Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
කේන්තිය කණගාටුව පළිගැනීම නැගී සිටීම සාමුහිකත්වය අයාචනය මරණය සටන්කාමිත්වය යනාදී ලෙසිනි
kenthiya kanagatuwa paligeneema negee siteema samuhikathwaya ayachanaya maranaya satankamithwaya yanadee lesini
ඊසාන දිග මෝසම් වැසි ඇරඹීමට තවත් දින කට ආසන්න කාලයක් පමණක් ඉතිරිව ඇති බැවින් ඉක්මනින් වගා වන්දි නොලැබෙන්නේ නම් මෙවර ද වගා කටයුතු ඇරඹිය නොහැකි වනු ඇති බව ඌව පරණගම වැලිමඩ හා හාළිඇල ගොවීන් පවසයි
eesana diga mosam wesi erambeemata thawath dina kata asanna kalayak pamanak ithiriwa ethi bewin ikmanin waga wandi nolebenne nam mewara da waga katayuthu erambiya noheki wanu ethi bawa uwa paranagama welimada ha haliela goween pawasayi
මෙවර මාස් කන්නය සඳහා වගා කළ කුඹුරු යාය රැක බලා ගැනීම සඳහා රාත්රී කාලයේ පැල් රකිමින් සිටි මෙම පුද්ගලයා කුඹුරට පැමිණි අලි පලවා හැරීමට පැලෙන් බැස කෑ ගසමින් සිටින අවස්ථාවේ අලියෙකුගේ පහරදීමට ලක්ව තිබෙනවා
mewara mas kannaya sandaha waga kala kumburu yaya reka bala geneema sandaha rathree kalaye pel rakimin siti mema pudgalaya kumburata pemini ali palawa hereemata pelen besa ke gasamin sitina awasthawe aliyekuge paharadeemata lakwa thibenawa
සැප්තැම්බර් මස සිකුරාදා රිවිර පුවත්පත
septhembar masa sikurada riwira puwathpatha
එල්
el
වෙබ් අඩවියට ඇතුළත් විරෝධතා අභියාචනා භාරගැනීම පෝරමයට පිවිසෙන්න
web adawiyata ethulath wirodhatha abhiyachana bharageneema poramayata piwisenna
පී
pee
ඒ වගේම මෙම කාඩ්පත්වලින් ලැබෙන ආදායම රජයේ බැංකුවක හෝ ආයතනයකයි තැන්පත් වන්නේ
e wagema mema kadpathwalin lebena adayama rajaye benkuwaka ho ayathanayakayi thenpath wanne
නැ බම් ඒක පට්ටම පට්ට සිරා
ne bam eka pattama patta sira
නාකි මිනිස්සු
naki minissu
හමුදාවට එක් වූ ශිෂ්ය භට බලකාය මෙන්ම හමුදාවට එක් නොවුවත් විවිධ අංශවල සේවය කළ විශාල පිරිසක් සිටිනවා
hamudawata ek wu shishya bhata balakaya menma hamudawata ek nowuwath wiwidha anshawala sewaya kala wishala pirisak sitinawa
ඒ අනුව කබ්රාල් රාජ්ය ඇමැතිවරයාගේ ප්රකාශය එක් පැත්තකින් අසත්යය වී තිබේ
e anuwa kabral rajya emethiwarayage prakashaya ek peththakin asathyaya wee thibe
පළමු කොටස් තුනක් විතර ගියාට පස්සේ තමයි ටීනාගේ චරිතය පත්තුවෙන්න පටන් ගත්තේ
palamu kotas thunak withara giyata passe thamayi teenage charithaya paththuwenna patan gaththe
වර්ෂය අවසානයේදී ශ්රී ලංකාවේ මුළු ගෘහ ඒකක සංඛ්යාව මිලියන
warshaya awasanayedee shree lankawe mulu gha ekaka sankyawa miliyana
පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර නාරාහේන්පිට පොලිස් මෘත ශරීරාගාරය වෙත යැවිණි
pasuwa pashchath marana pareekshanaya sandaha sirura narahenpita polis mtha shareeragaraya wetha yewini
මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමේ ක්රියාදාමය පිළිබඳව ද මාධ්යවේදීහු එහිදී ප්රශ්න කළහ
maithreepala sirisena mahatha janadhipathiwarana podu apekshaka lesa idiripath kireeme kriyadamaya pilibandawa da madhyawedeehu ehidee prashna kalaha
විපක්ෂයේ ප්රධාන සංවිධායකතුමා මතු කළ කරුණකට අග්රාමාත්යවරයා පිළිතුරු දුන්නේය
wipakshaye pradhana sanwidhayakathuma mathu kala karunakata agramathyawaraya pilithuru dunneya
නිල සංචාරයක් සඳහා අගමැති රනිල් හෙට ඉන්දියාවට
nila sancharayak sandaha agamethi ranil heta indiyawata
බය වද්දන්න බැහැ
baya waddanna behe
ප්රශ්නය ගෝඨාභය විරෝධී මතයක් ඇති සිවිල් සංවිධාන සාමාජිකයන් වෙනුවෙන් පවා ඔබලා පෙනී සිටින්නේ නැහැනෙ
prashnaya gotabhaya wirodhee mathayak ethi siwil sanwidhana samajikayan wenuwen pawa obala penee sitinne nehene
ශ්රී ලංකාවේ සතුරන් විසින් අටවා ඇති උගුල කුමක්ද අප ඉන් ගැලවී ගත යුතු ය
shree lankawe sathuran wisin atawa ethi ugula kumakda apa in gelawee gatha yuthu ya
ජනාධිපති වැය ශීර්ෂය කින් කප්පාදු කරන බවට අනුරගෙන් සහතිකයක්
janadhipathi weya sheershaya kin kappadu karana bawata anuragen sahathikayak
ක් අත්හැර ඇතැයි අනාවරණය වී ඇත
k athhera etheyi anawaranaya wee etha
මේ වන විට ක්රියාත්මක ලිට්ල් හාර්ට් ව්යාපෘතිය යටතේ නව ශල්යාගාර සහ හදිසි ප්රතිකාර ඒකක ඉදිවන තෙක් ඉන්දියාවේ අම්රිතා රෝහලේ දී අදාළ සැත්කම් සිදුකරදීමට පියවර ගැනෙන බව රමේෂ් පතිරණ මහතා කීවේය
me wana wita kriyathmaka litl hart wyapthiya yatathe nawa shalyagara saha hadisi prathikara ekaka idiwana thek indiyawe amritha rohale dee adala sethkam sidukaradeemata piyawara genena bawa ramesh pathirana mahatha keeweya
නමුත් සාහිත්යයේ දී මේක මේ විදිහට ක්රියාත්මක වෙන්නේ නෑ
namuth sahithyaye dee meka me widihata kriyathmaka wenne ne
රුවන්වැලි මහ සෑයේ නව චූඩා මාණික්යය අද සිට කොළඹදී මහජන ප්රදර්ශනයට
ruwanweli maha seye nawa chuda manikyaya ada sita kolambadee mahajana pradarshanayata
ඉන්දියා ඕස්ට්රේලියා ටෙස්ට් තරඟයේ පළමු දිනය අදයි
indiya ostreliya test tharangaye palamu dinaya adayi
කෙසේ වුවද මෙම සිදුවීම රටේ ජාතික සමගිය පිළිබඳ පාර්ශවයෙන්ද ප්රජාතන්ත්රවාදය පිළිබඳ පාර්ශවයෙන්ද බරපතළ ගැටලූකාරී තත්වයක් උද්ගත කරන්නේ යැයි අපි විශ්වාස කරමු
kese wuwada mema siduweema rate jathika samagiya pilibanda parshawayenda prajathanthrawadaya pilibanda parshawayenda barapathala getalukaree thathwayak udgatha karanne yeyi api wishwasa karamu
එනම් අප දන්නා කිසිදු දෙයකට කළු කුහරයකින් ගැලවී ඒමට නොහැකිය
enam apa danna kisidu deyakata kalu kuharayakin gelawee emata nohekiya
ප්රහාරය නිසා නෝනිස්ට හදිසි සැත්කමක්
praharaya nisa nonista hadisi sethkamak
ඒත් දිමුතුගෙඅසනීපෙයි අනූෂි නර්ස් කෙනෙක් කියල ගලපගත්තහම මං හුඟක් දේවල් තේරුම් ගත්තා
eth dimuthugeasaneepeyi anushi nars kenek kiyala galapagaththahama man hungak dewal therum gaththa
එසේ සිදුවන එක ආකාරයක් ඉතා පැහැදිලියි
ese siduwana eka akarayak itha pehediliyi
ඒ අනුව එම පුද්ගලයා වෙත රුපියල් මිලියන තුනක වන්දි මුදලක් ගෙවන ලෙස අදාළ ව්යාජ පැමිණිල්ල කරන ලද ගෝනවල පමුණුවිල පදිංචි එම්
e anuwa ema pudgalaya wetha rupiyal miliyana thunaka wandi mudalak gewana lesa adala wyaja peminilla karana lada gonawala pamunuwila padinchi em
ක්රි
kri
මා විශ්වාස කරනවා මෙතෙක් අපිට අතපසුවීමක් සිදුවී තිබෙනවා නම් එම අතපසුවීම වළක්වාගෙන නිවැරදි ක්රියාමාර්ග ගන්න තවමත් අපිට අවස්ථාව තිබෙනවා කියලා
ma wishwasa karanawa methek apita athapasuweemak siduwee thibenawa nam ema athapasuweema walakwagena niweradi kriyamarga ganna thawamath apita awasthawa thibenawa kiyala
ගාල්ල දිස්ත්රික්කයේ රත්ගම සිට පැමිණ සිට මව්වරුන් දෙදෙනෙකු සමඟ මම කතා කළෙමි
galla disthrikkaye rathgama sita pemina sita mawwarun dedeneku samanga mama katha kalemi
මාලඹේ ප්රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් රන් භාණ්ඩ වෙළෙඳසැලක් කොල්ලකා පලාගොස් තිබේ
malambe pradeshaye dee yathurupediyakin pemini pudgalayin dedeneku wisin ran bhanda welendaselak kollaka palagos thibe
අනුහස් චරිතය ගැනත් ටිකක් කතා කරමු අනුහස් සාමාන්යයෙන් අහිංසක කෙනෙක්
anuhas charithaya genath tikak katha karamu anuhas samanyayen ahinsaka kenek
ඒ වැඩකටයුත්ත කළ හැක්කේ ජාතික අධ්යාපන ආයතනයටයි
e wedakatayuththa kala hekke jathika adhyapana ayathanayatayi
තරු පහේ හෝටල්වල රටේ නමගිය පිරිස් එකතු වී උපන්දින උත්සව පැවැත්වීමට බාල් නැටීමට හැකියාවක් නැත
tharu pahe hotalwala rate namagiya piris ekathu wee upandina uthsawa pewethweemata bal neteemata hekiyawak netha
එහිදී චේ ඡායාරූප ඇලවීම චේ අනුරූ බිත්තිවල පින්තාරුකිරීම අත්පත්රිකා බෙදා හැරීම ආදී ක්රියාකාරකම් රැසක් පවතා ඇත
ehidee che chayarupa elaweema che anuru biththiwala pintharukireema athpathrika beda hereema adee kriyakarakam resak pawatha etha
ඔබට සමාජ ක්රියාකාරිකයෙකු වීමට අවශ්ය නම් ඔබගේ ජීවිතය ඔබ අසල සිටින පුද්ගලයාගේ ජීවිතයට වඩා වැදගත් නොවන්නේ ය යන මූලධර්මය පිළිගත යුතුය
obata samaja kriyakarikayeku weemata awashya nam obage jeewithaya oba asala sitina pudgalayage jeewithayata wada wedagath nowanne ya yana muladharmaya piligatha yuthuya
බලන්න තේජස
balanna thejasa
මෙහි නිල උත්සවය ජ්යෙෂ්ඨ අමාත්ය එස්
mehi nila uthsawaya jyeshta amathya es
පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය සදහන් කළේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී අද පස්වරු
polis madhya prakashaka karyalaya sadahan kale anarakshitha dumriya haras margayakadee ada paswaru
වැඩිදුර තොරතුරු අවශ්ය නම් දුරකථනයට අජිත් පී
wedidura thorathuru awashya nam durakathanayata ajith pee
මෙම දළඹු විනාශය පිළිබඳව ගොවිජන සේවා නිළධාරින් දැනුවත් කළත් ඔවුන් කේෂ්ත්ර පරීක්ෂණයකට පවා නොපැමිණි බව ඔවුහු චෝදනා කරති
mema dalambu winashaya pilibandawa gowijana sewa niladharin denuwath kalath owun keshthra pareekshanayakata pawa nopemini bawa owuhu chodana karathi
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියෙකු රැක ගැනීමේ අවශ්යතාවක් තමන්ට නොමැති බව අමාත්ය මහින්ද අමරවීර මහතා අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය
kalaguna widya departhamenthuwe kisidu niladhariyeku reka geneeme awashyathawak thamanta nomethi bawa amathya mahinda amaraweera mahatha ada parlimenthuwe dee sandahan kaleya
පනින රිළවුන්ට ඉනිමං තබන්නා සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ද කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය පිහිටුවා ඒවකට යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්ර සිල්වා ඒහි ප්රධානියා ලෙස පත් කිරීම කාර්ය සාධක බලකා අර්ධ මිලිටරිකරණය කිරීමකි
panina rilawunta iniman thabanna se janadhipathi gotabhaya rajapakshayan da kowid pethireema welekweeme jathika kriyanwitha madhyasthanaya pihituwa ewakata yudha hamudapathi janaral shawendra silwa ehi pradhaniya lesa path kireema karya sadhaka balaka ardha militarikaranaya kireemaki
ශ්රී ලංකා රජය හා හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කරමින් දෙමළ ජාතිකයනට මානුෂික හා ශාරීරික හිංසා පමුණුවතියි ද දෙමළ සංස්කෘතිය වනසතියි ද කියමින් එම සංවිධාන මේ උද්ඝෝණ කරති
shree lanka rajaya ha hamudawa manawa himikam ullanghanaya karamin demala jathikayanata manushika ha shareerika hinsa pamunuwathiyi da demala sanskthiya wanasathiyi da kiyamin ema sanwidhana me udghona karathi
ලේකම් වෙනුවට අතිරේක ලේකම් අත්සන් කරනවා ද එහෙම තැත්නම් වෙන කවුරුන් හෝ අත්සන් කරනවා යන්න තීරණය කරන්නේ අපි
lekam wenuwata athireka lekam athsan karanawa da ehema thethnam wena kawurun ho athsan karanawa yanna theeranaya karanne api
මෙවර පිටි මිල වැඩිකරනු ලැබුවේ ජනතාවගේ සහල් පරිභෝජනය වැඩිකිරීම සඳහා යැයි ආණ්ඩුව විසින් ප්රකාශ කළහොත් එයට පුදුම විය යුතු නැත
mewara piti mila wedikaranu lebuwe janathawage sahal paribhojanaya wedikireema sandaha yeyi anduwa wisin prakasha kalahoth eyata puduma wiya yuthu netha
කුරුණෑගල ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වීමට තීරණය කර තිබේ
kurunegala jala sampadana mandalaye sewakayin ada perawaruwe udghoshanayaka niratha weemata theeranaya kara thibe
සිය දියණිය පුතණුවන් හා බිරිය සමග අනුරාධපුර රජයේ සේවකයන් සඳහා වෙන්වූ නිවාස සංකීර්ණයකය හෙතෙම නවාතැන් ගෙන සිටියේ
siya diyaniya puthanuwan ha biriya samaga anuradhapura rajaye sewakayan sandaha wenwu niwasa sankeernayakaya hethema nawathen gena sitiye
සුරංගි ගේ පැටවුන් දෙදෙනා සජ්ජන සහ දිසා ලෙස නම් තබා තිබේ
surangi ge petawun dedena sajjana saha disa lesa nam thaba thibe
ළමා අයිතිවාසිකම් පිලිබද ප්රඥප්තියට අනුව වයස අවුරුදු ට අඩු සියළු දෙනා ළමුන් ලෙස සැලකෙනවා
lama ayithiwasikam pilibada pragnapthiyata anuwa wayasa awurudu ta adu siyalu dena lamun lesa selakenawa
නාගරික සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන ක් වැයකර නවීකරණය කළ ගෝමරන්කඩවල සති පොල භූමිය අද ගෝමරන්කඩවල ප්රාදේශීය සභාව වෙත නිළ ව්ශයෙන් භාර දුන් බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර පවසනවා
nagarika sanwardhana adhikariya wisin rupiyal miliyana k weyakara naweekaranaya kala gomarankadawala sathi pola bhumiya ada gomarankadawala pradesheeya sabhawa wetha nila wshayen bhara dun bawa nagarika sanwardhana adhikariye sabhapathi wishramika mejar jenaral udaya nanayakkara pawasanawa
රජයේ ක්රියාකාරිත්වයේ හෝ අකාර්යක්ෂමතාවයේ ප්රතිඵලයක් ලෙස මහජනයාගේ අවධානය දැඩි ආර්ථික තත්වයෙන් ගෙන් වෙනතකට යොමු කිරීමට සිදු වූ විට මුස්ලිම්වරුන්ට එරෙහිව වෛරය පතුරුවන බෞද්ධ භික්ෂුව වන ඥානසාර හිමියන් රූපවාහිනියේ පෙනී සිට ඉදිරි ඉස්ලාමීය ත්රස්ත ප්රහාර පිලිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කරයි
rajaye kriyakarithwaye ho akaryakshamathawaye prathipalayak lesa mahajanayage awadhanaya dedi arthika thathwayen gen wenathakata yomu kireemata sidu wu wita muslimwarunta erehiwa wairaya pathuruwana bauddha bhikshuwa wana gnanasara himiyan rupawahiniye penee sita idiri islameeya thrastha prahara pilibanda anathuru enga...
මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු
me rate minissu thanikara kelinne pissu
නමුත් ඊට පෙරදින ඒනම් වැනිදා අවසන් කටයුතු සඳහා සිය සැමියාගේ දේහය ඉල්ලා නාරාහේන්පිට පොලිස් මෘත ශරීරාගාරය වෙත පැමිණි ශානිකාට මරණ පරීක්ෂණයට පෙරම රවින්ද්රන් කොවිඩ් ආසාධිතයකු යැයි පොලිසිය පවසා තිබුණි
namuth eeta peradina enam wenida awasan katayuthu sandaha siya semiyage dehaya illa narahenpita polis mtha shareeragaraya wetha pemini shanikata marana pareekshanayata perama rawindran kowid asadhithayaku yeyi polisiya pawasa thibuni
එහෙම නැතිව නම් අපි පිළි ගන්නේ නැහැ
ehema nethiwa nam api pili ganne nehe
උතුරු කොරියාව දෙහැවිරිදි දරුවෙකු ජීවිතාන්තය දක්වා හිරේ දමයි
uthuru koriyawa dehewiridi daruweku jeewithanthaya dakwa hire damayi
ඉලක්කමේ වැරදිලා මුද්රණය වෙලා යැයි සිතූ මා මෙහි ඉතිරිය තුන්වෙනි පිටුවේ සොයන්නට විය
ilakkame weradila mudranaya wela yeyi sithu ma mehi ithiriya thunweni pituwe soyannata wiya
අද රාත්රී අහසේ සුපිරි නීල සඳක් යළි මෙවන් සඳක් දකින්න වෙන්නේ වසර කින්
ada rathree ahase supiri neela sandak yali mewan sandak dakinna wenne wasara kin
ඒ අනුව ඕස්ටේ්රලියාව පළමු ඉනිමේ දී ශ්රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු ක් ඉදිරියෙන් සිටිනවා
e anuwa osteraliyawa palamu inime dee shree lanka kandayamata wada lakunu k idiriyen sitinawa
නමුත් අපිට අපේ ප්රවාහන තදබදය විසඳගන්න බැරිවුණා
namuth apita ape prawahana thadabadaya wisandaganna beriwuna
ගොඩගේ සහ සහෝදරයෝ කෞශල්යා ජයලත් විසින් රචිත සහස් කඳු තරණ මංපෙත් ඇස්
godage saha sahodarayo kaushalya jayalath wisin rachitha sahas kandu tharana manpeth es
කෙසේ වෙතත් ශිෂ්යත්ව ඉල්ලුම්පත්ර යොමුකිරීමේ කිසිදු තීරණයක් නොමැති බවයි එම සංගමය ප්රකාශ කළේ
kese wethath shishyathwa illumpathra yomukireeme kisidu theeranayak nomethi bawayi ema sangamaya prakasha kale
මෙවන් ලේකම්වරුන් කවර අමාත්යාංශයක පාලනය හෙබවුව ද රටට යම් සුගතියක් වේයැයි සිතීම අපහසුය
mewan lekamwarun kawara amathyanshayaka palanaya hebawuwa da ratata yam sugathiyak weyeyi sitheema apahasuya
රාජිත කරල තියෙන්නෙ බරපතළ ප්රකාශයක්
rajitha karala thiyenne barapathala prakashayak
මාගම්මන සහ ජයලියගම යන ප්රදේශ වල කුලී පදනම මත ලබාගත් ස්ථාන දෙකක මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි
magammana saha jayaliyagama yana pradesha wala kulee padanama matha labagath sthana dekaka mema jawarama karagena gos ethi bawa polisiya kiyayi
දේශපාලන බලය අනිසි ලෙස භාවිතා නොකර සැබෑ ලෙසම මිනිසුන්ට ආදරය කළ ප්රජාතන්ත්රවාදී මානව හිතවාදියෙකු වූ සී
deshapalana balaya anisi lesa bhawitha nokara sebe lesama minisunta adaraya kala prajathanthrawadee manawa hithawadiyeku wu see
මෙහිදී මුල් ගනුදෙනු පැය තුළ රුපියල් බිලියන යි දශම යි ක පිරිවැටුමක් වාර්තා වීමද විශේෂත්වයක්
mehidee mul ganudenu peya thula rupiyal biliyana yi dashama yi ka piriwetumak wartha weemada wisheshathwayak
කාසිවලට නෑ සංගේ
kasiwalata ne sange
ගම්පෙරලිය සංවර්ධන සංග්රාමය යටතේ නුවරඑලිය දිස්ත්රික්කයේ සාදා නිම කරන ලද පාරවල් විවෘත කිරීමේ සහ ඉදිවෙමින් පවතින මාර්ග පිලිබද නිරීක්ශන චාරිකාවක නිරත විය මෙහිදී හග්ගල නව කොලණිය මැක්ඩොනල්ඩ් මීපිලිමාන ජයවර්ධනපුර අක්කර හත ජයවර්ධනපුර මීපිලිමාන කට්ටි යන මාර්ග විවෘත කෙරිනි
gamperaliya sanwardhana sangramaya yatathe nuwaraeliya disthrikkaye sada nima karana lada parawal wiwtha kireeme saha idiwemin pawathina marga pilibada nireekshana charikawaka niratha wiya mehidee haggala nawa kolaniya mekdonald meepilimana jayawardhanapura akkara hatha jayawardhanapura meepilimana katti yana marga wiw...
විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සන්ධානය සමඟ ගිවිසුම් ගත පක්ෂයක් නොවන බවත් සන්ධානයෙන් ඉවත්වීමට එම පක්ෂය කළ ඉල්ලීම අනුව ඒ සඳහා අවස්ථාව දෙන බවත් අමරවීර මහතා කීවේය
wimal weerawansha mahatha nayakathwaya darana jathika nidahas peramuna eksath janatha nidahas sandhanaye sandhanaya samanga giwisum gatha pakshayak nowana bawath sandhanayen iwathweemata ema pakshaya kala illeema anuwa e sandaha awasthawa dena bawath amaraweera mahatha keeweya
මේ රටේ ජනමාධ්ය මාධ්යවේදීන් පුවත්පත් පාඨකයින් ප්රවෘත්ති වෙබ් අඩවි පාඨකයින් මෙන්ම මානව හිමිකම් සංවිධාන අද සිහිපත් කරන්නේ ජනමාධ්යවේදී කාටූන් ශිල්පී සහ ලේඛක ප්රගීත් එක්නැලිගොඩගේ හදිසි අතුරුදහන් වීමෙන් මාස හයක් ගත වීමයි
me rate janamadhya madhyawedeen puwathpath patakayin prawththi web adawi patakayin menma manawa himikam sanwidhana ada sihipath karanne janamadhyawedee katun shilpee saha lekaka prageeth ekneligodage hadisi athurudahan weemen masa hayak gatha weemayi
ටී
tee
නාමල් කුමාර යළි රිමාන්ඩ්
namal kumara yali rimand
නිහාල් නෙල්සන් අද දැයෙන් සමුගනී
nihal nelsan ada deyen samuganee
සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්යාලයේ සිසුන් සහ ගිලන් රථයේ වෛද්ය නිලධාරීන්ගෙන් ප්රකාශ සටහන් කරගැනීමට නියමිත බව මිරිහාන පොලිසිය සඳහන් කරයි
siddhiya sambandhayen wishwawidyalaye sisun saha gilan rathaye waidya niladhareengen prakasha satahan karageneemata niyamitha bawa mirihana polisiya sandahan karayi
එසේ ආණ්ඩුව ඇතුලේ එකඟතාවයක් නොතිබියදී ගැන පලාත් සභා ගැන කතා කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරලා තියෙනවා
ese anduwa ethule ekangathawayak nothibiyadee gena palath sabha gena katha karanna parlimenthu thereem karaka sabhawak pathkarala thiyenawa
මොරටුව රාවතාවත්ත සුසාන භූමියේ වසර ක් පමණ පැරණි තේක්ක ගස් කැපීම තහනම් කළ පොලිසිය සුසානයට පොලිස් මුර දැමීය
moratuwa rawathawaththa susana bhumiye wasara k pamana perani thekka gas kepeema thahanam kala polisiya susanayata polis mura demeeya
ශ්රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ආසියානු පාපන්දු සම්මේලනයේ දකුණු හා මධ්යම ආසියානු කලාපීය වයස අවුරුදු න් පහල බාළිකා පාපන්දු තර ගාවලිය පසුගියදා නිමාවට පත්විය
shree lanka papandu sammelanaya wisin sanwidhanaya karanu labana asiyanu papandu sammelanaye dakunu ha madhyama asiyanu kalapeeya wayasa awurudu n pahala balika papandu thara gawaliya pasugiyada nimawata pathwiya
තවත් එවැනි පත්වීම් සිදුකර ඇතැයිද ඔහු චෝදනා කරයි
thawath eweni pathweem sidukara etheyida ohu chodana karayi
වෙඩි තබන ලද බව කියන සැකකරු මාතර මහ නගර සභාවේ නාගරික මන්ත්රීවරුන් වන කේ
wedi thabana lada bawa kiyana sekakaru mathara maha nagara sabhawe nagarika manthreewarun wana ke
බොරළැස්ගමුව ප්රදේශයේ හිස් භූමියක තිබී නාදුනන මළ සිරුරක් සොයාගෙන තිබේ
boralesgamuwa pradeshaye his bhumiyaka thibee nadunana mala sirurak soyagena thibe
විදෙස් මාධ්ය වාර්තා කළේ වසර පහක් තුල සියයට විසි හතකින් මෙලෙස හිම වළසුන් සංඛ්යාව පහත වැටී ඇති බවයි
wides madhya wartha kale wasara pahak thula siyayata wisi hathakin melesa hima walasun sankyawa pahatha wetee ethi bawayi
ඊට වගකිව යුත්තේ කලින් කල බලයට පත්වූ ආණ්ඩුය
eeta wagakiwa yuththe kalin kala balayata pathwu anduya
ඒවා වඩා ළං වන්නේ අවපාලනයටය
ewa wada lan wanne awapalanayataya
ඔබ දින පහක් පුරා අත්දැකීම් ලැබුවා
oba dina pahak pura athdekeem lebuwa
ගලේවෙල පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුහු වරද පිළිගත් බව අප වාර්තාකරු පැවසීය
galewela polisiya sekakaruwan athadanguwata gena adhikaranayata idiripath kala athara owuhu warada piligath bawa apa warthakaru pewaseeya
මෙය අනාවරණය කර තිබුණේ වොෂින්ටනයේ පිව් පර්යේෂණ මධ්යස්ථානය විසිනි
meya anawaranaya kara thibune woshintanaye piw paryeshana madhyasthanaya wisini
මේ අතර ජනප්රිය ගුවන්විදුලි වැඩසටහනක් මේ දින වන සම ලිංගික පුදගලයන් කුඩා දරුවන් ලිංගික හැසිරීම් වලට පොළඹවා ගන්නා පිරිසක් ලෙස හදුන්වන්නට උත්සහ දරනවා
me athara janapriya guwanwiduli wedasatahanak me dina wana sama lingika pudagalayan kuda daruwan lingika hesireem walata polambawa ganna pirisak lesa hadunwannata uthsaha daranawa
එහෙමත් නැත්නම් දැනෙන්නේ අධිපති මතවාදය කියාය
ehemath nethnam denenne adhipathi mathawadaya kiyaya
දැවිතෙල් ටොන් ක් සහ යකඩ පයිප්ප ඇතුඑ ටොන් ට ආසන්න භාණ්ඩ සහිත මෙම නෞකාව මේ වනවිට දැඩි සේ දිරාපත්ව ඇත
dewithel ton k saha yakada payippa ethue ton ta asanna bhanda sahitha mema naukawa me wanawita dedi se dirapathwa etha
අනුරාධපුර බටහිර ආසනය මහවිලච්ච්ය නොචිචියාගම හා මනුප ප්රාදේශීය සංවර්ධන කමිටු හා එක්වෙමින්
anuradhapura batahira asanaya mahawilachchya nochichiyagama ha manupa pradesheeya sanwardhana kamitu ha ekwemin
ඒ මෙතෙක් එස්
e methek es
තුන් හැවිරිදි පිරිමි දරුවකු අපයෝජනයට ලක් කළ ත්රිරෝද රථ රියදුරකු බොක්කාවල පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා
thun hewiridi pirimi daruwaku apayojanayata lak kala thriroda ratha riyaduraku bokkawala poleesiya wisin eeye athadanguwata gena thibenawa
ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබියදී එලෙස විශේෂ ජූරි සභාවක් හමුවේ නඩු විභාගය පැවැත්වීම නීත්යනුකූල නොවන බව පෙත්සම්කාරිය සිය පෙත්සම මගින් පෙන්වාදී තිබේ
thrasthawadaya welekweeme panatha yatathe athadanguwata gena owunta erehiwa chodana gonukara thibiyadee elesa wishesha juri sabhawak hamuwe nadu wibhagaya pewethweema neethyanukula nowana bawa pethsamkariya siya pethsama magin penwadee thibe