Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
කරවල සහ සැමන් මාලදිවයිනෙන් ගෙන්වන කතාව
karawala saha seman maladiwayinen genwana kathawa
ස්මාර්ට් කූඹියාගේ වලාකුළු සවාරිය හරහා ඔබ උත්සාහ ගන්නේ යෞවනයට කවියක් නොමැතිගැටලූවට විසඳුමක් හොයන්නද එසේත් නැත්නම් මේ කෘතිය ඒ සඳහා ආරම්භයක් ද මේ කෘතිය හරහා මා අරමුණු කීපයක් වෙත ප්රවිෂ්ට වන්නට උත්සාහවන්ත වනවා
smart kumbiyage walakulu sawariya haraha oba uthsaha ganne yauwanayata kawiyak nomethigetaluwata wisandumak hoyannada eseth nethnam me kthiya e sandaha arambhayak da me kthiya haraha ma aramunu keepayak wetha prawishta wannata uthsahawantha wanawa
වන සියවසේ විචාරවාදයක් වශයෙන් ප්රකට වුවද අධියථාර්ථවාදයේ පවතින බව සඳහන් ලක්ෂණ පැරණි ජන කතාන්දරවලද අන්තර්ගත වී තිබේ
wana siyawase wicharawadayak washayen prakata wuwada adhiyatharthawadaye pawathina bawa sandahan lakshana perani jana kathandarawalada anthargatha wee thibe
මේ ක්රිකට් ගැන මෙන්ම කලාව එක්වන කතාවකි
me krikat gena menma kalawa ekwana kathawaki
වායුගෝලීය කැළඹිලි තත්වය ක්රමයෙන් ඉවත්වෙයි
wayugoleeya kelambili thathwaya kramayen iwathweyi
සිරදඬුවම
siradanduwama
රංජන් කස්තුරි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාල සීමානිර්ණ සමාලෝචන කමිටුවේ වාර්තාව අනිවාර්යෙන්ම මේ මස වැනිදින වනවිට බාරදිය යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාව අද දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ
ranjan kasthuri palath sabha methiwaranaya pewethweemata adala seemanirna samalochana kamituwe warthawa aniwaryenma me masa wenidina wanawita baradiya yuthu yeyi methiwarana komishan sabhawa ada deshapalana paksha lekamwarunta denum dee thibe
මෙම කොටු දොරකඩ අලුත්වැඩියා කටයුතු මාසයක් පුරා දිවා රාත්රියේ සිදු කිරීමට සැලසුම් කර ඇති බව ද ව්යාපෘති උපදේශක නිලාන් කුරේ මහතා වැඩිදුරටත් කීය
mema kotu dorakada aluthwediya katayuthu masayak pura diwa rathriye sidu kireemata selasum kara ethi bawa da wyapthi upadeshaka nilan kure mahatha wediduratath keeya
නමුත් තමන්ගෙම ලෙයින් බිහිවුණු සුජාත පුත්රෙයකුගේ හමුදා ජීවිතයට රාජකාරිමය වශයෙන් ආශීර්වාද කරන්න ලැබීම මං වගේ හමුදා තාත්තකුට හිතෙනවා
namuth thamangema leyin bihiwunu sujatha puthreyakuge hamuda jeewithayata rajakarimaya washayen asheerwada karanna lebeema man wage hamuda thaththakuta hithenawa
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු සතුව තිබී හෙරොයින් තොගයක් සොයාගෙන තිබේ
galla bandhanagaraye rendawiyeku sathuwa thibee heroyin thogayak soyagena thibe
එස්
es
මංජුල වෙඩිවර්ධන
manjula wediwardhana
විධායවක ජනාධිපතික්රමය අහෝසි කිරීම සඳහා ජනාධිපතිවණ සටනට එක්වී සිටින ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්රීපාල සිරිසේන මහතා සිය සහාය මින් ඉදිරියට පළ කරන බව ඔහු එහිදී පවසා සිටියේ
widhayawaka janadhipathikramaya ahosi kireema sandaha janadhipathiwana satanata ekwee sitina shree lanka nidahas pakshaye maha lekam maithreepala sirisena mahatha siya sahaya min idiriyata pala karana bawa ohu ehidee pawasa sitiye
කෙසේ වුවත් මීට අවස්ථා ගණනාවකදීම දෙපාර්ශවය අතර පැවති සාකච්ඡා ප්රතිඵලයකින් තොරව අවසන් වු බව ද ඔහු කියා සිටියේය
kese wuwath meeta awastha gananawakadeema deparshawaya athara pewathi sakachcha prathipalayakin thorawa awasan wu bawa da ohu kiya sitiyeya
සංවිධානාත්මක අපරාධ හා මත්ද්රව්ය ජාවාරම් රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් පිරිසක් මතුගම නගරයේ උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා
sanwidhanathmaka aparadha ha mathdrawya jawaram resakata sambandha sekakaruweku athadanguwata geneema sambandhayen pudgalayin pirisak mathugama nagaraye udghoshanayaka niratha wee thibenawa
e
එනම් තලෙන්තුව යන්න ය
enam thalenthuwa yanna ya
ja
ඩකා අගනුවර පිපිරීමකින් පුද්ගලයින් දෙනෙකු ජීවිතක්ෂයට
daka aganuwara pipireemakin pudgalayin deneku jeewithakshayata
කදී කඩුලු ක් දැවී ලකුණු ක් ලබා සිය ජයග්රහණය තහවුරු කරගත්තේය
kadee kadulu k dewee lakunu k laba siya jayagrahanaya thahawuru karagaththeya
මහජන එක්සත් පෙරමුණේ මැයි පෙළපාළිය ආයුර්වේද වටරවුම ළමා ක්රීඩාංගණය අසලින් දහවල් ආරම්භ කර කොටා පාර ඔස්සේ ගමන්කර බොරැල්ල මංසන්ධියේදී එ
mahajana eksath peramune meyi pelapaliya ayurweda watarawuma lama kreedanganaya asalin dahawal arambha kara kota para osse gamankara borella mansandhiyedee e
නමුත් එවැනි අවස්ථාවක් ලැබුණේ නැත
namuth eweni awasthawak lebune netha
නව දැක්මක් යටතේ ක්රියාත්මක වන මේ කම්හල නව රැකියා අවස්ථා විශාල ප්රමාණයක් ජනිත කරන බව සමාගමේ ප්රධාන විධායක නිලධාරි ලුෂාන් පෙරේරා මහතා පවසයි
nawa dekmak yatathe kriyathmaka wana me kamhala nawa rekiya awastha wishala pramanayak janitha karana bawa samagame pradhana widhayaka niladhari lushan perera mahatha pawasayi
හිතන්න මොළයක් නැනේ
hithanna molayak nene
රටේ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ව්යවස්ථාව වෙනස් කළ යුතුයි රාජ්ය අමාත්ය ඩබ්ලිව්
rate janathawage unnathiya wenuwen wyawasthawa wenas kala yuthuyi rajya amathya dabliw
ව්යාපාරික ප්රජාවේ නිදහස් වෙළඳ අයිතිය හා ඔවුන්ගේ නීත්යානුකූල ආරක්ෂාව නමින් අධිකරණය ඉදිරියේ කරුණු ඉදිරිපත් කළ බලවත් කෘෂි ව්යාපාරික ලොබිය විසින් අධිකරණයේදී ඉල්ලා සිටියේ ආණ්ඩුක්රම ව්යවස්ථාව ප්රකාශයට පත් කරන කාලය තුළ ආදිවාසීන් විසින් නිත්යානුකූලව අල්ලාගෙන සිටි හෝ හිමිකම් කියන ඉඩම්වල අයිතිය පමණක් ඔවුන්ට තහවුරු කර දෙන ලෙසය
wyaparika prajawe nidahas welanda ayithiya ha owunge neethyanukula arakshawa namin adhikaranaya idiriye karunu idiripath kala balawath kshi wyaparika lobiya wisin adhikaranayedee illa sitiye andukrama wyawasthawa prakashayata path karana kalaya thula adiwaseen wisin nithyanukulawa allagena siti ho himikam kiyana idamwa...
එය පළාතේ ජනතාවට නොමිලේ සෞඛ්ය සේවා සපයන ආයතනයකි
eya palathe janathawata nomile saukya sewa sapayana ayathanayaki
ෆ්රෑන්ක්ලි අමරසිංහ විසිනි පත්රයේ පළවූ ලිපියේ පරිවර්තනය සමන් පුෂ්ප ලියනගේ
frenkli amarasinha wisini pathraye palawu lipiye pariwarthanaya saman pushpa liyanage
හාන්සි වෙයන් කකුල් දෙපැත්තට කරපන්දැන් උඹේ යෝනිය කප්පාදු කරනවා හිබෝ වඩේරේගේ අත්දැකීම්
hansi weyan kakul depeththata karapanden umbe yoniya kappadu karanawa hibo waderege athdekeem
උදා වූ නව වසරේ අපූරුව
uda wu nawa wasare apuruwa
වැව අමුණු ක ප්රතිසංස්කරණ ඇරඹේ
wewa amunu ka prathisanskarana erambe
මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්රණයක් කිසියම් ආකාරයකට කාගේ හරි තිබෙනවා දැයි අන්තර්ජාල නාලිකාවකදී ඇසූප්රශ්නයට පිළිතුරු ලබා දෙමින් මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කරන්න ඔය කාටවත් දැඟලුවට බැහැ
mahinda rajapaksha ghathana kumanthranayak kisiyam akarayakata kage hari thibenawa deyi antharjala nalikawakadee esuprashnayata pilithuru laba demin mahinda rajapaksha mahatha ghathanaya karanna oya katawath dengaluwata behe
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව පරීක්ෂණ පවත්වනවා නම් මේ අවස්ථාවේ ජාතික ආරක්ෂාව පිළිබඳවත් අවධානය යොමුකළ යුතුව තිබෙනවා
aparadha pareekshana departhamenthuwa me pilibandawa pareekshana pawathwanawa nam me awasthawe jathika arakshawa pilibandawath awadhanaya yomukala yuthuwa thibenawa
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වන සංවත්සරය වෙනුවෙන් කුරුණෑගලදී පෙරේදා පැවැති ලේ දන්දීමේ කඳවුරක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්ය හමුවේ අදහස් දක්වමිනි
dayasiri jayasekara mahatha me bawa pewasuwe shree lanka nidahas pakshaye wana sanwathsaraya wenuwen kurunegaladee pereda pewethi le dandeeme kandawurak nireekshanaya kireeme awasthawata ekweemen anathuruwa madhya hamuwe adahas dakwamini
ඒ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද පීටර් බෘවර් මෙසේ පිළිතුරු දෙනවා
e pilibandawa obage adahasa kumakda peetar bwar mese pilithuru denawa
ලස්සන කෙල්ලො ගොඩේ නම නැතුවට කියන්න විලිලැජ්ජැවේ සංතෝසෙ බෑ
lassana kello gode nama nethuwata kiyanna wililejjewe santhose be
තාත්තා හරියට හිතේ අමාරුවෙන් හිටියේ සහෝදරයෝ එක පාරවත් බලාගන්න බැරි වුණා කියලා
thaththa hariyata hithe amaruwen hitiye sahodarayo eka parawath balaganna beri wuna kiyala
ඒත් එයා මේ වගේ ලොකු හපන්කමක් කරාවි කියලා හිතුනෙම නැහැ
eth eya me wage loku hapankamak karawi kiyala hithunema nehe
අනෙක් නැව්වලට වඩා ගැඹුරින් තිබෙන නිසා වඩා ආරක්ෂා වී තිබෙනවා
anek newwalata wada gemburin thibena nisa wada araksha wee thibenawa
පෙරේරා වැනි පරිවර්තකයන්ගේ යුගය සමග බැලුවොත් අද පරිවර්තන තලයේ යම් හෑල්ලුවීමක් දැකිය හැකි බව බොහෝ දෙනා කියනවා
perera weni pariwarthakayange yugaya samaga beluwoth ada pariwarthana thalaye yam helluweemak dekiya heki bawa boho dena kiyanawa
අපගේ රාත්රීන් අවිනිශ්චිතය ප්රියයාණනි යහනට යාමට පෙර එකිනෙකා දෙස බලමු මෙය අපේ අවසන් අරුත්බර මොහොත විය හැකිය
apage rathreen awinishchithaya priyayanani yahanata yamata pera ekineka desa balamu meya ape awasan aruthbara mohotha wiya hekiya
සංචාරක උදාව ප්රදර්ශනය ශ්රි ලංකාවේ සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාරකරුවන්ට මෙන්ම මෙම ක්ෂේත්රයට පිවිසීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට තම භාණ්ඩ හා සේවා සඳහා වෙළඳපොළ අවස්ථාවන් සොයා ගැනීම සඳහා ඉවහල්වනවා
sancharaka udawa pradarshanaya shri lankawe sancharaka kshethrayata sambandha kuda ha madhya parimana wyaparakaruwanta menma mema kshethrayata piwiseemata balaporoththu wana onema ayekuta thama bhanda ha sewa sandaha welandapola awasthawan soya geneema sandaha iwahalwanawa
එයාට ආවේශ වෙන්නේ විපර්යාසයට භාජනය වූ කාන්තාවක්
eyata awesha wenne wiparyasayata bhajanaya wu kanthawak
කැස්බෑව ජයසිංහ
kesbewa jayasinha
වී
wee
එක්සත් ජාතීන්ගේ විවිධ සම්මුතීන්ට අනුකූලව ළමුන්ගේ මානසික සෞඛ්යයට යුදධයෙන් සිදුවන බලපෑම් අඩු කිරීම සඳහා පියවර ගැනීම සියළු ජාතින්ගේ යුතුකම වේ
eksath jatheenge wiwidha sammutheenta anukulawa lamunge manasika saukyayata yudadhayen siduwana balapem adu kireema sandaha piyawara geneema siyalu jathinge yuthukama we
විශේෂත්වයකුත් මම දකිනවා
wisheshathwayakuth mama dakinawa
සූරියවැව වැවේගම ප්රදේශයේදී වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ
suriyawewa wewegama pradeshayedee wana ali paharadeemakin pudgalayeku miyagos thibe
ඒ පාර්ලිමේන්තු සහ ප්රාදේශීය මන්ත්රීවරුන් අජිත් කුමාර හැර වෘත්තීය සමිති සහ පක්ෂයේ මැතිවරණ සහායකයින් එක් පසෙකටත් අභ්යන්තර සංවිධාන වැඩවල නිරත වෙමින් සිටි තරුණ ශිෂ්ය සහ කලා අංශවල ක්රියාධරයින් බහුතරයක් අනෙක් පසටත් වශයෙනි
e parlimenthu saha pradesheeya manthreewarun ajith kumara hera wththeeya samithi saha pakshaye methiwarana sahayakayin ek pasekatath abhyanthara sanwidhana wedawala niratha wemin siti tharuna shishya saha kala anshawala kriyadharayin bahutharayak anek pasatath washayeni
ක ඍජු විදේශ ආයෝජන හිමි වී තිබෙනවා
ka riju widesha ayojana himi wee thibenawa
සාක්කිකරු පැමිණීල්ලට අගතිදායක අන්දමින් බොරු සාක්කි දෙන බව දැනුම් දෙමින් අල්ලස් කොමිසමේ නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් ඔහු රිමාන්ඩ් බාරයට පත් කළ විනිසුරුවරයා මෙම නඩු විභාගය අවසානයේදී බොරු සාක්කිදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩුවක් පවරන ලෙස අල්ලස් කොමිසමට නියම කළේය
sakkikaru pemineellata agathidayaka andamin boru sakki dena bawa denum demin allas komisame niyojya adhyaksha janaral ganga heyiyanthuduwa mahathmiya kala illeemak piliganimin ohu rimand barayata path kala winisuruwaraya mema nadu wibhagaya awasanayedee boru sakkideema sambandhayen ohuta erehiwa naduwak pawarana lesa a...
එයට ප්රධාන ම හේතුව මද්යසාර භාවිතයයි
eyata pradhana ma hethuwa madyasara bhawithayayi
ඒ කිව්වේ
e kiwwe
සිසිර ලලිත් කුමාර නාවලපිටිය කැටබුලාව හරහා කොත්මලේ මාර්ගයේ නවතිස්පනේ හෙනවල ප්රදේශයේදී මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එහි ගමනාගමන කටයුතු අද අලුයම සිට සම්පූර්ණයෙන්ම අඩාල විය
sisira lalith kumara nawalapitiya ketabulawa haraha kothmale margaye nawathispane henawala pradeshayedee margayata gasak kada weteemen ehi gamanagamana katayuthu ada aluyama sita sampurnayenma adala wiya
උතුරු මැද පළාතේ පාසල්වල විද්යාව ගණිතය විෂයන් හදාරන සිසුන් සඳහා පාසල් වේලාවෙන් පසුව දීමනාවක් ගෙවා ඉගැන්විම සඳහා ගුරුවරුන් යෙදවිම සම්බන්ධයෙන් පළාත් අධ්යාපන අමාත්යාංශයේ අවධානය යොමුවි ඇති බව ලේකම් ඩබ්
uthuru meda palathe pasalwala widyawa ganithaya wishayan hadarana sisun sandaha pasal welawen pasuwa deemanawak gewa igenwima sandaha guruwarun yedawima sambandhayen palath adhyapana amathyanshaye awadhanaya yomuwi ethi bawa lekam dab
ශ්රී ලංකාව හා ඉතාලිය අතර මෙරට කෘෂිකාර්මික ප්රවර්ධනය සඳහා ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කරයි
shree lankawa ha ithaliya athara merata kshikarmika prawardhanaya sandaha dwiparshwika awabodhatha giwisumak athsan kireemata theeranaya karayi
ඕස්ට්රේලියානු කණ්ඩායමට එරෙහිව ටෙස්ට් ක්රිකට් තරඟාවලියක් විශිෂ්ඨ ලෙස ජයග්රහණය කර ශ්රී ලාංකීය නාමය රන් අකුරින් සටහන් කළ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට මාගේ උණුසුම් සුභ පැතුම්
ostreliyanu kandayamata erehiwa test krikat tharangawaliyak wishishta lesa jayagrahanaya kara shree lankeeya namaya ran akurin satahan kala shree lanka krikat kandayamata mage unusum subha pethum
රග්බි ලෝක සිවුකොන් සටනින් අවසන් මහා තරගය කා අතර ද
ragbi loka siwukon satanin awasan maha tharagaya ka athara da
මේ ලිපියේ ඉඩකඩ අනුව විස්තරාත්මකව දැක්විය නොහැකි වුවත් ලෝකයේ වඩාත් ප්රජාතන්ත්රවාදී රටවල මාධ්ය අයිතිය වඩාත් පුළුල් වපසරියක පැතිර ඇති බවත් අඩුවෙන්ම ප්රජාතන්ත්රවාදී රටවල වැඩියෙන්ම මාධ්ය අයිතිය සංකේන්ද්රණය වී ඇති බවත් කිව හැකිය
me lipiye idakada anuwa wistharathmakawa dekwiya noheki wuwath lokaye wadath prajathanthrawadee ratawala madhya ayithiya wadath pulul wapasariyaka pethira ethi bawath aduwenma prajathanthrawadee ratawala wediyenma madhya ayithiya sankendranaya wee ethi bawath kiwa hekiya
ඩෙංගු කුරුණෑගල රෝහලම ගිලගනී
dengu kurunegala rohalama gilaganee
අපි ශ්රී ලන්කන් විකුණනවා රජයේ බැංකු විකුණනවා කියලා කතා යනවා
api shree lankan wikunanawa rajaye benku wikunanawa kiyala katha yanawa
මින් වැඩිම පීඩාවක් සිදුව ඇත්තේ ගම්පහ දිස්ත්රික්කයට වන අතර එහි ප්රාදේශීය ලේකම් කොට්ඨාශ ක පවුල් කට අයත් දෙනෙක් පීඩාවට පත්ව සිටින අතර ඉන් කට අයත් දෙනෙක් ආරක්ෂිත ස්ථානවලත් පවුල් කට අයත් දෙනෙක් ඥාති නිවෙස්වලත් රැඳී සිටිති
min wedima peedawak siduwa eththe gampaha disthrikkayata wana athara ehi pradesheeya lekam kottasha ka pawul kata ayath denek peedawata pathwa sitina athara in kata ayath denek arakshitha sthanawalath pawul kata ayath denek gnathi niweswalath rendee sitithi
නමුත් මෙවන් විශේෂ තත්වයන් භාවිතා කරලා මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන්න හෝ අපරාධ කරන්න කිසිවෙකුටත් බැහැ යි ඔහු වැඩිදුරටත් පැවැසීය
namuth mewan wishesha thathwayan bhawitha karala minissunge mulika ayithiwasikam ullanghanaya karanna ho aparadha karanna kisiwekutath behe yi ohu wediduratath peweseeya
මීරියබැද්ද ගැන පොලිස්පතිගේ වාර්තාව අද හෝ හෙට ජනපතිට
meeriyabedda gena polispathige warthawa ada ho heta janapathita
එසේ වන්නේ නම් පුද්ගලයකු වශයෙන් සිදුවන වැරදි අඩුපාඩු බොහෝමයක් පාලනය කර ගත හැකිය
ese wanne nam pudgalayaku washayen siduwana weradi adupadu bohomayak palanaya kara gatha hekiya
ඉන්දියාව කොකා පෙන්නු යලිත්
indiyawa koka pennu yalith
ඒ අනුව දකුණු කළුතර පොලිස් වසමේ උක්වත්ත ප්රදේශයේදී අධිවේගී මාර්ග පාලම ආසන්නයේ වැටලීම සිදු කර තිබෙනවා
e anuwa dakunu kaluthara polis wasame ukwaththa pradeshayedee adhiwegee marga palama asannaye wetaleema sidu kara thibenawa
සංචාරක කර්මාන්තයෙන් බිලියන ක් ආවා
sancharaka karmanthayen biliyana k awa
රිහාන හැලොවින් සැමරූ විදිය මෙන්න හොඳම ටික මෙතනින්
rihana helowin semaru widiya menna hondama tika methanin
ඒ නිසා අද ඉතාලියේ සාමකාමී මිනිස්සු සැහැල්ලු හුස්මක් ගත්හ
e nisa ada ithaliye samakamee minissu sehellu husmak gathha
ඩී
dee
සැප්තැම්බර් වැනිදා මෙම සිදුවීමත් ඊට පසු අවස්ථාවක තවත් දෙනෙකු රැගෙන යාමෙනුත් පසුව මහජනයා හෙමින් හෙමින් කඳවුර අතහැර ගිය නිසා සැප්තැම්බර් දා කඳවුර වසා දමනු ලැබීය
septhembar wenida mema siduweemath eeta pasu awasthawaka thawath deneku regena yamenuth pasuwa mahajanaya hemin hemin kandawura athahera giya nisa septhembar da kandawura wasa damanu lebeeya
මෙම චිත්ර මාලාවන් තුළින් ධීවර හා මුහුද ආශ්රිත ජීවිතයේ ස්වභාවය ඔහුටම ආවේණික වර්ණ හා හැඩතල ම ගින් ප්රකාශයට පත් කිරීම නැවුම්ය
mema chithra malawan thulin dheewara ha muhuda ashritha jeewithaye swabhawaya ohutama awenika warna ha hedathala ma gin prakashayata path kireema newumya
ඔස්ට්රේලියාව එංගලන්තය දකුණු අප්රිකාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟ ද අද පැවැත්වෙයි
ostreliyawa engalanthaya dakunu aprikawa batahira indeeya kodew kandayama athara tharanga da ada pewethweyi
විදේශීය කාන්තාව එම හෝටලයේ සිටි තවත් විදේශීකයන් දෙදෙනෙක් සමග ගොස් ත්රිරෝද රථය හදුනාගැනීමෙන් පසු පොලිසියට පැමිණිලි කළ බවත් පොලිසිය කියයි
widesheeya kanthawa ema hotalaye siti thawath widesheekayan dedenek samaga gos thriroda rathaya hadunageneemen pasu polisiyata peminili kala bawath polisiya kiyayi
මම දකින ආකාරයට උසස් අධ්යාපන ඇමතිවරයා උත්සාහ කරන්නෙ සිංහල දෙමළ ශිෂ්යයන් අතරෙ ගැටුමක් ඇතිකරලා ඒක පාවිච්චි කරල තමන්ගෙ බලය තහවුරු කරගෙන තමන්ට උවමනා න්යාය පත්රය විශ්වවිද්යාල ඇතුළෙ ක්රියාත්මක කරන්න
mama dakina akarayata usas adhyapana emathiwaraya uthsaha karanne sinhala demala shishyayan athare getumak ethikarala eka pawichchi karala thamange balaya thahawuru karagena thamanta uwamana nyaya pathraya wishwawidyala ethule kriyathmaka karanna
ජාතික ආරක්ෂාව හැර රටේ අනෙකුත් සියලුම දේවල් රටේ නිතිය සහ පර්යාය අධිකරණය ආගම් සංස්ථා පවුල පුද්ගලික දේපල අයිතිය සැමට සම අවස්ථා සියලුම රජයේ ආයතන සහ රටේ ආර්ථික දර්ශකය වන කොටස් වෙළඳපොල පවා දැන් කිසිම තාර්කික භාවයක් නැති ආයතන බවට පත්වී ඇත
jathika arakshawa hera rate anekuth siyaluma dewal rate nithiya saha paryaya adhikaranaya agam sanstha pawula pudgalika depala ayithiya semata sama awastha siyaluma rajaye ayathana saha rate arthika darshakaya wana kotas welandapola pawa den kisima tharkika bhawayak nethi ayathana bawata pathwee etha
එ කියලා බොරුවට මැරෙන්න දගලන්න එපා කෙල්ල කාමරෙ ඇතුලට දාලා ලොක් කරලා මිනිස්සුන්ට නොපෙනි තියාගන්න බැරි උනා කියලා
e kiyala boruwata merenna dagalanna epa kella kamare ethulata dala lok karala minissunta nopeni thiyaganna beri una kiyala
තේ වගාව සඳහා පවුල් ශ්රමය ද අවශෝෂණය කර ගත හැකි වීම නිසා ඉන්දියානු දෙමළ කම්කරුවෝ සිය පවුල් සමඟ ශ්රී ලංකාව වෙත සංක්රමණය වූහ
the wagawa sandaha pawul shramaya da awashoshanaya kara gatha heki weema nisa indiyanu demala kamkaruwo siya pawul samanga shree lankawa wetha sankramanaya wuha
සී
see
ඒත් ඒත්
eth eth
චිත්රපටි නොළත් සිනමාව එක්ක මම සමාන්තර ගමනක් ආවා
chithrapati nolath sinamawa ekka mama samanthara gamanak awa
ලක්ෂ ක් පමණ දෙනා විවිධ මානසික රෝගින් වෙලා
laksha k pamana dena wiwidha manasika rogin wela
ලොරි සහ මෝටර් රථ ගිනිබත් කරමින් මගීන්ට හා රියදුරන්ට පහර දෙමින් තිබුනි
lori saha motar ratha ginibath karamin mageenta ha riyaduranta pahara demin thibuni
ටී
tee
වාරියපොල රන්දෙණිය ප්රදේශයේ දී සිය බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ පුද්ගලයා මේ මස වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා
wariyapola randeniya pradeshaye dee siya birindata thiyunu ayudhayakin pahara dee ghathanaya kala pudgalaya me masa wana da dakwa rakshitha bandhanagara gatha kara thibenawa
මන්ද මේ රට දුක් වින්දා හොඳටම ඇතිය
manda me rata duk winda hondatama ethiya
ට පමණ එල්ල වූ මෙම ප්රහාරයෙන් තුවාල ලැබූ සින්නතම්බි පාක්කියරාසා නැමැති අය මේවන විටත් කලවන්චිකුඩි රෝහලේ ප්රතිකාර ලබමින් සිටියි
ta pamana ella wu mema praharayen thuwala lebu sinnathambi pakkiyarasa nemethi aya mewana witath kalawanchikudi rohale prathikara labamin sitiyi
සත බද්දට සීනි ආනයනය කළ පිරිස් දැන් එම තොග හසුරුවන්නේ පාරිභෝගිකයින් සූරාකෑමට ලක්වන පරිදියි
satha baddata seeni anayanaya kala piris den ema thoga hasuruwanne paribhogikayin surakemata lakwana paridiyi
අක්කරෙයිපත්තුව ප්රදේශයේදී ඊයේ රාත්රී එම පුද්ගලයින් දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සිව්දෙනෙකුම වයස අවුරුදු ත් ත් අතර පසුවන්නන් බව පොලීසිය කියයි
akkareyipaththuwa pradeshayedee eeye rathree ema pudgalayin dena athadanguwata gena ethi athara owungen siwdenekuma wayasa awurudu th th athara pasuwannan bawa poleesiya kiyayi
මන්ද රාජපක්ෂ නූතන දේශපාලන විද්යාව තුළ සාර්ථකම නිස්පන්නය ලෙස පිළිගැනෙන රාජ්ය නමැති ව්යුහයට කළ හැකි උපරිම අපරාධය කළ අයෙකි
manda rajapaksha nuthana deshapalana widyawa thula sarthakama nispannaya lesa piligenena rajya namethi wyuhayata kala heki uparima aparadhaya kala ayeki
එසේ පත්කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම සදහා කෙරෙන ස්ථාවර නියෝග ආණ්ඩුක්රම ව්යවස්ථාව නීති රීති යටතේ කටයුතු කරනු ලබනවා
ese pathkireemen pasuwa parlimenthuwe bahutharaya laba geneema sadaha kerena sthawara niyoga andukrama wyawasthawa neethi reethi yatathe katayuthu karanu labanawa
නිවාස ණය රුපියල් කි
niwasa naya rupiyal ki
සවස මත්පැන් පානයට තම සැමියා මුදල් ගෙවීමට ඒවා රැුගෙන ඇතැයි පවසමින් ඔහු සමග ඒවා ඉල්ලා බොරු රණ්ඩුවක් පටලවා ගත්තාය
sawasa mathpen panayata thama semiya mudal geweemata ewa reugena etheyi pawasamin ohu samaga ewa illa boru randuwak patalawa gaththaya
මෙම ගොඩනැගිල්ලේ උඩුමහල දැවයෙන් නිමවා තිබූ නිසා ගින්න සීග්රයෙන් පැතිර ගොස් ඇති
mema godanegille udumahala dewayen nimawa thibu nisa ginna seegrayen pethira gos ethi
බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
basnahira sabaragamuwa saha wayamba palathwalath mahanuwara nuwaraeliya galla saha mathara disthrikkawalath witin wita wesi ho gigurum sahitha wesi ethi we
බුද්ධ රාජ්යය තේමාව කරගත් ජාතික හෙළ උරුමය දක්වන විරෝධය ද හාස්යයට හේතු වේ
buddha rajyaya themawa karagath jathika hela urumaya dakwana wirodhaya da hasyayata hethu we
විදුලි බල මණ්ඩලේ මාෆියාව
widuli bala mandale mafiyawa
ගොඩනැගිල්ල කඩ වැටෙන අවස්ථාවේ ඇය එම ගොඩනැගිල්ලේ සිට නොමැති බවට සැක පළ කරන බවත් ඉස්තාන්බුල් නුවර සිටින ඇයගේ දියණිය හා සම්බන්ධ වුවත් තවමත් එම කාන්තාව සිටින ස්ථානය දැනගැනීමට නොහැකි වී ඇති බවත් දිසානායක මහත්මිය සඳහන් කළාය
godanegilla kada wetena awasthawe eya ema godanegille sita nomethi bawata seka pala karana bawath isthanbul nuwara sitina eyage diyaniya ha sambandha wuwath thawamath ema kanthawa sitina sthanaya denageneemata noheki wee ethi bawath disanayaka mahathmiya sandahan kalaya
මේවා අවශ්ය මාත්රාවලට යොදාගෙන විෂ සමනය කරමින් තමයි බෙහෙත් සාදන්නේ
mewa awashya mathrawalata yodagena wisha samanaya karamin thamayi beheth sadanne