Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ශ්රී ලංකාවෙ සංචාරයෙන් නං හොඳක් උනේ නෑ නේද හෝම්ස් | shree lankawe sancharayen nan hondak une ne neda homs |
සිත් පහන් කරවන නිදහස් බව නැති වෙලා ගියා | sith pahan karawana nidahas bawa nethi wela giya |
ඇමෙරිකාව සමානත්වය හා පොදු ජයග්රහණය යන මුලධර්මය මත චීන ඇමෙරිකා ආයෝජන ගිවිසුම් සාකච්ජාව ඉදිරියට ගෙන යෑමට චීනය බලාපොරොත්තු වන බව ද ලී ක ච්යාං මහතා එහිදී කීවේ ය | emerikawa samanathwaya ha podu jayagrahanaya yana muladharmaya matha cheena emerika ayojana giwisum sakachjawa idiriyata gena yemata cheenaya balaporoththu wana bawa da lee ka chyan mahatha ehidee keewe ya |
චීන වන විද්යා හා තණබිම් පරිපාලන දෙපාර්තමේන්තුව ලංකාවෙන් රිළවුන් ක් ආනයනය කරන ලෙස කරන ලද ඉල්ලීමක් පිලිබඳව දැනුම් දී නොමැති බව ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරනවා | cheena wana widya ha thanabim paripalana departhamenthuwa lankawen rilawun k anayanaya karana lesa karana lada illeemak pilibandawa denum dee nomethi bawa shree lankawe cheena thanapathi karyalaya niwedanaya karanawa |
දංඕවට රබර් කාර්මාන්ත ශාලාවක ගින්නක් | danowata rabar karmantha shalawaka ginnak |
එම නියාමයන් කාලයට තාලයට අනුව විවිධ හැඩ ගනු ලැබුව ද දාර්ශනික වශයෙන් දයලෙක්තික සහසම්බන්ධකම් මත ලෝකය ගමන් කරන්නට පටන් ගෙන ඇත | ema niyamayan kalayata thalayata anuwa wiwidha heda ganu lebuwa da darshanika washayen dayalekthika sahasambandhakam matha lokaya gaman karannata patan gena etha |
ගහන්න එපා කියලා කෑගැහුවා | gahanna epa kiyala kegehuwa |
මේ තත්වය අඛණ්ඩවම සිදුවුයේය | me thathwaya akandawama siduwuyeya |
ඇමතිවරු තමන්ගේ ඇඟ බේරාගැනීමේ කි්රයාමාර්ග අනුගමනය කරනවා | emathiwaru thamange enga berageneeme kirayamarga anugamanaya karanawa |
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහුව සහ අත්අඩංගුවට ගැනුණු ඉන්ධන තොගය මුතූර් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා | wedidura wimarshana katayuthu sandaha ohuwa saha athadanguwata genunu indhana thogaya muthur polis sthanaya wetha bhara dee thibenawa |
යෝජනාව අනුව විදුලි බිල වැඩිකරන්න ආණ්ඩුවට තිබුණු බාධාව මේ සභාපතිවරයා | yojanawa anuwa widuli bila wedikaranna anduwata thibunu badhawa me sabhapathiwaraya |
ඉන් අනතුරුව අදාළ නිලධාරීන් දෙදෙනා ගම්පොළ පොලීසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළද ඊට පොලීසිය විසින් නිසි ක්රියා මාර්ග නොගැනීම සම්බන්ධයෙන් ගම්පොළ නගර සභාවේ සේවකයින් විරෝධය පළ කර තිබේ | in anathuruwa adala niladhareen dedena gampola poleesiyata gos peminillak idiripath kalada eeta poleesiya wisin nisi kriya marga nogeneema sambandhayen gampola nagara sabhawe sewakayin wirodhaya pala kara thibe |
මේ තාක් මොවුන්ගෙන් රටට සිදුව ඇති සේවය හා ආර්ථික පලදායිතාව ගණනය නොකර ඔවුන්ගේ නිජබිමෙන් එළවා දමන්නට සැරසෙන්නේ ප්රදේශයම බහුජාතික සමාගම් මේනියාවකට බිලිදෙමිනි | me thak mowungen ratata siduwa ethi sewaya ha arthika paladayithawa gananaya nokara owunge nijabimen elawa damannata serasenne pradeshayama bahujathika samagam meniyawakata bilidemini |
කොළඹ ප්රධාන මහෙස්ත්රාත් නන්දන අමරසිංහ විසින් සැකකරුට රුපියල් ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට තීරණය කර තිබෙනවා | kolamba pradhana mahesthrath nandana amarasinha wisin sekakaruta rupiyal ka mudal epa saha rupiyal laksha begin wu shareera epa dekak matha muda hereemata theeranaya kara thibenawa |
අසාධාරණ බදු සංශෝධනය වහා හකුලා ගනු යන තේමාව යටතේ මෙම අස්සන් ලබාගැනීමේ වැඩසටහන ක්රියාත්මක කළේය | asadharana badu sanshodhanaya waha hakula ganu yana themawa yatathe mema assan labageneeme wedasatahana kriyathmaka kaleya |
ආණ්ඩුවේ වැඩපිළිවෙළ තිබුණේ විශ්වවිද්යාලවලට ගන්න ළමුන් පිරිස අඩුකරන්න අධ්යාපනයට ලබාදෙන මුදල් කපා හරින්න | anduwe wedapiliwela thibune wishwawidyalawalata ganna lamun pirisa adukaranna adhyapanayata labadena mudal kapa harinna |
මෙම රෝගය සඳහා බෙහෙත් කළත් සුවපත් නොවෙයි | mema rogaya sandaha beheth kalath suwapath noweyi |
තරඟාවලිය අදාළ කාලසීමාව තුළ නොපැවැත්වුවහොත් ඒ සඳහා ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය මගින් වෙනත් දින ලබාගැනීමට නොහැකි වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ | tharangawaliya adala kalaseemawa thula nopewethwuwahoth e sandaha jathyanthara krikat kawunsilaya magin wenath dina labageneemata noheki wanu ethi bawayi wides wartha sandahan kale |
ව්යවහාරික විද්යා පීඨ ගොඩනැගිල්ල පැය ම විවෘතව තැබිය යුතුය | wyawaharika widya peeta godanegilla peya ma wiwthawa thebiya yuthuya |
කිසිදු මිනී පෙට්ටියක සළකුනක් හෝ එහි හමුවූයේ නැත | kisidu minee pettiyaka salakunak ho ehi hamuwuye netha |
ටයර් සහ කොට දමා මාර්ගය හරස් කර මොවුන් උද්ඝෝෂණයේ නිරත වූ අතර මේ හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනය පැය කිහිපයකට අඩාල විය | tayar saha kota dama margaya haras kara mowun udghoshanaye niratha wu athara me hethuwen margaye wahana gamanagamanaya peya kihipayakata adala wiya |
ප්රාග් මානවයාගේ වාසභවනයක් ලෙස ඇරඹි පසුව බෞද්ධ ශික්ෂූන්ගේ අරමුණු සාක්ෂාත් කරන්නාවූ තපෝවන ආරාමයක් බවට පත්ව බොහෝ කාලයක් විරාජමානව පැවැති මේ මහා උරුමය කාලයාගේ ඇවෑමෙන් ඉස්ලාම් භක්තිකයන්ගේද ශුද්ධස්ථානයක් බවට පත්ව ඇත | prag manawayage wasabhawanayak lesa erambi pasuwa bauddha shikshunge aramunu sakshath karannawu thapowana aramayak bawata pathwa boho kalayak wirajamanawa pewethi me maha urumaya kalayage ewemen islam bhakthikayangeda shuddhasthanayak bawata pathwa etha |
අද අප කතා කරන දේශීය ණය ප්රමාණය අමෙරිකානු ඩොලර් බිලියන | ada apa katha karana desheeya naya pramanaya amerikanu dolar biliyana |
ජපාන නරහිතෝ අධිරාජ්යයා සහ මසාකෝ අධිරාජිනියද ජපානයේ හනෙඩා ගුවන් තොටුපලින් ලන්ඩනය බලා පිටත්ව ගොස් ඇති අතර ඔවුන් වසරේ කිරුළ පැළඳීමෙන් පසු රටින් පිටව ගිය ප්රථම අවස්ථාව මෙය බව සඳහන් | japana narahitho adhirajyaya saha masako adhirajiniyada japanaye haneda guwan thotupalin landanaya bala pitathwa gos ethi athara owun wasare kirula pelandeemen pasu ratin pitawa giya prathama awasthawa meya bawa sandahan |
දිලිඳුකම පිටුදැකීම පිළිබඳ විශේෂ වැසටහනක් ලෙස මුලින්ම කරළියට පැමිණෙන්නේ ජනසවිය වැඩසටහනයි | dilindukama pitudekeema pilibanda wishesha wesatahanak lesa mulinma karaliyata peminenne janasawiya wedasatahanayi |
ජේ පුෂ්පකුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මධ්යස්ථාන කදී අපේක්ෂකයින් දෙනෙකු විභාගයට පෙනි සිටිමට නියමිත බවයි | je pushpakumara mahatha niwedanayak nikuth karamin pawasanne madhyasthana kadee apekshakayin deneku wibhagayata peni sitimata niyamitha bawayi |
අයි | ayi |
මොකද මිනිස්සුන්ට ජීවත් වෙන්න ආදායම් මාර්ග නැතිවෙනකොට ඒ අය පාරට වැටෙනව | mokada minissunta jeewath wenna adayam marga nethiwenakota e aya parata wetenawa |
මෙම ව්යාපෘතිය මගින් අධිකරණ කටයුතු විධිමත් වීම කඩිනම් කිරීම විනිවිදභාවය වියදම් අවමකර ගැනීම ඇතුලු වාසි රැසක් හිමිවනවා | mema wyapthiya magin adhikarana katayuthu widhimath weema kadinam kireema winiwidabhawaya wiyadam awamakara geneema ethulu wasi resak himiwanawa |
අරවින්ද කුමාර් | arawinda kumar |
ඩී වාහනත් කැරකිලා | dee wahanath kerakila |
කොරෝනා වෛරසය විදේශ රටවලට ව්යාප්ත වීමට පසුගිය ජනවාරි මාසයේ සිංගප්පූරුවේ පැවති ජාත්යන්තර සමුළුවක් හේතුවූවා ද යන්න පිළිබඳ ලෝක සෞඛ්ය සංවිධානයේ දැඩි අවධානය යොමුව තිබෙනවා | korona wairasaya widesha ratawalata wyaptha weemata pasugiya janawari masaye singappuruwe pewathi jathyanthara samuluwak hethuwuwa da yanna pilibanda loka saukya sanwidhanaye dedi awadhanaya yomuwa thibenawa |
දැනට ව්යාපෘති ක් ක්රියාත්මක වෙනවා | denata wyapthi k kriyathmaka wenawa |
පැය කට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවති අතර ප්රධාන හා සුළු දේශපාලන පක්ෂවල නියෝජිතයින් ඊට එක්ව සිටියා | peya kata asanna kalayak mema sakachchawa pewathi athara pradhana ha sulu deshapalana pakshawala niyojithayin eeta ekwa sitiya |
ඒක තමයි වාහනේ කියලා හිතලා ඩ්රයිව් කරන්න නම් හොද නෑ ඉතිම් | eka thamayi wahane kiyala hithala drayiw karanna nam hoda ne ithim |
අනතුරින් වෑන් රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තවත් සිව් දෙනෙකු වව්නියාව රෝහලට ඇතුළත් කර තිබේ | anathurin wen rathaye riyaduru ema sthanayedeema miyagos ethi athara thawath siw deneku wawniyawa rohalata ethulath kara thibe |
අනෙක් අතට දියුණු රටවල දූෂණ විරෝධී ධජය රැගෙන යන තවත් ප්රමුඛ සමාජ බලවේගයක් වන්නේ ජනමාධ්යයයි | anek athata diyunu ratawala dushana wirodhee dhajaya regena yana thawath pramuka samaja balawegayak wanne janamadhyayayi |
අපි්රකාව | apirakawa |
ජල හා විදුලි මිලත් වැඩිවන ලැයිස්තුවට | jala ha widuli milath wediwana leyisthuwata |
වාහන ක් ගැටී ක් රෝහලට | wahana k getee k rohalata |
සාකච්ඡා පිටු | sakachcha pitu |
දේශීය වී ගොවීන්ට බලපෑමක් නොවන අයුරින් සහල් ආනයනය කෙරෙන අතර එලෙස ආනයනය කළයුතු සහල් ප්රමාණය ජීවන වියදම පිළිබඳ අමාත්ය මණ්ඩල අනුකාරක සභාව තීරණය කරනු ඇති | desheeya wee goweenta balapemak nowana ayurin sahal anayanaya kerena athara elesa anayanaya kalayuthu sahal pramanaya jeewana wiyadama pilibanda amathya mandala anukaraka sabhawa theeranaya karanu ethi |
සඳුදා දින සිට | sanduda dina sita |
දේශීය අධ්යාපනඥයින්ගේ නිර්වචන | desheeya adhyapanagnayinge nirwachana |
පැහැදිලිවම මේක අල්ලස් ලබා දීමක් | pehediliwama meka allas laba deemak |
මහබැංකු බැදුම්කර සිද්ධියෙන් මෙරට ආර්ථිකයට රුපියල් බිලියන දහසකට වැඩි පාඩුවක් සිදුව ඇති බව ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා | mahabenku bedumkara siddhiyen merata arthikayata rupiyal biliyana dahasakata wedi paduwak siduwa ethi bawa ekabaddha wipakshaya chodana karanawa |
ඇෆ්ගනිස්ථාන ජනාධිපති හමීඩ් කර්සායි මහතා අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ | efganisthana janadhipathi hameed karsayi mahatha ada dinaye diwayinata pemineemata niyamithawa thibe |
අනවසරයෙන් අලි පැටවකු ළඟ තබාගත් බව කියන සිද්ධියකට සැකපිට ධම්මාලෝක හිමියෝ උසාවියෙන් ඇප ලබා සිටිති | anawasarayen ali petawaku langa thabagath bawa kiyana siddhiyakata sekapita dhammaloka himiyo usawiyen epa laba sitithi |
උද්යානයේ ජලය කපා හැර ඇති අතර ආපන ශාලා හා වැසිකිළි තුළට ද කඳුළු ගෑස් එල්ල කරයි | udyanaye jalaya kapa hera ethi athara apana shala ha wesikili thulata da kandulu ges ella karayi |
විශේෂයෙන්ම ශ්රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම ව්යවස්ථාව ආරක්ෂා කරගැනීම සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැනි කරුණු පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කර තිබුණා | wisheshayenma shree lankawe prajathanthrawadaya thahawuru kireema wyawasthawa araksha karageneema saha palath palana methiwaranaya pewethweema weni karunu pilibandawa ehidee deergha washayen sakachchawata lak kara thibuna |
තුෂාරි වේහැල්ල ඔබට සුභ උපන්දිනයක් | thushari wehella obata subha upandinayak |
නමුත් එම සිදුවීමේදී පොලීසිය ක්රියාකළ ආකාරය ඉතාමත් නින්දිත බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ය | namuth ema siduweemedee poleesiya kriyakala akaraya ithamath ninditha bawada owun wediduratath kiya sitiye ya |
ලලිත් සහ කුගන් එල් | lalith saha kugan el |
රාජපක්ෂ ඩී | rajapaksha dee |
දකුණු ඉන්දියාවේ ප්රබලතම කවියා වන්නේ මහා කවි භාරදියාර්ය ඔහු විසින් නොයෙක් අවස්ථාවල තෛපොංගල් උත්සවය ගැන තම කාව්ය නිර්මාණවල සඳහන් කර ඇති අවස්ථාවක් මෙසේ පෙන්වා දිය හැකිය | dakunu indiyawe prabalathama kawiya wanne maha kawi bharadiyarya ohu wisin noyek awasthawala thaipongal uthsawaya gena thama kawya nirmanawala sandahan kara ethi awasthawak mese penwa diya hekiya |
ඩෙංගු කීටයන් හමුවන රජයේ ආයතනවලට නඩු | dengu keetayan hamuwana rajaye ayathanawalata nadu |
ඔහුගේ පැමිණීමට ද මානවසිංහගේ ගීත සාහිත්යය බලපෑවේය | ohuge pemineemata da manawasinhage geetha sahithyaya balapeweya |
වැඩිම මරණ සංඛ්යාවක් රත්නපුර දිස්ත්රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්යාව ක් | wedima marana sankyawak rathnapura disthrikkayen wartha wee ethi athara ema sankyawa k |
ඒ නිසාත් නිසි වැඩපිළිවෙළක් ඇතිව සභාපතිවරයකුට වැඩක් කරන්න බැරි වී තිබෙනවා | e nisath nisi wedapiliwelak ethiwa sabhapathiwarayakuta wedak karanna beri wee thibenawa |
එහිදී කිම් ජොන් නම්ගේ මුහුණට බේබි ඔයිල් අලේප කරන ලෙස අදාළ පුද්ගලයින් උපදෙස් දුන් බව ඇය සඳහන් කර ඇත | ehidee kim jon namge muhunata bebi oyil alepa karana lesa adala pudgalayin upades dun bawa eya sandahan kara etha |
ටොප් මොඩ්ල් කෙනෙක් වන හිනයක් තියෙනවා | top modl kenek wana hinayak thiyenawa |
රවිදු මධුෂාන් පෙරේරා රියෝ | rawidu madhushan perera riyo |
රනිල් රාජ්ය සේවකයන් පොළොවටම නට්ටන් කරලා | ranil rajya sewakayan polowatama nattan karala |
ඩෙංගු වෛරසය පතුරුවන ඊඩ්ස් ඊජිප්ටයි මදුරුවන් සිටින ප්රදේශවල වොල්කිබැක්ටිරියාව සහිත මදුරුවන් බෝ කිරීම මගින් වසර ක් පුරාවට ටවුන්විල් නගරය ඩෙංගු මුක්ත කලාපයක් ලෙස පවත්වාගෙන යන බව පරීක්ෂක කණ්ඩායම පවසයි | dengu wairasaya pathuruwana eeds eejiptayi maduruwan sitina pradeshawala wolkibektiriyawa sahitha maduruwan bo kireema magin wasara k purawata tawunwil nagaraya dengu muktha kalapayak lesa pawathwagena yana bawa pareekshaka kandayama pawasayi |
එහෙත් සෙත් කවිය ලියන්නේම පෙර නිමි අක්ෂර බන්ධනයක් හා නාමයක් මුල්කරගෙන වීම විශේෂත්වයකි | eheth seth kawiya liyannema pera nimi akshara bandhanayak ha namayak mulkaragena weema wisheshathwayaki |
මානව හිමිකම් නංවන්න ව්යවස්ථා සංශෝධනයක් වුණත් කරනවා | manawa himikam nanwanna wyawastha sanshodhanayak wunath karanawa |
ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ආසාදිතයින් දෙනකු ප්රතිකාර ලබන අතර මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්යාව දැක්වෙන්නේ ක් ලෙසයි | e anuwa thawaduratath rohalgathawa asadithayin denaku prathikara labana athara merata samastha korona rogeen sankyawa dekwenne k lesayi |
රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එය විශේෂ මන්ත්රී සංඛ්යාවකගේ සහ ජනමත විචාරයකින් සම්මත කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වෛද්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු නවදෙනකු ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අද පෙත්සම් ක් ගොනු කරනු ලැබ ඇ... | ranjan katugampola saha nimanthi ranasinha wana andukrama wyawastha sanshodhana panath ketumpathe ethem waganthi andukrama wyawasthawata pataheni bawa sandahan karamin eya wishesha manthree sankyawakage saha janamatha wicharayakin sammatha kara geneeme niyogayak nikuth karanneyi illa waidya gunadasa amarasekara mahatha... |
සිද්ධර්ථ කුමරුගේ උපත බෝධිසත්වයන් වහන්සේගේ බුදුවීම හා පිරිනිවන් පෑම වෙසක් දින සිදු වූ සුවිශේෂී සිදුවීම ලෙස හදුන්වා දෙන්න පුලුවන් | siddhartha kumaruge upatha bodhisathwayan wahansege buduweema ha piriniwan pema wesak dina sidu wu suwisheshee siduweema lesa hadunwa denna puluwan |
ජී | jee |
රත්නායක හා උසස් නිලධරයෝ දෙනකු වංචා හා දූෂණ පිළිබඳ ජනපති කොමිසමට හෙට කැඳවීමට නියමිතය | rathnayaka ha usas niladharayo denaku wancha ha dushana pilibanda janapathi komisamata heta kendaweemata niyamithaya |
කරුණාරත්න හොඳින් සිටියත් දැඩි මානසික පීඩනයකට හසුවී ඇතැයි නයිජීරියාවේ ශ්රී ලංකා තානාපති කාර්යලාය කියයි | karunarathna hondin sitiyath dedi manasika peedanayakata hasuwee etheyi nayijeeriyawe shree lanka thanapathi karyalaya kiyayi |
මීට මූලික හේතුව වන්නේ ඔබ අන් අයව විශ්වාස කරන්නට ගොස් ඔබ ම අමාරුවේ වැටීම යි | meeta mulika hethuwa wanne oba an ayawa wishwasa karannata gos oba ma amaruwe weteema yi |
සාමාන්යයෙන් නාමයෝජනා කැඳවූ පසුව පිළිගත් නාමයෝජනා සහ ඒ ඒ අපේක්ෂකයන්ගේ මනාප අංක හා දේශපාලන පක්ෂ සලකුණු ආදිය ප්රකාශ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කළ යුතුය | samanyayen namayojana kendawu pasuwa piligath namayojana saha e e apekshakayange manapa anka ha deshapalana paksha salakunu adiya prakasha karamin athiwishesha gesat niwedanayak nikuth kireemata methiwarana komisama katayuthu kala yuthuya |
ලොතරැයි මණ්ඩලයෙන් අවතැන්වූවන්ට ලක්ෂ පහක් | lothareyi mandalayen awathenwuwanta laksha pahak |
එහි වරදක් නැත | ehi waradak netha |
ඒ නිසා ප්රදේශයේ පුරන් වෙමින් පවතින කුඹුරුවල පන් වගාකිරීමට අවසර ඉල්ලා සිටියද එය තවමත් හරිහැටි සාර්ථක වුණේ නැහැ | e nisa pradeshaye puran wemin pawathina kumburuwala pan wagakireemata awasara illa sitiyada eya thawamath hariheti sarthaka wune nehe |
කිරි මොර කිරි පටඉ | kiri mora kiri patai |
වැව් ගම් පත්තුවේ ජනතාව කඩවර දෙවියන් තමන්ගේ ආරක්ෂක දෙවියන් හැටියට ද සලකණු ලබයි | wew gam paththuwe janathawa kadawara dewiyan thamange arakshaka dewiyan hetiyata da salakanu labayi |
ආරක්ෂක ලේකම්ට බොදු බල සේනා ස්තුති කරයි | arakshaka lekamta bodu bala sena sthuthi karayi |
ජීවිතය අන් තැනක | jeewithaya an thenaka |
ඉවෝ සෙට් එකනම් පට්ට | iwo set ekanam patta |
සූරිය වැව වංචාව සොයපු නැති එක ගැන කණගාටු වෙනවා | suriya wewa wanchawa soyapu nethi eka gena kanagatu wenawa |
ශ්රී ලංකා මහ බැංකුව මගින් සඳහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළව ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා අප විශේෂ කමිටුවක් පත් කරනු ලැබුවා | shree lanka maha benkuwa magin sandaha bhandagara bendumkara nikuth kireemata adalawa ethi wee thibena thaththwaya pilibandawa karunu wimarshanaya kireema sandaha apa wishesha kamituwak path karanu lebuwa |
කැබ් රථයක් කණුවක ගැටී දක්ෂිණ අධිවේගයේ මරණයක් | keb rathayak kanuwaka getee dakshina adhiwegaye maranayak |
මෙම අනුග්රාහකත්වය සමඟින් පාසල් තරඟවාරය තුළ පැවැත්වෙන අන්තර් පාසල් රග්බි තරඟ සහ තරඟාවලි සඳහා සහභාගී වන රාජකීය විද්යාලීය පළමු පෙළ රග්බි කණ්ඩායම් සාමාජිකයින් සන්නාමය රැගත් රග්බි කමිසයන්ගෙන් සැරසී තරඟ බිමට පිවිසෙනු ඇත | mema anugrahakathwaya samangin pasal tharangawaraya thula pewethwena anthar pasal ragbi tharanga saha tharangawali sandaha sahabhagee wana rajakeeya widyaleeya palamu pela ragbi kandayam samajikayin sannamaya regath ragbi kamisayangen serasee tharanga bimata piwisenu etha |
වාණිජ කටයුතු දිනෙන් දින නව මුහුණුවරක් ගන්නවා | wanija katayuthu dinen dina nawa muhunuwarak gannawa |
එම මාහැගි පුණ්යකර්ම අවසානයේ බුදුරජාණන් වහන්සේගේ ලාලාට ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති තිස්සමහාරාම සෑ රදුන් උදෙසා මහා කප්රුක් පූජාවක් ද ආසියානු මාධ්ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ මූලිකත්වයෙන් සිදුවුණේ රැස්ව සිටි අති විශාල සැදැහැවතුන්ගේ සාධු නාද මධ්යයේයි | ema mahegi punyakarma awasanaye budurajanan wahansege lalata dhathun wahanse thenpath kara ethi thissamaharama se radun udesa maha kapruk pujawak da asiyanu madhya jalaye sabhapathi reno silwa mahathage mulikathwayen siduwune reswa siti athi wishala sedehewathunge sadhu nada madhyayeyi |
එය මේ රටේ පුරවැසියන් විසින් සිදුකිරීමේ දෙවන පියවර දැන් අරඹා ඇත | eya me rate purawesiyan wisin sidukireeme dewana piyawara den aramba etha |
එය සාධාරණය | eya sadharanaya |
මේ වගේ රටක ඉපදෙන එක පවක් කියලා කියන්නේ නැහැ | me wage rataka ipadena eka pawak kiyala kiyanne nehe |
ඊයේ රාත්රියේ මෙම මළ සිරුර සොයා ගත් බවයි කොල්ලුපිටිය පොලිසිය ප්රකාශ කළේ | eeye rathriye mema mala sirura soya gath bawayi kollupitiya polisiya prakasha kale |
අංජුල මහික වීරරත්න කොරෝනා වසංගතයට මුවාවී ආණ්ඩුව ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් කටයුතු කරන ක්රියාවලිය එක්සත් ජාතික පක්ෂය මෙන්ම සමස්ත ලෝකයම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය | anjula mahika weerarathna korona wasangathayata muwawee anduwa janathawage mulika ayithiwasikam ullanghanaya karamin katayuthu karana kriyawaliya eksath jathika pakshaya menma samastha lokayama pilikulen yuthuwa hela dakina bawa eksath jathika paksha sabhapathi wajira abewardhana mahatha pewaseeya |
ඔවුන් ඕක සමනය කර ගන්න හදන්නේ වෙනත් රටවලට බලපෑම් කරලයි | owun oka samanaya kara ganna hadanne wenath ratawalata balapem karalayi |
එම සංචාරක හෝටල් අතරින් ප්රමුඛ ස්ථානයක් ගන්නා ස්ථානයක් ලෙස අංශක ක කෝණයකින් ඉමක්කොනක් නොමැතිව මහ සයුර පෙනෙන ලෙස නිර්මාණය කොට තිබෙන ගාල්ල උණවටුන විලා තවුතිසා බුටික් හැඳින්විය හැක | ema sancharaka hotal atharin pramuka sthanayak ganna sthanayak lesa anshaka ka konayakin imakkonak nomethiwa maha sayura penena lesa nirmanaya kota thibena galla unawatuna wila thawuthisa butik hendinwiya heka |
එසේ වන්නේ රෝහණ විජේවීර සහෝදරයාගේ චරිතය සහ කැපවීම අදේශපාලණික ලෙස සාකච්ඡා කළ හැකි මාතෘකාවක් නොවන හෙයිනි ඔහුගේ නායකත්වයෙන් පණ පෙවුන ව්යාපාරය සහ ඔහුගේ චරියාව පිළිබඳව සාකච්ඡා නොකර සිටීම ඔහුටත් ඔහු බලාපොරොත්තු වූ අවසාන අරමුණට පමණක් නොව රටේ ජනතාව හා අනාගතය වෙතත් කරන අසාධාරණයක් වන හෙයිනි | ese wanne rohana wijeweera sahodarayage charithaya saha kepaweema adeshapalanika lesa sakachcha kala heki mathkawak nowana heyini ohuge nayakathwayen pana pewuna wyaparaya saha ohuge chariyawa pilibandawa sakachcha nokara siteema ohutath ohu balaporoththu wu awasana aramunata pamanak nowa rate janathawa ha anagathaya w... |
එම අවස්ථාවේදියි මන්ත්රීවරයාගේ නීතිඥයින් මෙම ඉල්ලීම සිදුකළේ | ema awasthawediyi manthreewarayage neethignayin mema illeema sidukale |
දිල්ශාන් ලකුණු ක් ද උපුල් තරංග ලකුණු ක් ද ලබාගෙන ඇත | dilshan lakunu k da upul tharanga lakunu k da labagena etha |
දිසානායක මහතා සමෘද්ධි ඇමැති ලෙස කළ හානිය හරි විශාලයි | disanayaka mahatha samddhi emethi lesa kala haniya hari wishalayi |
වාසුදේව නානයක්කාර පැවැත්වූ මාධය හමුවේදී මාධයවේදීන් නැගූ ප්රශ්න සහ ලබා දුන් පිළිතුරු | wasudewa nanayakkara pewethwu madhaya hamuwedee madhayawedeen negu prashna saha laba dun pilithuru |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.