Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
අපේ රෙස්ට්ටුරන්ට් එකට එන ගෙස්ට්ලා නම් හොඳට කනවා බොනවා | ape restturant ekata ena gestla nam hondata kanawa bonawa |
මේ අතර ලක් සතොස සභාපති ටී | me athara lak sathosa sabhapathi tee |
මෙහෙම දූණ වංචා නාස්ති නතර කරන්නට නිලධාරින් අපොහොසත් වෙති | mehema duna wancha nasthi nathara karannata niladharin apohosath wethi |
ජනතාව රවටන්න මිත්යා මත හදපු ඒ පාලකයෝම අද කියනවා රට අර්බුදයක හිරවෙලා කියලා | janathawa rawatanna mithya matha hadapu e palakayoma ada kiyanawa rata arbudayaka hirawela kiyala |
කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කස්තුරිආරච්චි මහතා සාක්ෂි දෙමින් මෙසේ පැවැසීය | kaththankudi polis sthanadhipathi polis pareekshaka nishantha kasthuriarachchi mahatha sakshi demin mese peweseeya |
මෑත කාලීනව දක්නට ලැබෙන ප්රධාන දුර්ගුණය වන්නේ අනතුරුවල පරිමාව සම්බන්ධයෙන් නිරීක්ෂණ නොකිරීමය | metha kaleenawa daknata lebena pradhana durgunaya wanne anathuruwala parimawa sambandhayen nireekshana nokireemaya |
සමරකෝන්ගේ ජාතික ගීයේ අයිතිය අහිමි වීම තෑගි මුදල අයිති නොවීම ගීත පදමාලාව ප්රාණවත් මදි යැයි චෝදනා කිරීම වියරණදොස් විකෘත පද බහුල වීම යනාදී අපවාද මැද ඔහු ජීවත් වූයේ දැඩි කලකිරීමකිනි | samarakonge jathika geeye ayithiya ahimi weema thegi mudala ayithi noweema geetha padamalawa pranawath madi yeyi chodana kireema wiyaranados wiktha pada bahula weema yanadee apawada meda ohu jeewath wuye dedi kalakireemakini |
එක් පවුලකින් එක් පිරිමියෙකු යුධ සේවය සඳහා අනිවාර්යයයෙන් සම්බන්ධ විය යුතු බවට රාජාඥාව පැනවුනු කල නිමලගේ සොහොයුරන් එකහෙලා තීරණය කලේ නිවසට කිසිම උපකාරයක් හෝ ප්රයෝජනයක් නොමැති නිමල ඒ සඳහා තෝරාගත යුතු බවය | ek pawulakin ek pirimiyeku yudha sewaya sandaha aniwaryayayen sambandha wiya yuthu bawata rajagnawa penawunu kala nimalage sohoyuran ekahela theeranaya kale niwasata kisima upakarayak ho prayojanayak nomethi nimala e sandaha thoragatha yuthu bawaya |
මේ නිසා ලොකු සැකයක් පවතින්නේ | me nisa loku sekayak pawathinne |
හැබැයි කල්පනාව නැති වුණත් සිය දහස් වාරයක් සිතාබලා තීරණ ගත යුතුයි | hebeyi kalpanawa nethi wunath siya dahas warayak sithabala theerana gatha yuthuyi |
පය බරවායට පිටිකර බෙහෙත් බැදීමක් වැනි මෙම යෝජනාවෙන් පෙනෙන්නේ අප ඉහත සාකච්ජා කළ දේශීය සහ අන්තර් ජාතික වර්ධනයන් විසින් රාජපක්ෂ පාලනය තල්ලූ කරමින් ඇති අර්බූදය යි | paya barawayata pitikara beheth bedeemak weni mema yojanawen penenne apa ihatha sakachja kala desheeya saha anthar jathika wardhanayan wisin rajapaksha palanaya thallu karamin ethi arbudaya yi |
ක් දුරක් හෙල්ල විසි කරමින් නව ලෝක වාර්තාවක් ද පිටුවීමට සමත් වුණා | k durak hella wisi karamin nawa loka warthawak da pituweemata samath wuna |
අවසන් වන විට මෙරට කෘෂිකර්ම ක්ෂේත්රයට වැඩි අස්වැන්නක් ලබා ගත හැකි අලුත් බෝග වර්ග හඳුන්වා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබිනි | awasan wana wita merata kshikarma kshethrayata wedi aswennak laba gatha heki aluth boga warga handunwa deemata piyawara ganna lesa kshikarma amathya mahinda amaraweera mahatha kshikarma departhamenthuwata upades dee thibini |
ත්රස්තවාදය සහ බලහත්කාරය මූලෝපාය බවට පත් කර ගැනීමෙන් පසු එහි ජන පදනමෙහි දෙදරා යෑම් ඇති වුව ද දෙමළ සන්නද්ධ අරගලය සිංහල තරුණ අරගලයන්ට ප්රති විරුද්ධව ස්වයං පාලනය සඳහා වූ දෙමළ ජනයාගේ පොදු ඉල්ලීම මත පදනම්ව තිබුණි | thrasthawadaya saha balahathkaraya mulopaya bawata path kara geneemen pasu ehi jana padanamehi dedara yem ethi wuwa da demala sannaddha aragalaya sinhala tharuna aragalayanta prathi wiruddhawa swayan palanaya sandaha wu demala janayage podu illeema matha padanamwa thibuni |
ජනාධිපතිවරණයේදී මංගල ඡන්දය කාටද තරුණ තරුණියන්ගේ අදහස් | janadhipathiwaranayedee mangala chandaya katada tharuna tharuniyange adahas |
අපේ ගෙවල්වලට ආපු අපේ ගෙවල්වලින් කාපු අපි දන්නම මිනිස්සු පවා අපේ ගෙවල් ගිනි තියලා අපේ බඩුමුට්ටු කොල්ල කන්න ආවා | ape gewalwalata apu ape gewalwalin kapu api dannama minissu pawa ape gewal gini thiyala ape badumuttu kolla kanna awa |
බැඩ්මින්ටන් ක්රීඩාව වගේම ඉදිරියේදී ක්රිකට් ආයතනයත් තහනමට ලක් වුණොත් මම පුදුමයට පත්වෙන්නේ නැහැ | bedmintan kreedawa wagema idiriyedee krikat ayathanayath thahanamata lak wunoth mama pudumayata pathwenne nehe |
විදේශ රටවලින් ණය ගැනීමේදී අධික පොලියට ණය නොගන්නා බවද මුදල් ඇමතිවරයා කියා සිටියේය | widesha ratawalin naya geneemedee adhika poliyata naya noganna bawada mudal emathiwaraya kiya sitiyeya |
තවත් උදාහරණයක් හංගේරියාවෙන් දැකගත හැක | thawath udaharanayak hangeriyawen dekagatha heka |
බර්ටි මහත්තයලා චන්ද්රසේන මහත්තයලා උදලු තල ගිනිපෙට්ටි ටකරන් තහඩු වැසිකිලි පොච්චි බෙදුව | barti mahaththayala chandrasena mahaththayala udalu thala ginipetti takaran thahadu wesikili pochchi beduwa |
රජරට වකුගඩු රෝගයට හේතු වන ජලයේ ආසනික් සොයාගැනීම හා කොරෝනා වසංගතය සඳහා දුං හට්ටිය ඇල්ලීම නාථ දේව මණ්ඩලයේ උපදෙස් පරිදි සිදු වූ බව ඔහු වැඩිදුරටත් හෙලිදරවුකර සිටියි | rajarata wakugadu rogayata hethu wana jalaye asanik soyageneema ha korona wasangathaya sandaha dun hattiya elleema natha dewa mandalaye upades paridi sidu wu bawa ohu wediduratath helidarawukara sitiyi |
ජා | ja |
පහරදුන් නිසාම | paharadun nisama |
එම නිසා විශේෂ මගී පර්යන්තය හරහා එන ප්රභූන්ගේ අත්බෑග් පරීක්ෂා නොකෙරෙන බව එම නිලධාරීහු පවසති | ema nisa wishesha magee paryanthaya haraha ena prabhunge athbeg pareeksha nokerena bawa ema niladhareehu pawasathi |
සිරසා නමාමි වෙසක් කලාපය තෙවන දින සමාරම්භය | sirasa namami wesak kalapaya thewana dina samarambhaya |
ප්රජාතන්ත්රවාදී රටවල ආරක්ෂක කමිටු මාධ්යයට විවෘත කර තිබෙනවා | prajathanthrawadee ratawala arakshaka kamitu madhyayata wiwtha kara thibenawa |
සුපුරුදු ලෙසම ශ්රී ලංකා රජය නිමලරාජන්ගේ නඩුවත් අතහැරලා තියෙනවා | supurudu lesama shree lanka rajaya nimalarajange naduwath athaherala thiyenawa |
මීට පෙරත් අපේ රට අයි | meeta perath ape rata ayi |
රුසියාව සඳහා වන ගුවන් තැපෑල ප්රවාහනය කළ එරෝෆ්ලෝට් රුසියානු ගුවන් සමාගම විසින් ශ්රී ලංකාව වෙත පැමිණෙන ගුවන් ගමන් නතර කිරීමට තීරණය කර තිබුණා | rusiyawa sandaha wana guwan thepela prawahanaya kala eroflot rusiyanu guwan samagama wisin shree lankawa wetha peminena guwan gaman nathara kireemata theeranaya kara thibuna |
ක් වන ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල තවත් රුපියල් කින් ද කිලෝග්රෑම් ක සිලින්ඩරය රුපියල් කින් ඉහළ දැමීමට අවසර ලබාදෙන ලෙස එම සමාගම පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇති බව දිවයින පුවත්පත වාර්තා කර සිටිනවා | k wana laf ges silindarayaka mila thawath rupiyal kin da kilogrem ka silindaraya rupiyal kin ihala demeemata awasara labadena lesa ema samagama paribhogika katayuthu adhikariyen illeemak kara ethi bawa diwayina puwathpatha wartha kara sitinawa |
මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා ආසාදිත පොකුරෙන් අද මේ වන විට තවත් දෙනකු වාර්තා වී තිබේ | minuwangoda ha peliyagoda korona asaditha pokuren ada me wana wita thawath denaku wartha wee thibe |
මේ වනවිටත් රජය විසින් සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක ඉන් අපහසුතාවට පත්වූ අඩු ආදායම්ලාභීන් වෙත සහන සැළසීමේ අරමුණින් රුපියල් පන්දහසේ දීමනාවක් ද ලබාදෙමින් සිටිනවා | me wanawitath rajaya wisin sancharana seema panawa ethi awasthawaka in apahasuthawata pathwu adu adayamlabheen wetha sahana selaseeme aramunin rupiyal pandahase deemanawak da labademin sitinawa |
මේ සමගම ජනමත විචාරණයේ සාධාරණත්වය පිලිබඳව මහත් ආන්දෝලනයක් ඇති වී තිබෙන අතර එය නැවත පැවැත්විය යුතු බව ජනතාව කියා සිටිති | me samagama janamatha wicharanaye sadharanathwaya pilibandawa mahath andolanayak ethi wee thibena athara eya newatha pewethwiya yuthu bawa janathawa kiya sitithi |
මෙම කාර්යාලය පිහිටුවීම සදහා මුදල් ලබාදීමට ඕස්ටේ්රලියාව සහ නෝර්වේ රාජ්යය කැමැත්ත පළකර තිබෙන බව රාජ්ය තාන්ත්රික ආරංචි මාර්ග සදහන් කළේ ය | mema karyalaya pihituweema sadaha mudal labadeemata osteraliyawa saha norwe rajyaya kemeththa palakara thibena bawa rajya thanthrika aranchi marga sadahan kale ya |
සෑම වසරකම සාගරයට අපද්රව්ය තෙල් ගැලුම් මිලියන ක් එක් වේ | sema wasarakama sagarayata apadrawya thel gelum miliyana k ek we |
විසින් පවසනු ලැබුවේ එම සටන නොවන්නට ඔහුට වර්ණභේදය සඳහා මෙතරම් කාර්යයක් ඉටු කිරීමට නොහැකි වන බවයි | wisin pawasanu lebuwe ema satana nowannata ohuta warnabhedaya sandaha metharam karyayak itu kireemata noheki wana bawayi |
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදෙන ලෙස රජයට බල කරමින් ලංකා ගුරු සේවා සංගමය ඉසුරුපාය අධ්යාපන අමාත්යාංශය ඉදිරිපිට අද විරෝධාතාවක් සංවිධාන කර තිබුණා | kolamba waraye negenahira paryanthaya indiyawata laba nodena lesa rajayata bala karamin lanka guru sewa sangamaya isurupaya adhyapana amathyanshaya idiripita ada wirodhathawak sanwidhana kara thibuna |
ඇතැම් අය විහාර මහා දේවී උද්යානයේ කෝච්චියේ යන්න එක්කගෙන යයි | ethem aya wihara maha dewee udyanaye kochchiye yanna ekkagena yayi |
තාත්තා ලංකාවට ආවේ අපි කවුරුත් ඉපදෙන්න කලින් | thaththa lankawata awe api kawuruth ipadenna kalin |
කෙසේ වෙතත් මාධ්ය සඳහන් කරන්නේ මාධ්යවේදි විමල් සොක්කලිංගම්ගේ අවසන් කටයුතු මේ මාස වෙනිදා ලන්ඩනයේ දී සිදු කිරිමට නියමිත බවයි | kese wethath madhya sandahan karanne madhyawedi wimal sokkalingamge awasan katayuthu me masa wenida landanaye dee sidu kirimata niyamitha bawayi |
මියගිය පිරිස වෛයිකාලේ පැවැති ප්රියසම්භාෂණයකට සහභාගී වී නිවෙස් බලා යමින් සිටි පිරිසක් බව ද පොලිසිය සඳහන් කරයි | miyagiya pirisa waiyikale pewethi priyasambhashanayakata sahabhagee wee niwes bala yamin siti pirisak bawa da polisiya sandahan karayi |
එල්ලුම් ගස නැතිව බැරි ද | ellum gasa nethiwa beri da |
පොලීසිය අහක බලාගෙන ඉන්නෙ | poleesiya ahaka balagena inne |
මේ කරුණු දී ඇමෙරිකානු වාර්තාවක් මගින් ප්රකාශ කර තිබුණු අතර නවතම එංගලන්ත වාර්තා අනුව ඒවා බොරු නොවන බව පැහැදිලි වේ | me karunu dee emerikanu warthawak magin prakasha kara thibunu athara nawathama engalantha wartha anuwa ewa boru nowana bawa pehedili we |
මල්ලිලා හරියටම මගේ දරුවො වගේ | mallila hariyatama mage daruwo wage |
පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවිය යුතු බව සමගි ජනබලවේගය කියයි | parlimenthuwa kadinamin kendawiya yuthu bawa samagi janabalawegaya kiyayi |
බ්රැත්වෙයිට්ගේ කඩුල්ල තුළටම සිය පන්දුව ඇදී යෑමට සලස්වමින් ඇඹුල්දෙණිය බ්රැත්වෙයිට් දවා ගත්තේය | brethweyitge kadulla thulatama siya panduwa edee yemata salaswamin embuldeniya brethweyit dawa gaththeya |
අයි | ayi |
ඒරාෂ්ටකයේදී බොහෝවිට එම ජන්මියා කුමනම ආකාරයකින් වුව ද විඳ වීමට ලක්කරනු ලැබීම කරවනු ලබයි | erashtakayedee bohowita ema janmiya kumanama akarayakin wuwa da winda weemata lakkaranu lebeema karawanu labayi |
සිමෙන්ති සහනදාර බෙදාදීම විල්ගමුව | simenthi sahanadara bedadeema wilgamuwa |
කම් | kam |
එසේ නැතිව උනුත් එකයි මුනුත් එකයි කියා බැණ වැදීමෙන් වත් අපිනම් එදාත් මුන්ව පත්කරන්න කැමති වුනේ නෑ කියා තමන්ගේ ඇග බේරා ගැනීමෙන් වත් ප්රශ්නයට විසදුමක් නොලැබෙනවා පමණක් නොව එවිට සිවිල් සමාජයක් වශයෙන් අප කරන්නේද දේශපාලඥයින් කරන්නා සේ වැරදි දේශපාලනයක නිරත වීමයි | ese nethiwa unuth ekayi munuth ekayi kiya bena wedeemen wath apinam edath munwa pathkaranna kemathi wune ne kiya thamange ega bera geneemen wath prashnayata wisadumak nolebenawa pamanak nowa ewita siwil samajayak washayen apa karanneda deshapalagnayin karanna se weradi deshapalanayaka niratha weemayi |
පැන්ෂන් යන්න ළඟ අය නොවෙයි | penshan yanna langa aya noweyi |
බොරු | boru |
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණි අවස්ථාවක මහජන පීඩාවක් ඇතිවන අයුරින් විරෝධතාවක් පැවැත්වීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාට එරෙහිව පවතින නඩුව නොවැම්බර් මස වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කර තිබේ | eksath jatheenge manawa himikam pilibanda maha komasaris seyid al husen kumaru lankawata pemini awasthawaka mahajana peedawak ethiwana ayurin wirodhathawak pewethweema sambandhawa parlimenthu manthree wimal weerawansha mahathata erehiwa pawathina naduwa nowembar masa wenida dakwa kal thebeemata kolamba pradhana mahesth... |
හිඩැස යනු ඉගෙනගත් මතකයට | hidesa yanu igenagath mathakayata |
පොලිසියට සොයන්න බැරි හැම අපරාධයක්ම සිදු කළේ ආණ්ඩුව | polisiyata soyanna beri hema aparadhayakma sidu kale anduwa |
එන් | en |
ඒ | e |
අර්ධ අපායක ජනතාව ජීවත් වන්නේ | ardha apayaka janathawa jeewath wanne |
පසුව විවිධ පුද්ගලයන් එය භාවිතා කළ අතර දී මෙම ගොඩනැගිල්ල පුරා විද්යාත්මක ස්මාරකයක් බවට නම් කර තිබේ | pasuwa wiwidha pudgalayan eya bhawitha kala athara dee mema godanegilla pura widyathmaka smarakayak bawata nam kara thibe |
යම් ජන්මියකුට තමාගේම කියා කවර හෝ වාහනයක් හිමිවීමට නම් ජන්ම පත්රයේ ඒ සඳහා සුදුසු ග්රහ පිහිටීම් විය යුතුය | yam janmiyakuta thamagema kiya kawara ho wahanayak himiweemata nam janma pathraye e sandaha sudusu graha pihiteem wiya yuthuya |
ඒ සංවර්ධනය අවශ්යයි නැත්නම් කොහොමද අපේ රටක් දියුණු වෙන්නේ | e sanwardhanaya awashyayi nethnam kohomada ape ratak diyunu wenne |
තියෙන ධනය බෙදා හැරීමේ තියෙන මේ විසමතාවයි මගේ ප්රශ්නය | thiyena dhanaya beda hereeme thiyena me wisamathawayi mage prashnaya |
මිය ගොස් ඇත්තේ පරසන්ගස්වැව බෝධි මාවතේ පදිංචිව සිටි ඒකනායක මුදියන්සේලාගේ රංජන සිරිසේන නමැති හැවිරිදි පුද්ගලයෙකි | miya gos eththe parasangaswewa bodhi mawathe padinchiwa siti ekanayaka mudiyanselage ranjana sirisena namethi hewiridi pudgalayeki |
ප්රනාන්දු මහත්මයාගේ තියෙනවා | pranandu mahathmayage thiyenawa |
ඒවායින් ගැලවීමට පාගමනින් බිදී ගිය එක්සත් ජාතික පාක්ෂිකයෝ අසල නිවෙස්වල හෝ වෙළදසැල්වල සරණ සෙවූහ | ewayin gelaweemata pagamanin bidee giya eksath jathika pakshikayo asala niweswala ho weladaselwala sarana sewuha |
ඔහු දෙස් විදෙස් පතළ කීර්තියක් ලැබූ රාජ්ය නායකයන් දෙපළක් වූ ශ්රීමත් එස් | ohu des wides pathala keerthiyak lebu rajya nayakayan depalak wu shreemath es |
මේ අනුව සේවාව ඔස්සේ මාධ්ය ජාලයේ සිරස නාලිකා අංක නාලිකා අංක සහ ශක්ති නාලිකා අංක ඔස්සේ දැන් ඔබට කිසිදු ගෙවීමකින් තොරව දිවයිනපුරා තාක්ෂණයෙන් ඩිජිටල් නොමිලේ නැරඹිය හැක | me anuwa sewawa osse madhya jalaye sirasa nalika anka nalika anka saha shakthi nalika anka osse den obata kisidu geweemakin thorawa diwayinapura thakshanayen dijital nomile nerambiya heka |
කිසිම මුදල් ඇමතිවරයෙකු නොකරපු විදියට සංඛ්යා ලේඛන වෙනස් කරලා මව්බිම පුවත් පත | kisima mudal emathiwarayeku nokarapu widiyata sankya lekana wenas karala mawbima puwath patha |
චීනය ආසියාවේ සහ ඉන් ඔබ්බෙහි වෙළෙඳාම සහ අනෙකුත් සම්බන්ධතා වැඩි කර ගැනීමේ පියවරක් ලෙසට ඉන්දියාවට දකුණු දෙසින් පිහිටි ඉන්දියානු සාගරයේ පිහිටි දූපත් රාජ්යයන් වල වරායන් ගුවන්තොටුපළවල් මාර්ග සහ විදුලි බලාගාර ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කර ඇත | cheenaya asiyawe saha in obbehi welendama saha anekuth sambandhatha wedi kara geneeme piyawarak lesata indiyawata dakunu desin pihiti indiyanu sagaraye pihiti dupath rajyayan wala warayan guwanthotupalawal marga saha widuli balagara idikireema sandaha dolar biliyana gananak ayojanaya kara etha |
හබරණ සම්බෝධි ධර්ම නිකේතනයේ චෛත්යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරිම උතුම් කාර්යයට අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගරු ඉෂාක් රහුමාන් මැතිතුමා සහභාගි වු අතර එම උත්සව අවස්ථාවට අස්ගිරි මහා නායක ස්වාමීන්වහන්සේ මල්වතුඔය මහා නායක ස්වාමීන්වහන්සේ සහ අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගරු චන්දිම ගමගේ මැතිතුමාද ... | habarana sambodhi dharma nikethanaye chaithyarajayanan wahansege kotha nirawaranaya kirima uthum karyayata anuradhapura disthrik parlimenthu manthree garu ishak rahuman methithuma sahabhagi wu athara ema uthsawa awasthawata asgiri maha nayaka swameenwahanse malwathuoya maha nayaka swameenwahanse saha anuradhapura disth... |
එහිදී ලැබෙන පිළිතුරට සමගාමීව ඒ ඒ දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් නම් කළ යුතු අවම කාන්තා සභිකයන් සංඛ්යාව නම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අදාළ දේශපාලන පක්ෂ වලට හෝ ස්වාධීන කණ්ඩායම් වලට දැනුම් දේ | ehidee lebena pilithurata samagameewa e e deshapalana paksha swadheena kandayam nam kala yuthu awama kantha sabhikayan sankyawa nam karana lesa methiwarana komishan sabhawa adala deshapalana paksha walata ho swadheena kandayam walata denum de |
අනෙක් උත්තරය තමයි මේ වන විට සිංහල සිනමාපට ප්රදර්ශනය සිදුකරන්නේ සිනමා ශාලා ක විතරයි | anek uththaraya thamayi me wana wita sinhala sinamapata pradarshanaya sidukaranne sinama shala ka witharayi |
උත්සව අත්තිකාරම් වැඩිකරන ලෙස වතු හාම්පුතුන්ට ඉල්ලීමක් | uthsawa aththikaram wedikarana lesa wathu hamputhunta illeemak |
කපා නොහළ ඉතිරි මුදල වසර ක් ඇතුළත අඩු කළ පොලී අනුපාතයන්ද ඇතිව ගෙවීමටද ඒ අනුව නව පොරොන්දු පත්රයක්ද හෝටල් සංවර්ධන සමාගම වෙත ලබා දීමටද එකඟත්වයක් ඇතිවිය | kapa nohala ithiri mudala wasara k ethulatha adu kala polee anupathayanda ethiwa geweematada e anuwa nawa porondu pathrayakda hotal sanwardhana samagama wetha laba deematada ekangathwayak ethiwiya |
බුද්ධික ජයරත්න තමා රඟපාන එක් ජවනිකාවකින් අපූරු දක්ෂතාවක් පළ කරන බව ද කිව යුතුය | buddhika jayarathna thama rangapana ek jawanikawakin apuru dakshathawak pala karana bawa da kiwa yuthuya |
උඹ වැරදියි | umba weradiyi |
රජය මගින් නියම කොට ඇති පාලන මිල ඉක්මවා ගම්පහ දිස්ත්රික්කයෙහි ඇතැම් වෙළඳසල් මගින් ආහාර ද්රව්ය වැඩි මිලට අලෙවි කරනු ලබන බවට පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්රික් විමර්ශන ඒකකය වෙත ලැබී ඇති පැමිණිළි මත අද සිදුකළ පරීක්ෂාවේදී මෙම සමූපකාර ශාඛාව හඳුනාගැනීමට නිලධාරීන්ට හැකියාව ලැබිණි | rajaya magin niyama kota ethi palana mila ikmawa gampaha disthrikkayehi ethem welandasal magin ahara drawya wedi milata alewi karanu labana bawata paribhogika sewa adhikariye gampaha disthrik wimarshana ekakaya wetha lebee ethi peminili matha ada sidukala pareekshawedee mema samupakara shakawa handunageneemata niladhar... |
දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව බව එම ප්රකාශකයා කීය | diwayine sesu pradeshawala pradhana washayen wesi rahitha kalagunayak pawathina bawa bawa ema prakashakaya keeya |
ඉන්දු ශ්රී ලංකා සහන පැකේජය ඇමරිකානු ඩොලර් බිලියනයට වඩා තවත් පුළුල් ව්යුහයකට පැතිරී ඇති බව සඳහන් කළ යුතුය | indu shree lanka sahana pekejaya emarikanu dolar biliyanayata wada thawath pulul wyuhayakata pethiree ethi bawa sandahan kala yuthuya |
පො | po |
මෙතෙක් ගෙවීමට තිබූ ණය වාරිකයන් ද නිසි ආකාරයට කිසිදු ගැටලුවකින් තොර ව ගෙවා තිබෙන බව සඳහන් කරන අමාත්යවරයා ඉදිරියටත් එම ප්රතිපත්තිය ම අනුගමනය කරන බව යි ප්රකාශ කළේ | methek geweemata thibu naya warikayan da nisi akarayata kisidu getaluwakin thora wa gewa thibena bawa sandahan karana amathyawaraya idiriyatath ema prathipaththiya ma anugamanaya karana bawa yi prakasha kale |
අද කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවට එක්වෙමිනුයි අමාත්යවරයා මේ බව කියා සිටියේ | ada kolamba pewathi kebinat theerana denumdeeme madhya hamuwata ekweminuyi amathyawaraya me bawa kiya sitiye |
කොටගල අනතුරකින් සිසුවියන් ට තුවාලයි | kotagala anathurakin sisuwiyan ta thuwalayi |
ප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි | pa maha lekam thissa aththanayaka mahatha sandahan karayi |
මිනුවන්ගොඩ ඉඩමක් සම්බන්ධයෙන් නියෝජ්ය අමාත්යවරයා තමාගෙන් ඉල්ලූ රුපියල් කෝටි දෙක හමාරක කප්පම් මුදල නොදීම හේතුවෙන් ඇමතිවරයා විසින් ඉඩම් කොටස් දෙකකට නිතී විරෝධීව ලබාගත් කේවියට් තහනම ඉවත් කරන ලෙසත් තමාට සිදුවී පාඩුව වෙනුවෙන් රුපියල් කෝටි දහයක වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලමින් නිල්පනාගොඩ ව්යාපාරිකයා මෙම නඩුව ගොනු කර ඇත | minuwangoda idamak sambandhayen niyojya amathyawaraya thamagen illu rupiyal koti deka hamaraka kappam mudala nodeema hethuwen emathiwaraya wisin idam kotas dekakata nithee wirodheewa labagath kewiyat thahanama iwath karana lesath thamata siduwee paduwa wenuwen rupiyal koti dahayaka wandiyak aya kara dena lesath illamin... |
බෞද්ධයන් සමග පමණක් සම්බන්ධකම් පවත්වන්නැ යි ඉල්ලා සිටින ඔහුගේ සංවිධානය වෙනත් ආගමිකයන් සමග ආශ්රයට නොයන්නැ යි අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටී | bauddhayan samaga pamanak sambandhakam pawathwanne yi illa sitina ohuge sanwidhanaya wenath agamikayan samaga ashrayata noyanne yi anugamikayangen illa sitee |
ඉතින් මේක සාර්ථක වෙන්නෙ නෑ | ithin meka sarthaka wenne ne |
අපිටත් මූලිකව ම අවශ්ය වුණේ අපේ මේ ගමන් රටාව දැකීමෙන් බයිසිකල් පැදීමට කවුරු හෝ කීප දෙනෙක් උනන්දු කිරීමටයි | apitath mulikawa ma awashya wune ape me gaman ratawa dekeemen bayisikal pedeemata kawuru ho keepa denek unandu kireematayi |
දැන් අවුරුදු ක ඉඳන් තමයි ආයේ ඒ අය එක්ක සම්බන්ධයක් පවත්වාගෙන යන්න පුළුවන් වුණේ | den awurudu ka indan thamayi aye e aya ekka sambandhayak pawathwagena yanna puluwan wune |
පසුගිය දින කිහිපයක් පුරා දිස්ත්රික්ක කට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය ඇති වී පැය ක් තුළ පුද්ගලයන් කට අධික පිරිසක් බේරාගැනීමට කටයුතු කළ බව ආපදා කළමනාකරණ අමාත්ය අනුර ප්රියදර්ශන යාපා මහතා පැවසීය | pasugiya dina kihipayak pura disthrikka kata balape ayahapath kalaguna thaththwaya ethi wee peya k thula pudgalayan kata adhika pirisak berageneemata katayuthu kala bawa apada kalamanakarana amathya anura priyadarshana yapa mahatha pewaseeya |
වැඩි වැඩ නැති නිසාත් විශ්රාම වැටුප් හිමි නිසාත් රජයේ රැකියාවට කැමති වග තරුණ අරුණ වැඩසටහනෙන් පුහුණුව ලැබු උපාධිධාරියකු කියනු මට ඇසී තිබේ | wedi weda nethi nisath wishrama wetup himi nisath rajaye rekiyawata kemathi waga tharuna aruna wedasatahanen puhunuwa lebu upadhidhariyaku kiyanu mata esee thibe |
ට හිටපු අමාත්යවරයා කොමිසම හමුවට කැඳවා තිබේ | ta hitapu amathyawaraya komisama hamuwata kendawa thibe |
පකිස්තානු දුම්රිය අමාත්ය ගුලාම් අහමඩ් බිලවුර් මහතා විශේෂ මාධ්ය හමුවක් පවත්වමින් මේ බව පවසා ඇත | pakisthanu dumriya amathya gulam ahamad bilawur mahatha wishesha madhya hamuwak pawathwamin me bawa pawasa etha |
විනාඩි කිහිපයකින් පසු ගැඹුරු හුස්මක් ගැනීම් පිණිස මහතා වින්දිතයාගේ හිස එලියට ගනී | winadi kihipayakin pasu gemburu husmak geneem pinisa mahatha windithayage hisa eliyata ganee |
මෙරට ණය බර පිළිබඳ මාසික වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වීම හේතුවෙන් ණය බර පාලනය කර ගැනීමට රජයට හැකියාව ලැබී ඇති බව | merata naya bara pilibanda masika warthawak kebinat mandalayata idiripathweema hethuwen naya bara palanaya kara geneemata rajayata hekiyawa lebee ethi bawa |
නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව සර්ව ආගමික් වතාවත් | nidahas dina semarum ulelata samagameewa sarwa agamik wathawath |
නිමල කොඩිතුවක්කු කොවීඩ් තුන්වන රැල්ලේ ආරම්භයේ සිට මේ දක්වා දුම්රිය සේවකයන් දෙනකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි දුම්රිය නියෝජ්ය සාමාන්යාධිකාරී ගමනා ගමන ගාමිණී සෙනවිරත්න මහතා පවසයි | nimala kodithuwakku koweed thunwana relle arambhaye sita me dakwa dumriya sewakayan denaku korona asadithayan bawata thahawuru wee etheyi dumriya niyojya samanyadhikaree gamana gamana gaminee senawirathna mahatha pawasayi |
එනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට මේ අවස්ථාවේ බලයක් නැති බවයි | enam parlimenthuwa wisuruwa hereemata janadhipathiwarayata me awasthawe balayak nethi bawayi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.