Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ඊට හේතුව වූයේ එවකට විපක්ෂ නායිකාව වූ සිරිමා බණ්ඩාරනායකගේ ප්රජා අයිතිය අහෝසි කිරීමට ජේ
eeta hethuwa wuye ewakata wipaksha nayikawa wu sirima bandaranayakage praja ayithiya ahosi kireemata je
මේ ආකාරයටම සීගිරිය කායම්වල ප්රදේශයේ පිහිටි කායම්වල වැව් රක්ෂිතය පිහිටි ඉඩමටද ඔප්පුවක් සකස්කර එය කෝටිපති ව්යාපාරිකයෙකුට විකුණා ඇත
me akarayatama seegiriya kayamwala pradeshaye pihiti kayamwala wew rakshithaya pihiti idamatada oppuwak sakaskara eya kotipathi wyaparikayekuta wikuna etha
එම ගිවිසුම අංග දෙකකින් සමන්විතයි
ema giwisuma anga dekakin samanwithayi
ළමා හා කාන්තා කටයුතු අමාත්යංශය ප්රාදේශිය ලේකම් කාර්යාල ඒකාබද්ධව මෙම ව්යාපෘතිය ක්රියාත්මක කෙරේ
lama ha kantha katayuthu amathyanshaya pradeshiya lekam karyala ekabaddhawa mema wyapthiya kriyathmaka kere
පවුල් වුවමනාව වෙනුවෙන් මුළු රටම ඛේදවාචකයකට ඇදගෙන යමින් තිබෙනවා
pawul wuwamanawa wenuwen mulu ratama kedawachakayakata edagena yamin thibenawa
ළඟම පාසලට දවස ගානේ කිලෝමීටර් විසි අටක් පයින් යන දරුවො ටිකක් ඉන්නවා
langama pasalata dawasa gane kilomeetar wisi atak payin yana daruwo tikak innawa
අතමිට දිගහැර බෝනස් දුන්නේ කාගේ සල්ලිවලින්ද
athamita digahera bonas dunne kage salliwalinda
දශක ගණනාවක් තිස්සේ ජාතික ගැටලුව පිළිබඳව විවිධ පාර්ශ්ව විවිධ සාකච්ඡා කරමින් සිටියා
dashaka gananawak thisse jathika getaluwa pilibandawa wiwidha parshwa wiwidha sakachcha karamin sitiya
අම්ම මට තමා වැඩිපුරම ආදරේ
amma mata thama wedipurama adare
එයට අමතරව කායවර්ධන විටමින් සප්ලිමන්ට් විකිණීමේ ව්යාපාරයක ද මොහු නිරත විය
eyata amatharawa kayawardhana witamin saplimant wikineeme wyaparayaka da mohu niratha wiya
මේ අනුව අදාළ මූලික විරෝධතා ලබන මස වනදා ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා විත්තියේ නීතිඥවරුන්ට නියෝග කළා
me anuwa adala mulika wirodhatha labana masa wanada idiripath karana lesa winisuruwaraya withthiye neethignawarunta niyoga kala
sa
ඒ බහුතර ජනයා මාරාන්තික කොවිඩ් රෝගය කෙරෙහි දැක්වු බිය හා රෝගය පාලනයට යොදවා තිබු කාර්ය සාධක බලකායන්ට හිමිවු අසීමිත බලය හා අර්ධ මිලිටරිකරණය විම හේතුවෙනි
e bahuthara janaya maranthika kowid rogaya kerehi dekwu biya ha rogaya palanayata yodawa thibu karya sadhaka balakayanta himiwu aseemitha balaya ha ardha militarikaranaya wima hethuweni
අපි හදිසි නීතිය දොර විවර කර දුන්විට ඕනෑම නීතියක් අත්හිටුවන්න සංශෝධනය කරන්න ජනාධිපතිට බලය පැවරෙනවා
api hadisi neethiya dora wiwara kara dunwita onema neethiyak athhituwanna sanshodhanaya karanna janadhipathita balaya pewarenawa
දයා ඇපරල් සේවක පිරිස සංව්ධානය කර තිබූ උනුසුම් පිලිගැනීමේ උත්සවය
daya eparal sewaka pirisa sanwdhanaya kara thibu unusum piligeneeme uthsawaya
නව යොවුන් බවේමුල් අසුන් මැවේනැළැවෙන්න හිතයිඔබෙ උර මඩලේඇය ගයයි
nawa yowun bawemul asun mewenelewenna hithayiobe ura madaleeya gayayi
ජනාධිපති කෙනෙක් නැහැ කිව්වම තේරෙන
janadhipathi kenek nehe kiwwama therena
යුක්රේනයට තවත් අවිආයුධ ලබා දෙන ලෙසයි ඔහු එහිදී ජී රටවල නායකයින්ගෙන් ඉල්ලා ඇත්තේ
yukrenayata thawath awiayudha laba dena lesayi ohu ehidee jee ratawala nayakayingen illa eththe
ඔබ මීට දශක කිහිපයකට පෙර පැවැති ශාස්ත්රීය ප්රබෝධය ගැන මතු කළා
oba meeta dashaka kihipayakata pera pewethi shasthreeya prabodhaya gena mathu kala
යනුවෙන් මෙම පත්කිරීම සම්බන්ධයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සම හිමිකාරිණියක වන නීතා අම්බානි පවසා තිබේ
yanuwen mema pathkireema sambandhayen mumbayi indiyans kandayame sama himikariniyaka wana neetha ambani pawasa thibe
අත් දෙකම නොමැති හැවිරිදි දැරියකට ඇමරිකාවේ හොඳම අත්අකුරු සඳහා වන ජාතික තිළිණය හිමි වී තිබෙනවා
ath dekama nomethi hewiridi deriyakata emarikawe hondama athakuru sandaha wana jathika thilinaya himi wee thibenawa
දෙවන ලෝක යුද්ධ සමය තුළ නාසි හමුදාවේ දෙනෙකු ඝාතනය කළ ලොව එතෙක් මෙතෙක් බිහිවූ දක්ෂතම ස්නයිපර්වරිය ලෙස සැලකෙන්නේ බවයි වාර්තා වන්නේ
dewana loka yuddha samaya thula nasi hamudawe deneku ghathanaya kala lowa ethek methek bihiwu dakshathama snayiparwariya lesa selakenne bawayi wartha wanne
දැන් ආසන්නයේ ඩොලර් මිලියන ක පමණ අපනයනයක් අපට ඒ ක්ෂෙත්රයේ ඇතිවෙලා තියෙනවා
den asannaye dolar miliyana ka pamana apanayanayak apata e kshethraye ethiwela thiyenawa
පාසලේ මුල්ගල තැබීමේ උත්සවයට ප්රදේශවාසීන්ගෙන් විරෝධය
pasale mulgala thebeeme uthsawayata pradeshawaseengen wirodhaya
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණුඅප්රිකානු න් පහළ පිල සිය පන්දුවාර තුළදී කඩුලු අටක් දැවී ලකුණු ක් රැස් කළා
kasiye wasiya dina palamuwen panduwata paharadun dakunuaprikanu n pahala pila siya panduwara thuladee kadulu atak dewee lakunu k res kala
අති ජාතිවාදී තරග මාවතක් පස්සේ ගෑටීම පරාජයේ නොවරදින මාවතයි
athi jathiwadee tharaga mawathak passe geteema parajaye nowaradina mawathayi
පාර්ලිමේන්තුවේ වසර පහක නිල කාලය අගෝස්තු මාසයේදී සම්පූර්ණ වීම හේතුවෙන් ජාතික මැතිවරණයක් සඳහා මේ අයුරුන් දින නියම කර ඇති බවයි වාර්තා වන්නේ
parlimenthuwe wasara pahaka nila kalaya agosthu masayedee sampurna weema hethuwen jathika methiwaranayak sandaha me ayurun dina niyama kara ethi bawayi wartha wanne
ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ හොඳ රසාස්වාදයක් ලබා දෙන උසස් විදියේ නිර්මාණශීලී යමක් ඉදිරිපත් කරන්න
ithin mama balaporoththu wenne honda rasaswadayak laba dena usas widiye nirmanasheelee yamak idiripath karanna
එහිදී අත්අඩංගුවට ගත් යාචකයන් සංඛ්යාව ක්
ehidee athadanguwata gath yachakayan sankyawa k
නගරයේ කලබලකාරී වටපිටාවෙන් දුරස්ව නිස්කලංක පරිසරයක පිහිටි මෙම පාසල සතුව අක්කර දෙකක පමණ ඉඩමක් සහ ගොඩනැගිලි දෙකක් විය
nagaraye kalabalakaree watapitawen duraswa niskalanka parisarayaka pihiti mema pasala sathuwa akkara dekaka pamana idamak saha godanegili dekak wiya
මිල ඉහළ යාම් හමුවේ ළමයින් ට අඩු පාසල්වලට පෝෂණ ආහාර වේල අඛණ්ඩව ලබාදීම ගැටලුවක් වී ඇති බව එම ආහාර සපයනු ලබන සමෘද්ධිලාභී පවුල් පවසනවා
mila ihala yam hamuwe lamayin ta adu pasalwalata poshana ahara wela akandawa labadeema getaluwak wee ethi bawa ema ahara sapayanu labana samddhilabhee pawul pawasanawa
දැන් තරුණ පිරිස් ඉතිහාසය අල්ල ගෙන
den tharuna piris ithihasaya alla gena
මට ඉන්දියාවට යන්න බැරි වුණ එක ගැන මම ගොඩක් දුක් වුණේ අම්මා නැති වුණාට පස්සේ
mata indiyawata yanna beri wuna eka gena mama godak duk wune amma nethi wunata passe
මේ අතර ජනතා විමුක්ති පෙරමුණත් දෙමළ ජාතික සන්ධානයත් ඔහුට එරෙහිව සිටී
me athara janatha wimukthi peramunath demala jathika sandhanayath ohuta erehiwa sitee
ඒ හේතුවෙන් සිසේරියන් සැත්කමකට භාජනය කර ඇයගේ දරුවා බිහි කිරීමට වෛද්යවරුන් උපදෙස් දී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ
e hethuwen siseriyan sethkamakata bhajanaya kara eyage daruwa bihi kireemata waidyawarun upades dee ethi bawayi rohal aranchi marga sandahan kale
එතෝට බැල්ලි නෑවීම කියන්නේ මොකක්ඩ
ethota belli neweema kiyanne mokakda
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ ඉදිරි සති දෙක ඇතුළත පිහිටුවනවා
prajathanthrawadee jathika peramuna idiri sathi deka ethulatha pihituwanawa
පිහිටි ස්ථාන ආණ්ඩුව හොඳින් ම දැන සිටිය ද වන්නිය තුළ පිහිටි සියලු රෝහල්වලට මෝටාර් සහ කාල තුවක්කු ප්රහාර එල්ල විය
pihiti sthana anduwa hondin ma dena sitiya da wanniya thula pihiti siyalu rohalwalata motar saha kala thuwakku prahara ella wiya
ණය ගෙවාගත නොහැකිව තම නිවස බැංකුවට සින්න වීමට යන බව සෝමාවතී බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ හැඬු කඳුළෙනි
naya gewagatha nohekiwa thama niwasa benkuwata sinna weemata yana bawa somawathee beebeesee sinhala sewaya wetha kiya sitiye hendu kanduleni
පසුගිය වනදා කොල්කටා නයිට් රයිඩස් කණ්ඩායම අතර පැවති තරඟයේදී ඔහු අබාධයකට ලක් වුණා
pasugiya wanada kolkata nayit rayidas kandayama athara pewathi tharangayedee ohu abadhayakata lak wuna
සත්ත්ව ගොවිපළේ ඇති වැඩ අධික වුවත් අශ්වයින්ගේ සහ හරකුන්ගේ අවශ්යතා වෙනුවෙන් මම වීර්යවන්තව කටයුතු කළෙමි
saththwa gowipale ethi weda adhika wuwath ashwayinge saha harakunge awashyatha wenuwen mama weeryawanthawa katayuthu kalemi
ප්රධාන දේශපාලන පක්ෂ කිහිපයක මැයි දින රැළි මේ වන විට ආරම්භ වී තිබෙනවා
pradhana deshapalana paksha kihipayaka meyi dina reli me wana wita arambha wee thibenawa
ශ්රී ලංකා වෛද්ය සභාව සහ එහි සභිකයින් වගඋත්තරකරුවන් කරමින් වෛද්යවරුන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කෙරිණි
shree lanka waidya sabhawa saha ehi sabhikayin wagauththarakaruwan karamin waidyawarun dedeneku wisin idiripath kota ethi mema pethsama sambandhayen idiripath wu karunu salaka beleemen anathuruwa elesa niyama kerini
චන්ද්රසේන මහතා පවසනවා
chandrasena mahatha pawasanawa
මෙම ප්රමාදයට හේතුව ශ්රී ලංකාව සම්බන්ධ ගැටලුවක් බව සෞදි නියෝජිතයින් පවසන බව ගෘහ සේවිකාවන් සඳහා අයදුම්කරන සෞදි ජාතිකයින් සඳහන් කරයි
mema pramadayata hethuwa shree lankawa sambandha getaluwak bawa saudi niyojithayin pawasana bawa gha sewikawan sandaha ayadumkarana saudi jathikayin sandahan karayi
දැනෙන දේ
denena de
උදව් කරපු පිරිස ගැන කිව්වොත් අතහිත දීපු අය නම් ගොඩක් ඉන්නවා
udaw karapu pirisa gena kiwwoth athahitha deepu aya nam godak innawa
කෙසේ නමුත් ලබන වැනි දා වන විට සිමෙන්ති කොට්ට ලක්ෂ ක් රැගත් නෞකාවක් මෙරටට ලඟාවන අතර ලබන වනදායින් පසු පවතින සිමෙන්ති හිඟය අවම වනු ඇති බව සිමෙන්ති ආනයනකරුවන් සහ දේශීය නිෂ්පාදකයින් සඳහන් කළා
kese namuth labana weni da wana wita simenthi kotta laksha k regath naukawak meratata langawana athara labana wanadayin pasu pawathina simenthi hingaya awama wanu ethi bawa simenthi anayanakaruwan saha desheeya nishpadakayin sandahan kala
වෙළදාම් කරන එකත් කරනවා
weladam karana ekath karanawa
ජේ
je
කුලියාපිටිය පොලීසිය මගිනුයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ
kuliyapitiya poleesiya maginuyi mema sekakaru athadanguwata gena eththe
ගංජා තබාගත් සිසුන් පරිවාසයට
ganja thabagath sisun pariwasayata
එහෙයින් මිනිසාගේ අද දවසේ වගකීම විය යුත්තේ බුද්ධිය කුළුගන්වා ගැනීමය
eheyin minisage ada dawase wagakeema wiya yuththe buddhiya kuluganwa geneemaya
හැකි නම් ඔවුනට නොමිලේ විදුලිය දිය යුතුය
heki nam owunata nomile widuliya diya yuthuya
සී
see
පන්දුවට පහර දෙමින් සිටින එංගලන්ත කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර කඩුළු ක් දැවී ලකුණු ක් ලබා සිටියේය
panduwata pahara demin sitina engalantha kandayama meeta sulu welawakata pera kadulu k dewee lakunu k laba sitiyeya
සර් ජිවතුන් අතර ඉද්දී මට නදීක ජයවර්ධනට මලිත් පෙරේරාට වාසනාව ලබුණා සර් ඉස්සරහම සර්ගේ ගීත කීපයක් ගායනා කරන්න
sar jiwathun athara iddee mata nadeeka jayawardhanata malith pererata wasanawa labuna sar issarahama sarge geetha keepayak gayana karanna
ජනාධිපතිවරයාගේ සහ කථානායකවරයාගේ ප්රධානත්වයෙන් පැවති මෙම පක්ෂ නායක රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්රේමදාස හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන ඇතුළු පක්ෂ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා
janadhipathiwarayage saha kathanayakawarayage pradhanathwayen pewathi mema paksha nayaka resweemata wipaksha nayaka sajith premadasa hitapu janadhipathi maithreepala sirisena ethulu paksha niyojithayin pirisak ekwa sitiya
මෙම යුද්ධය මානව සංහතියේ ඛේදවාචකයකි
mema yuddhaya manawa sanhathiye kedawachakayaki
මෙම මස තුළදී ශ්රී ලාංකික සරණාගතයින් පිටුවහල් කළ නව වන වතාව වන්නේ ද මෙයයි
mema masa thuladee shree lankika saranagathayin pituwahal kala nawa wana wathawa wanne da meyayi
හිත හොඳනම් ඒම තමා
hitha hondanam ema thama
ඒ අතර ශ්රී ලංකා ක්රිකට් එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස් සහ විස්සයි විස්ස නායක දිනේෂ් චන්දිමාල් ද ඇතුලූව ප්රමුඛ පෙලේ ක්රීඩකයන් දෙනෙකු සිටිනවා
e athara shree lanka krikat ekdina nayaka enjalo methiws saha wissayi wissa nayaka dinesh chandimal da ethuluwa pramuka pele kreedakayan deneku sitinawa
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව මෙන්ම ටෙන්ඩරය ලබාගැනීම සඳහා ඉදිරිපත් වූ පාර්ශව ද නීතිමය ක්රියාමාර්ග ආරම්භ කර තිබීම හේතුවෙන් ටෙන්ඩරය ලබාගත් සමාගම මේ වනවිට ගල් අඟුරු සැපයීම සම්බන්ධයෙන් ගැටලුකාරි තත්ත්වයකට මුහුණදී ඇති බව සඳහන්
kese wethath me sambandhayen ethem parshawa menma tendaraya labageneema sandaha idiripath wu parshawa da neethimaya kriyamarga arambha kara thibeema hethuwen tendaraya labagath samagama me wanawita gal anguru sepayeema sambandhayen getalukari thaththwayakata muhunadee ethi bawa sandahan
මෙම පැවරීම් දෙකටම විරුද්ධව විශාල ජනමතයක් පැවතියද එය නොතකා ආණ්ඩුව කටයුතු කර තිබිණි
mema pewareem dekatama wiruddhawa wishala janamathayak pewathiyada eya nothaka anduwa katayuthu kara thibini
දක්ෂිණාංශික ජාතිකවාදී ජනතාවාදී නායකත්වයක් ලෙස රාජපක්ෂ ව්යාපෘතියට නැවත මතු විය හැකි වූයේ මේ වාතාවරණය තුළය
dakshinanshika jathikawadee janathawadee nayakathwayak lesa rajapaksha wyapthiyata newatha mathu wiya heki wuye me wathawaranaya thulaya
තලෙයිමන්නාරම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි
thaleyimannarama poleesiya me sambandhayen wedidura wimarshana sidukarayi
එතන උන් සිංහල කෙල්ලො ගොඩකට වඩා මුස්ලිම් සූටි නංගා පට්ට ෆෝවඩ්
ethana un sinhala kello godakata wada muslim suti nanga patta fowad
ඒ සිය රාජකාරි වගකිම පැහැර හැරිම සහ විෂමාචාර චෝදනා කිහිපයක් හේතුවෙනි
e siya rajakari wagakima pehera herima saha wishamachara chodana kihipayak hethuweni
එහෙත් දේශපාලන විද්යාව පැත්තකින් තිබ්බත් පොදු අර්ථයෙන් ගත් විට එවැන්නක් සිතාගත නොහැක
eheth deshapalana widyawa peththakin thibbath podu arthayen gath wita ewennak sithagatha noheka
එහෙයින් පැමිණි නරඹන්නන්ගේ වැඩි අවධානයක් ප්රදර්ශනයට එක්කර තිබූ සෞඛ්යාරක්ෂිත හා ජන ජීවිතය වඩාත් පහසු කරවන විවිධ මාදිලියේ ආපිකෝ වතුර ටැංකි වෙළඳපොළේ අලෙවි කෙරෙන වතුර පොම්ප අතුරෙන් විදුලිය උපරිමයෙන් පිරිමසන ආපිටෙක් වතුර පොම්ප ආහාර පිසීමට අවශ්ය ගෑස් හා කොම්පෝස්ට් පොහොර සැපයෙන ගී්රන්ගෑස් ඒකකය සැප නින්දක් ලබාදෙන විවිධ මාදිලියේ...
eheyin pemini narambannange wedi awadhanayak pradarshanayata ekkara thibu saukyarakshitha ha jana jeewithaya wadath pahasu karawana wiwidha madiliye apiko wathura tenki welandapole alewi kerena wathura pompa athuren widuliya uparimayen pirimasana apitek wathura pompa ahara piseemata awashya ges ha kompost pohora sepaye...
මහජනතාවගේ හඩට කන් දෙමින්
mahajanathawage hadata kan demin
රැකියා අවස්ථා සම්බන්ධයෙන්
rekiya awastha sambandhayen
ට දිවයිනට පැමිණියා
ta diwayinata peminiya
ඒත් අපිට කියන්න බැහැ
eth apita kiyanna behe
මට කාවවත් කැපීමට උවමනා නෑ
mata kawawath kepeemata uwamana ne
ප්රවීන රංගධර හා චිත්රපට අධ්යක්ෂ ජැක්සන් ඇන්තනීගේ පස්වන සිනමා නිර්මාණය වූ දේවී සම්බුලා හා චිත්රපටයේ මුහුරත් උළෙල පසුගිය වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්විණි
praweena rangadhara ha chithrapata adhyaksha jeksan enthaneege paswana sinama nirmanaya wu dewee sambula ha chithrapataye muhurath ulela pasugiya wenida kolamba kingsbari hotalayedee pewethwini
මහඉලුප්පල්ලමේ බීජ ගොවිපොළෙන් අපිට බීජ වර්ග දුන්නා
mahailuppallame beeja gowipolen apita beeja warga dunna
වියලුව වාර්තාකරු
wiyaluwa warthakaru
වර්ෂයේදී පවිත්ර දේවි බලශක්ති ඇමතිවරිය ලෙස කටයුතු කරන සමයේ විධායකයේ ප්රධානියා ලෙස මහින්ද රාජපක්ෂ මහතා විදුලිබිල්පතේ අගය ඉහල පහළ දමන විට එකී විෂයභාර ඇමතිවරිය ලෙස මුට්ටික් සිහිගන්වමින් ඇය නිහඬව සිටීම අමතක නොකළ යුතුය
warshayedee pawithra dewi balashakthi emathiwariya lesa katayuthu karana samaye widhayakaye pradhaniya lesa mahinda rajapaksha mahatha widulibilpathe agaya ihala pahala damana wita ekee wishayabhara emathiwariya lesa muttik sihiganwamin eya nihandawa siteema amathaka nokala yuthuya
ඇෆ්ගන් සන්නද්ධ කණ්ඩායම් කාබුල් නුවරට කිලෝමීටර් ක් ඈතින් පිහිටි ගස්නි නුවර ද දැන් අත්පත් කරගෙන ඇති අතර එය සතියක් තුල තලෙයිබාන් පාලනයට නතු වූ දසවන ප්රාන්ත අගනගරයයි
efgan sannaddha kandayam kabul nuwarata kilomeetar k ethin pihiti gasni nuwara da den athpath karagena ethi athara eya sathiyak thula thaleyiban palanayata nathu wu dasawana prantha aganagarayayi
wa
පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා රටේ සමස්ත ජනතාවට ම අයත් සම්පත් මෙලෙස විනාශ කිරීමට ආධාර අනුබල ලබා දීම මඟින් රටේ වගකිව යුතු අමාත්යාංශයක් භාරව කටයුතු කරන අමාත්යවරයකු සිදු කර ඇත්තේ බරපතල අපරාධයකි
patu deshapalana aramunu itu kara geneema sandaha rate samastha janathawata ma ayath sampath melesa winasha kireemata adhara anubala laba deema mangin rate wagakiwa yuthu amathyanshayak bharawa katayuthu karana amathyawarayaku sidu kara eththe barapathala aparadhayaki
මේ පාදඩකමට පිටරට ලැබී ඇති ප්රසිද්ධිය අඩු වශයෙන් අවාසනාවන්ත ප්රතිවිපාක දෙකක් ඇති කොට තිබේ
me padadakamata pitarata lebee ethi prasiddhiya adu washayen awasanawantha prathiwipaka dekak ethi kota thibe
පලාත් සභා මැතිවරණය ගැන පක්ෂ විපක්ෂ මත
palath sabha methiwaranaya gena paksha wipaksha matha
රැස්වීම සඳහා අවශ්ය අවම මන්ත්රී සංඛ්යාව නොපැමිණීම හේතුවෙන් නැගෙනහිර පළාත් සභාව අවස්ථා දෙකකදී කල්දැමීමට පළාත් සභාවේ සභාපතිවරයා තීරණය කර තිබේ
resweema sandaha awashya awama manthree sankyawa nopemineema hethuwen negenahira palath sabhawa awastha dekakadee kaldemeemata palath sabhawe sabhapathiwaraya theeranaya kara thibe
අපේ පළාත්වලට දැන් පොහොර ලැබෙමින් පවතිනවා
ape palathwalata den pohora lebemin pawathinawa
මේවන විට ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති අමෙරිකාවේ ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලොව බොහෝ රටවල් මිලියන ගණනින් මාත්රා ඇණවුම් කර තිබෙනවා
mewana wita ka sarthakathwayak pennum kara ethi amerikawe fayisar saha modarna ennath lowa boho ratawal miliyana gananin mathra enawum kara thibenawa
තමගේම උතුම් බව පුනා පුනා පැවසීම මෙන්ම තමාට එරෙහිව සිටින යක්ෂයාට එරෙහිව සටනට ජනයා රොද බැන්දවීමද ෆැසිස්ට් වාදයේම ගුණාංගයකි
thamagema uthum bawa puna puna pewaseema menma thamata erehiwa sitina yakshayata erehiwa satanata janaya roda bendaweemada fesist wadayema gunangayaki
ඉන්දියාවේ පැවැත්වෙන එම ලීග් ක්රිකට් තරගාවලිය ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය විසින් තහනමකට ලක්කර තිබෙන බැවින් ක්රිකට් ආයතනයේ විනිසුරු කමිටුව මෙම තීරණය ගෙන තිබේ
indiyawe pewethwena ema leeg krikat tharagawaliya indeeya krikat palaka mandalaya wisin thahanamakata lakkara thibena bewin krikat ayathanaye winisuru kamituwa mema theeranaya gena thibe
විකල්ප ප්රතිපත්ති කේන්ද්රය සිදුකල නවතම සමීක්ෂණයකින් මේ බව හෙළිවී ඇත
wikalpa prathipaththi kendraya sidukala nawathama sameekshanayakin me bawa heliwee etha
විමල් ඩලස් සහ පොහොට්ටුවේ පිරිසක් එක් කළ නව සන්ධානයක් ගැන ඉඟියක් වීඩියෝ
wimal dalas saha pohottuwe pirisak ek kala nawa sandhanayak gena ingiyak weediyo
අනෙකාගෙ ක්රියාවන් වලට අගේ කරනවා
anekage kriyawan walata age karanawa
නිළ ඇඳුම් සඳහා රෙදි ආනයනය කිරීමේ දී ව්යාපාරිකයින් පිරිසක් විසින් වෙළෙඳ මාෆියාවක් පවත්වාගෙන යන බව රජයට අවබෝධ වූ අතර එම රෙදි වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ද ගැටලු රැසක් පවතින බව ද ඒ මහතා පෙන්වා දුන්නේය
nila endum sandaha redi anayanaya kireeme dee wyaparikayin pirisak wisin welenda mafiyawak pawathwagena yana bawa rajayata awabodha wu athara ema redi wala gunathmakabhawaya sambandhayen da getalu resak pawathina bawa da e mahatha penwa dunneya
චන්දරේ
chandare
එහෙනම් මමත් ළමයෙක්
ehenam mamath lamayek
සිසේරියන් සැත්කම් සිදුකරන අවස්ථා වලදී මව්වරුන් වද භාවයට පත්කළ බවට සහ අයථා අයුරින් වත්කම් ඉපයීම යන චෝදනා කීපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාෆි වෛද්යවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත
siseriyan sethkam sidukarana awastha waladee mawwarun wada bhawayata pathkala bawata saha ayatha ayurin wathkam ipayeema yana chodana keepayak sambandhayen aparadha pareekshana departhamenthuwa wisin safi waidyawarayata erehiwa mema naduwa gonukara etha
එමෙන්ම දේශීයව නිෂ්පාදිත කිරිපිටිවල මිල සහ දේශීය කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද රාජ්ය අමාත්යවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළා
emenma desheeyawa nishpaditha kiripitiwala mila saha desheeya kiri nishpadanaya wedidiyunu kireema sandaha gena ethi piyawara sambandhayenda rajya amathyawaraya wediduratath melesa adahas pala kala
නවීනතම නිෂ්පාදන රැසක් සමඟින් පරිගණක ක්රිඩාලෝලීන් රැකියාවල නිරත වන පිරිස් මෙන්ම එදිනෙදා ජීවිතයේ පරිගණක භාවිත කරන්නන් යන සියලු කාණ්ඩයන්ගේ විවිධ සේවා අවශ්යතාව සපුරාලීම වෙනුවෙන් යුනිටි සිස්ටම් ආයතනය නිරතුරුවම කැපවී සිටියි
naweenathama nishpadana resak samangin pariganaka kridaloleen rekiyawala niratha wana piris menma edineda jeewithaye pariganaka bhawitha karannan yana siyalu kandayange wiwidha sewa awashyathawa sapuraleema wenuwen yuniti sistam ayathanaya nirathuruwama kepawee sitiyi
නමුත් ඒ අය අපෙන් ඈත වෙන රටක නේද ජීවත් වෙන්නෙ කියන එක වචනවලින් කියන්න බැරි තරම් දුකක්
namuth e aya apen etha wena rataka neda jeewath wenne kiyana eka wachanawalin kiyanna beri tharam dukak
මීට පෙරත් අනුගමනය කළේ එම උපාය මාර්ගය තමයි
meeta perath anugamanaya kale ema upaya margaya thamayi