Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මෙයට සමගාමීව යුක්රේනයේ පුද්ගලික මාධ්යයන් ද තහනම් කර ඇත | meyata samagameewa yukrenaye pudgalika madhyayan da thahanam kara etha |
අද ලංකාව නම් භූමි භාගය තුල වෙනත් නම්වලින් ක්රියාත්මක වූවත් සිදුවන්නේ මේ අතීත ක්රියාදාමය වර්තමානයේ ක්රියාත්මක වීමයි | ada lankawa nam bhumi bhagaya thula wenath namwalin kriyathmaka wuwath siduwanne me atheetha kriyadamaya warthamanaye kriyathmaka weemayi |
අමාත්යාංශ ලේකම් අනිල් ජාසිංහ මහතා උද්යානයේ පළමු ටිකට් පත මිලදී ගනිමින් | amathyansha lekam anil jasinha mahatha udyanaye palamu tikat patha miladee ganimin |
පස් දෙනකුගෙන් යුත් පවුලේ දෙවැනි වැඩිමහල් දරුවා ලෙස උපත ලද ට්රම්ප් ගේ සහෝදර සහෝදරියෝ මරියානා එළිසබෙත් හා රොබට් හි වාසය කරති | pas denakugen yuth pawule deweni wedimahal daruwa lesa upatha lada tramp ge sahodara sahodariyo mariyana elisabeth ha robat hi wasaya karathi |
අමාත්ය මණ්ඩලයේ අමාත්යවරයෙකුගේ පෞද්ගලික ලේකම් ධුරය දරන තැනැත්තෙකුට ඒ තත්කාලයේදී ගෙවනු ලබන මාසික වැටුපට සමාන මාසික ලේකම් දීමනාවක් හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ගෙවිය යුතුයි | amathya mandalaye amathyawarayekuge paudgalika lekam dhuraya darana theneththekuta e thathkalayedee gewanu labana masika wetupata samana masika lekam deemanawak hitapu janadhipathiwarayekuge wendambuwakata gewiya yuthuyi |
යහපාලනට වසරයි උණුසුම් සුබපැතුම් හර්ෂණ රාජකරුණා | yahapalanata wasarayi unusum subapethum harshana rajakaruna |
අනුරාධපුර එප්පාවල ප්රදේශයේ පදිංචි කරුවකු වන හැවිරිදි සැකකරු කලක් ඒ | anuradhapura eppawala pradeshaye padinchi karuwaku wana hewiridi sekakaru kalak e |
දිගු කාලීන සාමයක් සහතික කිරීම සඳහා නව ජාතික රජය අවස්ථාවක් උදාකර දී ඇති බව එම දුරකථන සංවාදයේ සඳහන් කළ මූන් ශ්රී ලංකා රජයට හැකි සෑම අවස්ථාවකදීම සහාය දෙන බවද පැවසීය | digu kaleena samayak sahathika kireema sandaha nawa jathika rajaya awasthawak udakara dee ethi bawa ema durakathana sanwadaye sandahan kala mun shree lanka rajayata heki sema awasthawakadeema sahaya dena bawada pewaseeya |
මේ සඳහා අප එතුමාට කෘතගුණ දැක්විය යුතු බව ද අමාත්යවරයා පැවසීය | me sandaha apa ethumata kthaguna dekwiya yuthu bawa da amathyawaraya pewaseeya |
රඹුක්කන දි පවත්වන පොදුජන රල ආණ්ඩු වීරොධී ජාතික හටන සම්මන්ත්රණය පිලිබද දැනුවත් කීරිම සදහා ඉඹුල්ගස්දෙණිය සමුර්ධි කලාපයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ක්රියාකරින් සමග පැවැත්වූ සාකච්ඡාවට සහභාගි වු මොහොත | rambukkana di pawathwana podujana rala andu weerodhee jathika hatana sammanthranaya pilibada denuwath keerima sadaha imbulgasdeniya samurdhi kalapaye shree lanka podujana peramune kriyakarin samaga pewethwu sakachchawata sahabhagi wu mohotha |
ඉතිං එයාලා නිසා මෙතැනට ඇවිල්ලා එයාලට නොකියා යනවා කියන්නේ මම එයාලට කරන වැරැද්දක් කියලා හිතුණා | ithin eyala nisa methenata ewilla eyalata nokiya yanawa kiyanne mama eyalata karana wereddak kiyala hithuna |
පෙරේරා සඳහන් කළා | perera sandahan kala |
එහෙම් මෙහෙන් පිරිස් අහුලාගෙන හැදුවායැයි කියනවා නම් අගමැති පත් කර ඇත්තේ ක් නැතිව බවත් එනම් බහුතරයක් නැතිව අගමැති පත් කර ඇති බවත් ෆොන්සේකා මහතා කීවේය | ehem mehen piris ahulagena heduwayeyi kiyanawa nam agamethi path kara eththe k nethiwa bawath enam bahutharayak nethiwa agamethi path kara ethi bawath fonseka mahatha keeweya |
ග්රාම නිලධාරී කොට්ඨාස ක යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ | grama niladharee kottasa ka yatithala pahasukam sanwardhanaya kere |
මේ අතර හෙට පත්වීමට නියමිත කැබිනට් අමාත්යවරුන් අතරට චමල් රාජපක්ෂ බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ නම් ඇතුලත් කර නොමැති බවට වාර්තා වනවා | me athara heta pathweemata niyamitha kebinat amathyawarun atharata chamal rajapaksha besil rajapaksha saha namal rajapaksha yana mahathwarunge nam ethulath kara nomethi bawata wartha wanawa |
ඉන්න ප්රමාණයට යොදවලායි අපිට වැඩ කරන්න සිදුව තිබෙන්නේ | inna pramanayata yodawalayi apita weda karanna siduwa thibenne |
එමෙන්ම මෙම සංචාදය සඳහා ලෝකයේ ප්රධාන පෙළේ සමාගම් රැසක විධායක නිලධාරීන්ද එක්ව සිටියහ | emenma mema sanchadaya sandaha lokaye pradhana pele samagam resaka widhayaka niladhareenda ekwa sitiyaha |
එසේම නව පනත මඟින් වසරකට පසු අධිකරණ ක්රියාමාර්ගවලට ගොස් ඇප ගැනීමේ හැකියාව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූවන්ට තිබෙනවා | esema nawa panatha mangin wasarakata pasu adhikarana kriyamargawalata gos epa geneeme hekiyawa thrasthawadaya welekweeme panatha yatathe athadanguwata ganu lebuwanta thibenawa |
මෙවර ජනාධිපතිවරණයේ ජයග්රහණය තහවුරු කිරීමට උඩුගල කොට්ඨාසයේ සංවිධානය කර තිබූ ජනගමු මාලාවක් සඳහා පසුගියදා සහභාගි විය මෙම අවස්ථාවන්ට එජාප පාක්ෂිකයන් පිරිසක් ද සහයෝගය දැක්වීම පිණිස අප හා අත්වැල් බැඳගන්නා ලදි | mewara janadhipathiwaranaye jayagrahanaya thahawuru kireemata udugala kottasaye sanwidhanaya kara thibu janagamu malawak sandaha pasugiyada sahabhagi wiya mema awasthawanta ejapa pakshikayan pirisak da sahayogaya dekweema pinisa apa ha athwel bendaganna ladi |
කර්මවාදය අනිත්යතාවය මෙත් කරුණා මුදිතා වැනි සාධුගුණ චර්යාවන් අෂ්ඨ ලෝක ධර්මය පරෝපකාරය දසපුණ්ය ක්රියා අවිහිංසාවාදය මව් පිය වැඩිහිටි සත්කාරය මිනිස් දිවියේ යථාර්ථය මානසික කැළඹිලි යන මේ කරුණු අරභයා පබැඳුනු ගීත ද මීට අයත්ය | karmawadaya anithyathawaya meth karuna muditha weni sadhuguna charyawan ashta loka dharmaya paropakaraya dasapunya kriya awihinsawadaya maw piya wedihiti sathkaraya minis diwiye yatharthaya manasika kelambili yana me karunu arabhaya pabendunu geetha da meeta ayathya |
පූ | pu |
පළාත් සභා මැතිවරණයට අදාළව උතුරුමැද සබරගමුව සහ නැගෙනහිර පළාත් පාදක කරගනිමින් | palath sabha methiwaranayata adalawa uthurumeda sabaragamuwa saha negenahira palath padaka karaganimin |
මෙම කඩුලූ ට කඩුලූ ක් හෝ ඊට වැඩියෙන් දවාගත් අවස්ථා හතරක් ඇතුළත් වේ | mema kadulu ta kadulu k ho eeta wediyen dawagath awastha hatharak ethulath we |
ඉදිකිරීමට යෝජිත බෝපිටිය සුඛෝපභෝගී නගරයේ සැලැස්ම | idikireemata yojitha bopitiya sukopabhogee nagaraye selesma |
සමුදය සත්ය දුක හටගන්නේ කෙසේද බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් කොටස් අතර ඉතාමත් ම පරම ගම්භීර දහම් කොට්ඨාසය චතුරාර්ය සත්යය යි චතුරාර්ය සත්යය අවබෝධවන තෙක් සත්ත්වයා අවිද්යාවෙන් පිරී පවතිනවා | samudaya sathya duka hataganne keseda budurajanan wahanse deshana kala daham kotas athara ithamath ma parama gambheera daham kottasaya chathurarya sathyaya yi chathurarya sathyaya awabodhawana thek saththwaya awidyawen piree pawathinawa |
මෙම යුද හමුදා අවන්හල්හි සේවය කරන සොල්දාදුවන්ට වැටුප් ලැබෙන්නේ යුද හමුදාවෙන් නිසා කැම පාර්සල් ලාභයට දී අනෙක් සාමාන්ය තරඟකරුවන් විනාශකර දැමීම ලෙහෙසිය | mema yuda hamuda awanhalhi sewaya karana soldaduwanta wetup lebenne yuda hamudawen nisa kema parsal labhayata dee anek samanya tharangakaruwan winashakara demeema lehesiya |
අකිල ඒ චරිතය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා කියලා මට කියන්න පුළුවන් | akila e charithaya wenuwen sadharanayak ishta karala thiyenawa kiyala mata kiyanna puluwan |
එක්සත් ජාතීන්ගේ වෙනි සංවත්සරය අද | eksath jatheenge weni sanwathsaraya ada |
ස්වාමිනාදන් මහතා උපදෙස් දී තිබේ | swaminadan mahatha upades dee thibe |
මේ හැරෙන්නේ විනාශකාරී මාවතකටය | me herenne winashakaree mawathakataya |
දුර්වල පාලනයත් ආර්ථිකය බිඳ වැටීමත් නිසා නැවත රජ පරපුර ජනප්රියවූ අතර ඔලිවර් ක්රොම්වෙල් ගෙන් පසු බලයට පත්වූ ඔහුගේ පුත් රිචඩ් පාර්ලිමේන්තුවේ නායකයා ලෙස කටයුතු කලේ වසරක් පමණි | durwala palanayath arthikaya binda weteemath nisa newatha raja parapura janapriyawu athara oliwar kromwel gen pasu balayata pathwu ohuge puth richad parlimenthuwe nayakaya lesa katayuthu kale wasarak pamani |
සෙබස්තියන් වේල්ස් කුමර වැනි රන් හටන විසඳුමකින් තොරයි | sebasthiyan wels kumara weni ran hatana wisandumakin thorayi |
වසර වන විට වෛද්යවරුන් ක් රෝහල්වල සේවය කරනවා | wasara wana wita waidyawarun k rohalwala sewaya karanawa |
මිනිස් වටය කෙටි කතාවේ සතයා ගේ චරිතය අඳුනා ගැනීමට පාඨකයාට ඉඩ කඩ ලැබෙන්නේ දිගු විස්තර රැසක් කියැවීමෙන් අනතුරුව වුව ද කරත්තය කෙටි කතාවේ පාඨකයා ඉතා ඉක්මනින් රණසිංහ ගේ චරිතය අඳුනා ගනී | minis wataya keti kathawe sathaya ge charithaya anduna geneemata patakayata ida kada lebenne digu wisthara resak kiyeweemen anathuruwa wuwa da karaththaya keti kathawe patakaya itha ikmanin ranasinha ge charithaya anduna ganee |
ව්යාපාරිකයන් සිටින්නේ විශ්වාසභංගයෙන් ආණ්ඩුවට කුමක් වේද කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් ආණ්ඩුවට කුමක් වේද පාර්ලිමේන්තුවේ කොයි මොහොතක විසුරුවාවිද සභාග ආණ්ඩුව අවසානද යැයි සිතමිනි | wyaparikayan sitinne wishwasabhangayen anduwata kumak weda kebinat mandala sanshodhanayen anduwata kumak weda parlimenthuwe koyi mohothaka wisuruwawida sabhaga anduwa awasanada yeyi sithamini |
වීර වික්රමාන්විත ක්රියා ගැන කුඩා කාලයේ ඇය ප්රිය කළ බව පෙනෙන්නට ඇත | weera wikramanwitha kriya gena kuda kalaye eya priya kala bawa penennata etha |
පොල්කොළවලිනුත් පොල්පිතිවලිනුත් තොරණ හදනවා | polkolawalinuth polpithiwalinuth thorana hadanawa |
පූජ්ය රාජගිරියේඅරියඥාන ස්වාමින්වහන්සේ | pujya rajagiriyeariyagnana swaminwahanse |
අධිකරණය තීන්දුව ගනීවි | adhikaranaya theenduwa ganeewi |
ඒක කිසි ගැටලුවක් නෑ | eka kisi getaluwak ne |
කැබිනට් ඇමැතිවරයකු ලෙස දැන් තමන් කරන්නේ කලිසම ඇඳ ඊට උඩින් යට ඇඳුම අඳින්නාක් මෙන් තමන්ට නොගැළපෙන වැඩ දැයි සිතෙන බව සුළු අපනයන බෝග ප්රවර්ධන අමාත්ය රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි | kebinat emethiwarayaku lesa den thaman karanne kalisama enda eeta udin yata enduma andinnak men thamanta nogelapena weda deyi sithena bawa sulu apanayana boga prawardhana amathya rejinold kure mahatha pawasayi |
ඒ තීන්දු තීරණ ගත්ත අධ්යක්ෂ මණ්ඩලය නිසයි | e theendu theerana gaththa adhyaksha mandalaya nisayi |
කෙසේ වෙතත් ඔහු හා සබැඳි සිද්ධි දාමය නම් ඉතා රසවත්ය | kese wethath ohu ha sabendi siddhi damaya nam itha rasawathya |
මේ සියලු දේ සිදුවන්නේ ලොව දරුණුම ත්රස්තවාදය යැයි කී එල්ටීටීඊ ත්රස්තවාදය තෙවසරකින් නිමා කළ හමුදාවක් සහ එම සටනේ කොටස්කරුවන් වූ නිර්භීත පොලිසියක් පොලිස් විශේෂ කාර්ය බළකායක් රටේ තිබියදීය | me siyalu de siduwanne lowa darunuma thrasthawadaya yeyi kee elteeteeee thrasthawadaya thewasarakin nima kala hamudawak saha ema satane kotaskaruwan wu nirbheetha polisiyak polis wishesha karya balakayak rate thibiyadeeya |
ඊටවඩා අඩුවෙයිද කියන්නත් බෑ | eetawada aduweyida kiyannath be |
ඔල්මෙක් හෝ ඔල්මෙක් බලපෑම් ඇති වූ කිසිම බිලි පූජා සම්බන්ධ මානව කෘති තවම සොයාගෙන නැති අතර ඊට සම්බන්ධ පැහැදිලි දර්ශන වත් තවම සොයා ගෙන නැත | olmek ho olmek balapem ethi wu kisima bili puja sambandha manawa kthi thawama soyagena nethi athara eeta sambandha pehedili darshana wath thawama soya gena netha |
ශ්රී ලංකාවේ දුනු ශිල්පය ක්රීඩාවක් ලෙස වැඩිදියුණු කිරීමට මූලිකව ක්රියාකල කපිතාන් ඉන්ද්රනාත් පෙරේරාගේ අතිමහත් දායකත්වය ද ඔහු මෙහිදි සිහිපත් කළේය | shree lankawe dunu shilpaya kreedawak lesa wedidiyunu kireemata mulikawa kriyakala kapithan indranath pererage athimahath dayakathwaya da ohu mehidi sihipath kaleya |
කොල්ලකරුවන්ගෙන් දිවි බේරාගත් ව්යාපාරිකයා මේ සිදුවීම කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිලි කළේය | kollakaruwangen diwi beragath wyaparikaya me siduweema kompaknknaweediya polisiyata peminili kaleya |
එම් ඩිල්ෂාන් ලකුණු ක්ද ලබා ගැනීමට සමත්වීම විශේෂත්වයකි | em dilshan lakunu kda laba geneemata samathweema wisheshathwayaki |
අර්බුදයේ බර ජනතාව මත විශේෂයෙන්ම දුප්පතුන් මත පැටවූ වැට් බද්ද වැනි වක්ර බදු තිබුණේ නැත | arbudaye bara janathawa matha wisheshayenma duppathun matha petawu wet badda weni wakra badu thibune netha |
කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්යාව ක් වන බව වසංගත රෝග විද්යා අංශය සඳහන් කරයි | korona asaditha mulu rogeen sankyawa k wana bawa wasangatha roga widya anshaya sandahan karayi |
ප්රශ්නය සජිත් පේ්රමදාස මහතා දේශපාලනය කරන එකට මුල දී ඔබ කැමැත්තක් තිබුණ ද පිළිතුර අපි හමුවෙන කොටත් ඔහු දේශපාලනයේ යෙදිල හිටියෙ | prashnaya sajith peramadasa mahatha deshapalanaya karana ekata mula dee oba kemeththak thibuna da pilithura api hamuwena kotath ohu deshapalanaye yedila hitiye |
අට්ඨාරසන්තං කප්පානංදෙවලෝකේ රමා මහංචතුත්තිංසක්ඛත්තුං දෙවින්දෙදෙවරජ්ජ මකාරසිං | attarasanthan kappanandewaloke rama mahanchathuththinsakkaththun dewindedewarajja makarasin |
ගොවියාට පොහොර ටික ලබාදෙන්නේ නැහැ | gowiyata pohora tika labadenne nehe |
රාජ්ය ආයතන විකුණනවා | rajya ayathana wikunanawa |
එය ජනවාරි මස වැනිදා සිට ක්රියාත්මක කිරීමට නියමිතය | eya janawari masa wenida sita kriyathmaka kireemata niyamithaya |
මේ වනවිට රට ගොඩනැගිය හැකි කණ්ඩායමක් ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගය තුළ බවත් ඔහු අවධාරණය කර තිබේ | me wanawita rata godanegiya heki kandayamak inne janatha wimukthi peramuna ethulu jathika jana balawegaya thula bawath ohu awadharanaya kara thibe |
ජනපති රෝමයට | janapathi romayata |
අදාල සිදුවීම පහතින් | adala siduweema pahathin |
එහෙත් කොටි ඩයස්පෝරාව උතුරු කොරියාවෙන් මල්ටි බැරල් අවි මිලයට ගත් බවට මේ සතියේ දී දියත් වූ ප්රචාරයට පුළුල් ප්රසිද්ධියක් ලබාදුන්නේ ශ්රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ නීතිරීති උල්ලංඝනය කරන බව පෙන්නුම් කිරීමටයි | eheth koti dayasporawa uthuru koriyawen malti beral awi milayata gath bawata me sathiye dee diyath wu pracharayata pulul prasiddhiyak labadunne shree lanka rajaya eksath jatheenge neethireethi ullanghanaya karana bawa pennum kireematayi |
පසුගිය වනදා සිට මහනුවර රෝහලේ ඉන්ෆ්ලූවෙන්සා ඒ | pasugiya wanada sita mahanuwara rohale influwensa e |
ආජන්ටිනාව ආසන්නයේ පිහිටි මතභේදයට තුඩු දුන් ෆෝක්ලන්ත දිවයින් හි පැවැත්වූ ජනමත විචාරණයෙන් එහි වැසියන්ගෙන් සියයට කට වැඩි ප්රතිශතයක් තමන් තවදුරටත් බ්රිතාන්ය පාලනය යටතේ සිටීමට කැමති බව ප්රකාශ කර තිබෙනවා | ajantinawa asannaye pihiti mathabhedayata thudu dun foklantha diwayin hi pewethwu janamatha wicharanayen ehi wesiyangen siyayata kata wedi prathishathayak thaman thawaduratath brithanya palanaya yatathe siteemata kemathi bawa prakasha kara thibenawa |
පි | pi |
මහින්ද රාජපක්ෂ පාලන සමයේ මැදමුලන ඩී | mahinda rajapaksha palana samaye medamulana dee |
ඇතැමෙක් ඇඳ පැළඳගෙන යන ඇඳුම් ආයිත්තම් ගැන කතා කළහ | ethemek enda pelandagena yana endum ayiththam gena katha kalaha |
පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදෙමින් පණ පිටින් පුළුස්සා ඝාතනය කළ සමාජජාල වෙබ් අඩවි කළඹූ අතිසංවේදී වීඩියෝව වීඩියෝව මෙතනින් බලන්න | pudgalayekuta amanushika lesa paharademin pana pitin pulussa ghathanaya kala samajajala web adawi kalambu athisanwedee weediyowa weediyowa methanin balanna |
අයියෝ දෙයියනේ | ayiyo deyiyane |
මෙම තත්ත්වය ද ආහාර බෝග නිෂ්පාදනය කෙරෙහි අහිතකර ලෙස බහුතරයක් රටවලට බලපා තිබේ | mema thaththwaya da ahara boga nishpadanaya kerehi ahithakara lesa bahutharayak ratawalata balapa thibe |
එමෙන්ම තමන් පෙන්වා දුන් අක්රමිකතා වලට ශ්රී ලංකා ක්රිකට් ආයතන බලධාරීන්ද සම්බන්ධ වී තිබිය හැකි බැවින් මෙම ප්රකාශ පිලිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට ක්රිකට් ආයතනයට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් මෙම නිවේදනයේ සඳහන් | emenma thaman penwa dun akramikatha walata shree lanka krikat ayathana baladhareenda sambandha wee thibiya heki bewin mema prakasha pilibanda pareekshanayak pewethweemata krikat ayathanayata sadacharathmaka ayithiyak nomethi bawath mema niwedanaye sandahan |
සුනන්ද දේශප්රිය | sunanda deshapriya |
මන්ති්රනී කාන්තිට සභා ගැබ තුළදී ජල ප්රහාරයක් | manthiranee kanthita sabha geba thuladee jala praharayak |
අනෙක් පැත්තෙන් චිත්රපට ශාලාවලට මොකද වෙලා තියෙන්නෙ | anek peththen chithrapata shalawalata mokada wela thiyenne |
සම්ප්රවේශය | sampraweshaya |
මෙදා ඡන්දය අවසන් වූ විගස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තමන්ට මාධ්ය පාලනය කර ගන්න බැරි වූ බව පැවසුවේ ය | meda chandaya awasan wu wigasa methiwarana komisame sabhapathiwaraya thamanta madhya palanaya kara ganna beri wu bawa pewasuwe ya |
මගියා නගින්නටත් පෙර රියදුරා රිය පණ ගන්වාගෙන පිම්මේ ගියේය | magiya naginnatath pera riyadura riya pana ganwagena pimme giyeya |
ඊයේ පොලොන්නරුවේදී පැවති විශේෂ මාධ්ය හමුවකට එක්වෙමින් හිටපු නියෝජ්ය අමාත්ය චන්ද්රසිරි සූරියආරච්චි සහ හිඟුරක්ගොඩ ප්රාදේශීය සභාවේ හිටපු සභාපති සුසන්ත ඥානරත්න යන මහත්වරුන් මෙම අදහස් දැක්වීය | eeye polonnaruwedee pewathi wishesha madhya hamuwakata ekwemin hitapu niyojya amathya chandrasiri suriyaarachchi saha hingurakgoda pradesheeya sabhawe hitapu sabhapathi susantha gnanarathna yana mahathwarun mema adahas dekweeya |
රතු මැයි පෙළපාලිය | rathu meyi pelapaliya |
බලධාරීන්ගේ ප්රතිචාරය | baladhareenge prathicharaya |
එමෙන්ම ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කල් ලබා දෙන ලෙසත් වග උත්තරකාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ | emenma e sambandhayen karunu dekweema sandaha kal laba dena lesath waga uththarakara parshawaya adhikaranayen illeemak kara thibe |
කෙසේද ඔබ ඉස්ලාමයේ අනුගාමිකයකු වන්නේ | keseda oba islamaye anugamikayaku wanne |
රණතුංග මහතා මෙසේ පැවසුවේ අතුරු අයවැය යෝජනා සකස් කිරීම සම්බන්ධයෙන් අමාත්යංශ නිලධාරීන් සමඟ බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි එම අමාත්යංශ ශ්රවණාගාරයේදී පැවති සාකච්ඡාවකදීය | ranathunga mahatha mese pewasuwe athuru ayaweya yojana sakas kireema sambandhayen amathyansha niladhareen samanga baththaramulla sethsiripaye pihiti ema amathyansha shrawanagarayedee pewathi sakachchawakadeeya |
තමන්ට ලැබීමට නියමිත හිග මුදල් නොලැබීම උක් අස්වැන්නට ගෙවන මුදල් වැඩි නොකිරීම සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේසේවක ගැටළු නොවිසඳීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් උක් ගොවියෝ අද සෙවනගලදී විරෝධතාවයක නිරත වූහ | thamanta lebeemata niyamitha higa mudal nolebeema uk aswennata gewana mudal wedi nokireema sewanagala seeni karmantha shalawesewaka getalu nowisandeema ethulu illeem kihipayak mul kara ganimin uk gowiyo ada sewanagaladee wirodhathawayaka niratha wuha |
කොදෙව්වන්ගේ අනාගතය ගැන ගේල් කියනදේ | kodewwange anagathaya gena gel kiyanade |
මැයි වැනි දා සිට දියත් වන්නේ අර මහාවංශ සිංහලයා පිළිබඳ ප්රබන්ධය යළි ලිවීමේ නව දේශපාලනික ව්යාපෘතියයි | meyi weni da sita diyath wanne ara mahawansha sinhalaya pilibanda prabandhaya yali liweeme nawa deshapalanika wyapthiyayi |
බය නැතිව ජීවත් විය හැකි රටක් අප ගොඩනගා තිබුණා | baya nethiwa jeewath wiya heki ratak apa godanaga thibuna |
ගොන් හැත්ත | gon heththa |
එමෙන්ම පවතින අඩු පාඩු විසඳීමට පියවර ගන්නා බවයි ඔහු ප්රකාශ කළේ | emenma pawathina adu padu wisandeemata piyawara ganna bawayi ohu prakasha kale |
පසුව පුතාව මා විසින් ඔසවලා ගොඩට ගත්තා | pasuwa puthawa ma wisin osawala godata gaththa |
ඔයාට හැඟෙනවද රිතූගෙන් නිර්මාණ අධ්යක්ෂවරැ හරියට වැඩක් අරගෙන නෑ කියලා ඇත්තටම | oyata hengenawada rithugen nirmana adhyakshaware hariyata wedak aragena ne kiyala eththatama |
ඊට අමතරව බන්ධනාගාර රැඳවියන්ගේ සෞඛ්ය තත්ත්වය සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් ද පත්කර තිබේ | eeta amatharawa bandhanagara rendawiyange saukya thaththwaya soya beleema sandaha wishesha kamituwak da pathkara thibe |
මේ අතර පසුගිය සිකුරාදා රජයේ වෛද්යවරුන්ගේ ප්රවාහන දීමනාව සම්බන්ධව මුදල් හා සෞඛ්ය යන අමාත්යාංශ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී සිය ඉල්ලීමට නිසි එකඟත්වයක් පළ නොවූ බව ද වෛද්ය පාදෙනිය අවධාරණය කළේය | me athara pasugiya sikurada rajaye waidyawarunge prawahana deemanawa sambandhawa mudal ha saukya yana amathyansha niladhareen samanga pewethi sakachchawedee siya illeemata nisi ekangathwayak pala nowu bawa da waidya padeniya awadharanaya kaleya |
අපි දන්නේ නෑ ඒක කොහොමද වෙන්නේ කියලා | api danne ne eka kohomada wenne kiyala |
ශ්රී ලංකාවේ ජනවාර්ගික කේන්ද්රීය දේශපාලනයේ ප්රවිශ්ටය සිදු වන්නේ දශකයේ මුල් භාගයේදීය | shree lankawe janawargika kendreeya deshapalanaye prawishtaya sidu wanne dashakaye mul bhagayedeeya |
මෙවැනි වදන් පෙළවල් නිතර නිතර බස්වල ගමන් කරන බොහෝ දෙනාට අසන්නට දකින්නට තිබේ | meweni wadan pelawal nithara nithara baswala gaman karana boho denata asannata dakinnata thibe |
පාකිස්තානයේ ඇබටෝබාද් හිදී ඇමරිකානු නාවික හමුදා සීල් භටයන් වසරේ ඝාතනය කළ අල්ඛයිඩා නායක ඔසාමා බින් ලාඩ්න් වෙනුවෙන් ඔහුගේ පුත්රයා ඇමරිකාවෙන් මරණ සහතිකයක් ඉල්ලා සිටි බව විකිලීක්ස් හෙළිදරව් කරනවා | pakisthanaye ebatobad hidee emarikanu nawika hamuda seel bhatayan wasare ghathanaya kala alkayida nayaka osama bin ladn wenuwen ohuge puthraya emarikawen marana sahathikayak illa siti bawa wikileeks helidaraw karanawa |
අනවසරයෙන් කසළ බැහැර කළ කට නඩු | anawasarayen kasala behera kala kata nadu |
මැයි වැඩවර්ජනය අවසන් ක්රියාමාර්ගය නොවන බව අවධාරණය කරන අතර එය ආරම්භයක් සඳහා සංකේතයක් පමණක් බවද සලකන්න | meyi wedawarjanaya awasan kriyamargaya nowana bawa awadharanaya karana athara eya arambhayak sandaha sankethayak pamanak bawada salakanna |
වැදගත් වන්නේ රටට රැකවරණය ලබාදෙන පුද්ගලයා තෝරා ගැනීමයි මුරලිදරන් | wedagath wanne ratata rekawaranaya labadena pudgalaya thora geneemayi muralidaran |
එහෙත් මෙයට වඩා යමක් කීමට පෙර මා ස්තූති කළ යුතුයි පිලිවෙලින් සියලු දෙනාටම පෙර මහජන සේවය සහ මහජන යහපත පිළිබඳව වූ වටිනාකම් හා අගයයන් මාගේ සිතට ඇතුළු කළ මාගේ දෙමව්පියන් සහ පවුලේ උදවියට | eheth meyata wada yamak keemata pera ma sthuthi kala yuthuyi piliwelin siyalu denatama pera mahajana sewaya saha mahajana yahapatha pilibandawa wu watinakam ha agayayan mage sithata ethulu kala mage demawpiyan saha pawule udawiyata |
එම සහල් තොගයේ සාම්පල රසායනාගාරය පරීක්ෂාව සඳහා යොමු කිරීමට නියමිතය | ema sahal thogaye sampala rasayanagaraya pareekshawa sandaha yomu kireemata niyamithaya |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.