenuwen anrjala benku pahasukam sepayeema sandaha emerikan dolar heththehayalakshayak hewath rupiyal ekasiya ekolos koti heththe delakshaya ru
මාන්ඹුමිගු මෙලෙයහ මක්කල් සාමූහිකය විසින් නිකුත් කර ඇති සම්පූර්ණ ප්රකාශය
manmbumigu meleyaha makkal samuhikaya wisin nikuth kara ethi sampurna prakashaya
මෙම පෙත්සම බුවනෙක අළුවිහාරේ එල්
mema pethsama buwaneka aluwihare el
ශෂීන්ද්ර ඉන්නවා ඒකට
shasheendra innawa ekata
තුන්වැනි කරුණ තමයි යම් යම් දේවල් සඳහා ප්රතිසංස්කරණවාදී ඉඩකඩක් ලබාගැනීම
thunweni karuna thamayi yam yam dewal sandaha prathisanskaranawadee idakadak labageneema
ඒ නිසා මම ස්වාධීනව කතා කරන්නේ
e nisa mama swadheenawa katha karanne
ජයෙන් ජයට සජිත්
jayen jayata sajith
නමුත් ඉන්දී්ය පොලීසිය වාර්තා කලේ මේ පුද්ගලයා දීර්ඝ කාලයක් මානසික ආබාධයකින් පෙළෙන බවයි
namuth indeeya poleesiya wartha kale me pudgalaya deergha kalayak manasika abadhayakin pelena bawayi
වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක ඇමතිය හැකිය
wedidura thorathuru sandaha durakathana anka emathiya hekiya
ඇයි අපේ සාලිය කුමාරයා අශෝකමාලා එක්ක ගියෙත් ප්රේමය නිසා කියලා කියන්නේ
eyi ape saliya kumaraya ashokamala ekka giyeth premaya nisa kiyala kiyanne
මේ අතර ශ්රී ලංකාවට ආනයනය කරනු ලබන ඇපල් මිදී දොඩම් වැනි පළතුරුවල අන්තර්ගත කෘෂි රසායනික ද්රව්ය ක් බව ශ්රී ලංකා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් වර්ෂයේ නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්වා දෙයි
me athara shree lankawata anayanaya karanu labana epal midee dodam weni palathuruwala anthargatha kshi rasayanika drawya k bawa shree lanka rasa pareekshaka departhamenthuwa magin warshaye nikuth karana lada warthawakin penwa deyi
යකෝ හිනස්සලා මරන්න එපා ඒකි ටෝක් කලොත් කස්සප එන්න මගේ ගුලට රස ඔබන්න ඔබේ ඔය දණ්ඩ කියයි ඕයි උ ද්දි
yako hinassala maranna epa eki tok kaloth kassapa enna mage gulata rasa obanna obe oya danda kiyayi oyi u ddi
මේ පිළිබඳව මහජන බැංකු සාමාන්යාධිකාරීවරයා විමසන ලදුව අදාළ අංශ වෙතින් විමසා ඒ පිළිබඳව දැනුවත් කරන බව පවසමින් එම ප්රශ්නයෙන් සූක්ෂමව මග හැර ගියේය
me pilibandawa mahajana benku samanyadhikareewaraya wimasana laduwa adala ansha wethin wimasa e pilibandawa denuwath karana bawa pawasamin ema prashnayen sukshamawa maga hera giyeya
දරුවාගේ වයස අවුරුදු එක හමාරකි
daruwage wayasa awurudu eka hamaraki
ශ්රී ලංකාවේ වන අග්රාමාත්ය ගරු දීමූජයරත්න මැතිදුණි ඔබට නිවන් සුව ලැබේවා
shree lankawe wana agramathya garu deemujayarathna methiduni obata niwan suwa lebewa
ඒ නිසා ඒ තුළින් නැවත බෙදුම්වාදයක් ඇති වෙන්නේ නෑ
e nisa e thulin newatha bedumwadayak ethi wenne ne
විශේෂයෙන් විනිසුරුවරුන් දුරස්ත සන්නිවේදන හරහා හෝ භෞතිකව මුණගැසී හෝ විවිධ අය සමඟ කතා කරද්දී සුපරීක්ෂාකාරී විය යුතු බව ප්රකට සම්ප්රදායක්
wisheshayen winisuruwarun durastha sanniwedana haraha ho bhauthikawa munagesee ho wiwidha aya samanga katha karaddee supareekshakaree wiya yuthu bawa prakata sampradayak
ඒකට කමක් නෑ
ekata kamak ne
රවීන්ද්රන්ගේ මරණය හිතාමතාම කල ඒකක්ද ඒසේත් නැතිනම් සැබවින්ම අනතුරක් ද යන්න සොයා ගැනීමට පැවැති ඉඩකඩ ද දේහය පුළුස්සා දැමීමෙන් ඇහිරි ගියේය
raweendrange maranaya hithamathama kala ekakda eseth nethinam sebawinma anathurak da yanna soya geneemata pewethi idakada da dehaya pulussa demeemen ehiri giyeya
පසුගිය නිලවරණයෙන් පාපන්දු විධායක කමිටුවට පත් වූ හිටපු සභාපති ජස්වර් උමර් මහතා ප්රමුඛ පිරිස එහිදී සිදු කළේ තවත් නිලවරණයකට සූදානම් වීම මිස පාපන්දුව දියුණු කිරීමට අදාළ දේවල් නොවන බව ද ඒ මහතා සඳහන් කළේය
pasugiya nilawaranayen papandu widhayaka kamituwata path wu hitapu sabhapathi jaswar umar mahatha pramuka pirisa ehidee sidu kale thawath nilawaranayakata sudanam weema misa papanduwa diyunu kireemata adala dewal nowana bawa da e mahatha sandahan kaleya
බෙහෙත් බීබී ශේප් එකෙ ඉන්නවා
beheth beebee shep eke innawa
ජයලලිතා ජයරාම් අසාධ්ය තත්ත්වයේ ප්රතිකාර ලබමින් සිටියදී ද උතුර ප්රධාන අමාත්යවරයා උතුරේ ජනතාව ඇයට ඉක්මන් සුවය ප්රාර්ථනා කරන බව සදහන් කරමින් නිවේදනයක් ද නිකුත් කළා
jayalalitha jayaram asadhya thaththwaye prathikara labamin sitiyadee da uthura pradhana amathyawaraya uthure janathawa eyata ikman suwaya prarthana karana bawa sadahan karamin niwedanayak da nikuth kala
කොළඹ අවට තැන් කීපයකට හෙට වතුර නෑ
kolamba awata then keepayakata heta wathura ne
විශේෂ අවස්ථා ඇති පුද්ගලයින්ගේ විදුලි බිල්පත් ගෙවීම් සඳහා පහසු ක්රමවේදයක් හඳුන්වා දෙන බවත් ඔහු එහිදී සඳහන් කළේය
wishesha awastha ethi pudgalayinge widuli bilpath geweem sandaha pahasu kramawedayak handunwa dena bawath ohu ehidee sandahan kaleya
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් පරික්ෂණ පවත්වන අතර වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ
siddhiya sambandhayen polis kandayam kihipayak parikshana pawathwana athara wedi thebeemata hethuwa anawaranaya wee nomethi bawayi polisiya sandahan kale
පරිසර සංරක්ෂණ භාරය
parisara sanrakshana bharaya
තවත් කොවිඩ් ආසාදිතයින් ක් මෙරටින් හඳුනා ගෙන තිබෙනවා
thawath kowid asadithayin k meratin handuna gena thibenawa
කාශ්මීරයේ ඉන්දීය පාලන ප්රදේශයට හිමිව තිබූ ස්වයං පාලන බලතල අහෝසි කර ඇති වකවානුවක ඔහුගේ මෙම සහභාගීත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබෙනවා
kashmeeraye indeeya palana pradeshayata himiwa thibu swayan palana balathala ahosi kara ethi wakawanuwaka ohuge mema sahabhageethwaya pilibandawa dedi awadhanayak yomuwa thibenawa
කෙසේ නමුත් එන්නත් ලබා ගැනීම පමණින් වයිරසයෙන් බේරීමට හැකි යැයි සිතීම නම් මෝඩකමකි
kese namuth ennath laba geneema pamanin wayirasayen bereemata heki yeyi sitheema nam modakamaki
මම ඒ හැමොගෙන්ම අහනවා මම පුංචි මිනිහෙක් හින්දාද මම තමයි මේ රටේ පැලපතින් ආපු කුඹුරෙන් ආපු ගොයම් කොළයෙන් ආපු ජනපතිවරයා
mama e hemogenma ahanawa mama punchi minihek hindada mama thamayi me rate pelapathin apu kumburen apu goyam kolayen apu janapathiwaraya
උදාහරණයක් ලෙස උද්ධමනය තනි ඉලක්කමක මාස ක් තිස්සේ පවත්වා ගෙන ගොස් තිබේ
udaharanayak lesa uddhamanaya thani ilakkamaka masa k thisse pawathwa gena gos thibe
ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර එල්
indika ramanayaka saha yohan bhasura el
මෙවර වෙසක් දිනය වෙනුවෙන් ප්රදානය කරන ලද විශේෂ ජනාධිපති සමාව දීමේ වැඩපිළිවෙල යටතේ ජීවිතාන්ත සිරකරුවන්ගේ දඬුවම වසර ක් දක්වාද අඩුකර තිබෙන අතර උක්ත ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා සිටි රැඳවියන් හට එම සහනයන් හිමිව ඇත්තේද ඒ අනුවය
mewara wesak dinaya wenuwen pradanaya karana lada wishesha janadhipathi samawa deeme wedapiliwela yatathe jeewithantha sirakaruwange danduwama wasara k dakwada adukara thibena athara uktha jeewithanthaya dakwa siradanduwam laba siti rendawiyan hata ema sahanayan himiwa eththeda e anuwaya
හැමදේකදම සවන් දී කටයුතු කරන්න පුළුවන් වූ හැකියාව සුවිශේෂයි
hemadekadama sawan dee katayuthu karanna puluwan wu hekiyawa suwisheshayi
රෝහිත අබේගුණවර්ධන
rohitha abegunawardhana
කුරුණෑගල වෛද්ය මොහොමඩ් සාෆිට එරෙහිව පැමිණිලි ක්
kurunegala waidya mohomad safita erehiwa peminili k
ලස්සන දේදුණු ටිකක්
lassana dedunu tikak
අති බහුතර ජනතාවක් නිසියාකාරව ආහාර වේලක් ගැනීමට නොහැකිව සිටින අවස්ථාවක තරුණ ප්රජාව මැතිවරණ ක්රියාවලියට සම්බන්ධ නොවනු ඇත
athi bahuthara janathawak nisiyakarawa ahara welak geneemata nohekiwa sitina awasthawaka tharuna prajawa methiwarana kriyawaliyata sambandha nowanu etha
ඒක සමානුපාතික ක්රමය සහ කොට්ඨාශ ක්රමය මිශ්ර වෙච්ච මැතිවරණ ක්රමයක්
eka samanupathika kramaya saha kottasha kramaya mishra wechcha methiwarana kramayak
ද සිල්වා
da silwa
ජනපති මිල්කෝ ආයතනයට යයි
janapathi milko ayathanayata yayi
නිදහස ප්රජාතන්ත්රවාදය බලාපොරොත්තුවෙන් නැගිටින ජනතාවට ඔවුන් කියන්නෙ ත්රස්තවාදය කියලා
nidahasa prajathanthrawadaya balaporoththuwen negitina janathawata owun kiyanne thrasthawadaya kiyala
තරුණ වයස නේ
tharuna wayasa ne
තාම ඒ විනාඩි උදාවෙලා නැහැ
thama e winadi udawela nehe
ජයවර්ධන යන මහත්වරුන්ය
jayawardhana yana mahathwarunya
මේවන විට සමුළුවට එන රාජ්ය නායකයින්ට යන්න කෝටි ක් පාඩු කරගෙන වාහන ගෙනාවා
mewana wita samuluwata ena rajya nayakayinta yanna koti k padu karagena wahana genawa
රට ගොඩ ගැනීමට ජාත්යන්තර මූල්ය අරමුදලට යා යුතු බව සත්යයකි
rata goda geneemata jathyanthara mulya aramudalata ya yuthu bawa sathyayaki
ලුණු ද මිණි ද
lunu da mini da
ඒ සඳහා මෙවර කාන්තා දිනය අවස්ථාවක් කර ගත යුතුය
e sandaha mewara kantha dinaya awasthawak kara gatha yuthuya
ගිටාර් මහත්තයා වෙත සෙනෙහසිනි
gitar mahaththaya wetha senehasini
මේ වන විටත් මේ ප්රදේශයේ තරුණ තරුණියන් විශාල පිරිසක් අපිත් එක්ක අත්වැල් බැඳ ගන්නවා
me wana witath me pradeshaye tharuna tharuniyan wishala pirisak apith ekka athwel benda gannawa
මීරිගම පිහි ඇණුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
meerigama pihi enumakin pudgalayeku jeewithakshayata
දකුණු පළාත් සභා මන්ත්රී නීතිඥ මේජර් අජිත් ප්රසන්නට ඊයේ පැවැති ඇල්පිටිය ප්රාදේශීය ලේකම් සංවර්ධන කමිටු රැස්වීමේදී ගීතා කුමාරසිංහ විසින් පරිභව කළැයි කියන සිද්ධියක් මුල් කර ගනිමින් ඇය සංවිධායක කමින් ඉවත් කරන ලෙසට ජනපතිගෙන් ඉල්ලා මෙම උපවාසය ආරම්භ කර ඇත
dakunu palath sabha manthree neethigna mejar ajith prasannata eeye pewethi elpitiya pradesheeya lekam sanwardhana kamitu resweemedee geetha kumarasinha wisin paribhawa kaleyi kiyana siddhiyak mul kara ganimin eya sanwidhayaka kamin iwath karana lesata janapathigen illa mema upawasaya arambha kara etha
ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් පිරිසක් මෙවර අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයට ඉදිරිපත්ව සිටින බව විභාග දෙපාර්තමේන්තුව පවසයි
ithihasaye wedima apekshakayin pirisak mewara adhyayana podu sahathika pathra samanya pela wibhagayata idiripathwa sitina bawa wibhaga departhamenthuwa pawasayi
රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී සිදුවූ බව කියන මූල්ය අක්රමිකතාව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ හැකි බවට අභියාචනාධිකරණය අද පොලිස් මූල්ය අපරාධ විමර්ශණ කොට්ඨාශයට දැනුම් දුන්නා
rajapaksha anusmarana kauthukagaraya idikireemedee siduwu bawa kiyana mulya akramikathawa sambandhayen pareekshana sidu kala heki bawata abhiyachanadhikaranaya ada polis mulya aparadha wimarshana kottashayata denum dunna
බැංකුවේ නිලධාරින් දෙනෙකු පමණක් සේවයේ යෙදීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව අප වාර්තාකරු කියා සිටියා
benkuwe niladharin deneku pamanak sewaye yedeema mema thaththwayata hethuwee ethi bawa apa warthakaru kiya sitiya
ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියි
ta wedi tharamak thada wesi ethiwiya hekiyi
මේ අතර ස්ටීවන් ස්මිත් ද මෙවර අයි
me athara steewan smith da mewara ayi
මේ ආණ්ඩුවට ලැබුණු තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා මේ රටේ අලුත් දේශපාලන ගමනක් ආරම්භ කරන්න
me anduwata lebunu thunen deke balaya pawichchi karala me rate aluth deshapalana gamanak arambha karanna
තරගාවලියට විවෘත පිරිමි හා කාන්තා කේවළ යුගළ හා මිශ්ර යුගළ ඉසව් ද වයස න් පහළ න් පහළ න් පහළ න් පහළ න් පහළ න් පහළ සහ න් පහළ බාලක බාලිකා කේවළ ඉසව් ඇතුළත්වේ
tharagawaliyata wiwtha pirimi ha kantha kewala yugala ha mishra yugala isaw da wayasa n pahala n pahala n pahala n pahala n pahala n pahala saha n pahala balaka balika kewala isaw ethulathwe
ආර්
ar
එමෙන්ම මුළු ලතින් ඇමෙරිකාවෙන්ම අවම ළදරු මරණ අනුපාතය කියුබාවෙන් වාර්තා වන අතර එය දහසකට
emenma mulu lathin emerikawenma awama ladaru marana anupathaya kiyubawen wartha wana athara eya dahasakata
පවතින ආණ්ඩුක්රම ව්යවස්ථාව දෙමළ ජනතාවගේ අකමැත්ත මත ගෙන ආවක් බවත් එක්සත් ශ්රී ලංකාවක් තුළ ජාතික ගැටළුවට විසදුම් හිමිවන ජාතික සංහිදියාව හා සමගිය ප්රවර්ධනය වන ආකාරයේ නව ව්යවස්ථාවක් ගෙන එන්නේ නම් පමණක් ඊට සහාය දීමට සූදානම් යැයිද දෙමළ ජාතික සන්ධානය සදහන් කරයි
pawathina andukrama wyawasthawa demala janathawage akameththa matha gena awak bawath eksath shree lankawak thula jathika getaluwata wisadum himiwana jathika sanhidiyawa ha samagiya prawardhanaya wana akaraye nawa wyawasthawak gena enne nam pamanak eeta sahaya deemata sudanam yeyida demala jathika sandhanaya sadahan kar...
ජනාධිපති සිරිසේන තේරී පත් වීමෙන් පසු දැන් සිදු වෙමින් පවතින හෙළිදරව් වීම්වලින් ඇඟවෙන්නේ දැවැන්ත රාජ්ය අරමුදල් ප්රමාණයකට අදාළව රාජ්ය විෂමාචාර ක්රියාවන් සිදු වී ඇති බව යි
janadhipathi sirisena theree path weemen pasu den sidu wemin pawathina helidaraw weemwalin engawenne dewentha rajya aramudal pramanayakata adalawa rajya wishamachara kriyawan sidu wee ethi bawa yi
මම විශේෂයෙන් ම කතා කරන්නේ මේ රටේ අම්මලාට සහ තරුණ පරපුරට
mama wisheshayen ma katha karanne me rate ammalata saha tharuna parapurata
ඒ ඊයේ පැවති පස් වන සහ අවසන් එක්දින තරගය ලකුණු කින් ජයග්රහණය කිරීමත් සමඟය
e eeye pewathi pas wana saha awasan ekdina tharagaya lakunu kin jayagrahanaya kireemath samangaya
ලංකාව පසුගිය ලාකය පුරාම රාජපක්ෂ විසින් තල්ලු කලේ එවැනි වැඩවසම් සමාජයකටය
lankawa pasugiya lakaya purama rajapaksha wisin thallu kale eweni wedawasam samajayakataya
එම වතුකරයේ ජනතාව සඳහා මේ වන විට නිවාස ක් ඉදිකර ඇති අතර සෙසු පවුල් පේළි නිවාසවල සහ තාවකාලික වාසස්ථානවල ජීවත් වන බව රජය පවසයි
ema wathukaraye janathawa sandaha me wana wita niwasa k idikara ethi athara sesu pawul peli niwasawala saha thawakalika wasasthanawala jeewath wana bawa rajaya pawasayi
ජාතික ආර්ථික සභාවට සහාය වීමට උපදේශන කමිටුවක්
jathika arthika sabhawata sahaya weemata upadeshana kamituwak
මීතොටමුල්ලේ විපතට පත්වූවන්ට උපරිම සහන දෙන්න ජනපති උපදෙස් දෙයි
meethotamulle wipathata pathwuwanta uparima sahana denna janapathi upades deyi
පකිස්තානයේත් බංග්ලාදේශයේ හා නේපාලයේත් ස්ත්රීන් සඳහා ඡන්ද කොට්ඨාශ වෙන්කර ඇති බව දැකිය හැකිය
pakisthanayeth bangladeshaye ha nepalayeth sthreen sandaha chanda kottasha wenkara ethi bawa dekiya hekiya
එහෙත් ආසියාන් සංවිධානයේ රටවල් කිහිපයක් සමග චීනය සහ ඉන්දියාව ඊට සාර්ථකව මුහුණදෙනු ඇත
eheth asiyan sanwidhanaye ratawal kihipayak samaga cheenaya saha indiyawa eeta sarthakawa muhunadenu etha
පැමිණිල්ල විභාග කරන අයුරු වීඩියෝ කරන්න එපා කියද්දී කොට්ටාව සුළු පැමිණිලි අංශ ඕඅයිසීට අත්වාරුවකින් පරදීලා
peminilla wibhaga karana ayuru weediyo karanna epa kiyaddee kottawa sulu peminili ansha oayiseeta athwaruwakin paradeela
අවම වශයෙන් ආණ්ඩුවට විරුද්ධව නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලන්න තිබුණා
awama washayen anduwata wiruddhawa niyogayak labadena lesa illanna thibuna
එක් නිදසුනක් බලමු
ek nidasunak balamu
මේ නිසා මධ්යම තැපැල් හුවමාරුවේ සහ දිවයින පුරා තැපැල් කාර්යාලවල ලිපි ලක්ෂ කට වැඩි ප්රමාණයක් ගොඩගැසී තිබුණු බවයි වාර්තා වුණේ
me nisa madhyama thepel huwamaruwe saha diwayina pura thepel karyalawala lipi laksha kata wedi pramanayak godagesee thibunu bawayi wartha wune
ග්රෑන්ඩ්පාස් හේනමුල්ල ප්රදේශයේදී ද හෙරොයින් ග්රෑම් මිලි ග්රෑම් ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා
grendpas henamulla pradeshayedee da heroyin grem mili grem k santhakaye thabagena siti sekakaruwaku eeye athadanguwata gena thibenawa
මස් කඩය පිහිටා තිබුණේ ඇයගේ නිවසේ සිට මීටර් තුන්සියයක් පමණ දුරකිනි
mas kadaya pihita thibune eyage niwase sita meetar thunsiyayak pamana durakini
තනිකර ම ෆක් ය
thanikara ma fak ya
හැවිරිදි පාසල් දැරියක් අපයෝජනය ගැන දිල්ලියේ විරෝධතා
hewiridi pasal deriyak apayojanaya gena dilliye wirodhatha