Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ලොකු අක්කාගේ මහත්තයාත් නැතිවෙලා
loku akkage mahaththayath nethiwela
නවගමුව හා නාරාහේන්පිට පොලිස් ස්ථාන වල සිර මැදිරි තුල දී සිය දිවි හානිකර ගැනීම් දෙකක් ද දෙබරවැව දී සොරකමක් සිදුකර පලායමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට යාමේ දි සිදුවු වෙඩි වැදී මිය යාමක් ද ඒ අතර විය
nawagamuwa ha narahenpita polis sthana wala sira mediri thula dee siya diwi hanikara geneem dekak da debarawewa dee sorakamak sidukara palayamin siti sekakaruwan dedeneku ath adanguwata geneemata yame di siduwu wedi wedee miya yamak da e athara wiya
පනස් හයේ දී ආරම්භ කළ ජනසතු ක්රමය මහජනයා වෙනුවෙන් තැබූ පියවරක් වුවද ඉහත කී ඥාති සංග්රහය නිසා ඒ සියල්ල අසාර්ථක වූ බව ද මෙහි දී සිහිපත් කළ යුතුම ය
panas haye dee arambha kala janasathu kramaya mahajanaya wenuwen thebu piyawarak wuwada ihatha kee gnathi sangrahaya nisa e siyalla asarthaka wu bawa da mehi dee sihipath kala yuthuma ya
ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඉදිරියේ මොහු මරාගෙන මැරෙන බවට දිවුරුම් දී ඇති බවයි වාර්තාවන්නේ
jathika thawuhith jamath sanwidhanaye nayaka saharan hasheem idiriye mohu maragena merena bawata diwurum dee ethi bawayi warthawanne
මොවුන් අවසාන විනිශ්චයකට පත්වීම සඳහා එසේ වන්නේ නම් තව අවුරුදු පහක්වත් ගත විය හැකි යැයි කෙනෙකුට සිතුණොත් එය පුදුමයක් නොවේ
mowun awasana winishchayakata pathweema sandaha ese wanne nam thawa awurudu pahakwath gatha wiya heki yeyi kenekuta sithunoth eya pudumayak nowe
ප්රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ
pradeshayata dedi polis arakshawak yodawa thibe
මේ හරහා තරුණ අසහනය විරැුකියාව දේශපාලනික අර්බුද ත්රස්තවාදය හා දුර්වල ආර්ථික වර්ධනයට විසඳුම් සෙවිය හැකි අතර ජාත්යන්තරයට අපගේ දරුවන්ගේ දක්ෂතා රැුගෙන යෑමට පිටිවහලක් වනු ඇත
me haraha tharuna asahanaya wireukiyawa deshapalanika arbuda thrasthawadaya ha durwala arthika wardhanayata wisandum sewiya heki athara jathyantharayata apage daruwange dakshatha reugena yemata pitiwahalak wanu etha
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගනු ලැබුවා
jathika aushadha niyamana adhikariye daththa mekee yame siddhiyata adalawa thawath pudgalayeku aparadha pareekshana departhamenthuwa ada athadanguwata ganu lebuwa
හේතුව වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය මගින් වන ව්යවස්ථා සංශෝධනයේ වලංගුභාවය අහෝසි කිරීමය
hethuwa wana andukrama wyawastha sanshodhanaya magin wana wyawastha sanshodhanaye walangubhawaya ahosi kireemaya
අත පොඞ්ඩක් උස්සන්න අමාරුයි ආ
atha pondak ussanna amaruyi a
දවසින් දවස හාල් මිල වැඩියි
dawasin dawasa hal mila wediyi
දී කොයිමාල කුමරු කොයිමාල ශ්රී මහාබරණ නමින් මාලේ රජ බවට පැමිණියේය
dee koyimala kumaru koyimala shree mahabarana namin male raja bawata peminiyeya
ශ්රී ලංකා නවසීලන්ත දෙවන පන්දු වාර විස්ස තරඟය අද රාත්රී ට පල්ලෙකැලේදි ආරම්භ වීමට නියමිතයි
shree lanka nawaseelantha dewana pandu wara wissa tharangaya ada rathree ta pallekeledi arambha weemata niyamithayi
ප්රතිලාභ ලැබීමට රාජ්ය නිලධාරීන් අවශ්ය තොරතුරු නොපමාව ලබාදිය යුතුයි රට වැසි පොදු මහජනතාව තොරතුරු දැනගැනීමේ පනතේ සැබෑ උරුමක්කාරයන් බවත් ඔවුන්ට ප්රතිලාභ ලැබීමට රාජ්ය නිලධාරින්
prathilabha lebeemata rajya niladhareen awashya thorathuru nopamawa labadiya yuthuyi rata wesi podu mahajanathawa thorathuru denageneeme panathe sebe urumakkarayan bawath owunta prathilabha lebeemata rajya niladharin
තම ඉල්ලීම් ඉටු නොවුණහොත් අඛණ්ඩ උපවාසයකට එළඹෙන බවයි බිල්පත් නිලධාරින්ගේ සංගමයේ කැඳවුම්කරු චතුර විරාජ් අමරසේන සඳහන් කළේ
thama illeem itu nowunahoth akanda upawasayakata elambena bawayi bilpath niladharinge sangamaye kendawumkaru chathura wiraj amarasena sandahan kale
වසරේදී කැලිෆෝනියාවේ පිහිටුවා තුබූ විශ්ව රූ රැජින ප්රධාන මූලස්ථානය වෙනස්කොට එය නිව්යෝර්ක් නගරය වෙතට ගෙන යන ලදී
wasaredee kelifoniyawe pihituwa thubu wishwa ru rejina pradhana mulasthanaya wenaskota eya niwyork nagaraya wethata gena yana ladee
රාජගිරියේ අනතුර ගැන හිටපු ඇමති පාඨලී පොලිස් කොමිසම හමුවේ කරුණු දක්වන්න යයි
rajagiriye anathura gena hitapu emathi patalee polis komisama hamuwe karunu dakwanna yayi
වයඹ හා මධ්යම පළාත් සභා දෙකේ අවසන් රැස්වීම් අද
wayamba ha madhyama palath sabha deke awasan resweem ada
ඔවුන්ගෙන් කට පත්වීම් දෙන බව කියනවා
owungen kata pathweem dena bawa kiyanawa
ඒ නිසා රජය වහාම කි්රයාත්මක වෙමින් මේ ප්රශ්නය විසඳන්න පියවර ගන්න ඕනෑ
e nisa rajaya wahama kirayathmaka wemin me prashnaya wisandanna piyawara ganna one
විදේශගතව වසර කිහිපයක් අධ්යාපනය සම්පූර්ණ කළ දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු අඛණ්ඩව කර ගෙන යා යුතු තත්ත්වය යටතේ මෙරට බැංකුවකින් ඩොලර් ක් වත් ගැනීමට නොහැකි වීම හේතුවෙන් දහස් ගණනක මාපියන් මෙලෙස අසරණ වී සිටිතැයි ද රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේය
wideshagathawa wasara kihipayak adhyapanaya sampurna kala daruwange igeneeme katayuthu akandawa kara gena ya yuthu thaththwaya yatathe merata benkuwakin dolar k wath geneemata noheki weema hethuwen dahas gananaka mapiyan melesa asarana wee sititheyi da ranil wikramasinha mahatha sandahan kaleya
ලෝක ආර්ථික සමුළුවේ ආරාධනය මත ශ්රී ලංකා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ආසියාන් ලෝක ආර්ථික සමුළුව සඳහා සහභාගී වීමට අද වන දා පිටත්ව යනු ඇත
loka arthika samuluwe aradhanaya matha shree lanka agramathya ranil wikramasinha mahatha wiyatnamaye henoyi nuwara pewethwena asiyan loka arthika samuluwa sandaha sahabhagee weemata ada wana da pitathwa yanu etha
බී
bee
මෙය ඔහුගේ දාහත් වැනි නවකතාවයි
meya ohuge dahath weni nawakathawayi
උහුද සිහි එළැවා ස්වාමීනී අප සැම විස්මිතවැ බලා හිඳිනුයේ මඤ්ඤං තෙල දසුනක් නොව නොරට නොහොත් විදෙස තෙල දසුනක්යැ
uhuda sihi elewa swameenee apa sema wismithawe bala hindinuye maknknan thela dasunak nowa norata nohoth widesa thela dasunakye
එම නිවේදනයේ මෙසේ සඳහන් වේ ශ්රී ලංකාව සඳහා දැනටමත් අනුමත කර ඇති ව්යපෘතිවල සම්පත් යොදා ගනිමින් අත්යාවශ්ය ඖෂධ සඳහා ගෙවීමට දිළිඳු ජනතාවට අවදානමට ලක් වූ පවුල්වලට ගොවියන්ට සහ කුඩා පරිමාණ ව්යවසායකයන්ට සහන සැලසීමට මෙන්ම අවදානමට ලක් වූ පවුල්වල පාසල් දරුවන්ට ආහාර සැපයීමට ලෝක බැංකුව කටයුතු කරයි
ema niwedanaye mese sandahan we shree lankawa sandaha denatamath anumatha kara ethi wyapthiwala sampath yoda ganimin athyawashya aushadha sandaha geweemata dilindu janathawata awadanamata lak wu pawulwalata gowiyanta saha kuda parimana wyawasayakayanta sahana selaseemata menma awadanamata lak wu pawulwala pasal daruwan...
දේශපාලන හා සමාජ අර්බුද හට ගත්තේ ආර්ථික අර්බුදවලට පිළියම් නොයෙදීම හේතුවෙන් බව පොදු පිළිගැනීමයි
deshapalana ha samaja arbuda hata gaththe arthika arbudawalata piliyam noyedeema hethuwen bawa podu piligeneemayi
ඒ වන විට ශ්රී ලංකාවේ පුරවැසිභාවය සඳහා ක් අයදුම් කර තිබුණ ද පුරවැසි පනත හේතුවෙන් වන විට පුරවැසියන් වීම සඳහා සුදුසුකම් ලබා තිබුණේ ක් පමණි
e wana wita shree lankawe purawesibhawaya sandaha k ayadum kara thibuna da purawesi panatha hethuwen wana wita purawesiyan weema sandaha sudusukam laba thibune k pamani
මෙම වෙබ් අඩවියේ රටවල් පෙළගැස්වීම අනුව පළමු ස්ථානයට පැමිණ තිබෙන්නේ අයිස්ලන්තයයි
mema web adawiye ratawal pelagesweema anuwa palamu sthanayata pemina thibenne ayislanthayayi
පසු කලෙක මේ ජයසිරිමා බෝ රදුන්ගේ අෂ්ට ඵලයකින් හටගත් බෝධියක් තන්තිරිමලයේ රෝපණය කෙරිණි
pasu kaleka me jayasirima bo radunge ashta palayakin hatagath bodhiyak thanthirimalaye ropanaya kerini
නෝටන්බ්රිජ් ප්රදේශයේදී බස් රථයක් ප්රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා
notanbrij pradeshayedee bas rathayak prapathayakata peraleemen siduwu anathurin kanthawan dedeneku miyagos thawath deneku thuwala laba rohal gatha kara thibenawa
ඔන්න ඔතැනින් තමයි මගේම වු ගමනක ආරම්භය සලකුණු වුණේ
onna othenin thamayi magema wu gamanaka arambhaya salakunu wune
සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව කියන හැටියට දී මෙරට දිළිඳු ජනගහනය සියයට
sankyalekana departhamenthuwa kiyana hetiyata dee merata dilindu janagahanaya siyayata
සිරිවර්ධන මහතා එම කසල තේ ගබඩාව ලියාපදිංචි නොකල ආයතනයක් බවත් එම තේ මිනිස් පරිභෝජනයට සුදුසුද නැද්ද යන වග රසායනාගාර පරීක්ෂණයක් කරන බව ද සදහන් කළේය
siriwardhana mahatha ema kasala the gabadawa liyapadinchi nokala ayathanayak bawath ema the minis paribhojanayata sudusuda nedda yana waga rasayanagara pareekshanayak karana bawa da sadahan kaleya
එහිදී අදහස් දක්වමින් එම ආයතනයේ ප්රාදේශිය කළමණාකරු නදුන් වේලාරත්න මහතා කියා සිටියේ මේවන ලබාදිය යුතු වාරික තුනකින් ජුලි මස එක් වාරිකයක් මේ වන විටත් කිරි ගොවියන්ගේ බැංකු ගිණුම වල තැන්පත් කර ඇති බවයි
ehidee adahas dakwamin ema ayathanaye pradeshiya kalamanakaru nadun welarathna mahatha kiya sitiye mewana labadiya yuthu warika thunakin juli masa ek warikayak me wana witath kiri gowiyange benku ginuma wala thenpath kara ethi bawayi
බියගමින් තමයි මම මේ උදාහරණය අර ගත්තේ
biyagamin thamayi mama me udaharanaya ara gaththe
වායු කාරයක් ඉන්දියාවෙන්
wayu karayak indiyawen
අන්තර් ජාලය හා සමාජ වෙබ් අඩවිය නිසා තමයි මෙහෙම සිදුවන්නේ
anthar jalaya ha samaja web adawiya nisa thamayi mehema siduwanne
එම් ගාමිණි සෙනෙවිරත්න මහතාගේ ප්රධානත්වයෙන් හෙට පෙ
em gamini senewirathna mahathage pradhanathwayen heta pe
මේ සම්බන්ධයෙන් කථිකාවක් ගොඩනැගීමට තමන් සූදානම් වුවත් ඒ පිළිබඳ යෝජනාවක් ගෙන ඒමේ අදහසක් නොමැති බවයි ඇය කියා සිටියේ
me sambandhayen kathikawak godanegeemata thaman sudanam wuwath e pilibanda yojanawak gena eme adahasak nomethi bawayi eya kiya sitiye
එම අලි පැටවා ඇතුළු අලි රෑනක් කුඹුරුයායේ සැරිසරමින් සිටියදී ඇළට වැටී ඇත
ema ali petawa ethulu ali renak kumburuyaye serisaramin sitiyadee elata wetee etha
අප්රේල් වැනිදා ස්ලිට් සභාපතිවරයාට ලියුමක් ලියන වීරසූරිය මහතා දැනුම් දෙන්නේ ස්ලිට් ආයතනය මහපොළින් ගලවා මුළුමනින්ම ස්ලිට් අධ්යක්ෂ මණ්ඩලය වෙත බාර දීමට තීන්දු කරන බවය
aprel wenida slit sabhapathiwarayata liyumak liyana weerasuriya mahatha denum denne slit ayathanaya mahapolin galawa mulumaninma slit adhyaksha mandalaya wetha bara deemata theendu karana bawaya
ජාත්යන්තර ලියෝ සමාජයේ ශ්රී ලංකාවේ සභාපතිවරයා ලෙස ද වසරවල ලියෝ ජාත්යන්තර උපදේශක කමිටුවේ ආසියා සාමාජිකයා වශයෙන්ද ධනුෂ්ක කටයුතු කළේය
jathyanthara liyo samajaye shree lankawe sabhapathiwaraya lesa da wasarawala liyo jathyanthara upadeshaka kamituwe asiya samajikaya washayenda dhanushka katayuthu kaleya
ජේ
je
ඒ අදහස් ප්රකාශ කරන්න තියෙන අවස්ථාව නැතිකළා
e adahas prakasha karanna thiyena awasthawa nethikala
වෘත්තීය ක්රියාමාර්ගයෙන් කොළඹ වරායේ කටයුතුවලට බාධා
wththeeya kriyamargayen kolamba waraye katayuthuwalata badha
තව තොරතුරු හිටං එළිවෙන ජාමෙට එළියට එයි හිටං කියලා තමයි අපට කියන්න තියෙන්නේ
thawa thorathuru hitan eliwena jameta eliyata eyi hitan kiyala thamayi apata kiyanna thiyenne
පැය කීපයකි
peya keepayaki
ජී
jee
රාජ්යය විසින් තමන් උපන් බිම සහ ආදරණීයයන් හැර යාමට කඳුකර දෙමළ ප්රජාවට බල කරන ලදි
rajyaya wisin thaman upan bima saha adaraneeyayan hera yamata kandukara demala prajawata bala karana ladi
වසරේ ස්පාඤ්ඤයේ මෙවැනිම ඛේදවාචකයක් සිදුවූ අතර එහිදී දෙහැවිරිදි පිරිමි ළමයකු එරට මලගා නගරය ආසන්නයේ සිදුරකට වැටීමෙන් මියගියේය
wasare spaknknaye mewenima kedawachakayak siduwu athara ehidee dehewiridi pirimi lamayaku erata malaga nagaraya asannaye sidurakata weteemen miyagiyeya
හිදැස් පිරවීම
hides piraweema
ඉංග්රීසි ආණ්ඩු කාලයේ සිට අපේ මුතුන්මිත්තන් වගා කරගෙන එන එනසාල් වගාවෙන් පරිසරයට හෝ දුම්බර වනපෙතට කිසිදු ආකාරයේ හානියක් සිදු නොවන බවත් ෆයිනස් වගාවෙන් මේ ප්රදේශවල පාංශු ඛාදනය වැළැක්වීමට හේතු වන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්ය නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පැවසීය
ingreesi andu kalaye sita ape muthunmiththan waga karagena ena enasal wagawen parisarayata ho dumbara wanapethata kisidu akaraye haniyak sidu nowana bawath fayinas wagawen me pradeshawala panshu kadanaya welekweemata hethu wana bawath karmantha ha wanija katayuthu amathya neethigna lakshman wasantha perera mahatha pewa...
ජාතික ආරක්ෂක ඇමැතිවරයාගේ තවත් තර්කයක් නම් එල්ටීටීඊය පරාජය කරන ලද නිසා ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ශ්රී ලංකාව සමඟ වෛර බැදගෙන ඇති බවයි
jathika arakshaka emethiwarayage thawath tharkayak nam elteeteeeeya parajaya karana lada nisa emerikawa ethulu batahira ratawal shree lankawa samanga waira bedagena ethi bawayi
අදාළ දරුවන් තිදෙනා අද මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මහනුවර පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කළේය
adala daruwan thidena ada mahanuwara adhikaranaya wetha idiripath kireemata katayuthu karana bawa mahanuwara polis lama ha kantha karyanshaya sandahan kaleya
ඩී
dee
මයේ අම්මෝ
maye ammo
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පස් දෙනෙකු එක්සත් ජාතික පෙරමුණෙන් පස්දෙනෙකු දෙමල ජාතික සන්ධානයයෙන් එක් අයෙකු සහ ජනතා විමුක්ති පෙරමුණින් එක් අයෙකු වනවා
e anuwa eksath janatha nidahas sandhanayen pas deneku eksath jathika peramunen pasdeneku demala jathika sandhanayayen ek ayeku saha janatha wimukthi peramunin ek ayeku wanawa
ඒ ජලාශය ඉදිකිරීමත් සමඟ ගම් බිම් අහිමි වූ ජනතාව වෙනුවෙන්
e jalashaya idikireemath samanga gam bim ahimi wu janathawa wenuwen
ඉන්දිකා රාමනායක කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මෙරටදී පුද්ගලයන් තිදෙනකු මියගොස් ඇති බවට ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කළ ප්රකාශයක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රි ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එරෙහිව පොලිස් මුලස්ථානය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව නීති කොට්ඨාසය බාර නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය
indika ramanayaka korona wayirasaya asadanaya weemen meratadee pudgalayan thidenaku miyagos ethi bawata prawththi sakachchawak pawathwamin kala prakashayak sambandhayen hitapu parlimenthu manthri feeln mashal sarath fonseka mahatha erehiwa polis mulasthanaya wishesha pareekshanayak arambha kara ethi bawa neethi kottasa...
ඉන් පෙනී ගියේ කොවිඩ් මැඩලීම සඳහා පිළියම් සෙවිමේ දී මෙරට ජනයාගේ මුලික අයිතිවාසිකම් කොතෙක් දුරට අහිමිව ගියේද යන්නය
in penee giye kowid medaleema sandaha piliyam sewime dee merata janayage mulika ayithiwasikam kothek durata ahimiwa giyeda yannaya
අදාල පනත නීතියක් බවට පත්වූ විට ඊට අදාල අධිකරණ පිහිටුවීම විනිසුරුවන් පත් කීරීම ඇතුළු කටයුතු සඳහා දේශපාලකයන් මැදිහත් නොවන බවත් ඒ කටයුතු අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කරනු ඇති බවත් හෙතෙම කියා සිටියේය
adala panatha neethiyak bawata pathwu wita eeta adala adhikarana pihituweema winisuruwan path keereema ethulu katayuthu sandaha deshapalakayan medihath nowana bawath e katayuthu adhikarana sewa komishan sabhawa wisin karanu ethi bawath hethema kiya sitiyeya
දැනටමත් දිල්ලි අගනුවර අම්බාලා ඇතුළු ප්රදේශ විස්සක පමණ දුම්රිය මාර්ග සහ මහාමාර්ග අවහිර කරමින් පැවති මෙම ගොවි විරෝධතා හේතුවෙන් දුම්රිය කට පමණ ධාවනයේ දී බලපෑම් එල්ලවී තිබෙනවා
denatamath dilli aganuwara ambala ethulu pradesha wissaka pamana dumriya marga saha mahamarga awahira karamin pewathi mema gowi wirodhatha hethuwen dumriya kata pamana dhawanaye dee balapem ellawee thibenawa
ජාතික විද්වත් සංවිධානයේ අධ්යාපන ප්රතිපත්ති සම්පාදන කමිටුව කලුතර දිස්ත්රික් ජනතාව හමුවට
jathika widwath sanwidhanaye adhyapana prathipaththi sampadana kamituwa kaluthara disthrik janathawa hamuwata
කොස්ගම පොලිස්වසමේ දී අපරාධ කල්ලි සාමාජිකයකු වන වම්බොට්ටා සහ තවත් පුද්ගලයකු ස්වයංකී්රය ගිණි අවි වලින් වෙඩිතබා ඝාතනය කිරීම
kosgama poliswasame dee aparadha kalli samajikayaku wana wambotta saha thawath pudgalayaku swayankeeraya gini awi walin wedithaba ghathanaya kireema
පසුගිය මාසයක කාලය තුළ ජහර්කාන්ද් ප්රදේශයේ සීක් ජාතිකයින් ඉලක්ක කරගනිමින් එල්ලවූ ප්රහාරවලින් පුද්ගලයින් කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බවයි ඉන්දීය මාධ්ය වාර්තා කරන්නේ
pasugiya masayaka kalaya thula jaharkand pradeshaye seek jathikayin ilakka karaganimin ellawu praharawalin pudgalayin kata wedi pirisak jeewithakshayata pathwu bawayi indeeya madhya wartha karanne
මෙවර මහ මැතිවරණයෙන් පසු මේ රටේ අගමැති වශයෙන් නම් කරන්නේ අයියයි මල්ලියි වගේ වැඩකරන දෙදෙනකු පමණක් නෙමෙයි
mewara maha methiwaranayen pasu me rate agamethi washayen nam karanne ayiyayi malliyi wage wedakarana dedenaku pamanak nemeyi
ඒ වන විට තිබුණේ රාජපක්ෂවරුන් සියල්ල සිදුකළ ආණ්ඩුවය
e wana wita thibune rajapakshawarun siyalla sidukala anduwaya
පරිප්පු සහ සුදු සීනි තොග මිලත් අඩුවෙයි
parippu saha sudu seeni thoga milath aduweyi
සම්බන්ධන් මහතා දෙමළ මාධ්ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබිණි
sambandhan mahatha demala madhya wetha adahas dakwamin sandahan kara thibini
කෙසේ වෙතත් එම රැස්වීම සංවිධාන කළ කුලියාපිටිය ශ්රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක අතුල විජේසිංහ එම තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළ ද එය ව්යර්ථ වුණා
kese wethath ema resweema sanwidhana kala kuliyapitiya shree lanka nidahas paksha asana sanwidhayaka athula wijesinha ema thaththwaya palanaya kireemata uthsaha kala da eya wyartha wuna
ඉන්පසු ඔහු ඔහුටම මෝහනය වනු ලබයි
inpasu ohu ohutama mohanaya wanu labayi
කුණු වී සැරව ගලන තත්වයක් තිබෙන මේ රටේ තවත් කුණු ගොඩකට ඉරිදා දිවයින පුවත්පත මේ හරහා එකතු වී ඇති බව පැහැදිළියි
kunu wee serawa galana thathwayak thibena me rate thawath kunu godakata irida diwayina puwathpatha me haraha ekathu wee ethi bawa pehediliyi
පසුගිය වැනිදා අදාළ පහරදීම සිදුව ඇති බව සඳහන්ය
pasugiya wenida adala paharadeema siduwa ethi bawa sandahanya
මේ අතර ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර මහතාගේ සොයුරියක් ජිනීවා සමුළුවට සමගාමීව රාජ්යනොවන සංවිධානයකින් පවත්වන වැඩමුළුවක් ඇමතුවාය
me athara ghathanayata lakwu bharatha lakshman premachandra mahathage soyuriyak jineewa samuluwata samagameewa rajyanowana sanwidhanayakin pawathwana wedamuluwak emathuwaya
එළාර සෑය සහ මහ සෑය තනවා ඒ දැක පැහැදී පහන් සංවේගයට පැමිණීමට දුටුගැමුණු රජුට අවශ්ය විය
elara seya saha maha seya thanawa e deka pehedee pahan sanwegayata pemineemata dutugemunu rajuta awashya wiya
කාපට් පාරවල් දුම්රිය විදුලිය ඇති වුණේ ඒ කාලයේ දී
kapat parawal dumriya widuliya ethi wune e kalaye dee
හැම විට ම අවධානයට ලක් වන බවක් මට හැඟේ ජිවිතයේ පිරිමියෙකු නැති වීම ත්රිරෝද රථ රියැදුරන්ට බාස් ලාට කිසි ම සදාචාරාත්මක තැකීමක් නැති අමතර පන්ති ගුරුවරුන්ට නීච පොලිස් නිලධාරීන්ට රළු පරළු අසල්වැසියන්ට පාසල් විදුහල්පතිවරුන්ට සහ තවත් බොහෝ අයට මා පහසු ඉලක්කයක් බවට පත් කොට ඇත
hema wita ma awadhanayata lak wana bawak mata henge jiwithaye pirimiyeku nethi weema thriroda ratha riyeduranta bas lata kisi ma sadacharathmaka thekeemak nethi amathara panthi guruwarunta neecha polis niladhareenta ralu paralu asalwesiyanta pasal widuhalpathiwarunta saha thawath boho ayata ma pahasu ilakkayak bawata p...
ලොව අනෙකුත් රටවල ක්රියාත්මක බදු ප්රතිපත්තීන් පිළිබඳව ද අධ්යයනය කරමින් නව ප්රතිපත්තිය ක්රියාත්මක කිරීමට මෙහිදී සාකච්ඡා වී තිබෙනවා
lowa anekuth ratawala kriyathmaka badu prathipaththeen pilibandawa da adhyayanaya karamin nawa prathipaththiya kriyathmaka kireemata mehidee sakachcha wee thibenawa
එය ඉතිහාසයේ මෙතෙක් එක්සත් ජනපද ඩොලරය වෙනුවෙන් නියම වු වැඩිම රුපියලේ අගය ලෙස වාර්තා විය
eya ithihasaye methek eksath janapada dolaraya wenuwen niyama wu wedima rupiyale agaya lesa wartha wiya
මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා ජාතික ජනබලවේගය නියෝජනය කරමින් නීතිඥ ලාල් විජේනායක නීතිඥ හර්ෂණ නානායක්කාර මහින්ද රත්නායක මහාචාර්ය චන්දන අබේරත්න සාහිත්යවේදි ජයතිලක කම්මැල්ලවීර මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ
mema awasthawata janatha wimukthi peramune pradhana lekam tilwin silwa jathika janabalawegaya niyojanaya karamin neethigna lal wijenayaka neethigna harshana nanayakkara mahinda rathnayaka mahacharya chandana aberathna sahithyawedi jayathilaka kammellaweera mahathma mahathmin ethulu pirisak da ekwa sitiyaha
වෘශ්චික
wshchika
බේත කුමක්ද
betha kumakda
පාකිස්තානයට යන්න බෑ කියූ උපුල් නායකත්වයෙන් ඉවතට නව නායකයා ක්රිකට් පරිපාලනයේ සිත්ගත් තිසර පෙරේරා
pakisthanayata yanna be kiyu upul nayakathwayen iwathata nawa nayakaya krikat paripalanaye sithgath thisara perera
වේදනා රහිතය
wedana rahithaya
මීට පෙර අවස්ථා දෙකකදී බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දැරූ ශකීබ් එහිදී ටෙස්ට් තරග ක් තුළ තරග ක ජයග්රහණය බංග්ලාදේශයට ලබා දීමට සමත් වී ඇත
meeta pera awastha dekakadee bangladesha kandayame nayakathwaya deru shakeeb ehidee test tharaga k thula tharaga ka jayagrahanaya bangladeshayata laba deemata samath wee etha
මහින්ද රාජපක්ෂ ඔබගේ දරුවන් වන නාමල් සහ යෝෂිත ඔබගේ සහෝදරවරුන් වන බැසිල් සහ චමල් ඔබේ පවුලේ සාමාජිකයින් අන්තේවාසිකයින් කූඨ ව්යාපාරිකයින් කුප්රකට රාජ්ය නිලධාරින් සහ අන්තර්ජාතික කුමන්ත්රණකරුවන් ඔබ සියල්ලෝ ම මෙය සිහියේ තබාගත යුතුය ඔබලා අනාගතයේ සාමකාමී දිවි පැවැත්මක් අපේක්ෂා කරයි නම් එය දිනෙන් දින බොඳ වෙනු ඇති බව සිහියේ තබාගන...
mahinda rajapaksha obage daruwan wana namal saha yoshitha obage sahodarawarun wana besil saha chamal obe pawule samajikayin anthewasikayin kuta wyaparikayin kuprakata rajya niladharin saha antharjathika kumanthranakaruwan oba siyallo ma meya sihiye thabagatha yuthuya obala anagathaye samakamee diwi pewethmak apeksha ka...
මෛත්රීපාල සිරිසේන තමයි ඔන්න විපක්ෂෙ පොදු අපේක්ෂකය
maithreepala sirisena thamayi onna wipakshe podu apekshakaya
එම ආසාදිතයින් ත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්යාව දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්යා අංශය සඳහන් කළේ
ema asadithayin th samaga merata samastha asadithayin sankyawa dakwa ihala gos ethi bawayi wasangatha roga widya anshaya sandahan kale
බී හේරත් මහතා ප්රකාශ කරයි
bee herath mahatha prakasha karayi
ගුවාතමාලාවේ කන්ටේනරයක සිරවී සිටි සංක්රමණිකයෝ ක් මුදාගැනෙති
guwathamalawe kantenarayaka sirawee siti sankramanikayo k mudagenethi
ඒ තුළින් විධිමත් සැළැස්මක් මත ක්රමවත්ව දූෂණ අක්රමිකතා වංචාවලින් තොරව ඒ ලැබෙන පරිත්යාග ඝෘජුවම පොදු මහජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විටත් සකස් කර තිබෙනවා
e thulin widhimath selesmak matha kramawathwa dushana akramikatha wanchawalin thorawa e lebena parithyaga ghjuwama podu mahajanathawata labadeeme wedapiliwela me wana witath sakas kara thibenawa
මම ඒකට වෛර කරන්නේ නැහැ
mama ekata waira karanne nehe
එනම් ආණ්ඩුවට අනුව ජනමාධ්යවේදියා යනු ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ජනමාධ්ය හැදුනුම්පත ඇති අය පමණක් බව යි
enam anduwata anuwa janamadhyawediya yanu prawththi departhamenthuwa wisin nikuth karana janamadhya hedunumpatha ethi aya pamanak bawa yi
පටිගත කල හඩකින් ඔබ ඇමතූ දුරකථනයෙන් ප්රතිචාරයක් නොමැත කරුණාකර පසුව අමතන්න කියනවා
patigatha kala hadakin oba emathu durakathanayen prathicharayak nometha karunakara pasuwa amathanna kiyanawa
තවත් හෝදන්න දෙයක් නෑ
thawath hodanna deyak ne
අවිස්සාවේල්ල ප්රදේශයේ පදිංචි බාලක්රිෂ්ණන් කුගනේෂ්වරන් නමැති පුද්ගලයායි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ
awissawella pradeshaye padinchi balakrishnan kuganeshwaran namethi pudgalayayi melesa rakshitha bandhanagara gatha kale
මම හිතනවා ඇය මට දකින්නට ලැබෙන අන්තිම අවස්ථාව තමයි මේ
mama hithanawa eya mata dakinnata lebena anthima awasthawa thamayi me
පොලිසියට බොරු කී රට ජෝඩුවට දඩ
polisiyata boru kee rata joduwata dada
බිමල් ශ්යාමන් ජයසිංහ නිට්ටඹුව කළගෙඩිහේන නුවර පාරේදී වෑන් රථ රියදුරෙකුට හා වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අත්තනගල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩබලන මහේස්ත්රාත් සිතාරා මීමන මහත්මිය නියෝග කළාය
bimal shyaman jayasinha nittambuwa kalagedihena nuwara paredee wen ratha riyadurekuta ha wen rathayakata paharadeeme siddhiya sambandhayen kolamba aparadha kottashaya magin athadanguwata gath sekakaruwan siwdena aththanagalla adhikaranaya wetha idiripath kireemen anathuruwa me masa wenida dakwa rimand bharaye thabana l...