Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ආනමාලු රංග හැවිරිදි වියේ පසුවන අතර ඝාතනයට ලක්වූ කාසිම් ඉම්රාන් නමැති අනෙක් පුද්ගලයා හැවිරිදි වියේ පසුවනවා | anamalu ranga hewiridi wiye pasuwana athara ghathanayata lakwu kasim imran namethi anek pudgalaya hewiridi wiye pasuwanawa |
කෙසේ නමුත් එම සාකච්ඡාව අතරතුරු මහ නගර සංවර්ධන අමාත්යවරයා එම ජනතාවට සාකච්ඡාවක් ලබාදෙමින් පවසා ඇත්තේ ජලය සහ විදුලිය කප්පාදු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ලබාදුන් නියෝගය අත්හිටුවන බවයි | kese namuth ema sakachchawa atharathuru maha nagara sanwardhana amathyawaraya ema janathawata sakachchawak labademin pawasa eththe jalaya saha widuliya kappadu kireemata nagarika sanwardhana adhikariya labadun niyogaya athhituwana bawayi |
හොඳයි මට එහෙම කිව්වෙ නැද්ද කිව්වද නැද්ද ආදී වසයෙන් ජනාධිපතිවරයා කළ ප්රකාශ පිළිබඳව විපක්ෂ දැඩි අප්රසාදය පළ කළේ වේදිකාවලය | hondayi mata ehema kiwwe nedda kiwwada nedda adee wasayen janadhipathiwaraya kala prakasha pilibandawa wipaksha dedi aprasadaya pala kale wedikawalaya |
සිට දෙසැම්බර් මාසයේ දී සියයට | sita desembar masaye dee siyayata |
ගජමුතු විකුණන්න වවුනියාවට ගිය දෙදෙනෙක් දැලේ | gajamuthu wikunanna wawuniyawata giya dedenek dele |
එසේ වුව මෙම ප්රදේශයේ ජීවත්වන ජනයාගේ ජීවිත දුක්ඛිතය | ese wuwa mema pradeshaye jeewathwana janayage jeewitha dukkithaya |
රට තුල කිසිදු ආහාර හෝ ඉන්ධන හිඟයක් නොමැති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා | rata thula kisidu ahara ho indhana hingayak nomethi bawa rajaye prawththi departhamenthuwa niwedanaya karanawa |
කුණු කන්ද නිසා සිදුවන හානිය පිළිබද අපි ආණ්ඩුවට කිව්වා | kunu kanda nisa siduwana haniya pilibada api anduwata kiwwa |
අගෝස්තු මාසයට පවත්වන්න නියමිතව තිබූ විභාගය විවිධ ඉල්ලීම් අනුව ජනවාරි මාසයේ දා සිට පෙබරවාරි මාසයේ දා තෙක් පවත්වන්න පියවර ගත්තා | agosthu masayata pawathwanna niyamithawa thibu wibhagaya wiwidha illeem anuwa janawari masaye da sita pebarawari masaye da thek pawathwanna piyawara gaththa |
සරලව කිවහොත් සංචාරක කර්මාන්තයෙන් පමණක් දී ඇමෙරිකන් ඩොලර් බිලියන අටකට ආසන්න මුදලක් රජයට උපයා දීමේ හැකියාව කර්මාන්තයේ නියුතු අපට තිබේ | saralawa kiwahoth sancharaka karmanthayen pamanak dee emerikan dolar biliyana atakata asanna mudalak rajayata upaya deeme hekiyawa karmanthaye niyuthu apata thibe |
අමාත්ය වරයා මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ඊයේ පවත්වන ලද ප්රවෘත්ති සාකච්ඡාවේදී මාධ්යවේදියෙකු ඇසූ ප්රශ්නයකට පිළිතුරු දෙමින්ය | amathya waraya me bawa sandahan kale kebinat theerana denum deema sandaha eeye pawathwana lada prawththi sakachchawedee madhyawediyeku esu prashnayakata pilithuru deminya |
එසේ තිබියදී ඒ තත්වය සැබවින්ම උදා විය | ese thibiyadee e thathwaya sebawinma uda wiya |
තොග වෙළෙඳපොළට බෙදාහරින කෘෂි අස්වනු කොටසක් ග්රාමීය වෙළෙඳසලට සෘජුවම ලැබීමට සැලැස්විය යුතුය | thoga welendapolata bedaharina kshi aswanu kotasak grameeya welendasalata sjuwama lebeemata seleswiya yuthuya |
ඇත්තටම චිත්රපටයේ මංගල දර්ශනයට ලංකාවට එන්න අදහසක් නැතිද | eththatama chithrapataye mangala darshanayata lankawata enna adahasak nethida |
ඒවාට විසඳුම් සෙවීම සඳහා බලයේ සිටින ඕනෑම ආණ්ඩුවක් සමඟ එක්සත්ව හා එකමුතුව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව වැඩ කළ යුතුයි | ewata wisandum seweema sandaha balaye sitina onema anduwak samanga eksathwa ha ekamuthuwa paksha wipaksha bhedayakin thorawa weda kala yuthuyi |
වංශ කතාවල සහ ජනප්රවාදයේ කියැවෙන පරිදි මෙම ස්ථානය හැදින්වෙන්නේ බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කිරීමට ප්රථම තැන්පත් කර තිබූ ස්ථානය ලෙසයි | wansha kathawala saha janaprawadaye kiyewena paridi mema sthanaya hedinwenne budun wahansege dakunu dalada wahanse thenpath kireemata prathama thenpath kara thibu sthanaya lesayi |
පසු ගිය වසරේ පැවති උලෙළේ දී විලාසිතා වෙස් පාමින් භූමිකා නිරූපණයෙහි යෙදුණු තරුණියන් සමච්චලයට ලක් කිරීමත් ඔවුන්ගේ ශරීර ස්වභාවය සරදමට ලක් කිරීමත් දැක ගත හැකි විය | pasu giya wasare pewathi ulele dee wilasitha wes pamin bhumika nirupanayehi yedunu tharuniyan samachchalayata lak kireemath owunge shareera swabhawaya saradamata lak kireemath deka gatha heki wiya |
අම්ම බනිනව කිව්ව නෙහ් | amma baninawa kiwwa neh |
අර ගොන් ප්රශ්න අහපු මාද්යවෙදී කියන උන්ට ඔහොම කතා කරලා මදි | ara gon prashna ahapu madyawedee kiyana unta ohoma katha karala madi |
හිටපු අමාත්යවරයා සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ලද පැමිණිල්ලක් අනූව මෙම ප්රශ්න කිරීම් සිදුවන බව සඳහන්ය | hitapu amathyawaraya sambandhayen allas komisamata lada peminillak anuwa mema prashna kireem siduwana bawa sandahanya |
අපි හොඳටම ඇඬුවා | api hondatama enduwa |
අප මේ සම්බන්ධයෙන් ඇඟලුම් කර්මාන්තශාලාවේ පාලන අධිකාරියගෙන් කරුණු විමසීමට උත්සාහ කළද ඔවුහු එය ප්රතික්ෂේප කළහ | apa me sambandhayen engalum karmanthashalawe palana adhikariyagen karunu wimaseemata uthsaha kalada owuhu eya prathikshepa kalaha |
නිදහස් ශ්රී ලංකාවේ තීරණාත්මක ම දේශපාලන ප්රශ්නය වශයෙන් පැවතී ඇත්තේ ජනවාර්ගික ප්රශ්නය යි | nidahas shree lankawe theeranathmaka ma deshapalana prashnaya washayen pewathee eththe janawargika prashnaya yi |
එය කියා සිටින්නේ ශ්රී ලංකාවේ සාමය පිහිටුවීමට අන්තර් ජාතික සහාය අත්යවශ්ය බවයි | eya kiya sitinne shree lankawe samaya pihituweemata anthar jathika sahaya athyawashya bawayi |
ආණ්ඩුවේ තනතුරු නැතුව පොහොට්ටු මන්ත්රීවරු කලකිරීමෙන් | anduwe thanathuru nethuwa pohottu manthreewaru kalakireemen |
දැනට ශ්රී ලංකාවේ වැඩිහිටියන් මිලියන | denata shree lankawe wedihitiyan miliyana |
නමුත් ඇතැම් විට නයිට්රස් ඔක්සයිඩ් වැනි ඔක්සිකාරක ද යොදා ගත හැක | namuth ethem wita nayitras oksayid weni oksikaraka da yoda gatha heka |
මෙම දත්ත පද්ධතිය තවදුරටත් ක්රියාත්මක වන අතර දරුවන් ඉලක්කකර අසභ්ය දර්ශන අන්තර් ජාලයට මුදා හරින පරිගණක ටැබ් යන්ත්ර ජංගම දුරකථන ද හඳුනාගැනීමේ හැකියාව ඇති බවද පොලිස් මාධ්ය ප්රකාශකවරයා වැඩිදුරටත් කීය | mema daththa paddhathiya thawaduratath kriyathmaka wana athara daruwan ilakkakara asabhya darshana anthar jalayata muda harina pariganaka teb yanthra jangama durakathana da handunageneeme hekiyawa ethi bawada polis madhya prakashakawaraya wediduratath keeya |
වැල්ලවත්ත ප්රදේශයේ පුද්ගලයෙකු අද පෙරවරුවේ සිය නිවස තුළ දී ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ | wellawaththa pradeshaye pudgalayeku ada perawaruwe siya niwasa thula dee gela welalagena siyadiwi hani karagena thibe |
නොවැම්බර වැනි දා ආරුමුගන් තොණ්ඩමන් මහතා පා | nowembara weni da arumugan thondaman mahatha pa |
මේ වන විට අප ඒ සඳහා ගුරුවරුන් දැනුවත්කරමින් ඔවුන් සංවිධානය කිරීම ආරම්භ කළා | me wana wita apa e sandaha guruwarun denuwathkaramin owun sanwidhanaya kireema arambha kala |
පාස්කු ප්රහාරය ගැන සොයන කාරක සභාව අදත් රැස් වේ | pasku praharaya gena soyana karaka sabhawa adath res we |
ඩොලරය සීමාවෙන් පහළට | dolaraya seemawen pahalata |
එමගින් ප්රකාශ කරන පරිදි වර්තමානයේ ජාත්යන්තර ආරක්ෂාවට වැඩිම තර්ජනයක් එල්ල කරන ත්රස්ත කණ්ඩායම් වන්නේ ඇෆ්ගන් තලෙයිබාන් සංවිධානය සහ ලෂ්කර් ඉ ටයිබා කල්ලියයි | emagin prakasha karana paridi warthamanaye jathyanthara arakshawata wedima tharjanayak ella karana thrastha kandayam wanne efgan thaleyiban sanwidhanaya saha lashkar i tayiba kalliyayi |
නමුත් තනි තනිව කටයුතු කරනවා නම් පක්ෂයට ඒ ගමන යාමට නොහැකියි | namuth thani thaniwa katayuthu karanawa nam pakshayata e gamana yamata nohekiyi |
උ | u |
නව වසරේ උදාවත් සමඟ රටට හා ජනතාවට ආශිර්වාද පතා පොලොන්නරුව ඓතිහාසික සෝමාවතිය පුදබිමේ දි ආගමික වැඩසටහන් රැසක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා | nawa wasare udawath samanga ratata ha janathawata ashirwada patha polonnaruwa aithihasika somawathiya pudabime di agamika wedasatahan resak pewethweemata selasum kara thibenawa |
දයලෙක්තිකය හෙවත් ගැටලුව හඳුනාගැනීම | dayalekthikaya hewath getaluwa handunageneema |
මහේෂිකායි චතුයි එක වගේද | maheshikayi chathuyi eka wageda |
ඒ සඳහා සාහිත්ය ගුරුවරයා උපායක් ක්රියාත්මක කළේය | e sandaha sahithya guruwaraya upayak kriyathmaka kaleya |
මෙම බෝම්බය හමුවන අවස්ථා වන විට ඉතා දුර්වර්ණ වි තිබු හෙයින් එය හඳුනා ගැනීමට අදාල තොරතුරු කිසිවක් සොයාගැනිමට නොහැකි වි තිබු බවට පොලිසිය කියයි | mema bombaya hamuwana awastha wana wita itha durwarna wi thibu heyin eya handuna geneemata adala thorathuru kisiwak seayagenimata noheki wi thibu bawata polisiya kiyayi |
යහපාලනය යටතේ පවා විවිධ පුද්ගලයන් කෙරෙහි නීතිය ක්රියාත්මක වන්නේ විවිධ ආකාරයෙන් බව බැහැර කළ නොහැකි කටුක සත්යයකි | yahapalanaya yatathe pawa wiwidha pudgalayan kerehi neethiya kriyathmaka wanne wiwidha akarayen bawa behera kala noheki katuka sathyayaki |
සාමාජික ගාස්තු හා නඩත්තු කටයුතු සඳහා යැයි සාමාජිකයන්ගෙන් එකතු කරන ලද මුදල්වලින් විශාල ප්රමාණයක් ඇය සන්තකයේ තබා ගෙන රුපියල් විසි දහසක් පමණක් බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන ගොස් ඇත | samajika gasthu ha nadaththu katayuthu sandaha yeyi samajikayangen ekathu karana lada mudalwalin wishala pramanayak eya santhakaye thaba gena rupiyal wisi dahasak pamanak benkuwe thenpath kireemata regena gos etha |
මෙය පසුගිය වසරට සාපේක්ෂව | meya pasugiya wasarata sapekshawa |
ඇතැම් විට මේ නිසා හදිසි හෘදයාබාධ පවා මතුවිය හැකිය | ethem wita me nisa hadisi hdayabadha pawa mathuwiya hekiya |
ඉතාලියේ මෙන්සිනා නගරයේදී ජූනි වැනිදා අලූතින් බෞද්ධ විහාරස්ථානයක් විවෘත කෙරෙයි | ithaliye mensina nagarayedee juni wenida aluthin bauddha wiharasthanayak wiwtha kereyi |
මේ රට විනාශ කරන්න එපා | me rata winasha karanna epa |
දැන් කවුරු ජනාධිපති කවුරු අගමැති ද දන්නේ නෑ සම්පූර්ණ වීඩියෝව මෙතැනින් | den kawuru janadhipathi kawuru agamethi da danne ne sampurna weediyowa methenin |
එස් | es |
උස නැති අයටද පත්තර එලන්නේ මං උසයි යකෝ | usa nethi ayatada paththara elanne man usayi yako |
රටක පැවැත්මට බාධාකාරි වන ඕනෑම දෙයක් එම රට තුළ ජාතික ප්රශ්නයකි | rataka pewethmata badhakari wana onema deyak ema rata thula jathika prashnayaki |
පොදුවේ පවතින මතය වන්නේ මේ ආකාරයේ බිඳවැටීම් වළක්වා ගත නොහැකි ප්රධානම හේතුව පසුගිය කාලය පුරාම ඉදිකිරීමට යෝජිතව තිබූ අලුත් බලාගාර කිසිවක් ඉදි නොවීම බව ය | poduwe pawathina mathaya wanne me akaraye bindaweteem walakwa gatha noheki pradhanama hethuwa pasugiya kalaya purama idikireemata yojithawa thibu aluth balagara kisiwak idi noweema bawa ya |
ඒ අවස්ථාවේදී තරුණ බල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දහම් සිරිසේන මහතාගේ නම යෝජනාවී ඇත | e awasthawedee tharuna bala mandalaye nawa sabhapathiwaraya lesa daham sirisena mahathage nama yojanawee etha |
අම්බංගොඩ කසිප්පු ස්ප්රීයට් බෝතලයක මිල රුපියල් කද කසිප්පු බෝතලයක් රුපියල් කට ද අලෙවි වේ | ambangoda kasippu spreeyat bothalayaka mila rupiyal kada kasippu bothalayak rupiyal kata da alewi we |
මේ වනවිට දින කට ආසන්න කාලයක් සිරකර තබා ගෙන සිටින අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා ගැන සිවිල් සංවිධාන නීති අංශවල ක්රියාකාරීන් වෙනත් විද්වතුන් බොහෝ දෙනෙක් දැඩි විරෝධය පළ කර සිටිති | me wanawita dina kata asanna kalayak sirakara thaba gena sitina anthare kendawumkaru wasantha mudalige ethulu thidena gena siwil sanwidhana neethi anshawala kriyakareen wenath widwathun boho denek dedi wirodhaya pala kara sitithi |
ජාත්යන්තර සංවිධානයක් මගින් දුන් තොරතුරක් මත භාරකරුවෙකු නොමැතිව තිබු ගමන් මළු දෙකක් පරීක්ෂා කිරීමේදී මෙම හෙරොයින් තොගය සොයා ගෙන ඇත | jathyanthara sanwidhanayak magin dun thorathurak matha bharakaruweku nomethiwa thibu gaman malu dekak pareeksha kireemedee mema heroyin thogaya soya gena etha |
තැනූ නිවාසවල ප්රමිතියක් ද නැත | thenu niwasawala pramithiyak da netha |
එහිදී ඔහු ඇෆ්ගන් ජනාධිපති අෆ්රෆ් ඝානි සමඟ සාකච්ඡා පවත්වන අතර ඉන් අනතුරුව කටාරය වෙත ගොස් තලෙයිබාන් නියෝජිතයන් සමඟ ද සාකච්ඡා කරනු ඇති | ehidee ohu efgan janadhipathi afraf ghani samanga sakachcha pawathwana athara in anathuruwa kataraya wetha gos thaleyiban niyojithayan samanga da sakachcha karanu ethi |
කොරෝනා ආසාදිතයින් ක් පූර්ණ සුව අතට | korona asadithayin k purna suwa athata |
සී | see |
දේශීය වෙළඳපොලේ පළතුරු ඉල්ලුම කින් ද මස් සහ මාළු ඉල්ලුම කින් ද කිරිපිටි ඉල්ලුම කින් සහ බිස්කට් වර්ගවල ඉල්ලුම කින් බිඳ වැටී ඇති බව හෙළි කරනු ලැබීය | desheeya welandapole palathuru illuma kin da mas saha malu illuma kin da kiripiti illuma kin saha biskat wargawala illuma kin binda wetee ethi bawa heli karanu lebeeya |
එහෙම ඉන්න එකත් හොඳයි | ehema inna ekath hondayi |
මහ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් හා තමන්ගේ පෞද්ගලික තීරණය අනුව එසේ තීරණය කළ බවද ඇමැතිවරයා පැවසීය | maha methiwaranayata idiripath wana lesa janathawagen lebunu illeem ha thamange paudgalika theeranaya anuwa ese theeranaya kala bawada emethiwaraya pewaseeya |
පුක උඩ දාගෙන | puka uda dagena |
එබැවින් කථානායකතුමා මේ පිළිබඳව කඩිනම් දිනයකින් විවාදයක් පැවැත්වීම සඳහා කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා | ebewin kathanayakathuma me pilibandawa kadinam dinayakin wiwadayak pewethweema sandaha katayuthu karanu etheyi api balaporoththu wenawa |
ඓතිහාසික මහියංගන පුදබිමේදී කුලදරුවන් රැසක් සසුනට සහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ පුණ්යමහෝත්සවයට සමගාමිව කුල දරුවන් නමක් සසුන් ගතවීමේ පුණ්ය කටයුත්ත අද දින පෙරවරුවේ ඓතිහාසික මහියංගන පුද බිමේදී සිදු කෙරිණි පළමු වරට ශි ලංකාවේදී පැවැත්වීමට යෙදුනු එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙලට සමගාමිව සහසක් කුල දරුවන් සසුනට පුජාකි... | aithihasika mahiyangana pudabimedee kuladaruwan resak sasunata sahasak kula daruwan sasun gatha kireeme punyamahothsawayata samagamiwa kula daruwan namak sasun gathaweeme punya katayuththa ada dina perawaruwe aithihasika mahiyangana puda bimedee sidu kerini palamu warata shi lankawedee pewethweemata yedunu eksath jathe... |
ඉදිරි දශක කීපයේ අපගේ අනාගත පරම්පරාවන් සඳහා ප්රතිලාභ ලබාගත හැකි අයුරින් දෙරට අතර අන්යෝන්ය වශයෙන් වාසිදායක වන අන්තර්ක්රියාවලින් වඩාත් සුරක්ෂිත අනාගතයක් උදාකර ගැනීමට එම දැක්ම ඉවහල් වනු ඇති කියා මම විශ්වාස කරනවා | idiri dashaka keepaye apage anagatha paramparawan sandaha prathilabha labagatha heki ayurin derata athara anyonya washayen wasidayaka wana antharkriyawalin wadath surakshitha anagathayak udakara geneemata ema dekma iwahal wanu ethi kiya mama wishwasa karanawa |
ආණ්ඩුවේ නිල ප්රකාශකයෙක් විදියට ඇවිත් රාජිත මේ කියන අමූලික බොරු ආණ්ඩුවේ නිල මතය ද කියන එක ආණ්ඩුව දැන් රට හමුවේ ප්රකාශ කළ යුතුයි | anduwe nila prakashakayek widiyata ewith rajitha me kiyana amulika boru anduwe nila mathaya da kiyana eka anduwa den rata hamuwe prakasha kala yuthuyi |
මධ්යම ප්රමාණයේ සූත්ර දේශනාවක් වන මෙයින් මුළු බුදුදහමම සංක්ෂිප්තව දක්වා ඇත | madhyama pramanaye suthra deshanawak wana meyin mulu bududahamama sankshipthawa dakwa etha |
වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්ෂ සහ ශී්ර ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සහ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ඔහුගේ සෙහොයුරන්ය | wathman janadhipathi mahinda rajapaksha parlimenthuwe kathanayaka chamal rajapaksha saha sheera lanka nidahas pakshaye jathika sanwidhayaka saha arthika sanwardhana emethi besil rajapaksha ohuge sehoyuranya |
ගංවතුර වැනි අපි සුලබව මුහුණ දෙන ආපදා සඳහා කල්තියා මුහුණ දීමේ සූදානම ඇතිව ඒ සඳහා ලක්විය හැකි ප්රදේශ කල් තබා හඳුනාගැනීම ඒ සඳහා යෙදවිය හැකි විකල්ප ස්ථාන ආදිය සිතියම් ගත කරමින් අප විසින් නිමවා තිබෙනවා | ganwathura weni api sulabawa muhuna dena apada sandaha kalthiya muhuna deeme sudanama ethiwa e sandaha lakwiya heki pradesha kal thaba handunageneema e sandaha yedawiya heki wikalpa sthana adiya sithiyam gatha karamin apa wisin nimawa thibenawa |
සංගක්කාර අද සහභාගි වූයේ සිය වැනි එක්දින තරඟයටය | sangakkara ada sahabhagi wuye siya weni ekdina tharangayataya |
හීලැ අලින් කබලෙන් ළිපට | heele alin kabalen lipata |
එහෙත් මෑත අතීතය නම් අමතක කළ යුතුය | eheth metha atheethaya nam amathaka kala yuthuya |
ආරක්ෂක අමාත්යංශයේ ලේකම් කමල් ගුණරත්න ඊයේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පවත්වන ලද සම්මන්ත්රණයකදී කිසිසේත් මාධ්යයෙන් හෙළි නොකළ යුතු කරුණු පිළිබඳව අවධාරණය කර තිබේ | arakshaka amathyanshaye lekam kamal gunarathna eeye rajaye prawththi departhamenthuwedee pawathwana lada sammanthranayakadee kisiseth madhyayen heli nokala yuthu karunu pilibandawa awadharanaya kara thibe |
වේලාව සම්බන්ධයෙන් වගකිව යුතු රාජ්ය ආයතනය වන මිනුම් ඒකක ප්රමිති හා සේවා දෙපාර්තමේන්තුව එසේ පටලවා ගනිද්දී මෙලෙස වේලාව වෙනස් කිරීමට සිදුවන විද්යාත්මක හේතුව අප සොයා බැලූවා | welawa sambandhayen wagakiwa yuthu rajya ayathanaya wana minum ekaka pramithi ha sewa departhamenthuwa ese patalawa ganiddee melesa welawa wenas kireemata siduwana widyathmaka hethuwa apa soya beluwa |
ඇන්ඩ්රෝ මාන් මහතා සෞඛ්ය අමාත්යාංශයේ දී සෞඛ්ය හා දේශීය වෛද්ය අමාත්ය රාජිත සේනාරත්න මහතා මුණගැසුණු අවස්ථාවේ දී මේ බව සඳහන් කළ බව සෞඛ්ය අමාත්යාංශය පවසයි | endro man mahatha saukya amathyanshaye dee saukya ha desheeya waidya amathya rajitha senarathna mahatha munagesunu awasthawe dee me bawa sandahan kala bawa saukya amathyanshaya pawasayi |
කළගුණ සැලකීම අමතක කිරීමක් | kalaguna selakeema amathaka kireemak |
ඒකි නෑ බං | eki ne ban |
ශ්රී ලංකා පාකිස්තාන පළමු ටෙස්ට් තරගය අද | shree lanka pakisthana palamu test tharagaya ada |
රටට ලෝකයට ඔහු ශ්රේෂ්ඨ කී්රඩකයෙක් ඒ වගේම ඔබගෙ පුතා තමයි නමුත් බාහිරව සිට ඔබ මහේලව විග්රහ කරන්නෙ කොහොම ද ඔහු හොඳ මහත්මයෙක් | ratata lokayata ohu shreshta keeradakayek e wagema obage putha thamayi namuth bahirawa sita oba mahelawa wigraha karanne kohoma da ohu honda mahathmayek |
ඕ | o |
අවුරුදු ක් පමණ වයසැති මවක් කළුබෝවිල ශික්ෂණ රෝහල් පරිශ්රය තුළ දමා ගොස් ඇති බවට හිරු ප්රවෘත්ති අංශයට වාර්තා වුණා | awurudu k pamana wayasethi mawak kalubowila shikshana rohal parishraya thula dama gos ethi bawata hiru prawththi anshayata wartha wuna |
ජාති ආගම් මූලික කරගෙන දේශපාලන පක්ෂ බිහිවීම තමයි මේ ඛේදවාචකයේ ආරම්භය | jathi agam mulika karagena deshapalana paksha bihiweema thamayi me kedawachakaye arambhaya |
බී | bee |
එසේ දිගින් දිගටම නව ආණ්ඩුවක් පත්වීම ප්රමාද වුවහොත් එය එරටට තදින් බලපානු ඇත | ese digin digatama nawa anduwak pathweema pramada wuwahoth eya eratata thadin balapanu etha |
එනිසා නැවත වතාවක් ඒ නගරවලට ශක්තිමත් තත්ත්වයක් මහජනයා එන තැනක් බවට ආදරය කරන තැනක් බවට ව්යාපාර කරන තැනක් බවට උදේ ඇවිල්ල හවස යන තැනක් නෙමෙයි ජීවත්වෙන තැනක් බවට අපේ අගනගරය නැවත පත් කර ගත යුතුයි | enisa newatha wathawak e nagarawalata shakthimath thaththwayak mahajanaya ena thenak bawata adaraya karana thenak bawata wyapara karana thenak bawata ude ewilla hawasa yana thenak nemeyi jeewathwena thenak bawata ape aganagaraya newatha path kara gatha yuthuyi |
කඩ කැඩූ කුඩ්ඩෝ දෙකක් මාට්ටු | kada kedu kuddo dekak mattu |
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනවසරයෙන් මගී ප්රවාහනයේ යෙදුනු බස් රථ දෙකක් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත | dakshina adhiwegee margaye anawasarayen magee prawahanaye yedunu bas ratha dekak eeye athadanguwata gena etha |
මම ඒ ගැන බලන්නම් යැයි ප්රසන්න ජනාධිපතිවරයාට උත්තර බැන්දේය | mama e gena balannam yeyi prasanna janadhipathiwarayata uththara bendeya |
අයවැය හිඟය වැඩිවෙලා | ayaweya hingaya wediwela |
දිවයිනට නැගෙනහිරින් වන ගැඹුරු මුහුද ආශ්රිතව ක්රියා කරන ධීවර සහ නාවික ප්රජාව මේ පිළිබඳව සහ ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ | diwayinata negenahirin wana gemburu muhuda ashrithawa kriya karana dheewara saha nawika prajawa me pilibandawa saha idiri kalaguna niwedana kerehi awadhanayen katayuthu karana lesayi kalaguna widya departhamenthuwa illa sitinne |
පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ තිලකරත්න දිසානායක පුද්ගලයින් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් බව තහවුරුවීම මත අත්තනගල්ල සහ මීරිගම ප්රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් මාලිගාතැන්න කූරිකොටුව සහ එළුවාපිටිය යන ග්රාමයෙන් තුන අද වසා දමමින් අධි ආරක්ෂක කලාපයක් බවට පත්කිරීමට පියවර ගත් බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය | pushpakumara mallawaarachchi saha thilakarathna disanayaka pudgalayin dedeneku korona asadithayin bawa thahawuruweema matha aththanagalla saha meerigama pradesheeya lekam kottasa dekata ayath maligathenna kurikotuwa saha eluwapitiya yana gramayen thuna ada wasa damamin adhi arakshaka kalapayak bawata pathkireemata piya... |
ණය ප්රතිව්යුහගත කිරීමෙන් අදහස් කෙරෙන්නේ ණය තිරසාරභාවය සහ ඒ ණය ආර්ථිකයේ පැවැත්මට දැඩි බලපෑමක් නොවන ලෙස කළමනාකරණය කිරීමය | naya prathiwyuhagatha kireemen adahas kerenne naya thirasarabhawaya saha e naya arthikaye pewethmata dedi balapemak nowana lesa kalamanakaranaya kireemaya |
ඒකට හේතු විශාල ප්රමාණයක් තියෙනවා | ekata hethu wishala pramanayak thiyenawa |
මෙහිදී ප්රැන්සිස් පාප් වහන්සේ ද පැමිණ ප්රහාරයේ වින්දිතයන් ඇමතූ අතර ඔවුන්ට ආශීර්වාද කළහ | mehidee prensis pap wahanse da pemina praharaye windithayan emathu athara owunta asheerwada kalaha |
පොතපතට ඇති උනන්දුව යොමුවීම අඩුවී විනෝදයට බරවන බැවින් එවැනි දෙයට නතු නොවී සිය අධ්යාපනික කටයුතුවලට ප්රමුඛත්වයක් දී ක්රියාකරන්න | pothapathata ethi unanduwa yomuweema aduwee winodayata barawana bewin eweni deyata nathu nowee siya adhyapanika katayuthuwalata pramukathwayak dee kriyakaranna |
අපි එක සැරයක් උත්සහ ගත්තා | api eka serayak uthsaha gaththa |
ඩී | dee |
ඔවුන් අනිවාර්යයෙන්ම අද හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය මීට පෙර නියෝග කළේ | owun aniwaryayenma ada handunageneeme perattuwak sandaha idiripath karana lesayi adhikaranaya meeta pera niyoga kale |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.