Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
කැබිනට් ඇමතිවරු අමාත්යාංශ නිළධාරීන් මගින් මැතිවරණය පැවැත්වෙන ප්රදේශවල විවිධ ව්යාපෘති සංවිධානය කළා | kebinat emathiwaru amathyansha niladhareen magin methiwaranaya pewethwena pradeshawala wiwidha wyapthi sanwidhanaya kala |
එම මුදලින් රු | ema mudalin ru |
ඒ අනුව ජාතික අධ්යාපන අමාත්යංශය සහ පළාත් අධ්යාපන අමාත්යංශය එකට වැඩ කළ යුතුයි | e anuwa jathika adhyapana amathyanshaya saha palath adhyapana amathyanshaya ekata weda kala yuthuyi |
එහෙත් එය වැරැදි වැටහීමකි | eheth eya weredi wetaheemaki |
මීගොඩ ආර්ථික මධ්යස්ථානයේ කළමනාකරු ලසන්ත සංජීව කියා සිටියේ අදාළ පුද්ගලයාගේ ආශ්රිතයන් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බවයි | meegoda arthika madhyasthanaye kalamanakaru lasantha sanjeewa kiya sitiye adala pudgalayage ashrithayan me wana wita nirodhayanayata yomu kara ethi bawayi |
එම අලියා මහ මාර්ගය අසල වේදනා විඳිමින් වැතිර සිටින අයුරු | ema aliya maha margaya asala wedana windimin wethira sitina ayuru |
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ මුදල් ගෙවා බලපත්ර නොලැබුණු පිරිස් සිටිනවා නම් ඒ පිළිබඳ කඩිනම් පර්යේෂණයක් | motar ratha prawahana departhamenthuwe mudal gewa balapathra nolebunu piris sitinawa nam e pilibanda kadinam paryeshanayak |
වරාය ඛනිජ තෙල් විදුලි බල මණ්ඩලය ඇතුළු ආයතන ඩොලර් සොයන්න පුළුවන් ආයතන | waraya kanija thel widuli bala mandalaya ethulu ayathana dolar soyanna puluwan ayathana |
හෙරොයින් සමඟ අයෙකු දැලේ | heroyin samanga ayeku dele |
යකෝ | yako |
ජනපති හමුවූ මොහොත කොළඹ මිගමුව මාර්ගයේ රැස්වසිටි ලක්ෂ සංඛ්යාත ක්රීඩා ලෝලීන්ගේ උණුසුම් සුබපැතුම් ලබමින් ක්රිකට් කණ්ඩායම අරලියගහ මන්දිරය වෙත පැමිණියා සම්පූර්ණ විස්තරය | janapathi hamuwu mohotha kolamba migamuwa margaye reswasiti laksha sankyatha kreeda loleenge unusum subapethum labamin krikat kandayama araliyagaha mandiraya wetha peminiya sampurna wistharaya |
නිමලරාජන් කියන්නෙ ප්රවීණ ජනමාධ්යවේදී සිවරාම්ගේ පරපුරේ කෙනෙක් | nimalarajan kiyanne praweena janamadhyawedee siwaramge parapure kenek |
නමුත් ශ්රී ලංකාවේ දෙමළ ජනයාට එවැනි සිහිනයකින් ඇතිවන සුගතියක් නැත | namuth shree lankawe demala janayata eweni sihinayakin ethiwana sugathiyak netha |
හදිසි වෛද්ය පහසුකම් හුදකලා වාට්ටු කිහිපයකින් මෙය සමන්විත වන අතර එක්වර රෝගීන් ක් පමණ ඇතුළත් කරගැනීමේ පහසුකම් මෙහි පවතින බව වාර්තා වේ | hadisi waidya pahasukam hudakala wattu kihipayakin meya samanwitha wana athara ekwara rogeen k pamana ethulath karageneeme pahasukam mehi pawathina bawa wartha we |
ඒ දියුණුව අපි ආරම්භ කරලා තියෙනවා | e diyunuwa api arambha karala thiyenawa |
අනෙක් තරගය ඕස්ටේ්රලියාව සහ ඇෆ්ගනිස්ථානය අතර පස්වරු | anek tharagaya osteraliyawa saha efganisthanaya athara paswaru |
බිමල් ශ්යාමන් ජයසිංහ සහ ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න දිවයිනේ සුප්රසිද්ධ වෙළඳ සමාගමක ඒජන්තවරයකු බව පවසමින් විවිධ පුද්ගලයින් රවටා කෝටි පනහකට අධික අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි | bimal shyaman jayasinha saha shantha pradeep kumara kularathna diwayine suprasiddha welanda samagamaka ejanthawarayaku bawa pawasamin wiwidha pudgalayin rawata koti panahakata adhika adhika mudalak wancha kala pudgalayeku athadanguwata gath bawa kahathuduwa polisiya pawasayi |
නව ආර්ථික සැලැස්මක් යටතේ නිෂ්පාදනය අපනයන ආර්ථිකය සහ තාක්ෂණික අංශ දියුණු කළ යුතුයි | nawa arthika selesmak yatathe nishpadanaya apanayana arthikaya saha thakshanika ansha diyunu kala yuthuyi |
මේවා පිළිබඳව පරිසරවේදීන් නිතරම පෙන්වාදුන්නත් වගකිවයුතු අංශය මුදලට යටවී ඇතැයි ප්රදේශවාසීහු චෝදනා කරති | mewa pilibandawa parisarawedeen nitharama penwadunnath wagakiwayuthu anshaya mudalata yatawee etheyi pradeshawaseehu chodana karathi |
කෙටි මග | keti maga |
මුදල් අමාත්යාංශයෙන් සාකච්ඡාවක් බලාපොරාත්තුවෙන් ඉන්නවා | mudal amathyanshayen sakachchawak balaporaththuwen innawa |
එතැනින් නතර නොවන උන්වහන්සේ අනතුරුව සිය ජීවිත ආදර්ශයෙනුත් දාර්ශනික ආස්ථානයෙනුත් එළැඹෙන්නේ ක්රිස්තුස් වහන්සේගේ ගල් ගැසීමේ ධර්මතාවට යි | ethenin nathara nowana unwahanse anathuruwa siya jeewitha adarshayenuth darshanika asthanayenuth elembenne kristhus wahansege gal geseeme dharmathawata yi |
ඇය මේ ප්රසංගය සඳහා සහභාගී වී ඇත්තේද විනාඩි ක කාලයක් ප්රමාද වී බවට සඳහන් වෙයි | eya me prasangaya sandaha sahabhagee wee eththeda winadi ka kalayak pramada wee bawata sandahan weyi |
මේ පුරෝකථන කිසිවක් යථාර්ථයක් බවට පත්ව නැත | me purokathana kisiwak yatharthayak bawata pathwa netha |
දීර්ඝ නිවාඩුවකින් පසු සේවයට පැමිණි උසස් නිලධාරියකු පුවත් පතක් කියවනවිට එහි වැරදි වචනයක් නිවැරදි කර තිබෙනු දැක කව්ද මේ පත්තරේ බලි ඇන්දේ විමසීය | deergha niwaduwakin pasu sewayata pemini usas niladhariyaku puwath pathak kiyawanawita ehi weradi wachanayak niweradi kara thibenu deka kawda me paththare bali ende wimaseeya |
විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන පුද්ගලයින් දිරිගැන්වීම සඳහා වැඩසටහනක් ක්රියාත්මක කරන බවද අමාත්යවරයා ප්රකාශ කළේය | widuliya arapirimesmen bhawitha karana pudgalayin dirigenweema sandaha wedasatahanak kriyathmaka karana bawada amathyawaraya prakasha kaleya |
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ දී රුපියල් ලක්ෂ බැගින් වූ ශරීර ඇප ක් මත වාස් ගුණවර්ධන මහතා මුදා හැරීමට කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇත | adala naduwa ada kendawu awasthawe dee rupiyal laksha begin wu shareera epa k matha was gunawardhana mahatha muda hereemata kotuwa mahesthrath thilina gamage mahatha wisin mema niyogaya labadee etha |
ඒ එක්කම මිනිහා ආයෙත් කට ඇරියා | e ekkama miniha ayeth kata eriya |
ප්රේමදාස ක්රිඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි | premadasa kridanganayedee arambhaweemata niyamithayi |
මේ අතර අවිවේකය ඇතිවේ | me athara awiwekaya ethiwe |
නමුත් මේ පවුල් කිසිවෙකුටවත් කසිදු හිමිකම් ලියවිල්ලක් හෝ ඔප්පුවක් ලබා දී නැත | namuth me pawul kisiwekutawath kasidu himikam liyawillak ho oppuwak laba dee netha |
ඔවුන් තාලිබාන් සංවිධානය සැලකුවේ ද ත්රස්තවාදී සංවිධානයක් ලෙසය | owun thaliban sanwidhanaya selakuwe da thrasthawadee sanwidhanayak lesaya |
හිටපු ජනාධිපතිවරයා අද සිට දින ක කාලයක් එරට රැදී සිටීමට නියමිත අතර එහිදී මලයාසියාවේ පැවැත්වෙන ආසියානු දේශපාලන පක්ෂවල ජාත්යන්තර සම්මේලනයට සහභාගිවනු ඇත | hitapu janadhipathiwaraya ada sita dina ka kalayak erata redee siteemata niyamitha athara ehidee malayasiyawe pewethwena asiyanu deshapalana pakshawala jathyanthara sammelanayata sahabhagiwanu etha |
බි | bi |
නමුත් අපිට එයලාව ඇත්තටම දකින්න ඉඩක් ලැබුණේ නෑ | namuth apita eyalawa eththatama dakinna idak lebune ne |
ඊයේ රාත්රීයේ ඔවුන් ඉන්දියාවේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව අද දෙරණ ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේය | eeye rathreeye owun indiyawe sita katunayaka guwanthotupola wetha pemini bawa ada derana guwanthotupola warthakaru pewasuweya |
උඩරට තරුණයන් නව දෙනකුට කැනඩා රැකියා දෙන බව කියා මුදල් වංචා කළැයි සැකපිට අත්අඩංගුවට ගත් අයෙක් කොළඹ කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් රිමාන්ඞ් කරනු ලැබීය | udarata tharunayan nawa denakuta kenada rekiya dena bawa kiya mudal wancha kaleyi sekapita athadanguwata gath ayek kolamba kotuwa mahesthrath lanka jayarathna menewiya wisin rimann karanu lebeeya |
දේශගුණ විපර්යාසවලට දරුණු ලෙසින් මුහුණ දෙමින් සිටින ලෝකය අද වනවිට ඉන් ආරක්ෂා වීම සඳහා ගස් කොළන් වගා කිරීමටත් වන සතුන් ව්යාප්ත කිරීමටත් පෙළැඹී සිටින්නේ පාරිසරික සමතුලිතතාවේ වැදගත්කම ගැඹුරින් අවබෝධ කරගෙනයි | deshaguna wiparyasawalata darunu lesin muhuna demin sitina lokaya ada wanawita in araksha weema sandaha gas kolan waga kireematath wana sathun wyaptha kireematath pelembee sitinne parisarika samathulithathawe wedagathkama gemburin awabodha karagenayi |
අද මීගමුව ගෙලි ඔය ඉඟිනියාගල සහ අක්කරපත්තුව නගරවලට හිරු මුදුන් වෙයි | ada meegamuwa geli oya inginiyagala saha akkarapaththuwa nagarawalata hiru mudun weyi |
මේ වන තෙක් බෞද්ධ සිද්ධස්ථාන වෙනත් ආගමික අන්තවාදීන්ගේ ඉලක්ක බවට පත්වුණේ නැත | me wana thek bauddha siddhasthana wenath agamika anthawadeenge ilakka bawata pathwune netha |
මහේස්ත්රාත්වරිය ඉදිරියේ පැය දෙකක පමණ පාපොච්චාරණයක් සිදුකළ ඔහු අධිකරණයෙන් පිටතට එද්දී ඔහුට හුරු පුරුදු මුහුණක් දැක ගැනීමට ලැබිණ | mahesthrathwariya idiriye peya dekaka pamana papochcharanayak sidukala ohu adhikaranayen pitathata eddee ohuta huru purudu muhunak deka geneemata lebina |
මේ යාන්ත්රණය ණය දෙන්නන්ට විශාල වාසි අත්පත් කරදෙනවා | me yanthranaya naya dennanta wishala wasi athpath karadenawa |
කොයිතරම් මැද පන්තික දෙමළ ජනයාට අයත්ව තිබූ නිවාස විනාශ කරා ද ගිනි තිබ්බ ද මං දැනන් හිටපු අයගෙන් නිවාස ගිනිබත් කළ නැවෙන් පටවල යාපනයට යවපු දුක් කතා දිගටම හුඟාක් අහන්න ලැබුණ | koyitharam meda panthika demala janayata ayathwa thibu niwasa winasha kara da gini thibba da man denan hitapu ayagen niwasa ginibath kala newen patawala yapanayata yawapu duk katha digatama hungak ahanna lebuna |
දනුෂ්ක ක්රිකට් පිටියෙන් දැවී යයි | danushka krikat pitiyen dewee yayi |
පවුලක් රකින ආබාධිත දියණිය | pawulak rakina abadhitha diyaniya |
රුවන් ජයවර්ධන | ruwan jayawardhana |
කම්කරු වන්දි සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ අද විවාදය ආරම්භ කරමින් කම්කරු අමාත්යවරයා මේ බව පැවසීය | kamkaru wandi sanshodhana panath ketumpatha deweni wara kiyaweeme ada wiwadaya arambha karamin kamkaru amathyawaraya me bawa pewaseeya |
වසරේ මාර්තු මස පළමු වෙනිදා සිදුවූ ඝාතනයකට අදාළව හැවිරිදි පුද්ගලයෙකුට එරට අධිකරණයක් මඟින් මෙලෙස මරණ දඬුවම නියම කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළේය | wasare marthu masa palamu wenida siduwu ghathanayakata adalawa hewiridi pudgalayekuta erata adhikaranayak mangin melesa marana danduwama niyama kara ethi bawa wides madhya wartha kaleya |
මේ ගීතයත් බූට් රැල්ලට බිහිවෙච්ච ආදර ගීතයක්ද නැහැ | me geethayath but rellata bihiwechcha adara geethayakda nehe |
ජනාධිපතිගෙ බලය අයින් කරල | janadhipathige balaya ayin karala |
ඒ වෙන මොකවත් නිසා නෙමේ ලඟ කඩේ මුදලාලිගෙ මූණ බලාගෙන එහෙම කරන්න බැරි නිසා | e wena mokawath nisa neme langa kade mudalalige muna balagena ehema karanna beri nisa |
ටී | tee |
කුවේට් හී ගෘහ සේවිකාවක් මරණය ඝාතනයක් දැයි සැකයි ඇමති ගීතා වීඩියෝ | kuwet hee gha sewikawak maranaya ghathanayak deyi sekayi emathi geetha weediyo |
ජැක්සන් මොනවද ඒ වෙලාවේ කිව්වේ ඒ වෙලාවේ ගෙදර අයටත් හරියට කතාබහ කරන්න හම්බ වුණේ නැහැ | jeksan monawada e welawe kiwwe e welawe gedara ayatath hariyata kathabaha karanna hamba wune nehe |
එහි ප්රතිඵලයක් ලෙස මුල්ය තත්ත්වය වසරෙන් වසර පිරිහෙන්නට ගත්තේ ණය හරිත භාවය තව තවත් වැඩි වෙමිනි | ehi prathipalayak lesa mulya thaththwaya wasaren wasara pirihennata gaththe naya haritha bhawaya thawa thawath wedi wemini |
පසුගිය දා ගෙන ඒමට ගිය සංවර්ධන පනතට අපේ පළාත් සභා විරෝධය පෑවේ එම තර්කය මතයි | pasugiya da gena emata giya sanwardhana panathata ape palath sabha wirodhaya pewe ema tharkaya mathayi |
අදත් අපි විනයානුකූලව ඉන්නවා | adath api winayanukulawa innawa |
එහිදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා සඳහන් කර ඇත්තේ තම සේවාදායකයාට සෞඛ්ය හේතුමත විදේශගතව ප්රතිකාර ලබාගැනීමට අවශ්යව ඇති බවත් ඒ සඳහා දෙසැම්බර් මස වැනිදා සිට ලබන වසරේ මාර්තු මස වැනිදා දක්වා කාලසීමාව තුළ දැනට පනවා ඇති විදෙස් ගමන් තහනම ලිහිල් කරන ලෙසත් ය | ehidee besil rajapaksha mahatha wenuwen peneesiti neetheegnawaraya sandahan kara eththe thama sewadayakayata saukya hethumatha wideshagathawa prathikara labageneemata awashyawa ethi bawath e sandaha desembar masa wenida sita labana wasare marthu masa wenida dakwa kalaseemawa thula denata panawa ethi wides gaman thahana... |
එන මිනිස්සුට හෙන රස්තියාදුව | ena minissuta hena rasthiyaduwa |
නීතියේ කඩඉම දක්වා පහලට ප්රශ්න පත්ර දෙකක් දක්වා ඉහළට | neethiye kadaima dakwa pahalata prashna pathra dekak dakwa ihalata |
රාජපක්ෂ සැබෑ ලෙස සිරවී සිටින්නේ ඔහු විසින් නිර්මාණය කරගත් ඔහුගේම උගුලකටය | rajapaksha sebe lesa sirawee sitinne ohu wisin nirmanaya karagath ohugema ugulakataya |
සර් ජෝන් එතෙකින් සෑහීමකට පත් වෙන්නෙ නෑ | sar jon ethekin seheemakata path wenne ne |
අපේ ගැටලුව කියන්න ගියාම මැතිවරණ කොමසාරිස්රවයා එතුමාගේ ගැටලු කියනවා | ape getaluwa kiyanna giyama methiwarana komasarisrawaya ethumage getalu kiyanawa |
ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි ක් අතුරින් පරීක්ෂණ අවසන් කොට විභාගය සඳහා ගත් දෙවැනි පැමිණිල්ල මෙය බවට වාර්තා වේ | janadhipathi pareekshana komisama wetha lebee ethi peminili k athurin pareekshana awasan kota wibhagaya sandaha gath deweni peminilla meya bawata wartha we |
නමුත් ඔවුන්ට ලැබෙන දඩුවම් ප්රමාණවත් නැහැ | namuth owunta lebena daduwam pramanawath nehe |
නාග ගෝත්රිකයන් කුළු වැව් හැදු එල්ලංගා පද්ධතියක් සහිත මේ ප්රදේශය විනාශ කිරීම අපරාධයක් | naga gothrikayan kulu wew hedu ellanga paddhathiyak sahitha me pradeshaya winasha kireema aparadhayak |
ඒ අනුව එහි දී උසේන් බෝල්ට් දෙවන වේගවත්ම කාලය හිමි කර ගනිමින් මීටර ධාවන ඉසව්වේ රන් පදක්කම ලබා ගැනීමට සමත්විණි | e anuwa ehi dee usen bolt dewana wegawathma kalaya himi kara ganimin meetara dhawana isawwe ran padakkama laba geneemata samathwini |
එසේම තමන්ගේ ජීවිතයට කිසියම් අනතුරක් දැනෙන බවත් කෙසේ වුවද මගේ පුතා පමණක් නොව මේ රටේ ඉන්න සෑම දරුවෙකුම තමාගේ පුතා හා එක සමාන යැයිද අමාත්යවරයා සඳහන් කරයි | esema thamange jeewithayata kisiyam anathurak denena bawath kese wuwada mage putha pamanak nowa me rate inna sema daruwekuma thamage putha ha eka samana yeyida amathyawaraya sandahan karayi |
ලංකාවේ මෙවැනි වැඩසටහනක් ක්රියාත්මක කරන පළමු අවස්ථාව මෙය | lankawe meweni wedasatahanak kriyathmaka karana palamu awasthawa meya |
නිර්මාණාත්මකය | nirmanathmakaya |
එනමුත් ෂෙල් ප්රහාර මධ්යයේ ජීවිතය බේරා ගැනීමට ඇය අසල සිටි මව පෙරැත්ත කළ හෙයින් ඔවුන් සැඟව බිම වැතිරී ප්රහාරයෙන් දිවි ගලවා ගත්තාය | enamuth shel prahara madhyaye jeewithaya bera geneemata eya asala siti mawa pereththa kala heyin owun sengawa bima wethiree praharayen diwi galawa gaththaya |
ඒ යුගයේ මහබැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ මා දන්නා අයට කතා කළ විට ඔවුන්ගෙන් සුබවාදී පිළිතුරක් ලැබුණේ නැහැ | e yugaye mahabenkuwe saha maha bhandagaraye ma danna ayata katha kala wita owungen subawadee pilithurak lebune nehe |
මොකක් ඒ මොකෝ යකෝ ඒ ඒක තිබුනේ බත් එකේනේ බං | mokak e moko yako e eka thibune bath ekene ban |
රෙද්ද | redda |
කොත්තමල්ලි කන්ද අවදානම් අඩියේ | koththamalli kanda awadanam adiye |
දුවගෙන ඇවිත් තුරැළු වෙන්න බැරි ද ඉතිං | duwagena ewith thurelu wenna beri da ithin |
ඒ නිසා අන්තවාදීන්ගේ ප්රකාශයන්ට හසු නොවී රට සංවර්ධනය කිරීම උදෙසා ඉදිරිපත් විය යුතු යැයි අග්රාමාත්ය ආචාර්ය දි | e nisa anthawadeenge prakashayanta hasu nowee rata sanwardhanaya kireema udesa idiripath wiya yuthu yeyi agramathya acharya di |
ඉන් දෙනෙකු ප්රතිකාරවලින් අනතුරුව සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා | in deneku prathikarawalin anathuruwa suwaya laba niwes wetha pitathwa gos thibenawa |
අප මාධ්ය ආයතනය කටයුතු කරනු ලබන අතර සියත ඔස්සේ ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ සියලු තොරතුරු සහ විශේෂ අවස්ථා ඔබට දැන ගැනීමේ අවස්ථාව උදා වනවා | apa madhya ayathanaya katayuthu karanu labana athara siyatha osse gol tayitans kandayame siyalu thorathuru saha wishesha awastha obata dena geneeme awasthawa uda wanawa |
මේ වන විට යානය ගොඩබස්වා ඇති ස්ථානයට ළඟා වී සිටින මෙහෙයුම් කණ්ඩායම යානයේ දෝෂයට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත | me wana wita yanaya godabaswa ethi sthanayata langa wee sitina meheyum kandayama yanaye doshayata hethuwa soya pareekshana arambha kara etha |
ඒත් අපිත් සම ග කාලයක් සිටි පක්ෂක් නිසා අද හෝ ඉල්ලීමක් කළොත් අවස්ථාව දෙන්න පුළුවන් | eth apith sama ga kalayak siti pakshak nisa ada ho illeemak kaloth awasthawa denna puluwan |
ඒ වාර්තාවේ තියෙනවා අපි ගිහින් ඒ පිරිසට ස්තුති කළා කියලා | e warthawe thiyenawa api gihin e pirisata sthuthi kala kiyala |
එමගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ යුක්රේනයේ ශ්රී ලාංකා තානාපති කාර්යාලයක් නොමැති වුවද තුර්කියේ අන්කාරා නුවර ශ්රී ලංකා තානාපති කාර්යාලය හරහා අදාළ කටයුතු සම්බන්ධීකරණය කරන බවයි | emagin nikuth kala niwedanayaka dekwenne yukrenaye shree lanka thanapathi karyalayak nomethi wuwada thurkiye ankara nuwara shree lanka thanapathi karyalaya haraha adala katayuthu sambandheekaranaya karana bawayi |
ඒ එයාලා කන්න අකමැති කෑමක නමක් දාගෙන නිසා | e eyala kanna akamethi kemaka namak dagena nisa |
අරුත නොදකින් සෙනෙහේ ඔය නමත් රැඳුනා | arutha nodakin senehe oya namath renduna |
ඒ අනුව එප්පාවල පොස්පේට් පොහොරවලට වටිනාකමක් එකතු කිරීමත් කාබනික පොහොරවල ඇති පොස්පරස් ඌනතාව වැළැක්විය හැකි එප්පාවල රොක් පොස්පේට් ඊ | e anuwa eppawala pospet pohorawalata watinakamak ekathu kireemath kabanika pohorawala ethi posparas unathawa welekwiya heki eppawala rok pospet ee |
එය ලෝකයේ ගර්භාෂයක් බද්ධකල පසු සිදුවූ ප්රථම දරු උපතයි | eya lokaye garbhashayak baddhakala pasu siduwu prathama daru upathayi |
එමෙන්ම සාකච්ඡා ආරම්භ කර ගැටලුවට සාමකාමී විසඳුමක් සෙවීම සඳහා කටයුතු කළ යුතුයි | emenma sakachcha arambha kara getaluwata samakamee wisandumak seweema sandaha katayuthu kala yuthuyi |
ඒ ඔක්කොම සංශෝධන පනතට ඇතුළත් කරලා පනත හදලා පහුවෙලා මැතිවරණය තියමු එතකන් ලබන දෙසැම්බරය වන තුරු පළාත් පාලන මන්ත්රීවරුන්ට පඩි නොගෙන වැඩ කරන්න කියලා ඉල්ලීමක් කරමු | e okkoma sanshodhana panathata ethulath karala panatha hadala pahuwela methiwaranaya thiyamu ethakan labana desembaraya wana thuru palath palana manthreewarunta padi nogena weda karanna kiyala illeemak karamu |
රාජිතට ඇප | rajithata epa |
ඇසින් දුටු සාක්ෂි චිත්රපටයක මෙන් දිගහැරි රවිරාජ් ඝාතනයට සම්බන්ධ සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා නිළධාරීන්ද නිදහස් කර යැවුනේ එවන් පසුබිමකයි | esin dutu sakshi chithrapatayaka men digaheri rawiraj ghathanayata sambandha sekapita athadanguwata gath nawika hamuda niladhareenda nidahas kara yewune ewan pasubimakayi |
මේ තත්වය අනුව ඉකුත් සතියේ බ්රහස්පතින්දා මධ්යම රාත්රියේදී සිදුකළ ඉන්ධන මිල ඉහළ දැමීම ඒ ආකාරයෙන්ම ක්රියාත්මක නොවී ඇති බවත් ඉන්ධන මිල වැඩි කරන්නේ නම් එය රුපියල් හතරකින් හෝ පහකින් වැඩි කරනු ඇති බවත් වාර්තා වේ | me thathwaya anuwa ikuth sathiye brahaspathinda madhyama rathriyedee sidukala indhana mila ihala demeema e akarayenma kriyathmaka nowee ethi bawath indhana mila wedi karanne nam eya rupiyal hatharakin ho pahakin wedi karanu ethi bawath wartha we |
මහවැලි එච් කලාපයේ තඹුත්තේගම කොට්ඨාසයේ ගොවි ජනතාවට බලපා ඇති ගැටලු රැසක් සදහා අද ශ්රි ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අනුරාධපුර දිස්ත්රික් කළාවැව ශ්රිලනීප ආසන සංවිධායක හිටපු අමාත්ය පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක මහතාගේ මැදිහත් වීමෙන් විසදුම් ලැබිණි | mahaweli ech kalapaye thambuththegama kottasaye gowi janathawata balapa ethi getalu resak sadaha ada shri lanka nidahas paksha jathika sanwidhayaka anuradhapura disthrik kalawewa shrilaneepa asana sanwidhayaka hitapu amathya parlimenthu manthree duminda disanayaka mahathage medihath weemen wisadum lebini |
ඇස්ටන් ඒගාර් ඉතාමත්ම සතුටු යි ඔබත් සමග මේ අවස්ථාවේ දී කතා බහක යෙදෙන්නට හැකිවීම සම්බන්ධයෙන් | estan egar ithamathma sathutu yi obath samaga me awasthawe dee katha bahaka yedennata hekiweema sambandhayen |
ජාතිවාදී අදහස් ආණ්ඩු පාර්ශ්වයෙන් ප්රකාශ වෙන්නේ තමන්ව විවේචනය කරන පිරිස් දඩයම් කරන්න කියලා අපි හොඳටම දන්නවා | jathiwadee adahas andu parshwayen prakasha wenne thamanwa wiwechanaya karana piris dadayam karanna kiyala api hondatama dannawa |
මේ සති අන්තයේ දී අධික උෂ්ණත්වයට මුහුණ සඳහා චීනයේ මිලියන සංඛ්යාත ජනකායක් සූදානමින් ඒ සඳහා අවශ්ය කටයුතු යුහුසුළුව සම්පාදනය කරගනිමින් සිටින බව විදෙස් මාධ්ය වාර්තා කරනවා | me sathi anthaye dee adhika ushnathwayata muhuna sandaha cheenaye miliyana sankyatha janakayak sudanamin e sandaha awashya katayuthu yuhusuluwa sampadanaya karaganimin sitina bawa wides madhya wartha karanawa |
කලුතර දිස්ත්රික් දිරිය පුරවැසි කලා මහෝත්සවයට සමගාමීව කලුතර දිස්ත්රික් සමාජවාදීී තරුණ සංගමය සංව්ධානය කළ විෂ මත්ද්රව්ය විරෝධී යතුරුපැදි පෙළපාලිය හා පාගමන | kaluthara disthrik diriya purawesi kala mahothsawayata samagameewa kaluthara disthrik samajawadeeee tharuna sangamaya sanwdhanaya kala wisha mathdrawya wireadhee yathurupedi pelapaliya ha pagamana |
දී කොළඹ හා අවට ප්රදේශවලින් පැහැරගත් ළමයින් දෙනකු ඇතුළු දෙනකු අතුරුදන් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට හිටපු නාවික හමුදා මාධ්ය ප්රකාශකවරයා ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ වැලිසර නාවික හමුදා රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදීය | dee kolamba ha awata pradeshawalin peheragath lamayin denaku ethulu denaku athurudan kale yeyi kiyana siddhiyak sambandhayen sekapita hitapu nawika hamuda madhya prakashakawaraya eeye athadanguwata ganu lebuwe welisara nawika hamuda rohale prathikara labamin sitiyadeeya |
සිද්ධිය සම්බන්ධයෙන් පහරදීමට පැමිණි හැවිරිදි එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කළේ | siddhiya sambandhayen paharadeemata pemini hewiridi ek sekakaruwek athadanguwata gena ethi bawayi polisiya wediduratath kale |
පී | pee |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.