Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
තමන්ට අවශ්ය ආහාර ද්රව්ය නිපදවා ගැනීම ජනතාවගේ යුතුකමක් බව හෙතෙම කියා සිටියි | thamanta awashya ahara drawya nipadawa geneema janathawage yuthukamak bawa hethema kiya sitiyi |
ඒ නිසයි මගේ පවුල අද මේ තරම් ශක්තිමත් වෙලා තියෙන්නෙ | e nisayi mage pawula ada me tharam shakthimath wela thiyenne |
දිනේෂ් චන්දිමාල්ට පිරිත් නූලක් ගැටගසමින් | dinesh chandimalta pirith nulak getagasamin |
බණ්ඩාරවෙල වසන්තයේ නගරය බවට පත්කරන්න සැබෑ ජනතා නියෝජිතයින්ට බලය දෙන්න | bandarawela wasanthaye nagaraya bawata pathkaranna sebe janatha niyojithayinta balaya denna |
සහල් මිල නගින්නේ මධ්යසාර පෙරණ නිසයි සම්පූර්ණ විස්තරය කියවන්න | sahal mila naginne madhyasara perana nisayi sampurna wistharaya kiyawanna |
එහිදී මහේල ජයවර්ධන විසින් ලකුණු ක් රැස්කර ගන්නා ලදී | ehidee mahela jayawardhana wisin lakunu k reskara ganna ladee |
බී | bee |
මේ නිසාවෙන් තමයි දූෂිත වරදකරුවන් ආරක්ෂාකරන බවට මහ ඇමතිවරයාට අපේ නියෝජිතයින් චෝදනා එල්ල කරනු ලැබුවේ | me nisawen thamayi dushitha waradakaruwan arakshakarana bawata maha emathiwarayata ape niyojithayin chodana ella karanu lebuwe |
රටේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් විශේෂයෙන්ම තරුණයින් ශ්රී ලංකාව තුළ පවතින ජීවන මට්ටම උසස් කරගැනීමට අවශ්ය අවස්ථා පිළිබඳව සෑහීමකට පත් නොවී ඇති බව නොරහසකි | rate janagahanayen selakiya yuthu kotasak wisheshayenma tharunayin shree lankawa thula pawathina jeewana mattama usas karageneemata awashya awastha pilibandawa seheemakata path nowee ethi bawa norahasaki |
තමිල්නාඩු ප්රාන්තයේ රපූසල් ප්රදේශයේ පවත්වන ලද ජල්ලිකට්ටු උත්සවයකදී මෙලෙස ගවයන්ගේ පහරකෑමට ලක්වූ දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි ඉන්දීය මාධ්ය සඳහන් කළේ | thamilnadu pranthaye rapusal pradeshaye pawathwana lada jallikattu uthsawayakadee melesa gawayange paharakemata lakwu dedeneku miya gos ethi bawayi indeeya madhya sandahan kale |
ඔය වැඩේම කරනව එක්සත් ජාතික පක්ෂෙ ඉතිං කොහෙන් කොහෙ වාඩි වෙයිද දන්නෙ නැහැ ඡන්දෙ දීල දවස් දෙක තුනකින් වෙස්මූනක් දාගෙන තමයි ගමෙන් යන්න වෙන්නෙ | oya wedema karanawa eksath jathika pakshe ithin kohen kohe wadi weyida danne nehe chande deela dawas deka thunakin wesmunak dagena thamayi gamen yanna wenne |
සියල්ලෝම පරාර්ථයට කැප නොවෙති | siyalloma pararthayata kepa nowethi |
එතනදි සාමාන්ය පොදු මහජනතාව වැටවල්වලින් බැමිවලින් දම්වැලින් බඳින්න පුළුවන් කමක් නැහැ | ethanadi samanya podu mahajanathawa wetawalwalin bemiwalin damwelin bandinna puluwan kamak nehe |
අපි දෙන්නා අවුරුදු එකහමාරක් ආදරය කළා | api denna awurudu ekahamarak adaraya kala |
යාපනය වෙසක් කලාපයට පළමු දිනයේම ලක්ෂයකට අධික පිරිසක් | yapanaya wesak kalapayata palamu dinayema lakshayakata adhika pirisak |
අවධාරණය කරනු ලබන ක්රියාව හෝ සිදුවීම සිදු වූයේ යැයි විශ්වාස කිරීමට සැලකිය යුතු පදනමක් පැවතියේ නම් චෝදනාව විශ්වසනීය විය යුතු යැයි මණ්ඩලය තීරණය කළේ ය | awadharanaya karanu labana kriyawa ho siduweema sidu wuye yeyi wishwasa kireemata selakiya yuthu padanamak pewathiye nam chodanawa wishwasaneeya wiya yuthu yeyi mandalaya theeranaya kale ya |
අපිව විනාශ කරන්න මොට්ට කරන්න ධනපතියන් උත්සාහ කරනවා | apiwa winasha karanna motta karanna dhanapathiyan uthsaha karanawa |
මෙය ප්රදානය කිරීමේ දිනයේ සිට වසර දෙකක උපරිම කාල සීමාවකට යටත් වන පරිදි ලබා දී ඇත | meya pradanaya kireeme dinaye sita wasara dekaka uparima kala seemawakata yatath wana paridi laba dee etha |
අබේසිංහ අධිනීතිඥතුමා වෙත මෙන්ම ඉංග්රීසි කෘතිය ප්රකාශයට පත් කළ ආරියදාස වීරමන් මහත්මාගේ අධිපතිත්වය යටතේ පවතින සමයවර්ධන සමාගම වෙතත් කරගොඩ උයන්ගොඩ මෛත්රීමූර්ති මහනායක ස්ථවිරපාදයන් අනුව යමින් විශේෂ කෘතඥතාවක් රුසියානු කෘතියේ ද පළකර තිබේ | abesinha adhineethignathuma wetha menma ingreesi kthiya prakashayata path kala ariyadasa weeraman mahathmage adhipathithwaya yatathe pawathina samayawardhana samagama wethath karagoda uyangoda maithreemurthi mahanayaka sthawirapadayan anuwa yamin wishesha kthagnathawak rusiyanu kthiye da palakara thibe |
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු ක් දැවී ලකුණු ක් ලබා සිටියදී ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයට තරගය අත්හැර දමන්නට විනිසුරුවන්ට සිදුවුණා | kasiye wasiya dina palamuwen panduwata paharadun nawaseelanthaya kadulu k dewee lakunu k laba sitiyadee edahelunu warshawa hethuwen eeye dinayata tharagaya athhera damannata winisuruwanta siduwuna |
ජුඩ් සමන්ත නවගත්තේගම නගරයේදී තරුණයකුට පහර දුන් බව කියන ආණමඩුව ආසනයේ ශ්රී ලංකා නිදහස් පක්ෂ ප්රධාන සංවිධායක ආනන්ද සරත් කුමාර මහතාගේ පුතා සහ තවත් තරුණයකුව රුපියල් ලක්ෂ ක් බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස ආණමඩුව මහේස්ත්රාත් ජනනි එස් | jud samantha nawagaththegama nagarayedee tharunayakuta pahara dun bawa kiyana anamaduwa asanaye shree lanka nidahas paksha pradhana sanwidhayaka ananda sarath kumara mahathage putha saha thawath tharunayakuwa rupiyal laksha k begin wu shareera epa matha muda harina lesa anamaduwa mahesthrath janani es |
මට ගැළපෙනවා කියලා හිතෙනවා නම් ඕන චිත්රපටයක මම රඟපානවා | mata gelapenawa kiyala hithenawa nam ona chithrapatayaka mama rangapanawa |
හොර නෝට්ටු දෙකට සැකකරුවන් දෙදෙනෙක් | hora nottu dekata sekakaruwan dedenek |
රට යම් අසීරු තැනක තිබෙන බව තමා පිළිගන්නේ යයිද අර්බුදයෙන් රට ගොඩ ගැනීමට රජයට ශක්තිය ඇතැයිද අගමැතිවරයා පවසයි | rata yam aseeru thenaka thibena bawa thama piliganne yayida arbudayen rata goda geneemata rajayata shakthiya etheyida agamethiwaraya pawasayi |
එය හොඳ පනතක් බව මූල්ය අරමුදලේ මතයයි | eya honda panathak bawa mulya aramudale mathayayi |
එය නිසි නියාමනය තුළ සිදු කළ හැකියි | eya nisi niyamanaya thula sidu kala hekiyi |
අරනායක ප්රදේශයේ අද උදෑසන | aranayaka pradeshaye ada udesana |
තමා ලංකාවට පිටුවහල් නොකරන ලෙස මධූෂ් ඩුබායි අභියාචනාධිකරණයක ගොනුකර තිබූ පෙත්සම අද සළකා බලූ අතර එහි තීන්දුව ලබාදීම මැයි මස දක්වා කල් තැබීය | thama lankawata pituwahal nokarana lesa madhush dubayi abhiyachanadhikaranayaka gonukara thibu pethsama ada salaka balu athara ehi theenduwa labadeema meyi masa dakwa kal thebeeya |
කුමන සීමා මායිම් තිබුණද මෙම ගුණය එක්සත් ජාතික පක්ෂය සතුව ඇති අනෙකුත් පක්ෂ වල නැති යහපත් ගුණයකි | kumana seema mayim thibunada mema gunaya eksath jathika pakshaya sathuwa ethi anekuth paksha wala nethi yahapath gunayaki |
ඕනෑම දුම්රිය වර්ජනයකට ප්රවාහන අමාත්යාංශය සූදානම් | onema dumriya warjanayakata prawahana amathyanshaya sudanam |
ගෝඨාභය රාජපක්ෂ මහත්මාට ක ඡුන්ද ප්රතිශතයක් ලැබී තිබුණා | gotabhaya rajapaksha mahathmata ka chunda prathishathayak lebee thibuna |
අපි දැන් හොයන්න ඕන ඒ ඇමතිවරු කව්ද කියලා | api den hoyanna ona e emathiwaru kawda kiyala |
මේ කාරණය සමග සමපාත වූ තවත් සිද්ධියක් ගැන අපි සිතා බලමු | me karanaya samaga samapatha wu thawath siddhiyak gena api sitha balamu |
ඔහුත් සමඟ ලේ කැටි බිලිඳාත් මරා දැමුවේය | ohuth samanga le keti bilindath mara demuweya |
ඇයගේ පවුලේ සාමාජිකයෝද සිරිමාවෝ බණ්ඩාරනායක රජය වතු ජනසතුකරණය කිරීමෙන් පසු දියත් කළ ප්රචණ්ඩත්වයේ වින්දිතයෝ බවට පත් වූහ | eyage pawule samajikayoda sirimawo bandaranayaka rajaya wathu janasathukaranaya kireemen pasu diyath kala prachandathwaye windithayo bawata path wuha |
දී සිරිමාවෝ ශාස්ත්රී ගිවිසුම මඟින් කඳුකර දෙමළ ප්රජාවගේ ජීවිත පිළිබඳ ඉරණම ඉන්දියාව සහ ශ්රී ලංකාව විසින් තීන්දු කරන ලදි | dee sirimawo shasthree giwisuma mangin kandukara demala prajawage jeewitha pilibanda iranama indiyawa saha shree lankawa wisin theendu karana ladi |
යුක්රේනය ආක්රමණය කිරීමට රුසියාව ගත් උත්සාහය ගෝලීය අර්බුදය හමුවේ තමන් ශක්තිමත් වීමට රුසියාව ගත් උත්සාහයක් බව විදෙස් මාධ්ය පෙන්වා දෙනවා | yukrenaya akramanaya kireemata rusiyawa gath uthsahaya goleeya arbudaya hamuwe thaman shakthimath weemata rusiyawa gath uthsahayak bawa wides madhya penwa denawa |
කෙසේ වෙතත් අනුර දිසානායක මන්තී්රවරයා පාර්ලිමේන්තුවේ දී මෙම හෙළි කිරීමත් සමඟ මුදල් ඇමති රවී කරුණානායක දැඩි සේ කලබල වී ඇති බව පැහැදිලි ය | kese wethath anura disanayaka mantheerawaraya parlimenthuwe dee mema heli kireemath samanga mudal emathi rawee karunanayaka dedi se kalabala wee ethi bawa pehedili ya |
මෙම ලිපි අප ලිවීම ආරම්භ කලේ නලින්වාදය විසින් වල්මත්කරන ලද අපගේ උපන්බිම ගැන ඇතිවූ වේදනාව නිසාය | mema lipi apa liweema arambha kale nalinwadaya wisin walmathkarana lada apage upanbima gena ethiwu wedanawa nisaya |
ඔහුගේ පියා ශ්රී ලංකාව උපන් අයෙකි | ohuge piya shree lankawa upan ayeki |
අපේ ගෙවල් ගිනි තියලා බඩු හොරකම් කරලා හරක් පට්ටි පවා ගිනි තියලා අපිට ගොඩක් හිරිහැර වුණා | ape gewal gini thiyala badu horakam karala harak patti pawa gini thiyala apita godak hirihera wuna |
මේ භීතිකාව මේ රටේ හැම අම්ම කෙනෙක්ටම තිබෙනවා | me bheethikawa me rate hema amma kenektama thibenawa |
තො | tho |
රුපියල් දසදහසක ශරීර ඇපයක් ඔහුට නියම විය | rupiyal dasadahasaka shareera epayak ohuta niyama wiya |
ගම්පෙරළිය සංවර්ධන සංග්රාමය යටතේ රුපියල් මිලියන ක රජයේ දැවැන්ත දීප ව්යාප්ත සංවර්ධන වැඩපිළිවෙළ යටතේ රුපියල් ලක්ෂ ක වියදමින් බලංගොඩ මහවලතැන්න ශ්රී චන්ද්රෙස්කර මුදලින්දාරාම විහාරස්ථානයේ බහුකාර්යය ගොඩනැගිල්ල නිරීක්ෂණයට එක්වූ අවස්ථාව | gamperaliya sanwardhana sangramaya yatathe rupiyal miliyana ka rajaye dewentha deepa wyaptha sanwardhana wedapiliwela yatathe rupiyal laksha ka wiyadamin balangoda mahawalathenna shree chandreskara mudalindarama wiharasthanaye bahukaryaya godanegilla nireekshanayata ekwu awasthawa |
එසේම බැංකුවලින් ණය නිකුත් කිරීමේදී අදාල බැංකුව අනුගමනය කරනු ලබන ණය කොන්දේසිවලට රජයේ සේවකයින් හට යටත් වීමට සිදු වනු ඇත | esema benkuwalin naya nikuth kireemedee adala benkuwa anugamanaya karanu labana naya kondesiwalata rajaye sewakayin hata yatath weemata sidu wanu etha |
පලෙයි සිට මාතර ගිය දුම්රියේ තිරිංග ක්රියා විරහිත වෙයි | paleyi sita mathara giya dumriye thiringa kriya wirahitha weyi |
ජාතික ලේඛනාගාරයේ ඇති පැරණි ලේඛන හා නැව් ගමනාගමනය සම්බන්ධ තොරතුරු සොයා බැලීම ඒ සඳහා අවශ්ය වේ | jathika lekanagaraye ethi perani lekana ha new gamanagamanaya sambandha thorathuru soya beleema e sandaha awashya we |
ගාමිණි සෙනෙවිරත්න මහතා පළාත් අමාත්යාංශවල ලේකම්වරුන් ඇතුළු රාජ්ය නිලධාරීහු සහභාගී වූහ | gamini senewirathna mahatha palath amathyanshawala lekamwarun ethulu rajya niladhareehu sahabhagee wuha |
තවත් වාර්තාවකින් හෙළිවෙන්නේ මෙම රියර් අද්මිරාල්වරයා රාජකීය නාවික හමුදා පුහුණු පාඨමාලාව ද අසමත් වී ඇති බවය | thawath warthawakin heliwenne mema riyar admiralwaraya rajakeeya nawika hamuda puhunu patamalawa da asamath wee ethi bawaya |
ඔවුනට ආණ්ඩුව නියෝජනය කළ දෙනකු විපක්ෂයේ වාඩිකරවා ගැනීමට හැකිවිය | owunata anduwa niyojanaya kala denaku wipakshaye wadikarawa geneemata hekiwiya |
ඔය පාල දවස් දෙක තුනකට වෙන පොටක් පාදගෙන තමයි යන්නේ | oya pala dawas deka thunakata wena potak padagena thamayi yanne |
අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග සෝමාවතී රාජමහාවිහාරයේ විහාරාධිපති සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ ගරුතර කාරක මහා සංඝ සභාවේ නියෝජ්ය ලේඛකාධිකාරී පේරාදෙණිය විශ්වවිද්යායලයේ විශ්රාමලත් කථිකාචාර්ය හා වැඩබැලූ සම්භව්ය භාෂා අංශාධිපති පහමුණේ ශ්රී සුමංගල නාහිමියන් හමුවී ආශිර්වාද ලබා ගත් අවස්තාව | athigaru mahinda rajapaksha methithuma samaga somawathee rajamahawiharaye wiharadhipathi siyam maha nikaye malwathu parshawaye garuthara karaka maha sangha sabhawe niyojya lekakadhikaree peradeniya wishwawidyayalaye wishramalath kathikacharya ha wedabelu sambhawya bhasha anshadhipathi pahamune shree sumangala nahimiyan... |
තරගයේ පළමු පන්දුවෙන්ම පැතුම් නිස්සංක ලකුණු වකට දවා ගැනීමට ලෝගන් වෑන් බීක් සමත් වූ අතර කුසල් මෙන්ඩිස් ලකුණු කට දැවී ගිය අතර සධීර සමරවික්රම ද එක ලකුණකට දැවී ගියේය | tharagaye palamu panduwenma pethum nissanka lakunu wakata dawa geneemata logan wen beek samath wu athara kusal mendis lakunu kata dewee giya athara sadheera samarawikrama da eka lakunakata dewee giyeya |
ඒ දේශනයෙන් පස්සෙ සිසුන්ට අරලියගහ මන්දිරයෙන් කෑම පාර්සලයක් ලැබුණා | e deshanayen passe sisunta araliyagaha mandirayen kema parsalayak lebuna |
පෞද්ගලික දුරකතන සමාගම්වල දිනුම් ඇදීමක් බව කියමින් ගිණුම් අංකවලට මුදල් බැර කැර ගැනීමේ වංචා ගැන පැමිණිලි ගණනාවක් වාර්තා වී ඇති බවත් එවැනි ඇමතුමක් හෝ කෙටි පණිවුඩයක් ලද හොත් අදාල දුරකතන සේවා සමගාමට කතා කර සත්යතාවය තහවුරු කරගන්නා ලෙසත් ඒ ගැන ළඟම ඇති පොලිසිය පැමිණිලි කරන ලෙසත් පොලිස් මාධ්ය ප්රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරි... | paudgalika durakathana samagamwala dinum edeemak bawa kiyamin ginum ankawalata mudal bera kera geneeme wancha gena peminili gananawak wartha wee ethi bawath eweni emathumak ho keti paniwudayak lada hoth adala durakathana sewa samagamata katha kara sathyathawaya thahawuru karaganna lesath e gena langama ethi polisiya pe... |
එස් | es |
කොටින්ම ඔය විළි සංඟෙ නැතිව නැටවිල්ල | kotinma oya wili sannge nethiwa netawilla |
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහා ශිෂ්ය සංගමයේ හිටපු සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේ දීයි | mema siddhiya sambandhayen maha shishya sangamaye hitapu sabhapathiwaraya aparadha pareekshana departhamenthuwa wisin athadanguwata ganu lebuwe eeye paswaruwe deeyi |
කිසිදු උපකාරයක් නොමැතිව වුවද අපගේ අධිෂ්ඨානයේ ශක්තියෙන් අප මහා කඳු සමතලා කරමින් සිටිමු | kisidu upakarayak nomethiwa wuwada apage adhishtanaye shakthiyen apa maha kandu samathala karamin sitimu |
අයිසින් වැඩවලට කැමති එවන් මෝඩ කිංබලා දකින්නේ සංවර්ධනයේ නාමයෙන් ගොඩ ගසන ලද ලස්සන පස් කඳු පමණි | ayisin wedawalata kemathi ewan moda kinbala dakinne sanwardhanaye namayen goda gasana lada lassana pas kandu pamani |
මේ නිසා මියන්මාරයේ අවුන්සාන් සුකීගේ පසුබිමට වඩා මෙහි වෙනසක් දක්නට ලැබේ | me nisa miyanmaraye awunsan sukeege pasubimata wada mehi wenasak daknata lebe |
අනේ අපොයි අපි සල්ලි දීලා කඩවලින් අරගෙන කන්නෙ මේ වගෙ කුණු ආහාර ද මගේ සිත ප්රශ්න කෙරිණි | ane apoyi api salli deela kadawalin aragena kanne me wage kunu ahara da mage sitha prashna kerini |
පරිගණක ආශ්රිතව සේවය කරන අය මහත අය විශේෂයෙන් බොහෝ පීඩාවට පත්වෙනවා | pariganaka ashrithawa sewaya karana aya mahatha aya wisheshayen boho peedawata pathwenawa |
මෘගයාගේ ස්වභාවය හා ඔහුට ඇති සහයෝගය දැන කිසිවකු මෘගයා පිළිබඳ කිසිම දෙයක් කීමට හෝ කිරීමට එඩිතර නොවෙනු ඇත | mgayage swabhawaya ha ohuta ethi sahayogaya dena kisiwaku mgaya pilibanda kisima deyak keemata ho kireemata edithara nowenu etha |
වන අතර චන්දිගාර් නගරයේ රෝහලකදී ප්රසූතිය සිදුවී ඇත | wana athara chandigar nagaraye rohalakadee prasuthiya siduwee etha |
ජාත්යන්තර මූල්ය අරමුදල ලංකාවට අදාළව ඊයේ අලුයම නිකුත් කළ වාර්තාව පිළිබඳව ඉහත සාකච්ඡාවේදී රනිල් වික්රමසිංහ මහතා අදහස් දැක්වීය | jathyanthara mulya aramudala lankawata adalawa eeye aluyama nikuth kala warthawa pilibandawa ihatha sakachchawedee ranil wikramasinha mahatha adahas dekweeya |
අපරාදේ කියන්නබෑ වල් පල් දොඩව දොඩව යනවට වඩා එක හොන්දයී | aparade kiyannabe wal pal dodawa dodawa yanawata wada eka hondayee |
මම එයට ද විසදුම් ලබා දී ඔවුන්ට රුපියල් දීමනාව ලබා දෙන ලෙස අමාත්යාංශ ලේකම් වරයාට පසුගිය මාසයේ දැනුම් දුන්නා | mama eyata da wisadum laba dee owunta rupiyal deemanawa laba dena lesa amathyansha lekam warayata pasugiya masaye denum dunna |
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පාලන සමයේ මෙන්ම වත්මන් අගමැති රනිල් වික්රමසිංහ අග්රාමාත්ය ධුරය දැරූ වසරේදීද මේ පිළිබඳව ශක්යතා අධ්යයනයන් සිදුකර තිබෙනවා | kese wethath hitapu janadhipathini chandrika bandaranayaka kumaranathunga palana samaye menma wathman agamethi ranil wikramasinha agramathya dhuraya deru wasaredeeda me pilibandawa shakyatha adhyayanayan sidukara thibenawa |
නව ශ්රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය විවෘත කිරීම ජනපති ප්රධානත්වයෙන් | nawa shree lanka yuddha hamuda mulasthanaya wiwtha kireema janapathi pradhanathwayen |
ඉස්කෝලේ ළමයි අපි දෙන්නට හිනා වෙන්න ගත්තා | iskole lamayi api dennata hina wenna gaththa |
රටින් ගෙන එන සහල් සතුන්ට මිස මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර පසුගිය දා ආන්දෝලනාත්මක ප්රකාශය සිදු කළා | ratin gena ena sahal sathunta misa minis paribhojanayata nusudusu bawata kshikarma amathya mahinda amaraweera pasugiya da andolanathmaka prakashaya sidu kala |
අයන් එක ඇඳ උඩ තබා ඇඳේ රෙද්ද පිච්චුවෙමි | ayan eka enda uda thaba ende redda pichchuwemi |
ඔවුන් අද හැටන් මල්ලිඅප්පුව මංසන්ධියට පැමිණ කළු කොඩි සහ විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවයේ නිරත වූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ | owun ada hetan malliappuwa mansandhiyata pemina kalu kodi saha wirodhatha puwaru pradarshanaya karamin nihanda wirodhathawaye niratha wu bawayi hiru warthakaruwan sandahan kale |
උඩවලව ජලාශයේ ජල ධාරිතාවය ශීඝ්ර ලෙස පහත වැටීම හේතුවෙන් ධීවර පවුල් කගේ පමණ රැකියා අවදානමට ලක්ව ඇති බව උඩවලව ග්රාමීය ධීවර මිරිදිය සංවිධානයේ සභාපති එච් | udawalawa jalashaye jala dharithawaya sheeghra lesa pahatha weteema hethuwen dheewara pawul kage pamana rekiya awadanamata lakwa ethi bawa udawalawa grameeya dheewara miridiya sanwidhanaye sabhapathi ech |
පස්වරුවේ මෙම රැලිය සජීවීව විකාශනය කිරීමට ලංකා සී නිව්ස් වෙබ් අඩවිය කටයුතු යොදා තිබුණද එය කිසිම හේතුවක් නොදක්වා අවහිර විය | paswaruwe mema reliya sajeeweewa wikashanaya kireemata lanka see niws web adawiya katayuthu yoda thibunada eya kisima hethuwak nodakwa awahira wiya |
පුද්ගලයින් අතුරුදහන්වීම පිළිබඳ සොයා බලා නීතිමය පියවර ගැනීම පිණිස ඊට වගකියයුතු අපරාධකරුවන් හදුනා ගැනීම පිණිසත් අනාගතයෙහි මෙවැනි සිදුවීම් ඇතිවීම වළක්වනු පිණිසත් නිර්දේශ යෝජනා කිරිම පිණිසත් න් පසු කොමිෂන් සභා ගණනාවක්ම පත් කරන ලදී | pudgalayin athurudahanweema pilibanda soya bala neethimaya piyawara geneema pinisa eeta wagakiyayuthu aparadhakaruwan haduna geneema pinisath anagathayehi meweni siduweem ethiweema walakwanu pinisath nirdesha yojana kirima pinisath n pasu komishan sabha gananawakma path karana ladee |
දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට තරග ක් ඇතුළත් වන අතර මීළඟ තරගය ඔක්තෝබර් වැනිදා බැංගලෝර්හි දී ආරම්භ වනු ඇත | derata athara pewethwena test tharagawaliyata tharaga k ethulath wana athara meelanga tharagaya okthobar wenida bengalorhi dee arambha wanu etha |
බුද්ධාගම හෝ සංස්කෘතිය දඩ මීමා කරගෙන අපරාධයක් සාධාරණීකරණය කරන්න බැහැ | buddhagama ho sanskthiya dada meema karagena aparadhayak sadharaneekaranaya karanna behe |
මත්ද්රව්යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් සඳහා සිර දඬුවම් ලබා දීම වෙනුවට ඔවුන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක් ක්රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ | mathdrawyawalata ebbehi wu pudgalayin sandaha sira danduwam laba deema wenuwata owun punaruththapanaya kireeme wedasatahanak kriyathmaka kireemata bandhanagara departhamenthuwa theeranaya kara thibe |
ශතක ගණනාවක් තිස්සේ අපේ මහපොළොවේ හැංගුණු ඉතිහාසය ගොඩගන්නා පුරාවිද්යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා රාවණා පූර්විකාවක් දක්වයි | shathaka gananawak thisse ape mahapolowe hengunu ithihasaya godaganna purawidya pashchath upadhi ayathanaye mahacharya raj somadewa mahatha rawana purwikawak dakwayi |
ඒ ආරක්ෂාව ප්රයෝජනයට අරගෙන නීතිඥවරුන්ට නඩුවක කතාකරන්න අවස්ථාව පවා ලැබුනේ නැහැ | e arakshawa prayojanayata aragena neethignawarunta naduwaka kathakaranna awasthawa pawa lebune nehe |
ඕස්ට්රේලියාව පුරා මෙම විරෝධතා උණුසුම්ව පැතිර යමින් පවතින අතර මේ වනවිට ඕස්ට්රේලියාව රාජ්ය මට්ටමින් මෙම විරෝධතා සමනය කිරීමට මැදිහත්වී ඇති බවද වාර්තා වේ | ostreliyawa pura mema wirodhatha unusumwa pethira yamin pawathina athara me wanawita ostreliyawa rajya mattamin mema wirodhatha samanaya kireemata medihathwee ethi bawada wartha we |
සැකකරුවන් ගිනිගත්හේන ප්රදේශයේ දඩ මස් අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටින බවට ලද තොරතුරක් මත හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් වැටලිමක් සිදු කර සැකකරුවන් සහ ගිනි අවි තොගය අත්අඩංගුවට ගෙන ඇත | sekakaruwan ginigathhena pradeshaye dada mas alewi kirime jawarame nirathawa sitina bawata lada thorathurak matha hetan polis kottasha dushana mardana ekakaye niladharin wisin wetalimak sidu kara sekakaruwan saha gini awi thogaya athadanguwata gena etha |
තරගාවලිය අගෝස්තු මාසයේ පළමු සති තුනක කාලයේදී ශ්රී ලංකාවේ ප්රධාන ක්රීඩාංගණ දෙකකදී පැවැත්වෙයි | tharagawaliya agosthu masaye palamu sathi thunaka kalayedee shree lankawe pradhana kreedangana dekakadee pewethweyi |
අණ නොතැකු යතුරුපැදිකරුට පොලීසියෙන් වෙඩි | ana notheku yathurupedikaruta poleesiyen wedi |
ඒ සඳහා විශ්ව විද්යාල ප්රතිපාදන කොමිසමේ අනුමැතිය ද හිමිවු බව ඔහු පවසයි | e sandaha wishwa widyala prathipadana komisame anumethiya da himiwu bawa ohu pawasayi |
ඇමරිකානු ජනාධීපති ඩොනල්ඩ් ට්රම්ප් එහිදී ජපානයේ නව අධිරාජයා ලෙස වැඩ භාරගත් නරුහිතෝ අධිරාජ්යයා හමුවන අතර එය සටහන් වන්නේ විදේශ රාජ්ය නායකයෙකු ඔහු හමුවන පළමු අවස්ථාව ලෙසයි | emarikanu janadheepathi donald tramp ehidee japanaye nawa adhirajaya lesa weda bharagath naruhitho adhirajyaya hamuwana athara eya satahan wanne widesha rajya nayakayeku ohu hamuwana palamu awasthawa lesayi |
ඊට ප්රධානම හේතුව ඔවුන් අතර ප්රමාණවත් පරිදි ප්රතිශක්තීකරණය ජනනය නොවීම යැයි චීන රජයේ ජ්යෙෂ්ඨ වෛද්ය උපදේශකයකු වන ෂොන්ග් නන්ෂාන්ග් අනතුරු ඇඟවීය | eeta pradhanama hethuwa owun athara pramanawath paridi prathishaktheekaranaya jananaya noweema yeyi cheena rajaye jyeshta waidya upadeshakayaku wana shong nanshang anathuru engaweeya |
කෙසේ වුවද රෝගය පිළිබදව මුල්ම විද්යාත්මක වාර්ථාවක් ඉදිරිපත් කරන ලද්දේ බුව | kese wuwada rogaya pilibadawa mulma widyathmaka warthawak idiripath karana ladde buwa |
මෙම වසංගතය ලෝකයේ මිනිසුන්ගෙන් මිලියන කට වඩා වැලඳුන අතර මිලියන කට ආසන්න ප්රමාණයක් මරා දැමූ බවත් ප්රකටය | mema wasangathaya lokaye minisungen miliyana kata wada welanduna athara miliyana kata asanna pramanayak mara demu bawath prakataya |
අබිං එලෙස ආනයනය කරන එක ඖෂධයක් | abin elesa anayanaya karana eka aushadhayak |
එය පාලකයෝ දනිති | eya palakayo danithi |
විස්සයි විස්සෙන් වැඩ දැමූ මාලිංග ශ්රේණිගත කිරීම්වල ඉදිරියට | wissayi wissen weda demu malinga shrenigatha kireemwala idiriyata |
කමලිනී කිසි වගේ වගක් නැතිව මගෙන් අහපි | kamalinee kisi wage wagak nethiwa magen ahapi |
එසේ නම් එකී දේශපාලන සන්දර්භය තුළ මතු කළ යුතු සැබෑ ප්රතිවිරෝධය වන්නේ කුමක් ද යන ගැටළුව පැන න ගියි | ese nam ekee deshapalana sandarbhaya thula mathu kala yuthu sebe prathiwirodhaya wanne kumak da yana getaluwa pena na giyi |
ශෂී වීරවංශ බන්ධනාගාර රෝහලට රැගෙනගිය හැටි | shashee weerawansha bandhanagara rohalata regenagiya heti |
ජා | ja |
ඉතාමත් ඉක්මනින් තුන්වැනි වටලෑම ක්රියාත්මක කරන්න ඔහුට ඕන වුණා | ithamath ikmanin thunweni watalema kriyathmaka karanna ohuta ona wuna |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.