Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මී | mee |
එසේම පෞද්ගලික සමාගම් වෙනත් බැංකු මූල්ය සහ රක්ෂණ සමාගම් යනාදිය මගින් ගෙන තිබෙන භාණ්ඩාගාර බිලපත් සහ බැඳුම්කරවල ප්රමාණය සියයට කි | esema paudgalika samagam wenath benku mulya saha rakshana samagam yanadiya magin gena thibena bhandagara bilapath saha bendumkarawala pramanaya siyayata ki |
එන්නත් ලබාගැනීමට අනිවාර්ය කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත් එම තීරණය වැරදි බවත් ප්රකාශ කරමින් දයාරතන හිමියෝ එම පැමිණිල්ල ඉදිරිපත් කළහ | ennath labageneemata aniwarya kireema manawa himikam ullanghanaya kireemak bawath ema theeranaya weradi bawath prakasha karamin dayarathana himiyo ema peminilla idiripath kalaha |
එය තමන්ට කළ නොහැකි බව කුමරු කියයි | eya thamanta kala noheki bawa kumaru kiyayi |
එක් පුද්ගලයෙක් කලබලයෙන් පැමිණ කඩදාසි මිටිය අතට ගත්තේය | ek pudgalayek kalabalayen pemina kadadasi mitiya athata gaththeya |
ක්රිකට් පොතේ ඇතැම් නීති රිති ගැන ඉන්දීය සුපිරි පිතිකරු රෝහිත් ශර්මාත් අසතුටින් | krikat pothe ethem neethi rithi gena indeeya supiri pithikaru rohith sharmath asathutin |
මනාප බලූ පොරයට යන්න කියාත් නොවේය | manapa balu porayata yanna kiyath noweya |
කෙසේ වෙතත් ජනවාර්ගික ප්රශ්ණයට සාධාරණ දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීමට විශේෂයෙන්ම ජනාධිපති සිරිසේන කැපවී සිටින බව පෙනෙන්නට තිබේ | kese wethath janawargika prashnayata sadharana deshapalana wisandumak idiripath kireemata wisheshayenma janadhipathi sirisena kepawee sitina bawa penennata thibe |
එල් | el |
කුමාර සහකාර රේගු අධිකාරීවරුන් වන ජී | kumara sahakara regu adhikareewarun wana jee |
ඩිජිටල් ආර්ථිකය යනු අපගේ ඇගිලි තුඩු මෙහෙයවා අන්තර්ජාලය පුරා සිදුකරන වෙළදාමයි | dijital arthikaya yanu apage egili thudu meheyawa antharjalaya pura sidukarana weladamayi |
ඇමරිකාව විසින් තම රටේ ඔත්තු බැලීම නිසා රාජ්ය තාන්ත්රික අර්බූදයක් ඇතිකරගත් ජර්මනිය දැන් තුර්කිය සමග අර්බූදයක පැටලී සිටින්නේ තුර්කියේ ඔත්තු බැලීම හේතුවෙනි | emarikawa wisin thama rate oththu beleema nisa rajya thanthrika arbudayak ethikaragath jarmaniya den thurkiya samaga arbudayaka petalee sitinne thurkiye oththu beleema hethuweni |
එයට අලුත් වැස්සක් උවමනාය | eyata aluth wessak uwamanaya |
මේ අතර ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් හෙට දිනයේ පැවැත්විමට නියමිතය | me athara janadhipathi maithreepala sirisena mahatha saha eksath janatha nidahas sandhanaye paksha nayakayin athara wishesha sakachchawak heta dinaye pewethwimata niyamithaya |
ආණ්ඩුව කරපු හැම ව්යාපෘතියක්ම එහෙමයි | anduwa karapu hema wyapthiyakma ehemayi |
එතැන වූයේ වැසිකිළි හතර පහක් බැවිනුත් ශාලාවේ නවාතැන්ගන්නට හැමෝටම ඉඩකඩ නොමැති බැවිනුත් ඉන් පිරිසක් ආසන්නයේ පල්ලියකට රැගෙන යන්නට මන්නාරමෙන් පැමිණ සිටි ක්රිස්තියානි පූජකවරුන් රෑ නමය හමාර වන විට පොලීසිය සමග සම්මුතියකට එළැඹ තිබුණි | ethena wuye wesikili hathara pahak bewinuth shalawe nawathengannata hemotama idakada nomethi bewinuth in pirisak asannaye palliyakata regena yannata mannaramen pemina siti kristhiyani pujakawarun re namaya hamara wana wita poleesiya samaga sammuthiyakata elemba thibuni |
ජීවී ක්ෂය රෝග එන්නත බෝවන සුළු වර්ගවලින් නිෂ්පාදනය වූවක් නොවන අතර බී | jeewee kshaya roga ennatha bowana sulu wargawalin nishpadanaya wuwak nowana athara bee |
විෂන් වැඩසටහනේ සභාපති සෞඛ්ය අමාත්යාංශ අතිරේක ලේකම් වෛද්ය පාලිත මහීපාල මහතාගේ ප්රධානත්වයෙන් මෙම වැඩසටහන ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්වුණ බව සෞඛ්ය අමාත්යාංශය සඳහන් කළේය | wishan wedasatahane sabhapathi saukya amathyansha athireka lekam waidya palitha maheepala mahathage pradhanathwayen mema wedasatahana jathika akshi rohale dee pewethwuna bawa saukya amathyanshaya sandahan kaleya |
අවශ්යතාවය මත අත්යවශ්ය සේවා සඳහා පමණක් බස් රථ ධාවනය සඳහා කටයුතු කරන්නැයි ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් ලබාදී ඇතැයි ද ඔහු සඳහන් කළේය | awashyathawaya matha athyawashya sewa sandaha pamanak bas ratha dhawanaya sandaha katayuthu karanneyi shree lanka gamanagamana mandalayata upades labadee etheyi da ohu sandahan kaleya |
ඒ අතර වඩාත් වැදගත් ලෙස මා දකින්නේ මේවායි | e athara wadath wedagath lesa ma dakinne mewayi |
අගුලු දැමීම ක්රියාත්මක සමයේ පුද්ගලයින් මත්ද්රව්ය හා ඇල්කොහොල්වලට ඇබ්බැහි වීමට සහ හෘද රෝග මෙන්ම අනෙකුත් කායික හා මානසික ගැටලුවලට ලක්වීම ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් දීර්ඝ කාලයක් අගුලු දැමීම මහජන සෞඛ්යයට බරපතළ හානි ගෙනදෙන බව ජනපතිවරයා අවධාරණය කළේය | agulu demeema kriyathmaka samaye pudgalayin mathdrawya ha elkoholwalata ebbehi weemata saha hda roga menma anekuth kayika ha manasika getaluwalata lakweema ihala yame awadanamak pawathina bewin deergha kalayak agulu demeema mahajana saukyayata barapathala hani genadena bawa janapathiwaraya awadharanaya kaleya |
එම ලිපිය සම්පූර්ණයෙන් පහතින් පල වේ | ema lipiya sampurnayen pahathin pala we |
දෙමවුපියන්ගෙන් උරුම වූ දේපළ ඉඩකඩම් නොමැති කිසිදු මූලික ප්රාග්ධනයකින් තොරව නිදහස් අධ්යාපනයේ පිහිටෙන් ඉගෙනුම් ලබා විභාග පාස්කර පරිපාලන සේවයට පැමිණෙන සමහරුන් සිය තනතුරු දරමින් අගනුවර ගතකරන සුඛෝපභෝගී ජීවිත ගැන කිසිවෙකු සොයා බලන්නේ නැති තරම්ය | demawupiyangen uruma wu depala idakadam nomethi kisidu mulika pragdhanayakin thorawa nidahas adhyapanaye pihiten igenum laba wibhaga paskara paripalana sewayata peminena samaharun siya thanathuru daramin aganuwara gathakarana sukopabhogee jeewitha gena kisiweku soya balanne nethi tharamya |
විදෙස් මාධ්යවේදීන්ට එම උද්ඝෝෂණය ඉතා පහසුවෙන් ආවරණය කිරීමට හැකි වාතාවරණයක් එම ස්ථානයේ තිබූ බව අප වාර්තාකරු පවසන ලදී | wides madhyawedeenta ema udghoshanaya itha pahasuwen awaranaya kireemata heki wathawaranayak ema sthanaye thibu bawa apa warthakaru pawasana ladee |
එවැනි අයකු තම ගම් පළාතේ නැති බවත් වෙනත් ප්රදේශයක ඇද්දැයි සොයා බලන ලෙසත් අර පුද්ගලයා නිලධාරියාට පවසා නැවත තමා කරමින් සිටි වැඩෙහි යෙදුනේය | eweni ayaku thama gam palathe nethi bawath wenath pradeshayaka eddeyi soya balana lesath ara pudgalaya niladhariyata pawasa newatha thama karamin siti wedehi yeduneya |
ඇතුළේ ඕන එකක් ගන්න | ethule ona ekak ganna |
නමුත් අත්අඩංගුවට ගෙන නිදහස් කල පිරිසට අමතරව විශ්ව විද්යාල අනද්යන කාර්ය මණ්ඩලයේ සේවකයෙකු වන හර්ෂනාත් නැමති රියදුරැ වරයෙකුත් සිටින බවත් ඔහුට විරැද්ධව නගා ඇති චෝදනාව වන්නේ කදුළු ගෑස් ප්රහාරයට ලක්වූ සිසුන්ට වතුර ලබා දීම බවට තමන්ට දැන ගන්නට ලැබී ඇති බව අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බලමණ්ඩලයේ කැදවුම්කරැ සංජීව බණ්ඩාර විකල්ප වෙබ්... | namuth athadanguwata gena nidahas kala pirisata amatharawa wishwa widyala anadyana karya mandalaye sewakayeku wana harshanath nemathi riyadure warayekuth sitina bawath ohuta wireddhawa naga ethi chodanawa wanne kadulu ges praharayata lakwu sisunta wathura laba deema bawata thamanta dena gannata lebee ethi bawa anthar w... |
ඒ අනුව අද ඇය නීතිඥයකු මාර්ගයෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට බාර වී ඇත | e anuwa ada eya neethignayaku margayen thangalla mulasthana polis sthanayata bara wee etha |
අතීතයේ දී මහඑළිය තැන්න හා ගෝනතැන්න ලෙස හැඳින් වූ මේ ප්රදේශය අද හඳුන්වන්නේ හෝර්ටන් තැන්න නමිනි | atheethaye dee mahaeliya thenna ha gonathenna lesa hendin wu me pradeshaya ada handunwanne hortan thenna namini |
වෙලේ සුදාගේ දකුණු අත හබරණදී අල්ලයි | wele sudage dakunu atha habaranadee allayi |
කි | ki |
එය කොරෝනා වසංගතය හමුවේ පාලකයන් කෙසේ වෙතත් සක්රීය පුරවැසියන් තේරුම් ගන්නේ නම් එය හෝ යම් පමණක ට මේ අවස්ථාවේ ප්රමාණවත් විය හැකිය | eya korona wasangathaya hamuwe palakayan kese wethath sakreeya purawesiyan therum ganne nam eya ho yam pamanaka ta me awasthawe pramanawath wiya hekiya |
ජා | ja |
එය සැබෑකරලීම වෙනුවෙන් දායක වීමට අපට නොහැකි විය | eya sebekaraleema wenuwen dayaka weemata apata noheki wiya |
එහි ලේකම් රංග ජයසූරිය මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය පවතින් පළවේ | ehi lekam ranga jayasuriya mahathage athsanin nikuth kara ethi ema niwedanaya pawathin palawe |
ඊයේ එගොඩ උයන පොලිස් වසමේ දුම්රිය පොළ අසල වැටලීමක දී හෙරොයින් ග්රෑම් මිලිග්රෑම් ක් හා හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා | eeye egoda uyana polis wasame dumriya pola asala wetaleemaka dee heroyin grem miligrem k ha heroyin jawaramen upayagath bawata sekakarana rupiyal k samanga sekakaruweku athadanguwata gena thibenawa |
පාර්ලිමේන්තුවේදී අද අයවැය විවාදය සඳහා අදහස් දක්වමින් ඒ මහතා මේ අදහස් පල කලේය විපක්ෂ නායකවරයා එහිදී මෙසේද කීය අයවැය කතාවේ දී ඡේද ක් කියෙව්වා එහෙත් ජනතාවට කිසිඳු සහනයක් ලැබුණේ නැහැ ජීවන වියදම අඩු කිරීමට කිසිඳු සැලැස්මක් තිබුණේ නැහැ රජයේ සේවකයින්ගේ පඩි වැඩි කළේ නෑ ඒ වෙනුවට අපේ රටේ කෘෂිකර්ම පශු සම්පත් වාරිමාර්ග වන ජීවී හා ... | parlimenthuwedee ada ayaweya wiwadaya sandaha adahas dakwamin e mahatha me adahas pala kaleya wipaksha nayakawaraya ehidee meseda keeya ayaweya kathawe dee cheda k kiyewwa eheth janathawata kisindu sahanayak lebune nehe jeewana wiyadama adu kireemata kisindu selesmak thibune nehe rajaye sewakayinge padi wedi kale ne e ... |
සිහින මල් පොදිබැඳගෙන පයනැඟූ තාරකා ලෝකයේ ඇය අතරමන්වී ඇත | sihina mal podibendagena payanengu tharaka lokaye eya atharamanwee etha |
තවත් දුම්රිය මැදිරි කිහිපයකට හානි සිදුව ඇති බව පොතුහැර දුම්රිය ස්ථානාධිපතිවරයා සඳහන් කළේය | thawath dumriya mediri kihipayakata hani siduwa ethi bawa pothuhera dumriya sthanadhipathiwaraya sandahan kaleya |
එතකොට ඒ සියලූම දේවල් සලකල බලද්දී වැඩිපුර රු | ethakota e siyaluma dewal salakala baladdee wedipura ru |
යම් හෙයකින් මෙම තත්ත්වය පාලනය කිරීමට නොහැකි වුවහොත් ප්රදර්ශනය අවලංගු කිරීමට වුවද සිදුවිය හැකි බව මෙහිදී අවධාරණය කළේය | yam heyakin mema thaththwaya palanaya kireemata noheki wuwahoth pradarshanaya awalangu kireemata wuwada siduwiya heki bawa mehidee awadharanaya kaleya |
නීත්යනුකූල නො වන ආකාරයෙන් ත්රිවිධ හමුදාවෙන් ඉවත් ව මේ වන විට විදේශයන් හි රැඳි සිටින පුද්ගලයන්ට ද නීත්යානුකූල ව සේවයෙන් ඉවත් වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ආරක්ෂක රාජ් යඅමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා | neethyanukula no wana akarayen thriwidha hamudawen iwath wa me wana wita wideshayan hi rendi sitina pudgalayanta da neethyanukula wa sewayen iwath weema sandaha wishesha wedapiliwelak sakas kara ethi bawa arakshaka raj yaamathya pramitha bandara thennakon pawasanawa |
තාත්ත හිතන් ඉන්නව එයා ගෘහ මූලිකය කියල | thaththa hithan innawa eya gha mulikaya kiyala |
නව යොවුන් අයට ඇතිවන සමාජ ගැටළු නම් මත් ද්රව්යයන්ට බොහෝ දුරට පෙළඹේ | nawa yowun ayata ethiwana samaja getalu nam math drawyayanta boho durata pelambe |
කුමාර් සංගක්කාර කඩුල්ල පිටුපස සිට වැනි දවා ගැනීමට දායකවෙමින් එම වාර්තාව අද බිඳ හෙළීය | kumar sangakkara kadulla pitupasa sita weni dawa geneemata dayakawemin ema warthawa ada binda heleeya |
ඉල්මහේ අඳුරු සෙවණැලි | ilmahe anduru sewaneli |
දේවරාජාගේ පවුල ද වතු ජනසතුකරණය කිරීමත් සමඟ වතු අයිති කර ගැනීම සඳහා සිංහල මැර කණ්ඩායම් විසින් කඳුකර දෙමළ ජනතාවට කළ පහරදීම්වලට ගොදුරු විය | dewarajage pawula da wathu janasathukaranaya kireemath samanga wathu ayithi kara geneema sandaha sinhala mera kandayam wisin kandukara demala janathawata kala paharadeemwalata goduru wiya |
වෑන් රථය අනතුරට ලක්වී අධිබලැති විදුලි කණුවක ගැටීම හේතුවෙන් පැය කිහිපයක් එම ප්රදේශයට විදුලි සැපයුම ඇණහිට තිබුණා | wen rathaya anathurata lakwee adhibalethi widuli kanuwaka geteema hethuwen peya kihipayak ema pradeshayata widuli sepayuma enahita thibuna |
එ අමාත්යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් ගත් ක්රියාමාර්ගය වෙනස් කිරීමට තමන් පියවර ගැනීමත් සමග දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් | e amathyawarun dedena sambandhayen gath kriyamargaya wenas kireemata thaman piyawara geneemath samaga demala jathika sandhanaye nayaka ar |
ඒ සඳහා පරීක්ෂණ කඩිනම් කිරීම සඳහා සහ විනිවිද බවකින් සිදුකිරීම සඳහා ඉක්මන් පියවර ගත යුතුව තිබේ | e sandaha pareekshana kadinam kireema sandaha saha winiwida bawakin sidukireema sandaha ikman piyawara gatha yuthuwa thibe |
මහ වැස්සෙන් පවුල් ක් පීඩාවට | maha wessen pawul k peedawata |
දෙදෙනාටම පල නොකියා පලා බෙදිනි | dedenatama pala nokiya pala bedini |
නමුත් අද පවතින සමාජ ආර්ථික වටපිටාව තුළ කලාව පිළිබඳ නිර්වචනයන් දියවයමින් පවතිනවා නේද | namuth ada pawathina samaja arthika watapitawa thula kalawa pilibanda nirwachanayan diyawayamin pawathinawa neda |
මේ සම්බන්ධයෙන් වන පැමිණිලි කට ආසන්න ප්රමාණයක් විවිධ ප්රදේශවලින් ලැබී ඇති බවත් ඊයේ දිනයේ පමණක් පැමිණිලි තුනක් ලැබුණු බවත් නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි | me sambandhayen wana peminili kata asanna pramanayak wiwidha pradeshawalin lebee ethi bawath eeye dinaye pamanak peminili thunak lebunu bawath niyojya polispathi ajith rohana mahatha pawasayi |
පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් හඳුනාගෙන ඇති බවයි | pareekshanawalin anathuruwa owun handunagena ethi bawayi |
ශ්රී ලංකාවෙන් සංක්රමණික සේවකයන් ක් මැලේසියාවට | shree lankawen sankramanika sewakayan k melesiyawata |
ශානි | shani |
මෙවැනි අග්රගණ්ය නිර්මාණවේදීන් අප රටට අහිමි වන්නේ රටේ අභාග්යයකටද අපගේ අභාග්යයකට ද නොදනිමි | meweni agraganya nirmanawedeen apa ratata ahimi wanne rate abhagyayakatada apage abhagyayakata da nodanimi |
ක් වන අතර විකුණුම් අනුපාතය රුපියල් | k wana athara wikunum anupathaya rupiyal |
මේ දේශපාලඥයාට අනුව ඔහුගේ මේ හෙළිදරව්ව දැන ගත් සැණින් සන්ධ්යා එක්නැලිගොඩ ජනාධිපතිවරයාව හමු වී සිය සැමියා ගැන සොයා බැලිය යුතුව තිබූණේ ලූ | me deshapalagnayata anuwa ohuge me helidarawwa dena gath senin sandhya ekneligoda janadhipathiwarayawa hamu wee siya semiya gena soya beliya yuthuwa thibune lu |
මංගල සමරවීරගේ පෙනී සිටීම වෙනුවෙන් විශාල වියදමක් දැරීමට ඇති ඉඩකඩ බොහෝ ය | mangala samaraweerage penee siteema wenuwen wishala wiyadamak dereemata ethi idakada boho ya |
ඉස්ලාම් අන්තවාදී ම්ලේච්ඡ ත්රස්තවාදය පරාජය කිරීමට සියලුම ජනයා එක්වියයුතුයි | islam anthawadee mlechcha thrasthawadaya parajaya kireemata siyaluma janaya ekwiyayuthuyi |
ඒකනායක මහතා සංස්කෘතික කටයුතු ඇමතිවරයා ලෙස සිටියදී සිදුකළ බව කියන වාහන අවභාවිතාවක් සම්බන්ධව ප්රකාශයක් ලබා ගැනීමට හෙට පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවීමට නියමිතබව පොලීසිය පවසයි | ekanayaka mahatha sanskthika katayuthu emathiwaraya lesa sitiyadee sidukala bawa kiyana wahana awabhawithawak sambandhawa prakashayak laba geneemata heta polis mulya aparadha wimarshana kottasayata kendaweemata niyamithabawa poleesiya pawasayi |
සන්ධානය ගන්නා සමහර තීරණය තමන් දැන ගත්නේ මාධ්ය මගින් යැයිද ගම්මන්පිල මහතා කීවේය | sandhanaya ganna samahara theeranaya thaman dena gathne madhya magin yeyida gammanpila mahatha keeweya |
නැත්නම් ආඥාදායකයාට වුව ද බලය පවත්වාගෙන යෑම උදෙසා ජාත්යන්තරය අබියස පූස්පැටියකු වීමට සිදු වනු ඇත | nethnam agnadayakayata wuwa da balaya pawathwagena yema udesa jathyantharaya abiyasa puspetiyaku weemata sidu wanu etha |
මොකද අපේ අම්මගෙයි තාත්තගෙයි අතරේ කිසිම රණ්ඩුවක් දැකලා නැහැ | mokada ape ammageyi thaththageyi athare kisima randuwak dekala nehe |
විනිසුරු ප්රසන්න ජයවර්ධන මහතා | winisuru prasanna jayawardhana mahatha |
ඔහු කට ඇරි සැණින් කුණුහරුප කියාගෙන රනිල්ට හා මෛත්රීට සාප කරන අතරම සුළු ජාතීන් ඉතාම පහත් ලෙස අවමානයට ලක් කරමින් කෑ කෝ ගසන නල්ලමලේ බත්බැල බැටෑලියන් එකක්ද ඔහුට ඇත | ohu kata eri senin kunuharupa kiyagena ranilta ha maithreeta sapa karana atharama sulu jatheen ithama pahath lesa awamanayata lak karamin ke ko gasana nallamale bathbela beteliyan ekakda ohuta etha |
මෙයින් ඉදිරියට යන්නට ආර්ථික ප්රතිසංස්කරණ අවශ්යයයි | meyin idiriyata yannata arthika prathisanskarana awashyayayi |
රසායනික පොහොර පමණක් යොදාගෙන අඛණ්ඩව වගාකිරීමෙන් පසට ලැබෙන්නේ අත්යවශ්ය පෝෂකවලින් සීමිත ප්රමාණයක් පමණි | rasayanika pohora pamanak yodagena akandawa wagakireemen pasata lebenne athyawashya poshakawalin seemitha pramanayak pamani |
ඇමැති විජේදාස කියන පරිදි ජනතා බලාපොරොත්තු ඉටුවන අයුරින් දූෂණ විරෝධී පනත් කෙටුම්පත සකස් කළේ නම් විපක්ෂ කරන විවේචන කුමකට ද ඇත්තට ම ජාතික ධනය හොරා කෑ කිසිවකුට නිදහස් වීමට ඉඩ තැබිය යුතු නැත | emethi wijedasa kiyana paridi janatha balaporoththu ituwana ayurin dushana wirodhee panath ketumpatha sakas kale nam wipaksha karana wiwechana kumakata da eththata ma jathika dhanaya hora ke kisiwakuta nidahas weemata ida thebiya yuthu netha |
මෙරට හඬක් නොමැති දරු පිරිසකට මඟ කියාදුන් ඇය දශක පහකට අධික අධ්යාපනික හා සමාජ මෙහෙවර නිමාකොට ඔක්තෝබර් වැනිදා ජීවන ගමන නිමා කළේ වැනි වියේදීය | merata handak nomethi daru pirisakata manga kiyadun eya dashaka pahakata adhika adhyapanika ha samaja mehewara nimakota okthobar wenida jeewana gamana nima kale weni wiyedeeya |
ආණ්ඩුවේ බදු ප්රතිපත්තිය සම්බන්ධයෙන් නැඟෙන ප්රශ්නයට ලබාදෙන පිළිතුරේ දෙපැත්තකි | anduwe badu prathipaththiya sambandhayen nengena prashnayata labadena pilithure depeththaki |
මෙම නඩුවට අදාළ පරීක්ෂණවල කොටසක් ලෙස සර්කෝසි සහ හර්සොග්ගේ දුරකථන සංවාද පටිගත කර තිබේ | mema naduwata adala pareekshanawala kotasak lesa sarkosi saha harsogge durakathana sanwada patigatha kara thibe |
ඒ නිසා කඩිනමින් ඉඩම් මැණීම සිදු කළ යුතුයි | e nisa kadinamin idam meneema sidu kala yuthuyi |
ඇට්ලස් සමාගම මොරටු විශ්ව විද්යාලය සමග ඇති කරගත් මෙම හවුල්කාරත්වයෙන් එම සමාගම තුළ තිබෙන විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවීම හා උනන්දුව මැනවින් ම නිරූපණයවන්නා සේම එය ඇට්ලස් වෙළඳනාමයේ අනාගත සාර්ථකත්වයට මෙන්ම ව්යාපාරික සමාගම් හා දේශීය අධ්යාපනික ක්ෂේත්රය අතර වූ සහයෝගිතාවෙහි නව පරිච්ජේදයක් ද වනු ඇත | etlas samagama moratu wishwa widyalaya samaga ethi karagath mema hawulkarathwayen ema samagama thula thibena wishishtathwaya wenuwen kepaweema ha unanduwa menawin ma nirupanayawanna sema eya etlas welandanamaye anagatha sarthakathwayata menma wyaparika samagam ha desheeya adhyapanika kshethraya athara wu sahayogithaweh... |
ඇයව නිතර දැක ඇසුරුකළ ශිල්පීන් කියන ලෙස තමන්ට නියමිත ජවනිකාවේ පෙනීසිට රංගන වේදිකාව වෙතින් බැසයද්දී ඊට හිස නමා වැඳ නමස්කාර කරමින් පිටව ගියේ ඇයයි | eyawa nithara deka esurukala shilpeen kiyana lesa thamanta niyamitha jawanikawe peneesita rangana wedikawa wethin besayaddee eeta hisa nama wenda namaskara karamin pitawa giye eyayi |
එසේම මෙවැනි බරපතළ තර්ජනයකට ලක් වූ මාධ්ය ආයතන වෙතින් ද නිදහස් සහ ස්වාධීන මාධ්ය භාවිතයක් රටකට බලාපොරොත්තු විය නොහැක | esema meweni barapathala tharjanayakata lak wu madhya ayathana wethin da nidahas saha swadheena madhya bhawithayak ratakata balaporoththu wiya noheka |
එවැනි තැන් හමුදා බැරැක්ක තත්වයට පත්කළ නොහේ | eweni then hamuda berekka thathwayata pathkala nohe |
මෙම තොරතුරු හෙළි කලේ යැයි ජාතික ලේ බැංකුවේ එක් සේවකයකු රැකියාවෙන් නෙරපා හැරීය | mema thorathuru heli kale yeyi jathika le benkuwe ek sewakayaku rekiyawen nerapa hereeya |
ඒ නිසා කාලයක් අපිට යම් කැපවීම් කරන්න වෙයි මේ තත්ත්වයෙන් ගොඩඑන්න | e nisa kalayak apita yam kepaweem karanna weyi me thaththwayen godaenna |
පිත්තු හැදෙනවා | piththu hedenawa |
විපතට පත්වුවන් වෙනුවෙන් ත්රිවිධ හමුදා හා පොලිස් මෙහෙයුම් අදත් | wipathata pathwuwan wenuwen thriwidha hamuda ha polis meheyum adath |
කෙසේ වෙතත් සිදු කළ පර්යේෂණයක දී අනාවරණය වී ඇත්තේ එම මත්ද්රව්ය වර්ගය කොකේන් වන බවයි | kese wethath sidu kala paryeshanayaka dee anawaranaya wee eththe ema mathdrawya wargaya koken wana bawayi |
ඉදිරියේදී ඉන්ධන බෙදා හැරීමේදී ප්රමුඛතා ගත ක්රමයක් යටතේ කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා | idiriyedee indhana beda hereemedee pramukatha gatha kramayak yatathe kala yuthuyi kiyala api yojana karanawa |
කි | ki |
මේ පහත් උත්සාහයක් | me pahath uthsahayak |
ඔක්තොම්බර් යූටීසී | okthombar yuteesee |
රජයේ ආරංචි මාර්ගයක් මේ සම්බන්ධයෙන් අනාවරණයක් සිදුකරමින් ජී | rajaye aranchi margayak me sambandhayen anawaranayak sidukaramin jee |
සමෝච්ච සිතියමක් යනු සමෝච්ච රේඛා සන්නිදර්ශනය කරන සහ නිදසුනක් වශයෙන් භූ ලක්ෂණාත්මක සිතියමක් එනයින් නිම්න හා කඳුද බෑවුම් වල තියුණු බවද පෙන්වන සිතියමකි | samochcha sithiyamak yanu samochcha reka sannidarshanaya karana saha nidasunak washayen bhu lakshanathmaka sithiyamak enayin nimna ha kanduda bewum wala thiyunu bawada penwana sithiyamaki |
ලිපිය වැඩිදියුණු කිරීමට උදවු වීමට හෝ එහි ගැටළු සාකච්ඡා පිටුවෙහි සංවාදයට භාජනය කිරීමට හෝ කාරුණික වන්න | lipiya wedidiyunu kireemata udawu weemata ho ehi getalu sakachcha pituwehi sanwadayata bhajanaya kireemata ho karunika wanna |
ඒ අනුව සියලුම රෝහල් හදිසි ප්රතිකාර සඳහා සූදානම් කර තිබේ | e anuwa siyaluma rohal hadisi prathikara sandaha sudanam kara thibe |
ජනතාවගේ සෞඛ්ය තත්ත්වය තර්ජනයට ලක්කරමින් නෙවිල් ප්රනාන්දු රෝහලට අත්තනෝමතික ලෙස වෛද්යවරු අනුයුක්ත කිරීමට එරෙහිව සෞඛ්ය අමාත්යාංශය ක්රියා නොකරන්නේ නම් ඉදිරි සතිය තුළ වෘත්තීය ක්රියාමාර්ගයක් කරා යොමු වන බව රජයේ දන්ත ව්යෛවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්ය ආනන්ද රත්නායක මහතා පවසයි | janathawage saukya thaththwaya tharjanayata lakkaramin newil pranandu rohalata aththanomathika lesa waidyawaru anuyuktha kireemata erehiwa saukya amathyanshaya kriya nokaranne nam idiri sathiya thula wththeeya kriyamargayak kara yomu wana bawa rajaye dantha wyaiwarunge sangamaye sabhapathi wisheshagna waidya ananda rat... |
සියළු ජන කොටස්වල ජාතික සංහිඳියාව සහ සහජීවනය වර්ධනය කිරීම ඉතා වැදගත් බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි | siyalu jana kotaswala jathika sanhindiyawa saha sahajeewanaya wardhanaya kireema itha wedagath bawa da janadhipathiwaraya penwa deyi |
මිහින්තලේ විදුලිය කැපේ | mihinthale widuliya kepe |
ආණ්ඩුව කරන්නේ කියපු දේ නොවෙයි බැසිල් | anduwa karanne kiyapu de noweyi besil |
ආයුර්වේද ඖෂධ පානයකට නියමිත මාත්රා ප්රමාණය ඉක්මවා එතනෝල් මිශ්ර කර අදාළ මත්පැන් තොගය සකස් කර ඇති බව සඳහන්ය | ayurweda aushadha panayakata niyamitha mathra pramanaya ikmawa ethanol mishra kara adala mathpen thogaya sakas kara ethi bawa sandahanya |
ලංසුව ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා ඩොලර් මිලියන ක් වැඩිය | lansuwa injineru esthamenthuwata wada dolar miliyana k wediya |
ජනාධිපතිවරණ මැතිවරණ ව්යාපාරය තුළ වෛරීසහගත ප්රකාශ ඉහළ යාමේ තත්වයක් දක්නට ලැබෙන බව කැෆේ සංවිධානය පවසයි | janadhipathiwarana methiwarana wyaparaya thula waireesahagatha prakasha ihala yame thathwayak daknata lebena bawa kefe sanwidhanaya pawasayi |
ප්රශ්නය ඒ යන අතරේ මිනීමරුවකුගේ ගෙදරකටත් ගියා ද පිළිතුර මා ගියපු කිසිම තැනක මිනීමරුවෙක්ගේ නිවසක් කියා ගහලා තිබුණේ නෑ | prashnaya e yana athare mineemaruwakuge gedarakatath giya da pilithura ma giyapu kisima thenaka mineemaruwekge niwasak kiya gahala thibune ne |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.