Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
නමුත් මොවුන් තලේබාන් ආණ්ඩුවට විරුද්ධව මත ප්රකාශ කරන බවක් නොපෙනේ
namuth mowun thaleban anduwata wiruddhawa matha prakasha karana bawak nopene
යි බ්ලේක් පැවසීය
yi blek pewaseeya
ශෂිනි කාලයක් ගත්තා මට ආදරය ප්රකාශ කරන්න
shashini kalayak gaththa mata adaraya prakasha karanna
වෙහෙසීමේ කැපවීමේ සහ ඉලක්කගත නිවැරදි ගමනක් යෑමේ ප්රතිඵලය අද අප සැම භුක්ති විඳින බවත් ක් දක්වා ඉහළ නැඟ තිබු උද්ධමනය
weheseeme kepaweeme saha ilakkagatha niweradi gamanak yeme prathipalaya ada apa sema bhukthi windina bawath k dakwa ihala nenga thibu uddhamanaya
එම සංචිත සඳහා පුහුණු උපකරණ මිලදී ගැනීම සඳහා මූල්යාධාර ලබා දීමද ක්රීඩා අමාත්යවරයා අතින් පසුගියදා සිදු කෙරුණි
ema sanchitha sandaha puhunu upakarana miladee geneema sandaha mulyadhara laba deemada kreeda amathyawaraya athin pasugiyada sidu keruni
මීට අමතරව ගර්භණී මාතාවන් සඳහා පෝෂණය සහ මානසික සුවය සැලසීමේ අරමුණින් පළමු පාසල මව් කුසයි මාතෘ වන්දනා වැනි වැඩසටන් ද මාගේ රාජ්ය අමාත්යාංශය විසින් ක්රියාත්මක කරනු ලබයි
meeta amatharawa garbhanee mathawan sandaha poshanaya saha manasika suwaya selaseeme aramunin palamu pasala maw kusayi math wandana weni wedasatan da mage rajya amathyanshaya wisin kriyathmaka karanu labayi
බී
bee
විශ්රාමික නියෝජ්ය සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා ඔව්
wishramika niyojya solisitar janaral suhada gamlath mahatha ow
e
විශේෂ වර්ගයේ ජීව උණ්ඩ යි
wishesha wargaye jeewa unda yi
ස්ථාවර ගාස්තු සහ රජයේ බදු ඉවත් කර ලබාදෙන මුදල මේක
sthawara gasthu saha rajaye badu iwath kara labadena mudala meka
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්රීවරයා අද කල්මුණ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කල්මුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි
siddhiya sambandhayen athadanguwata gath manthreewaraya ada kalmuna mahesthrath adhikaranayata idiripath kireemata niyamitha athara siddhiya sambandhayen kalmuna polisiya wedidura wimarshana sidukarayi
අද අලුත් ආණ්ඩුවක් බලයට පත් කරන නමුත් මෙම ක්රමය තුළ මැජික් විසඳුමක් නැති බව පිළිගත යුතුය
ada aluth anduwak balayata path karana namuth mema kramaya thula mejik wisandumak nethi bawa piligatha yuthuya
අන්තර්ජාතික ක්රිකට් සභාවේ සංවිධානයෙන් බංග්ලාදේශයේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්රී ලංකා පිල සහභාගි වන පළමු තරගය අද දකුණු අප්රිකානු පිලට එරෙහිව ෆාතුල්ලාහිදී පැවැත්වේ
antharjathika krikat sabhawe sanwidhanayen bangladeshayedee pewethwena kantha loka kusalana ekdina krikat tharagawaliyata sudusukam lebeeme tharagawaliye shree lanka pila sahabhagi wana palamu tharagaya ada dakunu aprikanu pilata erehiwa fathullahidee pewethwe
ලොකු අක්කාගේ මහත්තයාත් නැතිවෙලා
loku akkage mahaththayath nethiwela
මාව බේරන්න මං අත්විද තියෙන්නේ ජීවිතයෙන් පොඩ්ඩක් විකරයි
mawa beranna man athwida thiyenne jeewithayen poddak wikarayi
දෙකකින් පසු මරාගෙන මැරෙන සටන අවසන් වීම විසින් පෙන්නුම් කළේ ය
dekakin pasu maragena merena satana awasan weema wisin pennum kale ya
සෝමාලියානු කොල්ලකරුවන් පැහැරගත් ඒරිස් ඉන්දන නෞකාවේ ශ්රී ලාංකිකයින් පසුගියදා සෝමාලියා බොසාසෝ වරයායේදි පැවසුවේ ධිවර කටයුතු මුවාවෙන් කොල්ලකරුවන් ක්රියාත්මක වන බවයි
somaliyanu kollakaruwan peheragath eris indana naukawe shree lankikayin pasugiyada somaliya bosaso warayayedi pewasuwe dhiwara katayuthu muwawen kollakaruwan kriyathmaka wana bawayi
සරසවියට ඇතුළත්වීමේ ගාස්තු තුන් ගුණයකින් වැඩි කළා
sarasawiyata ethulathweeme gasthu thun gunayakin wedi kala
අනතුරුවලට බලාපා ඇති හේතු කවරේ දැයි පාර්ලිමේන්තු මන්ත්රී උදය ප්රභාත් ගම්මන්පිල මහතා අමත්යවරයාගෙන් විමසා සිටියේ ය
anathuruwalata balapa ethi hethu kaware deyi parlimenthu manthree udaya prabhath gammanpila mahatha amathyawarayagen wimasa sitiye ya
සුදුසුකම් ලැබීමේ තරගවලදී කොදෙව් කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලියට පිවිසීමේ වරම් අහිමි වුණා
sudusukam lebeeme tharagawaladee kodew kandayamata mewara loka kusalana tharagawaliyata piwiseeme waram ahimi wuna
මුදල් තියෙන අය අනුන් වෙනුවෙන් යමක් කරනවා කියන්නේ ලොකු කාර්යයක්
mudal thiyena aya anun wenuwen yamak karanawa kiyanne loku karyayak
විදුහල්පති මාරුවක් නිසා නොසන්සුන් වු ගාල්ල විද්යාලෝක විද්යාලය අද දිනයේදී යළි විවෘත කර ඇත
widuhalpathi maruwak nisa nosansun wu galla widyaloka widyalaya ada dinayedee yali wiwtha kara etha
බස්නාහිර පළාතේ පස්වැනි ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ අලෙවි මවුලානා මහතා පසුගිය සමයේ රෝගාතුරය සිට ඇත
basnahira palathe pasweni andukarawaraya lesa katayuthu kala alewi mawulana mahatha pasugiya samaye rogathuraya sita etha
කාර් එකේ දොරට මොකද වෙන්නේ මේ වගේ කාර් මීට කලින් දැකලා නැහැ නේද
kar eke dorata mokada wenne me wage kar meeta kalin dekala nehe neda
තවුහිද් ජමාත් නමැති අන්තවාදී සංවිධානයේ ලේකම් අබ්දුල් රසීක් දෙසැම්බර් වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් චන්දන කලංසූරිය මහතා අද නියෝග කළේය
thawuhid jamath namethi anthawadee sanwidhanaye lekam abdul raseek desembar wenida thek yali rimand karana lesa kolamba athireka mahesthrath chandana kalansuriya mahatha ada niyoga kaleya
වියෙහි පසුවන ඔහු සිය සමුගැනීම පසුගියදා ප්රකාශයට පත් කළද ඊයේ රාත්රී පැවැති අවසන් මහා තරඟයෙන් පසුව පවසා ඇත්තේ තමාට ලෝක ශූරයක වශයෙන් තවත් තරඟ කිහිපයකට සහභාගීවීමට අවශ්ය බවය
wiyehi pasuwana ohu siya samugeneema pasugiyada prakashayata path kalada eeye rathree pewethi awasan maha tharangayen pasuwa pawasa eththe thamata loka shurayaka washayen thawath tharanga kihipayakata sahabhageeweemata awashya bawaya
එම්
em
සෝමේගේ කතාව මගින් ලොවට කියාදෙන කරුණු කාරණා කිහිපයක්ම තිබේ
somege kathawa magin lowata kiyadena karunu karana kihipayakma thibe
ඒගොල්ලන්ගේ ආර්ථිකය යාචක ආර්ථිකේ
egollange arthikaya yachaka arthike
එමෙන් ඔහු පමණක් නොව ඔහු සමග මේ කුමන්ත්රණයට සහභාගිවූ සියලුම දෙනා ඉදිරියේ අධිකරණ ඉදිරියට පැමිණ විය යුතුය
emen ohu pamanak nowa ohu samaga me kumanthranayata sahabhagiwu siyaluma dena idiriye adhikarana idiriyata pemina wiya yuthuya
චීන ශ්රී ලංකා වෙළඳ හා ආයෝජන සහයෝගීතාව ඉහළ නැංවීම මෙන්ම මෙරට අපනයනකරුවන් මුහුණදෙන බාධක ලිහිල් කිරීම මෙම ආර්ථික සහයෝගීතා සංගමය පිහිටුවීමේ අරමුණ බව එහිදී අදහස් දක්වමින් චීනයේ ශ්රී ලංකා තානාපතිවරයා සඳහන් කළා
cheena shree lanka welanda ha ayojana sahayogeethawa ihala nenweema menma merata apanayanakaruwan muhunadena badhaka lihil kireema mema arthika sahayogeetha sangamaya pihituweeme aramuna bawa ehidee adahas dakwamin cheenaye shree lanka thanapathiwaraya sandahan kala
අනෙක් අතට මේ ආර්ථීකය ජනතාවට කිසිම සහනයක් ලබාදී නැහැ
anek athata me artheekaya janathawata kisima sahanayak labadee nehe
අද දිනයේ ද උණුසුම් වාද විවාද ඇතිවුණා
ada dinaye da unusum wada wiwada ethiwuna
කෙසේ වෙතත් ඊයේ පැවති කිරි ඉතිරවීමේ මංගල්යයකට පළමු වසරේ සිසුන් දායක කර ගැනීම හේතුවෙන් විශ්ව විද්යාලය වසා දැමීමට පාලකයින් පියවර ගෙන ඇති බව සබරගමු විශ්ව විද්යාලයීය මහා ශිෂ්ය සංගමයේ සභාපති ධනුෂ්ක දිසානායක පැවසුවේය
kese wethath eeye pewathi kiri ithiraweeme mangalyayakata palamu wasare sisun dayaka kara geneema hethuwen wishwa widyalaya wasa demeemata palakayin piyawara gena ethi bawa sabaragamu wishwa widyalayeeya maha shishya sangamaye sabhapathi dhanushka disanayaka pewasuweya
සංකේතාත්මක චිත්ර මගින් කාටුන් ඉදිරිපත් කරන ඔහුගේ මේ කාටුනය නම් කර තිබුණේ කැලේස් කැලෑ දැරියගේ ප්රතිමූර්තිය යන නමිනි
sankethathmaka chithra magin katun idiripath karana ohuge me katunaya nam kara thibune keles kele deriyage prathimurthiya yana namini
කණ්ඩායමට අවශ්ය කරන ජයග්රහණයේ මග පෑදූ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු ක් ලබා සිටියා
kandayamata awashya karana jayagrahanaye maga pedu arambhaka pithikaru kusal janith perera nodewee lakunu k laba sitiya
භූ විද්යා හා පතල් කැණීම් කාර්යාංශයේ ඉහළ නිලධාරියෙකුට ආහාර පාන ගැනීම සඳහා රුපියල් ක් වැය කර රිදී මිශ්රිත හැඳි ක් මිල දී ගෙන ඇතැයි එම කාර්යාංශයේ අභ්යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි
bhu widya ha pathal keneem karyanshaye ihala niladhariyekuta ahara pana geneema sandaha rupiyal k weya kara ridee mishritha hendi k mila dee gena etheyi ema karyanshaye abhyanthara aranchi marga sandahan karayi
මෙල්බර්න්හි බැරී හාපර්ගේ දියණිය වූ ඇය වර්ෂයේ දී ටි්රයෝන් හා විවාහ වූවාය
melbarnhi beree haparge diyaniya wu eya warshaye dee tirayon ha wiwaha wuwaya
කෙසේ වෙතත් බොහෝ රටවල්වලට ඇතුළුවීම සහ පිටත්වයාම තහනම් කර තිබියදී ගෘහස්ත හිංසනය වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි බලධාරීහු පවසති
kese wethath boho ratawalwalata ethuluweema saha pitathwayama thahanam kara thibiyadee ghastha hinsanaya warthaweema ihala gos etheyi baladhareehu pawasathi
චිත්රාන්නද මහතා පැවසීය
chithrannada mahatha pewaseeya
මිරිඟු සයුරක නොදුටු දිය බිඳකසොයා දිය බිඳක් වියලුනු සිතක නොවූ නුඹ වියලුනු රලු සයුරක ගිම් නිවූ නුඹමයි මේ දිය දහරගෙවන්න මේ දිවිය නුඹෙ සුසුම් යටහිතයි හිනහෙන්න මට නුඹ ලඟ ලඟමදෑඟිලි බැඳන් අවසරයි හැමදාමවිඳ ගන්න මේ උනුසුම සුසුම් මට
miringu sayuraka nodutu diya bindakasoya diya bindak wiyalunu sithaka nowu numba wiyalunu ralu sayuraka gim niwu numbamayi me diya daharagewanna me diwiya numbe susum yatahithayi hinahenna mata numba langa langamadengili bendan awasarayi hemadamawinda ganna me unusuma susum mata
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හැරුණුකොට කැබිනට් මණ්ඩලයේ ද රාජපක්ෂවරුන් කිසිවකුත් නොමැති අතර ඔවුන්ට ඇමතිධුර ලබා නොදීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇතරාජපක්ෂ පවුලේ චමල් රාජපක්ෂ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු ඇමති නාමල් රාජපක්ෂ සහ හිටපු රාජ්ය ඇමැති ශෂීන්ද්ර රාජපක්ෂ යන මහත්වරු මේ වන විට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වශයෙන් කටය...
janadhipathi gotabhaya rajapaksha mahatha herunukota kebinat mandalaye da rajapakshawarun kisiwakuth nomethi athara owunta emathidhura laba nodeemata da janadhipathiwaraya theeranaya kara etharajapaksha pawule chamal rajapaksha hitapu janadhipathi mahinda rajapaksha hitapu emathi namal rajapaksha saha hitapu rajya emet...
ඒක ගැන ප්රශ්නයක් නැහැ
eka gena prashnayak nehe
අම්පාර පුරපති අත්අඩංගුවට
ampara purapathi athadanguwata
විදුලි සේවකයන්ට පහර දුන් ප්රා
widuli sewakayanta pahara dun pra
දී පුත්තලම දිසා විනිසුරු ලෙසත් ජනවාරි වැනිදා සිට මා හෝමාගම අතිරේක මහේස්ත්රාත් හා දිසා විනිසුරු ලෙස සේවය කළා
dee puththalama disa winisuru lesath janawari wenida sita ma homagama athireka mahesthrath ha disa winisuru lesa sewaya kala
ඔවුන්ගෙන් ඇතැමෙක් විධායක ජනාධිපති ක්රමය පවත්වා ගැනීමට උත්සුක වෙත්
owungen ethemek widhayaka janadhipathi kramaya pawathwa geneemata uthsuka weth
අපි කාලයක් තිස්සේ පාලකයන් රට ගෙන යන තත්ත්වය ගැන ජනතාවට කිව්වා
api kalayak thisse palakayan rata gena yana thaththwaya gena janathawata kiwwa
මෙය ලංකාවේ සිද්ධ වෙන දැවැන්තම පරිසර විනාශයක්
meya lankawe siddha wena dewenthama parisara winashayak
මගේ පක්ෂයේ නායකයා අපව ආරක්ෂා රන්න සෑම වෙලාවකම කටයුතු කළා
mage pakshaye nayakaya apawa araksha ranna sema welawakama katayuthu kala
ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් පියවරෙන් පියවර සැලසුම් කළා මේ සැත්කම සිදුකරන ආකාරය පිළිබඳව
e nisa api e sambandhayen piyawaren piyawara selasum kala me sethkama sidukarana akaraya pilibandawa
මමත් ඇත්තටම බලාපොරොත්තු වුණේ ශලනි ජයග්රහණය කරාවි කියලා
mamath eththatama balaporoththu wune shalani jayagrahanaya karawi kiyala
එස්
es
මේ සහනය අයින් කරනවා කියල ලොකු ආන්දෝලනයක් ගියා
me sahanaya ayin karanawa kiyala loku andolanayak giya
ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහුගේ බෙල්ල එක් පොලිස් නිලධාරියකු විසින් සිය දණහිසෙන් තද කරගෙන සිටි අතර මේ හේතුවෙන් ඇති වූ සංකූලතා මත ෆ්ලොයිඩ් මිය ගියා
ohu athadanguwata ganna awasthawe dee ohuge bella ek polis niladhariyaku wisin siya danahisen thada karagena siti athara me hethuwen ethi wu sankulatha matha floyid miya giya
කන් ඇහෙන්න බඳ පටියක්
kan ehenna banda patiyak
දරුවාගේ මුහුණ සාමාන්ය මිනිස් මුහුණක තත්ත්වයට පත්කිරීමේ වගකීම භාර ගන්නා ලද්දේ කරාපිටිය ශික්ෂණ රෝහලේ මුඛ හනු හා මුහුණ පිළිබඳ විශේෂඥ ශල්ය වෛද්ය ඩී
daruwage muhuna samanya minis muhunaka thaththwayata pathkireeme wagakeema bhara ganna ladde karapitiya shikshana rohale muka hanu ha muhuna pilibanda wisheshagna shalya waidya dee
ඒ කියන්නෙ අවුරුදු ලව් ගැන ගැන සඳහන් වෙන ගීත
e kiyanne awurudu law gena gena sandahan wena geetha
එහෙත් ලංකාවේ එවැන්නක් පෙන්නුම් කළේ නැත
eheth lankawe ewennak pennum kale netha
පවතින තත්ත්වය මත මේ වනවිටත් අඛන්ඩව පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය සඳහන් කළා
pawathina thaththwaya matha me wanawitath akandawa polis wishesha karya balakaye arakshawa yodawa ethi bawa polis madhya prakashaka karyalaya sandahan kala
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්යාව ක් දක්වා ඉහළ යනවා
e anuwa merata samastha marana sankyawa k dakwa ihala yanawa
විදුලිබිල නැවතත් වැඩිවුවහොත් කර්මාන්ත අංශයේ පසුබෑම තවත් වේගවත් වනවා
widulibila newathath wediwuwahoth karmantha anshaye pasubema thawath wegawath wanawa
මෙම ස්කෑනර් පරීක්ෂාව සඳහා රුපියල් ලක්ෂ ක මාසික ගෙවීමක් අදාළ සමාගමට කරන්නේ යැයි ද මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් සැකයක් මතු වී ඇතැයි ද ජොන්ස්ටන් ප්රනාන්දු ඇමැතිවරයා සඳහන් කළේය
mema skenar pareekshawa sandaha rupiyal laksha ka masika geweemak adala samagamata karanne yeyi da mema ganudenuwa sambandhayen sekayak mathu wee etheyi da jonstan pranandu emethiwaraya sandahan kaleya
ජීවිතය ගැන ආපස්සට හැරිලා බලනකොට මොකද හිතෙන්නේ
jeewithaya gena apassata herila balanakota mokada hithenne
ඡන්දයක් පැවැත්වුවහොත් මේ පළාත් පාලන ආයතනවල ආණ්ඩුවට පවතින බලය නැතිවෙනවා
chandayak pewethwuwahoth me palath palana ayathanawala anduwata pawathina balaya nethiwenawa
එම පක්ෂය නිකුත් කළ සම්පූර්ණ පණිවිඩය පහත දැක්වේ ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පණිවිඩය මෙවර ජාත්යන්තර කම්කරු දිනය ලොව පුරා වැඩකරන ජනතාව හා පීඩිත ජනතාව විසින් සමරනු ලබන්නේ ධනවාදී ක්රමය ලෝක මට්ටමින් අර්බුදයට ගොස් සමාජයේ ගැඹුරු සමාජ පරිවර්තනයක් ඉල්ලමින් තිබෙන අවස්ථාවකය
ema pakshaya nikuth kala sampurna paniwidaya pahatha dekwe janatha wimukthi peramune meyi dina paniwidaya mewara jathyanthara kamkaru dinaya lowa pura wedakarana janathawa ha peeditha janathawa wisin samaranu labanne dhanawadee kramaya loka mattamin arbudayata gos samajaye gemburu samaja pariwarthanayak illamin thibena...
පොලී අනුපාතය
polee anupathaya
උතුරේ දේශපාලනඥයින් විවිධ විචේචන එල්ල කළ ද ත්රිවිධ හමුදාවේ සේවය අගය කළ යුතු බව ආරක්ෂක රාජ්ය අමාත්ය රුවන් විජේවර්ධන පවසනවා
uthure deshapalanagnayin wiwidha wichechana ella kala da thriwidha hamudawe sewaya agaya kala yuthu bawa arakshaka rajya amathya ruwan wijewardhana pawasanawa
හෙට දිනයේ යළි සිරුර ගොඩ ගැනීමට නියමිත වසීම් තජුඩීන්ගේ මරණය පිළිබඳ මාධ්ය හමු කිහිපයකදී පළ වූ අදහස්
heta dinaye yali sirura goda geneemata niyamitha waseem thajudeenge maranaya pilibanda madhya hamu kihipayakadee pala wu adahas
ගාල්ල සිට මාතර දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව ආරක්ෂිත වැටෙහි ගැටී අනතුර සිදුව ඇතිබව අධිවේගී මාර්ග පොලිසිය සඳහන් කරයි
galla sita mathara desata dhawanaya wu wen rathayak riyaduruta wegaya palanaya karageneemata nohekiwa arakshitha wetehi getee anathura siduwa ethibawa adhiwegee marga polisiya sandahan karayi
දෙවැනි කරුණ තුළ ඇත්තේ නෛතික නියමයකට හෝ යහපාලනික ප්රතිමානයකට වඩා පාලකයෙකුට අවශ්ය අන්දමින් අවශ්ය තන්හිදී පාවිච්චියට ගැනීමට හෝ නොගැනීමට අවසරය සපයන මතවාදයකි
deweni karuna thula eththe naithika niyamayakata ho yahapalanika prathimanayakata wada palakayekuta awashya andamin awashya thanhidee pawichchiyata geneemata ho nogeneemata awasaraya sapayana mathawadayaki
සිද්ධිය පිළිබඳව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි
siddhiya pilibandawa polisiya wedidura pareekshana pawathwayi
බංගලාදේශයෙන් ලබාගත් ඩො
bangaladeshayen labagath do
සිමෙන්ති ගල් තොගය අඟුල්මඬුව පන්සලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ප්රධානය කිරීමට ගෙනආ යෝජනාව පසුගිය දා සභාවේ සම්මත වූ අතර පසුගිය සිකුරාදා දින රාත්රියේ සිට එම ගල් තොගය ප්රාදේශීය සභාව සතු ට්රැක්ටර් රථ භාවිත කරමින් සභාපතිවරයාගේ නිවස වෙත ප්රවාහනය කර තිබේ
simenthi gal thogaya angulmanduwa pansale sanwardhana katayuthu wenuwen pradhanaya kireemata genaa yojanawa pasugiya da sabhawe sammatha wu athara pasugiya sikurada dina rathriye sita ema gal thogaya pradesheeya sabhawa sathu trektar ratha bhawitha karamin sabhapathiwarayage niwasa wetha prawahanaya kara thibe
එක සමාන හැඩරුව ඇති චීනයේ සිවු නිවුන්දරුවන් හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ මවුපියෝ උපක්රමයක් යෙදුහ
eka samana hedaruwa ethi cheenaye siwu niwundaruwan handuna geneema sandaha owunge mawupiyo upakramayak yeduha
ධීවර යාත්රාව පෙරළීයාමෙන් ඔවුන් දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලීසිය සඳහන් කළේය
dheewara yathrawa peraleeyamen owun diye gilee athurudanwa ethi bawa poleesiya sandahan kaleya
පළමු පදක්කම ඩිලංකගෙන් පොදුරාජ්ය මණ්ඩලයීය ක්රීඩා උළෙල
palamu padakkama dilankagen podurajya mandalayeeya kreeda ulela
ප ලැයිස්තුවේ පළමු තැන ලබාගෙන තිබේ
pa leyisthuwe palamu thena labagena thibe
ආණ්ඩුව නියෝජනය කරන සියලුම පක්ෂ සඳහා අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබෙනවා
anduwa niyojanaya karana siyaluma paksha sandaha ada paswaruwe janadhipathi lekam karyalayata kendawa thibenawa
දේශපාලනාඥයන්ගේ යුගය අවසන්
deshapalanagnayange yugaya awasan
මේ සියලූ අභියෝග මේ සිදුවූ සියලූ දේවල් ගැන මගේ දරුවො දෙන්නා විමසිලිමත්ව ඉන්නවා
me siyalu abhiyoga me siduwu siyalu dewal gena mage daruwo denna wimasilimathwa innawa
එයාලත් කතාව අහගෙන හිටිය
eyalath kathawa ahagena hitiya
ප්රශ්නය එජාපයයි සජබ යයි එකතුවෙලා ගමනක් යන්න අදහසක් නැද්ද
prashnaya ejapayayi sajaba yayi ekathuwela gamanak yanna adahasak nedda
වනජීවී නිලධාරීන්ට පහරදුන් තුන්දෙනෙකු අත්අඩංගුවට
wanajeewee niladhareenta paharadun thundeneku athadanguwata
මේ දරු දෙන්නත් එක්ක මම තනි වුණා
me daru dennath ekka mama thani wuna
අවුරුදු ක් තිස්සේ මම රට වටේ යන විට විවිධ කෑම වර්ග භූක්ති විඳීමට අවස්ථාව ලැබෙනවා
awurudu k thisse mama rata wate yana wita wiwidha kema warga bhukthi windeemata awasthawa lebenawa
පාලකයා විසින් සියලු සමාජ කොටස් වෙත ධාර්මික ලෙස රක්ෂාවරණය සැපයිය යුතු බව චක්කවත්ති සීහනාද සූත්රයෙහි පෙන්වා දෙයි
palakaya wisin siyalu samaja kotas wetha dharmika lesa rakshawaranaya sepayiya yuthu bawa chakkawaththi seehanada suthrayehi penwa deyi
මෙලෙස ධාතු නිධන් කොට නිර්මාණය කරන ලද ස්ථූපයන් ඉතිහාසයේ වරින් වර වෙනස් කම්වලට භාජනය විය
melesa dhathu nidhan kota nirmanaya karana lada sthupayan ithihasaye warin wara wenas kamwalata bhajanaya wiya
එය ආදර්ශයට ගෙන අලූත්වැඩියා කටයුතු සිදු කෙරෙන විහාර මහාදේවි උද්යාන භූමි භාගය පුරාවටම ඇති යකඩ වැටවල් ඉවත්කර සීමා මායිම් නොමැති වටපිටාවක් සකසා තිබේ
eya adarshayata gena aluthwediya katayuthu sidu kerena wihara mahadewi udyana bhumi bhagaya purawatama ethi yakada wetawal iwathkara seema mayim nomethi watapitawak sakasa thibe
දෙවැනි නාම්බුවේ ගල් පතලේ අයට බව පතල් ක්ෂෙත්රයේ ඇති කතාවකි
deweni nambuwe gal pathale ayata bawa pathal kshethraye ethi kathawaki
ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කර තිබූ එඩින්බරෝ ආදිපාද ජාත්යන්තර තිළිණ ප්රදානෝත්සවය ඊයේ දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා මෙම වැඩසටහන ආරම්භ කළේ එංගලන්තයේ සිටි දක්ෂතාවයෙන් පිරිපුන් තරුණ තරුණියන්ට ඉදිරියට ඒම සදහායි ඔවුන්ගෙන් කැපී පෙනන දක්ෂතාවයන් ඇති තරුණ තරුණියන්ට තිළිණ ලබාදීමක් මෙහිදී සිදුකළා අවාසනාවකට මෙම වැඩසටහන...
jathika tharuna sewa sabhawa wisin sanwidhanaya kara thibu edinbaro adipada jathyanthara thilina pradanothsawaya eeye dina araliyagaha mandirayedee pewethwuna mema wedasatahana arambha kale engalanthaye siti dakshathawayen piripun tharuna tharuniyanta idiriyata ema sadahayi owungen kepee penana dakshathawayan ethi thar...
පසුගිය වැනිදා සිට ක්රියාත්මක කළ බස්නාහිර පළාතේ තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහනට සමගාමීව සිදුකළ පරිශ්ර පරීක්ෂා කිරීම්වල දී මෙම නඩු පැවරීම් සිදුකළ බව එම අමාත්යාංශය සඳහන් කළේය
pasugiya wenida sita kriyathmaka kala basnahira palathe thedina dengu maduru mardana wedasatahanata samagameewa sidukala parishra pareeksha kireemwala dee mema nadu pewareem sidukala bawa ema amathyanshaya sandahan kaleya
මෙම විශේෂ ජාතික සතිය වෙනුවෙන් ක්රීඩා අමාත්යාංශය හා එය යටතේ පරිපාලනය වන ආයතනයන් මගින් විවිධ වැඩසටහන් ක්රියාත්මක කරන අතර ශ්රී ලංකා උත්තේජන මර්ධන නියෝජ්යායතනය මගින්ද තහනම් උත්තේජක තහනම් ක්රම හා පෝෂණය පිළිබද සමස්ත ප්රජාවම දැනුවත් කිරීමේ මාධ්ය හමුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවද ක්රීඩා අමාත්යාංශය කියයි
mema wishesha jathika sathiya wenuwen kreeda amathyanshaya ha eya yatathe paripalanaya wana ayathanayan magin wiwidha wedasatahan kriyathmaka karana athara shree lanka uththejana mardhana niyojyayathanaya maginda thahanam uththejaka thahanam krama ha poshanaya pilibada samastha prajawama denuwath kireeme madhya hamuwak...
අපරාධ විමර්ශන කොට්ඨාසයට ගොස් පැමිණෙන අවස්ථාවේදී මාධ්ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා කියා සිටියේ තමා උපයා ගත් වත්කම් පිළිබඳ තමාගෙන් පැය ක් තිස්සේ ප්රශ්න කළ බවයි
aparadha wimarshana kottasayata gos peminena awasthawedee madhya wetha adahas dakwamin wimal weerawansha mahatha kiya sitiye thama upaya gath wathkam pilibanda thamagen peya k thisse prashna kala bawayi
රාජ්ය අංශයේ නව රැකියා තිස් දහසක් අගෝස්තුවේදී උපාධිධාරීන් සහ උසස් පෙළ සමතුන් තිස් දහසකට රජයේ රැුකියා සැපයීමට අමාත්ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා කොළඹදී මීට නොබෝ වේලාවකට පෙර ආරම්භ වූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී මේ බව අනාවරණ කෙරුණා ඒ අනුව උපාධිධාරීන් පහළොස් දහසක් සහ උසස් පෙළ සමතුන් පහළොස් දහසක් ලබන අගෝස්තු මාසය...
rajya anshaye nawa rekiya this dahasak agosthuwedee upadhidhareen saha usas pela samathun this dahasakata rajaye reukiya sepayeemata amathya mandalaya anumethiya labadee thibenawa kolambadee meeta nobo welawakata pera arambha wu kebinat theerana denumdeeme madhya hamuwedee me bawa anawarana keruna e anuwa upadhidhareen...
මීට අමතරව එක්දින කඩුලූ ක්ද ඔහු දවාගෙන තිබෙනවා
meeta amatharawa ekdina kadulu kda ohu dawagena thibenawa
ආචාර්ය මොනු පෙන්වා දෙන පරිදි බංග්ලාදේශය හිතාමතාම ණය ප්රමාණයට වැඩියෙන් ආයෝජන පවත්වා ගැනීමට උත්සාහ කෙරේ
acharya monu penwa dena paridi bangladeshaya hithamathama naya pramanayata wediyen ayojana pawathwa geneemata uthsaha kere
විශ්වවිද්යාලයකින් සම්මානයක් පිරිනැමීමත් සුවිශේෂයි
wishwawidyalayakin sammanayak pirinemeemath suwisheshayi
දේශපාලකයෝ හා නිලධාරීන් අපේ රටේ වැඩ කොරති
deshapalakayo ha niladhareen ape rate weda korathi