Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ඉස්ලාමීය රටවල රාජ්ය තාන්ත්රිකයින් වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉෆ්තාර් රාත්රී භෝජන සංග්රහයක් පවත්වා තිබේ
islameeya ratawala rajya thanthrikayin wenuwen janadhipathi mahinda rajapaksha mahatha wisin ifthar rathree bhojana sangrahayak pawathwa thibe
කළ යුතු වන්නේ සැබෑ ලෙසම අවතැන් වූ ජනතාවට ඔවුන්ගේ නිජ බිම් වල පදිංචි වීමට පහසුකම් ඇති කිරීම ය
kala yuthu wanne sebe lesama awathen wu janathawata owunge nija bim wala padinchi weemata pahasukam ethi kireema ya
හැටන් කොළඹ පාරේ කන්ටේනරයක් පෙරළෙයි රියදුරුට තුවාලයි
hetan kolamba pare kantenarayak peraleyi riyaduruta thuwalayi
හා මවක් විසින් සිය පැටවා ගිලින්නට ආ සර්පයෙකුව බිම පෙරලාගෙන සටන්කළ හැටි මෙන්න
ha mawak wisin siya petawa gilinnata a sarpayekuwa bima peralagena satankala heti menna
මහනගර සභාවේ හිග ආදායම් පිළිබදව ද මෙහිදී කමිටුවේ අවධානය යොමු වූ අතර ඒ පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට ඉදිරි දිනකදී නැවත කැඳවන බවත් එහිදී සභාවේ පසුගිය වසරවලට අදාළ සියලු ආදායම් වියදම් හිග ආදායම් සහ මහජන ආධාර පිළිබඳ දත්ත සහ සංඛ්යාලේඛන කමිටුවට ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස වි...
mahanagara sabhawe higa adayam pilibadawa da mehidee kamituwe awadhanaya yomu wu athara e pilibadawa deergha lesa sakachcha kireemata idiri dinakadee newatha kendawana bawath ehidee sabhawe pasugiya wasarawalata adala siyalu adayam wiyadam higa adayam saha mahajana adhara pilibanda daththa saha sankyalekana kamituwata ...
දුර්වල වෙමින් පැවැති රාජ්ය ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා රජය විසින් බදු ප්රතිසංස්කරණ ක්රියාවලියකට අවතීර්ණ වී ඇති අතර එහි ප්රතිඵලයක් ලෙස වසරේ මුල් මාස තුළ ඉකුත් වසරට සාපේක්ෂව ක වර්ධනයක් අත් කර ගැනීමට සමත් වී තිබෙනවා
durwala wemin pewethi rajya adayam thaththwaya wardhanaya kara geneema sandaha rajaya wisin badu prathisanskarana kriyawaliyakata awatheerna wee ethi athara ehi prathipalayak lesa wasare mul masa thula ikuth wasarata sapekshawa ka wardhanayak ath kara geneemata samath wee thibenawa
මේ නිසා ආසන මට්ටමේ නව මැතිවරණ ක්රමය සමඟින් නිශ්චිත දිනයක මැතිවරණය තීන්දුකර මැතිවරණ පැවැත්වීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයාට පැවරෙන සාධනීය සංශෝධනයක් ශී්ර ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම ඉදිරිපත්වී ඇත
me nisa asana mattame nawa methiwarana kramaya samangin nishchitha dinayaka methiwaranaya theendukara methiwarana pewethweeme balaya methiwarana komasariswarayata pewarena sadhaneeya sanshodhanayak sheera lanka nidahas pakshaya peththen anduwa niyojanaya karana kandayama idiripathwee etha
සමහර කාර්ය මණ්ඩලවල දහය දොළහ සිටින බව කියති
samahara karya mandalawala dahaya dolaha sitina bawa kiyathi
සෞඛ්ය පෝෂණ හා දේශීය වෛද්ය අමාත්යංශය යටතේ වන රැකියා කාණ්ඩ ක් සඳහා මේ වන විටත් අයැදුම් පත් කැඳවා ඇත
saukya poshana ha desheeya waidya amathyanshaya yatathe wana rekiya kanda k sandaha me wana witath ayedum path kendawa etha
අපේ තාත්තායි අම්මායි දෙන්නම අසනීප වුණා
ape thaththayi ammayi dennama asaneepa wuna
සිය මිත්තණිය වූ හෙලේනා විජයවර්ධන ළමාතැනී සමග ගංගාරාමයට යාම ආරම්භ කළ දා සිට සිය ජීවිත කාලය තුළ සෑම නවම් පෙරහැරක්ම නැරඹීමට විහාරස්ථානයට යාමට රනිල් අමතක නොකළේය
siya miththaniya wu helena wijayawardhana lamathenee samaga gangaramayata yama arambha kala da sita siya jeewitha kalaya thula sema nawam peraherakma nerambeemata wiharasthanayata yamata ranil amathaka nokaleya
පිළි
pili
අධිකරණ නියෝග මත බන්ධනාගාර ගතකරනු ලබන නව රැදවියන් නිරෝධායනයට යොමු කිරීම සඳහා පිහිටුවා ඇති බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රාජකාරියේ යොදවා සිටි මෙම නියාමකවරයා එහි තිදෙනකුගෙන් මෙම මුදල් ලබා ගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි ද ඔහු සදහන් කළේය
adhikarana niyoga matha bandhanagara gathakaranu labana nawa redawiyan nirodhayanayata yomu kireema sandaha pihituwa ethi bogambara perani bandhanagaraye rajakariye yodawa siti mema niyamakawaraya ehi thidenakugen mema mudal laba gena ethi bawata karunu anawaranaya wee etheyi da ohu sadahan kaleya
ජනතාව නොමඟ යවන ප්රකාශ කරනවා
janathawa nomanga yawana prakasha karanawa
සෙත් කවි මිස වස් කවි නොකී රතුවිතාන
seth kawi misa was kawi nokee rathuwithana
අධ්යාපන කටයුතු සාර්ථකවේ
adhyapana katayuthu sarthakawe
මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්යක්ෂ මෙවන් ද සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් පරීක්ෂණ සිදු කෙරිණි
me sambandhayen polis wishesha wimarshana ekakaye adhyaksha mewan da silwa mahathage adheekshanayen pareekshana sidu kerini
සැබැවින්ම දැන් මහජනයා සිටින්නේ විපිළිසරවය
sebewinma den mahajanaya sitinne wipilisarawaya
ඡායාරූප සුමිත් පොතුපිටිය
chayarupa sumith pothupitiya
දෛනික රාජකාරි කාලය තුළ රාජකාරි සඳහා යැයි කාර්යාලයෙන් බැහැරව නිවසට ගොස් අසල්වැසියන් සමඟ ආරවුල් ඇතිකරගත් සේවිකාවකට ආයතන ප්රධානියා විනය ක්රියාමාර්ගයක් ගත්තේය
dainika rajakari kalaya thula rajakari sandaha yeyi karyalayen beherawa niwasata gos asalwesiyan samanga arawul ethikaragath sewikawakata ayathana pradhaniya winaya kriyamargayak gaththeya
එස්
es
ජනපති සමග අද සිදු කරන සාකච්ඡාවේදී එජාපෙ බලාපොරොත්තුව එජාප මහ ලේකම් කියයි
janapathi samaga ada sidu karana sakachchawedee ejape balaporoththuwa ejapa maha lekam kiyayi
මූල්ය අරමුදල විසින් නිකන්ම අපට එම ණය වාරික ලබා දෙන්නේ නැත
mulya aramudala wisin nikanma apata ema naya warika laba denne netha
රාත්රි
rathri
නිරෝධායන ඇදිරිනිතීය අවස්ථානුකූලව කි්රයාත්මක කරන බව පොලිසිය කියයි
nirodhayana edirinitheeya awasthanukulawa kirayathmaka karana bawa polisiya kiyayi
අදාළ යෝජනා ඇතුළත් වාර්තාව ලබන අඟහරුවාදා දිනයේදී එළිදැක්විමට නියමිත බව ද සඳහන්ය
adala yojana ethulath warthawa labana angaharuwada dinayedee elidekwimata niyamitha bawa da sandahanya
රසායණික එන්නෙ මාස තුනකින්
rasayanika enne masa thunakin
ඔලිම්පික් තරඟාවලියට සුදුසුකම් ලබාසිටින ක්රීඩක ක්රීඩිකාවන් සහ පුහුණු කරුවන් සමග සාකච්ඡාව
olimpik tharangawaliyata sudusukam labasitina kreedaka kreedikawan saha puhunu karuwan samaga sakachchawa
සජිත්ගේ සහ ගෝඨාභයගේ ප්රතිපත්ති වල වෙනස
sajithge saha gotabhayage prathipaththi wala wenasa
පරිසර වනජීවි යන අමාත්යාංශවලින් සහ යුධ හමුදාවේ සාමාජිකයින්ගෙන් සමන්විතව අදාළ කමිටුව පත්කිරීමට තීරණය වු බව ජනාධිපති මාධ්ය අංශය සඳහන් කළේය
parisara wanajeewi yana amathyanshawalin saha yudha hamudawe samajikayingen samanwithawa adala kamituwa pathkireemata theeranaya wu bawa janadhipathi madhya anshaya sandahan kaleya
වසර වන විට විදුලි ඉල්ලුමට සැලසුමක් සකස් කර තිබෙනවා
wasara wana wita widuli illumata selasumak sakas kara thibenawa
හේමසිරිට සහ පූජිත්ට අධි චෝදනා ගොනුකරන බව නීතිපති දෙපාර්තමේන්තුව මහාධිකරණයට දැනුම් දෙයි
hemasirita saha pujithta adhi chodana gonukarana bawa neethipathi departhamenthuwa mahadhikaranayata denum deyi
දී එම දෙපාර්තමේන්තුවෙන් නික්ම යන හෙතෙම මානව අයිතිවාසිකම් ක්රියාදරයකු බවට පත් වී පසුව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ හි ක්රියාකාරී සාමාජිකයකු විය
dee ema departhamenthuwen nikma yana hethema manawa ayithiwasikam kriyadarayaku bawata path wee pasuwa demala eksath wimukthi peramune hi kriyakaree samajikayaku wiya
ඒ දෙන්නම එක පන්තියෙ
e dennama eka panthiye
ශ්රී ලාංකීය ප්රසංග වේදිකාවේ වාර්තාගත ජනකායක් එක් රැස් වූ අති උත්කර්ශවත් සංගීත රාත්රිය
shree lankeeya prasanga wedikawe warthagatha janakayak ek res wu athi uthkarshawath sangeetha rathriya
ශෂීන්ද්ර රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කෘෂිකර්ම රාජ්ය අමාත්ය තනතුර සඳහා කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත බණ්ඩාර දිවුරුම් දී තිබෙනවා
shasheendra rajapakshage illa asweemen purappadu wu kshikarma rajya amathya thanathura sandaha kurunegala disthrik parlimenthu manthree shantha bandara diwurum dee thibenawa
වර්තමාන විවෘත ආර්ථිකයන් තුල වෘත්තීය සමිති ලෙස මුහුණ දෙන සාමූහික කේවල් කිරීමේ ගැටළු සහ ඒ සඳහා සාර්ථක ලෙස මුහුණ දෙන්නේ කෙසේද යන කාරණාත් එකී ආර්ථික ක්රියාවලිය තුල බහුජාතික සමාගම් ඇතුළු සේවා යෝජකයන්ගේ විවිධ කෙනෙහිලිකම් මැද සාමාජිකත්වය පුළුල් කරගැනීමේ උපක්රම පිළිබඳව මෙම සමුළුවේදී මූලික ලෙස සාකච්ඡා කර ඇත
warthamana wiwtha arthikayan thula wththeeya samithi lesa muhuna dena samuhika kewal kireeme getalu saha e sandaha sarthaka lesa muhuna denne keseda yana karanath ekee arthika kriyawaliya thula bahujathika samagam ethulu sewa yojakayange wiwidha kenehilikam meda samajikathwaya pulul karageneeme upakrama pilibandawa mem...
මම මෙතනට ආවේ ඒ විකල්පය දිනවන්න
mama methanata awe e wikalpaya dinawanna
මේ ගැන පහුගිය කාලය පුරාම විවිධ වාද විවාද ඇති වුණා
me gena pahugiya kalaya purama wiwidha wada wiwada ethi wuna
සිසුන් අට දෙනෙකුගේ පංති තහනම ඉවත් කිරීමට අදාළ අභියාචනා සිසුන්ගෙන් ලබාගෙන පාලනාධිකාරිය වෙත භාර දීමට අපේක්ෂා කරන බවත් ආචාර්ය සංගමය සහ විශ්වවිද්යාලයීය පාලනාධිකාරිය ඇති කරගත් එකඟතා ලියැවිල්ල ප්රකාර ව ඉදිරිකි්රයාමාර්ග ගනු ඇතැයි උදක් ම විශ්වාස කරන බවත් එකී නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය
sisun ata denekuge panthi thahanama iwath kireemata adala abhiyachana sisungen labagena palanadhikariya wetha bhara deemata apeksha karana bawath acharya sangamaya saha wishwawidyalayeeya palanadhikariya ethi karagath ekangatha liyewilla prakara wa idirikirayamarga ganu etheyi udak ma wishwasa karana bawath ekee niweda...
ගල්කිස්ස තෙලවල ප්රදේශයේ නිවසකදී පුද්ගලයෙකු ගෙලවැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ
galkissa thelawala pradeshaye niwasakadee pudgalayeku gelawelalagena siyadiwi hani karagena thibe
තුන්වනුව අධිකරණයෙන් දඬුවම් නියම කරන අපරාධකරුවන්ට දඬූවම් ලබා නොදී ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම තවත් ආකාරයක්
thunwanuwa adhikaranayen danduwam niyama karana aparadhakaruwanta danduwam laba nodee janadhipathi samawa yatathe nidahas kireema thawath akarayak
යනුවෙන් පැවසීය
yanuwen pewaseeya
රජයේ නිලධාරීන් තම රාජකාරී කටයුතු ඉටුකිරීමේදී කාර්යක්ෂමව කටයුතු කළ යුතු බව ද පෙන්වා දුන් අමාත්යවරයා දක්ෂ නිලධාරීන්ට වත්මන් රජය යටතේ සෑම අවස්ථාවකම ධෛර්යය සහ ආරක්ෂාව ලැබෙන බව ද පැවසීය
rajaye niladhareen thama rajakaree katayuthu itukireemedee karyakshamawa katayuthu kala yuthu bawa da penwa dun amathyawaraya daksha niladhareenta wathman rajaya yatathe sema awasthawakama dhairyaya saha arakshawa lebena bawa da pewaseeya
පියතුමන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී තවත් පියතුමන්ලා හය දෙනෙකු අධිකරණ ශාලාවේ සිටි ඇති අතර ජ්යෙෂ්ඨ නීතිඥ නද්වි නවාවි මහතා ඇතුළු නීතිඥයින් කට ආසන්න පිරිසක් පියතුමන් වෙනුවෙන් පෙනි සිටියේය
piyathuman adhikaranayata idiripath karana awasthawedee thawath piyathumanla haya deneku adhikarana shalawe siti ethi athara jyeshta neethigna nadwi nawawi mahatha ethulu neethignayin kata asanna pirisak piyathuman wenuwen peni sitiyeya
පෙම්වතා දැනුම්දුන් පරිදි පෙම්වතිය සිටියේ සෙනග මැද සිය මව සමඟය
pemwatha denumdun paridi pemwathiya sitiye senaga meda siya mawa samangaya
මඩකලපුව සිට පොලොන්නරුව බන්ධනාගාරයට මාරු කල සිරකරුවකු එහි යාමට නොහැකි බව කියමින් මඩකලපු බන්ධනාගාරයේ වහලයට නැග සිටී
madakalapuwa sita polonnaruwa bandhanagarayata maru kala sirakaruwaku ehi yamata noheki bawa kiyamin madakalapu bandhanagaraye wahalayata nega sitee
බී
bee
වෙන් වීම වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනා විදේශවල සිට ක්රියාත්මක වන අය බව පෙනේ
wen weema wenuwen penee sitina boho dena wideshawala sita kriyathmaka wana aya bawa pene
ආර් පරීක්ෂණ වලට අනුව ඊයේ පැමිණි වාර්තාවලින් පුද්ගලයින් දෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදනයවී ඇති බවට හදුනා ගෙන ඇතැයි සෞඛ්ය අංශ කියයි
ar pareekshana walata anuwa eeye pemini warthawalin pudgalayin denekuta kowid wairasaya asadanayawee ethi bawata haduna gena etheyi saukya ansha kiyayi
දෙමළ මුස්ලිම් හින්දු බර්ගර් හැම දෙනාටම තම සංස්කෘතිය භාෂාව ආගම අදහන්නට සම්පූර්ණ අයිතිය තිබිය යුතුයි
demala muslim hindu bargar hema denatama thama sanskthiya bhashawa agama adahannata sampurna ayithiya thibiya yuthuyi
හැමෝම එකතුවෙලා කෑ ගැහුවා මේ කෑ ගහන ශබ්දයත් සමග අලියා නැවත වනාන්තරයට ගියා
hemoma ekathuwela ke gehuwa me ke gahana shabdayath samaga aliya newatha wanantharayata giya
අද සිය ටෙස්ට් ලකුණු සීමාව ඉක්මවා යාමට ද කෝලි සමත්වුණා
ada siya test lakunu seemawa ikmawa yamata da koli samathwuna
සජීව ජනාධිපතිවරණය ප්රතිඵල සඳහා පිවිසෙන්න
sajeewa janadhipathiwaranaya prathipala sandaha piwisenna
ටී
tee
e
පොලීසිය විසින් ඔසවාගෙන යනවා
poleesiya wisin osawagena yanawa
ගිනි අවිය ක්රියාත්මක නොවීම හේතුවෙන් ඉන් ගිලිහුණු උණ්ඩයක් ගිලන් රථයේ ඉදිරිපස රියැදුරු අසුන අසල වැටී තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා
gini awiya kriyathmaka noweema hethuwen in gilihunu undayak gilan rathaye idiripasa riyeduru asuna asala wetee thibiyadee poleesiya wisin soyagena thibenawa
අධ්යාපනයට ක් ලබාදෙනවා වගේ පොරොන්දු ගණනාවක් පිළිබඳව පසුගිය මැතිවරණවලදී සංවාදයකට ලක්වුණා
adhyapanayata k labadenawa wage porondu gananawak pilibandawa pasugiya methiwaranawaladee sanwadayakata lakwuna
නව පාසල් වාරය ආරම්භවීමත් සමඟ පාසල් ආශ්රිතව ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් ක්රියාත්මක කිරීමට සෞඛ්ය අමාත්යංශය තීරණය කර තිබේ
nawa pasal waraya arambhaweemath samanga pasal ashrithawa dengu maduru mardana wedasatahanak kriyathmaka kireemata saukya amathyanshaya theeranaya kara thibe
ඒ ඔහුගේ සැබෑ අධ්යාත්මයයි
e ohuge sebe adhyathmayayi
මහරහතන් වහන්සේ හඳුනා ගනිමු
maharahathan wahanse handuna ganimu
මේ අතර වත්මන් රජය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ අමාත්යවරුන්ගේ සාකච්ඡාවේදී සියලු උපාධිධාරින්ට කඩිනමින් රජයේ පත්වීම් ලබාදෙන ලෙස ස්වදේශ කටයුතු අමාත්ය වජිර අබේවර්ධන මහතා අග්රාමාත්යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත
me athara wathman rajaya niyojanaya karana eksath jathika paksha amathyawarunge sakachchawedee siyalu upadhidharinta kadinamin rajaye pathweem labadena lesa swadesha katayuthu amathya wajira abewardhana mahatha agramathyawarayagen illeemak kara etha
ගුවන් හමුදාවේ සේවය කළ ගාමිණී පහළවත්තට රාත්රී ප්රධාන පුවත් ප්රකාශය ඉදිරිපත් කිරීමට අවස්ථාව උදා වුයේ ඔහු තවදුරටත් ප්රවෘත්ති නිවේදකයෙකු බවට පත් කරමින් ඇති වු තර්ජන හමුවේ මුහුණ නොපෙන්වා රූපවාහිනි පුවත් ඉදිරිපත් කිරීමට සිදු වු ආකාරය පසුව ස්වාධීන රූපවාහිනි සේවයට එක් වු ඔහු අපට ද විස්තර කළා
guwan hamudawe sewaya kala gaminee pahalawaththata rathree pradhana puwath prakashaya idiripath kireemata awasthawa uda wuye ohu thawaduratath prawththi niwedakayeku bawata path karamin ethi wu tharjana hamuwe muhuna nopenwa rupawahini puwath idiripath kireemata sidu wu akaraya pasuwa swadheena rupawahini sewayata ek w...
එමෙන්ම තරුණ පරපුර එයට ආකර්ෂණය වන රැකියාවක් බවට අපි එය පත් කරනවා
emenma tharuna parapura eyata akarshanaya wana rekiyawak bawata api eya path karanawa
එලෙස මුණගැසී සති කීපයක් ගතවෙද්දී ඔවුන් තිදෙනා ගජ මිතුරන් බවට පත්විය
elesa munagesee sathi keepayak gathaweddee owun thidena gaja mithuran bawata pathwiya
අනතුරෙන් අනෙක් මෝටර් රථයේ රියදුරු ද සුළු තුවාල ලබා ඇති අතර ඔහුද ආසියානු ජාතිකයෙක් බව වාර්තා වේ
anathuren anek motar rathaye riyaduru da sulu thuwala laba ethi athara ohuda asiyanu jathikayek bawa wartha we
ඉකුත් වැනිදා රාත්රියේ දී දැරිය නිවසේ කාමරයක් තුළ නිදාගෙන සිටියදී සැකකරු මෙසේ දැරියව බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇති බව අධිකරණයේදී සඳහන් විය
ikuth wenida rathriye dee deriya niwase kamarayak thula nidagena sitiyadee sekakaru mese deriyawa barapathala lingika apayojanayata lakkara ethi bawa adhikaranayedee sandahan wiya
එයා බලාගයි එතකොට
eya balagayi ethakota
අදාළ පොලිස් නිලධරියා එලෙස සමාව ගෙන අත්තේ රඹුක්කන විරෝධතාව අතරතුර වෙඩි වැදීමෙන් මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව නීතිඥයින් කෑගල්ල මහේස්ත්රාත් අධිකරණය හමුවේ කළ කරුණු දැක්විම් අතරතුරය
adala polis niladhariya elesa samawa gena aththe rambukkana wirodhathawa atharathura wedi wedeemen miyagiya pudgalaya sambandhayen polisiyata erehiwa neethignayin kegalla mahesthrath adhikaranaya hamuwe kala karunu dekwim atharathuraya
එය රටේ සමස්ත ජනගහනයෙන් සියයට කි
eya rate samastha janagahanayen siyayata ki
බස් රථ හිමියන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් තමන්ට බස් රථ නවතා ගැනීමට ස්ථානයක් නොමැති වන බවයි
bas ratha himiyan penwa denne me hethuwen thamanta bas ratha nawatha geneemata sthanayak nomethi wana bawayi
ඒ අතරින් වතු සමාගම් කට ආසන්න ප්රමාණයක නිවාස වලටද හානි ඇති වී ඇති බව පෙන්වා දුන් ඔහු ඒවා පිළිසකර කර දෙනතුරු තාවකාලික කූඩාරම් කට්ටල ලබා දීමට කටයුතු යොදන බවද පෙන්වා දෙන ලදී
e atharin wathu samagam kata asanna pramanayaka niwasa walatada hani ethi wee ethi bawa penwa dun ohu ewa pilisakara kara denathuru thawakalika kudaram kattala laba deemata katayuthu yodana bawada penwa dena ladee
ඡන්දයෙන් පසුව මහින්ද නිකම්ම මන්ත්රී කෙෙනක් වේවි
chandayen pasuwa mahinda nikamma manthree keenak wewi
ත්රිපිටකය යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත් කරන ලෙස ඉල්ලමින් මාර්තු මස වැනිදා මහනුවර ශ්රී දළඳ මාලිගා පරිශ්රයේදී අදාළ ලියවිලි යුනෙස්කෝ සංවිධානයට බාර දෙන බව ද හෙතෙම කීය
thripitakaya yunesko loka urumayak bawata path karana lesa illamin marthu masa wenida mahanuwara shree dalanda maliga parishrayedee adala liyawili yunesko sanwidhanayata bara dena bawa da hethema keeya
අපි අපේ රටේ මිනිසුන්වත් ක්රීඩකයෝවත් අපහාසයට ලක් කරන්න කැමති නැ
api ape rate minisunwath kreedakayowath apahasayata lak karanna kemathi ne
ජුලි වැනිදා සිට සැප්තැම්බර් වැනිදා දක්වා කාල සීමාව තුළ පොලිසියට ලැබී තිබුණු මුළු පැමිණිලි සංඛ්යාව කි
juli wenida sita septhembar wenida dakwa kala seemawa thula polisiyata lebee thibunu mulu peminili sankyawa ki
ආර්ථික සමුළු සමාරම්භක උළෙල ඇරඹිමට පෙරාතුව චීන ජනාධිපතිතුමා ශ්රී ලංකා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ බංගලාදේශ අගමැතිනි හසිනා වජීඩ් සර්බියානු අග්රමාත්ය ඇලෙක්සැන්ර් ව්යුසික් සහ ස්විට්සර්ලන්ත ජනාධිපතිනි ඩොරිස් ලෙතාඩ් යන සම්භාවනීයයන් හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය
arthika samulu samarambhaka ulela erambimata perathuwa cheena janadhipathithuma shree lanka agramathya ranil wikramasinha bangaladesha agamethini hasina wajeed sarbiyanu agramathya eleksenr wyusik saha switsarlantha janadhipathini doris lethad yana sambhawaneeyayan hamuwee wishesha sakachchawak pewethweeya
ඒ අනුව ජනාධිපතිවරයා නෙරපා හැරුණු අතර දෝශාභියෝගයට එරෙහිව නීතිමය පියවර නොගන්නා බව ද ඔහු පවසා තිබිණි
e anuwa janadhipathiwaraya nerapa herunu athara doshabhiyogayata erehiwa neethimaya piyawara noganna bawa da ohu pawasa thibini
බේඩින් පවෙල් සාමිවරයා විසින් ඇරඹූ බාලදක්ෂ ව්යාපාරයේ සිද්ධාන්තයන් හා අරමුණු එකල ආර්ථික සමාජීය හා සංස්කෘතික ගති ලක්ෂණයන් අනුව සැකසී ඇති බැවින් එම අරමුණු ද ආරක්ෂා කරමින් දැනුම සහ තාක්ෂණය මුල්කරගත් නව ලෝකයට ගැළපෙන පරිදි ඒවායේ වෙනස්කම් සිදුවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි
bedin pawel samiwaraya wisin erambu baladaksha wyaparaye siddhanthayan ha aramunu ekala arthika samajeeya ha sanskthika gathi lakshanayan anuwa sekasee ethi bewin ema aramunu da araksha karamin denuma saha thakshanaya mulkaragath nawa lokayata gelapena paridi ewaye wenaskam siduwiya yuthu bawa janadhipathithuma pawasay...
එහෙම නැතිව මිලදී ගැනීමක් කරනවා නම් කරුණාකරලා ඒ ප්රමිතිගත ඒවා විතරක් ගන්න
ehema nethiwa miladee geneemak karanawa nam karunakarala e pramithigatha ewa witharak ganna
ඉහත වැඩසටහන සඳහා ලෝක ආහාර වැඩසටහන සමඟ අවබෝධතා ලිපිය අත්සන් කිරීමට මුදල් හා ක්රමසම්පාදන අමාත්යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්ය මණ්ඩල අනුමැතිය ලැබිණ
ihatha wedasatahana sandaha loka ahara wedasatahana samanga awabodhatha lipiya athsan kireemata mudal ha kramasampadana amathyawaraya washayen athigaru janadhipathithuman wisin idiripath karana lada yojanawata amathya mandala anumethiya lebina
නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්යස්ථානයේ ද්විත්ව කුලුනත් වොෂින්ටන් නුවර පිහිටි ඇමරිකාවේ ආරක්ෂක මධ්යස්ථානය වන පෙන්ටගනයත් ඊට ඉලක්ක විය
niwyork nuwara loka welanda madhyasthanaye dwithwa kulunath woshintan nuwara pihiti emarikawe arakshaka madhyasthanaya wana pentaganayath eeta ilakka wiya
එසේම මෙවැනි සිදුවීම් ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සහ නිදහස කෙරෙහි දැඩි බලපෑමක් එල්ලකරන බව ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම පෙන්වාදෙයි
esema meweni siduweem prajathanthrawadee ayithiwasikam saha nidahasa kerehi dedi balapemak ellakarana bawa shree lanka manawa himikam komisama penwadeyi
සීකා වෛරසයට එන්නතක් නිපදවීමේ මුල් පියවර සාර්ථකයි
seeka wairasayata ennathak nipadaweeme mul piyawara sarthakayi
කතාව තුල සිදුවීම් එකින් එකට මුහුණ දෙමින් අපි කරන්නෙ අර විකෘතීන් ටික ලිහාගන්න එක
kathawa thula siduweem ekin ekata muhuna demin api karanne ara wiktheen tika lihaganna eka
දින තුනක් තිස්සේ නිවසින් අතුරුදන්ව සිටි අයගේ මළ සිරුර තේවත්තක
dina thunak thisse niwasin athurudanwa siti ayage mala sirura thewaththaka
ඒ අනුව අධිවේගී මාර්ගය ඇතුළු සියලු මාර්ග සඳහා සාමාන්ය කාලසටහනෙන් බැහැරව ප්රමාණවත් බස් රථ යෙදවීමට කටයුතු කළ බව සභාපතිවරයා කියා සිටියේය
e anuwa adhiwegee margaya ethulu siyalu marga sandaha samanya kalasatahanen beherawa pramanawath bas ratha yedaweemata katayuthu kala bawa sabhapathiwaraya kiya sitiyeya
අමාත්යවරයා මෙම අදහස් පළ කළේ හඳුනා නොගත් වාහන අනතුරුවලින් බරපතළ තුවාල ලැබුවන්ට හා මියගිය අයගෙන් යැපෙන්නන් වෙනුවෙන් වන්දි මුදල් ප්රදානය කිරීමේ අවස්ථාවකට පසුගිය දා එක්වෙමිනි
amathyawaraya mema adahas pala kale handuna nogath wahana anathuruwalin barapathala thuwala lebuwanta ha miyagiya ayagen yepennan wenuwen wandi mudal pradanaya kireeme awasthawakata pasugiya da ekwemini
මෙරට නිෂ්පාදිත බඳින තුවක්කු ක් මරුවැල් ක් සහ ඊයම් බෝල ක් සමග සැකකරුවෙකු බඩල්කුඹුර බෝගහ පැලැස්ස රක්ෂිත ප්ර දේශයේ දී අත්අඩංගුවට ගැනුනා
merata nishpaditha bandina thuwakku k maruwel k saha eeyam bola k samaga sekakaruweku badalkumbura bogaha pelessa rakshitha pra deshaye dee athadanguwata genuna
ඒ අනුව අදාළ නිර්ණායක පදනම් කරගනිමින් ගණනය කරනු ලබන වන්දි මුදල ඇගයීම් දිරි දීමනාවක් වශයෙන් උපරිම වගා වපසරිය අක්කර ක ප්රමාණයට ලබාදීමටත් යැපුම් මට්ටමේ කුඩා පරිමාණ ගොවීන්ට මෙන්ම කුඩා හා මධ්ය පරිමාණ ගොවීන්ටට් ද අදාළ ඇගයීම් දිරි දීමනාව ලබාදීමටත් හැකි වන පරිදි ක්රමවේදයක් සකසා තිබෙනවා
e anuwa adala nirnayaka padanam karaganimin gananaya karanu labana wandi mudala egayeem diri deemanawak washayen uparima waga wapasariya akkara ka pramanayata labadeematath yepum mattame kuda parimana goweenta menma kuda ha madhya parimana goweentat da adala egayeem diri deemanawa labadeematath heki wana paridi kramawe...
සෞදි කාන්තාවක් ඡන්දෙන් දිනයි
saudi kanthawak chanden dinayi
එයත් සමග පා ගමනට එක්ව සිටියෝ තව තවත් එතැනින් පලා යන්නට ගත්හ
eyath samaga pa gamanata ekwa sitiyo thawa thawath ethenin pala yannata gathha
දිසානායකලා සමත්වෙලා තියෙනවා
disanayakala samathwela thiyenawa
සාමාන්යයෙන් සිවිල් පුරවැසියන් අධිකරණයට හා නීතියට බියක් දැක්වුවද ඥානසාරගේ ත්රස්ත කල්ලය කල්පනා කරන්නේ එහි අනිත් පැත්තය
samanyayen siwil purawesiyan adhikaranayata ha neethiyata biyak dekwuwada gnanasarage thrastha kallaya kalpana karanne ehi anith peththaya
ක්රීඩාංගණයට ඇතුලූවීමේදී ගමන් මලූ රැගෙන ඒමෙන් වළකින ලෙසයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ
kreedanganayata ethuluweemedee gaman malu regena emen walakina lesayi polis mulasthanaya nikuth kala niwedanayaka dekwenne
ඒ අනුව අනිද්දා දිනයේ ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව යනු ඇත
e anuwa anidda dinaye janadhipathiwaraya diwayinen pitathwa yanu etha
බිය ගැන්වීම සමඟ රුවටීම ද එකට ගමන් කරයි
biya genweema samanga ruwateema da ekata gaman karayi
වලංගු ඡන්ද සංඛ්යාවෙන් දෙකන් එකකට වැඩි ඡන්ද සංඛ්යාවක් කිසිම අපේක්ෂකයකු ලබාගෙන නොමැති නම් අඩුම ඡන්ද සංඛ්යාවක් ලබා ගත් අපේක්ෂකයා තරගයෙන් ඉවත් කෙරෙනවා
walangu chanda sankyawen dekan ekakata wedi chanda sankyawak kisima apekshakayaku labagena nomethi nam aduma chanda sankyawak laba gath apekshakaya tharagayen iwath kerenawa
පුදුකුඩුඉරිප්පු සිට මුල්ලියාවේලි දෙසට ගමන් ගත් යුද හමුදා කැබ් රථයක් එහි රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී ගොස් සිදුවූ අනතුරකින් යුද හමුදා ලාන්ස් කෝප්රල්වරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ
pudukuduirippu sita mulliyaweli desata gaman gath yuda hamuda keb rathayak ehi riyaduruta wegaya palanaya kara geneemata nohekiwa peralee gos siduwu anathurakin yuda hamuda lans kopralwarayek jeewithakshayata pathwa thibe