Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
අලුත්ගමදී සිදු වූ අතිශය අවසනාවන්ත කාරණය මුළු ජාතියටම සිදු කළ විලි ලැජ්ජාවකි
aluthgamadee sidu wu athishaya awasanawantha karanaya mulu jathiyatama sidu kala wili lejjawaki
මෙම නීති ශිෂ්යා වත්මන් ආණ්ඩුවේ ඇමතිවරයෙකුට ඥාතීත්වයක් ඇති අයෙකු බව කොස්තාපල්වරයාගේ ඥාතීහු පවසති
mema neethi shishya wathman anduwe emathiwarayekuta gnatheethwayak ethi ayeku bawa kosthapalwarayage gnatheehu pawasathi
ඒ ඔබේ අදහස
e obe adahasa
අපි හැමෝම මහ පොලොවට පස් වෙනවා
api hemoma maha polowata pas wenawa
සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා එම අත්යවශ්ය රෝහල් උපකරණ තොගය කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල් අධ්යක්ෂ වෛද්ය ප්රදීප් විජේසිංහ මහතා වෙත බාර දුන්නේය
samagi janabalawegaye nayaka saha wipaksha nayaka sajith premadasa mahatha ema athyawashya rohal upakarana thogaya kolamba kasal weediye kantha rohal adhyaksha waidya pradeep wijesinha mahatha wetha bara dunneya
ඉතිරි හිඟ මුදල් සියල්ල ලබන වසරේ මුල් කාර්තුව තුල ගෙවීමට කටයුතු කරන බව ද අමාත්යවරයා කියා සිටියා
ithiri hinga mudal siyalla labana wasare mul karthuwa thula geweemata katayuthu karana bawa da amathyawaraya kiya sitiya
උඹට මොකටද කුඩ අව්කාශ්ඨෙ හුරුයිනෙ
umbata mokatada kuda awkashte huruyine
මේ රට අස්ථාවර කිරීමේ මෙහෙයුම සිද්ධ වෙන එකයි
me rata asthawara kireeme meheyuma siddha wena ekayi
යම් තරමකට හෝ හයියකට ඉන්නේ එස්
yam tharamakata ho hayiyakata inne es
නෞකාව ගිනි ගැනීමට ලක් වූ අවස්ථාවේ එය මැඩපැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු ස්වයංක්රීය ආරක්ෂණ ක්රම අනුගමනය නොකිරීම සහ ගින්න පිළිබඳ වගකිව යුතු ආයතන දැනුම්වත් නොකිරීම සම්බන්ධයෙන් එහි කපිතාන්වරයාට චෝදනා එල්ල වී තිබෙනවා
naukawa gini geneemata lak wu awasthawe eya medapewethweema sandaha anugamanaya kala yuthu swayankreeya arakshana krama anugamanaya nokireema saha ginna pilibanda wagakiwa yuthu ayathana denumwath nokireema sambandhayen ehi kapithanwarayata chodana ella wee thibenawa
එළඹෙන මහ මැතිවරණය සඳහා යුද හමුදාව යෙදවීමට කිසිසේත් කටයුතු නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා ප්රකාශ කළා
elambena maha methiwaranaya sandaha yuda hamudawa yedaweemata kisiseth katayuthu nokarana bawa yuda hamudapathi luthinan jenaral shawendra silwa prakasha kala
කොවිඩ් පැතිර යාම ආරම්භයේ සිටම රජයක් ලෙස ගත් ක්රියාමාර්ග එන්නත්කරණය සම්බන්ධයෙන් ලබා ඇති ප්රගතිය සහ කොවිඩ් වසංගත තත්ත්වයත් සමග ආර්ථික කළමනාකරණයේ දී මුහුණදීමට ඇති අභියෝග පිළිබඳ ද ජනාධිපතිවරයා නව තානාපතිවරු දැනුවත් කළා
kowid pethira yama arambhaye sitama rajayak lesa gath kriyamarga ennathkaranaya sambandhayen laba ethi pragathiya saha kowid wasangatha thaththwayath samaga arthika kalamanakaranaye dee muhunadeemata ethi abhiyoga pilibanda da janadhipathiwaraya nawa thanapathiwaru denuwath kala
දෙවිනුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස කට පමණ හානි සිදු වී ඇති බව එහි ප්රාදේශීය ලේකම් රංජිත් යාපා මහතා කීය
dewinuwara pradesheeya lekam kottasaye niwasa kata pamana hani sidu wee ethi bawa ehi pradesheeya lekam ranjith yapa mahatha keeya
ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණය කැබිනට් මණ්ඩලය තුළ කිසිදු සාකච්ඡාවකට නොගෙන කැබිනට් උප කමිටුවක් සහ වෙනත් අමාත්යවරුන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් ගෙන ඇති බව හෙළි වී තිබේ
indhana mila wedi kireeme theeranaya kebinat mandalaya thula kisidu sakachchawakata nogena kebinat upa kamituwak saha wenath amathyawarun kihipadenekuge sahabhagithwayen gena ethi bawa heli wee thibe
මේ අවට්ටපු ආර්ථිය තමයි පේන්නන්න් තියෙන්නේ
me awattapu arthiya thamayi pennann thiyenne
ජූලි ඇමැති රිෂාඩ් බදුර්දින් සහචරයන් ලවා මන්නාරම හේස්ත්රාත් අධිකරණයට ගල් ගැසීමෙන් පසුව ඊළඟ දැවැන්ත ප්රහාරය අරලියග හමන්දිරෙන් ඇරඹුණේය
juli emethi rishad badurdin sahacharayan lawa mannarama hesthrath adhikaranayata gal geseemen pasuwa eelanga dewentha praharaya araliyaga hamandiren erambuneya
අත්අඩංගුවට ගත් සැකකාර වෛද්යවරයා බීමතින් සිටින බව පෙනී ගිය නිසා ඔහු කොළඹ අධිකරණ වෛද්ය නිලධාරී කාර්යාලයේ වෛද්යවරයකු හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ මොහු බීමතින් සිටින බවට එම වෛද්ය වාර්තාවෙන් තහවුරු වී ඇතැයි පොලීසිය සඳහන් කළේය
athadanguwata gath sekakara waidyawaraya beemathin sitina bawa penee giya nisa ohu kolamba adhikarana waidya niladharee karyalaye waidyawarayaku hamuwata idiripath kala awasthawe mohu beemathin sitina bawata ema waidya warthawen thahawuru wee etheyi poleesiya sandahan kaleya
බෲනෝගේ ඉවෙන් සොරෙක් කොටුවෙයි
bruurunoge iwen sorek kotuweyi
ගලගෙදර හතරලියැද්ද ප්රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ
galagedara hatharaliyedda pradeshaye eeye pewathi janahamuwakata ekweminuyi ohu me bawa kiya sitiye
ක් විය
k wiya
දැනට මම පෞද්ගලික ආයතනයක සේවය කරනවා
denata mama paudgalika ayathanayaka sewaya karanawa
කදී සියලු දෙනා දැවී ලකුණු යි පැතුම් නිස්සංක නිරෝෂන් දික්වැල්ල දිනේෂ් චන්දිමාල් පුලින තරංග මුදිත ලක්ෂාන් අශාන් ප්රියන්ජන්
kadee siyalu dena dewee lakunu yi pethum nissanka niroshan dikwella dinesh chandimal pulina tharanga muditha lakshan ashan priyanjan
මෙම සංඛ්යා සම්බන්ධයෙන් බලවත් සැකයක් පවතින බව දක්වන ක්ෂේත්රයේ ප්රවීණයන් ඉදිරියේ දී ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම අත්සන් කිරීම සිංගප්පූරු ගිවිසුම ආදී රටට අහිතකර ගිවිසුම් අත්සන් කිරීමට අව්ය්ය පසුබිම සකස් කර ගැනීමට මෙවැනි ව්යාජ දත්ත ඇත්ළත් කර තිබේදැයි විමර්ශනය කරමින් තිබෙන බව වාර්තා වේ
mema sankya sambandhayen balawath sekayak pawathina bawa dakwana kshethraye praweenayan idiriye dee indiyawa samanga etka giwisuma athsan kireema singappuru giwisuma adee ratata ahithakara giwisum athsan kireemata awyya pasubima sakas kara geneemata meweni wyaja daththa ethlath kara thibedeyi wimarshanaya karamin thibe...
එහෙත් තත්ත්වයන් විසින් බල කර සිටියේ ඒ මාවතේම ගමන් කිරීමටය
eheth thaththwayan wisin bala kara sitiye e mawathema gaman kireemataya
දිමුත් කරුණාරත්න ලකුණු යි
dimuth karunarathna lakunu yi
එෆ්
ef
මුහමලෙයිහිදී හමුදාව සහ එල්
muhamaleyihidee hamudawa saha el
දැන් තත්ත්වය වෙනස්ය
den thaththwaya wenasya
ජපානයේ වෙසෙන ශ්රී ලාංකිකයන්ගේ දිනය
japanaye wesena shree lankikayange dinaya
ජුනි මස වන සඳුදා අලුයම දක්වා දීර්ඝ කෙරුණු දැඩි සංචරණ සීමා යටතේ ක්රියාත්මක විය හැකි ආයතන සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්ර සිල්වා විසින් සිදුකර තිබෙනවා
juni masa wana sanduda aluyama dakwa deergha kerunu dedi sancharana seema yatathe kriyathmaka wiya heki ayathana sambandhayen pehedili kireemak yuda hamudapathi janaral shawendra silwa wisin sidukara thibenawa
මෙම ත්රස්ත ක්රියාකාරකම් හේතුවෙන් පසුගිය වසර දෙකක පමණ කාලය තුල බර්කිනා ෆාසෝ රාජ්යයේ අවතැන්ව ඇති පුද්ගලයන් සංඛ්යාව මිලියන
mema thrastha kriyakarakam hethuwen pasugiya wasara dekaka pamana kalaya thula barkina faso rajyaye awathenwa ethi pudgalayan sankyawa miliyana
ශරීර සෞඛ්යය යහපත් වේ
shareera saukyaya yahapath we
කඳුකර දෙමළ ප්රජාවට තම ජීවිත පිළිබඳව තීරණ ගැනීම සඳහා ඉඩ හිමි නොවූ අතර ඔවුන්ගේ ඉරණම හුදු රාජ්යාන්ත්රික තීරණ ක්රියාදාමයකට ලඝු විය
kandukara demala prajawata thama jeewitha pilibandawa theerana geneema sandaha ida himi nowu athara owunge iranama hudu rajyanthrika theerana kriyadamayakata laghu wiya
දියවැඩියා මරණ අවධානම දෙගුණ කරන කොවිඩ් වීඩියෝ
diyawediya marana awadhanama deguna karana kowid weediyo
ඉන්දිකා රාමනායක සහ දිල්රුක්ෂි ග්රේරු හැඳල දික්ඕවිට ධීවර වරායේ යාත්රාවකින් කිසියම් පිරිසක් බලහත්කාරයෙන් කඩා වැදී එහි තිබූ රුපියල් ලක්ෂ කට අධික මාළු තොගයක් කොල්ල කා ඇතැයි වත්තල පොලිසිය පවසයි
indika ramanayaka saha dilrukshi greru hendala dikowita dheewara waraye yathrawakin kisiyam pirisak balahathkarayen kada wedee ehi thibu rupiyal laksha kata adhika malu thogayak kolla ka etheyi waththala polisiya pawasayi
එමෙන්ම ගම්පහ දිස්ත්රික්කයෙන් දෙනෙකුද රත්නපුර දිස්ත්රික්කයෙන් දෙනෙකුද හඳුනාගෙන ඇති අතර බන්ධනාගාර රැඳවියන් අතරින් දෙනෙකුද හඳුනාගෙන තිබේ
emenma gampaha disthrikkayen denekuda rathnapura disthrikkayen denekuda handunagena ethi athara bandhanagara rendawiyan atharin denekuda handunagena thibe
මේ සිවරාම් පිළිබද මංජුල වෙඩිවර්ධන ලියූ ජයතිලක බණ්ඩාරයන් ගායනා කරන ලද ගීතයක්
me siwaram pilibada manjula wediwardhana liyu jayathilaka bandarayan gayana karana lada geethayak
ඔවුහු බාහිර සමාජයෙන් හුදකලා වී ඇත
owuhu bahira samajayen hudakala wee etha
ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස රාජ්ය පත් වීමක් ලබා ගනිමින් වාහන දෙකක් සඳහා මුදල් හා ඉන්ධන ප්රතිපාදන ලබා ගෙන ඇති බවත් පොලිස් මූල්ය අපාරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇති අර රජයේ නිලධාරියකු භාවිතා කළ හැක්කේ එක් වාහනයක් පමණක් බවත් අවධාරණය කර ඇත
emethiwarayage paudgalika lekamwaraya lesa rajya path weemak laba ganimin wahana dekak sandaha mudal ha indhana prathipadana laba gena ethi bawath polis mulya aparadha wimarshana kottasaya adhikaranayata denum dee ethi ara rajaye niladhariyaku bhawitha kala hekke ek wahanayak pamanak bawath awadharanaya kara etha
මෙහිදී සුවසර තක්සලාව වැඩසටහන යටතේ සුවදායී පරිසරයකින් යුත් හොඳම පාසල් ලෙස තෝරාගත් පාසල් වෙනුවෙන් ත්යාග ප්රදානය කිරිමද සිදුකළ අතර අනතුරුව ජනාධිපතිවරයා සහ පැමිණ සිටි පිරිස අතර සාකච්ඡාවක්ද පැවැත්වුණා
mehidee suwasara thaksalawa wedasatahana yatathe suwadayee parisarayakin yuth hondama pasal lesa thoragath pasal wenuwen thyaga pradanaya kirimada sidukala athara anathuruwa janadhipathiwaraya saha pemina siti pirisa athara sakachchawakda pewethwuna
මේ පසුබිම තුළ ඇතැම් අපනයන කර්මාන්ත ශාලා මෙරට වසා දමා ඒවා වෙනත් නිෂ්පාදන පිරිවැය අඩු රටවල ස්ථාපිත කිරීමට ද බැරිකමක් නැත
me pasubima thula ethem apanayana karmantha shala merata wasa dama ewa wenath nishpadana piriweya adu ratawala sthapitha kireemata da berikamak netha
සුදු මලක්
sudu malak
කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්යාල සඳහා නව උපකුලපතිවරුන් දෙදෙනෙකු පත් කර තිබේ
kolamba saha peradeniya wishwawidyala sandaha nawa upakulapathiwarun dedeneku path kara thibe
එම දැනුම් දීම මත ප්රධාන පොලිස් පරීක්ෂකවරයකුගෙන් සමන්විත කණ්ඩායමක් පරීක්ෂණය සඳහා මිනුවන්ගොඩට පිටත් කර හරියි
ema denum deema matha pradhana polis pareekshakawarayakugen samanwitha kandayamak pareekshanaya sandaha minuwangodata pitath kara hariyi
එම පක්ෂයේ නායකයන් මේ දිනවල නිරන්තරයෙන්ම ප්රකාශ කරන්නේ බලය අපටත් දීලා බලන්න කියන කතාවය
ema pakshaye nayakayan me dinawala nirantharayenma prakasha karanne balaya apatath deela balanna kiyana kathawaya
මොකද ඒ ගොල්ලො දන්නවා අපේ ඇගවල් ඇතුලේ මේක තියනවා
mokada e gollo dannawa ape egawal ethule meka thiyanawa
ඉෂාලිනිගේ මෘත දේහය යළි ගොඩගනියි
ishalinige mtha dehaya yali godaganiyi
මධ්යම ඌව නැඟෙනහිර සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් ට වැඩි තරමක තද වැසි ඇති වීමේ හැකියාවක් පවතින බව සඳහන්
madhyama uwa nengenahira saha uthuru meda palathwala ethem sthanawalata mili meetar ta wedi tharamaka thada wesi ethi weeme hekiyawak pawathina bawa sandahan
වසර පහළොවකට ආසන්න කාලයක් ගතව ඇතිමුත් කුරිරු යුද්ධයක සාපය තවමත් අවසන් වී නැත
wasara pahalowakata asanna kalayak gathawa ethimuth kuriru yuddhayaka sapaya thawamath awasan wee netha
ඒ නිසා ඔවුන් මෙම වාර්තාව අනුමත නොකරන්නට ඉඩ තිබේ
e nisa owun mema warthawa anumatha nokarannata ida thibe
ගජමුතු විකුණන්න බැරිවෙයි ක් දැලේ
gajamuthu wikunanna beriweyi k dele
ඡායාරූප හැටන් රංජිත් රාජපක්ෂ
chayarupa hetan ranjith rajapaksha
එයාට ප්රසිද්ධ වෙන්නයි රටේ මිනිස්සුන්ගේ අනුකම්පාව දිනාගන්න විදුහල්පතිතුමා දැනුවත්ම තමයි එහෙම කරගෙන තියෙන්නෙ
eyata prasiddha wennayi rate minissunge anukampawa dinaganna widuhalpathithuma denuwathma thamayi ehema karagena thiyenne
ඉතින් විෂ සර්පයෙක් පුරුදු වුණොත් නැවත නැවතත් එන්න පුළුවනි
ithin wisha sarpayek purudu wunoth newatha newathath enna puluwani
මෙම දුම්රියට ලහි ලහියේ ගොඩ වුණු අපි අනෙකුත් මගීන් අතර තෙරපෙමින්ද දොරවල හා පඩිවල ඇනතියාගෙනද බෙලි හා දිගු කැමරා ලෙන්ස් එළියට දාගෙන ද ගමන් ගත්තේ ආපු ගමනේදී කඳුකරයේ තේ වතු වන රොදවල් එළවළු කොටු අතරින් හා බිංගෙවල් මැදින් මෙන්ම සුද්දාගේ කාලයේදී විශ්මිතව සැකසූ ගැඹුරු යකඩ පාලම් මතින් ගමන් ගන්නා දුම්රියේ අපූරු හැඩතල දකිනු රිසියෙ...
mema dumriyata lahi lahiye goda wunu api anekuth mageen athara therapeminda dorawala ha padiwala enathiyagenada beli ha digu kemara lens eliyata dagena da gaman gaththe apu gamanedee kandukaraye the wathu wana rodawal elawalu kotu atharin ha bingewal medin menma suddage kalayedee wishmithawa sekasu gemburu yakada palam...
අල්මබූ ඝාතනය කර පැය හතරක් ගත වීමටත් ප්රථම ඝාතන ක්රියාවලිය සඳහා ඩුබායි නගරයට පැමිණ සිටි ඝාතකයන් දෙනාම ඩුබායි ජාත්යන්තර ගුවන්තොටුපළ ඔස්සේ ලෝකයේ විවිධ ස්ථාන දාහතරකට පිටත්ව යන දර්ශන සහ ඔවුන්ගේ සියලූම ගමන් බලපත්ර විස්තර ලබා ගැනීමට ඩුබායි පොලිස් නිලධාරීන් සමත් වුවද ඒ සියලූ විස්තර ඉතා කූට ලෙස සකස් කරන ලද ව්යාජ තොරතුරු බව පසුව...
almabu ghathanaya kara peya hatharak gatha weematath prathama ghathana kriyawaliya sandaha dubayi nagarayata pemina siti ghathakayan denama dubayi jathyanthara guwanthotupala osse lokaye wiwidha sthana dahatharakata pitathwa yana darshana saha owunge siyaluma gaman balapathra wisthara laba geneemata dubayi polis niladh...
එම අඳුර නිවා යළිත් දේශය නඟාසිටුවීමට සුදුසු නායකයා නියමිත කලට බිහිවී ඇත
ema andura niwa yalith deshaya nangasituweemata sudusu nayakaya niyamitha kalata bihiwee etha
එසමයේ වික්රමසිංහ මහතාගේ ඇස් පෙනීම ඉතා දුබලව පැවති හෙයින් ඔහුගේ පොත්වල සෝදුපත් බැලීම සිදුකරන ලද්දේ මවිසිනි
esamaye wikramasinha mahathage es peneema itha dubalawa pewathi heyin ohuge pothwala sodupath beleema sidukarana ladde mawisini
යම් අයකු හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශ්වයක් මෙකී නියෝග යම් ආකාරයකින් කඩ කිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් සිදු කළහොත් ඒ පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකිය
yam ayaku ho ayathanayak ho wenath parshwayak mekee niyoga yam akarayakin kada kireemak ho ullanghanaya kireemak sidu kalahoth e pilibanda langama ethi polis sthanayata ho polis mulasthanayata ho wibhaga departhamenthuwata peminili kala hekiya
කාලයත් සමග ක්රම ක්රමයෙන් එම හමුදා කඳවුරු ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව ද ෆොන්සේකා මහතා පෙන්වාදුන්නේය
kalayath samaga krama kramayen ema hamuda kandawuru iwath kireemata katayuthu kala yuthu bawa da fonseka mahatha penwadunneya
තමන්ට එරෙහිව නැගෙන විරෝධතා මර්දනය ඔවුන්ගේ දේශපාලනයේ උපාය මාර්ගයද වේ
thamanta erehiwa negena wirodhatha mardanaya owunge deshapalanaye upaya margayada we
පැහැදිළිවම එම සිද්ධියෙන් ක්ෂතියට පත්විණැ යි සිතිය හැකි එම ව්යාපාරිකයා ඉන් වැඩි දවසක් නොගොස් හෘදයාබාධයකින් මියගියේය
pehediliwama ema siddhiyen kshathiyata pathwine yi sithiya heki ema wyaparikaya in wedi dawasak nogos hdayabadhayakin miyagiyeya
උලකුඩය යන ද්රවිඩ නම එන්නෙ නන්නූර්තුනයාර් සමග විවාහ වූ පසුවයි
ulakudaya yana drawida nama enne nannurthunayar samaga wiwaha wu pasuwayi
එනම් රහතන් වහන්සේ ප්රඥා ප්රාසාද මාලයට අවතීර්ණ වූ මෙන්ම චල ශ්රද්ධාවෙන් තොර අතීත පැවැත්ම හෙවත් ගෙවී ගිය ස්කන්ධ ධාතු ආයතනවලට අකෘතඥ භව සන්ධි සිඳ දැමූ උතුමන් ලෙස ය
enam rahathan wahanse pragna prasada malayata awatheerna wu menma chala shraddhawen thora atheetha pewethma hewath gewee giya skandha dhathu ayathanawalata akthagna bhawa sandhi sinda demu uthuman lesa ya
තාත්තාට කතා කරගන්න බැරි තත්වයක් තිබ්බා
thaththata katha karaganna beri thathwayak thibba
රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව මාධ්ය හමුවේදී තමන්ගේ ඉඩම් සම්බන්ධයෙන් කරන ලද චෝදනාවලට නීතිමය පියවර ගන්නා බව අග්රාමාත්ය කාර්ය මණ්ඩල ප්රධානී අගමැති පුත් යෝෂිත රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි
rata wanasapu horu walalla thoga pitin helidarawwa madhya hamuwedee thamange idam sambandhayen karana lada chodanawalata neethimaya piyawara ganna bawa agramathya karya mandala pradhanee agamethi puth yoshitha rajapaksha niwedanayak nikuth karamin pawasayi
ඉක්වදෝරයේ බන්ධනාගාර කිහිපයක නියාමකවරුන් කට වැඩි පිරිසක් සහ පොලිස් නිලධාරීන් හත් දෙනකු ප්රාණ ඇපයට ගෙන ඇතැයි වාර්තා වේ
ikwadoraye bandhanagara kihipayaka niyamakawarun kata wedi pirisak saha polis niladhareen hath denaku prana epayata gena etheyi wartha we
ඔහු මෙම අදහස් පළ කළේ ආණ්ඩුවට එරෙහිව දින තුනක් පුරා ක්රියාත්මක කළ විරෝධතා පා ගමන අවසන් කරමින් කොළඹ පැවති ජන රැළිය අමතමින්
ohu mema adahas pala kale anduwata erehiwa dina thunak pura kriyathmaka kala wirodhatha pa gamana awasan karamin kolamba pewathi jana reliya amathamin
තවමත් ගොවීහු ප්රශ්න වැලකට මැදිවී සිටිති
thawamath goweehu prashna welakata mediwee sitithi
ඒ වගේම ආණ්ඩුවේ නිල හා නොනිල මර්දනයන් වහාම නවත්වන ලෙසත් අවධාරණය කරනවා
e wagema anduwe nila ha nonila mardanayan wahama nawathwana lesath awadharanaya karanawa
ලෝකයේ සමාගම් එන්නත් ගැන පර්යේෂණ කරනකොට අවදියෙන් හිඳ අවසර ලැබුණු වහාම ඉල්ලුම් කරන්න වෙනත් රටවල් සමත්වුණා
lokaye samagam ennath gena paryeshana karanakota awadiyen hinda awasara lebunu wahama illum karanna wenath ratawal samathwuna
මෙවර ඉන්දීය මහමැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ආසන කට වැඩි බහුතර බලයක් ලබා ගන්නා බව එරට මාධ්ය හමුවේ ඔහු ප්රකාශ කර තිබේ
mewara indeeya mahamethiwaranayen bharatheeya janatha pakshaya asana kata wedi bahuthara balayak laba ganna bawa erata madhya hamuwe ohu prakasha kara thibe
සංවර්ධන අයදුම්පත් අනුමත කිරීමට කඩිනම් සේවා ඒකකයක්
sanwardhana ayadumpath anumatha kireemata kadinam sewa ekakayak
රටට ගැලපෙන ආයෝජන ව්යාපෘතිවලට ඉඩ දෙන්න
ratata gelapena ayojana wyapthiwalata ida denna
බලංගොඩ බදුල්ල මාර්ගයේ මොරතොටදී පෞද්ගලික බස් දෙකක් ගැටී දෙනකු තුවාල ලැබූ බව පොලීසිය කියයි
balangoda badulla margaye morathotadee paudgalika bas dekak getee denaku thuwala lebu bawa poleesiya kiyayi
පොළොන්නරු දිස්ත්රික් පාම ගරු රොෂාන් රණසිංහ මැතිතුමන් පස් වසරක් තුළ ඉපැයූ ජනතා වත්කම්
polonnaru disthrik pama garu roshan ranasinha methithuman pas wasarak thula ipeyu janatha wathkam
මේ නිසා මේ අවස්ථාවේ ආර්ථික අර්බුදය සමනය කිරීමට හදිසි පියවරයන් ගන්නා අතරම මැදි හා දිගුකාලීනව අපගේ විදේශ විනිමය උපයන හැකියාවන් වර්ධනය කිරීමට යොමු වීම අත්යවශ්ය වේ
me nisa me awasthawe arthika arbudaya samanaya kireemata hadisi piyawarayan ganna atharama medi ha digukaleenawa apage widesha winimaya upayana hekiyawan wardhanaya kireemata yomu weema athyawashya we
ඇතැම් ඒවා ඉන්ධන ලබා ගැනීමේ පෝලිම් වල දී මෙන්ම සිය අයිතීන් වෙනුවෙන් පැවැති විරෝධතා උද්ඝෝෂණ හා හඩ නැගීම් වලදී ද සිදුව තිබුණි
ethem ewa indhana laba geneeme polim wala dee menma siya ayitheen wenuwen pewethi wirodhatha udghoshana ha hada negeem waladee da siduwa thibuni
න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද ඔවුන් නිවේදනය කළා
n pasuwa thenin thena wesi ho gigurum sahitha wesi ethiwana bawada owun niwedanaya kala
එම දුම්රිය මාර්ගය කොළඹ සහ තදාසන්න ප්රදේශ ආවරණය වන පරිදි වැටී තිබෙනවා
ema dumriya margaya kolamba saha thadasanna pradesha awaranaya wana paridi wetee thibenawa
එහෙත් ශ්රී ලංකාවේ එහෙම නැත
eheth shree lankawe ehema netha
එතකොට කන්ට්රෝල් කරගන්න අමාරුයි කාට උනත්
ethakota kantrol karaganna amaruyi kata unath
හස්තගත කැමරාව භාවිතයෙන් මුලූමනින් චිත්රපටයක් රූගත කිරීම පහසු කටයුත්තක් නොවේ
hasthagatha kemarawa bhawithayen mulumanin chithrapatayak rugatha kireema pahasu katayuththak nowe
මෝහමූලික අදහසක්
mohamulika adahasak
මෙම බරපතල හිංසාවන්ට මුහුණ පෑ කිසිවකුටත් සිය ජීවත්වීමේ අයිතිය හෝ වධහිංසාවට ලක්නොවී සිටිමේ අයිතිය වෙනුවෙන් සටන් කිරීමට ඉඩ නොලැබී ගියේ කොවිඩ් වසංගතය තුල පනවා තිබු අණ පනත් මුලික අයිතිවාසිකම් පවා අභිබවා ගිය හෙයිනි
mema barapathala hinsawanta muhuna pe kisiwakutath siya jeewathweeme ayithiya ho wadhahinsawata laknowee sitime ayithiya wenuwen satan kireemata ida nolebee giye kowid wasangathaya thula panawa thibu ana panath mulika ayithiwasikam pawa abhibawa giya heyini
එවන් කාව්යයන් කෙරෙහි සිය අවධානය යොමු වූයේ උපාධි අපේක්ෂකයකු වශයෙන් කාව්ය අධ්යනයෙහි නිරත වූ සමයේ දී පැරණි චීන කවි සමූහයක් කියවීමෙන් යැයි විමල් දිසානායක මෙහි ප්රස්තුතයෙහි දක්වා තිබේ
ewan kawyayan kerehi siya awadhanaya yomu wuye upadhi apekshakayaku washayen kawya adhyanayehi niratha wu samaye dee perani cheena kawi samuhayak kiyaweemen yeyi wimal disanayaka mehi prasthuthayehi dakwa thibe
කිතුල්මුල්ලෙන් කාන්තා මළ සිරුරක්
kithulmullen kantha mala sirurak
සයිබර් අවකාශයේ මෙන් ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ කටයුතු සඳහා ගෝලීය වශයෙන් කාන්තා සහභාගිත්වය වර්ධනය කර ගැනීම මෙහි ප්රමුඛ අරමුණක් බව සඳහන්
sayibar awakashaye men ma thorathuru thakshana kshethraye katayuthu sandaha goleeya washayen kantha sahabhagithwaya wardhanaya kara geneema mehi pramuka aramunak bawa sandahan
ළමා හා කාන්තා හිංසනයට එරෙහිව ක්ෂණික ඇමතුම් අංකයක්
lama ha kantha hinsanayata erehiwa kshanika emathum ankayak
ජවිපෙහි සහ එල්ටීටීඊයේ ප්රතිගාමී ප්රචණ්ඩ සහ ෆැසිස්ට් බලවේග පරාජය කිරීම ජය ගැනුණේ ශ්රී ලාංකික සමාජයට සහ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට නොඉවසිය හැකි පිරිවැයකින් වීම උත්ප්රාසයට කරුණකි
jawipehi saha elteeteeeeye prathigamee prachanda saha fesist balawega parajaya kireema jaya genune shree lankika samajayata saha parlimenthu prajathanthrawadayata noiwasiya heki piriweyakin weema uthprasayata karunaki
මගේ මුළු පවුලම සිරගත කරත් අපි දිගටම ජනතාව වෙනුවෙන් දිගටම පෙනී සිටිනවා
mage mulu pawulama siragatha karath api digatama janathawa wenuwen digatama penee sitinawa
තමා ජනවාරි මස නව වැනිදා දේශපානලනයෙන් විශ්රාම ගිය බව රාජපක්ෂ කීවේය
thama janawari masa nawa wenida deshapanalanayen wishrama giya bawa rajapaksha keeweya
තමන් විසින් ප්රධානය කරන ඩොලර් මිලියන ක ණය ආධාර මගින් ගොඩනැගීමට තමන් විසින් ප්රධානය කරන ඩොලර් මිලියන ක ණය ආධාර මගින් ගොඩනැගීමට යෝජිත උතුරේ දුම්රිය මාර්ග සංවර්ධන කටයුතු හා සම්බන්ධ සියලු ව්යාපෘති යෝජිත උතුරේ දුම්රිය මාර්ග සංවර්ධන කටයුතු හා සම්බන්ධ සියලු ව්යාපෘති ඉන්දියානු සමාගමක් වන ඉර්කොන් ජාත්යන්තර සමාගම හරහා වසර අවසාන ...
thaman wisin pradhanaya karana dolar miliyana ka naya adhara magin godanegeemata thaman wisin pradhanaya karana dolar miliyana ka naya adhara magin godanegeemata yojitha uthure dumriya marga sanwardhana katayuthu ha sambandha siyalu wyapthi yojitha uthure dumriya marga sanwardhana katayuthu ha sambandha siyalu wyapthi ...
පන්කන්ද හෙළ තිබෙන කඳුවැටිය අසල නටඹුන්ව පවතින ප්රදේශය මහා වංශයේ සඳහන් ලංකා විහාරය ලෙස ඒ යුගයේ හඳුන්වන්නට ඇතැයි සිතිය හැකිය
pankanda hela thibena kanduwetiya asala natambunwa pawathina pradeshaya maha wanshaye sandahan lanka wiharaya lesa e yugaye handunwannata etheyi sithiya hekiya
කල්ඉකුත් වු අදාළ රටඉදි සහ වියළි මිදිවල ගුල්ලන් සහ පණුවන් සිට ඇති බව සඳහන්ය
kalikuth wu adala rataidi saha wiyali midiwala gullan saha panuwan sita ethi bawa sandahanya
ඒ මගින් ලංකාව හා ප්රංශය අතර හැකි තරම් සජීවි සබඳතා ගොඩ නගන්න
e magin lankawa ha pranshaya athara heki tharam sajeewi sabandatha goda naganna
ආණ්ඩුව වැට්ටීම් සඳහා මේ අවස්ථාව ඉතා හොඳ අවස්ථාවක් ලෙස සලකා විපක්ෂය කටයුතු කරන බව පෙනෙන්න තිබෙනවා
anduwa wetteem sandaha me awasthawa itha honda awasthawak lesa salaka wipakshaya katayuthu karana bawa penenna thibenawa
මට ඉන්දියාවට යන්න බැරි වුණ එක ගැන මම ගොඩක් දුක් වුණේ අම්මා නැති වුණාට පස්සේ
mata indiyawata yanna beri wuna eka gena mama godak duk wune amma nethi wunata passe
උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට ත්රිකුණාමලය සහ මාතලේ දිස්ත්රික්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් ක් දක්වා තරමක් තද සුළං ඇතිවීමේ හැකියාවක් ද පවතින බවයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියාසිටියේ
uthuru meda saha wayamba palathwalath hambanthota thrikunamalaya saha mathale disthrikwalath witin wita hamana peyata kilomeetar k dakwa tharamak thada sulan ethiweeme hekiyawak da pawathina bawayi kalaguna widya departhamenthuwa kiyasitiye
ඩු ප්ලේසී ප
du plesee pa