Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
බොහොම ස්තුතියි ඉතිං අද මට අවුරුදු ක් ලබනවා | bohoma sthuthiyi ithin ada mata awurudu k labanawa |
පොලිස් පොතෙන් | polis pothen |
නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාද් බදුර්දීන් යන මහත්වරුන් අතර උතුරේ නැවත පදිංචි කිරිම සම්බන්ධයෙන් ඇතිවු මත ගැටුමක් අද පැවති කැබිනට් රැස්වීමේ දී උණුසුම් වචන හුවමාරුවක් දක්වා වර්ධනය වී ඇතැයි වාර්තා වේ | nagara selasum ha jala sampadana emethi rawuf hakeem saha karmantha ha wanija katayuthu emethi rishad badurdeen yana mahathwarun athara uthure newatha padinchi kirima sambandhayen ethiwu matha getumak ada pewathi kebinat resweeme dee unusum wachana huwamaruwak dakwa wardhanaya wee etheyi wartha we |
කමක් නෑ | kamak ne |
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ගමන් කළ වාහනය ඉලක්ක කරමින් බිත්තර ප්රහාරයක් එල්ල කිරීමෙන් පැහැදිලි වන්නේ පැරැණි මාවතේම ගමන් කිරීමට කැමැති පිරිසක් සිටින බවය | jathika jana balawegaye nayaka anura kumara disanayaka mahatha gaman kala wahanaya ilakka karamin biththara praharayak ella kireemen pehedili wanne pereni mawathema gaman kireemata kemethi pirisak sitina bawaya |
පසුගිය සදුදා මෙය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී කියා සිටියේ පක්ෂ නායකයින්ගේ යෝජනා සහ අදහස් ලබා ගැනීම සදහා අද පක්ෂ නායකයින්ට ඉදිරිපත් කරන බවයි | pasugiya saduda meya kebinat mandalayata idiripath kerunu athara ehidee kiya sitiye paksha nayakayinge yojana saha adahas laba geneema sadaha ada paksha nayakayinta idiripath karana bawayi |
එසේම ඇතැම් රටවල් ඇමරිකාව අනුගමනය කරන වෙළඳ ප්රතිපත්තිය සම්බන්ධව ලෝක වෙළඳ සංවිධානයේ මැදිහත්වීමක් බලාපොරොත්තු විය | esema ethem ratawal emarikawa anugamanaya karana welanda prathipaththiya sambandhawa loka welanda sanwidhanaye medihathweemak balaporoththu wiya |
එක්වරම මාධ්ය ඉදිරියට පැමිණි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා සහ පොදුජන පෙරමුණේ හිටපු වෘත්තීය සමිති ලේකම් සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වත්මන් සභාපති සුමිත් විජේසිංහ මහතා විසින් මීට මාස දෙකකට පමණ ඉහතදී තෙල් සංස්ථාව පාඩු ලබන්නේ යැයි කියන්නට වීමත් සමඟ ඒ ආරම්භය සිදුවිය | ekwarama madhya idiriyata pemini balashakthi emethi udaya gammanpila mahatha saha podujana peramune hitapu wththeeya samithi lekam saha lanka kanija thel sansthawe wathman sabhapathi sumith wijesinha mahatha wisin meeta masa dekakata pamana ihathadee thel sansthawa padu labanne yeyi kiyannata weemath samanga e arambhay... |
මෙම නඩුව අද කැඳවන විට විත්තිකාරිනිය වන ගානියා බැනිස්ටර් මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටි අතර නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අධිචෝදනා විත්තිකාරිනියට බාර දෙන ලදී | mema naduwa ada kendawana wita withthikariniya wana ganiya benistar mahathmiya adhikaranaya hamuwe penee siti athara neethipathiwaraya wisin gonu karana lada adhichodana withthikariniyata bara dena ladee |
දෙවැනි ලෝක යුද්ධය සමග නැවත වතාවක් ලංකාව දරුණු ආහාර හිඟයකට මුහුණ පෑ බව කුමාරි ජයවර්ධන හා ජෙනිෆර් මොරාගොඩ සම්පාදනය කළ එන් | deweni loka yuddhaya samaga newatha wathawak lankawa darunu ahara hingayakata muhuna pe bawa kumari jayawardhana ha jenifar moragoda sampadanaya kala en |
නූලකින් කරන්න බැරි දෙයක් නූල් ගොඩක් එකතුකර කඹයක් හදාගෙන කරගන්න පුළුවන් | nulakin karanna beri deyak nul godak ekathukara kambayak hadagena karaganna puluwan |
මේ දවස්වල කරන ප්රසංගවලදී අපට හුඟාක් හොඳට එය දැනෙනවා | me dawaswala karana prasangawaladee apata hungak hondata eya denenawa |
ඒ පුද්ගලයා පේන්න හිටියේ නැහැ | e pudgalaya penna hitiye nehe |
පට්ට නිදිමතයි ඒත් | patta nidimathayi eth |
වර්ජනයට රුධිර පරිත්යාගශීලින්ගේ සහලේ දන්දිමේ කඳවුරු සංවිධායකයින්ගේ සැදුම්ලත් ජාතික රුධිර බලකායද සහය දක්වු අතර ඒ හේතුවෙන් ලේ දන්දීමේ කටයුතුවලට බාධා එල්ල වුණා | warjanayata rudhira parithyagasheelinge sahale dandime kandawuru sanwidhayakayinge sedumlath jathika rudhira balakayada sahaya dakwu athara e hethuwen le dandeeme katayuthuwalata badha ella wuna |
මනමේ සිංහබාහු නාට්ය ඉංග්රීසි දෙමළ මෙන්ම භාෂාවන් ගණනාවකටම පරිවර්ථනය කොට තිබීම සුවිශේෂීත්වයකි | maname sinhabahu natya ingreesi demala menma bhashawan gananawakatama pariwarthanaya kota thibeema suwishesheethwayaki |
ගමනා ගමන මණ්ඩලය ගෝල් ක්රිස්ටල් පැලස් ගෝල් කොළඹ සුගතදාසක්රීඩාංගණයේදී ක්රිස්ටල් පැලස් පිලට එරෙහිව තියුණු තරගයකට අවතීර්ණ වෙමින් ගෝල් ක ජයග්රහණයක් වාර්තා කර ගැනීමට ගමනා ගමන මණ්ඩලය නියෝජනය කළ ක්රීඩකයෝ සමත්වූහ | gamana gamana mandalaya gol kristal pelas gol kolamba sugathadasakreedanganayedee kristal pelas pilata erehiwa thiyunu tharagayakata awatheerna wemin gol ka jayagrahanayak wartha kara geneemata gamana gamana mandalaya niyojanaya kala kreedakayo samathwuha |
අනුරාධපුර දිස්ත්රීක්කයේ රාජාංගණය ප්රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්යාව ක් වන අතර දිනාගත් ආසන සංඛ්යාව ක් වන අතර එක්සත් ජාතික පක්ෂය ලැබූ ඡන්ද සංඛ්යාව ක් වන අතර දිනාගත් ආසන සංඛ්යාව කි | anuradhapura disthreekkaye rajanganaya pradesheeya sabhawe eksath janatha nidahas sandhanaya labagath chanda sankyawa k wana athara dinagath asana sankyawa k wana athara eksath jathika pakshaya lebu chanda sankyawa k wana athara dinagath asana sankyawa ki |
ඔඞීෂා ප්රාන්තයේ විදුලි හා සන්නිවේදන සැපයුම් සුළි සුළඟින් පසු අඩාල වී ඇති බව සදහන් | oneesha pranthaye widuli ha sanniwedana sepayum suli sulangin pasu adala wee ethi bawa sadahan |
ඒකත් චීනයටමද කියලා අපි දන්නේ නැහැ | ekath cheenayatamada kiyala api danne nehe |
හඳුනා ගත් නව ආසාදිතයින් දෙනාම නේවාසික රැඳවියන් | handuna gath nawa asadithayin denama newasika rendawiyan |
අතුරුදහන්වූවන් ගැන පනත වෙනස්කම් එක්ක පාර්ලිමේන්තුවට යළි ගෙන ආ යුතුයි | athurudahanwuwan gena panatha wenaskam ekka parlimenthuwata yali gena a yuthuyi |
පුවත්පත පවසන්නේ ඔවුන් නැවත ඇමරිකාවට පැමිණ විදේශවලට පවා ප්රහාර සැලසුම් කිරීමේ ඉඩක් පවතින බවය | puwathpatha pawasanne owun newatha emarikawata pemina wideshawalata pawa prahara selasum kireeme idak pawathina bawaya |
මෙහි මන්ත්රීවරුන් ක් විය යුතුයි | mehi manthreewarun k wiya yuthuyi |
ඒ මහතා ප්රකාශ කළේ රෝහල්වල වියදමින් ක් මත්උවදුර හේතුවෙන් රෝගී වූවන් සඳහා වියදම් කෙරෙන බවයි | e mahatha prakasha kale rohalwala wiyadamin k mathuwadura hethuwen rogee wuwan sandaha wiyadam kerena bawayi |
විශේෂයෙන් මෑතක සිට පවතින ව්යවස්ථාවේ පසුගාමී ලක්ෂණ බොහොමයක් ඇති බවත් එය නූතන ලෝකයට අනුව දියුණු ශිෂ්ඨ බවින් යුතු ලෙස වෙනස් විය යුතු බව ව්යවස්ථා පිළිබද විද්යාර්තයින් මෙන්ම ක්රියාකාරීකයන් ද සැලකිය යුතු ලෙස හඩ නැගූහ | wisheshayen methaka sita pawathina wyawasthawe pasugamee lakshana bohomayak ethi bawath eya nuthana lokayata anuwa diyunu shishta bawin yuthu lesa wenas wiya yuthu bawa wyawastha pilibada widyarthayin menma kriyakareekayan da selakiya yuthu lesa hada neguha |
හොරු අල්ලන්නේ කවදාදැයි මිනිසුන් හැමදාම බලා සිටින බවද ඔහු පැවසීය | horu allanne kawadadeyi minisun hemadama bala sitina bawada ohu pewaseeya |
නව්ය කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් දෙනෙකු අද දිනයේදී සුවය ලබා තිබෙනවා | nawya korona asadithawa rohalgathawa prathikara labamin siti thawath asadithayin deneku ada dinayedee suwaya laba thibenawa |
මම පාසල් යන කාලේ පොඩි පොඩි නිර්මාණ කරන්න පටන් ගත්තා | mama pasal yana kale podi podi nirmana karanna patan gaththa |
මෙරට නිෂ්පාදනය කරනු ලබන පොල්තෙල් ප්රමිතිකරණයට ලක් නොවන බව කී සභාපතිවරයා අලෙවිය තහනම් කර ප්රති අපනයනය කරන්නැයි නියෝග කළ විෂ රසායනික අඩංගු විෂ රසායනික අඩංගු පොල්තෙල් මෙම බවුසර් දෙකෙහි ඇත්යි දැන්ම කිව නොහැකි බව ද කියයි | merata nishpadanaya karanu labana polthel pramithikaranayata lak nowana bawa kee sabhapathiwaraya alewiya thahanam kara prathi apanayanaya karanneyi niyoga kala wisha rasayanika adangu wisha rasayanika adangu polthel mema bawusar dekehi ethyi denma kiwa noheki bawa da kiyayi |
වව්නියාව දකුණ ප්රාදේශීය ලේකම් බල ප්රදේශය තුළ ක්රියාත්මක වු සංවර්ධන ව්යාපෘති එකොළහකදී සිදුවී ඇති මූල්ය අක්රමිකතා වෙනුවෙන් තවත් විගණන පරීක්ෂණයක් පැවැත්වීමට රාජ්ය පරිපාලන අමාත්යාංශය උපදෙස් ලබාදී තිබේ | wawniyawa dakuna pradesheeya lekam bala pradeshaya thula kriyathmaka wu sanwardhana wyapthi ekolahakadee siduwee ethi mulya akramikatha wenuwen thawath wiganana pareekshanayak pewethweemata rajya paripalana amathyanshaya upades labadee thibe |
එහෙම තමයි කලාවක් සමාජයක් වෙනස් කරන්න පරිවර්තනය කරන්න දායක වෙන්නේ | ehema thamayi kalawak samajayak wenas karanna pariwarthanaya karanna dayaka wenne |
ඩොලර් හිඟය මගහරවා ගැනීම සඳහා මිත්ර රටවල් සමඟ සාකච්ඡා කරන බවත් එසේම ජාත්යන්තර අරමුදල් ණය ලබාගැනීම සම්බන්ධයෙන්ද පළවන මත පිළිබඳ සලකා බලමින් සිටින බවත් ඒ මහතා ප්රකාශ කර ඇතැයි ද වාර්තා විය | dolar hingaya magaharawa geneema sandaha mithra ratawal samanga sakachcha karana bawath esema jathyanthara aramudal naya labageneema sambandhayenda palawana matha pilibanda salaka balamin sitina bawath e mahatha prakasha kara etheyi da wartha wiya |
එන ඕනෑම මර්ධනයකට පිළිතුරු දෙන්න අපි ලැහැස්තියි | ena onema mardhanayakata pilithuru denna api lehesthiyi |
අපි ගැන බොරු එහෙම දාලා ජනීජනයාගේ හිත විතරක් රිද්දන්න එපා | api gena boru ehema dala janeejanayage hitha witharak riddanna epa |
මේ අතර එහි පරිපාලනය සඳහා හිටපු සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අජිත් මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු පාලක මණ්ඩලයක් පත් කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත | me athara ehi paripalanaya sandaha hitapu saukya sewa adhyaksha janaral waidya ajith mendis mahathage sabhapathithwayen yuthu palaka mandalayak path kireemata da kebinat mandala anumethiya himiwee etha |
ඔහුගේ කලා කටයුතු පිළිබඳව සාරවිට සමගින් මෙලෙසින් සංවාදයක නිරත විය | ohuge kala katayuthu pilibandawa sarawita samagin melesin sanwadayaka niratha wiya |
හරියට වීඩියෝ ගේම් එකකදි වගේම චිත්රපටියෙ ඇතුලෙදි අපට චිත්රපටිය වෙනස් කරන්න අවස්ථාවක් ලැබෙයි | hariyata weediyo gem ekakadi wagema chithrapatiye ethuledi apata chithrapatiya wenas karanna awasthawak lebeyi |
කෙනෙකුට උපතින් පොන් යකු විය නොහැක | kenekuta upathin pon yaku wiya noheka |
එතැනින් ඔබ්බට ගොස් සුදේශ් ජැක්සන් ඇන්තනි නමැති රංගධරයාද ප්රධාන භූමිකාවට රැගෙන චරිත හතරක් වටා ගෙතුණ සීරුවෙන් සිනමා නිර්මාණය සිනමාවට නැගුවේය | ethenin obbata gos sudesh jeksan enthani namethi rangadharayada pradhana bhumikawata regena charitha hatharak wata gethuna seeruwen sinama nirmanaya sinamawata neguweya |
මත්ස්ය වෙළෙඳපොලෙහි කොරෝනා වයිරසය ව්යාප්ත වී දැයි සැක මතුවීමෙන් වෙළෙඳුන් ක් මෙම පීසී ආර් පරීක්ෂණයට යොදා ගැනීමට සෞඛ්ය අංශ කටයුතු කර තිබිණි | mathsya welendapolehi korona wayirasaya wyaptha wee deyi seka mathuweemen welendun k mema peesee ar pareekshanayata yoda geneemata saukya ansha katayuthu kara thibini |
අනාරක්ෂිත දුම්රිය ගේට්ටුවලට සිවිල් ආරක්ෂකයින් දානවා | anarakshitha dumriya gettuwalata siwil arakshakayin danawa |
ප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි | pa maha lekam thissa aththanayaka mahatha pawasayi |
ඇතැම් පිරිසක් නිලවරණය වර්ජනය කර තිබුණා | ethem pirisak nilawaranaya warjanaya kara thibuna |
කෘෂි නිෂ්පාදකයින් සහ අලෙවි සමාගම් අතර සම්බන්ධීකරණයක් ඇති කරමින් භාණ්ඩ මිල තීරණය කිරීමට දායක වීමද ජාතික කෘෂි ව්යාපාර සංවර්ධන වැඩසටහන යටතේ සිදු කෙරේ | kshi nishpadakayin saha alewi samagam athara sambandheekaranayak ethi karamin bhanda mila theeranaya kireemata dayaka weemada jathika kshi wyapara sanwardhana wedasatahana yatathe sidu kere |
ගිල්ගමෙෂ් දෙසැම්බර් යූටීසී මුල් පිටුවේ පුවතකින් බිඳක් හි පෙනෙන රූපය සංස්කරණය මුල් පිටුවේ පුවතකින් බිඳක් හි දැනට පෙනෙන රූපය මෙහි දකුණෙන් දැක්වේ | gilgamesh desembar yuteesee mul pituwe puwathakin bindak hi penena rupaya sanskaranaya mul pituwe puwathakin bindak hi denata penena rupaya mehi dakunen dekwe |
ඒම ගැටුමින් රැඳවියන් පිරිසක් මියගියා ඔවුන් කොවිඩ් මාර්ගෝපදේශ හා රෙගුලාසි යටතේ ආදාහනය කරන්න උත්සාහ කලත් වත්තල මහේස්ත්රාත් අධිකරණය නියෝගයක් නිකුත් කලා ඒම සිරුරු ආරක්ෂිතව වළලා දමන්න | ema getumin rendawiyan pirisak miyagiya owun kowid margopadesha ha regulasi yatathe adahanaya karanna uthsaha kalath waththala mahesthrath adhikaranaya niyogayak nikuth kala ema siruru arakshithawa walala damanna |
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්රියාකරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි | gigurum sahitha wesi samanga thawakalika thada sulan saha akunu anathuru da ethiwiya heki bewin anathuru awama karageneemata kriyakaranneyi ema departhamenthuwa janathawata denumdeemak karayi |
හේතුව එකම මොහොතේ ජන්මීන් ලක්ෂ ගණන් උපදී | hethuwa ekama mohothe janmeen laksha ganan upadee |
එයට නැව් ගාස්තුද ලංකා රේගුව මගින් අයකරන ගාස්තුවද එකතු වේ | eyata new gasthuda lanka reguwa magin ayakarana gasthuwada ekathu we |
අපේ රාජකාරිය අවසන් වෙලා ගෙදර යනකන් අපේ ආරක්ෂාව ප්රශ්නාර්ථයක් | ape rajakariya awasan wela gedara yanakan ape arakshawa prashnarthayak |
අපිම යන්න ඕනද ප්රශ්නය ජූනි ඡන්ද විමසීම තැබීමට මැතිවරණ කොමිසම ගත් තීන්දුවට එරෙහිව පිරිසක් උසාවි යන්න හදනවා | apima yanna onada prashnaya juni chanda wimaseema thebeemata methiwarana komisama gath theenduwata erehiwa pirisak usawi yanna hadanawa |
පැත්ත ගියත් ඇත්ත කියන ශ්රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය අද | peththa giyath eththa kiyana shree lankawe anka eke prawththi wikashaya ada |
එසේම ශ්රී ලංකාවේ සාම්ප්රදායික අපනයනවලින් වැඩි ප්රමාණයක් අගය එකතු නොකළ මට්ටමක පවතී | esema shree lankawe sampradayika apanayanawalin wedi pramanayak agaya ekathu nokala mattamaka pawathee |
ඔහු අන්තර්ජාතිකව ගොඩනැගූ පෞරුෂය සහ දූර දර්ශනය ශ්රී ලංකාවට අද දක්වා අත්කර දී ඇත්තේ කුමන ස්ථානයක්ද මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව බිහි කිරීමේ සැබෑ නායකයා පිලිප් බව අපැහැදිලි නැත | ohu antharjathikawa godanegu paurushaya saha dura darshanaya shree lankawata ada dakwa athkara dee eththe kumana sthanayakda mahajana eksath peramunu anduwa bihi kireeme sebe nayakaya pilip bawa apehedili netha |
එය කුඩා එකතුවක් වුවද එතැනට එක්රොක්වූ පිරිස විවේකී පරිසරයක් තුළ චිත්රපට නැරඹීමත් ඒ පිළිබඳ සාකච්ඡා හා වාදවිවාද කිරීමත් ඉමහත් ආශ්වාදයක් සේ සලකන්නට වූහ | eya kuda ekathuwak wuwada ethenata ekrokwu pirisa wiwekee parisarayak thula chithrapata nerambeemath e pilibanda sakachcha ha wadawiwada kireemath imahath ashwadayak se salakannata wuha |
විත්තිය උත්සාහ ගන්නේ මේ අයුරින් කතා කර කර තව අවුරුද්දක් විතර නඩුව ඇදගෙන යන්නයි | withthiya uthsaha ganne me ayurin katha kara kara thawa awuruddak withara naduwa edagena yannayi |
කොළඹ වෙළෙඳුන් වැඩියෙන් මිලියන ක් ආණ්ඩුවට ගෙවයි | kolamba welendun wediyen miliyana k anduwata gewayi |
ඊයේ මිනිත්තු | eeye miniththu |
එම වීඩියෝවට වසරේ ජනප්රියතම නළුවා වන හේමාලුත් ඉන්නවා | ema weediyowata wasare janapriyathama naluwa wana hemaluth innawa |
දැන් ගෲප් ෆෝටෝ එක දකින කවුරුත් හිතයි අඩේ කවුද අප්පා අර කණ්නාඩි කුට්ටමක් දාගෙන ඉන්න පට්ට බුද්ධිමත් ලුක් එකක් තියෙන ඩයල් එක | den gruurup foto eka dakina kawuruth hithayi ade kawuda appa ara kannadi kuttamak dagena inna patta buddhimath luk ekak thiyena dayal eka |
කුරුස යුද්ධ සංවිධානය කළ සහ ඒවාට ධනය සැපයූ ප්රාදේශීය බලපුළුවන්කාරයන්ගේ රාජ්ය බලයට අමතරව ඉතිහාසය කියැවූ විට මේ බව අපට අවබෝධ කරගත හැකිය | kurusa yuddha sanwidhanaya kala saha ewata dhanaya sepayu pradesheeya balapuluwankarayange rajya balayata amatharawa ithihasaya kiyewu wita me bawa apata awabodha karagatha hekiya |
රතුපස්වල අවට ගම්මානවල ළිං ජලයේ ආම්ලිකතාව වැඩිවීම සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් ඉල්ලා රතුපස්වල අවට ගම්මාන කිහිපයක ජනතාව ගෙන ගිය විරෝධයට සහාය දක්වමින් වැලිවේරිය ඇඹරළුව ඇතුළු ගම්මාන කිහිපයක ජනතාව මීට ටික වේලාවක පෙර නව නුවර මාර්ගය වැලිවේරිය හංදියෙන් අවහිර කරමින් උද්ඝෝෂණයක් අරැඹූහ | rathupaswala awata gammanawala lin jalaye amlikathawa wediweema sambandhayen sthira wisandumak illa rathupaswala awata gammana kihipayaka janathawa gena giya wirodhayata sahaya dakwamin weliweriya embaraluwa ethulu gammana kihipayaka janathawa meeta tika welawaka pera nawa nuwara margaya weliweriya handiyen awahira kar... |
සත්වෝද්යාන සහ වනෝද්යාන හෙට සිට විවෘත වෙයි | sathwodyana saha wanodyana heta sita wiwtha weyi |
අධ්යාපන අමාත්යංශයේ සුරක්ෂා රක්ෂණාවරණයේ ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දුෂණ හා වංචා සිද්ධීය පිළිබඳ එම කොමිසම හමුවේ ගොනු වී ඇති පැමිණිල්ලට අදාළව සාක්කි ලබා දෙමින් හෙතෙම මේ බව කීයා සිටියේය | adhyapana amathyanshaye suraksha rakshanawaranaye etheyi kiyana rupiyal koti gananaka dushana ha wancha siddheeya pilibanda ema komisama hamuwe gonu wee ethi peminillata adalawa sakki laba demin hethema me bawa keeya sitiyeya |
ෆොක්ස් වාගන් සමාගම ලොව පුරා සිය කර්මාන්තශාලාවල රැකියා දස දහස් ගණනින් කපා හැරීමට සූදානම් වන බව විදෙස් මාධ්ය වාර්තා සඳහන් කරයි | foks wagan samagama lowa pura siya karmanthashalawala rekiya dasa dahas gananin kapa hereemata sudanam wana bawa wides madhya wartha sandahan karayi |
මේ අතර මැදපෙරදිග රටවල සිටින ශ්රී ලාංකික ශ්රමිකයන් කට වැඩි ප්රමාණයකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තවත් දෙනකු වයිරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි | me athara medaperadiga ratawala sitina shree lankika shramikayan kata wedi pramanayakata nawa korona wayirasaya asadanaya wee etheyi thawath denaku wayirasaya asadanaya weemen maranayata pathwa etheyi da aranchi marga sandahan karayi |
අතපය කඩා දැමූ එදිරිවීර සරත්චන්ද්රයන් වැනි සාහිත්යධරයන්ට පරදුන් ය වකවානුවේ වමේ බලයක් වෙනුවෙන් සංවිධානය වෙමින් සිටි තරුණ තරුණියන්ය ඝාතනය කළ එක්සත් ජාතික පක්ෂයේ ප්රබලයෙකුව සිටි ගාමිනී ලොකුගේ වැන්නකු වමේ බලයක් ගොඩනැගීම ගැන කතා කිරම විහිලුවක් බව දේශපාලන විචාරකයෝ පවසති | athapaya kada demu ediriweera sarathchandrayan weni sahithyadharayanta paradun ya wakawanuwe wame balayak wenuwen sanwidhanaya wemin siti tharuna tharuniyanya ghathanaya kala eksath jathika pakshaye prabalayekuwa siti gaminee lokuge wennaku wame balayak godanegeema gena katha kirama wihiluwak bawa deshapalana wicharaka... |
ආරක්ෂක හමුදා නිල ඇඳුම්න් සැරසුණු පිරිසක් කොමිසමේ කටයුතු නිරීක්ෂණයට පැමිණ සිටි පිරිස කුමන කරුණකට පැමිණියේ ද යන්නත් ඔවුන්ගේ නම ඇතුළු විස්තර සටහන් කර ගැනීමත් සිදුකළහ | arakshaka hamuda nila endumn serasunu pirisak komisame katayuthu nireekshanayata pemina siti pirisa kumana karunakata peminiye da yannath owunge nama ethulu wisthara satahan kara geneemath sidukalaha |
ඔහුගේ අත්වැරදීමකින් මිලිමීටර් නවයේ පිස්තෝලයක් පත්තු වී ඔහුගේ සගයකුවූ සැරයන් වර්ණකුලසුරියගේ පත්මසිරි තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළු කරනු ලැබීය | ohuge athweradeemakin milimeetar nawaye pistholayak paththu wee ohuge sagayakuwu serayan warnakulasuriyage pathmasiri thuwala laba kalubowila rohalata ethulu karanu lebeeya |
කෙසේ වෙතත් රවීන්ද්රන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකල විශේඥ අධිකරණ වෛද්ය ඒස් | kese wethath raweendrange pashchath marana pareekshanaya sidukala wishegna adhikarana waidya es |
අනවසර සංක්රමණ ඇතුළු මුහුදු මාර්ග ඔස්සේ සිදුවන ජාවාරම් මැඩපැවැත්වීමේ අරමුණෙන් දිවයින වටා වූ මුහුද හා වෙරළාශ්රිත ප්රදේශයන් ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි | anawasara sankramana ethulu muhudu marga osse siduwana jawaram medapewethweeme aramunen diwayina wata wu muhuda ha weralashritha pradeshayan awaranaya wana paridi nawika hamudawa niranthara sodisi meheyum sidukaranu labayi |
ආණ්ඩු පක්ෂයේ හැමෝම හූමිටි තිබ්බා | andu pakshaye hemoma humiti thibba |
ඒ ලබන වසරේ පෙබරවාරී මාසය දක්වා උසස් පෙළ විභාගය කල් දමා තම අධ්යන කටයුතු සිදු කිරීමට සාධාරණ කාලයක් ලබා දෙන ලෙස ඉල්ලමින් | e labana wasare pebarawaree masaya dakwa usas pela wibhagaya kal dama thama adhyana katayuthu sidu kireemata sadharana kalayak laba dena lesa illamin |
එජාපයට කාර්යාලය ක් සදහා ද ජනතා විමුක්ති පෙරමුණට කාර්යාල ක් සදහා ද එක්සත් ලංකා පක්ෂය සදහා පක්ෂ කාර්යාල ක් ද කම්කරු පක්ෂය සදහා කාර්යාලය කට මැතිවරණ කොමසාරිස්වරයා ගේ නිල අනුමැතිය ලැබී තිබේ | ejapayata karyalaya k sadaha da janatha wimukthi peramunata karyala k sadaha da eksath lanka pakshaya sadaha paksha karyala k da kamkaru pakshaya sadaha karyalaya kata methiwarana komasariswaraya ge nila anumethiya lebee thibe |
ලංකාවේ යුක්තිය සෙවීමේ තවත් ක්රමයකි | lankawe yukthiya seweeme thawath kramayaki |
ව්යාජ ඔප්පු සැකසු ඉඩම් විකුණා රුපියල් ලක්ෂ ක් වංචා කිරීමක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් පසුගියදා පොලීසියට පැමිණිලි කර තිබුණි | wyaja oppu sekasu idam wikuna rupiyal laksha k wancha kireemak sambandhayen kollupitiya pradeshaye padinchi pudgalayeku wisin pasugiyada poleesiyata peminili kara thibuni |
මට මතක හැටියට මා බටහිර විද්යාව ගැන කතා කළා | mata mathaka hetiyata ma batahira widyawa gena katha kala |
අත්අඩංගුවට ගන්න ගිය අයෙක් කොස්තාපල්ට උදැල්ලෙන් පහර දෙයි | athadanguwata ganna giya ayek kosthapalta udellen pahara deyi |
ඔව් ඔව් එයා තමයි | ow ow eya thamayi |
උදෑසන කාලයේදී දකුණු පළාතේ වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා | udesana kalayedee dakunu palathe wesi ethiweeme hekiyawa pawathinawa |
බණ්ඩාර | bandara |
මදැයි පාඩම් කරන්න ගෙදර හිටියා | madeyi padam karanna gedara hitiya |
ඒ වගේම මෙම පක්ෂීන්ගේ ආහාරවල ස්වභාවය අනුව වාසස්ථාන වෙනස් වන අතර කුඩා කබොල සහ අන්වීක්ෂීය ඇල්ගි ශාක හා සත්ව ජලවාංග ආහාරය ගන්නා අතර පෙරා බුදින සත්වයකු ලෙස සැලකේ | e wagema mema paksheenge aharawala swabhawaya anuwa wasasthana wenas wana athara kuda kabola saha anweeksheeya elgi shaka ha sathwa jalawanga aharaya ganna athara pera budina sathwayaku lesa selake |
නගරය අවට අහිංසක පුරවැසියන්ගේ දේපළවලට පවා බලහත්කාරයෙන් ඇතුළු වී ඒවායේ අයිතිකරුවන් බියගන්වා පළවා හැර ඒවා අත්පත් කරගෙන ඇති බව ද හෙළි වී තිබේ | nagaraya awata ahinsaka purawesiyange depalawalata pawa balahathkarayen ethulu wee ewaye ayithikaruwan biyaganwa palawa hera ewa athpath karagena ethi bawa da heli wee thibe |
එහෙත් ඊට කිසිදු සූදානමක් කම්හල තුළ නොමැති බව එම සංගමය පෙන්වාදෙයි | eheth eeta kisidu sudanamak kamhala thula nomethi bawa ema sangamaya penwadeyi |
ගෑස් සිලින්ඩරයක මිල රුපියල් කින් ඉහළ දමා තිබේ | ges silindarayaka mila rupiyal kin ihala dama thibe |
වසර කට පසුවත් වෙනස්කොට සැලකීමේ මහා ඛේදවාචකයට ඔවුන් බිලි දෙමින් ඇත්තේ එළෙසය | wasara kata pasuwath wenaskota selakeeme maha kedawachakayata owun bili demin eththe elesaya |
ඇමරිකාවට ප්රතිචාර වශයෙන් රුසියාවේ සිටින ඇමරිකානු රාජතාන්ත්රිකයන් දෙනෙකු ද පිටුවහල් කරන ලෙස රුසියානු විදේශ අමාත්යාංශය ජනාධිපති පුටින්ගෙන් ඉල්ලා සිටියා | emarikawata prathichara washayen rusiyawe sitina emarikanu rajathanthrikayan deneku da pituwahal karana lesa rusiyanu widesha amathyanshaya janadhipathi putingen illa sitiya |
ලෝකයේ විශාලතම මාළු ආනයනය කරන්නා වන යුරෝපා සංගමය වසරේදී ආනයනය කරන රටවලට නියෝගයක් පැන වූ අතර එයින් තහනම් ධීවර කටයුතුවල යෙදෙන රටවලට සම්බාධක පනවන බව නිවේදනය කෙළේය | lokaye wishalathama malu anayanaya karanna wana yuropa sangamaya wasaredee anayanaya karana ratawalata niyogayak pena wu athara eyin thahanam dheewara katayuthuwala yedena ratawalata sambadhaka panawana bawa niwedanaya keleya |
එයාලාගේ නම් මතක නැහැ | eyalage nam mathaka nehe |
මාධ්යවේදීන්ට කිසියම් පිරිසක් විසින් තර්ජනය කළ බව වාර්තා වේ | madhyawedeenta kisiyam pirisak wisin tharjanaya kala bawa wartha we |
ඒ වෙලාවට අපේ තාත්තා එක්ක පොඩි සංවාදයක් දානවා | e welawata ape thaththa ekka podi sanwadayak danawa |
හැබැයි මේ සැළසුම ක්රියාත්මක වෙන්නේ නම් නැහැ | hebeyi me selasuma kriyathmaka wenne nam nehe |
අධ්යාපනය වශයෙන් ලැබෙන්නේ බැලමෙහෙවර කිරීමේ පුරුදුය | adhyapanaya washayen lebenne belamehewara kireeme puruduya |
ඒ අනුව අධ්යාපනයට සෞඛ්යයට කෙරෙන වියදම් කැපෙනවා | e anuwa adhyapanayata saukyayata kerena wiyadam kepenawa |
මම අද කියන්නේ මේ යන විදියට ගියොත් ලෝක කුසලානයේදී අපි කොහෙන් ඉවර වෙයිද දන්නේ නැහැ | mama ada kiyanne me yana widiyata giyoth loka kusalanayedee api kohen iwara weyida danne nehe |
ලංකාවේ කෑම කඩයක් ජැකලීන් ඉන්දියාවට ගෙන යයි | lankawe kema kadayak jekaleen indiyawata gena yayi |
මේ සියල්ල අවසානයේ හේමකුමාර නානායක්කාර මහතා රනිල් වික්රමසිංහ මහතාගේ ආරාධනාව මත ඒකාබද්ධ විපක්ෂය නමින් හඳුන්වන එකතුවට සම්බන්ධවී ඇත | me siyalla awasanaye hemakumara nanayakkara mahatha ranil wikramasinha mahathage aradhanawa matha ekabaddha wipakshaya namin handunwana ekathuwata sambandhawee etha |
එතකොට මම මැදිහත් පෙත්සම්කරුවන්ගෙන් කීප දෙනෙක්ගෙන් ඇහුවා ඔයාලා ජනාධිපතිට උපදෙස් දුන්නාද කියලා | ethakota mama medihath pethsamkaruwangen keepa denekgen ehuwa oyala janadhipathita upades dunnada kiyala |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.