Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ඒ අය ඒ නිසා කියලා තියනවා උතුරේ ඡන්දය තිබිය යුතුයි කියලා
e aya e nisa kiyala thiyanawa uthure chandaya thibiya yuthuyi kiyala
එයාට වගේ වළලු දාන්න
eyata wage walalu danna
ලන්ඩන් මහමෙව්නාවෙන් නව වසරට සෙත් පතයි
landan mahamewnawen nawa wasarata seth pathayi
එක්ෂත් ජාතික පාක්ෂිකයන්ගේ උණුසුම් පිළිගැනීම් සහ සුභ පැතීම්
ekshath jathika pakshikayange unusum piligeneem saha subha petheem
වෘෂභ සිංහ වෘශ්චික කුම්භ ලග්න හිමියන්ට මෙම යෝගය නොයෙදේ
wshabha sinha wshchika kumbha lagna himiyanta mema yogaya noyede
ශ්රීලනිප ඇමැතිවරු හැලියේ ඉන්න කකුළුවෝ වගේ
shreelanipa emethiwaru heliye inna kakuluwo wage
සේවක කාර්යක්ෂමතාව ඉහළ නංවන ක්රියා ලුහුබඳින
sewaka karyakshamathawa ihala nanwana kriya luhubandina
පමණ වන විට අත්සන් ක් පමණ ලැබී තිබිණි
pamana wana wita athsan k pamana lebee thibini
ඒ අනුව වෙළෙඳ පොළෙහි විනිමය අනුපාත දෙකකි
e anuwa welenda polehi winimaya anupatha dekaki
සැබෑ උද්ධමනය මීට වඩා බෙහෙවින් වැඩි බව පාරිභෝගිකයෝ දනිති
sebe uddhamanaya meeta wada behewin wedi bawa paribhogikayo danithi
ඒ නිසා දැන් අපට ද්විත්ව සටනක් තිඛෙනවා
e nisa den apata dwithwa satanak thikenawa
මනාපය වැඩිවුණාට මුල් පුටුව නෑ
manapaya wediwunata mul putuwa ne
ඒ අනුව ඔක්ටේන් පෙට්රල් ලීටරයක් රුපියල් ක් ඔක්ටේන් පෙට්රල් ලීටරයක් රුපියල් ක් ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් ක් ලෙස තව දුරටත් පවතී
e anuwa okten petral leetarayak rupiyal k okten petral leetarayak rupiyal k oto deesal leetarayak rupiyal k saha supiri deesal leetarayak rupiyal k lesa thawa duratath pawathee
කිසිදු රාජ්ය බැංකුවක් පෞද්ගලීකරණය කිරීමේ අපේක්ෂාවක් නොමැති බව රජය පවසනවා
kisidu rajya benkuwak paudgaleekaranaya kireeme apekshawak nomethi bawa rajaya pawasanawa
මේ නිසා පවතින විධායක ජනාධිපති ක්රමය මුළුමණින් අහෝසි නොකොට එය ප්රතිසංස්කරණය කිරීම සඳහා පමණක් තමන් යෙදෙන්නේ යැයි කෙනෙකු කියන්නේ නම් එම පුද්ගලයා අදහස් කරන සංවරණ සහ තුලන ක්රියාදාමය කුමක්දැයි නිශ්චිතව රට හමුවේ තැබිය යුතුය
me nisa pawathina widhayaka janadhipathi kramaya mulumanin ahosi nokota eya prathisanskaranaya kireema sandaha pamanak thaman yedenne yeyi keneku kiyanne nam ema pudgalaya adahas karana sanwarana saha thulana kriyadamaya kumakdeyi nishchithawa rata hamuwe thebiya yuthuya
මගේ පන්සලේ පිංකැට නෑ
mage pansale pinketa ne
ලැබෙන්න ඕනෑ රජයේ බදු ආදායම් කපා හැරීමත් පිස්සු මරගාත ආර්ථික ප්රතිපත්ති ක්රියාත්මක කිරීමත් මූල්ය අපරාධම තමයි
lebenna one rajaye badu adayam kapa hereemath pissu maragatha arthika prathipaththi kriyathmaka kireemath mulya aparadhama thamayi
මැතිවරණ නීති උල්ලංඝනය කරන්න ඉඩ තියන්නේ නැහැ
methiwarana neethi ullanghanaya karanna ida thiyanne nehe
ස්විස් කුමාර්ගේ වැරද්දක් නැති නිසා එයා නිදහස් කළා කියලා අදාළ කාලයේ යාපනය ප්රදේශයේ සේවය කළ ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා ජනතාවට ප්රකාශ කරලා තිබුණා කියලා මට දැනගන්න ලැබුණා
swis kumarge weraddak nethi nisa eya nidahas kala kiyala adala kalaye yapanaya pradeshaye sewaya kala jyeshta niyojya polispathiwaraya janathawata prakasha karala thibuna kiyala mata denaganna lebuna
බලන්න මේ
balanna me
ඒ වන විට ඇයගේ සිරුරේ උදර ප්රදේශයේ සපා කෑ ලකුණු දත් සලකුණු තිබී ඇත
e wana wita eyage sirure udara pradeshaye sapa ke lakunu dath salakunu thibee etha
ප්රධාන ඇමතිවරයාට හා ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ට පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කර තිබෙන ප්රශ්න සඳහා පිළිතුරු ලබා දීමට කිසිවෙකුත් නොසිටීම මෙම තත්වයට බලපා තිබේ
pradhana emathiwarayata ha andu pakshaye emathiwarunta pilithuru apekshawen idiripath kara thibena prashna sandaha pilithuru laba deemata kisiwekuth nositeema mema thathwayata balapa thibe
ජැමෙයිකානු ගායකයෙකු ගීත රචකයෙකු සහ සංගීතඥයෙකු වන රොබට් නෙස්ටා මාර්ලේ හෙවත් බොබ් මාර්ලේ පෙබරවාරි වැනි දින ජැමෙයිකාවේ නයින් මයිල් හි දී උපත ලැබීය
jemeyikanu gayakayeku geetha rachakayeku saha sangeethagnayeku wana robat nesta marle hewath bob marle pebarawari weni dina jemeyikawe nayin mayil hi dee upatha lebeeya
ශ්රී ලංකාව ලෝක සාගිනි දර්ශකයේ වන ස්ථානයට
shree lankawa loka sagini darshakaye wana sthanayata
ඒසේම එම සාකච්ඡාව ආරම්භයේ දී පෞරාණික හා ශ්රේෂ්ඨ ශිෂ්ඨාචාර දෙකක අභිමානවත් උරුමයක් හිමි ශ්රී ලංකාව සහ ඉරානය අතර පවතින දිගු කාලීන මිත්ර සබඳතා පිළිබඳව විදේශ අමාත්ය පීරිස් මැතිතුමා අවධාරණය කළේය
esema ema sakachchawa arambhaye dee pauranika ha shreshta shishtachara dekaka abhimanawath urumayak himi shree lankawa saha iranaya athara pawathina digu kaleena mithra sabandatha pilibandawa widesha amathya peeris methithuma awadharanaya kaleya
ඩුබායි හි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් යානයකින් පැමිණි යේමන සහ චැඩ් ජාතිකයින් වන මොවුන් සහ හැවිරිදි වියේ පසුවන්නන් බව සඳහන්
dubayi hi sita flayi dubayi guwan sewayata ayath yanayakin pemini yemana saha ched jathikayin wana mowun saha hewiridi wiye pasuwannan bawa sandahan
එහි ප්රකාශකයෙකු සදහන් කළේ දූවිලි හෝ දැවී ගිය උල්කාපාත අංශු අඩංගු වළාකුළු සහිත අවස්ථාවක ඇතැම්විට මෙවැනි තත්ත්වයන් වාර්තාවිය හැකි බවයි
ehi prakashakayeku sadahan kale duwili ho dewee giya ulkapatha anshu adangu walakulu sahitha awasthawaka ethemwita meweni thaththwayan warthawiya heki bawayi
එච්
ech
එවිට නිවැසියන් අසළ ගෙවතුවලට වන අලි පැමිණ ඇතැයි සැක සිතී දොර ඇර විපරම් කිරීමේදී කොල්ලකරුවන් මුහුණු ආවරණය කරගෙන නිවසට ඇතුළු වී ඇතැයිද පිහි පෙන්වමින් බිය ගන්වා මුදල් හා භාණ්ඩ කොල්ල කා ඇතැයිද පොලිසිය පවසයි
ewita niwesiyan asala gewathuwalata wana ali pemina etheyi seka sithee dora era wiparam kireemedee kollakaruwan muhunu awaranaya karagena niwasata ethulu wee etheyida pihi penwamin biya ganwa mudal ha bhanda kolla ka etheyida polisiya pawasayi
එස්
es
නමුත් ඒ සියල්ල පැහැදිලි කෙරුණේ නැහැ
namuth e siyalla pehedili kerune nehe
තාත්තලාගේ ආදරේ වචන වලින් කියන්න බැහැ
thaththalage adare wachana walin kiyanna behe
වසංගත රෝග විද්යා අංශය පැවසුවේ එම වාර්තා වූ ආසාදිතයින් සංඛ්යාව සමග මෙරට මෙතෙක් හමු වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්යාව ක් දක්වා ඉහළ යන බවයි
wasangatha roga widya anshaya pewasuwe ema wartha wu asadithayin sankyawa samaga merata methek hamu wee ethi samastha asadithayin sankyawa k dakwa ihala yana bawayi
ප්රවාහන ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ඉල්ලීමක් අනුව මෙම වැඩපිළිවෙළ ක්රියාවට නැංවෙයි
prawahana emethi ranjith maddumabandara mahathage illeemak anuwa mema wedapiliwela kriyawata nenweyi
කෙසේ වුවද තමන් ඒ ගැන තැකීමක් නොකර බිය නොවී කටයුතු කරන බව හෙතෙම අවධාරණය කරයි
kese wuwada thaman e gena thekeemak nokara biya nowee katayuthu karana bawa hethema awadharanaya karayi
සිරියාවේ අල්බූ කමල් නම් ප්රදේශයේදී වාහන සහ ප්රධාන ගබඩාවක් ඉලක්ක කර ගනිමින් හඳුනා නොගත් ගුවන් යානයකින් මෙම ප්රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ
siriyawe albu kamal nam pradeshayedee wahana saha pradhana gabadawak ilakka kara ganimin handuna nogath guwan yanayakin mema prahara ella kara ethi bawayi wartha wanne
හෘද සාක්ෂිය කියා නාමයක්වත් ඇත්නම් චෝදනා එල්ල වන අය පවා ඒ ගැන සතුටු විය යුතුය
hda sakshiya kiya namayakwath ethnam chodana ella wana aya pawa e gena sathutu wiya yuthuya
විදේශීය පුහුණුකරුවන් එහිදී අපට පුහුණුවීම් ලබා දුන්නා
widesheeya puhunukaruwan ehidee apata puhunuweem laba dunna
මීගොඩ බී
meegoda bee
පරිවර්තකගේ වෙනත් පරිවර්තනමරණයේ දොරටුවයුද්ධයේ අතුරු කතාවක්හිට්ලර්ගේ අවසානයකාන්තාරයේ කුසුමගිනි මැද සක්මන
pariwarthakage wenath pariwarthanamaranaye doratuwayuddhaye athuru kathawakhitlarge awasanayakantharaye kusumagini meda sakmana
හෝටල් වැසිකිළියේ බුදු පිළිම
hotal wesikiliye budu pilima
බිරිඳට ලැජ්ජ කරන්න මං කැමති නෑ
birindata lejja karanna man kemathi ne
තොරතුරු වර්ගය ජාතික පාසල ආදර්ශ පාඨය කරෝථ බුද්ධසාසනං ස්ථාපිත දෙසැම්බර් ආදිකර්තෘ හෙන්රි ස්ටීල් ඕල්කට් විදුහල්පති එච්
thorathuru wargaya jathika pasala adarsha pataya karotha buddhasasanan sthapitha desembar adikarth henri steel olkat widuhalpathi ech
කොහොමද එහෙම වෙන්නේ මේ පරීක්ෂණ නැවත වරක් අඩාල උනාද කියන සැකය අපිට තියනවා
kohomada ehema wenne me pareekshana newatha warak adala unada kiyana sekaya apita thiyanawa
වසර ක් පමණ වූ කාල පරිච්ඡේදයක් විවිධ වූ ග්රහ තත්ත්ව උදා කරමින් සුබ අසුබ පල බෙදා දෙමින් දිගු ගමනක යෙදී තමන්ට ඉතා යහපත් ස්ථානයකට ප්රවේශ වීම නිසා ශනි ග්රහ බලය ලොවට සෙතක් වනු ඇත
wasara k pamana wu kala parichchedayak wiwidha wu graha thaththwa uda karamin suba asuba pala beda demin digu gamanaka yedee thamanta itha yahapath sthanayakata prawesha weema nisa shani graha balaya lowata sethak wanu etha
යකෝ මරු පුන්චි
yako maru punchi
ඊට පස්සේ තමයි අනෙක් චරිත තෝරාගත්තේ
eeta passe thamayi anek charitha thoragaththe
නාලන්දා ඔය පිටාර ගැලීමෙන් මාතලේ පල්ලෙපොළ නගරය මුළුමනින්ම යටවිය
nalanda oya pitara geleemen mathale pallepola nagaraya mulumaninma yatawiya
සහ දී ඇතිවූ දේශපාලන අර්බුද සහ බෝම්බ පිපිරීම නිසා එම කටයුත්ත ආපස්සට ගියා
saha dee ethiwu deshapalana arbuda saha bomba pipireema nisa ema katayuththa apassata giya
ඊ සාමාජිකයින් දෙනෙකු සමාජගත කිරීමට කටයුතු යොදා ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් බ්රිගේඩියර් සුදන්ත රණසිංහ මහතා පවසයි
ee samajikayin deneku samajagatha kireemata katayuthu yoda ethi bawa punaruththapana komasaris brigediyar sudantha ranasinha mahatha pawasayi
ඒ වෙලාවේ අයවැය ඉදිරිපත් කරමින් ඇන්
e welawe ayaweya idiripath karamin en
සචිත්ත පරියෝ දපනං මේ බුදුන් වහන්සේලාගේ අනුශාසනයයි
sachiththa pariyo dapanan me budun wahanselage anushasanayayi
ක දඩයක් නියම කෙරිණි
ka dadayak niyama kerini
එබැවින් නැවත ජල සැපයීම යථා තත්ත්වයට පත්කර ගන්නා තෙක් අත්යවශ්ය හදිසි රෝගී ප්රතිකාර කටයුතු පමණක් සිදු කරන බව කනගාටුවෙන් යුතුව දන්වා සිටින බවද ලිපියේ සඳහන් වෙයි
ebewin newatha jala sepayeema yatha thaththwayata pathkara ganna thek athyawashya hadisi rogee prathikara katayuthu pamanak sidu karana bawa kanagatuwen yuthuwa danwa sitina bawada lipiye sandahan weyi
මේ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමේ අවශ්යතාව ශ්රී ලංකා වෛද්ය සංගමය පෙන්වා දෙනු ලැබීය
me sandaha nirdesha idiripath kireemata janadhipathi karya sadhaka balakayak pihituweeme awashyathawa shree lanka waidya sangamaya penwa denu lebeeya
ශ්රී ලංකා රජය දෙමළ ප්රදේශය වල තිබෙන ජනමාධ්ය මර්ධනය කිරීමෙන් ජනතාවට ඇත්ත තොරතුරු දැනගැනීමට තිබෙන අවස්ථාව වලක්වනවා
shree lanka rajaya demala pradeshaya wala thibena janamadhya mardhanaya kireemen janathawata eththa thorathuru denageneemata thibena awasthawa walakwanawa
දිසානායක ඒකෙන් පාඩමක් ඉගෙන ගන්නේ නැහැ
disanayaka eken padamak igena ganne nehe
විද්යාලයේ සිසුවියන්ගේ ජීවිත අවදානමට ලක්වන ආකාරයේ කිසිදු සිදුවීමක් සඳහා ඉඩ නොතබන බව ප්රධාන අමාත්ය සරත් ඒකනායක මහතා පවසයි
widyalaye sisuwiyange jeewitha awadanamata lakwana akaraye kisidu siduweemak sandaha ida nothabana bawa pradhana amathya sarath ekanayaka mahatha pawasayi
එක එකාගේ රෙද්දවල් පැත්තකින් තියල තමන් කැමති දෙයක් කරගන ආතල් එකේ ඉන්නෙ නැතුව
eka ekage reddawal peththakin thiyala thaman kemathi deyak karagana athal eke inne nethuwa
ඔයාට ඒක හම්බ වුණාද අනෙක් කෙළවරින් ඇසුනි
oyata eka hamba wunada anek kelawarin esuni
ඒ කාලේ කිවුවේ නැත්තේ මෝකෝ අපිට ගැහුවොත් අපිත් ගහනවා කියලා
e kale kiwuwe neththe moko apita gehuwoth apith gahanawa kiyala
සිසුවා කසිප්පු අළෙවි කරමින් සිටියදි විද්යාලයේ ගුරුවරියකට හසු වීමෙන් කලවාන පොලිසියට යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ
sisuwa kasippu alewi karamin sitiyadi widyalaye guruwariyakata hasu weemen kalawana polisiyata yomu kara ethi bawayi wartha wenne
එම්
em
එය ඉවසාගත නොහැකි වූ ඝාතකයින් නිමලරාජන්ව ඝාතනය කර පළා යාමට තරම් ශක්තිමත් වූයේ එවකට ආරක්ෂක අංශවල මෙන්ම ඇතැම් දේශපාලකයින්ගේ ආශිර්වාදයත් එම ඝාතනය පිටුපස තිබුණු බවට අදටත් රහසක් නොවේ
eya iwasagatha noheki wu ghathakayin nimalarajanwa ghathanaya kara pala yamata tharam shakthimath wuye ewakata arakshaka anshawala menma ethem deshapalakayinge ashirwadayath ema ghathanaya pitupasa thibunu bawata adatath rahasak nowe
ජර්මනිය තුළ ව්යාජ ලෙස සැකසූ කොරෝනා එන්නත්කරණය සිදු කළ බව සඳහන් සහතික පත් අළෙවිය වැඩි වෙමින් පවතින බව එරට පොලිස් දෙපාර්තමේන්තුව පවසා තිබේ
jarmaniya thula wyaja lesa sekasu korona ennathkaranaya sidu kala bawa sandahan sahathika path alewiya wedi wemin pawathina bawa erata polis departhamenthuwa pawasa thibe
එම දර්ශනයේ පියදාස ගුණසේකර ජෝ අබේවික්රම රොබින් ප්රනාන්දු රඟපෑහ
ema darshanaye piyadasa gunasekara jo abewikrama robin pranandu rangapeha
මින් පෙර නිසියාකාරව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ වුවද වරප්රසාද පිළිබඳව සැලකිලිමත් විමේදී ගරු කථානායකතුමන් එම අයවලුන්ගේ දේශපාලන පක්ෂය පිළිබඳව සැලකිල්ලට නොගත් බව අදාළ මන්ත්රීවරුන්ගේ හෘදසාක්ෂියට රහසක් නොවනු ඇත
min pera nisiyakarawa athadanguwata gath parlimenthu manthreewarunge wuwada waraprasada pilibandawa selakilimath wimedee garu kathanayakathuman ema ayawalunge deshapalana pakshaya pilibandawa selakillata nogath bawa adala manthreewarunge hdasakshiyata rahasak nowanu etha
වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සංවිධානය කරන ලද වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩමුළුවේ සමාප්තිය සනිටුහන් කිරිම සහ වකුගඩු රෝග නිවාරණ පාර්ශවකරුවන්ගේ මෙහෙයුම් එළි දැක්වීමේ අවස්ථාව ජනාධිපති ගරු මෛතී්රපාල සිරිසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන් ඊයේ පස්වරුවේ කොළඹ ගාලූ මුවදොර හෝටලයේදි පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා ...
wakugadu roga niwarana janadhipathi karya sadhaka balakaya wisin sanwidhanaya karana lada wakugadu roga niwarana jathika wedamuluwe samapthiya sanituhan kirima saha wakugadu roga niwarana parshawakaruwange meheyum eli dekweeme awasthawa janadhipathi garu maitheerapala sirisena methithumage pradhanathwayen eeye paswaruw...
පාසල් ළමයින් ද වැඩි වශයෙන් මහනුවර නගරයට පැමිණෙන බැවින් දූෂිත වායු ආඝ්රහනය කිරීම පෙනහළු රෝගයට මුල් වන බව මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කළා
pasal lamayin da wedi washayen mahanuwara nagarayata peminena bewin dushitha wayu aghrahanaya kireema penahalu rogayata mul wana bawa mahacharyawaraya wediduratath awadharanaya kala
මහ බැංකුවේ මූල්ය කළමනාකරණය තුළ රට තුළ පැවැති ඉහළ උද්ධමනය ජාත්යන්තර මූල්ය අරමුදල අපේක්ෂා කළ කාල සීමාවටත් පෙර ඉතා අඩු අගයකට ගෙන ඒමට හැකි වූ ආකාරය රාජ්ය අමාත්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි
maha benkuwe mulya kalamanakaranaya thula rata thula pewethi ihala uddhamanaya jathyanthara mulya aramudala apeksha kala kala seemawatath pera itha adu agayakata gena emata heki wu akaraya rajya amathyawaraya wediduratath penwa deyi
මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ ඡන්ද මධ්යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්රවාහනය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි
methiwarana mahalekam karyalaya sandahan kale chanda madhyasthana wetha chanda petti prawahanaya sandaha me wana wita siyalu katayuthu sudanam kara ethi bawayi
හම්සා බින් ලාඩන් ඇතමුන් හඳුන්වනු ලැබුවේ ජිහාඩ් හෙවත් ශුද්ධ යුද්ධයේ කුමාරයා ලෙසයි
hamsa bin ladan ethamun handunwanu lebuwe jihad hewath shuddha yuddhaye kumaraya lesayi
පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය සඳහන් කළේ පොලිසියට ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි
polis madhya prakashaka karyalaya sandahan kale polisiyata lada peminillak matha sekakaru athadanguwata gath bawayi
සඳුදා මධ්යම රාත්රියෙන් පසු ගෑස් මිල අඩුවෙයි
sanduda madhyama rathriyen pasu ges mila aduweyi
යැයි පවසා දුරකතනය විසන්ධිකළ බවයි
yeyi pawasa durakathanaya wisandhikala bawayi
හම්බන්තොට මාගම්පුර වරාය ප්රධාන ගේට්ටුව ඉදිරිපිට මාරාන්තික උපවාසයේ නිරතව සිටි තුන්දෙනෙකු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා
hambanthota magampura waraya pradhana gettuwa idiripita maranthika upawasaye nirathawa siti thundeneku hambanthota maha rohalata ethulath kara thibenawa
පෙබරවාරි මාසයේදී චීනය සහ රුසියාව ඔවුන්ගේ මිත්රත්වයට සීමාවන් නොමැති බව ප්රකාශ කළා
pebarawari masayedee cheenaya saha rusiyawa owunge mithrathwayata seemawan nomethi bawa prakasha kala
බි්රතාන්ය රජ පවුල පවා ජනතාවට සමීප වීමට ප්රයත්න දරන අතරවාරයේ ශ්රී ලංකාවේ දේශපාලනඥයෝ පරිවාර රථ සහ ආරක්ෂකයන් පිරිවරාගෙන ජනතාවගෙන් ඈත් වී සිටින්නට තැත් කරති
birathanya raja pawula pawa janathawata sameepa weemata prayathna darana atharawaraye shree lankawe deshapalanagnayo pariwara ratha saha arakshakayan piriwaragena janathawagen eth wee sitinnata theth karathi
එදා ජාතික සමගියක් අප අතර තිබුණා නම් රට යටත්විජිතයක් බවට පත් නොවීමට ඉඩ තිබුණේ යයි කතානායක කරු ජයසූරිය මහතා මාතලේදී පැවසීය
eda jathika samagiyak apa athara thibuna nam rata yatathwijithayak bawata path noweemata ida thibune yayi kathanayaka karu jayasuriya mahatha mathaledee pewaseeya
නවරත්න නම්කර තිබෙනවා
nawarathna namkara thibenawa
චීන රජය සමඟ ගිවිසුමකට ඇවිත් චීනයට සෘජුවම තේ මඟින් දායකත්වය දෙන්න අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙනවා තිරසර සංවර්ධනයට විශාල මුදලක් මෙවර අයවැයෙන් වෙන්කරලා
cheena rajaya samanga giwisumakata ewith cheenayata sjuwama the mangin dayakathwaya denna awasthawa ganna balaporoththu wenawa thirasara sanwardhanayata wishala mudalak mewara ayaweyen wenkarala
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැනි මහා සමුළුව මීට ටික වේලාවකට පෙර අරැඹිණි
shree lanka nidahas pakshaye weni maha samuluwa meeta tika welawakata pera arembini
බාලේන්ද්ර මහතා විශ්රාම ගැනීමෙන් සහ ප්රියාන් ප්රනාන්දු මහතා සභාපති ධුරයට පත් කිරීමෙන් පසුව බ්රැන්ඩික්ස් අධ්යක්ෂ මණ්ඩලය ප්රියාන් ප්රනාන්දු මහතා සභාපති අෂ්රෆ් ඕමාර් මහතා ප්රධාන විධායක නිළධාරී අස්ලම් ඕමාර් මහතා ෆෙරොස් ඕමාර් මහතා ටේරවින් ජයසේකර මහතා අජිත් ජෝන්පිල්ලේ මහතා සහ උදේන වික්රමසූරිය මහතාගෙන් සමන්විත වේ
balendra mahatha wishrama geneemen saha priyan pranandu mahatha sabhapathi dhurayata path kireemen pasuwa brendiks adhyaksha mandalaya priyan pranandu mahatha sabhapathi ashraf omar mahatha pradhana widhayaka niladharee aslam omar mahatha feros omar mahatha terawin jayasekara mahatha ajith jonpille mahatha saha udena w...
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක සුරේන් බටගොඩ යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා
jathika arakshawa pilibanda janadhipathi jyeshta upadeshaka ha janadhipathi karya mandala pradhani sagala rathnayaka ahara surakshithathawa pilibanda janadhipathi upadeshaka suren batagoda yana mahathwarun da mema sakachchawata ekwa sitiya
මේ හැර අග්රා නගරයේ පෙට්රල් ලීටරයක මිල
me hera agra nagaraye petral leetarayaka mila
එන්
en
අවස්ථාවාදී ආණ්ඩුවක් යටතේ සිටිනවා නම් සිටිය යුත්තේ ආණ්ඩුව සමග මිස එරෙහිව නොවේ
awasthawadee anduwak yatathe sitinawa nam sitiya yuththe anduwa samaga misa erehiwa nowe
අරු හෙන අවදානෙන් ඉන්නේ
aru hena awadanen inne
තරඟය ආරම්භයට පෙර වර්ෂාවෙන් ඇති වූ බාධා හේතුවෙන් අද තරඟය පන්දුවාර කට සීමා කර තිබෙනවා
tharangaya arambhayata pera warshawen ethi wu badha hethuwen ada tharangaya panduwara kata seema kara thibenawa
පාරේ වාහන තදබදයක් නම් බස් එකේ යමු වාහන තදබදයට චීනයෙන් විසඳුමක්
pare wahana thadabadayak nam bas eke yamu wahana thadabadayata cheenayen wisandumak
මේ අතර උසස්වීම් වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ද හෙට දකුණු පළාතේ සහ අනිද්දා සබරගමුව පළාතේ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා
me athara usasweem wetup ethulu getalu kihipayak mul kara ganimin saukya wththeeyawedeenge sammelanaya da heta dakunu palathe saha anidda sabaragamuwa palathe warjanayaka niratha weemata theeranaya kara thibenawa
නව වසර වෙනුවෙන් සුභ පැතීම සඳහා
nawa wasara wenuwen subha petheema sandaha
මෙවන් කි්රයාමාර්ග සිදුවන අතරතුර ඩුබායි හා සිංගප්පූරුව අතර ඇති කේන්ද්රස්ථානය බවට වරාය නගර ව්යාපෘතිය හරහා ලංකාව පත් කිරීමට සූදානම් වන බව පාඨලී චම්ලික රණවක අමාත්යතුමන් ඊනියා මතයක් පළ කරයි
mewan kirayamarga siduwana atharathura dubayi ha singappuruwa athara ethi kendrasthanaya bawata waraya nagara wyapthiya haraha lankawa path kireemata sudanam wana bawa patalee chamlika ranawaka amathyathuman eeniya mathayak pala karayi
අපරාධ නඩුවක පැමිණිලිකරුවන්නේ රජයයි
aparadha naduwaka peminilikaruwanne rajayayi
ඉතින් මම අහන්නේ රත්තරන් අශ්වයෝ ලෝකේ කොහෙද ඉන්නේ ප්රශ්නය ඒ චෝදනාව කළේ මෛතී්රපාල සිරිසේන පිළිතුර ඔව්
ithin mama ahanne raththaran ashwayo loke koheda inne prashnaya e chodanawa kale maitheerapala sirisena pilithura ow
අදාල බස් රථයේ රියදුරාට මන්ත්රීවරයා බිම පෙරලාගෙන පහරදෙන අවස්ථාවේ ඔහුගේ බිරිද පිස්තෝලයක් අතින් ගෙන පහරදීම සදහා සම්බන්දවී ඇත
adala bas rathaye riyadurata manthreewaraya bima peralagena paharadena awasthawe ohuge birida pistholayak athin gena paharadeema sadaha sambandawee etha
සදුන්ගේ මවට අනුව ඇයට ඇයගේ දරුවා සදාකාලිකවම අහිමි වී ඇත
sadunge mawata anuwa eyata eyage daruwa sadakalikawama ahimi wee etha
pa
ඒ අනුව අද සිට ලංකා විදුලිබල මණ්ඩලය මුදල් ගෙවා තෙල් රැගෙන යාමට සිදුවනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ සුසන්තද සිල්වා මහතා පවසයි
e anuwa ada sita lanka widulibala mandalaya mudal gewa thel regena yamata siduwanu ethi bawa lanka kanija thel neethigatha sansthawe kalamanakara adhyaksha susanthada silwa mahatha pawasayi
කෘෂිකර්ම ඇමති තහනමක් ඉවත් කරගැනීමට යයි
kshikarma emathi thahanamak iwath karageneemata yayi