Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මදුරගම ප්රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව කරුවලගස්වැව වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පැමිණ සිදුකළ සොයාබැලීමකදී අඩි ක් පමණ උස මෙම දැවැන්ත වන අලියාගේ මළ සිරුර හමුවී ඇති බව සඳහන්
maduragama pradeshawaseen kala denumdeemakata anuwa karuwalagaswewa wanajeewee karyalaye niladhareen pirisak pemina sidukala soyabeleemakadee adi k pamana usa mema dewentha wana aliyage mala sirura hamuwee ethi bawa sandahan
එසේ හෙයින් එම සංවිධානයේ මතවාදය සහ ක්රියාකාරකම් පිළිබඳ සාකච්ඡුාවේදී සර්කාවිගේ ඉතිහාසය සම්බන්ධ සොයා බැලීම වැදගත් වනු ඇත
ese heyin ema sanwidhanaye mathawadaya saha kriyakarakam pilibanda sakachchuawedee sarkawige ithihasaya sambandha soya beleema wedagath wanu etha
ඉතිං ඒ දවස්වල අන්දරේගේ ගුරුකම් ගැනත් නොදැන හිටපු කෙනෙක් නැති තරම්
ithin e dawaswala andarege gurukam genath nodena hitapu kenek nethi tharam
මේ නිසා ග්රාමීය සංවර්ධනය සඳහා එය දායක වීම නිතැතින්ම සිදු වෙනවා
me nisa grameeya sanwardhanaya sandaha eya dayaka weema nithethinma sidu wenawa
සිද්ධියෙන් මගීන් රැසක් බරපතල තුවාල ලබා තිබෙනවා
siddhiyen mageen resak barapathala thuwala laba thibenawa
ඉන් අනතුරුව අදහස් දැක්වූ නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් පුලස්ති බුලත්සිංහල මහතා ජාතික ආරක්ෂාව සඳහා මුල් තැනක් දෙන අතරම පවත්වා ගෙන යනු ලබන ජාතික සංවර්ධන කටයුතු සඳහා දායකත්වය ලබාදීමට තමන් කැපවන බවත් ශ්රී ලංකා ගුවන් හමුදාවේ පහළොස්වැනි ගුවන් හමුදාපති වශයෙන් තමන්ට මෙම තනතුර හෙබවීමට ලැබීම ඉමහත් ගෞරවයක් හා භාග්යයක් කොට ...
in anathuruwa adahas dekwu nawa guwan hamudapathi eyar marshal gagan pulasthi bulathsinhala mahatha jathika arakshawa sandaha mul thenak dena atharama pawathwa gena yanu labana jathika sanwardhana katayuthu sandaha dayakathwaya labadeemata thaman kepawana bawath shree lanka guwan hamudawe pahalosweni guwan hamudapathi ...
කන්ටේනර භාවිතයෙන් නිවාස තැනීමේ සංකල්පයක් හදුන්වාදීමට පර්ෂිප් ව්යාපාර සමූහය සැරසේ
kantenara bhawithayen niwasa theneeme sankalpayak hadunwadeemata parship wyapara samuhaya serase
සුළු වැරදි ගණන ඊටත් වඩා විශාලය
sulu weradi ganana eetath wada wishalaya
එවිට එම රට තුල ඒ සමාජය තුල පුද්ගලයාට බියක් නොදැනෙන අතර බියෙන් තොරභාවය මිනිසා සාමකාමී මානසික තත්වයකට පත්කරනු ලබන අතර එනිසාම සාමකාමී සමාජයක් එම රටතුල ඇතිවේ
ewita ema rata thula e samajaya thula pudgalayata biyak nodenena athara biyen thorabhawaya minisa samakamee manasika thathwayakata pathkaranu labana athara enisama samakamee samajayak ema ratathula ethiwe
හෝටලය ඉදිරිපිටින් ගලා යන ඇළ ඊට නුදුරින් පිහිටි තෙත් බිම් ප්රදේශයට ජලය සපයන ජල මාර්ග ය යි
hotalaya idiripitin gala yana ela eeta nudurin pihiti theth bim pradeshayata jalaya sapayana jala marga ya yi
වරාය ගාස්තු ප්රවාහන ගාස්තු සහ ලාභයන් සඳහා අතිරේක වියදම රුපියල් ක් පමණ වැයවෙන්න පුළුවන්
waraya gasthu prawahana gasthu saha labhayan sandaha athireka wiyadama rupiyal k pamana weyawenna puluwan
දෙමළ කවීන් පවා සිංහල ද්වීපය කියන එක පාවිච්චි කරලා තියෙනවා
demala kaween pawa sinhala dweepaya kiyana eka pawichchi karala thiyenawa
ජයසේකර කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා විසින් නිදහස් කරනු ලැබීය
jayasekara kolamba mahadhikarana winisuru sunil rajapaksha mahatha wisin nidahas karanu lebeeya
අනික් අතට ෆොන්සේකා මහත්තයාගේ ආඥදායකත්වය මම පිළිගන්නේ නැහැ
anik athata fonseka mahaththayage agnadayakathwaya mama piliganne nehe
හේන් ගොවිතැනින් පන්නා දැමූ සිලිඳුලාගේ නෑදෑයන් සොයා මත්තල ගියෙමු
hen gowithenin panna demu silindulage nedeyan soya maththala giyemu
අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ ප්රතිඵල අද රාත්රිය වන විට නිකුත් කිරිමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනනරාල් සනත් පුජිත මහතා පවසනවා
adhyayana podu sahathika pathra samanya pela wibhagaye prathipala ada rathriya wana wita nikuth kirimata katayuthu karana bawa wibhaga komasaris jananaral sanath pujitha mahatha pawasanawa
ගෙදර දොර හෝ රැකියාවේ ස්ථාන මාරුවක් බලාපොරොත්තු වීමට පුළුවන
gedara dora ho rekiyawe sthana maruwak balaporoththu weemata puluwana
එයාර් ඒෂියා ගුවන් යානයේ විශාල කොටස් දෙකක් හමුවේ
eyar eshiya guwan yanaye wishala kotas dekak hamuwe
අද වන විට එබඳු හිරිහැරයක් වුවහොත් ඒ වාහනය සාදා ගැනීමත් රියැදුරන්ගේම වගකීමක්
ada wana wita ebandu hiriherayak wuwahoth e wahanaya sada geneemath riyedurangema wagakeemak
බංග්ලාදේශට එරෙහි තරගයේ ජය ශ්රී ලංකාවට
bangladeshata erehi tharagaye jaya shree lankawata
රුසියානු විදේශ ඇමති ශ්රී ලංකාවට
rusiyanu widesha emathi shree lankawata
නව නීතිපති ලබන සතියේ දී වැඩ බාර ගනී
nawa neethipathi labana sathiye dee weda bara ganee
රත් කළ පසු ආණ්ඩුකාර බිරිඳගේ යටි බඩට ගසා නැවත් පහණට ලංකර බලන්නට විය
rath kala pasu andukara birindage yati badata gasa newath pahanata lankara balannata wiya
අපේ කතානායක සුසිල් ප්රේමජයන්තත් නීතිඥයෙකි
ape kathanayaka susil premajayanthath neethignayeki
මේ අතර මහනුවර මහේස්ත්රාත් අධිකරණයෙන් නිකුත් කරන ලද අධිකරණ නියෝගයේ අන්තර්ගතය මෙපරිදිය
me athara mahanuwara mahesthrath adhikaranayen nikuth karana lada adhikarana niyogaye anthargathaya meparidiya
කරුමය නම් එය
karumaya nam eya
ඓතිහාසික ගාලු පුරවරයේ සංචාරක ආකර්ෂණ සටහන් ගොන්නට අලුතින් එක්වු මේම දිය යට කෞතුකාගාර ව්යාපෘතිය කොරෝනා උවදුරෙන් පසු යළි පිබිදෙන මෙරට සංචාරක කර්මාන්තයට සුවිශාල දායකත්වයක් සපයනු ඇත
aithihasika galu purawaraye sancharaka akarshana satahan gonnata aluthin ekwu mema diya yata kauthukagara wyapthiya korona uwaduren pasu yali pibidena merata sancharaka karmanthayata suwishala dayakathwayak sapayanu etha
හොඳම චලන චිත්ර සිනමාපටය සඳහා වු ඇකඩමි සම්මානය වැදගත් සම්මානයක් ලෙස ලොවපුරා පිළිගනු ලබන්නේ එය චිත්රපටයක් බිහිකිරීම සදහා දායක වන නිෂ්පාදනය අධ්යක්ෂණය හා තිර රචනය යන සාමුහික ප්රයත්නයන්හි අවසාන ප්රතිඵලය වන බැවිනි
hondama chalana chithra sinamapataya sandaha wu ekadami sammanaya wedagath sammanayak lesa lowapura piliganu labanne eya chithrapatayak bihikireema sadaha dayaka wana nishpadanaya adhyakshanaya ha thira rachanaya yana samuhika prayathnayanhi awasana prathipalaya wana bewini
පිළිතුර ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරයකුගේ පෞද්ගලික නිවසක් වටලා ජනතාව එලෙස උද්ඝෝෂණයක නිරත වුණේ
pilithura ithihasaye palamu wathawata janadhipathiwarayakuge paudgalika niwasak watala janathawa elesa udghoshanayaka niratha wune
රටේ සංස්කෘතිය විනාශවෙලා සභ්යත්වය විනාශවෙලා හැදියාව විනාශවෙලා යද්දි පාරවල් පාලම් හැදුවට වැඩක් නැතැයිද තමන්ට දේශපාලනයෙන් සමුගැනීමට සීති ඇතැයිද පවසා සිටී
rate sanskthiya winashawela sabhyathwaya winashawela hediyawa winashawela yaddi parawal palam heduwata wedak netheyida thamanta deshapalanayen samugeneemata seethi etheyida pawasa sitee
ඒ පසුගියදා අවසන් වූ ජාත්යන්තර විවාහක රූ රැජින තරගාවලියේ අවසන් ප්රතිඵලය වෙනස් කිරීමට බලපෑම් කළ බව පුෂ්පිකා පැවසීමෙන් තමන්ගේ කීර්ති නාමයට සිදුවූ හානියට රුපියල් මිලියන ක වන්දියක් ඉල්ලමිනුයි
e pasugiyada awasan wu jathyanthara wiwahaka ru rejina tharagawaliye awasan prathipalaya wenas kireemata balapem kala bawa pushpika pewaseemen thamange keerthi namayata siduwu haniyata rupiyal miliyana ka wandiyak illaminuyi
රාජපක්ෂලාට ඉස්සර අවශ්ය කෙළේත් දැන් අවශ්ය කරන්නේත් අප එසේ වනු දැකීමටයි
rajapakshalata issara awashya keleth den awashya karanneth apa ese wanu dekeematayi
රාමසාන් නිසා වැනිදා සුරාසැල් වැසේ
ramasan nisa wenida surasel wese
ඔවුන් කිසිම කෙනෙක් කැමැති වුණේ නැහැ
owun kisima kenek kemethi wune nehe
ඒත් දරුවො මේ තත්ත්වයට පත් වෙන්න හේතුවට මේ සමාජයේ කිසිම කෙනෙක් ළඟ උත්තර නැහැ
eth daruwo me thaththwayata path wenna hethuwata me samajaye kisima kenek langa uththara nehe
පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ සියලූම මාණ්ඩලික නිලධාරීන් කොළඹට කැඳවීමට අධ්යාපන අමාත්ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබේ
purawidya departhamenthuwe siyaluma mandalika niladhareen kolambata kendaweemata adhyapana amathya akila wiraj kariyawasam mahatha theeranaya kara thibe
මේ සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කර ඇති ආරච්චිකට්ටුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මායා රංජන් මහතා මෙහෙකාරකමට සිටි කාන්තාව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ
me sambandhayen wimarshana katayuthu sidu kara ethi arachchikattuwa poleesiye aparadha wimarshana anshaye sthanadhipathi polis pareekshaka maya ranjan mahatha mehekarakamata siti kanthawa sambandhayen wimarshanayak arambha kara thibe
අනෙක් ආසාදිතයින් සිව්දෙනා වාර්තා වන්නේ බන්ධනාගාර ආශ්රිතවය
anek asadithayin siwdena wartha wanne bandhanagara ashrithawaya
තවද ත්රස්තවාදී ක්රියාවකට සම්බන්ධ යැයි චෝදනාවකට සම්බන්ධව කෙරෙන රඳවා ගැනීම් පිළිබඳ අධිකරණය සතු වගකීම පූර්ණ වශයෙන් සහතික කිරීම අත්යවශ්ය බව ද ඒ මගින් පෙන්වා දී තිබෙනවා
thawada thrasthawadee kriyawakata sambandha yeyi chodanawakata sambandhawa kerena randawa geneem pilibanda adhikaranaya sathu wagakeema purna washayen sahathika kireema athyawashya bawa da e magin penwa dee thibenawa
අනුරාධපුරයට යෑම ස්ත්රින්ට දුෂ්කර වන අතර නඩු විභාගය ඔවුන්ට තේරුම් ගැනීමට නොහැකි ය
anuradhapurayata yema sthrinta dushkara wana athara nadu wibhagaya owunta therum geneemata noheki ya
එමෙන්ම පෙරදිග දර්ශනය පිළිබඳ ශාස්ත්රපති උපාධිය ලබා ගත් එතුමා පෙර්දෙණිය විශ්වවිද්යාලයේ පෙරදිග භාෂා පීඨයේ පාලි හා බෞද්ධ දර්ශනය පිළිබඳ කථිකාචාර්ය ධුරයට පත් වූයේය
emenma peradiga darshanaya pilibanda shasthrapathi upadhiya laba gath ethuma perdeniya wishwawidyalaye peradiga bhasha peetaye pali ha bauddha darshanaya pilibanda kathikacharya dhurayata path wuyeya
එයින් එකක් නම් භාරතට සහ දුමින්දට වෙඩි තබා ඇත්තේ එකම ගිණි අවියකින් යනුවෙනි
eyin ekak nam bharathata saha dumindata wedi thaba eththe ekama gini awiyakin yanuweni
අයි
ayi
අපේ ගෙවල්වලට ආපු අපේ ගෙවල්වලින් කාපු අපි දන්නම මිනිස්සු පවා අපේ ගෙවල් ගිනි තියලා අපේ බඩුමුට්ටු කොල්ල කන්න ආවා
ape gewalwalata apu ape gewalwalin kapu api dannama minissu pawa ape gewal gini thiyala ape badumuttu kolla kanna awa
අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් රියදුරු ඇතුලු සිව් දෙනෙකු තුවාල ලබා එප්පාවල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රියදුරු සහ තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි
anathurin motar rathaye gaman gath riyaduru ethulu siw deneku thuwala laba eppawala rohalata ethulath kara ethi athara ehidee riyaduru saha thawath pudgalayeku miyagos ethi bawa wartha weyi
වැනිදා ජවිපෙ විසින්ද විරෝධතාවයක් සංවිධානය කර ඇති බව ඒ මහතා පැවසීය
wenida jawipe wisinda wirodhathawayak sanwidhanaya kara ethi bawa e mahatha pewaseeya
කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රීධර්ම මහා සංඝ සභාවේ කොළඹ දිසාවේ ප්රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ පුණ්යෝත්සවය
kotte shree kalyani samagreedharma maha sangha sabhawe kolamba disawe pradhana sanghanayaka padawiya pirinemeeme punyothsawaya
මේ අතර ආණ්ඩුක්රම ව්යවස්ථාදායක සභාවට පත් කළ යුතු විපක්ෂයේ සුළු පක්ෂවල නියෝජිතයා සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති අතර ඒ සම්බන්ධයෙන්ද සදුදා රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ
me athara andukrama wyawasthadayaka sabhawata path kala yuthu wipakshaye sulu pakshawala niyojithaya sambandhayen methek theeranayak gena nethi athara e sambandhayenda saduda resweemedee sakachcha kerenu etheyi parlimenthu aranchi margawalin pewase
ධීවර ජනතාවට අවශ්ය ගෑස් ඉන්ධන වහා ලබාදෙන්න කියලා අපි රජයට බලකරනවා
dheewara janathawata awashya ges indhana waha labadenna kiyala api rajayata balakaranawa
කොළඹ ආනන්ද විද්යාලයීය කණ්ඩායම තුන් ඉරියව් ක්රීඩක සවිරු බණ්ඩාර විසින් මෙහෙයවද්දී නාලන්දා විද්යාලයීය කණ්ඩායම රවීන් ද සිල්වාගේ නායකත්වය යටතේ පිටියට පිවිසෙයි
kolamba ananda widyalayeeya kandayama thun iriyaw kreedaka sawiru bandara wisin meheyawaddee nalanda widyalayeeya kandayama raween da silwage nayakathwaya yatathe pitiyata piwiseyi
ප්රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදී අමෙරිකාවේ ඉහළ යන උද්ධමනය පිළිබඳව අමෙරිකානු ජනපතිගෙන් ප්රශ්න ඇසූ ෆොක්ස් මාධ්යවේදී පීටර් ඩූසි හට අමෙරිකාවේ ජනපති ජෝ බයිඩ්න් උපහාස කරමින් බැණ වැදී තිබෙනවා
prawththi sakachchawak atharathuradee amerikawe ihala yana uddhamanaya pilibandawa amerikanu janapathigen prashna esu foks madhyawedee peetar dusi hata amerikawe janapathi jo bayidn upahasa karamin bena wedee thibenawa
මන්ද සකි සඳ නින්ද පතුළට ඔබ ගියේ
manda saki sanda ninda pathulata oba giye
එය සෑහෙන කාලයක් පුරාවට ඇදෙමින් යන ප්රශ්නයකි
eya sehena kalayak purawata edemin yana prashnayaki
ඒක හුරු කරන සමහරක්ට මාගේ හද පිරි මෙව්වා එක
eka huru karana samaharakta mage hada piri mewwa eka
විදේශ ඇමැති ලෙස කටයුතු කරන සර්ගේලැව්රෝව් පුටින් හිතවාදියකු වුවත් සමීපතමයකු නොවන බව විදෙස් මාධ්ය පෙන්වා දී තිබේ
widesha emethi lesa katayuthu karana sargelewrow putin hithawadiyaku wuwath sameepathamayaku nowana bawa wides madhya penwa dee thibe
බුදු පිළිම වලට හානි කිරිම සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් පසුගිය වැනි දින අත්අඩංගුවට ගෙන තිබුණු අතර සිද්ධියට සම්බන්ධ තවත් ප්රධාන සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනිමට මෙ වන විට පොලිස් හා විශේෂ කාර්ය බලකා සෙබළුන් ඇතුළු බුද්ධි අංශවල කටයුතු මෙ වන විට සිදු වෙමින් පවතින බව පොලීසිය පවසයි
budu pilima walata hani kirima sambandhayen mema pudgalayan pasugiya weni dina athadanguwata gena thibunu athara siddhiyata sambandha thawath pradhana sekakaruwan dedenek athadanguwata genimata me wana wita polis ha wishesha karya balaka sebalun ethulu buddhi anshawala katayuthu me wana wita sidu wemin pawathina bawa p...
ඒ නිසා විවිධ භෝග වගාවන්ට යොමුවෙන්න දරන උනන්දුවට සහාය දෙන්න කියලායි අපි රාජ්ය යන්ත්රණයට යළි යළි උපදෙස් දෙන්නේ
e nisa wiwidha bhoga wagawanta yomuwenna darana unanduwata sahaya denna kiyalayi api rajya yanthranayata yali yali upades denne
ඒ රටවල වැටුප් අපේ රටේ වැටුප්වලට වඩා ඉහළය
e ratawala wetup ape rate wetupwalata wada ihalaya
ශ්රි ලංකාවේ දේශපාලනයේ පදනම ජාතිවාදයයි
shri lankawe deshapalanaye padanama jathiwadayayi
රැවටීම්වලට අසු නොවීමට වගබලා ගත යුතු කාලවකවානුවකි
rewateemwalata asu noweemata wagabala gatha yuthu kalawakawanuwaki
ටී
tee
මහරගමට නුදුරු නගරයකි
maharagamata nuduru nagarayaki
හිටපු ඇමතිවරයෙක් පාතාල දෙදෙනකු බලන්න සිරගෙදරට ගිහින් අප ප්රවෘත්තියේ සිරස්තලය එය විය
hitapu emathiwarayek pathala dedenaku balanna siragedarata gihin apa prawththiye sirasthalaya eya wiya
මම උසස් අධ්යාපන ඇමැති වෙලා ඉඳිද්දී මෙතන වෛද්ය පීඨයක් පටන් ගත්තා
mama usas adhyapana emethi wela indiddee methana waidya peetayak patan gaththa
ඒ අනුව මොහු නම වෙනස් නොකර තවදුරටත් පාපක යන නමින්ම පෙනී සිටියේය
e anuwa mohu nama wenas nokara thawaduratath papaka yana naminma penee sitiyeya
කෙසේ වෙතත් සියල්ල කිරීමට තනි බාහිර රටකට ඉඩ හැරීම නිසා දීර්ඝ කාලීනව ඒ රට කෙරෙහි අනවශ්ය පරායත්ත භාවයක් ඇති වීමට ඉඩ තිබේ
kese wethath siyalla kireemata thani bahira ratakata ida hereema nisa deergha kaleenawa e rata kerehi anawashya parayaththa bhawayak ethi weemata ida thibe
අපේ රාජකාරිය අවසන් වෙලා ගෙදර යනකන් අපේ ආරක්ෂාව ප්රශ්නාර්ථයක්
ape rajakariya awasan wela gedara yanakan ape arakshawa prashnarthayak
කි
ki
ඉරාකයට ඔබාමාගෙන් හමුදා උපදේශකයින් ක්
irakayata obamagen hamuda upadeshakayin k
අධිතාක්ෂණික උපකරණ විනාශයි
adhithakshanika upakarana winashayi
වර්ෂයෙන් පසුව එනම් වසර කට පසුව ජනාධිපති මෛත්රීපාල සිරිසේන ප්රමුඛ රජය පසුගිය මාර්තු මස වන දින හදිසි නීතිය ක්රියාත්මක කරන ලදී
warshayen pasuwa enam wasara kata pasuwa janadhipathi maithreepala sirisena pramuka rajaya pasugiya marthu masa wana dina hadisi neethiya kriyathmaka karana ladee
යාලුවෙක් කරපු එකක් කරා
yaluwek karapu ekak kara
වෙරෝනා නුවර බෞද්ධ මධ්යස්ථානයේ බක් මහ උළෙල පසුගියදා පැවැත්විණි
werona nuwara bauddha madhyasthanaye bak maha ulela pasugiyada pewethwini
ගෙදර ගියත් තෝ නසී මග හිටියත් තෝ නසී වගේ සිටුවේශන් එකක ඉන්නෙ
gedara giyath tho nasee maga hitiyath tho nasee wage situweshan ekaka inne
ස්වකීය ආවේගශීලී ගති පැවතුම් සහ ස්වකීය දින චරියාවේ අයහපත් හැසිරීම් රටාව තමන්ගේ ජීවිතයට සහ තමන්ගේ පවුලේ සාමාජිකයන්ට ද මහත් බලපෑමක් සිදු කරන බව වෛද්යතුමා විසින් උදාහරණ සහිතව ඉදිරිපත් කළේය
swakeeya awegasheelee gathi pewathum saha swakeeya dina chariyawe ayahapath hesireem ratawa thamange jeewithayata saha thamange pawule samajikayanta da mahath balapemak sidu karana bawa waidyathuma wisin udaharana sahithawa idiripath kaleya
විමර්ෂණය කිරීම පහසු වන සේ නෞකාව වෙනත් ස්ථානයක නැංගුරම් ලන ලෙස කපිතන් තැනට උපදෙස් දුන්නද ඔහු එය ප්රතික්ෂේප කළේ නෞකාවේ ප්රමාණවත් කරම් ඉන්ධන නොමැති බව කියමිනි
wimarshanaya kireema pahasu wana se naukawa wenath sthanayaka nenguram lana lesa kapithan thenata upades dunnada ohu eya prathikshepa kale naukawe pramanawath karam indhana nomethi bawa kiyamini
නෙදර්ලන්තය සහ ශ්රී ලංකාව මූලික වටයේ ඒ කාණ්ඩය නියෝජනය කරමින් සුපිරි වටයට සුදුසුකම් ලැබූ අතර බී කාණ්ඩය නියෝජනය කරමින් සුපිරි වටයට පැමිණි සිම්බාබ්වේ සහ අයර්ලන්තයට ලබන ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දීද මූලික වටයට සහභාගි වීමට සිදුවනු ඇත
nedarlanthaya saha shree lankawa mulika wataye e kandaya niyojanaya karamin supiri watayata sudusukam lebu athara bee kandaya niyojanaya karamin supiri watayata pemini simbabwe saha ayarlanthayata labana loka kusalana krikat tharagawaliye deeda mulika watayata sahabhagi weemata siduwanu etha
අධ්යක්ෂ වැඩ තහනම යටතේ ශානි අබේසේකර මහතා
adhyaksha weda thahanama yatathe shani abesekara mahatha
මෙහිදි ඇල්ලගොඩ ගුණානන්දාරාම විහාරාධිපති නෙලුවේ කුසලඥාණ හිමියන්ගේ මාර්ගයෙන් කුඹුරු හිමියන්ගෙන් වී ලබා ගැනිමට බලාපොරොත්තුවන බවද සරත් කුමාර මහතා පැවසිය
mehidi ellagoda gunanandarama wiharadhipathi neluwe kusalagnana himiyange margayen kumburu himiyangen wee laba genimata balaporoththuwana bawada sarath kumara mahatha pewasiya
එහෙත් අස්වනු විකුණා ගැනීමට නොහැකිව දිවිනසා ගත් ගොවින් ගැන ජොලියට වහ බීවා යැයි අවඥාවෙන් සඳහන් කරන පාලකයෝ මැති ඇමතිවරු මන්ත්රීවරු මහින්ද රාජපක්ෂ රජයේ නැහැ
eheth aswanu wikuna geneemata nohekiwa diwinasa gath gowin gena joliyata waha beewa yeyi awagnawen sandahan karana palakayo methi emathiwaru manthreewaru mahinda rajapaksha rajaye nehe
පපුවෙ හති ගතිය නම්එන්න එන්නම වැඩීහාමු නම් නෑ තාමපයිප්පය අතහලේගමේ දොස්තර ඇවිත්හැමදාම බැන වදීහාමු නම් නෑ තාමපයිප්පය අතහලේ
papuwe hathi gathiya namenna ennama wedeehamu nam ne thamapayippaya athahalegame dosthara ewithhemadama bena wadeehamu nam ne thamapayippaya athahale
ලා ගන්න අය දන්නෙ නෑ එයාලා ලා ගද්දි අපිට එයාලගෙන් මේ වගේ මැසේජ් එකක් එනවා කියලා
la ganna aya danne ne eyala la gaddi apita eyalagen me wage mesej ekak enawa kiyala
එනිසා මේ පිළිබඳව මධ්යස්ථව සිතා බලා ජනාධිපතිවරයා විසින් ඉතා ඉක්මනින් අවශ්ය කටයුතු සිදු කරනු ඇතැයි අද ද තම බලාපොරොත්තුව බව එම සංගමය කියා සිටියේ ය
enisa me pilibandawa madhyasthawa sitha bala janadhipathiwaraya wisin itha ikmanin awashya katayuthu sidu karanu etheyi ada da thama balaporoththuwa bawa ema sangamaya kiya sitiye ya
පංච නීවරණවලින් එකක් වශයෙන් නම් කර තිබෙන ථීනමිද්ධ යනුවෙන් එය හඳුන්වා තිබේ
pancha neewaranawalin ekak washayen nam kara thibena theenamiddha yanuwen eya handunwa thibe
පෙරේදා වනදා පැවති රත්නපුර දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පෙරේදා පැවති අවස්ථාවේ සමනලවැව ඉංජිනේරුවරයා පැවසුවේ සමනලවැව ජලාශය ඉදිකළ ප්රදේශයේ භූ විෂමතාවන් නිසා ස්වභාවයෙන්ම එහි පතුළේ ආබාධ සහිත බවයි
pereda wanada pewathi rathnapura disthrik sambandheekarana kamitu resweema pereda pewathi awasthawe samanalawewa injineruwaraya pewasuwe samanalawewa jalashaya idikala pradeshaye bhu wishamathawan nisa swabhawayenma ehi pathule abadha sahitha bawayi
ජයවර්ධන හිටප පළාත් සභා මන්ත්රී සුදත් බලගල්ල මහතා ඇතුළු නිලධාරීන් එක් වී තිබේ
jayawardhana hitapa palath sabha manthree sudath balagalla mahatha ethulu niladhareen ek wee thibe
ඇතැම් විදේශීය සංචාරකයන් චූන්පාන් වෑන් රථය එනතෙක් මගබලාගෙන සිටිති
ethem widesheeya sancharakayan chunpan wen rathaya enathek magabalagena sitithi
සමාගම එම ඇසුරුම් කටයුතු සඳහා ඉදිරියේ දී ඉන්දියාවේ ඇසුරුම්කරණ කර්මාන්ත ශාලාවක් පිහිටුවීමට අපේක්ෂා කරන බවයි වාර්තා වී ඇත්තේ
samagama ema esurum katayuthu sandaha idiriye dee indiyawe esurumkarana karmantha shalawak pihituweemata apeksha karana bawayi wartha wee eththe
ඒ වගේම ශ්රී ලංකාවට ආවේණික සත්ව විශේෂ කිහිපයක් හඳුනාගත්තා
e wagema shree lankawata awenika sathwa wishesha kihipayak handunagaththa
මේ පුද්ගලයින් දෙදෙනා කටාර් රාජ්යයේ සිට මෙම අන්තවාදී දේශනා සහ වීඩියෝ දර්ශණ අන්තර්ජාලයට මුදාහැර ඇති අතර ශ්රී ලංකා පොලිසියේ ත්රස්ත විමර්ශන කොට්ඨාශය කටාර් රාජ්යයෙන් කළ ඉල්ලීමකට අනුව ඔවුන් පසුගිය නොවැම්බර් මස විසි දෙවැනිදා එරටින් පිටුවහල් කර තිබෙනවා
me pudgalayin dedena katar rajyaye sita mema anthawadee deshana saha weediyo darshana antharjalayata mudahera ethi athara shree lanka polisiye thrastha wimarshana kottashaya katar rajyayen kala illeemakata anuwa owun pasugiya nowembar masa wisi dewenida eratin pituwahal kara thibenawa
රටේ නායකයා එය වඩාත් ඝන ලෙස සහ කාටත් පෙනන ලෙස භාවිතා කොට අපේ සමාජ ක්රමයේ ඇති අවුල ජාත්යන්තරීකරණය කරණු ලැබුවේය
rate nayakaya eya wadath ghana lesa saha katath penana lesa bhawitha kota ape samaja kramaye ethi awula jathyanthareekaranaya karanu lebuweya
බෞද්ධ කටයුතු හෝ ප්රදේශයේ පොදු ජනතාවගේ සුබ සිද්ධියට යොදාගන්නා ලෙස දක්වමින් කැස්බෑව ප්රදේශයේ ජීවත්වූ සමරකෝන් මුදලි නැමැති ධනවතකු මෙම ඉඩම මහා භාරකරුට පවරා ඇත
bauddha katayuthu ho pradeshaye podu janathawage suba siddhiyata yodaganna lesa dakwamin kesbewa pradeshaye jeewathwu samarakon mudali nemethi dhanawathaku mema idama maha bharakaruta pawara etha
දේශීය කෘෂි ආර්ථිකය නගා සිටුවීම සඳහා ලබන වසරේ නව වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි
desheeya kshi arthikaya naga situweema sandaha labana wasare nawa wedapiliwelak sakas karana bawa janadhipathi maithreepala sirisena mahatha pawasayi
වෙනත් රටවල්වල සිටින විද්යාඥයන්ට අපේ රටට ඇවිත් පර්යේෂණ කරයි
wenath ratawalwala sitina widyagnayanta ape ratata ewith paryeshana karayi
සාන්දෘෂ්ටිකවාදී මත ප්රකාශයෙක් වශයෙන් ද ප්රකට වූ රීඩ් මහතා එංගලන්තයේ නූතන කලාකරුවන් අතර ද ප්රමුඛයෙක් බවට පත්විය
sandshtikawadee matha prakashayek washayen da prakata wu reed mahatha engalanthaye nuthana kalakaruwan athara da pramukayek bawata pathwiya
හැබැයි අද දවස වෙනකන්ම මේ රටේ ඉඳල තිබෙන ආදීවාසී මිනිස්සුන්ගෙ අයිතීන් රැකගැනීමට උනන්දු වෙන බවක් පේන්න නෑ
hebeyi ada dawasa wenakanma me rate indala thibena adeewasee minissunge ayitheen rekageneemata unandu wena bawak penna ne
වැඩපිළිවෙළ ඉදිරියට නොයාමට හේතුව නම් සැලැසුම් සහ ලංකාවේ දේශපාලනය අතරේ පරතරයක් පැවැතීමය
wedapiliwela idiriyata noyamata hethuwa nam selesum saha lankawe deshapalanaya athare paratharayak pewetheemaya
ඒ සමඟම ඔහු තවත් හරි අපූරු කතාවක් කියන්නට විය
e samangama ohu thawath hari apuru kathawak kiyannata wiya
රෝහිත ප්රධාන අභ්යන්තර විගණක කේ
rohitha pradhana abhyanthara wiganaka ke
ඉතින් උදේ වෙනකොට ආයෙම අපි කෝච්චියෙන් ම ආපහු එනව
ithin ude wenakota ayema api kochchiyen ma apahu enawa