Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
දීත් ඒ දේම තමයි
deeth e dema thamayi
නමුත් මේ සියලුදෙනා එක මට්ටමකට ගෙන ඒමයි අපේ අපේක්ෂාව වන්නේ
namuth me siyaludena eka mattamakata gena emayi ape apekshawa wanne
හය වසරට ගියාට පස්සේ අපි ආපහු මිස් ව දැක්කේ නෑ
haya wasarata giyata passe api apahu mis wa dekke ne
අපි නැවතත් පිම්පියන් ගැන කතා කරමු
api newathath pimpiyan gena katha karamu
රජයට ප්රධානම බදු ආදායම් එක්රැස් කරන රාජ්ය ආයතන තුන වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ශ්රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවලින් කාන්දු වූ බදු ආදායම් කෙටි කාලීනව මැදි හා දිගු කාලීන නිශ්චිත වැඩපිළිවෙළක් යටතේ අය කරගැනීමට හැකි මාර්ගය මේ යෝජනාවලියෙන් එළිදැක්වූ බව මුදල් රාජ්ය ඇමැතිවරයා කීය
rajayata pradhanama badu adayam ekres karana rajya ayathana thuna wana desheeya adayam departhamenthuwa shree lanka reguwa saha surabadu departhamenthuwa yana ayathanawalin kandu wu badu adayam keti kaleenawa medi ha digu kaleena nishchitha wedapiliwelak yatathe aya karageneemata heki margaya me yojanawaliyen elidekwu ...
ෆොන්සේකාට එජාපයේ අපේක්ෂකයා ගැන කියන්න අයිතියක් නෑඅළුවිහාරේ විස්තර මෙතැනින්
fonsekata ejapaye apekshakaya gena kiyanna ayithiyak nealuwihare wisthara methenin
බුදුරදුන්ගේ එම කතරගම සංචාරයෙහි පරිවාරක අනුග්රාහකත්වය දරා ඇත්තේ මහාඝෝෂ නම්වූ ප්රදේශාධිපතිවරයෙකි
buduradunge ema katharagama sancharayehi pariwaraka anugrahakathwaya dara eththe mahaghosha namwu pradeshadhipathiwarayeki
ඒ වගේම මෙම වරාය නගර ව්යාපෘතියේ සිට කිලෝ මීටර් ක් දක්වා වපසරියක ආණ්ඩුවට එවැනි ව්යාපෘතියක් ආරම්භ කිරීමට තහනම්
e wagema mema waraya nagara wyapthiye sita kilo meetar k dakwa wapasariyaka anduwata eweni wyapthiyak arambha kireemata thahanam
අනේ යකො ට්වීප්ස්
ane yako tweeps
ඔවුන්ට ඉතා ඉක්මණින් බොහෝ දේවල් අමතක වෙයි
owunta itha ikmanin boho dewal amathaka weyi
ආර්
ar
ඒ රත්නායක චන්ද්රා ඒකනායක සත්යා හෙට්ටිගේ ප්රියසාද් ඩේප් හා ඊවා වනසුන්දර එහි සාමාජිකයෝය
e rathnayaka chandra ekanayaka sathya hettige priyasad dep ha eewa wanasundara ehi samajikayoya
ඒක නිසා ශක්තිමත් පොදු අපේක්ෂකයෙක් දැන් අපට ඉන්නවා අපේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරන්න
eka nisa shakthimath podu apekshakayek den apata innawa ape balaporoththuwa ishta karanna
විජේතුංග මහතාගේ ආලේඛ්ය චිත්රය පාර්ලිමේන්තු මන්දිරයේ නිරාවරණය කිරීමේ උත්සවය ජනාධිපති මෛත්රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්රමසිංහ මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් පැවැත්විණි
wijethunga mahathage alekya chithraya parlimenthu mandiraye nirawaranaya kireeme uthsawaya janadhipathi maithripala sirisena ha agamethi ranil wikramasinha mahathwarunge pradhanathwayen pewethwini
ක්රීඩා අමාත්යංශය සංවිධානය කළ වැනි ජාතික මහ ක්රීඩා උළෙලේ ජිම්නාස්ටික් තරගාවලියේ ශූරයා ලෙස තරිඳු පත්තප්පෙරුම ද ශූරිය ලෙස කොළඹ විශාඛා විද්යාලයේ තිමාෂා දේවින්දි පතිරගේ ද සම්මාන හිමිකර ගැනීමට සමත් වූහ
kreeda amathyanshaya sanwidhanaya kala weni jathika maha kreeda ulele jimnastik tharagawaliye shuraya lesa tharindu paththapperuma da shuriya lesa kolamba wishaka widyalaye thimasha dewindi pathirage da sammana himikara geneemata samath wuha
සිනමා විචාරකයින් පවසන්නේ මෙම චිත්රපටය පහසුවෙන් ඉන්දීය රුපියල් කෝටි සීමාව ඉක්මවා යනු ඇති බවයි
sinama wicharakayin pawasanne mema chithrapataya pahasuwen indeeya rupiyal koti seemawa ikmawa yanu ethi bawayi
සේවක අර්ථසාධක අරමුදල ඇරුණාම තියෙන විශාල අරමුදලක් තමයි සමෘද්ධි අරමුදල
sewaka arthasadhaka aramudala erunama thiyena wishala aramudalak thamayi samddhi aramudala
කෙසේ වෙතත් බස් රථ ප්රවාහන සේවා රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම හිරු ප්රවෘත්ති අංශයට පැවසුවේ පවතින තත්ත්වය හමුවේ බස් හිමියන්ට ලබාදිය යුතු ඉහළම සහන ලබාදීමට කටයුතු කර ඇති බවයි
kese wethath bas ratha prawahana sewa rajya amathya dilum amunugama hiru prawththi anshayata pewasuwe pawathina thaththwaya hamuwe bas himiyanta labadiya yuthu ihalama sahana labadeemata katayuthu kara ethi bawayi
හෙට පැවැත්වෙන තිරසර යුගයක තෙවසර ඇරඹුම ප්රධාන උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීම සහ ශ්රී චන්ද්රබාබු නයිදු මහතා දිවයිනට පැමිණෙන බව ජනාධිපති මාධ්ය අංශය සඳහන් කළේය
heta pewethwena thirasara yugayaka thewasara erambuma pradhana uthsawaye wishesha aradhitha amuththa lesa sahabhageeweema saha shree chandrababu nayidu mahatha diwayinata peminena bawa janadhipathi madhya anshaya sandahan kaleya
වටේ අය අහන්නේ ම බත් දුන්නෙ නෑ නේද කියලා ය
wate aya ahanne ma bath dunne ne neda kiyala ya
මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කිරීම සඳහා ජනතාවගේ මෙන්ම රාජ්ය නිලධාරීන්ගේ සහ විද්වතුන්ගේ අදහස් ලබා ගැනීමට කටයුතු කරන බවද මන්ත්රීවරයා සඳහන් කළේය
mema margopadesha malawa sakas kireema sandaha janathawage menma rajya niladhareenge saha widwathunge adahas laba geneemata katayuthu karana bawada manthreewaraya sandahan kaleya
ඔබ යන ගමන්මඟ දිහා අපි බලාගෙන ඉන්නවා
oba yana gamanmanga diha api balagena innawa
පව් යකෝ
paw yako
ඩී
dee
ආගමික වතාවත් වලින් අනතුරුව මාධ්ය හමුවේ අදහස් දක්වමින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මෙසේද කීය
agamika wathawath walin anathuruwa madhya hamuwe adahas dakwamin agramathya ranil wikramasinha mahatha meseda keeya
පිස්සු හැදිල බේරුනොත් ඇති
pissu hedila berunoth ethi
වර්ජනයේ නිරත තැපැල් සේවකයින් ඊයේ පෙරවරුවේ මධ්යම තැපැල් හුවමාරුව ඉදිරිපිට අඛන්ඩ උපවාසයක්ද ආරම්භ කළේ සිය ඉල්ලීම්වලට බලධාරීන් නිසි ප්රතිචාර නොදැක්වීම හේතුවෙන්
warjanaye niratha thepel sewakayin eeye perawaruwe madhyama thepel huwamaruwa idiripita akanda upawasayakda arambha kale siya illeemwalata baladhareen nisi prathichara nodekweema hethuwen
පුළුවන් තරම් නිහතමානී වන්න
puluwan tharam nihathamanee wanna
එම වැඩ වර්ජනය අද පෙරවරු
ema weda warjanaya ada perawaru
මැණිකේ
menike
මෙයා තමයි කෙල්ලො තුන්දෙනාගෙන් බාලයා
meya thamayi kello thundenagen balaya
අනේ යකෝ සීකුවා ෆෝර්ම් එකේ ඉද්දි අඩෙන්න එවා ගහද්දි ඌ තමා වීරයා ෆේල් වෙද්දි පඹයා නෙදකින් මොන වැරද්ද තිබ්බත් දිව
ane yako seekuwa form eke iddi adenna ewa gahaddi u thama weeraya fel weddi pambaya nedakin mona weradda thibbath diwa
ශ්රී ලංකාවේ වගවීමේ ක්රියාවලිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන්කී මූන් මහතා විසින් නිල ප්රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ
shree lankawe wagaweeme kriyawaliya sambandhayen eksath jatheenge sanwidhanaye mahalekam benkee mun mahatha wisin nila prakashayak sidukireemata niyamithawa thibe
දැන් විවිධ පුද්ගලයින් මගින් මරණ තර්ජන එල්ල කෙරෙනවා
den wiwidha pudgalayin magin marana tharjana ella kerenawa
ප්රධාන අමාත්යවරිය සඳහන් කර ඇත්තේ ඩී
pradhana amathyawariya sandahan kara eththe dee
මේ සඳහා විවිධ මාර්ග තැනේ හැටියට උපයෝජනය කෙරේ
me sandaha wiwidha marga thene hetiyata upayojanaya kere
බී
bee
අර්ජුන් මහේන්ද්රන්ට කිසිම අපරාධ චෝදනාවක් නෑ අජිත් පී පෙරේරා සලකුණේදී කියයි
arjun mahendranta kisima aparadha chodanawak ne ajith pee perera salakunedee kiyayi
සිරාජ් හසීම් ශ්රී ලංකාවේ දෙමළ ඊළමක් පිහිටුවීමේ උත්සහාය තවමත් අතහැර නොමැති බවත් වෙනස් මුහුණුවරකින් එම අරමුණ කරා යන බවත් තමිල්නාඩුවේ එම්
siraj haseem shree lankawe demala eelamak pihituweeme uthsahaya thawamath athahera nomethi bawath wenas muhunuwarakin ema aramuna kara yana bawath thamilnaduwe em
ඒ නිසා ලෝක පරිමාණයෙන්ම මේවගේ අත්අඩංගුවට ගනු ලැබූ ඇත්දළ විනාශ කරනවා
e nisa loka parimanayenma mewage athadanguwata ganu lebu ethdala winasha karanawa
ක දිගකින් සහ ග්රෑම් ක බරින් යුක්ත ගලක් ඉවත් කිරීමට කොළඹ යුද්ධ හමුදා රෝහලේ ලුතිනන් කර්නල් වෛද්ය කේ සුතර්ෂන් ඇතුළු වෛද්ය කාර්යය මණ්ඩලය ඉකුත් බ්රහස්පතින්දා ජුනි දින සිදු කළ ප්රධාන ශල්යකර්මයකදී සමත් වී තිබෙනවා
ka digakin saha grem ka barin yuktha galak iwath kireemata kolamba yuddha hamuda rohale luthinan karnal waidya ke sutharshan ethulu waidya karyaya mandalaya ikuth brahaspathinda juni dina sidu kala pradhana shalyakarmayakadee samath wee thibenawa
නිලධාරීන් හා කොකු ඇද ගත්තේ ය
niladhareen ha koku eda gaththe ya
මෙම මුදල් වලින් පානීය ජල සැපැයුම් ව්යාපෘති ක් ආරම්භ කිරීමට සැළැසුම් කර ඇත
mema mudal walin paneeya jala sepeyum wyapthi k arambha kireemata selesum kara etha
මෙම මිල අඩුකිරීම ප්රකාශයට පත් කිරීමට එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතාගේ ප්රධානත්වයෙන් විශේෂ මාධ්ය හමුවක් කොළඹ පිහිටි එම සමාගමේ මූලස්ථානයේදී හෙට පෙරවරු
mema mila adukireema prakashayata path kireemata ema samagame sabhapathi muditha peeris mahathage pradhanathwayen wishesha madhya hamuwak kolamba pihiti ema samagame mulasthanayedee heta perawaru
ශ්රී වික්රම රජුගේ කේන්දරයේ එක් සුවිශේෂී ලක්ෂණයක් දැකගත හැකි විය
shree wikrama rajuge kendaraye ek suwisheshee lakshanayak dekagatha heki wiya
ඔයාට කියන්න කතාවක් තියෙනවාහැබැයි ඒක දිග කතාවක් ජූනි වනදා සිට සෙනසුරාදා සහ ඉරිදා රාත්රී ට
oyata kiyanna kathawak thiyenawahebeyi eka diga kathawak juni wanada sita senasurada saha irida rathree ta
බන්ධනාගාරවල ලයිට් කපනවා
bandhanagarawala layit kapanawa
අවුරුදු ක් ඉදිරියට ගමන් කළ රට එක්සත් ජාතික පක්ෂ පාලනය යටතේ යළිත් අවුරුදු ක් පසුපසට ගමන් ගැනීමට පටන් ගෙන ඇති බව පොළොන්නරු දිස්ත්රික් පාම ගරු රොෂාන් රණසිංහ මැතිතුමන් හිගුරක්ගොඩ ප්රදේශයේදී පැවති ජනහමුවකදී දෙරණ මාධ්ය ජාලයට මෙසේ ප්රකාශ කරන ලදි තවත් විස්තර දැනගැනීමට වීඩියෝව බලන්න
awurudu k idiriyata gaman kala rata eksath jathika paksha palanaya yatathe yalith awurudu k pasupasata gaman geneemata patan gena ethi bawa polonnaru disthrik pama garu roshan ranasinha methithuman higurakgoda pradeshayedee pewathi janahamuwakadee derana madhya jalayata mese prakasha karana ladi thawath wisthara denage...
මගේ ප්රතිවාදියාගේ දේශපාලන කණ්ඩායම දිවා ආහාරය දූ දරුවන්ගෙන් උදුරා ගත්තා
mage prathiwadiyage deshapalana kandayama diwa aharaya du daruwangen udura gaththa
මේ ජ්යොතිෂ ශාස්ත්රයටත් වසර පන්දහසකටත් වැඩි අතීතයක් තියෙනවා
me jyothisha shasthrayatath wasara pandahasakatath wedi atheethayak thiyenawa
නිරෝධායන නීති නොතකා සූදු කෙළියේ යෙදුණු ක් අල්ලයි
nirodhayana neethi nothaka sudu keliye yedunu k allayi
මෙම ප්රදේශය අලි ඇතුන් ඇතුළුව සිවුපාවුන් සහ පක්ෂීන්ගෙන් ගහන වූ සුන්දර පරිසරයකට අයත් බවද පැවැසේ
mema pradeshaya ali ethun ethuluwa siwupawun saha paksheengen gahana wu sundara parisarayakata ayath bawada pewese
ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා ඈතුළු මැති ඇමතිඅවරුන්ගේ නම් භාවිතා කරමින් ඒ මගින් අනිසි බලයක් ගෙන සාමකාමි ශ්රි ලාංකිකයින්ට හිරිහෑර හා නොයක් මෑර ක්රියාවල නිරතවන මිලානෝ ලක් පාතාලය පිලිබද අනාවරණය කළ ඉතාලියේ එසෑණ වර්ථාකරු චමින්ද මඩවලට එල්ලවු ජිවීත තර්ජනය පිලිබඳව ඉතාලි පොලිසිය විශේෂ විමර්ශනයක් අරඹා ඇත
arakshaka lekam gotabhaya rajapaksha mahatha ethulu methi emathiawarunge nam bhawitha karamin e magin anisi balayak gena samakami shri lankikayinta hirihera ha noyak mera kriyawala nirathawana milano lak pathalaya pilibada anawaranaya kala ithaliye esena warthakaru chaminda madawalata ellawu jiweetha tharjanaya piliban...
ජනාධිපතිවරයා අවධාරණය කළේ විදේශ ණය බරින් රට වෙලී ඇති මෙවන් අභියෝගාත්මක අවස්ථාවක වාද භේදවලින් තොරව කටයුතු කළ යුතු බවයි
janadhipathiwaraya awadharanaya kale widesha naya barin rata welee ethi mewan abhiyogathmaka awasthawaka wada bhedawalin thorawa katayuthu kala yuthu bawayi
දී ද සියයට
dee da siyayata
අපිට දෙන්නේ ෆයිසර් එන්නත නෙවෙයිලු
apita denne fayisar ennatha neweyilu
මේ අපරාධකරුවන්ට එරෙහිව කි්රයාමාර්ග නොගැනීමට ප්රධාන හේතුව වෙලා තිබෙන්නේ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් සහිත පරාජයට පත්කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්සත් ජාතික පක්ෂය හවුල් ආණ්ඩුවක් හදපු එකයි
me aparadhakaruwanta erehiwa kirayamarga nogeneemata pradhana hethuwa wela thibenne aparadhawalata sambandha pudgalayin sahitha parajayata pathkala eksath janatha nidahas sandhanaya samanga eksath jathika pakshaya hawul anduwak hadapu ekayi
ඒ අනුව දිවයිනේ පිහිටි සියලුම කතෝලික පාසල් සඳහා ද මෙම සිව්දින නිවාඩුව වලංගු වනු ඇති
e anuwa diwayine pihiti siyaluma katholika pasal sandaha da mema siwdina niwaduwa walangu wanu ethi
මෙහි ඇත්තනම් ශ්රී ලංකාවේ හමුදාව කළ එකම වැරැද්ද කොටි පරාජය කිරීමයි
mehi eththanam shree lankawe hamudawa kala ekama weredda koti parajaya kireemayi
යන්න දෙන්නෙත් නෑ
yanna denneth ne
කොතනද මේ රට තියෙන්නේ
kothanada me rata thiyenne
ආවේගයෙන් ගහපු පා පහරට උන් දෙන්නව ගිහින් ගලෙන් පහළට වැටුණා
awegayen gahapu pa paharata un dennawa gihin galen pahalata wetuna
මෙම සංශෝධනය මගින් සියලූ දේශපාලන පක්ෂ වලට ඍජුව හෝ වක්රාකාරව සිය ප්රචාරක කටයුතු වලට වඩාත් ගැළපෙන පරිදි සමාජ මාධ්ය සන්නද්ධ කිරීමට ආයෝජනය කිරීම සඳහා බල කෙරේ
mema sanshodhanaya magin siyalu deshapalana paksha walata rijuwa ho wakrakarawa siya pracharaka katayuthu walata wadath gelapena paridi samaja madhya sannaddha kireemata ayojanaya kireema sandaha bala kere
සැණකෙළිය හමාර වුණා
senakeliya hamara wuna
අයි
ayi
ඔහු පෙන්වා දෙන්නේ වනඅලීන් ඇතුළු සතුන් විශාල ප්රමාණයක් හක්කපටස් වලට ගොදුරු වී ඇත්තේ රජරට සහ වයඹ ප්රදේශවලින් බවයි
ohu penwa denne wanaaleen ethulu sathun wishala pramanayak hakkapatas walata goduru wee eththe rajarata saha wayamba pradeshawalin bawayi
මෑතකදී ලංකාවේ නිර්මාණය වුණ චිත්රපට අතරින් ඔබගේ සිත්ගත්තේ කිහිපයක් තියෙනවා
methakadee lankawe nirmanaya wuna chithrapata atharin obage sithgaththe kihipayak thiyenawa
එසේම හොරොව්පතානට නුදුරු වාහල්කඩ නම් වාණිජ නගරය ආශ්රිතව ද සහ වැනි සියවස්වල දී ඉන්දීය වාණිජ ප්රජාවන් ප්රමුඛත්වය ගෙන කටයුතු කළ බවට සාධක හමුවේ
esema horowpathanata nuduru wahalkada nam wanija nagaraya ashrithawa da saha weni siyawaswala dee indeeya wanija prajawan pramukathwaya gena katayuthu kala bawata sadhaka hamuwe
මීට අමතරව අප්රේල් වැනි සිට මැයි දක්වා වෙසක් සතියක් ක්රියාත්මක වන අතර මැයි වැනිදා වෙසක් චිත්රපට උළෙලක් ද පැවත් වේ
meeta amatharawa aprel weni sita meyi dakwa wesak sathiyak kriyathmaka wana athara meyi wenida wesak chithrapata ulelak da pewath we
රැප් මහතා පසුගිය කාලය තුළ කෙන්යාවට මැදිහත්වී ඇත
rep mahatha pasugiya kalaya thula kenyawata medihathwee etha
වසර දෙකේ එකම අංකය යටතේ එකම දවසක ඒ ජයග්රහණය ලැබුණු එක පිළිබඳව
wasara deke ekama ankaya yatathe ekama dawasaka e jayagrahanaya lebunu eka pilibandawa
යෙසුරාජ් බීබීසී සිංහල වෙත පැවසීය
yesuraj beebeesee sinhala wetha pewaseeya
ඊ සංවිධානය වෙනුවෙන් නායකත්වය ගෙන සටන් මෙහෙය වූ කරුණා හෙවත් විනයාගමූර්ති මුරලිදරන් මුළුමනින්ම එල්
ee sanwidhanaya wenuwen nayakathwaya gena satan meheya wu karuna hewath winayagamurthi muralidaran mulumaninma el
මෙවැනි ක්රියාමාර්ග හේතුවෙන් අතෘප්තියට පත් සුලු සේවක පිරිසක් ඕනෑම ආයතනයක් තුළ එහි කටයුතු විවේචනය කිරීම සඳහා විවිධ අසත්ය තොරතුරු මාධ්යවලට ලබා දීම සාමාන්ය සංසිද්ධියකි
meweni kriyamarga hethuwen athpthiyata path sulu sewaka pirisak onema ayathanayak thula ehi katayuthu wiwechanaya kireema sandaha wiwidha asathya thorathuru madhyawalata laba deema samanya sansiddhiyaki
මොණරාගල මදුරුකැටිය ජවිපෙ අපේක්ෂක පල්ලිගුරුගේ විජේසිරි ගේ කාර්යාලයට මේ වන විට අවස්ථා තුනක දී නාදුනන පිරිස් පහර දී ගිණි තැබීම් සිදු කොට ඇත
monaragala maduruketiya jawipe apekshaka palliguruge wijesiri ge karyalayata me wana wita awastha thunaka dee nadunana piris pahara dee gini thebeem sidu kota etha
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ බණ්ඩාරනායක පරපුරේ දේශපාලකයන් පමණක් නොව තෙක් බලයට පත් සියලූම දේශපාලන පක්ෂ විසින් අනුගමනය කරන ලද පිළිවෙතේ වෙනසක් සිදුකරමින් වත්මන් ජනාධිපතිවරයා චීන රාජ්යයෙන් නොව පාලක කොමියුනිස්ට් පක්ෂයෙන් පාඩම් ඉගෙනීමට යොමුවී සිටින බව පැහැදිලිව ප්රකාශ කරලා තියනවා
janadhipathi gotabhaya rajapaksha palanaya yatathe bandaranayaka parapure deshapalakayan pamanak nowa thek balayata path siyaluma deshapalana paksha wisin anugamanaya karana lada piliwethe wenasak sidukaramin wathman janadhipathiwaraya cheena rajyayen nowa palaka komiyunist pakshayen padam igeneemata yomuwee sitina baw...
දක්වා පහළට
dakwa pahalata
ඝාතනයට ලක් වූ දෙමළ දේශපාලන සිරකරුවෙක් වූ නේවිස් මරියදාස් ඩෙල්රුක්ෂාන් ගේ අවසන් කටයුතු සිදුකළේ අගෝස්තු සෙනසුරාදා ය
ghathanayata lak wu demala deshapalana sirakaruwek wu newis mariyadas delrukshan ge awasan katayuthu sidukale agosthu senasurada ya
ඔහුව ඉතා අමානුෂික ලෙස ඝාතනය කිරීමට හේතුව වූයේ දිගින් දිගටම නිමලරාජන් මාධ්යවේදියා විසින් යාපනයේ සිදුවන සිදුවීම් සිය මාධ්ය ක්රියාවලිය ඔස්සේ ලෝකය හමුවේ හෙළි කරමින් සිටිමයි
ohuwa itha amanushika lesa ghathanaya kireemata hethuwa wuye digin digatama nimalarajan madhyawediya wisin yapanaye siduwana siduweem siya madhya kriyawaliya osse lokaya hamuwe heli karamin sitimayi
ක්ලාර්ක් මහත්තයා ගෙතුල බැලුවේ සුදුහාමිනේ කෝ කියාය
klark mahaththaya gethula beluwe suduhamine ko kiyaya
අද පෙරවරුවේ වත්තල අංක කෙරවලපිටිය ලිපිනයේ නිවසකට පෙජරෝ රථයකින් පැමිණි කණ්ඩායමක් නිවසේ සිටි පුද්ගලයකුට වෙඩි තබා පලා ගොස් ඇති බව පොලීසිය පවසයි
ada perawaruwe waththala anka kerawalapitiya lipinaye niwasakata pejaro rathayakin pemini kandayamak niwase siti pudgalayakuta wedi thaba pala gos ethi bawa poleesiya pawasayi
මෙය හාල්සේරු ඇට කිලෝ ආදී දේශපාලන පොරොන්දු සමග බැඳී තිබුණි
meya halseru eta kilo adee deshapalana porondu samaga bendee thibuni
රටට ආවේනික මිරිදිය මසුන් වඳවී යාමේ තර්ජනයෙන් මුදාගැනීම එහි ප්රධාන අරමුණයි
ratata awenika miridiya masun wandawee yame tharjanayen mudageneema ehi pradhana aramunayi
මේ මොඩලය ආණ්ඩුවේ සියලූ ක්රියා සඳහා දැන් පෙරළෙන්නට පටන් ගෙන තිබේ
me modalaya anduwe siyalu kriya sandaha den peralennata patan gena thibe
වලට මුහුණදීපු අත්දැකීම් ඇති
walata muhunadeepu athdekeem ethi
කළපු අරගලයේදී ද එය එසේ වී
kalapu aragalayedee da eya ese wee
ආණ්ඩුව ජනතා විරෝධි ලෙස කටයුතු කරන අතර දේශපාලන බලය පාව්ච්චි කරමින් කරනු ලබන එවැනි තුච්ඡ කි්රයා නවත්වා විධිමත්ව සියලූ උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස බලකරන අතර රැකියා විරහිත උපාධිධාරීන් ඇතුළු රටේ ජනතාව රැවටීම දැන්වත් නවත්වන මෙන් අවධාරණය කරමු
anduwa janatha wirodhi lesa katayuthu karana athara deshapalana balaya pawchchi karamin karanu labana eweni thuchcha kiraya nawathwa widhimathwa siyalu upadhidhareenta rekiya labadena lesa balakarana athara rekiya wirahitha upadhidhareen ethulu rate janathawa rewateema denwath nawathwana men awadharanaya karamu
කොරෝනා වසංගත තත්වය තුළ පවතින ජාත්යන්තර සෞඛ්යාරක්ෂිත ක්රමවේද යටතේ මියගිය අයගේ මෙරට සිටින පවුලේ සාමාජිකයින් සිය කැමැත්ත මත මියගිය ලාංකික ශ්රමිකයින් දෙනාගේ අවසන් කටයුතු ඔවුන් සේවය කළ රටවලදී සිදුකළ බව තානාපති ආරංචි මාර්ග කියා සිටී
korona wasangatha thathwaya thula pawathina jathyanthara saukyarakshitha kramaweda yatathe miyagiya ayage merata sitina pawule samajikayin siya kemeththa matha miyagiya lankika shramikayin denage awasan katayuthu owun sewaya kala ratawaladee sidukala bawa thanapathi aranchi marga kiya sitee
බොරවී ඇති දියෙහි පිහිනීමට ඉසව් සොයා ගත නොහැකිව අන්ද මන්ද වී ඇති මොවුන් බොරදියේ එහෙ මෙහෙ දගලන්නේ වියරුවෙන් මැත දොඩමිනි
borawee ethi diyehi pihineemata isaw soya gatha nohekiwa anda manda wee ethi mowun boradiye ehe mehe dagalanne wiyaruwen metha dodamini
එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා විප්ලවීය සමාජවාදී කේන්ද්රය නියෝජනය කරමින් වසන්ත දිසානායක මහතා ජාතික භික්ෂු පෙරමුණේ කුරුණෑගල දිස්ත්රික් සභාපති පොල්ගහවෙල ප්රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ හිටපු ප්රධාන ලේඛකාධිකාරී හොඳැල්ල කු විදර්ශන විද්යාලයෙහි විශ්රාමලත් නියෝජ්ය විදුහල්පති කොරදොළුවේ ශ්රී මයුරසේලාරාමා...
ema awasthawata janatha wimukthi peramune nayaka anura disanayaka mahatha wiplaweeya samajawadee kendraya niyojanaya karamin wasantha disanayaka mahatha jathika bhikshu peramune kurunegala disthrik sabhapathi polgahawela pradesheeya shasanarakshaka mandalaye hitapu pradhana lekakadhikaree hondella ku widarshana widyala...
කි්රකට් ලෝක කුසලානය ගාලූමුවදොරදී ප්රදර්ශනය කෙරේ
kirakat loka kusalanaya galumuwadoradee pradarshanaya kere
පහුගිය ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා වූයේ මෛත්රීය
pahugiya janadhipathiwaranaye dee podu apekshakaya wuye maithreeya
සැරයන් ගොඩකවෙල පොලිසියට දුරකතන ඇමතුමකින් කියා ඇත්තේ තම බෑගය බසයේ මගියකුගේ බෑගයට මාරුවී ඇති බවයි
serayan godakawela polisiyata durakathana emathumakin kiya eththe thama begaya basaye magiyakuge begayata maruwee ethi bawayi
එය මේවන විට ත්රිකුණාමලයේ සිට කිලෝමීටර් ක් පමණ දුරින් පවතින බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කලේ
eya mewana wita thrikunamalaye sita kilomeetar k pamana durin pawathina bawayi departhamenthuwa niwedanaya kale
කෙටිකාලීන වැඩපිළිවෙල හෙළිකරන්නැයි අනුර කුමාරගෙන් අගමැතිට ඉල්ලීමක් වීඩියෝ
ketikaleena wedapiliwela helikaranneyi anura kumaragen agamethita illeemak weediyo
නිදහසින් පසු අපේ රට පාලනය කළ නායක නායිකාවන් අතරින් ප්රමුඛ වන්නේ කවුදැයි කිසිවෙක් ඇසුවොත් මම තෝරාගන්නේ බණ්ඩාරනායක මැතිනියයි
nidahasin pasu ape rata palanaya kala nayaka nayikawan atharin pramuka wanne kawudeyi kisiwek esuwoth mama thoraganne bandaranayaka methiniyayi
බොහෝවිට පොහොට්ටු පක්ෂයේ රෝහිත අබේගුණවර්ධන රනිල් වික්රමසිංහගේ නම යෝජනා කරනු ඇති බවට අනුමාන පළවී ඇත
bohowita pohottu pakshaye rohitha abegunawardhana ranil wikramasinhage nama yojana karanu ethi bawata anumana palawee etha
කර්මාන්ත සහ පරිසර අමාත්යාංශවල විෂයපත සංශෝධනය කෙරේ
karmantha saha parisara amathyanshawala wishayapatha sanshodhanaya kere
කහවත්තේ නිල් මැණික ගිනස් පොතට
kahawaththe nil menika ginas pothata
රජයේ වෛද්ය නිලධාරී සංගමය ඇතුළු පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කළා
rajaye waidya niladharee sangamaya ethulu parshawakaruwan samanga sakachcha kala